Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ ඕඕඕඕ...රාවණා එද්දී ගැම්ම ..සුපිරි ❤️😘💪💪අපිටත් සක්විති රජෙක් හිටියා කියලා හිතෙද්දී ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක් .❤️❤️😘ආදරෙයි රාවණා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ou
Ravana that kalin ape rate sakviti rajawaru Hitiya tharaka , mahabali wage Aya
රාවණ සෙට් එකනම් නියමයි. හරියටම ගැලපෙන සෙට් එකක් හොයගෙන තියෙන්නෙ. කොහොමද සෙට් එක එනකොට ඇතිවෙන ගැම්ම. නියමයි නියමයි.
supiri......👍👍👍👍👍👍
පට්ට ගැම්ම❤️
@kay2896 ane nikan pala pare pire gahana higanna🤣🤣🖕🖕
මගෙ අවුරුදු 37 කාලය තුළ,මම බලපු ලංකාවේ ලස්සනම කතාව.කියන්න වචන් නැහැ.එකෙන්ම කියනවානම්, රාවණා කියලා රජෙක් අපිට හිටියා කියලා 🌎 ඉන්න හැම ලංකිකයෙකුටම දැනගන්න සලස්වන්න වෙහෙසෙන,ඔබ සියලු දෙනාටම ස්තුතියි.බුදු සරණයි දෙව් පිහිටයි
උබ එහෙනම් කතා බලපු නැති එකෙක් වෙන්න ඕන
දැන් කාලේ හරි 37 නේ 😂😂
අනිවාර්යයෙන්ම
@@beatbrother52 උබ මොනවද බන් මන් ගැන දන්නෙ.ඇයි උබ ආස චීත්ත කෑලි නටන මොන්ගල් කතා වලටද
@@Saramic පිස්සුද බන් ඒ නිසානෙ මේ මල අදෝනාවත් බලන්නෙ නැත්තෙ,යකෝ ඔය චීත්ත කෑලි අඩන මල අදෝනා වගේද බන් ඒකාලෙ ගිය මහතලා හටන,බෝගල සවුන්දිරිස්,උතුවන්කන්දේ සරදියල්,දඩුබස්නාමානය වගේ කතා,ඒවන් එන ගැම්ම ඔය අද මල් චීත්ත කතාවලින් ගන්න පුළුවන්ද බන්,ඒව බලපු එකෙක්නම් ජීවිතයට ඔය මල අදෝනා බලන්නෙ නෑ,යකෝ ලැජ්ජයිනෙ බලන්න
රාවණ සේනාව සමඟ රාවණ කුමරුන් ඉන්නා විට මහා තේජසක් !!!රාවණ බලය
රාවනා මෙතුවක් කාලයකට ලංකාවේ නිර්මාණය වූ හොදම ටෙලි කතාව.... ඒ වගේම... ආඩම්බරනීය ඉතිහාසයක් හිමි උතුම් රටක්...
රාවණා හඩ ඇසෙන විටත් හරිම සතුටක් දැනෙන්නෙ.ජය වේවා හෙළයේ යක්කයින්ට.
හැමදාම වගේ සෙනසුරාදා ඉරිදා ආසාවෙන් බලන කතාවක්. රාවණට ජය .
Me ai giya irida ravana giye natte. ? Dan sathiyata eka dwasaida ravana yanne.
ගිය සතියේ 60 pule final live පෙන්නුවා
අද නම් හරිම ලස්සනයි කතාව අපි පන්සල් ගිහින් බූදූන් වැදල ඉවර වෙලා රාවණ රජතූමාටත් පින් අනුමෝදන් කරන්න ඕනැ හරිම දූකක් දෑනෙනවා රාවණා රජූ ගැන ජය වේවා
ඉරිදාටත් රාවන බපා පෙරෝත්තු වෙන් සිටිමි අපේ රාවනට ජය වේවා බුදු සරණයි රාවන පවු ලට
අම්මෝ රාවණ එන වෙලාවෙ එන ගැම්ම 💪 song එකත් එක්කම එද්දි මරු අප්පා ගිරිගඩුත් පිපුනා අයියෝ😁❤️❤️
Mm awath ewage thamai
නැතුව නැතුව
aththamai
මටත් එහෙමයි
තුෂාර සහෝදරයා , ඔබගේ අධ්‍යක්ෂණය අති විශිෂ්ඨයි......ස්තුති ..
ආයිත් කියනවා රාවණා character ගැලපෙනම පුද්ගලයා ඔහු බව ❤ මයුරාජ ළඟට රාවණා එනකොට තියෙන ඒ ගැම්ම කියන්න වචන නෑ. මාර feeling එකක් එන්නෙ ❤😊✌️
Januka sachithya B rajapaksha ,
❤❤❤❤❤❤❤
අනේ අපේ රාවණ ඉස්සරට එනකොට තියෙන ගැම්ම.❤️❤️❤️ ආදරෙයි රාවණ
අම්මෝ අදනෙ විභීෂනගෙ වැඩ දැක්කෙ... අද නම් කතව පට්ට ... යක්කයින්ට ජය... 💖💖💖💖💖
😂 ඔව් විභීෂණ නිවිලා වගේ හිටියට සුපිරි වැඩ්ඩෙක්.
@@supunmendis1538 ඒකනෙ ...
ඔහොම හිටියට විභිශන හොද වැඩ්ඩේක්. දැක්කානේ...... මුලු හෙළයටම ජය....👍👍👍👍👍
@@mandaridulsara3179 ekane issarahata ksthawa thawath hodawei wage
@@nilanthi22nila93 නැතුව නැතුව .....
ඇත්තටම රාවණා රජු පැමිණියා කියලයි මට හිතුනේ ..ඒ දසුන ඒ තරම් ලස්සනයි ගාම්භීරයි ..එඩිතරයි ...පින්බරයි..❤❤❤❤❤🌷🌷🌷රාවණා රජතුමත් ඔය වගේ ඉන්න ඇති..ආදරෙයි හැමෝටම රාවණා සේනාවේ ගැම්මට බලන අපිත් උද්දාමයට පත් වෙනවා..ජයවේවා ..මයුරාජ නරියෙකු සේ පැන ගියා..රාවණා උරුමය ලේ නහර පුරා දුවන්නා සේ.. මේ..දැනුත් දැනෙන්නේ මට විතරද..
