ආන්දෝලනාත්මක චෝදනාවලට සුරාබදු කොමසාරිස් ජනරාල් උත්තර දෙයි | බාර් ලයිසන් සිද්ධිය ගැනත් හෙළිදරව්වක්

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 67

  • @KuwenisFather
    @KuwenisFather Месяц назад +13

    සුරාබදු,Customs,RMV,ලොකු ඉස්කෝලවල පිනාල,CEB engineersla,......හැම තැනම ,හැම එකාම හොරු..

  • @dingama30
    @dingama30 Месяц назад +9

    සියලු සුරාසැල් බලපත්‍ර අහෝසි කරල ප්‍රසිද්ද වෙන්දේසියේ දාල විකුනමු අන්න එදාට බලා ගන්න පුලුවන් එක් බලපත්‍රයක් කීයක් වෙයිද කියල

  • @subbwells6764
    @subbwells6764 Месяц назад +21

    උඹට දැන්ද දෙපාර්තමේන්තුවේ ගෞරවය මතක් උනේ. උඹට NPP ආණ්ඩුවක් එනකන් ඉන්න උනා නේද පිළිතුරු ලබා දෙන්න. කලින් ආණ්ඩුවල උඹල හිටියේ මොකා මොනවා කිව්වත් අපි කරන්නේ අපිට ඕනා දේ කියල හිතල.

  • @lalgalabada262
    @lalgalabada262 Месяц назад +11

    මෙයාගේ කතාවෙන් තේරෙන්නේ මොහුත් මොනවා හෝ කාලා කියලා. "මින් ඉදිරියට "කියන වචනෙන් ගේම තේරෙනවා නේද?

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 Месяц назад +1

    බීඩි මත්පැන් ඔක්කොම තහනම් කල යුතුයි
    ඒ ආදායමට වැඩිය සෞඛ්‍ය යට ඊට වඩා වියදමක් යනව,

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug Месяц назад +16

    අපි නොදන්න සුරාබදු දෙපාර්තමේන්තුව😋😋😋😋

  • @samanalasusantha3321
    @samanalasusantha3321 Месяц назад +1

    අපී බලමු ඔබතුමා මෙරටේ ඉක්මන් තීරණ අරන්. මෙරටේ දුප්පත්කම දුරුකරන්න ගත්ත තිරනය ඉතිහාසයේ මින් පෙර කවදාවත් නොවුණු ලෙසට මේ රජයෙන් ඔබට සලකනවාද යන්න සමස්ත ජනයම රජය දෙස එක එල්ලෙම බලා සිටින වග අපිත් බලා සිටිමි..දෙසැම්බර් 31ට වෙනකොට ඔයා කොහොමත් ඉන්නේ මෙරටේ බන්ධනාගාරයේ...

  • @samanalasusantha3321
    @samanalasusantha3321 Месяц назад +3

    මහත්තයෝ මහත්තයෝ .....😊😊😊අතීතයේ පෙරදිග ධාන්‍යගාරය කියපූ මෙ මමත් නුබත් ඉන්න රටේ. අර්තිකය ගොඩ දැමිම සම්බන්ධව ඔයගේ වචනයෙන්ම කියනවනම් ඓතිහසයේ පලවෙනිවතවට ඔය කියන දෙපාර්තමේන්තුවේ ක්‍රමය වෙනස් කරල රට ගැන හිතලා. ඉතිහාසය වෙනස් කරලා. බලපත්‍ර නිකුත් කර්න්නෙත් නැතුව විකිණීමේ ක්‍ර්මයට කරල ඉක්මනින්ම ග්ත්ත තිරනය නිසාම. හන්දියෙන් හන්දියේ දපූ හින්දා අපිට ගියපු තිවිල්වලට ගිය ගන නම් ඉතුරු කලාට බෙබදුසන්ගමයේ ප්‍රනාමය...එත් අදමේ වැඩ සටහනේ ඔබ කියන විදියට ඔබතුමා මෙ දෙපාර්තමේන්තුවේ ගෞරවය ගැන හිතලාම නිකමටවත් ඔයාට හිතුනේ නැද්ද අදමේ කරනවා වගේ කැමරා ටිකක් ගෙන්නල්ල.ඔබතුමා එදත් ඔක කියලා කරානම් මොකද...😢😢😢 දෑන් ඉතින් රෙද්දේ රේවිලා දගලන්න ඔනානැනේ...

  • @mahindaweragoda9649
    @mahindaweragoda9649 Месяц назад +8

    කෙහෙල්කන වැට පැන්න වත්ද?

