Oya widiyt math godk duk widl tynwa. Hari awanka nihahambi kenek oya ada inna than gana etganata enna kapu katta....me hamadema mt danenwa....good luck akki❤❤❤
Mahiyangane pola godak lokui neda. Aththatama me paththatama thiyena lokuma pola. Math nithara yanawa. Man hasalaka. Oya niyamai dr . Adarei dr❤️❤️❤️❤️..
මමනම් දැක්කමයි නිලියක් පොලේ ගිහින් ඉන්නවා.අපේ ඉන්න ගොඩක් නිලියෝ කැමරාව ඉදිරියෙදි රගපානවට වඩා රගපාන්නෙ සමාජයට ගියාම.ඒ අතින් ඔයා සුපිරි ඔයා හිතන විදියට හැම කෙනාම හිතනවනම් කොච්චර හොදයිද..නේද.හැමදාම සතුටින් ඉන්න නන්ගා ..
Wikara thamai itin
Etta akki
ඔව් සමහර නිළියන්ට ගම මතකත් නෑ ඒ අතින් මෙයා හොදයි
Api yannerh oya pole oiyo
මෙයත් ඉතින් මේ කැමරාවක් ඉස්සරහා රගපාන එක තමයි කරන්නේ 😂
පාර දිගේ කතාවේ නපුරු චරිතයක් උනාට හරිම හොදයි ❤️❤️❤️🤩 හරිම කරුනාවන්තයි 🤗
අනිත් නිලියොන්ට වඩා ගොඩක් හොද කෙනෙක්....හරිම නිහතමානී කිසි ආඩම්බර කමක් නැති අක්කි කෙනෙක්....ආදරෙයි අක්කියෝ....ඔයා අද ඉන්න තැන ගෙන අම්මිලාට තාත්තිලාට සතුටු වෙන්න පුලුවන් ඇත්තටම...හැමදාම සතුටින් ඉන්න අක්කි....
නලු නිලියන්ට හොඳ ආදර්ශයකි ....ලොකු සුපර්මාකට් වල ට යන්නේ ඒ වීඩියෝ නෙ දකින්නේ .ඇත්තටම හරිම නිහතමානි කෙනෙක් කියලා මට හිතෙනවා . ❤️❤️❤️
පියුමි කියන්නේ හරිම නිහතමානී චරිතයක්.ඒ වගේම හරිම සෙන්සිට්ව් පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.👍
වැදගත් විදියට නිහතමානිව වීඩියෝ එක කෙරුවා අවුරුදු ගානකට ඉහතදී දැකපු දරුවා එක්ක හරිම ආදරණිය විදියට කතා කෙරුවා දුවට ඉදිරි කටයුතු සාර්ථක වේවා ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
අනේ ..ඔයාගෙ තාත්තගෙ හිනාව බලන්න..එයාට සතුටු ඇති..ලස්සන, හුරතල් දුවක් ඉන්න නිසා..❤️
කොන්ඩෙ කඩල ඒ ඇවිදින විදියනම් ගොඩක් ලස්සනයි. හැමෝම අක්ක දිහා බලනවා ❤️🔥❣️ ඇත්තටම ලස්සනයී.
