මම කියන්නෙ නෑ ජපන් වලින් මම බය නෑ කියලා ... Social Media Video Reaction ep 1

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 242

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Месяц назад +12

    ජාතියේ පිනට පහල වු අනුර මැතිදුන් ඉතාමත් පරිස්සමින් රැකගමු තෙරැවන් සරනයි අපේ අනුර කොල්ලට

  • @susanreuma
    @susanreuma Месяц назад +62

    අනුර කුමාර දිසානායක හැර වෙන කිසිවෙකුට ජනාධිපති වීමට කිසිම සුදුසුකමක් නැත❤

    • @MatabaSaantha
      @MatabaSaantha Месяц назад +6

      හම් විජේ වීර සහෝදරයා ගොඩ නගපු ඒ ටීම් එකම පට්ට.❤❤❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Месяц назад +5

    අදත් වැඩසටහන බැලුවා ස්තුතියි පුතා

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi Месяц назад +11

    අපූරුයි නේ මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලිමාවට වැඩිම මන්ත්‍රීන් පිරිසක් පත් කරන්න මිනිස්සුට නුවණැස පෑදේවා

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 дня назад +3

    SB වගේ එකෙක් ගෙදර යැව්වට ජාතියේ ප්‍රණාමය ❤️NPP ජයවේවා

  • @malinthadenuwan838
    @malinthadenuwan838 Месяц назад +5

    👍👍👍සුපිරියි බ්‍රෝ, 👍👍👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍

  • @nilushagamage470
    @nilushagamage470 Месяц назад +6

    මාරයි මල්ලි ඔයා ,මේවා දැකලා අහලා වත් හැදුනොත් හොදයි ,අපේ රටේ සම්පත් කොච්චර තියනවා ද......

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 Месяц назад +5

    මොන රටද අපි වගන අපි වගේ හිගා කර රටක් තියෙන්නේ මාලිමා රජය ළමයින්ගේ සියළුම අධ්‍යාපනය භාරගන්නවා මෝඩයින්ගේ මෝඩ කතා වලට ඇහුම්කන් නොදී මාලිමාව ජයග්‍රහණය කර අපේ රට ගොඩ නගමු ❤❤❤❤

  • @lakshanjayasanka80
    @lakshanjayasanka80 Месяц назад +9

    කතා කරන වචනයක් ගානෙ චන්දෙ කැඩෙනවා -සජිත් 😏

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j Месяц назад +4

    බොහොමයක් ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන ඔබ දෙපලට❤❤❤

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda Месяц назад +6

    මුංට ආයෙත් චන්දේ දෙන්න එපා . මුංව ගෙදර යවන්න. මුං රටට සාපයක් . 😂😂😂😂😂😂

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 Месяц назад

      උන්ට රැවටිල චන්දෙ දෙන,,උන් ඉන්නව 😊😊😅😅😮😢

  • @LithumiBandara
    @LithumiBandara Месяц назад +2

    නලින් හේවගේ වගේ හිත හොද උගත් බුද්ධිමතුන් තව තවත් මේ මිහිමත පහලවේවා..❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp Месяц назад +3

    කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾
    කතිරෙ බළේ රටේ බළේ 💪🏾💪🏾💪🏾
    කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾💪🏾
    කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾 💪🏾
    මාලිමාව අපේ බළේ
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰 🇩🇪

  • @MatabaSaantha
    @MatabaSaantha Месяц назад +5

    මට කියන්නත් නෑනෙ තව මොකුත්.❤❤❤ අපි අවදියෙන් හිටිය නම් සියල්ලම නිවැරදි කරන්න හැකි. ❤🧭🎉🎉🎉

  • @sunithafernando7638
    @sunithafernando7638 Месяц назад +4

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.මුලු වීඩියෝ එකම හිනා සාගරයක්.😂😂😂😂😂

  • @kamalinilanka6959
    @kamalinilanka6959 Месяц назад +5

    සජියා සංදර්ශන පෙන්නල වේදීකාවේ...දුප්පත් අහිංසක මිනිස්සුන්ට ..........පල්ලැහැම අඩියෙ ඉන්න මිනිස්සු හිතන්නෙ මේ මිනිහ හෙන පොර කියල ජපන් වචනයක් කීවම...😂😂😂😂

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 2 дня назад +3

    සජියගේ කතාවට ආසාවෙ බැහැ ,තවතව අහන්න පුළුවන්

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n Месяц назад +4

    හරකුන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වීම සපුරා තහනම්

  • @wickypriyan7654
    @wickypriyan7654 Месяц назад +5

    මචං කොල්ලා අර එහා පැත්තෙ ඉන්න කෙලීටත් ටිකක් කතා කරන්න දීහංකො බං, හැබයි උඹේ වැඩේ සුපිරි.

