රහසක් කියන්නද? (My hair care secret 2)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 51

  • @anushakumari4300
    @anushakumari4300 3 года назад +13

    මේ ආත්මේ අනිත් අයට ලස්සන වෙන්න රහස් කියලා දෙන පිනටම ලබන ආත්මෙත් ඔයිට වඩා ලස්සන වෙයි.මං ආසම එකම නිළිය ❤️

  • @niluwijesinghe192
    @niluwijesinghe192 3 года назад +11

    අක්කා ඔයා පාවිච්චි කරන ෂැම්පු කන්ඩිෂනර් එක මොකක්ද? පුළුවන්නම් හිස්හොරි වලටත් විසඳුමක් කියන්නකො..

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 года назад +3

    අක්කා body එක ඒකාකාර පැහැයකින් තියාගන්න කරන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @shiranisilva1255
    @shiranisilva1255 3 года назад +4

    ඔයානම් හරිම ලස්සනයි සතුට්න් ඉන්න ....ආරාධනා මැනික පරිස්සමින් ඉන්න ....ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤❤❤❤❤❤👍👍

  • @vimalisubasinghe8496
    @vimalisubasinghe8496 3 года назад +2

    Akke oya pavichchi karana shampoo conditioner kiyannako

  • @sajeedezoysa9229
    @sajeedezoysa9229 3 года назад +2

    බොහොම ස්තුතියි අක්කි අපි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
    💐💐💐💐💕💕💕🌷🌷🌷🌹🌹

  • @shiharasandalu8931
    @shiharasandalu8931 3 года назад +1

    Akki hair ekata use karana products monawada kiyala kiyannako

  • @samithasubashani3929
    @samithasubashani3929 3 года назад

    Akki mage konde allannawat be yanawa ane hoda shampo 1k kiyannako

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 года назад +1

    අක්කේ මගේ නහයේ කලුපාට පැල්ලම් තියෙනවා.ඒවට අක්ක දන්න ප්‍රතිකාරයක් තියෙනවද?ඒවා blackheads නම් නෙමේ.ටිකක් ලොකු පැල්ලම්.

  • @blackheartff2193
    @blackheartff2193 3 года назад +2

    Akka natural aloevera gel ekak kiyannako

  • @nadeedamayanthi1650
    @nadeedamayanthi1650 3 года назад +1

    akki under arm kalu wenawatat treat ment 1 kiyannako

  • @MotivationNation145
    @MotivationNation145 2 года назад

    Akki manika offmarks tablet එක අවුරුදු 17 කෙනෙකුට hondaida

  • @miyasi2289
    @miyasi2289 3 года назад

    Akke punchi udawwak karanna puluwanda plz

  • @hansikasewwandi61
    @hansikasewwandi61 3 года назад

    Akkiyoo dan covid thiyena nisa man hamadama wage konde sodanawa...ehema kaloth hmdama shampoo gaanna onada?

  • @saduniyashodhae9277
    @saduniyashodhae9277 3 года назад +1

    Akka Kiya dunna coffee pack eka kala eka Nam niyamai thank you ♥️ aga pahapath wenna pack ekak kiyannako

  • @piyadarshanilakmal6783
    @piyadarshanilakmal6783 3 года назад +1

    Akki oya godak lassanai.

  • @mathsiseasy2024
    @mathsiseasy2024 2 года назад

    අනේ අක්කි ඔයා කවදාවත් වයසට යන්නෑ නවක නිලියො ඉන්නවා පොඩි කෙල්ලො ඒත් මහ අම්මන්ඩිලා වගේ හෙන වයස පාටයි අලගෙඩි වගේ ඒත් ඔයා ගොඩක් ලස්සනයි

  • @wathsalasandamali7518
    @wathsalasandamali7518 2 года назад

    Akke babage age eka kiyada..

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 года назад

    Whats the shampoo and comdiitioner you use?

