I am from UK. We happily sent some of our earning for election expenses. They dont use SriLankans money. NPP will save our motherland. Pray for victory.
@@napatawelaniradhananda3485 mu nam hrorunta gotta allana thakkadiyek tuttu dekata gotta allana kuddo rata purama innawa kudu pekat akata gotta allana wahukunek 21 wenidain passe hengiyan walaka.
මේ පාර ගෙදර ඔක්කොම ඡන්ද මාලිමාවට දෙන්නේ ♥️💪
❤❤❤
❤❤❤
💜️💜️💜️
❤❤❤
❤❤❤❤❤❤
ඉතිහාසයේ පලමු වතාවට සහෝදරයා කියහැකි ජනාධිපතිවරයෙක්❤
BRAVO!, AKD/NPP/JVP සහෝදරවරුනි, ඔබ මුළු ලොවටම මානවවාදයේ පුරෝගාමීන් ලෙස සටහන් වනු ඇත!!! ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 90%ක් ඔබ සමගයි!!!
❤❤
අනුර මහතා ඔබගේ දැක්ම අනගිභවනීයි. අපේ ප්‍රණාමය. අපේ රටේ බලාපොරොත්තුව ඔබයි. මාලිමාව ට ජයවේවා 💕🧭🇱🇰🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤malimawata jayawewa
@@napatawelaniradhananda3485පොඩි හොරුන් බයවෙලා වැනෙද්දී උන් ට පේන්නේ අනිත් මිනිස්සුත් වැනෙනව වගේ ඒ තරම් හොරු බයවෙලා මොනවා කරන්නද ඉතින් අප්පා අපි හොරු බය වෙන්න එපැයි 🤣😆😂🤮
@@napatawelaniradhananda3485 කව්ද හුත්තෝ උබ ආහ් ගොන් කැ.......ය
@@napatawelaniradhananda3485මෙ ගොනා හැම තැනම රෙනවා
සියත.වැඩසටහන.අගෙයි.අනුර.සහොදරයාගෙ.පැම්නිම.ඉටවඩා.වැදගත්.කනට.මීපැනි.වගෙයි.ඉතාම.සරලයි.පැහැදිලියි.යම්දවසක.රං.අකූරෙන්.ලියවෙන්නට.නියම්තයි.( නොබෝ කලකින්) පසුව.මලත්කමක්නැහැ.ජයවෙවා❤❤❤❤මාලිමාවට❤❤❤❤❤❤
❤❤❤
මේ කමෙන්ට් දකිනකොට මාර සතුටක් දැනෙන්නේ මේ පාර මොලේ කල්පනා කරලා කතිරෙ ගහන්න කලින් හිටපු කාලකන්නියන්ට රට විනාශ කරපු එවුන්ට ආයෙ එන්න දෙන්න එපා මේ පාර අපේ ජනාධිපති AKD විය යුතුමයි 🥰❤
අනිවාරෙන්ම ❤
@@sahanwijesinghe2989 ඒක ඇත්ත
ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@@nisaljayawardena අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම ❤️❤️❤️
❤❤
මම ජේෂ්ඨ පුරවැසියෙක්.... මේ ගමණ මේ ඉතා නින්දිත පහත් මජර දේශපාලනය අතුගා නොදැම්මොත් අපිට රටක් හෝ නීතියක් හෝ සදාචාරයක් හෝ සභ්‍යත්වයක් හෝ යහපත් අනාගත දරු පරපුරක් ඉතිරිවන්නේ නැත... ❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
👍👍👍👍
මාලිමාවට ජය වේවා !!! ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නායකත්වය ඔබයි...