  • @vidu-l4g
    @vidu-l4g Месяц назад +3

    මගේ දැනුමට හොයාගත්තේ.
    👉මාසෙට USD BN 1.6ක්‌ වගේ ඕන ආනයන වලට .
    👉මෙහෙ කිරි, සීනි හදන්නේ 20-30% වගේ ප්‍රමාණයක්.
    👉වියළි මිරිස් මෙ ටොන් 50ස් දාහක් ඕන ලංකාවට. එකෙන් සාමාන්යෙන් හදන්නේ 5න් දාහයි (2023දි පමනක්‌ 10හ දාහක් හදලා තියනවා )
    ගෙන්නුව තරමට තමයි මල්ලි ගතමන්ට්.
    හිතහන්, උදාහරනෙකට මෙහෙ ලුණු හිගයි කියලා ජනතාව කියනවා කියලා. එතකොට දේශපාලකයාගේ කටට හිනාවක් එනවා කියලා මිනිස්සු දන්නේ නැ.
    රජයට ගෙන්වන ඩොලර් එකේ බාන්ඩය, ඇත්තටම ඩොලර් එකටමද ගන්නේ කියලා කියලා හිතාගන්න පුළුවන් නේද

  • @MallikaWeerasinfhe-ky1cl
    @MallikaWeerasinfhe-ky1cl Месяц назад +3

    ගොඩාක් වටින ෆොලෝගාර්ම් එකක් යාආආ

  • @GamageSomalatha
    @GamageSomalatha Месяц назад +3

    බොහොම ස්තූතියි ගොඩාක් වැදගත් වීඩියෝවක්

  • @BhWimalawathi
    @BhWimalawathi Месяц назад +5

    ඒකනේ අපි කියන්නෙ සජිත් මොන්ටි සෝරි යන ළමයිකියන කථා කියනව කියල

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 Месяц назад +3

    නියමයි වැඩ සටහාන

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад +5

    අපේ අල්ලපු ගෙදර නිමාලිත් ඔහොම තමයි සජියට චන්දෙ දෙනව 😊😊😊😊😅😮😢😢😢😂😂😂

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda Месяц назад +7

    සජියා නම් නියම JOKER . 😂😂😂😂😂😂😂😂😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 Месяц назад +3

    සුපිරියි පුතා ජයවෙිවා ❤👍❤👍🚩

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt Месяц назад +2

    රනිල් අංගුලිමාල සූත්‍රය කියපු එක දාන්නකෝ ආයෙත් බලන්න ආසයි මචං ඒක

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +2

    Budusaranai Good news Malli ❤❤❤

  • @brayanmoris2209
    @brayanmoris2209 Месяц назад +1

    නලින් සහෝදරයාගෙ කතාව ekenma ගැම්මක්.....❤❤❤❤❤

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 Месяц назад +2

    100/1000ක් හරි කතාව අපේ උත්සාහයෙන් අපිදෙයක් කරන්න ඕනි .

  • @peraraperara639
    @peraraperara639 Месяц назад +3

    තෙරුවන් සරණයි පුතේ

  • @PriyangikaThushari-m1u
    @PriyangikaThushari-m1u Месяц назад +4

    නියමයි 👍👍👍👍

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd Месяц назад +2

    Npp කතාව කොහොමද ❤❤❤❤ good

  • @darmadarma3083
    @darmadarma3083 Месяц назад +1

    Niyamai wada satan👍👍👍

  • @ericfernando4054
    @ericfernando4054 Месяц назад +1

    නියමයි සහොදරයා,උබ ඇත්ත ඇති සැටියෙන් කියනවා.😮😮😅😅

  • @Priyani-z5l
    @Priyani-z5l Месяц назад +2

    Kohomada apa anura janapathi jaya wewa ❤❤❤❤

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 Месяц назад +4

    ඔය රට කාපු කාලකන්නි එලවමු. එකෙක් වත් එපා . අපේ රටට ආදරේදටද මේ පොරකන්නේ . මේ රටට කල අපරාදෙට ඔය හැමෝටම විදවන්න වෙයි.