  • @samithasubashani3929
    @samithasubashani3929 3 года назад

    Chaturika kiyanne man godaaaak godaaakma asa niliyak ❤❤❤

  • @tharangiwijekoon3992
    @tharangiwijekoon3992 3 года назад +2

    Akki mahath wenna දෙයක් kiyannako

  • @achinirathnayake4125
    @achinirathnayake4125 3 года назад

    Akke,hoda hair oil ekak kiyannko.

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 года назад

    අක්කේ මගේ නහය දෙපැත්තේ වලවල් තියෙනවා.කම්මුල හරියෙනම් නෙමේ නහයට ආසන්න වෙන්න. ඒකට අක්කා ප්‍රතිකාරයක් දන්නවනම් කියන්න පුලුවන්ද ?

  • @maheshil2505
    @maheshil2505 2 года назад

    Good🤗💕💕💕

  • @Positivehopes
    @Positivehopes 3 года назад +1

    Akki, first of all We respect you humility, and Thank you very much , Blessings of the Buddha!!!!🙏🤗

  • @indikathilakarathna2916
    @indikathilakarathna2916 3 года назад +1

    Bella kalu wenawata kiynnako

  • @dineshsanjeewa2908
    @dineshsanjeewa2908 3 года назад

    Ane akke Hoda body lotion ekak kiyannako

  • @samanmaleeadhikari700
    @samanmaleeadhikari700 3 года назад

    Thank you so much ❤

  • @madusharoshini1629
    @madusharoshini1629 3 года назад

    ස්තුතිය මැනික 😍😍

  • @buddhisanjeewani2977
    @buddhisanjeewani2977 3 года назад

    ස්තූතියි 🙏

  • @gyakumariapsara7169
    @gyakumariapsara7169 2 года назад

    Ane nande childrenslave nivedanayata puhunu karana vadasatahanak gana dannavada mama nivedanayata hari asay😘 drama karannath asay

  • @senudiaries698
    @senudiaries698 3 года назад

    Chathurika my favorite stress

  • @sankasumudu4838
    @sankasumudu4838 3 года назад

    Hoda shampo akak kiyannako akke

  • @kalhariuresha5253
    @kalhariuresha5253 3 года назад

    Akki mata akkige no eka denna puluwanda.

  • @hemanthakumara3016
    @hemanthakumara3016 2 года назад

    Akki oyawa contact karagnna widihk kiynnko

  • @yehani
    @yehani 3 года назад

    very beautiful

  • @saru-vp9ed
    @saru-vp9ed 3 года назад

    ❤❤

  • @senaliperera2588
    @senaliperera2588 2 года назад

    Hi

  • @chandaniwickramasinghe4551
    @chandaniwickramasinghe4551 3 года назад +2

    akka oyega pohe no dennako

    • @lumbiniact2330
      @lumbiniact2330 2 года назад

      කොන්ඩෙ තුනි වෙනවට මොනවද කරන්න හොද

  • @warunakavishka7572
    @warunakavishka7572 3 года назад +1

    කෝ සුදු වෙන කොණ්ඩෙට මොකද කරන්නේ ???

    • @chathurikapeiris1730
      @chathurikapeiris1730  3 года назад

      මගේ කොන්ඩේ තාම සුදු උනේ නෑ.. අනික සුදු වෙන කොන්ඩ permanently black කරන ක්‍රම නෑ.. තිබ්බත් ඒවා recommend කරන්න බෑ..

  • @nayanaariyarathna7923
    @nayanaariyarathna7923 3 года назад

    Kalekinnn

  • @dilkivlogs145
    @dilkivlogs145 3 года назад +1

    😘😘😘😘

  • @Onithi_perera
    @Onithi_perera 3 года назад

    ❤️❤️❤️❤️❤️

  • @jcjayalth5354
    @jcjayalth5354 3 года назад

    ❤️❤️❤️

  • @ruwanthikagimhani2930
    @ruwanthikagimhani2930 3 года назад

    ❤️❤️

  • @NadeekaNadeeka-p5e
    @NadeekaNadeeka-p5e Год назад

    ❤❤❤