ඔයාගේ මේ නිහතමානී බව ගොඩාක් අගේ කරන වා අම්මා තාත්තා එක්ක එයාලට කැමති විදියට එලියට ගිහින් ඇත්තම චරිතේ පෙන්නලා අනික් අයටත් ආදර්ශ උනාට ස්තූතියි
ගමේකම කොච්චර ආඩම්බරයක්ද ...පුදුම නිදහසක් දැනෙන්නෙ.❤️❤️
පොලොව එක්ක ජීවත් වන මිනිසුන් හරිම ලස්සනයි
අනේ ඔයා හරිම හොඳයි....සමහර නිලියෝ කරන්නේ බොරු කියලා තේරෙනව ඔක්කොම රඟපානවා.... ඒ අතින් ඔයා ගොඩාක් හොඳයි ආදරෙයි ❤️
පොළවේ paya gahala geewath wena akata හදවතින්ම සතුටුයි ...ගොඩාක් අයගෙ නැත්තෙත් මේ දෙය තමයි ...සතුටින් ඉන්න..නිහතමානී ඔයාට අපේ ආදරය හැමදාමත් ...🙏❤️❤️
Nice 💯👍 budu sarani
මෙන්න නිලියෝ. සෝබන නිලියෝ අතරේ පොළවේ පයගහලා ඉන්න කෙනෙක්. සතුටුයි. නයෝම් වගේම ඔයත් නියමයි...👍👍👍💖💖💖💖💖
ලස්සනයි අක්කි ගොඩාක්..ඇත්තටම ඔයා හරිම අවන්ක නිහතමානී කෙනෙක්..හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි අක්කිට..❤
අපිත් මහියංගනේ, ගැම්මක් තමයි අක්කි😎😎🤟🤟🤟🤟
ගමේ කම හොදට දන්නවා වෙන වෙන නිළියෝ වාගෙ නොවේ ගමේ පොලට ගිහින් ගමේ හැදෙන දෙයක් කාලා ගමේන් නගරයට ආවා කියලා වෙන පොස් නිළියෝ වාගෙ ගම අමතක නොකරන ඔබ වාගෙ අයට කවුරුත් කැමතියී නාට්ටියක් උනත් බලන්න ආශා හිතේනවා අහිංසක ගමේ කම තියන වැදගත් අහිංසක දෙමාපියන් දෙන්නේග්ගෙ අහිංසක දුවක් වීම අම්මා,තාත්තට විතරක් නොවේ මුලු රටටම ආඩම්බරයක් ඉදිරි ගමන තවතවත් සුභම වේවා. ගමේ කම අදුනන ගමේ අයේක්
හරිම ලස්සන නිහතමානී චාම් කෙනෙක් ❤️❤😊 .හැමෝටම ඒම ගති ගුණ පිහිටන්නේ නෑ ඒත් අක්කට ඒ හැමදේම තියෙනවා හැමදාම සතුටින් ඉන්න ඔනේ හිනා වෙලා ..❤️❤️😊
පාර දිගේ චරිතෙ එහෙම වුනාට ඔයා සරලව ජිවිතේ විදින කෙනෙක් ගම හරිම ලස්සනයි ආයෙ ගමෙි ගියාම සුන්දර තැන් විඩායෝ එකකින් ගේන්න බුදු සරණයි
මාත් දැක්කා ඇත්තටම ලස්සනයි video වලට පෙනවට වඩා හරිම දගයි ❤️😊
ගමක ගියාම තියන සතුට කොහේ ගියත් ලබන්න බැ🧡🧡❤💚
ඔයාට අමතක වෙලා නැ ඔයා ගේ අතින්ය ගොඩක් ආදරේ ඔයාට . 🙏💞💞
ගොඩක් සතුටුයි පුතේ ඔයාගේ නිහතමානී කමට. ඔයා ගොඩක් දුක් විදපු කෙනෙක් නිසා ඒක අමතක නොකරපු එක ගොඩක් වටිනවා ❤❤❤
Good luck piyumi♥️
අපිත් මහියන්ගනයේ තමයි අක්කී අපිත් මහියන්ගනයේ පොලෙන් තමයි සෙනසුරාදාට බඩු ගෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤
මේ නිහතමානී කම හැමදාමත් තියා ගන්න .. බුදුසරණයි ඔයාට..❤❤🙏🙏
ලස්සන වෙලා ඉපදෙන්නත් ඉහත අාත්මවල දයාව කරුනාව තිබුනුකෙනෙක් වෙන්න ඔන කියලයි මම හිතනේ.දුවට මෙඡීවිතයෙත් එ් සෙනෙහසින් පිරුන හිත එහෙමම පිහිටල තියෙනවා. නිහතමානීකම මවා පෑමෙන් තොරව පොලවෙ පයගහල ඡීවත් වීම ඔබෙි ඡීවිතය තවත් ෂක්තිමත් කරාවි පිටතට පෙනෙන එ් සරල කම අැතුලතත් එහෙමමයි කියල හිතනවා ඡයෙන් ඡයම වේවා. මමනං දුවගේ රග පෑමි දැකල නෑ ලගදි තමයි අර බලු පැටියට පිහිට වුන වීඩියෝව දැකලා තමයි බලන්න ගත්ෙත්.මම ඉතෙලියේ සිට .