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
Edath uwa athata ahu wela maruwe na adath ehemai
@@mahimaherath6511 හ්ම්ම්
යක්කයන්ට ජය මෙහි රගපාන සියලු දෙනාට බුදු සරණයි
බයේ හිටියේ අදත් නෑ කියලා මේක කතාවක් උනත් මම ඇබ්බැහි වෙලා ...😗😗😗🔥🔥🔥
මෙච්චර කාලෙකට බලපුලස්සනම කතාව ...කියන්න වචන මදි..ඒ තරං ලස්සනයි ...
රාවණා ෆොන් එකෙන් බලන සෙට් එක කො බලමු
Mamat innava
Mn karanne mawa karanne
me.ennawooo
මෙ ඉන්නවො...
😃😃😃
අනේ රාවණ එනකොට දැනෙන හැගීම් ,සතුට වචනයකින් කියලා නිම කරන්න බෑ...❤️😘😘 බය ගුල්ලා කට ඇරන් බලන් ඉන්නවා පව්😃😃
Sirawata age mail kelin wanawa
@@lasanga__boi ඒකනේ හලෝ...කියන්නේ ...සිංදුව ඇහෙද්දී පට්ට 💪 නේ
Sirawata oi
එකනම් ඇත්ත
Akanam atta appa 💖💖💖
හොද වැඩේ රාවන සේනාව අල්ලන්න ආපු එකීට 😂😂
🤭🤭🤭
විභීෂණ th wadda ne😂
බය නෑ කියපු එකා ඔන්න කෙල ගිලගන්නත් මතක නෑ කෝ දැන් චන්ඩි කම නෑ රාවණ එනකොට මාරම සතුටක් helayanata ජය
ලංකාවේ හැදුන ටෙලි නාට්ට්ය වලින් හැදුනු ලස්සනම ෆට්ටම නාට්ටිය තමයි මේක මම බලපු ඒවගෙන්
දෙරනෙන් කරපු හොදම ඩ්‍රාමා එක
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
දෙරණේ ලස්සන කතා කියලා ගියේ රාවණයි පොදුයි විතරයි ❤
අම්මෝ රාවණ රජතුමාගෙ ගැම්ම... ❤️❤️❤️
මයුරාජ නියම මැරතන් එකක් දුන්නෙ ජය වේවා
අම්මෝ රාවනා එකකොට මගෙන් නම් ඇගේ හිරිගඩු පිපුනා ...දෙරන රාවනා බලන අපට අසාධාරණයක් කරනව අපි සතියක් බලා ගෙන ඉන්නේ රාවණා බලන්න නමුත් දෙරන වෙන වැඩ සටහන් කරනවා රාවනා නොදා එකනම් ආසාදාරනය්
නියමයි ලස්සනයි ...ලස්සනට අපෙ අලුත් නලු නිලියන් එයාලගෙ චරිතට සදරනය ඉස්ට කරනවා හරීට පරන අයත් වඩ හොදයි ..👌👌 නියමයී..අසවෙන් බලන් ඉන්නවා මෙ රවනා කතාව දනකම්ම..❤️❤️❤️🙏
රාවණාටත් ...මාගේ හෙළ දේශයටත් ජය ❤️❤️❤️❤️
Wow😍😍😍😍😍අද නම් සුපිරි මට නම් හිතාගන්න බැහැ රාවණ එන කොටස පුදුම ලස්සනයි 😍,ගිතා ට නම් හොද වැඩේ😂😂,විභීෂණ මාර යිනෙ😀, රාවණ 💪😍
මගේ මතය පමණයි... ඒත් ඔයාලා ඔය වර්ණනා කරන්නේ තමන්ගේම සහෝදරයා මරන්න මුඛ්ති වානය රාමාගේ අතට පත්කල ද්රෝහියෙකුව
රාවන එන ටික රිවයින් කර කර බලන ගමන් screen shot කීයක් ගත්තද.එච්චර මාර ගැම්මක් හිතට දැනුනෙ.රාවනගෙ තේජස් ගමන.Acting Super.හෙලයේ රජු රාවන.
අම්මෝ අද කොටස පට්ට කියන අය කෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☝
Hi🙋♀️
Wow ..eka aththa.
Hi
Ada eka gathi
යක්කයන්ට ජය 💪💪🇱🇰
මම බලන එකම ටෙලි නාට්‍ය .මාර ගැම්මක් හිතට එන්නෙ .💪💪💪💪❤❤❤❤❤❤❤
රාවණ තටිටුවක් දැම්මා විතරයි .විසික් වේලා ගියේ. හොද වැඩෙි මයුරජ .මාහා ලොකුවට අාවා විරයා වගේ . ගියේ බඩ ගාගේන පව් අප්පා......
මගෙ ඇගෙනම් සීතල හිරිගඩු පිපුනා අම්මෝ රාවණ බලද්දී දැනෙන්ස් හැගිම 🙏🙏🙏❤️❤️❤️❤️
අපි සෙනසුරාදා ඉරිදා වෙනකන් හැමදාම බලන් ඉන්නෙ. ඒත් කතාව ඉවර වෙයි කියලා හිතෙනකොට පට්ට දුකක්😢 එන්නෙ
ඔක්කොම එකතුවෙලා රාවණ 3 කොටස ඉල්ලමු.
Sirawstama..
Ekanam eththa tamai iwrwenwane kathwa.hitata mara aul.aye kotasak awanam kochchr hodaida
rawana season 3 ekk ona
Aniwa season 3 onemay
මේ වෙලාවට තමයි ඉතිං මම හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ..හෙළයන්ට ජය..!!!
