බහිරව වරම 5

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 55

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 17 дней назад +1

    ඹබතුමාට ගොඩාක් පිං, මෙම දැනුම් සම්බාරය සමඡයට ලබාදිම පිලිබදව.

  • @NiroshaSanjeewani-w5c
    @NiroshaSanjeewani-w5c 19 дней назад +2

    ~~තෙරුවන් සරණයි!~~
    ඔබ තුමන්ගේ මේ වීඩීයෝ
    මගින් එක් කරන දැනුම් සම්භාරය මිල කල නොහැකියි....
    ඔබගේත්,මගේත් අප සැමදෙනාගේම ඒකායන පැතුම නිවහල්,ධාර්මික ගුණත්වයෙන් හෙබි උතුම් රටක් අනාගතයේ තව නොබෝ දිනකින් දැකීමය..
    ඊට අවැසි විශ්ව මාතාවගේ සියලු ශක්ති මාලාවන් මේ ධරණි තලයෙන්ම බිහි වේවා!!!
    හැම දාමත්ම කියනවා වගේම ඔබ තුමන්ට බොහොමත්ම පින්...🙏

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 19 дней назад +2

    තෙරුවන් සරණයි ඔබතුමාට දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම පින්
    ගොඩක් දේවල් ගැන දැනුවත් උනා
    මං ලබපු පෞද්ගලික අත්දැකීමක් මං ඔබතුමා සමඟ පෞද්ගලිකව බෙදා බෙදාගන්න මම සූදානම්
    මං හිතනවා ඒකට හොඳම වෙලාව මෙයතමයි කියලා
    ඇත්තටම මම දැනන් හිටියේ නැහැ මේ ඔබතුමා මෙච්චර දැනුවත්භාවයෙන් ඉන්නවා කියලා
    සත්පුරුෂයින් හම්බෙන්නෙ අපි නොහිතන අයුරින්
    ඔබතුමාගේ සත්පුරුෂ භාවයට කෘතඥ වෙනවා
    ඒ හදවතේ මිත්‍රශීලී භාවයටඒ අවංක කමටඒ නිහතමානිත්වයට
    ඔබතුමාටනිදුක් නිරෝගී චිර ජීවනීයම ලැබේවා
    තව බොහෝ කාලයක් මේ සත්කාරය කරන්න ශක්තිය ධෛර්ය භාග්‍ය වාසනාව උදා වේවා
    සත්‍යයෙන්ම සත්‍ය ජය ගැනීම මිස
    අසත්‍ය මේ මුළු මිහිතලින්ම අතුරුදහන් කරන්නට හැකියාව ලැබේවා
    මටත් දැනෙනවා මේ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ කලි යුගයේ අවසානය කියලා
    දැන් මේක සාමයෙන් ජය ගන්න පුළුවන් තැනක නැතිවගත් මං දන්නවා
    මේ වෙනකොට රතු හැට් එකක් ඇඳගත්ත දිව්‍ය ලෝකේ දේවතාවුන් වහන්සේ නමක් බෙරයක් හොයමින් යන වගත් මං දන්නවා අනතුරු අඟවමින්
    මේ අවසානයසනිටුහන් කරන අවසන් අවස්ථාවසම්බුදු දහමට දහමටම අනුව වග මං දන්නවා
    ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයිදෙවියන් වැඩ සිටින හදවතකින්දෙවියන්වැඩ සිටින හදවතකට සුබ ප්‍රාර්ථනා එක් කරමි🙏🙏🙏
    නිරෝගිමත් හෙට දවසකටආසිරි ප්‍රාර්ථනා එක්කරමින්පරිපූර්ණත්වයට පැමිණෙන්නට භාග්‍ය වාසනාව උදාවේවායිමහා මෙත් සිතින්ම ප්‍රාර්ථනා කරමි😘💖🌷🌹🌻👍👍👍

  • @නිර්වානමග
    @නිර්වානමග 20 дней назад +3

    උතුම තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏☸️🪷💜️

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 19 дней назад +2

    සිතකින් සිතකට පණිවිඩ යැවීම ටෙලිපති ක්‍රම
    ඒ අනුව ඔබතුමාගේ මේ පණිවිඩය එවීම
    ඒ පණිවිඩය මනාවට ග්‍රහණය කර ගැනීම
    ඔබතුමාගේ සිතුවිලි වචනයක් පාසා හදවතට හිතට දැනීම
    මහා භාග්‍යයක් ලෙස සලකමි
    ඇත්තටම ඔබතුමා යමක් ගන්නා බව හැඟේ
    නොකියා කියන්නේ එය බවත් මට
    දැනෙයි
    එය පෙර සසරේ හුරුවක් විය හැකියි නේද🙏🙏🙏🌷🌹🌻💖😘
    එය කිය යුතු නිසාම කීවා
    කුහක නොවිය යුතු තැන කුහක නොවිය යුතු බව සිත කීවා
    සුභ ගමනක් යන්නට ආසි ප්‍රාර්ථනා කරමි

