Arduino Sinhala Tutorial 01 - මුල ඉඳන් Arduino Programming ඉගෙන ගමු (For Absolute Beginners)

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @dushanshachithra5894
    @dushanshachithra5894 3 года назад +9

    සරලව නිවැරදිව නිර්ලෝබීව දැණුම ලබාදීම ගැන ඔබට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 මුලින්ම මේ සම්බන්ධයෙන් වීඩියෝ මාලවන් බැලුවේත් නුබගෙන්...තවම මා ආධුනිකයි මේ ක්ශේත්‍රයට ..දිගටම කරගෙන යන්න..නවත්වන්න එපා...සුභපතනවා ඔයාගේ චැනලයට...🙏🙏🙏

  • @wasathdeminda6209
    @wasathdeminda6209 4 года назад +9

    පට්ට brodh. අනේ බං නවත්තන්න නම් එපා මගදී . good luck දිගටම කරගෙන යන්න

    • @Robotszu
      @Robotszu  4 года назад +2

      Thank you.. Sure ඉක්මනින් ම අනිත් videos ටිකත් දාන්නම්. ❤️

    • @wasathdeminda6209
      @wasathdeminda6209 4 года назад

      @@Robotszu ♥️

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 2 года назад +1

    oya wage therena widihatama ethuru video tikath hadana.supiriyata therenawa kiyadena widiha. good luck.bs

  • @nipuniyashodara8259
    @nipuniyashodara8259 Год назад +1

    අල්ට්‍රසොනික් සෙන්සර් 4යි , සර්වර් මෝටර් 4යි, GSM 1 , arduino board 1, ( සර්වර් motor 4 කැරකිලා අල්ට්‍රොසොනික් සෙන්සරේට කවුරුහරි අහු උනාම කෝල් එකක් යන්න. )බසර් එකෙන් සද්දෙ ඇහෙන්න ඕනේ

  • @janakawijesinha
    @janakawijesinha 3 года назад +3

    ගොඩක්ම හොදයි මලලි සරලවම කියලා දෙනවා ඔයාගේ video වලින් මම ගොඩක්ම දේවල් ඉගෙන ගත්තා දිගටම කරගෙන යන්න ජයෙන් ජයම වේවා!

  • @pixelmotion9971
    @pixelmotion9971 8 месяцев назад

    ඉතා සරලව ඉතාම හොදින් පැහැදිලිව අර්ඩිනෝ ගැන විස්තර කරපු එකම ටියුටොරිඅල් එක කිව්වොත් නිවැරදියි. ඉතාමත් ම වටිනව මුලින්ම ඉගෙන ගන්නා කෙනෙකුට.

  • @vimarshaniwijayapala277
    @vimarshaniwijayapala277 4 года назад +2

    Well done putha👍 keep it up

    • @Robotszu
      @Robotszu  4 года назад

      Thank you very much 😊

  • @a.w.wijeratne
    @a.w.wijeratne 3 года назад +2

    Great Heshan!

  • @sammahasona
    @sammahasona 4 года назад +2

    Great tutorial, keep em coming :)

  • @abrarmagdon2970
    @abrarmagdon2970 4 года назад +2

    Very informative. Hoping to see more soon.

  • @heshankalpa3909
    @heshankalpa3909 3 года назад +1

    supiri bro ..digatama oneee

    • @Robotszu
      @Robotszu  3 года назад

      Thank you.. 🤛

  • @sahanudasara2679
    @sahanudasara2679 3 года назад +1

    arduino aken tv remote akak replacement karana video akak karanna puluwanda

  • @kumarackchandana
    @kumarackchandana 4 года назад +2

    Good job digatama karagena yan

    • @Robotszu
      @Robotszu  4 года назад

      Thank you very much 😊

  • @sunilpushpachandrahewakatu5188

    හොදට පැහැදිලි ව කියල දුන්නා ගොඩක් ස්තුතියි

  • @namalgunawardana1062
    @namalgunawardana1062 4 года назад +1

    Supper... digatama yamu....

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 4 года назад +1

    Godak wadagath deyak oyate godak pin digatema keragena yanne

  • @Aminda7416
    @Aminda7416 4 месяца назад

    පට්ට bro

  • @whatisthisstrangeobject958
    @whatisthisstrangeobject958 4 года назад +1

    Thanks. Great tutorial. Keep up the good work..

    • @Robotszu
      @Robotszu  4 года назад

      Thank you and you are welcome 💕

  • @shashiniyapa8361
    @shashiniyapa8361 3 года назад +1

    Great! keep it up...

  • @06633660
    @06633660 4 года назад +3

    Concise and very helpful vid mcn! Great pacing and nicely explained!

    • @Robotszu
      @Robotszu  4 года назад

      Thank you very much 😀

  • @fastfirstaid8679
    @fastfirstaid8679 4 года назад +2

    good job putha

    • @Robotszu
      @Robotszu  4 года назад

      Thank you very much 😊

  • @KarunaPrasanna-sm3eh
    @KarunaPrasanna-sm3eh 6 месяцев назад

    මට හොදට තේරුනා අයියෙ

  • @suranjithpremasiri7671
    @suranjithpremasiri7671 3 года назад +1

    අයියේ obstacle avoiding robot කෙනෙක් හදන්න කරන්න ඕන coding එක type කරන හැටි කීයා දෙන video එකක් කරන්නකෝ.please .ඉක්මනට කරන්න බලන්නකෝ

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 2 года назад +2

    niyamai👍👍👍🤛🤛👌👌

  • @m.amadhushanka7462
    @m.amadhushanka7462 3 года назад +1

    thank you.well done.