සච් කරලත් බැලුවා අප්පා ...රාවණා කෝ කියලා ...දැන් තමයි දැක්කේ...යක්කයනී...😘❤️🙏
අම්මෝ රාවන ඇගේ ලේ උනු වෙනව ගැම්ම💪💪
රාවණා රඟපාන හැමෝටම ජය
රාවණා කතාව ඉවරවෙලා කියලා හිතුවෙ අද දාලා සතුටුයි ..රාවණට.ජය
මාරම ගැම්මක් හිතට රාවනා යක්කයින් ❤️❤️❤️❤️❤️
අම්මෝ අද කොටස මාර ලස්සනයි රාවණා ගාම්ඹිර ලීලාවෙන් එද්දි මයුරරාජ බයේ බලන් ඉන්න විදිහ එතකොට කෝ අර තිබ්බ චන්ඩි ගතිය නැතුව ගියා ඒ මදිවට බයේ පැනලත් දුවනවා අයියෝ පව් මයුරරාජ රාවණා රජුටත් යක්ක පැටවුන්ටත් ජය❤️❤️❤️
අම්මේ රාවණා එද්දි හිතෙනවා අනේ අදත් අපේ රට මේ වගේම තිබ්බනම් කියලා හිතට දැනෙන සතුට වචනවලින් කියන්න බෑ😍😍😍😍
මේ මොහිතේ අපේ රට එහෙමයි
අන්තිම ලේ බිද දක්ක්වා දේශය වෙනුවෙන් සටන් කොට මියදෙන්නට බලවත් ආශාවක් සිතෙහි උපන්නා 👍
ඇපේ උරුමය යක්කයන්ට ජය මුලු හෙලයටම ජය.....
රාවනා එන ටික රිවයින්.කර කර බැලුවෙ මන් විතරද 💓🙉
Mamath ahamae baluwaa
Paramee kohomada yalu
Math baluwa bn
Sira sira
අඩෝ සිරාවටම යකෝ. එන සතුට දරා ගන්න බෑ බං. කදුලුත් පයිනවා. අදනම් පට්ටම පට්ට
අද නම් ලස්සන වැඩ ටිකක් පෙන්නුවා. ඒ වගේ සුපිරි වැඩ බලන්න තමා අපි ආස. ආ වගේ කොටස් වලින් රාවණ 3ත් නිර්මාණය කරන්න.
රාවණ විශ්රවමුනි මාළිගය බේර ගත්ත. | 🙄 අඩෝ මයුරාජ රාවණ ඒද්දි බය වුන හැටි. | 😄 අනිත් පැත්තෙන් සටන් ශිල්ප ඉගෙන ගෙන නැති විභීෂණ ගිතාව අල්ල හැටි මරු. | 😃
රාවණ ඇතුලෙ ඉදල සිංහ වේශයෙන් එනව දකිද්දී අත්පුඩියක් ගැහුනේ මට විතරද ???😊😊
Ane ow appa pissu hadei
සිංහල යක්ඛ කාන්තාවන්ගෙ එඩිතරකම.❤️
පට්ට අද රාවණා රජු නැවත්ත ලක් දෙරණේ පහල වෙනවන්ම්
පහළ වෙන්න ඔහු අපිව හැරගියේ නැහැ 🙂🙂🙂... නියමිත කාලයට ඔහු හෝ ඔහුගේ අනුරුවක් හරි ඒවි 💪💪💪
Hmm
පිටරට ඉදලා රාවන බලන අය ලයික් කරං යමු බලන්න 🙏🇦🇪❤ඉන්න රටත් කියන් යමු 🙏
Kuwait irida thibune ne neda hemathenama hewwa pissuwen wage
Mama saudi inna ne
Nona dammooo.MamA Dubai
@@athiliniaunshika5564 hi anoshika
@@anushadamayanthi8927 hellow dubai
මයූ රාජ් දුවනෝ.🙈🙈🙈🙈😂😂😂අම්මූ
😬🏃🏃
hu kiyapalla..😲😲😲😲maha loku baratiya surayo....😥😥
Hohoo රාවණා අද harema ලස්සනයි ආඩම්බර ravanata ජයවේවා ජයවේවා සැමට තෙරුවන් සරණි
රාවණා ආදරෙයි හැමදාම බලනවා ...ගිය සතියේ ගොඩක් දුක් වුණා ..සියලු දෙනාටම ජය
රාවණා season 1,2දෙකම tv එකේ පෙන්නුවා season 3ඉක්මනින් පටන්ගන්න කෝ 2024වත් පටන් ගන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ❤
මහා හෙළ සූර්ය වංශයේ හෙළ රජු රාවණා රජුට ජය
නියමයි නියමයි නියමයි නියමයි අම්මෝ අදනම් මරු
ඇත්තටම ඇගට ආපූ ගැම්ම කියලා නිමකරගන්න බෑ .ඒ තරම් දැනුනා . අපගේ රාවන රජතුමනී වඩිනුමැනවී යලිත් අප දේශය බේරා ගෑනීමට
❤❤❤️ සියලු දෙනාට තෙරැවන් සරනයි මම කුවෙිටිි සිට .
අනේ රවනා යලි වඩින්න මාගේ දේශය වෙනුවෙන් මෙ ඔබගෙ පරිවර සමගින්....රවනයන් හා පිරිවර විදි දුක් මෙ දේශය බෙරා ගන්න ..අනෙ යලිත් එන්න මෙ භුමියට
මම නම් බලන් හිටියේ මයුරාජයා මකර සෙන්පති අතින් මැරුම් කන කම්.
ඔව් මමත් ඒක වෙනකක් තමයි බලන් හිටියේ
@Hiru HiruH මකරට් හිතෙන්න ඇති තාත්තාව මරපු පළිය ගන්න 😝😝😝
@Hiru HiruH ඔව් හොද වෙලාවට රණභාහු කුමාරයා හිටියේ. අර පයින් ගහපු සීන් එකට මට තාම තරහයි. හැබැයි නකා මේඝ බදවා ගැනීමෙදි ඔහු බුද්ධිමත් වුණා නේද යාලුවා 🙂
@Hiru HiruH හැබැයි ඒ තැන අපි හිටියා නම් ඔයිටත් වඩා දරුණු වෙන්නත් තිබිණා... කුවේරයා අවුරුදු විසි ගානක් පුරා කරලා තිබුණ දේවල් වලට මකර සෙන්පතිතුමාට තරහා නොගියොත්නේ පුදුමේ 🤨🤨😐
@Hiru HiruH ඒක තමයි කියන්නේ මේකේ දාන comment රාවණට අපහාසයක් කියලා .බුදුහාමුදුරුවො වැඩ හිටියනම් මේ කාලේ මෙයාලා බුදුහාමුදුරුවන්ටත් බනී ඇයි අරයට සමාව දුන්නේ කියලා
අම්මෝ ඇති යාන්තම් අද රාවණා තියනවා
යකෝ අදනෙ විබීෂණගෙ වැඩ දැක්කෙ, රාවණ සුපිරිම සුපිරි
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
මගේ මතය පමණයි. ඒත් ඔයාලා වර්ණනා කරන්නේ සහෝදරා මරන්න රාමාගේ අතට ප්රෙතිමුඛ්ති වානය පත් කරපු මිනිහව... ඌ මරන්න සැරසුනේ සහෝදරයාව නෙවෙයි හෙළයේ ගෞරවය,හදවත,විශ්ව ශක්තිය...