සෙනුරි ගොඩක් ආදරණිය ඇයට ගොඩක් ආදරෙයි හැමදාම .ලස්සනයි .ගැමිකම හැමදාම .පොල අම්මා තාත්තා වගෙමයි ඔයාගෙ ආදරණිය කම ..වෙන අය ඔය ව්ගෙ චමෙට යන්න නැහැ තෙරුවන් සරණියි ඔයාටත් සියලු දෙනාටම
ඔයාගේ videos වලට අපි නම් හරිම ආසයි නංගී. ඔයාගේ කිසිම බොරු මවා පෑමක් නෑ.ඔයාගේ ගමට ගෙදරට අපි හරිම කැමතියි ❤️❤️🌹🌹
ඔයා නියම චරිතයක්. අනේ රුකියෝ අපිවත් සොර බොර වැව ලගට එක්ක යයි කියලා ආසාවෙන් බලන් හිටියේ. දන්නෙම නෑ වීඩියෝ එකත් ඉවරයි. පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ගමන් තව වීඩියෝ එකක් අරන් එන්න.❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏🙏
පව් අසරණ ලමයි
අක්කිට බුදු සරනයි පරිස්සමින් ගිහිල්ලා එන්න පාර දිගේ නපුරු උනාට හරි හොදයි මහියංගනය පෙන්නුවාට බොහොම ස්තූතිය අක්කි ඔයාට බුදු සරයි , දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍☺️☺️👍👍👍☺️👌👌👌👌
ඌව පලාතෙයි මධ්‍යම පලාතෙයි සීමාවේ තියෙන ගමක ඉන්නේ අක්කි .....පල්ලේවත්ත නේද ගම...💕
Oya pela waththeda 🤔
හරිම නිහතමානී කෙනෙක් .හරිම ලස්සනයි අක්කා😍
ඉස්සර මහියංගනේ ඉන්න කාලෙ මාත් අම්මා එක්ක පොළට ගියා ..මතක් උනා ඒ අතීතෙ..🥺🥺
D en inne dabaneda🐵gulla pole gihilla 😀👍
අපේ පොල ❤️😁
@@dilini6012 oyage pola hodaida 🤔😁
@@dilini6012 mona dawasatada pola tiyenne
පියුමි නැචුරල් දේවල් පලෝ කරන කෙනෙක් හරිම සිම්පල් life එකක් ගෙවන කෙනෙක් මමත් ස්බ්ක්‍රයිබ් කලා මෙ වගේ නිහතමානි ලොකුකම් නැති ඔයාගෙ චැනල් එක දියුනු වෙන්න කියල මමත් ස්බ්ක්‍රයිබ් කලේ ❤❤❤
එයා හරිම සාමාන්‍ය චරිතයක් .ගොඩක් සතුටුයි.නිලියක් මෙි විදිහට ඉන්නව දැක්කමයි.තෙරුවන් සරණයි .ඔය සරලකම,නිහතමානීබව හැමදාම තියා ගන්න .
ඔයා පෙන්නපු ලුනු විකුනන මල්ලි හසලක පොලෙත් ඉන්නවා.හරිම සතුටුයි අක්කෙ ඔයා ගමට ආපු එක ගැන..