නව ජනාධිපති තුමාට සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබේවා තෙරැවන් සරණයි 🇮🇹🧭
සැප්තැම්බර් 21න් පස්සෙ ශ්‍රි ලංකිකයන්ට සුභ ආරංචිම අහන්න ලැබේවා... මගේ රටට ජයම වේවා. AKD බුදුසරණින් දෙවිපිහිටෙන් ආරක්ෂාව යෝධ ශක්තිය ලැබේවා... ❤
මාලිමාවට ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..මැදපෙරදිග අපි මාලිමාව සමඟයි මගේ පවුලේ සැම දෙනාම අනුර දිසානායක මහතා වෙනුවෙන් චන්දය දෙන්න ලෑස්තියි..කොවිඩ් සමයේදී මේ ආන්ඩුවේදී මැදපෙරදිග අපි බෝම්බ කිව්වා..ඒව අපට හොදට මතකයි..තව එකෙක් කිව්වා මැදපෙරදිග ඉන්නෙ නූගත් මිනිස්සුන කිව්වා උන්ට අමතක උනා භාගයට භාගයක් අපි නිසා රට ඇඳගන යන්නෙ කියලා..උන් පඩි ගන්නෙත් අපි එවන සල්ලි කියලා අපිට කියපුවා ගලේ කොටුව ඉරක් වගේ හොදට හිතේ තියනවා ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ අපිටත් වාරයක් එනකල් බලාගෙන හිටියෙ..අනුර කුමාර දිසානායක මහතාට දීර්ඝායුෂ වේවා බුදු සරණයි...
❤❤❤
බුද්ධිමත් රටවිරුවන්ට ජයවේවා.
අනුර දිසානායක තමයි අනාගත ජනාධිපතිවරයා 100% 100% 100%100%....ජයෙන් ජයම වේවා .
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
@@napatawelaniradhananda3485 😂 pissek
@@napatawelaniradhananda3485ඔයාගෙ
මොලය බලා ගන්න
අපේ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා !!!🙏👏👏👏❤️❤️❤️
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
❤❤❤
🎉
@napatawelaniradhananda3485 ඔබ හිතන්න රට මෙතනට වැටෙන්න වැඩ කරපු පාලකයෝ මොනවද කරලා තියෙන්නේ. රටේ ජනගහනයෙන් 90%ක් දුප්පත්කමේ ගැලිලා ඉද්දි. 10%ක් පාලක පන්තිය සහ ඔවුන්ගේ ගජ මිතුරු පවුල් සංස්ථාව සමඟ දූෂිත ව්‍යාපාර ජාලය අසීමිතව සම්පත් ඒකරාශී කරගෙන සැප විඳිනවා..
ඒක සාධාරණ ද..රට වෙනස් කර දියුණු කරන්න පුළුවන් NPP රජයකට විතරයි.. ඒ නිසා ඔබත් NPP සමඟ එකතු වෙන්න..තව තවත් මිනිස්සුන් එකතු කර ගන්න..❤❤
අනුර කුමාරට ජයවේවා❤️❤️❤️🙏🙏🙏👍👍👍
දරුවන් වෙනුවෙන් ඔබගේ පුරවැසි යුතුකම ඉටුකරන්න ආදරනීය සහෝදරයා ජනාධිපති කරමු
ඔබ අපේ පන්තියේ වීරයා. ඔබේ ජයග්‍රහණය නියත වශයෙන්ම ජනතාවගේ ජයග්‍රහණයයි. .මහපොළොවේ ජයග්‍රහණයයි .
අනුර දිසානායක තමයි අනාගත ජනාධිපතිවරයා 100% 100% 100%100%....ජයෙන් ජයම වේවා ..!!🙏🙏👍😊
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
❤❤❤
@@napatawelaniradhananda3485 ubage thakkadi oya goo mole hodaganin wahukno thope kemattha akamettha nppyata wedak neha uba horunta minimaruwanth kappam Karaganda gotta allana akek bawa pehedili.
@@dondons7826 පල අවජාතක ගම් මෝඩයා.😄😄😄
අපි කැනඩාවෙ ඉදල ඡන්දයට එන්න ටිකට් බුක් කරල තියෙන්නෙ.
ගොඩාක් ස්තූතියි මචං.ඔහේ හැමෝම දැනුවත්කරන්න. හැමෝම එන්න ❤
🇨🇦✈️🙏
ඉතිහාසය විසින් උරැම කරදුන් අත්හල නොහැකි වගකීමක් අනුර සහෝදරයාගේ දෙඋර මත පැටවී ඇත.