@@යුක්ති ඒවා වාල්මිකිගේ රාමාණයෙ තියෙන පට්ටපල් බොරු...කතාව පටන් ගන්න කලින්ම කියන්නේ ඒකනේ වාල්මිකිගේ රාමාණය නෙමෙයි මේ කතාවෙ තියෙන්නෙ කියල...
ඒකනෙ අනෙ මටත් හිතාගන්න බෑ
@@nimashacathumini904 yalu mawath sub karala pode help ekak denna❤️🙂🌹
අදනං මාර ගැම්මක් ආවෙ
රාවණ සේනාව එක්ක ඉද්දී තියන තේජස ❣️❣️වචනයෙන් කියන්න බෑ...හිරිගඩුත් පිපුනා අද රාවණ බලද්දී...යක්කයන්ට ජය ...the our king 👑 👑rawana ❤️❤️❤️❤️❤️❤️
Rawana sison 3 enawanam 🥺😢
කූවෙිරගේ..පුතනුවන්නෙ බය රාවණ ලගට එද්දි ...රාවණගේ භාමිබීර....පෙනුම ..ගොඩක් ලස්සනයි අද..
Hammoo Ravana..Ana videha Dekkama Heart eka Dig Dig Gawe mage vitharada😍😁😍😍😍😍Ravana ekka depaththe ana Satana karayo dennath Niyamai.👌.Ravanata Jaya💪🤲🙏🤲🙏🤲🙏🤲🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එදත් අදත් රාවන සේනාවෙ අපි....
Ammo rawana gemma kiyala wedak na. Oluwe idala yati pathulata yanakam le rath wenawa a gemmata. Eththatama rawana rajathuma gena puduma adarayak denenne. Eththatama rawana raju unanam❤❤❤
නියමයි විභීෂන, නියමයි රාවණ.
රාවණට ජය මකරට ජය හෙළයන්ට ජය යක්කයන්ට ජය 💪💪💪💪❤❤❤❤👌👌👌👌ජයවේවා ජයවේවා ජයවේවා ඔබ සැමට බුදුසරණයි
Ane adanam mare maru රාවණා anakota age hirikadu pipune mage wetharada jayen jayama වේවා රාවණා රාවණා රාවණා තෙරුවන් සරණයි
බලන්න කලින් Comment දාන්න මම වගේ මේ පැත්තට ආපු අය කෝ ..?
අද.කොටස.හරිම .ලස්සනයි ❤❤❤❤🌷🌷🌷
ඒ සිංදු ව..❤️❤️❤️❤️
රාවණා බලන සැට් එක කෝ 😍 ෆොටෝ එඩිටි එකක් දාගන්න එන්න මෙහෙට...
රාවණ කොච්චර හොදද.. මයුරාජ රාවණට කොච්චර දේවල් කරාද ඒත් රාවණ මයුරාජට මුකුත් කරේ නැ.
එ,හෙළයෙක්
කුමාර මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න
ඒක අපේ විදිහ 💪💪💪Frist chance
රාවණ රජතුමාව දැකලා මයුරාජ දුවපු දිවිල්ල දැක්කෙ මන් විතරද
ඇයි අපි 🤣🤣🤣🤣
මයුරාජට ඉන්නේ සංගිතේ කල්පනනේද එනම් උ ඉලගට දුවන්නේ මහිට බයේ
@@nilaniwathudura8527 නෑ ඒ දෙන්නෙක්
@@යුක්ති හ්ම් එමද මම හිතුවේ එක්කනෙක් කියල
@@nilaniwathudura8527 නෑ කල්පන නෙවෙයි
Director ayyee... මයුරාජව එ් seen එකේදි දණින් වට්ටල තව ටිකක් චොර කරල දාන්න තිබ්බනේ...
අම්මෝ රාවණ එනකොට ඇස් දෙකට කදුලු ආවා..ඒ ගැම්ම..
බානුක එනකොට ඇග හිරී වැටීගෙන ගියා😍
@Hiru HiruH I think he meant Januka😜😂
@Hiru erandhi 😜😁
භා නු ක නෙමෙයි නේද රණබාහු ට රඟපාන පුතාගේ නම? මට මතක ජ නු ක රාජ පක්ෂ කියලයි.හොදටම ඒ චරිතය ට ගැලපෙනවා.තෙරුවන් සරණයි පුතේ.
මං මෙතෙක් බලපු කතා වලින් හොදම එක.
Aththamai ravana eddi danena hagima kiyanna wachana na😘❤️ sathutata as walata kalulu enawa.😘❤️💪🙏
රාවණ එද්දි ඇග හිරි වටෙනවා....මයුරාජ ....දුවපු හැටි...
රාවණ මනිග්රිව ව මූනට මූන දැක්කොත් කොහොම තියෙයිද නේද ....?
රාවණ 3කොටසත් අනිවාර්යයෙන්ම ඔනේ.