  • @ivs9086
    @ivs9086 Месяц назад +1

    Puluwannam last video eke link ekak danna... Good job... Oyala ganna explanation wala referral Link tika danna ... Ewa munissunta balanna watinawa, koi tharam kalakannnida api parliment yawwe kiyala dana ganna...

  • @RenukaDamayanthi-w2d
    @RenukaDamayanthi-w2d Месяц назад +1

    Ape pinata pahala una dewe kenek . Me wage harak bihi wen nathiwennanam. Lankawe adyapanaya. Pothata pamanak sima no kala uothuy.. Mokada kiwwoth me wage desapakyo. Adyapanaya diunu karannaththe. Mun wage modayonta marenakamma rata palanaya karanna ona kama nisa. Malimawata jayawewa,! ❤Oyala dennatath budusaranay. ❤❤

  • @VenuraDanunjaya
    @VenuraDanunjaya 4 дня назад +2

    යකෝ අපේ ආචිචිගේ ඉඩම නිකන් දුන්නේ විඡේ කුමාර මහත්තයට. එතුමා තමයි උබේ තාත්තට දුන්නේ ඇත්ත කථාව

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 4 дня назад +2

    අන්දරේ ඉපදිලා තේමා ප්‍රේමදාස මැතිනියගේ බඩේ අලුත් නම සජිත් පේමදාස

  • @priyawijesundara9506
    @priyawijesundara9506 Месяц назад +2

    Oba hari saho jayawewa❤

  • @saratharunashantha6787
    @saratharunashantha6787 Месяц назад +2

    පුතානෝගෙ කතා හරියට ලුනුමිරිස් එක්ක කේක් කනවා වගේ තව කරෝල හොදිත් එක්ක අයිස් ක්‍රීම් කනවා වගේ

  • @bandusena8046
    @bandusena8046 27 дней назад +1

    එයාගේ මිනිස්සුන්ට නෙ කියන්නේ.එයාගෙ මිනිස්සු එයා වගේම මොඩ බව එයාම දන්නවා.

  • @Ceylon_musichv
    @Ceylon_musichv Месяц назад +5

    Proud of Bola SL. me atta pennwt munge oluw wash karanna hadanawata ubt thanks. anthimt goda yanne ape rata, api nam echcharayi ne bn ❤❤

  • @priyantipanandu9765
    @priyantipanandu9765 Месяц назад +3

    අපිට ජපන් apa 🤣

  • @sudathsuranji7426
    @sudathsuranji7426 Месяц назад +3

    පට්ට

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp Месяц назад +2

    Ane Bola thama innawane bn mea gobila ge passe Yana.. Thawa viral karanna ona videos bn Bola 🙏

  • @SunithChaminda
    @SunithChaminda Месяц назад +1

    එල බ්න් උබලා සාර්තකයි ලන්කාවෙ උන් හෙමීට හරි හදමු

  • @පොඩ්ඩා-ප3ඵ
    @පොඩ්ඩා-ප3ඵ Месяц назад +2

    උබ සුපිරියක් බන් ❤

  • @sadeepathuththiripitiya9736
    @sadeepathuththiripitiya9736 Месяц назад +2

    Niyamai💥
    Wede kiyanne tama meka teren neti minissu 😢 ane mand

  • @gayandias7321
    @gayandias7321 Месяц назад +3

    පිස්සු හැදෙනවා මචං නියමායි

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Месяц назад +2

    බොත්තම ඔබමුද....

  • @jandrajandra5712
    @jandrajandra5712 Месяц назад +2

    ජයවෙිවා පුතේ දුවෙි ❤❤😅😅😅❤👍😅😅

  • @SepalaSuramyasiri
    @SepalaSuramyasiri Месяц назад +4

    විලිලැජ්ජැවේ පනයනවා

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 Месяц назад +2

    Sarungale ratin genda honda naha lamaya podikale ඉඳලා නිර්මාණ sheeli වන්නේ ,tatta ho wadihityekge aadaren sarungale හැදීම තුළ ,lamayata self confidence එකක් එනවා .මානසික jayaggrahanaya ඇති වෙනවා .