ආදරේ හිතුණා අක්කියො සරළව ජීවිතේ විඳින්න දන්න එක ඕන දේකට හුරු එක මනුස්සයෙක්ට ජීවිතේ ලැබෙන ආබරණයක් එම් ආර් අයි එකක් කාරනවා කිව්වත් බයේ දඟලන බොරු ඉමෝෂනල් ඩ්‍රාමා ඕන නැහැනෙ කවද හරි ලෝකෙ ලොකුම වේදනාව විඳින්න ඉඩ තියෙන කෙල්ලන්ට ඇත්තටම අපිට ඕන දෙයක් දරාගන්න පුලුවන්කම තියාගෙන බොරු හුරතලයක් පෙන්නවට වඩා අමාරු ජීවිතයක ඉඳලා ඒ ජීවිතේට වටිනාකමක් දීලා ඒ ජීවත් වෙච්ච ජීවිතේ හරිම නිහතමානී විදියට අනිත් අයත් එක්ක බෙදා ගන්න පුලුවන් ලොකු හිතක් ඔයාට තියෙනවා සුබ පැතුම් ඔයාට
පට්ට කෙල්ලෙක් ඇ ආදරෙයි .....ගොඩාරියක් ❤❤❤❤
මුල අමතක නොවීම ගැන ආඩම්බරයි ඔයා ට බුදු සරණයි
යකො මහියංගනේද දන්නෙත් අද අපිත් මහියංගනේ තමා 🤩🤩❤️
Ou mai
Harima නිහතමානීව enawa පොළොවේ payagahala jiwath wenawa..godakk ලස්සනයි .bs..❤❤❤❤❤
හරිම ශෝයි අක්කි ඔයානන්.බොරු සෝබන නෑ.අහස් මාලිගා එකෙ චරිතයෙන් තමා ඔයාව මුලිම්ම මන් දැක්කේ.මන් හිතුවේ ඔයා ඇත්තටම නපුරු දුශ්ට චරිතයක් කියලා.අනේ ඔයා එහෙම නෑ.ඇත්තටම ඔයා හරිම සරලයි මැනික.සමහර නිලියෝ මාර විදිහට උඩ පනිනවා එයාලා නිලියෝ කියලා ඒත් ඇත්තටම ඔයා එහෙම නෑ.හිනා,වෙවි මමනන් මේක බැලුවේ.බුදු සරනයි මැනික ❤❤❤💘සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මැනික ❤💘
ගම්බද පොළවල්වල සාමාන්‍ය ඉතින් දියුණු නෑ නේ හොඳයි ඔයා ගියපු ගමන අම්මලත් එක්ක සුභ පතනවා❤❤❤❤
අනේ සන්තොසයි..අපේ පැත්තෙ කෙනෙක් ජය වේවා ❤️❤️❤️👍
ඔයා නිහතමානි කෙනෙක් අක්කි මම ඔයාට හරිම අාදරේයි.ඔයා video එකක් දානකම් මම බලාගෙන ඉන්නෙ බලන්න
බුදුසරණයි ඔයාට 😍 හරිම සරල ජීවිතයක් හරිම ලස්සනයි පවුල
අනේ අක්කි Hasband වත් පෙන්වන්නකො..ආදරණීය නත්තල with රංගන නත්තල් වැඩසටහනට ආවා නේද Cupple එක..හරිම ලස්සනයි 😍☺❤
Oyata habi dakinna asaida
ඒ හස්බන්ඩ් නෙමේ දැන් යාලු වෙලා ඉන්න කොල්ල. කලින් දෙපාරක් බැන්දා
sobana nati nihathamani polawe paya gahala inna charithayak
@@dilmiperera8827 😮
මරු අක්කි ඔයා නම්.
ගමට ආදරේ කෙනෙක් ඔයා.
පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක් ❤
බොරැ සෝබන නැති නිහතමානි නිලියක් එ් වගේම රගපැනූත් හොදයි💛
ආදරෙයි අක්කියෝ.ඔයා ගොඩක් නිහතමානි කෙනෙක්.ඒ වගේම ගොඩාාාාක් ලස්සනයි ආදරෙයි අක්කි
අනිත් නිලියො වගෙ බොරු පොශ් නෑ හරිම සරලව ජීවත් වෙනවා ඔයා 🥰🥰
අනේ ඔයා නම් ශෝක්.
බොරු පොශ් නෑ .
ඔහොම්ම හැමදාම ඉන්න අක්කේ.
බුදු සරණයි
ලස්සනයි ඔයාගේ වැඩ සටහන අනික ඔයාගේ ඔය නිහතමානි කමගැන ගොඩක් ගරැකරනවා ඒ වගේම ඔයාට ලැබේන චරිත නපුරැ චරිත උනාව ඔයා ගොඩක් හොදයි
මහියංගන kello ehema thamy
Mokada mage gamath මහියංගන
👍👍👍👍👍👍❤❤❤❤❤
නිහතමානී චරිතයක් අක්කනම්
ඇත්තටම මම හිතුවේ ඔයා නාට්ටි වල රඟපාන විදිහ දැක්කමයි, එක එක Programme වල ඉන්න විදිහයි දැක්කමයි ඔයා හරි ආඩම්බර, ලොකු කමක් තියෙන කෙනෙක් කියලා මම හිතුවේ. නමුත් අද තමයි දැනගත්තේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. "මගෙ ගම මහියංගණය, මම අද ආවේ ගමේ පොලට. ඒ කිව්ව විදිහ දැක්කම ඔයා වෙන අය වගේ බොරු පොෂ් එකක් නැති හරි සරල කෙනෙක් කියලා දැනගත්තා.