නායක පූජකයගෙ කොන්ඩෙයි රැවුලයි බූ ගාන්ඩ හිතෙන්නේ මට විතරද😒 දෑහැට පේන්ඩ බෑ කාලකණ්ණියා
හොම්බ ගැලවෙන්න දෙන්න හිතෙනවා එකව දකින්කොටත්
මටනම් වූව දැක්කත් හිනා යනවා... ඒ තරම් උගෙ වැඩ ආතල් වෙලා 😂😂😂
🤣🤣🤣
ඌ කියන්නේ නම් මා කළ යුතු දෙය දන්නවා කියලා ඒ වුණාට පල් මොඩයෙක්
උගෙ කට විතරයි 🤣🤣
අපගේ හෙළ දේශය බේරාගන්ට රාවණා රජතුමනි 🙏 ඔබට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏
රාවණගෙ ගැම්ම මයුරාජගෙ චන්ඩිකම බයේ පැනල දුවන ලස්සන
අදත් ඉන්දියවෙ උන් අපෙ නායකයන්ට එන්න කියලා සාටක පොරවලා කරන්නෙ ඔය පූජකයන්ට කියලා ඔය වගෙ මන්තර ජප කරලා එවන එක තමා ජනදි පති අගමති වෙච්ච හටියෙම ඉන්දියාවට ආරාදනා කටනවා
eka attha..unta witarai hamadema puluwan kiyala ape ayat hitan innawa...ekane uda dagene yanne..
@@lasanthipriyadarsani1007 ඒක වෙනස් කරන්න බෑ බන් පේන්නැද්ද අර කුවේරගේ ජූජකයගෙ හැටි. දන්න මන්තරයක් දෙකක් මතුර මතුර රාවණ රජු අල්ලන්න කතාව 😂😂😂
Ape janadhipathi thuma nam thirupathi giye na neda
@@යුක්ති ඒක තමා
අද තමා හොදම කොටස...
Ada kotase nm oygei oyge senawei mara gammak thbbe aiye....
අද කොටස පට්ට ලස්සනයි ..❤️❤️❤️
මම බලපු ලන්කාවෙ ලස්සනම කතාව
rawanage gamanata e sinduwa 😍😍😍😍😍😍😍😍😍😍 pissu hadila ayeth hadil ayeth hadenw 😍😍😍😍😍😍
රාවණා සම්බන්ධයෙන් තිබෙන සියලු තොරතුරු රාවණා පුරාවෘත්තය පොත් කියවලා දැන ගත්තේ.මේකත් අලුත්ම අත්දැකීමක් වේවී....
ඔයා කියවන පොත් මොනාද කියලා කියන්නකෝ... මාත් ගොඩක් interest ඒක ගැන...
රාවණ පුරාවෘත්තය kiyana පොත
@@ashaniimalka751 කවුද ලියලා තියෙන්නෙ...?
මහ ලොකුවට රාවනට බය නෑ , රාවන ව විනාශ කරනවා කියලා බෙරිහන් දුන්නට රාවනව මූනට මූන දකින්නත් උන් බය වෙන හැටි බලන්නකෝ රාවන බලයට ඔය හමෝම බයයි .
රාවණා රාවණා රාවණා පරපුරේ යක්ක හෙළයින් වන අපිට ජය ජයග්‍රහණය රාවණා
Dawas 2i රාවණා yanne.. ane derana e dawas deke wath රාවණා denna🙏
අම්මෝ ඕඕඕඕ...රාවණා එද්දී ගැම්ම ..සුපිරි ❤️😘💪💪අපිටත් සක්විති රජෙක් හිටියා කියලා හිතෙද්දී ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක් .❤️❤️😘ආදරෙයි රාවණා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ou
Ravana that kalin ape rate sakviti rajawaru Hitiya tharaka , mahabali wage Aya
රාවණ සෙට් එකනම් නියමයි. හරියටම ගැලපෙන සෙට් එකක් හොයගෙන තියෙන්නෙ. කොහොමද සෙට් එක එනකොට ඇතිවෙන ගැම්ම. නියමයි නියමයි.
supiri......👍👍👍👍👍👍
පට්ට ගැම්ම❤️
@kay2896 ane nikan pala pare pire gahana higanna🤣🤣🖕🖕
මගෙ අවුරුදු 37 කාලය තුළ,මම බලපු ලංකාවේ ලස්සනම කතාව.කියන්න වචන් නැහැ.එකෙන්ම කියනවානම්, රාවණා කියලා රජෙක් අපිට හිටියා කියලා 🌎 ඉන්න හැම ලංකිකයෙකුටම දැනගන්න සලස්වන්න වෙහෙසෙන,ඔබ සියලු දෙනාටම ස්තුතියි.බුදු සරණයි දෙව් පිහිටයි
උබ එහෙනම් කතා බලපු නැති එකෙක් වෙන්න ඕන
දැන් කාලේ හරි 37 නේ 😂😂
අනිවාර්යයෙන්ම
@@beatbrother52 උබ මොනවද බන් මන් ගැන දන්නෙ.ඇයි උබ ආස චීත්ත කෑලි නටන මොන්ගල් කතා වලටද
@@Saramic පිස්සුද බන් ඒ නිසානෙ මේ මල අදෝනාවත් බලන්නෙ නැත්තෙ,යකෝ ඔය චීත්ත කෑලි අඩන මල අදෝනා වගේද බන් ඒකාලෙ ගිය මහතලා හටන,බෝගල සවුන්දිරිස්,උතුවන්කන්දේ සරදියල්,දඩුබස්නාමානය වගේ කතා,ඒවන් එන ගැම්ම ඔය අද මල් චීත්ත කතාවලින් ගන්න පුළුවන්ද බන්,ඒව බලපු එකෙක්නම් ජීවිතයට ඔය මල අදෝනා බලන්නෙ නෑ,යකෝ ලැජ්ජයිනෙ බලන්න
රාවණ සේනාව සමඟ රාවණ කුමරුන් ඉන්නා විට මහා තේජසක් !!!රාවණ බලය
රාවනා මෙතුවක් කාලයකට ලංකාවේ නිර්මාණය වූ හොදම ටෙලි කතාව.... ඒ වගේම... ආඩම්බරනීය ඉතිහාසයක් හිමි උතුම් රටක්...
රාවණා හඩ ඇසෙන විටත් හරිම සතුටක් දැනෙන්නෙ.ජය වේවා හෙළයේ යක්කයින්ට.