සැමගේම යුතුකම තමා වටා සිටින පිරිස ඒ සදහා බල ගැන්වීමයි.
අනාගත පරපුරට සංවර්ධිත රාජ්‍යක් නිර්මාණය කිරීමේ එකම අරමුණ සිහියේ තබාගෙන ඒ වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරමු.
මව්බිමට ජයවේවා.
මෙතෙක් කල් නොතිබුණු දැක්මක් සහිත නුවන ඇති නායකයෙක් අනුර කුමාර දිසානායක npp ජය වෙිවා 🎉🎉🎉🎉🎉
අනිවා.
අනුර කුමාර දිසානායක මැතිතුමාට ජය වේවා ජාතික ජනතා අනාගත ජනාධිපතිතුමාට ජය වේවා❤
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
@@napatawelaniradhananda3485දැන් ලොකු හොරු පරදින හින්දා පොඩි හොරු වෙව්ලන්නට පටන් අරන් උන් වෙව්ලන උන් ට වටේ ඉන්න මිනිස්සුත් වැනෙනව වගේ පේන්නේ.
බයියෝ බයවෙලා😰😰😰 බයියෝ බයවෙලා 🤣😂😆🤮
@@napatawelaniradhananda3485තෝ මොන අවජාතකයෙක්ද පොන්නයො😂😂😂😂
අපි පළමු වතාවට ඔබ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනවා.මෙතෙක් කාලයක් සුරන්ගනා කථා කියාගෙන ආව පාලකයෝ අන්තිමට බල තන්හාව වැඩිවෙලා මේ රට විනාශ කරා.අපි හිතනවා ඔබ තුමා බලයෙන් අන්ධ නොවේවි කියලා.මේ රටේ හැම තරුණයෙකුගෙම හීන තවදුරටත් හීන ලෙසම මියදෙන්න නොදේවි කියා හිතනවා.අහිංසක මිනිසුන්ගෙන් අසීමිත බදු ගන්න එක නවතා දමන්න.අපි නැවත නැවතත් රැවටෙන්න සූදානම් නෑ.අපි ඔබ වෙනුවෙන් පෙල ගැහෙනවා ඔබ තරමක් හෝ කරයි කියන බලා පොරොත්තුව මත.ඔබට ජයවේවා...!😢
ස්තුතියි සියත
අනුර සහෝදරයා සමග සාකච්ඡා කළාට මාලිමාවට ජය වේවා ❤
හතර පහම එකට තියලා පරද්දන්න ලැබෙන මේ කදිම අවස්ථාවට හැමෝම එකතු වෙන්න, මාලිමාවට අපිට රටට ජයවේවා
නව වෙනසක් දකින්නට ජාතික ජන බල වේගය නායක සහොදර අනුර දිසනායක හරසර විග්‍රහයක් .ජය වෙවා .දිනන රටකට ඔබට ජයෙන් ජයම වේවා 💐♥️♥️
මේවගේ සෘජු ... පැහැදිලි..සරල පිලිතුරු දෙන්න පුලුවන් අපේක්ෂකයෙක් ගේන්න මේ වැඩ සටහනට...වාචාල දොඩවන්නේ නැති. ස්තූතියි සහෝදරයා...මේ පැහැදිලි කිරීම ගැන...ජයවේවා...ජයවේවා...NPP .
අනිවාර්යයෙන්ම අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති ❤❤❤❤❤
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️
# බෙලහීන රනිල් අපාගත වේවා!!!
අනුර කුමාර දිසානායක මැතුතුමාට ජයවෙිිවා අනාගත.ජනාධිපතිතුමාට ජයවෙිිවා ❤❤❤❤❤❤
උපතේ සිටම ජෙප්පෙක් යැයි කියමින්,කැපිලි කෙටිලි දමමින් අවලාද නගමින්,පහරගසමින් අපව රිදවමින් උන් කැසකවද්දී නොසැලී නොවෙනස්ව අදටත් ජෙප්පෙක් වීමේ අභිමානය විස්තර කරන්න බෑ.හිතට දැනෙන මේ ගැම්ම මාරයි.ජය වේවා!!!