නිහතමානී චරිතයක්.ආදරෙයි ගොඬක්
Oye wage adum adinna nangi harima lassanai 👌dinithi sangeth ge ammagei vidiyo dakala appiriyai una danna ge so ane wedi.. Rukshana oyage ammai harima piliwalakata Katha karanawata Jaya wewa ❤️❤️❤️💐💐💐mama kuwait
ඇත්තටම ඔයාට මන් හරිම ආසයි ...
ඔයා මාර විවෘත යි....
ඇත්තටම නිළියන් පොළට Yanawa Oya Best
ඔයා හරි නිහතමානී චරිතයක් අපි ගොඩක් ආදරේ මම මැලේසියාවේ ❤️❤️
නිහතමානීකම අගය කරනවා... බුදු සරනයි ...
තෙරැවන් .සරණයි .දුවෙි .මම.කැමති .නිලියක් .හරිම .නිහතමානී .නියෙනවා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
කොන්ඩෙට තමා ආසම අක්කේ 🥺🤩
මාත් මහියන්ගනයේ .ඔයාට ගොඩක් ආදරෙයි අපී 💕💕💕
බුදු.සරණයිඈ❤️❤️❤️❤️❤️🙏🙏🙏💯💯💯💯💥💥👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏😅😅😁😁 ආදරේයිමැනික.මමහසලක.මමවැඩ.කුවේට්😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁😁❤️❤️
Athtatama gdk sathutui oyawa mehema dakinna labima. Para dige oya hodata ragapanawa. Math mahiyangane. Ithin ape kenek mehema inna eka loku sathtak.. bs.❤️
Nangi mata asa hithuna oya dakiddi mamath mahiyangane nisa mahiyangane math newai namuth pola mahiyangane tama adarei sudu budu saranai parissamin enna
Godak adambarai duwa oya gana para dige baladdi oyata godak baninawa oya digata adala iddi godak lassanai budu saranai. .kuweit
පොලවෙ පයගහල ජීවත් වෙන ගැහැනියක් ❤️❤️❤️❤️❤️❤️❤️
Oya widiyt math godk duk widl tynwa. Hari awanka nihahambi kenek oya ada inna than gana etganata enna kapu katta....me hamadema mt danenwa....good luck akki❤❤❤
මගෙත් ගම ඒකයි ආසාවෙන් බැලුවේ කාලෙකින් පොලට ගියේ නෑ ඔයා හරිම හොදයි නංගි .❤️
Math ekai asaven baluve
@@tharushinimsara7091 මහියන්ගන කොහෙද මම 17 කනුවෙ
Oya harima nihathamani polawe payagahala Inna niliyak Boru sobana nathi
Budu sarani nangiya
Harema awanka nehathamane daruwek kesema adambara kamak neherata heteyata mama hamadama oyalage kathawa balanawaaneth heluwen enna neleyanta oya hoda adarsayak puthe theruwan saranai seyalu deve pehetai
පියුමි ඔයා ගාව බොරු පොෂ් කතන්දර නෑ.....
ඒක තමයි මිනිස්සු ආදරය කරන්නේ
Eya gama amthka krpu neti kellek
පොලවෙ පයගහලා ඉන්න නියම කෙල්ල ඔයා නංගෝ
ඇයි අනිත් අය අහසෙද ඉන්නෙ
aththatama api hithan idapu eya nemei oya harima wenas.aththatama godak nihathamani kenek kiyala dena gaththe oyage video balanna gaththata passe thama.niliyekta wada hida gathi guna thiyena kenek oya.godak lamai aka methiy hoda job karaddi thamange duppath demaupiyan kiyala yaluwanta adunnala denna.oya a hema dema karanawa akkiyo aththata eka thama oni oyalata matara bo samindu pihitai akkiyo.!