හැමදාම වගේ සෙනසුරාදා ඉරිදා ආසාවෙන් බලන කතාවක්. රාවණට ජය .
අනිවාර්යයෙන්ම
Me ai giya irida ravana giye natte. ? Dan sathiyata eka dwasaida ravana yanne.
ගිය සතියේ 60 pule final live පෙන්නුවා
අද නම් හරිම ලස්සනයි කතාව අපි පන්සල් ගිහින් බූදූන් වැදල ඉවර වෙලා රාවණ රජතූමාටත් පින් අනුමෝදන් කරන්න ඕනැ හරිම දූකක් දෑනෙනවා රාවණා රජූ ගැන ජය වේවා
ඉරිදාටත් රාවන බපා පෙරෝත්තු වෙන් සිටිමි අපේ රාවනට ජය වේවා බුදු සරණයි රාවන පවු ලට
අම්මෝ රාවණ එන වෙලාවෙ එන ගැම්ම 💪 song එකත් එක්කම එද්දි මරු අප්පා ගිරිගඩුත් පිපුනා අයියෝ😁❤️❤️
Mm awath ewage thamai
නැතුව නැතුව
aththamai
මටත් එහෙමයි
තුෂාර සහෝදරයා , ඔබගේ අධ්‍යක්ෂණය අති විශිෂ්ඨයි......
ස්තුති ..
ආයිත් කියනවා රාවණා character ගැලපෙනම පුද්ගලයා ඔහු බව ❤ මයුරාජ ළඟට රාවණා එනකොට තියෙන ඒ ගැම්ම කියන්න වචන නෑ. මාර feeling එකක් එන්නෙ ❤😊✌️
Januka sachithya B rajapaksha ,
❤❤❤❤❤❤❤
අනේ අපේ රාවණ ඉස්සරට එනකොට තියෙන ගැම්ම.❤️❤️❤️ ආදරෙයි රාවණ
අම්මෝ අදනෙ විභීෂනගෙ වැඩ දැක්කෙ... අද නම් කතව පට්ට ... යක්කයින්ට ජය... 💖💖💖💖💖
😂 ඔව් විභීෂණ නිවිලා වගේ හිටියට සුපිරි වැඩ්ඩෙක්.
@@supunmendis1538 ඒකනෙ ...
ඔහොම හිටියට විභිශන හොද වැඩ්ඩේක්. දැක්කානේ...... මුලු හෙළයටම ජය....👍👍👍👍👍
@@mandaridulsara3179 ekane issarahata ksthawa thawath hodawei wage
@@nilanthi22nila93 නැතුව නැතුව .....
ඇත්තටම රාවණා රජු පැමිණියා කියලයි මට හිතුනේ ..ඒ දසුන ඒ තරම් ලස්සනයි ගාම්භීරයි ..එඩිතරයි ...පින්බරයි..❤❤❤❤❤🌷🌷🌷
රාවණා රජතුමත් ඔය වගේ ඉන්න ඇති..
ආදරෙයි හැමෝටම රාවණා සේනාවේ ගැම්මට බලන අපිත් උද්දාමයට පත් වෙනවා..
ජයවේවා ..
මයුරාජ නරියෙකු සේ පැන ගියා..
රාවණා උරුමය ලේ නහර පුරා දුවන්නා සේ.. මේ..දැනුත් දැනෙන්නේ මට විතරද..
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹
තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
Edath uwa athata ahu wela maruwe na adath ehemai
@@mahimaherath6511 හ්ම්ම්
යක්කයන්ට ජය මෙහි රගපාන සියලු දෙනාට බුදු සරණයි
බයේ හිටියේ අදත් නෑ කියලා මේක කතාවක් උනත් මම ඇබ්බැහි වෙලා ...😗😗😗🔥🔥🔥
මෙච්චර කාලෙකට බලපුලස්සනම කතාව ...කියන්න වචන මදි..ඒ තරං ලස්සනයි ...
රාවණා ෆොන් එකෙන් බලන සෙට් එක කො බලමු
Mamat innava
Mn karanne mawa karanne
me.ennawooo
මෙ ඉන්නවො...
😃😃😃
අනේ රාවණ එනකොට දැනෙන හැගීම් ,සතුට වචනයකින් කියලා නිම කරන්න බෑ...❤️😘😘 බය ගුල්ලා කට ඇරන් බලන් ඉන්නවා පව්😃😃
Sirawata age mail kelin wanawa
@@lasanga__boi ඒකනේ හලෝ...කියන්නේ ...සිංදුව ඇහෙද්දී පට්ට 💪 නේ
Sirawata oi
එකනම් ඇත්ත
Akanam atta appa 💖💖💖
හොද වැඩේ රාවන සේනාව අල්ලන්න ආපු එකීට 😂😂
🤭🤭🤭
විභීෂණ th wadda ne😂
බය නෑ කියපු එකා ඔන්න කෙල ගිලගන්නත් මතක නෑ කෝ දැන් චන්ඩි කම නෑ රාවණ එනකොට මාරම සතුටක් helayanata ජය
ලංකාවේ හැදුන ටෙලි නාට්ට්ය වලින් හැදුනු ලස්සනම ෆට්ටම නාට්ටිය තමයි මේක මම බලපු ඒවගෙන්
දෙරනෙන් කරපු හොදම ඩ්‍රාමා එක
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
දෙරණේ ලස්සන කතා කියලා ගියේ රාවණයි පොදුයි විතරයි ❤
අම්මෝ රාවණ රජතුමාගෙ ගැම්ම...