Sahathika attha.
@@thuryawimukthi3976 ❤️❤️❤️
එකෙන්ම ❤️❤️
Aniwa❤❤❤
වැඩක් නෑ සහෝ ඒ ගැන කියල
අපිට අහන්න අවශ්‍ය ප්‍රශ්න
නිවේදක මහතා අහනව
සියත TV
GOOD PROGRAM ⭐️⭐️⭐️
2024/07/30 අගහරැවාදා
# නාකි නරියා, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!
Hiray yawamu
Send him to age care center
අනුර අපි ඔබව ජනපති කරන්න සුදානම්. ඔබ අපේ රට ගොඩ නගාවි කියලා විස්වාසය ක් තියනවා ❤
කිසිදු පෞද්ගලික ලාභාපේක්ශාවකින් තොරව පොදු සමාජයෙත් රටෙත් යහපතම වෙනුවෙන් කැපවීම් කරන අනුර සහ මාලිමාවේ සියලු දෙනාටම බිම් මට්ටමේ සිට ක්‍රියාවෙන් වචනයෙන් හැගීමෙන් හයියක් වෙන හැමෝටම ආදරෙයි....අපි මේක හරි විදිහට වෙනස් කරමු..ස්තූතියි සියතට❤
Turning point නමත් ලස්සනයි .දේශපාලන සාකච්ඡා ත් ලස්සනයි .හොදම දේශපාලන වැඩසටහන සියත Turning Point .සියතට ස්තුතියි .උදයශාන් සහෝදරයා ට ත් ස්තුතියි .76 වසරක සාපය නිමාකර ජයග්‍රාහී ජනාධිපති සහෝදරයා ට ප්‍රථම අවස්ථාව ලබාදුන් සියතට ශුභ පැතුම් .සියත දිගුකල් වැජඹේවා.❤️
එකෙන්ම
ආදරෙයි සියත.❤️
සැබැ ලෙසම.
කොරියාවෙ ඉදන් අපි පාන්දර 3.50 වෙනකම් අනුරගෙ කතාව live ඇහුවා.
අපේ ගොඩක් අය ටිකට් බුක් කරල ඉවරයි මාලිමාව වෙනුවෙන් ඡන්දේ දෙන්න එන්න.❤❤.
@@A.p.nanayakkara we are also. Lost of love from Canada 🇨🇦
වරෙල්ල...උබල දුක් විදල හම්බකරල එවන සල්ලි වලින් වැඩක් නෑ මේ නාකි හැත්තමනම් මේ රටේ නායකයො වෙන්නෙ..මේ පාර මුන් එලවමු..
@@A.p.nanayakkara 🔥🔥
Gmmc tmi ❤
We are also coming from Saudi ❤
මෙ පාර මෙක හරි විදිහට වෙනස් කරමු....ජනතාවට ජයවේවා.....❤❤❤❤❤
ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️
මාලිමාවට ජයවේවා!