  • @samanalasusantha3321
    @samanalasusantha3321 Месяц назад +1

    මෙරටේ හොදම රාජ්‍ය සේවකය...මේ මහත්තයාට මටනම් විස්වාස කරන්න පුළුවන් මෙම වැඩසටහන බළලා ජනපති තුමා ඔබට පිහිට වේවි...හැබෑ ලෙසම මහත්තයෝ ඉස්සර වෙලා අපි පිරිමි හැටියට හොයන්න ඔනේ කොහොමද ඔයගේ පලු ගෙදර වලන් බින්දේ කියාලා.නරකද ඔක ගෙදර නෝනගේන් අහුවනම්...😅😅😅ඇමතිද නියෝජ්‍ය ඇමතිද කියලා....

  • @nimaledirisinghe3403
    @nimaledirisinghe3403 Месяц назад +7

    පලයන් බං දැනුත් ජරාව එගොඩඋයන

  • @India-gs6mj
    @India-gs6mj Месяц назад +2

    පව් අනේ හරි සුද්දය් කීසිම හොර කමක් වෙලා නැහැ බය නැතුව ඉන්න.... හොයා ගනි ප්‍රශ්න තිවානම්

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Месяц назад +3

    දෙසපාලකයෝ ඔහොම තමයි කතා කියන්නේ 😂😂😂 අහුවෙනකා

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 Месяц назад

    කසිප්පු පෙරන උන්ගෙන් පගාව කාල අතහරින ප්‍රාදේශීය කාරයාල වල ඉන්න වැඩි දෙනෙක් ගෙවල් වාහන අරන් උන් හැදිල කොහෙද ආදායම් රජයට යන්නෙ ඒව පොලිසියට අනුයුක්ත කරල රටපුරා කුලියට ගත් බිල්ඩින් අයින් කරන්න ඕන

  • @deshanthashan5041
    @deshanthashan5041 Месяц назад +2

    ස්ටිකර් නං සෑහෙන්න හොර ඒව,,,අපි පෙන්නල දුන්නත් වැඩක් උනේ නෑ...

  • @dingama30
    @dingama30 Месяц назад +2

    එහෙම බලපත්‍ර ලබා දීමේදී කාටද දෙන්න ඕන කියන එක තීරණය කරන්නෙ කව්ද 😂

  • @LasathSenevirathna
    @LasathSenevirathna Месяц назад +2

    උබල ගෙ යාලුව ජොනියට කියපං

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon Месяц назад

    වැරදි ප්‍රචාර කරන අයට දඬුවම් ලබා දෙන ක්‍රමයක් හදන්න.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Месяц назад +3

    දැන් වත් බදු අය කරගන්න අර ජොනියා ලොකු පොල්ලල් තියලානේද

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Месяц назад

    ඒ මුදල් හොරා කැවාද මොකද අරක්කු මේ පමන ගන්න.කසිප්පු කාරයෝ දිරිමත් කරන්න ද.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Месяц назад

    Patta horu mun..kaalakanni

  • @migidadesilva6104
    @migidadesilva6104 Месяц назад

    දැංද මතක්වෙල තියෙන්නෙ.කරැණාකරල ඉල්ලා අස්වෙන්න.මේ කාරණා දැන්ද දන්නෙ.ගියවසඓ හිඟ බදුමුදල් වලට මොනවද කරේ.මෙයාගෙ වත්කම සොයා බලන්න.අස්වෙන්න නැත්තං අස්කරන්න.හොරෙක්.අනුර සහෝදරයා නාවනං මේවත් හංගං හිටින්න ඇති.

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa Месяц назад

    සුරාබදු දේපාර්තුමේන්තුවෙ ඉන්න කාක්කො ගැන කියන්න වචන නෑ.මුන්ගෙ දරුවෙකුටවත් හොදක් වෙන්න නරකයි මුං ගහන ගැහිල්ල නිසා බිස්නස් නම් ඕනෙ නෑ

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk Месяц назад

    වසන්ත සහොදරයා මූගෙ කට වැහෙන්න වැඩ කරන්න

  • @WasanthaEkanayake-rd6je
    @WasanthaEkanayake-rd6je Месяц назад

    යකෝ සුරා බදු දෙ. කාර්ය බාරය විය යුත්තේ අදායම් හොයලා දෙන එක නොවෙයි නීති විරෝදී මත් පැන් වැලක් වීම සහ සමාජ වියසාන කාරී තත්වයං වැලක් වීමයි කාර්ය බාරය විය යුත්තේ

  • @samanalasusantha3321
    @samanalasusantha3321 Месяц назад

    මුගේ මුනේම්ම පේනවා කරලා තියෙන වංචාව...මුමෙ රටේ කසිප්පු.හේරෝන්,අයිස් තියෙනවා කියල දන්නෙ අනුර කුමාර ජනාධිපති උනාට පස්සේ...අනේ මෙයා විකුණනලා තියෙන්නේ 172ක්...ඔක කලින්ම කියලා තිබ්බනම් නඩුවක් දලා කියක් හරි ගන්න තිබ්බා...අනේයකෝ මේ මධ්‍ය කරපු මහත්තයනට වෙන මේ රටේ අහින්සක මින්නුස්සු කරන නිර්මන හැකියාවක් පෙන්නන්ඩ එක නම්බුවක්...වගේම අබිමානයක් රටටත්...පෙන්නන්ඩ දෙකුත් නැ වගේමයි කියලා හිතුනෝත් අර ඉස්සර වගේ ළමා කටුන් ට්කක් දාන්න...😅😅😅මිට වඩා එක යහපත්...