❤️❤️❤️
මයුරාජ නියම මැරතන් එකක් දුන්නෙ ජය වේවා
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
අම්මෝ රාවනා එකකොට මගෙන් නම් ඇගේ හිරිගඩු පිපුනා ...දෙරන රාවනා බලන අපට අසාධාරණයක් කරනව අපි සතියක් බලා ගෙන ඉන්නේ රාවණා බලන්න නමුත් දෙරන වෙන වැඩ සටහන් කරනවා රාවනා නොදා එකනම් ආසාදාරනය්
නියමයි ලස්සනයි ...ලස්සනට අපෙ අලුත් නලු නිලියන් එයාලගෙ චරිතට සදරනය ඉස්ට කරනවා හරීට පරන අයත් වඩ හොදයි ..👌👌 නියමයී..අසවෙන් බලන් ඉන්නවා මෙ රවනා කතාව දනකම්ම..❤️❤️❤️🙏
රාවණාටත් ...මාගේ හෙළ දේශයටත් ජය ❤️❤️❤️❤️
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
Wow😍😍😍😍😍අද නම් සුපිරි මට නම් හිතාගන්න බැහැ රාවණ එන කොටස පුදුම ලස්සනයි 😍,ගිතා ට නම් හොද වැඩේ😂😂,විභීෂණ මාර යිනෙ😀, රාවණ 💪😍
මගේ මතය පමණයි... ඒත් ඔයාලා ඔය වර්ණනා කරන්නේ තමන්ගේම සහෝදරයා මරන්න මුඛ්ති වානය රාමාගේ අතට පත්කල ද්රෝහියෙකුව
රාවන එන ටික රිවයින් කර කර බලන ගමන් screen shot කීයක් ගත්තද.එච්චර මාර ගැම්මක් හිතට දැනුනෙ.රාවනගෙ තේජස් ගමන.Acting Super.හෙලයේ රජු රාවන.
අම්මෝ අද කොටස පට්ට කියන අය කෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☝
Hi🙋♀️
Wow ..eka aththa.
Hi
Ada eka gathi
යක්කයන්ට ජය 💪💪🇱🇰
මම බලන එකම ටෙලි නාට්‍ය .මාර ගැම්මක් හිතට එන්නෙ .💪💪💪💪❤❤❤❤❤❤❤
රාවණ තටිටුවක් දැම්මා විතරයි .විසික් වේලා ගියේ. හොද වැඩෙි මයුරජ .මාහා ලොකුවට අාවා විරයා වගේ . ගියේ බඩ ගාගේන පව් අප්පා......
මගෙ ඇගෙනම් සීතල හිරිගඩු පිපුනා අම්මෝ රාවණ බලද්දී දැනෙන්ස් හැගිම 🙏🙏🙏❤️❤️❤️❤️
අපි සෙනසුරාදා ඉරිදා වෙනකන් හැමදාම බලන් ඉන්නෙ. ඒත් කතාව ඉවර වෙයි කියලා හිතෙනකොට පට්ට දුකක්😢 එන්නෙ
ඔක්කොම එකතුවෙලා රාවණ 3 කොටස ඉල්ලමු.
Sirawstama..
Ekanam eththa tamai iwrwenwane kathwa.hitata mara aul.aye kotasak awanam kochchr hodaida
rawana season 3 ekk ona
Aniwa season 3 onemay
මේ වෙලාවට තමයි ඉතිං මම හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ..හෙළයන්ට ජය..!!!
සච් කරලත් බැලුවා අප්පා ...රාවණා කෝ කියලා ...දැන් තමයි දැක්කේ...යක්කයනී...😘❤️🙏
අම්මෝ රාවන ඇගේ ලේ උනු වෙනව ගැම්ම💪💪
රාවණා රඟපාන හැමෝටම ජය
රාවණා කතාව ඉවරවෙලා කියලා හිතුවෙ අද දාලා සතුටුයි ..රාවණට.ජය
මාරම ගැම්මක් හිතට රාවනා යක්කයින් ❤️❤️❤️❤️❤️
අම්මෝ අද කොටස මාර ලස්සනයි රාවණා ගාම්ඹිර ලීලාවෙන් එද්දි මයුරරාජ බයේ බලන් ඉන්න විදිහ එතකොට කෝ අර තිබ්බ චන්ඩි ගතිය නැතුව ගියා ඒ මදිවට බයේ පැනලත් දුවනවා අයියෝ පව් මයුරරාජ රාවණා රජුටත් යක්ක පැටවුන්ටත් ජය❤️❤️❤️
අම්මේ රාවණා එද්දි හිතෙනවා අනේ අදත් අපේ රට මේ වගේම තිබ්බනම් කියලා හිතට දැනෙන සතුට වචනවලින් කියන්න බෑ😍😍😍😍
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
මේ මොහිතේ අපේ රට එහෙමයි
අන්තිම ලේ බිද දක්ක්වා දේශය වෙනුවෙන් සටන් කොට මියදෙන්නට බලවත් ආශාවක් සිතෙහි උපන්නා 👍
ඇපේ උරුමය යක්කයන්ට ජය මුලු හෙලයටම ජය.....
රාවනා එන ටික රිවයින්.කර කර බැලුවෙ මන් විතරද 💓🙉
Mamath ahamae baluwaa
Paramee kohomada yalu
Math baluwa bn
Sira sira
අඩෝ සිරාවටම යකෝ. එන සතුට දරා ගන්න බෑ බං. කදුලුත් පයිනවා. අදනම් පට්ටම පට්ට
අද නම් ලස්සන වැඩ ටිකක් පෙන්නුවා. ඒ වගේ සුපිරි වැඩ බලන්න තමා අපි ආස. ආ වගේ කොටස් වලින් රාවණ 3ත් නිර්මාණය කරන්න.