  • @kanti7069
    @kanti7069 Месяц назад +2

    Kohomada malemawe hada ❤❤❤ape sahodarayata jayama wewa ❤❤❤❤

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 5 дней назад +1

    අඩෝ රැවුල හිනාවෙන්න එපා අපේ මහත්තයාට; අපේ මහත්තයගෙ තාත්ත තමයි මේ රටේ කොල්ලො 65000ක් මැරුවෙ.....බටලන්දට දාන්නෙ හොඳ්‍රේ.

  • @unique-marketer66
    @unique-marketer66 Месяц назад +3

    එයා ක⁣⁣ඩේ කඩන්න එන හොරා...😅😅😅😅😅😅😅

    • @ameenaam7129
      @ameenaam7129 Месяц назад

      Shakabum

    • @kamalinilanka6959
      @kamalinilanka6959 Месяц назад

      මටය්හ් හිනා හොදටම ඒ කතා වට....😂😂😂😂

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 Месяц назад +2

    ඉදිරිපත් කිරිම සරලයි හොදයි මහාත්මයා !

  • @DilmiMaleesha-j8c
    @DilmiMaleesha-j8c 8 дней назад +2

    සජබෙ උන් සේරෝම ඔය වගේ.මේ දවස්වල සිරසෙ සටනට එන සේරෝම ඔය වගේ. ප්‍රශ්නයක් අඇහුවම යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ උත්තර කියන්නෙ 😂

  • @_faz.mina_8559
    @_faz.mina_8559 Месяц назад +1

    You told very correctly about sajid, coz of his speech only he lost more

  • @GamageSomalatha
    @GamageSomalatha Месяц назад +1

    😂😂😂😂හිනා කාලා මැරෙනවා යකුනෙ 😂😂😂

  • @nalinweerasingha1324
    @nalinweerasingha1324 Месяц назад +2

    කොහෙද යන්නේ අහපුවා මල්ලෙ පොල් කියන්නේ

  • @gamlathkg1030
    @gamlathkg1030 Месяц назад +2

    wish you, go ahead.

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 13 дней назад +1

    අඩෝ මරැ❤❤❤❤

  • @gaminibandula8766
    @gaminibandula8766 9 дней назад +1

    ගංවතුර පෙවිල මැරෙන්න හදන එවුන්ට සුජීව කියල නම කෙහෙල් ගෙඩියෙ ලියල දුන්නේ උඹ නෙමෙිි ද ⁣වසලයා

  • @sheriffdeen175
    @sheriffdeen175 День назад

    Sahathika aththa budhusaranai jayawewa

  • @rgv6694
    @rgv6694 Месяц назад +2

    මාර අතල් දෙන්නෙ සජිත්😂😂😂😂

  • @wickypriyan7654
    @wickypriyan7654 Месяц назад +3

    ඔය කෙල්ලව කතා කරවහංකො බං😂

  • @NeilGunaratne1952
    @NeilGunaratne1952 Месяц назад +2

    බොලා, දේශපාලනය කියන්නේ ජොබ් එකක් ද, ලන්කාවේ දේශපාලුවොන්ට නම්, දේශපාලනය කියන්නේ ජොබ් එකක්ම තමයි

  • @b.mudagedara8161
    @b.mudagedara8161 Месяц назад +1

    ලෙවෙන් අහක් කරපු අය ගත්තෙ කවුද?

  • @Akilarusith2
    @Akilarusith2 Месяц назад +1

    Mage mithraya Danna kiyanda EPA. Keranawa. Kiyala. Api. Danate. Hithamu. Karayi. Kiyala .
    N . P . P Jaya wewa

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 Месяц назад +1

    Npp jayawewa Npp jayawewa Npp jayawewa Npp jayawewa Npp jayawewa Npp jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 6

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 Месяц назад +1

    Your visions is good .thank you .

