Everything about Relay | Relay ගැන හැමදේම
HTML-код
- Опубликовано: 12 дек 2024
- #දීනියස්
geniusmind4u.b...
You can join our facebook Community via below link
www.facebook.c...
Relay කියන්නේ ඉතාමත් වැදගත්. නව නිපයුම් කිරීමේදී සහ DIY Project වලදී අත්‍යාවශ්‍යම උපාංගයක්. Relay නිසි ආකාරව ප්‍රායෝගිකව භාවිතා කරන්න නම් එහි ක්‍රියාකාරීත්වය වගේම. Relay වර්ග ගැනත් හොද අවබෝධයක් තියෙන්න ඕනි. විනාඩි 10ක විඩියෝව මගින් ඔයාල Relay ගැන 100% ක අවබෝධයක් සම්පූර්ණයෙන්ම ලබාගත හැකිවේවි.
මන් relay එකකුයි arduino පාවිච්චි කරල bluetooth වලින් ගෙදර lights control කරන system එකක් හැදුවා. RUclips එකෙන් බලන් හැදුවෙ. හැබැයි ඒකෙන් ලොකු දැනුමක් ආව
සුපිරි අයියේ වීඩියෝ එක මං a/l tech කරන්නේ ඒකේත් මේ ගැන ටිකක් තියෙනවා ඒත් මට එච්චර knowledge එකක් තිබුනේ නෑ ඒත් දැං සුපිරියටම තේරුනා ඉස්සරහටත් මේ විදිහට වටින විඩියෝ කරන්න ගොඩක් ස්තූති♥
Electronic rellay එකෙ tranaistor එකෙන් ලොකු කරන්ට් එකක් control කරන්න පුලුවන්ද
නියම පැහැදිලි කිරීමක් සර්
Thank you ayye apita mehema kiyala denawata ❤️❤️❤️❤️
ස්තුතියි!!!
Thanks sir 👍
නියමයි... දිගටම කරගෙන යං... 💝
Tnx ❤️☸️
👍👍👍
Mata kynna puluwanda bike wla signal flasher ekta diode dala hazard krnne ai kyl?diode danne nathuw signal light 4ma paththu krnn barida?mokakda diode danna hethuwa?
Ai mechanical relay module walata optocupler dala enne..
Secondry eka 230v valata pavichchi karannna puluwanda
Ow puluwan relay eke gahala thiyenawa max voltage eka