මෙි කාලකන්නි දුෂිත දේසපාලකයෝ වහා පලවා හැර ප්රගතිශීලි ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමු ..ඒ වෙනුවෙන් මාලි මාවට ඡන්දය දෙමු ❤❤❤❤❤❤
මම අවුරුදු 16ක් විදෙස්ගත වෙලා අපි එවන සල්ලි නාකි රැල හොරා කනව පළවෙනි පාරට චන්දෙ දාන්න කියල නිවාඩු දැම්මේ මේ පාර මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
මේ පාර මාලිමාව ඇක පාරක් ජනාධිපති කරමු අනුර දිසානායක
ජය වේවා අනුර සහෝදරයා. මේ දවස් ටිකේ පරිස්සමෙන් ඉන්න. අරුන් එක එක ගේම් අදීවි
අපි උම්බව මේ බිමේ ජනපති කරලාම තමයි නතර වෙන්නේ...ජය වෙවා
ජාතික ජන බලවේගයට ජයවේවා ,අනුර සහෝදරයාට සදා ජයවේවා 🧭🧭🇱🇰🇱🇰👊👊
අනිත් T V චැනල්වල වැඩසටහන් බලනවට වැඩිය හරිම ලස්සන හරිම හොඳ මාධ්‍යවේදියෙක් දකින්න පුළුවන් මේ චැනල් එකේ
මාලිමාවට ජයවේවා ❤❤❤❤
රනිල් රාජපක්ෂලා සජිත්ලා හොරු කන්ඩායම, බයේ ඉන්නේ මාලිමාවේ නැගිටීම දැකලා 🧭❤️
Npp අනිවාර්යයෙන් ජයග්‍රහණය වේවා ❤😊
මේ වෙලාවෙ සතුරා(500-1000 ත් අතර ගජමිතුරු ධනපති පංතිය) හොදටම කළබල වී ඇත,අප සිහියෙන් ලබන මැතිවරණය සදහා පෙළගැහෙමු,මාලිමාවට ජය🇱🇰❤️
Janadipathi sahodaraya ❤❤❤❤❤❤npp jayawewa adarei ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤...
@@JBandara-ny1xq jayen jayawewa
❤❤❤
Perattoth mewan awasthawaka surutto wei kiyala hithuwe kauda?
සුපිරි සාකච්ඡාව.අනුර කියන්නේ ජනතාවගේ පැත්තේ හිටගන්න ආත්මීය බැදීමක් ඇති ජනතාවගේ නායකයෙක්.AKDට ජයවෙිවා!
මහා පෞරුෂයක් ඇති අභිමානවත් බිය නොවන ඉඩිතර නායකත්වයAKD❤❤❤❤❤❤
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
දේමාපියන්. දරැවන්. සහොදරයින්. හැමොම. මේ. කථාව. අහන්න. බලන්න. මාලිමාවට. එකතුවේන්න. සහෝදරයව. ජනාධිපති. කරමු
අපෙ නහය විදලා ඇසුත් වහලා මෙච්චර කල් දිනුවේ... දියවන්නා ඔය මැද්දෙ ඉදන් ඩබල් බල්ටි ගැහුවේ... 500ය 50ස් ජාතකයෙත් නොමැති බනයි දෙසුවේ... පොලවටත් වැඩිය බරවුන්මයි අපිට තටා කිවුවේ... 🎵🎵🔊🔊මාලිමාවට ජය වේව
මේ නිශ්චිත මොහොතේ ජාතික ජන බලවේගයට සහය නොදෙන්නේ කොටස් තුනයි.
1.හොරු
2.දාර මෝඩයෝ
3.පත නරි.
I am from UK. We happily sent some of our earning for election expenses. They dont use SriLankans money. NPP will save our motherland. Pray for victory.
අපේ පවුලෙ නෑයො යාලුවො ඔක්කොම චන්ද මාලිමාවට...මීට කලින් දීලම නෑ මේ පාර අහන අහන කෙනා මාලිමාවට ඒක අපේ අනාගතේට කරගන්න ආයෝජනයක්
❤❤❤❤
@@mangalikafonseka8019 එලම ❤️
ඉතාමත් බුද්ධිමත් පවුලක් හා බුද්ධිමත් නෑදෑ සමූහයක්. රට වෙනුවෙන් තමාගේ වගකීම උපරිමයෙන්ම ඉටුකරන වැදගත් පවුලක්. ඔබ සියලු දෙනාටම ස්තූතියි.
කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව රටට ආදරය කරන අයට මාලි මාව හොඳ තෝතැන්නක් ...❤ ජයවේවා මාලිමාවට
ජාතික ජන බලවේගයට සහ මහජනතාවට ජයවේවා ❤❤❤
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
ගිය පාර සජිත්ට දුන්නේ ඒත් මේ පාර NPP ❤
@@bgtec1791 giyapara gotata me parade npp
❤❤❤
මේකෙ කමෙන්ට් ටික දැක්කම අනුර සහෝදරයගෙ ජයග්‍රහණය ගැන කිසිදු විචිකිච්චාවක් නෑ 👏👏👏👏
අපිට අත් හරින්න බැරි වගකීමක් තියෙන්නේ .අනාගතය වෙනුවෙන්
ආදරෙයි සහොදරයා
🙏🙏🙏🙏
සියතට ජය වෙිිවා මාලිමාවට ජය වෙිිවා
මුලින්ම ලොකු සීයා ගෙදර .දෙවනුව ඉතුරු සීයලා පප්පලා .හැත්ත බුරුත්තම එකට තියල ගෙදර යවමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
ගෙදර යවලා විතරක් මදි..අපේ හොරාකාපු හැම සතේම අරගෙන හිරේ යවන්න ඔනී නාකී හැත්තව❤
අනුර දිසානායක මැතිදුන් ඔබේ දැක්ම ඉතා විශිෂ්ට යි....ඔබේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණය යි......
ස්තුති සියත
ආදරෙයි සියත
සියල්ලට ඉහළින් සියත 🙏🙏🙏
හොද සාකච්ඡාවක්. ඒ වගේම නිවේදක මහත්මයත් ගොඩාක් හොදට ඒ වැඩේ කලා. ආරාධිතයට එයාගේ අදහස් ඉදිරිපත් කරන්න හොදට වෙලාව දුන්නා මැදින් පැන පැන බාගෙට උත්තර දෙන්න නෙමේ සර්ව සම්පූර්ණ විස්තරයක් කරන්න අවස්තාව දුන්නා. ඒ වගේම කාලෝචිත හොද ප්‍රශ්න ටිකක් ඇහුවා.
මෙදා පාර අපේ ගෙදර සියලුමදෙනා npp.unp අපි npp එකට චන්දය දෙනවා. චන්ද 20 ට වැඩියෙ හැරවුණා.
❤❤❤
❤❤❤❤❤ නියමයි
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
මාලිමාවට ජය වේවා.අපේ පවුලෙ නෑයො යාලුවො ඔක්කොම චන්ද මාලිමාවට
එක වචනයක් නෑ අහක දාන්න
ලක්මෑනියෝ වාසනාවන්ත වේවා මේ පුතනුවන් ජාතිය මෙහෙයවන්න.
සතුටුයි සහෝදරයා, ඔබ පවසන ලෙසම ඔබගේ යුතුකම ඉටු කරවි කියල අපි හිතනවා.අපි අපගේ යුතුකම ඔබ වෙනුවෙන් ඉටුකරන්නෙමු.
මාලිමාවට ජය නියතයි... ජනාධිපති අනූර සොහොයුරා බව ස්ථීරයි...ඒ වෙනුවෙන් අපි කැප වෙනවා.... ජයවේවා මාලිමාවට...🍄🍄🍄🍄🍄
හොඳ නිවේදකයෙක්....චමුදිතලා වැඩකට නැති මාධ්‍යකාරයෝ......මේ පාර අනුර දින්නෙ නැතිවුණොත් ලංකාවේ ඉන්නෙ අමු ම අමු හරක් බහුතරයක්
මාලීමාවට ජයවේවා AKD Next President in srilanka ❤️❤️❤️
මෙික තමයි අන්තිම අවස්තාව හොදට තේරැන්ගන්න ඇමති රස්සාවක් දුන්න කියල .හාල් ටිකක් දුන්න කියල ටකරමක් දුන්න කියල හොරැන්ගෙ පස්සෙ යන්න එපා දුන්න හැම දෙයක්ම දුන්නෙ අපේ මුදල් හොරකමි කරල ඒවගෙන් සොචිචමක් දිල අයින්සක මිනිස්සු රෑවටිටුව මෙිපාර හැමෝම තේරැමි අරගෙන අනුර සහෝදරයට රට බාරදිපල්ල නැත්තමි දරැවන්ගෙ අනාගතය ඉවරයි හැමෝම තේරැමි ගන්න npp එකට ඡයවෙිවා බුදු සරනයි
මාලිමාවට ජය වේවා!!! ඉවසීමෙන් සුපෝෂිත, සියලුම මිනිස් වර්ගයා කෙරෙහි මානව දයාවෙන් පිරුණු නුවනින් සහ තැනට සුදුසු නුවණින්ද යුතු විශ්වසනීය ඉතාම වැදගත් නිහතමානී ගතිගුණයන්ගෙන් සපිරි ඔබ අපේ රට නුදුරු අනාගතයේදී සරු බිමක් කරනවා නියතයි. මාලිමාවට ජයම වේවා ❤️❤️❤️❤️❤️
කුවේට් සිට නරබන අතර තුර
වෙලාව පාන්දර 2.00
මාලිමාවට ජයවෙවා
❤❤❤
@@deepanikuwait9743 මන් කුවේට් රොධා 😁
❤
ලංකාවට එද්දි බෝතලයක් අරන් එන්න හොඳේ..