පාර දිගේ.කතාවෙි.කොච්චර නපුරු චරිත රගපෑවත්.අහිංසක .චරිතයක් ලොකුකමි.නැහැ අනිත් නිලියෝ.වගෙ ලොකු සුපර් මාර්කට් වලට.ගිහින් බඩු ගන්නේ නැතව.තමන්ගේ ගමෙි පොලට.ගිහින් බඩු අරගෙන හරි සාමාන්‍ය විදියට යන.කෙනෙක් බුදු සරනයි
😍 අපේ පොලනෙ
Mahiyangane pola godak lokui neda. Aththatama me paththatama thiyena lokuma pola. Math nithara yanawa. Man hasalaka. Oya niyamai dr . Adarei dr❤️❤️❤️❤️..
ගොඩක් නිහතමානී ආදරණීය චරිතයක්
ලස්සනයි thatha harisathutu ඇති neda bs❤❤❤❤
Apit mahiyangane,oyat mahiyanganeda,oya harima nihatamani kenek nango
කොන්ඩෙි ලස්සනයි අක්කේ ..ඔයත් ලස්සනයි ..
Eya lassanai e unata konde boru dapu kondayak
Hadala unath konde lassanai ..
@@shaninishel505 නෑ real hair 🌚
Paradiganapuru unata nihatamani taruniyak aradaruwaga badutika aran mudal dunna akatamata godak satutak denuna matasai polata yanna budu saranai👍
English වලින් කතාකරන
සුද්දියො.වෙන්න හදන අයට වඩා ඔයා පොලොවෙ
අඩියගහල.ඉන්න කෙනෙක් රුක්ශානා සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව
Wadata yanawa gampaha idan colombo valata tren eke ude 6 , 13 ne me vidio eka baluwa paradige sata kapati gem gahana samayamai🤣🤣🤣 me pole giya ahinsaka kellagei venasa mona taramda oya godaak awanka nirahankara ahinsaka kellek neda hituna oya vage atten jivat vena niliyo na oya a atin supur adarei hamadamat aye vidio danna balan innawa ❤❤💥💥💯 shalani tarakage hoda gati guna nisa eyata manussayo godak adarei a wage venna sindu hatiri nangi hatiri 🤣🤣🤣 raja kumaraya assa karatten awa nanage lovers bu saranai manika
මම මිනිපේ මමත් මහියන්ගනෙ පොලට යන්නෙ පොඩි කාලෙ,අතිතය මතක් උනා හරිම සතටුයි
Mn 31 ala.hai
හරිම නිහතමානී අක්කි කෙනෙක් ඔයා 💖 පොලවේ පය ගහලා ඉන්න.බොරු විකාර පොශ් නෑ..
hi akki. oya godak lassanai.
Kochchra napuru charitha kalath harima adare charithayak.. niliyak kiyla oluwa udummawagena nati polawe inna kenek.. ❤️❤️❤️
නිහතමානී චරිතයක් මම හරිම ආදරේයි
ආදරණීය චරිතයක් ලස්සනයි බුදු සරණයි පියුම්
ඇත්තටම lassanai mage husbange ගමත් මහියංගණය 20 කණුවෙ . Apith game awama පොලට අනිවාර්යයෙන් yanawa. Oyath harima නිහතමානී චරිතයක් .
අපි 20 කනුවේ වෙද මහත්තයා අදුරනවා.ඔයා දන්නවද
කොන්ඩේ ලස්සනයි අක්කී 💖
සුපිරි කොලබ කොහොම හිටියත් ගමට සන්වරව ඇව්ත් යන විදිය නියමයි.කිසිම මේකෆ් නැ
ඔයාගෙ හොදම වීඩියෝ එක මම බලපු
අනේ අක්කී ඔයා හරිම නිහතමානී ආදරෙයි ❤️❤️
නිහතමානිකම ගොඩක් අගය කරනව. අනිත් සෝබන උන්ගෙ විකාර වලට වඩා මේ ගෙ දෙයක් දකීමත් සතුටක්.