  • @pothakamahima8826
    @pothakamahima8826 Месяц назад +1

    කඩේ කෙල්ලෙක් හිටියේ නෙවෙයි
    කඩේ ගෑණු ළමයෙක් හිටියේ කියන්න.

  • @rafeekrilwan2274
    @rafeekrilwan2274 Месяц назад +1

    Hi I like you channel from jeddah saudi Arabia

  • @depthiweersilva4020
    @depthiweersilva4020 Месяц назад +2

    😃😃😃Bolanda sithiwili......Paw ane😆

  • @FfdRfd-b4s
    @FfdRfd-b4s Месяц назад +1

    Okkoma hodai..eth ara obe kanthaw monawa hari math drwyak panayakarala asihiyen vage inne..matanam hithenne ganja hari kush hari gahala malli😮😮😮😮😮😮😮

  • @amdact3255
    @amdact3255 Месяц назад +2

    මාලිමාවට අදින නිසා ආසාවෙන් බැලුවා 😢..පට්ට බොරීන් ..ඕයි මාලිමාව කන්න එපා චාටර් ඔහොම

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Месяц назад +3

    👍👍👍👍👍!!!!!

  • @nalinsilva7624
    @nalinsilva7624 Месяц назад

    Niyamai. Sahodaraya❤ wada satahana meheyawanawa

  • @nalinweerasingha1324
    @nalinweerasingha1324 Месяц назад +1

    නියමයි

  • @nimacreation5405
    @nimacreation5405 29 дней назад +1

    අන්තිම විඩීයෝ එකට අපි හිනාවෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕන.

  • @palithsurvey9791
    @palithsurvey9791 18 дней назад

    යකෝ මුට තේරෙන තරම තමයි තානාපති පලයල්ල හිගමනේ නැත්නමි ⁣ගෙදර😂

  • @dinsaranesada267
    @dinsaranesada267 Месяц назад +1

    Hina wenna hoda ne eyalata wipathakne wenna yanne eth hina yanawa aiyoo😂😂

  • @LathaKumari-m9z
    @LathaKumari-m9z Месяц назад +1

    Okay pasta gonek

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 Месяц назад +2

    මේ ඇත්තටම ස. ජ. බෙ නැද්ද හොඳ අපේක්ෂකයෙක්. නැත්නම් ඉතින් සජිත් වම තියා ගන්න හදන්නේ. මට‍ හිතෙන්නේ. ඉන්න උන් ඔක්කොම සජිත්ටත් වඩා දුර්වල ඇති නේද. පව් සුජීව විතරයි සජිත් එපා කියන්නේ

  • @sakunupanitha1211
    @sakunupanitha1211 Месяц назад +1

    Sadu gemmak thami eaa ❤️

  • @chathurock2909
    @chathurock2909 Месяц назад +2

    සඳූ කතාකරනවකො වදේ

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp Месяц назад

    Bola.. Ape young generation eka mehema hithana eka patta👍👍👍🇱🇰🇱🇰🇱🇰💜

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 5 дней назад

    අදරෙයි පුතා (රැවුල)❤❤❤❤❤❤❤

  • @manjulaSiriwardhana-n6c
    @manjulaSiriwardhana-n6c 12 дней назад

    Hamoma kiyanawa api ahanawa kuru hari karanna 🎉🎉🎉❤

  • @JayanthiJaya-s2p
    @JayanthiJaya-s2p Месяц назад +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤️❤️❤️❤️

  • @nishanthuwan5506
    @nishanthuwan5506 11 часов назад

    හිනා නොවි බෑ ඕයි

  • @mohamedsadik5605
    @mohamedsadik5605 Месяц назад +1

    සජිත් ගෙ හෙම katawakma මොඩ kata 😂

  • @AnomaPerera-p4h
    @AnomaPerera-p4h Месяц назад +1

    Bola good ❤❤❤❤❤❤❤

  • @bandulalanka4662
    @bandulalanka4662 Месяц назад +1

    wede niyamai 👌👌👌👌👌 saduge hinhawawat 👌👌👌👌👌👌👌👌👌👌

  • @hiththatiyageeganagekulathunga
    @hiththatiyageeganagekulathunga Месяц назад +1

    මල්ලි ඔය දෙන ආතල් නින්දේන් හිනා මොන තරම් ගොන්නු ද