  • @sasathchenuka
    @sasathchenuka Месяц назад

    චන්දය දවසට පෙර දවසේ බලපත්‍රය දෙන්න මොන හදිස්සිය ක්ද

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Месяц назад

    ඕවට කරන් න ඕනි පිටරට වල කොහොමද කරන්නෙ කියල study කරන්න ඕන ❤
    දෑං බබාල වෙල හරියන්නේ නැත ❤❤❤❤

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 Месяц назад

    Ane bolaw...ice, ඇතුළු අනිත් මත්ද්‍රව්‍ය නැති කරන්න da oya permit issue kale..😅😄😅

  • @deshanthashan5041
    @deshanthashan5041 Месяц назад

    මෙන්ඩිස් ලට බදු ගෙවල නැතුවත් ආයි බලපත්‍ර දුන්නෙ උඹ නෙ,,,

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe Месяц назад +2

    Man thumatath

  • @MouriceLandersza
    @MouriceLandersza Месяц назад

    Palahuthto ponnaya to joniyage Badu koti ganak nogena to ugen
    yapping santosM aragena to hitapan ptowa hireta danawa

  • @eksilananda6819
    @eksilananda6819 Месяц назад

    යකෝ මු හොදට ගල්බොතල් ගහන එකෙක් පල පල තොපේ කෙරැවාවල් තව සතියයි එක්කො ගෙදර නැත්තමි හිරේ

  • @kapilagunasekera5761
    @kapilagunasekera5761 Месяц назад

    2023/2024 badu akathu karalath naha thama.
    Balapathra awalangu karanna Liam yawala thiyenne 27 ada 28

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Месяц назад

    Bar permit dunnema nedda.

  • @donranjithsenarath2469
    @donranjithsenarath2469 Месяц назад

    බැලුවම surabadu....eka full clean ne bole ...

  • @samanrohitha8122
    @samanrohitha8122 Месяц назад

    මු බබා.

  • @rohankotelawala7080
    @rohankotelawala7080 Месяц назад

    දැන්ද මතාක් වුනේ බල්ලො බයවෙලා ද ඉන්නෙ ,

  • @nilminidivarathne9348
    @nilminidivarathne9348 Месяц назад

    Jonita keewe nadda higa badu gewanna kiyala 😂😂😂

  • @niharkamil4949
    @niharkamil4949 Месяц назад

    Manthree laata deela thiyena bar permit gana wachanayak nah. Maadya ? A gana ahuveth naha.

  • @SurprisedJapaneseMaples-lm4tt
    @SurprisedJapaneseMaples-lm4tt Месяц назад +1

    Mekawa audit karanna .hodama horek

  • @krishanthapeiris7673
    @krishanthapeiris7673 Месяц назад

    Surabadu ekenam inne kambama horuu...

  • @anurapeiris1147
    @anurapeiris1147 Месяц назад

    Mun vage harak. / Dan babala

  • @upalisenanayake9884
    @upalisenanayake9884 Месяц назад

    Oyage niladsrin kooootipathi.niladaringe wathkam pariksha karala balanna

  • @raniz2471
    @raniz2471 Месяц назад

    Your time is done, you need to go.. get out

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 Месяц назад

    Muge kthawen therenwa muth line ghla tynwa😂😂

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk Месяц назад

    මූව අද දැක්කෙ...

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya Месяц назад

    මු කසිප්පු ගහලද

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 Месяц назад +1

    Badu gwanna nathi sura sal onitharam thinwa uba boru ghanwa

  • @sameeraherath9507
    @sameeraherath9507 Месяц назад

    Mu thanikara horak

  • @HansanjaliAraliya
    @HansanjaliAraliya Месяц назад

    Visa math pan biwwe thopila mila wadikarapu nidha ne ko dan hoyapu salli eawa kawe mokada

  • @nayaniishful
    @nayaniishful Месяц назад

    😂😂😂😂😂😂😂😂😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna Месяц назад

    මූත් මඟඩි පප්පෙක් වගෙයි

  • @AsurappuligeLaki
    @AsurappuligeLaki Месяц назад

    Palyan,pakaya,totkomesgattemandda

  • @Hsytwghbbvvjs
    @Hsytwghbbvvjs Месяц назад

    paga.gahana.ewa😅

  • @sumanavawathiewarna6985
    @sumanavawathiewarna6985 Месяц назад +2

    Dan bayawela

  • @HansanjaliAraliya
    @HansanjaliAraliya Месяц назад

    Hoyapu salli dila phohora tikak wath dunnada adu katala

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 Месяц назад

    Baila gahanave dea billo vaga edale