කොහොමද පැහැදිලි කිරීම 👍 බෙරිහන් නොදී ප්‍රස්ණයක් අහනකම් ඉවසගෙන සිට ප්‍රස්ණයට අදාලව කරුණු ගොනු කරමින් රාමුව තුල පිලිතුරු ලබාදීමේ හැකියාව. වෙන කිසිම ජනාධිපති අපේක්ෂයකුට මෙවැනි හැකියාවක් තියෙනවද නෙමේ කොහෙත්ම නෑ. මෙවැනි කරුණු පෙලගැසීමට හැකියාව තිබෙන්නේ බොරුව කොහෙත්ම නැති පුද්ගලයකුට පමනයි. ශ්‍රී ලාංකිකයිනි අවබෝධ කරගන්න. මේ සැරේ අපි වරද්දගත්තොත්නම් මේ මාතෘභූමියේ අවසානයයි. එනිසා උදෙන්ම ගොස් මාලිමාවට කතිරයක් ගසා අනුර සහෝදරයාට මනාපය ප්‍රකාශ කරමින් මේ මහගු කර්තව්‍යයේ දායකයකු බවට ඔබත් පත්වෙන්න. ❤❤❤
මාලිමාවට ජයග්‍රහණය නියතයි ජනතාවට ජයවේවා ❤
බලන්න කොච්චර හොඳට පැහැදිලිකලාද කියා. ඔලුව ඉදුම්මගත්ත ජනතාව මෝඩයන්සිතා මුලාවෙන් දේශපාලනය කරපු පාලකයන්ගේ අන්තිම දේශපාලන හුස්මට ලංවුනා. ජයවේව අනාගත ජනපති අනුර සහෝදරයා ප්රමුඛ NPP සැමට. ❤🎉❤
අපි මේ ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය නිමා කරන්න ඔබතුමාට චන්දය ලබා දෙන්න බලාගෙන ඉන්නෙ, අනිවාර්යයෙන්... ඔබතුමා මැදිහත් වෙලා මේක වෙනස් කරල අපිට යහපත් රටක් හදල දෙන්න.❤AKD❤️AKD❤️
රටේත් අපේත් අනාගතය තීරණය වන්නේ මෙතුමාගේ ජයග්‍රහණය මත මාලිමාවට ජයවේවා ..අනාගත නායකයාට ජයවේවා ...❤❤❤❤❤❤❤💓💓💓
ආදරණීය අනුර සහෝදරයාට හෙටරට භාර දීමට ජනතාව සූදානම් ❤❤❤ ජයවේවා සහෝදරයා ♥️♥️ මාලිමාවට ජයවේවා ♥️♥️🎉🎉 ජාතික ජන බලවේගයේ නායක අනුර සහෝදරයා ජයවේවා ♥️💕💕💪🏾💪🏾💪🏾👍🏾
2024 අගදි බිහි වීමට නියමිත නියත ජනාධිපති AKD ❤️👌, npp1ට ජය වේවා
මාලිමාවට ජයම වේවා ❤
මාලිමාවට නියත ජය 🎉🎉 නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා 🌹♥️🌹 ජනතාව 🏆 දිනේවා 🎉🎉🎉
පරේස්පමේන් .... ආරක්ෂා වෙන එක හොඳයි. හතුරෝ හැම තැනම. 🥰🥰🥰🥰 ජයවේවා මාලිමාව🥰🥰🥰 බුදු සරනයි. Kuwait
අපේ රට අපි හරි විදිහට වෙනස් කරමු ජය වේවා මාලිමාවට ❤
ජයවේවා ආනාගත ජනාධිපති තුමනී. 🎉🎉
BRAVO COMRADES AKD/NPP/JVP YOU WILL BE NOTED AS THE PIONEERS OF THE HUMANISM TO THE ENTIRE WORLD!!! 90%of Sri Lankan around the world are with you!!!