  • @සප්තරිශි
    @සප්තරිශි 20 дней назад +3

    ගොඩක් පින් ඔබතුමාට. මේ කරන මිල කල නොහැකි සේවාවට. තෙරුවන් සරණයි ගුරු පියාණන්ට 🙏🙏🙏🙏🙏

  • @nadeekaniroshani2707
    @nadeekaniroshani2707 15 дней назад

    🙏

  • @udanipinto8415
    @udanipinto8415 18 дней назад

    🎉🎉🙏🙏🙏

  • @udithaperera1244
    @udithaperera1244 19 дней назад +1

    බොහොම පින්
    තෙරුවන් සරනයි

  • @asankaherath5464
    @asankaherath5464 13 дней назад

    ❤❤❤

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo 19 дней назад +1

    බොහෝ පින් අනුමෝදන් වෙිවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 19 дней назад +1

    ගුරුතුමනි ඔබට බොහො පින්❤🎉🎉🎉🎉❤

  • @SlKoing-xz9fq
    @SlKoing-xz9fq 19 дней назад +1

    Oba thumage dakma sathyai thva thvath mevani deval danagenima sadaha deviyage upakaraya labeva,,,

  • @Shashiprabhawnke
    @Shashiprabhawnke 19 дней назад +1

    pin anumodan wewa guruthumani....🙏🙏🙏🙏🙏🙏

  • @WMFernandoFernando
    @WMFernandoFernando 18 дней назад

    Bahirawa deviyanta Pin denne kohomada,,,, kala uthu piliveth sadahan karanna bs.

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m 20 дней назад +1

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

  • @dilaniwickramasingha633
    @dilaniwickramasingha633 19 дней назад +1

    🙏🙏🙏🌹🌹🌹

  • @Rupii198
    @Rupii198 19 дней назад +1

    🙏🙏🙏✨️✨️

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 19 дней назад +1

    මට බාහිර වරමක් කැරකෙනවා වගේ හිතට දැනෙනවා වගේඅපේ වෙද හාමුදුරැවනේ

  • @chamar5043
    @chamar5043 19 дней назад +1

    🙏🙏🙏

  • @Mehehe-p9y
    @Mehehe-p9y 17 дней назад

    anne matath ahemada chuttak balaganna ona

  • @ShamaleeDineshika
    @ShamaleeDineshika 5 дней назад

    Unwahansela jewamanai.eka ethama etha

  • @sandaniperera110
    @sandaniperera110 19 дней назад +1

    Theruwan saranai

  • @sawmyamadushani3407
    @sawmyamadushani3407 19 дней назад +1

    අබයගිරි වෙහෙර වදිද්දි ඇයි හුස්ම හිර වෙනවා වගෙ වෙන්නෙ. වරම් දරුවෙක්ට පහදා දෙන්න. මගෙ නංගිට ගොඩක් අමරු වුනා 🙏🙏

  • @gallagegallage-y5b
    @gallagegallage-y5b 19 дней назад

    🎉🎉❤❤

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 18 дней назад

    🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @ShriyaniPriyangika-z3g
    @ShriyaniPriyangika-z3g 14 дней назад +1

    ඔබතුමා මුනගැහෙන්න බැරිද පෝක් නම්බරයක් දෙන්නකෝ

  • @dilaniwickramasingha633
    @dilaniwickramasingha633 19 дней назад +1

    ගුරැතුමනි ඔබගෙ දෙයොලෙ නමිබර් එක දානවද

  • @SadaruwanDissanayaka-h2e
    @SadaruwanDissanayaka-h2e 17 дней назад +1

    Oba thumage nomber danna❤

  • @ankushlive9692
    @ankushlive9692 18 дней назад

    නම්බරේ දෙන්න කෝ ඔබ තුමාගේ

  • @RithmiMinosha
    @RithmiMinosha 19 дней назад +1

    බහිරව වරමෙන් නිදන් පසුපස දුවනවා විතරක්ද පුලුවන්.වෙනත් කරන්න පුලුවන් යහපත් දේ මොනවාද.පහදා දෙන්න.ඔබතුමාට ගොඩක් පින්.

  • @AnandakelumAnanda-je3ku
    @AnandakelumAnanda-je3ku 19 дней назад

    සුදු ඇදගෙන බහිරව කෙනෙක් කෙනෙක් පසුපස එනවනම් එයත් ප්‍රේත බහිරවයෙක් ද

  • @asankarasnayaka4489
    @asankarasnayaka4489 20 дней назад +1

    Dewagethi thumani mata oba thumage contact number eka denda puluwanda.mata upades ganda ona obathumagen

  • @kumaritw2854
    @kumaritw2854 18 дней назад

    🙏🙏🙏🎉❤