රාවණ විශ්රවමුනි මාළිගය බේර ගත්ත. | 🙄 අඩෝ මයුරාජ රාවණ ඒද්දි බය වුන හැටි. | 😄 අනිත් පැත්තෙන් සටන් ශිල්ප ඉගෙන ගෙන නැති විභීෂණ ගිතාව අල්ල හැටි මරු. | 😃
රාවණ ඇතුලෙ ඉදල සිංහ වේශයෙන් එනව දකිද්දී අත්පුඩියක් ගැහුනේ මට විතරද ???😊😊
Ane ow appa pissu hadei
සිංහල යක්ඛ කාන්තාවන්ගෙ එඩිතරකම.❤️
පට්ට අද රාවණා රජු නැවත්ත ලක් දෙරණේ පහල වෙනවන්ම්
පහළ වෙන්න ඔහු අපිව හැරගියේ නැහැ 🙂🙂🙂... නියමිත කාලයට ඔහු හෝ ඔහුගේ අනුරුවක් හරි ඒවි 💪💪💪
Hmm
පිටරට ඉදලා රාවන බලන අය ලයික් කරං යමු බලන්න 🙏🇦🇪❤
ඉන්න රටත් කියන් යමු 🙏
Kuwait irida thibune ne neda hemathenama hewwa pissuwen wage
Mama saudi inna ne
Nona dammooo.MamA Dubai
@@athiliniaunshika5564 hi anoshika
@@anushadamayanthi8927 hellow dubai
මයූ රාජ් දුවනෝ.🙈🙈🙈🙈😂😂😂අම්මූ
😬🏃🏃
hu kiyapalla..😲😲😲😲maha loku baratiya surayo....😥😥
Hohoo රාවණා අද harema ලස්සනයි ආඩම්බර ravanata ජයවේවා ජයවේවා සැමට තෙරුවන් සරණි
රාවණා ආදරෙයි හැමදාම බලනවා ...ගිය සතියේ ගොඩක් දුක් වුණා ..සියලු දෙනාටම ජය
රාවණා season 1,2දෙකම tv එකේ පෙන්නුවා season 3ඉක්මනින් පටන්ගන්න කෝ 2024වත් පටන් ගන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ❤
මහා හෙළ සූර්ය වංශයේ හෙළ රජු රාවණා රජුට ජය
නියමයි නියමයි නියමයි නියමයි අම්මෝ අදනම් මරු
ඇත්තටම ඇගට ආපූ ගැම්ම කියලා නිමකරගන්න බෑ .ඒ තරම් දැනුනා . අපගේ රාවන රජතුමනී වඩිනුමැනවී යලිත් අප දේශය බේරා ගෑනීමට
❤❤❤️ සියලු දෙනාට තෙරැවන් සරනයි මම කුවෙිටිි සිට .
අනේ රවනා යලි වඩින්න මාගේ දේශය වෙනුවෙන් මෙ ඔබගෙ පරිවර සමගින්....රවනයන් හා පිරිවර විදි දුක් මෙ දේශය බෙරා ගන්න ..අනෙ යලිත් එන්න මෙ භුමියට
මම නම් බලන් හිටියේ මයුරාජයා මකර සෙන්පති අතින් මැරුම් කන කම්.
ඔව් මමත් ඒක වෙනකක් තමයි බලන් හිටියේ
@Hiru HiruH මකරට් හිතෙන්න ඇති තාත්තාව මරපු පළිය ගන්න 😝😝😝
@Hiru HiruH ඔව් හොද වෙලාවට රණභාහු කුමාරයා හිටියේ. අර පයින් ගහපු සීන් එකට මට තාම තරහයි. හැබැයි නකා මේඝ බදවා ගැනීමෙදි ඔහු බුද්ධිමත් වුණා නේද යාලුවා 🙂
@Hiru HiruH හැබැයි ඒ තැන අපි හිටියා නම් ඔයිටත් වඩා දරුණු වෙන්නත් තිබිණා... කුවේරයා අවුරුදු විසි ගානක් පුරා කරලා තිබුණ දේවල් වලට මකර සෙන්පතිතුමාට තරහා නොගියොත්නේ පුදුමේ 🤨🤨😐
@Hiru HiruH ඒක තමයි කියන්නේ මේකේ දාන comment රාවණට අපහාසයක් කියලා .බුදුහාමුදුරුවො වැඩ හිටියනම් මේ කාලේ මෙයාලා බුදුහාමුදුරුවන්ටත් බනී ඇයි අරයට සමාව දුන්නේ කියලා
අම්මෝ ඇති යාන්තම් අද රාවණා තියනවා
යකෝ අදනෙ විබීෂණගෙ වැඩ දැක්කෙ, රාවණ සුපිරිම සුපිරි
ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹
තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️
මගේ මතය පමණයි. ඒත් ඔයාලා වර්ණනා කරන්නේ සහෝදරා මරන්න රාමාගේ අතට ප්රෙතිමුඛ්ති වානය පත් කරපු මිනිහව... ඌ මරන්න සැරසුනේ සහෝදරයාව නෙවෙයි හෙළයේ ගෞරවය,හදවත,විශ්ව ශක්තිය...
@@යුක්ති ඒවා වාල්මිකිගේ රාමාණයෙ තියෙන පට්ටපල් බොරු...කතාව පටන් ගන්න කලින්ම කියන්නේ ඒකනේ වාල්මිකිගේ රාමාණය නෙමෙයි මේ කතාවෙ තියෙන්නෙ කියල...
ඒකනෙ අනෙ මටත් හිතාගන්න බෑ
@@nimashacathumini904 yalu mawath sub karala pode help ekak denna❤️🙂🌹
අදනං මාර ගැම්මක් ආවෙ
රාවණ සේනාව එක්ක ඉද්දී තියන තේජස ❣️❣️වචනයෙන් කියන්න බෑ...හිරිගඩුත් පිපුනා අද රාවණ බලද්දී...යක්කයන්ට ජය ...the our king 👑 👑rawana ❤️❤️❤️❤️❤️❤️
Rawana sison 3 enawanam 🥺😢
කූවෙිරගේ..පුතනුවන්නෙ බය රාවණ ලගට එද්දි ...රාවණගේ භාමිබීර....පෙනුම ..ගොඩක් ලස්සනයි අද..
Hammoo Ravana..Ana videha Dekkama Heart eka Dig Dig Gawe mage vitharada😍😁😍😍😍😍Ravana ekka depaththe ana Satana karayo dennath Niyamai.👌.Ravanata Jaya💪🤲🙏🤲🙏🤲🙏🤲🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එදත් අදත් රාවන සේනාවෙ අපි....
Ammo rawana gemma kiyala wedak na. Oluwe idala yati pathulata yanakam le rath wenawa a gemmata. Eththatama rawana rajathuma gena puduma adarayak denenne. Eththatama rawana raju unanam❤❤❤
නියමයි විභීෂන, නියමයි රාවණ.
රාවණට ජය මකරට ජය හෙළයන්ට ජය යක්කයන්ට ජය
💪💪💪💪❤❤❤❤👌👌👌👌
ජයවේවා ජයවේවා ජයවේවා
ඔබ සැමට බුදුසරණයි