❤❤❤✊️ Thanks u r copatetion
❤❤
❤❤❤
❤❤❤❤❤
Thank you ❤❤❤
සියතට ස්තුතියි
රටේ අනාගතය ඔබයි අනුර සහෝදරයාණනි. හදවතින්ම
ස්තුතියි ඔබ.
මාළිමාවට ජය නියතයි ❤
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
@@tkaavi උබ තමයි.👍🤣🤣🤣
ඔබතුමාරටටත් ජනතාවාගෙ එකම ගැලවුමි කරැවා.බුදුසරනයි. හැටනම ලක්ෂයම 21 වෙනිදාට ගිහින් ආනාගත දරැපරපුරත් රටබෙිරා ගැනිමට එක්වන්න.හදවතින් ම.ජාතිත ජන බල වෙිගයට ජයවෙිවා.සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා.
ජයවේවා අනුර සහෝදරයට
පේන මානේ
දිනුම ඇති කොට
අපේ සිත්
සතුටින් පිරේවී..
රටට කොඩිවින
කරන උන් හට දරාගන්නට
බැරුව යාවී...
තබන තබන
පියවරක් පාසා
අපේ ජය මග
මල් පිපේවී....
දිනපු දා ඒ
පිපෙන මල් වල
සුවඳ උන්ටත්
සුවය දේවී..
❤🌹👍
මේ වගේ නායකයෙක් අපේ මේ පුංචි රටට වාසනාවක්❤
❤අනුරයාගේ හෙන කපටි ගතියක් වැනෙන ගතියක් තියෙනවා.ටිල්වින්, ලාල් කාන්ත ටිකක් කපටි වැනෙන ගතිය අඩුයි. පෞර්ශයක් තියෙනවා.නමුත් මූ.???අපිත් කැමතියි NPP එක එනවට.NPP එකට ජය වේවා!!!🤔🤔🤔
@@napatawelaniradhananda3485 mu nam hrorunta gotta allana thakkadiyek tuttu dekata gotta allana kuddo rata purama innawa kudu pekat akata gotta allana wahukunek 21 wenidain passe hengiyan walaka.
@@napatawelaniradhananda3485 sudaththage neda 😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 53:36
ස්තූතියි සියත . දක්ශ නිවේදක මහතෙක්. රටට අවශ්‍ය වෙන්නේ අනුර වැනි ජනාධිපති කෙනෙක්. කැසිනෝ සල්ලි වලින් බස් බෙදන ජනාධිපතිලා ඕන නෑ. මාලිමාවට ජයවේවා.
රටට ජාතියට තමන්ගෙ දරුවගෙ අනාගතේ ගැන හිතන මිනිස්සු. අනුර කුමාර ගැන විස්වාසේ තියලා එක පාරක් ඡන්දේ දිලා බලන්න ඕනා. අපෙත් මේ NPP එකට දෙන පලවෙනී පාර. හොද දෙයක් වෙයි කියලා ලොකු විස්වාසයක් තියනවා. ජය වේවා NPP❤
අනුරාධපුර නායකත්වයට ජය
ජයවෙවා අනුර සහොදරයා ❤❤❤❤❤
ජයවේවා AKD