  • @chenaotunna4104
    @chenaotunna4104 9 месяцев назад

    Your experience is so interesting can undustand so clearly , ❤

    • @Robotszu
      @Robotszu  9 месяцев назад +1

      Thank you 😊

  • @busdjsongs1426
    @busdjsongs1426 3 года назад +1

    Pattama patta

  • @videoraju1
    @videoraju1 2 года назад

    නියමයි ...හරිම පැහැදිලි

  • @kavindu_99
    @kavindu_99 Год назад +1

    Thank you aiya 💪💯

  • @slmiusicupload4551
    @slmiusicupload4551 2 года назад +1

    meken phone eka conect karanna puluwanneda eka kiyadennko malli

  • @ayeshnilan2578
    @ayeshnilan2578 Месяц назад

    Thank you Ayye 🎉

  • @baraneishan2838
    @baraneishan2838 3 года назад +1

    ekanam maru ayye

    • @Robotszu
      @Robotszu  3 года назад

      thank you malli..

    • @baraneishan2838
      @baraneishan2838 3 года назад

      අය්යා ඔ්කමොකක්ද

    • @baraneishan2838
      @baraneishan2838 3 года назад

      @@Robotszu ඔයාගෙ whats app නම්බර් ඒක මොකක්ද

  • @nethranimaheshika3167
    @nethranimaheshika3167 2 года назад +2

    Car එකක් හදන්න මොකක්ද gගහන kod එක

  • @sandamalijayasundara232
    @sandamalijayasundara232 2 года назад +1

    🙏 thank u very much

  • @jayakodikumara8011
    @jayakodikumara8011 3 года назад +1

    Verygoodthanks

  • @thusharatach1877
    @thusharatach1877 Год назад +1

    ලියපු කෝඩි එකක් ide එකට ඩවුන් ලොඩි කරන්නේ.කොහොමද සර්.❤❤❤❤❤❤

  • @narmadamadushani2076
    @narmadamadushani2076 2 года назад +1

    Super

  • @sl_theventurer
    @sl_theventurer Год назад +1

    ආර්ඩිනෝ බොර්ඩ් එකට කෝඩ් අප්ලෝඩ් කරලා අයේ තිබ්බ්ද් විදියටම කොර්ඩ් අයින් කරන්නේ කෝමද

    • @Robotszu
      @Robotszu  Год назад +1

      Empty sketch ekak upload karanna.

  • @jayasirientertainment6588
    @jayasirientertainment6588 3 года назад +1

    Android phone eken program karana vidiha puluwan nm dannako....

    • @Robotszu
      @Robotszu  3 года назад

      Okay karamu api 👌

  • @KaveeshaDulanjaya
    @KaveeshaDulanjaya 2 месяца назад

    Ayiye bord ekata ayi code uplode wenne naththe

  • @nalakarohana3607
    @nalakarohana3607 3 года назад +1

    Arduino eka haraha programme karapu ic ekak modify karanne kohomada?? Programme karapu ic eke daththa apasu ganne kohomada??

    • @Robotszu
      @Robotszu  3 года назад

      IC eken liyapu Arduino Code eka gannada one?

  • @idushasandeep
    @idushasandeep 6 месяцев назад

    Phone eken program karanna barida

  • @r.o.sciencewiths.l4473
    @r.o.sciencewiths.l4473 2 года назад

    අයියෙ මට cnc plotter machin එකකට කෝඩ් එකක් හදන විදිය ඕනෙ

  • @buddiniprasanthika9401
    @buddiniprasanthika9401 Год назад

    Thank u so mutch❤

  • @antonramesh
    @antonramesh 2 года назад +1

    man Arduino Board akak order kala, aka warkaya support akak da kiyanna
    (ARDUINO UNO R3 AtMEGA328P)

    • @Robotszu
      @Robotszu  2 года назад

      Support karanna one drivers tika hariyata install karanawa nam

  • @hansikamaduwanthi9291
    @hansikamaduwanthi9291 Год назад

    Thanks bro....

  • @sarathkumar1463
    @sarathkumar1463 8 месяцев назад

    Podi lamayta class karanna kenek enna wada kaluthara

  • @hemantha5865
    @hemantha5865 3 года назад

    මල්ලි ir sensor එකෙන් object ගනන් කරල ,ඒ ගනන 12 වෙනකොට මෝටර් එකක් කරකවන්න කෝඩ් එක කියන්න

  • @manelpuraprasanna7028
    @manelpuraprasanna7028 Год назад

    thank you very much

  • @hansathabrew3601
    @hansathabrew3601 3 года назад +1

    Second video eka kavadatada upload karanne

    • @Robotszu
      @Robotszu  3 года назад +1

      Sinhala Arduino series eke videos godak upload karala thiyenne.

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 Год назад

    Pohone eken baida setup karanna

    • @Robotszu
      @Robotszu  Год назад

      Puluwan eth tikak amarui eken karanna..

  • @nipuniyashodara8259
    @nipuniyashodara8259 Год назад

    Ane sir plz udwwk krnn

  • @shamathudakara3238
    @shamathudakara3238 4 года назад +2

    Superrr

  • @frozen3963
    @frozen3963 2 года назад

    OUTPUT kiyala hariyata type kalath nil patin newei kalu patinma penwanna ai

    • @Robotszu
      @Robotszu  2 года назад

      Hariyata type kara nam enna one habai.. Version eka mokadda?

  • @animals96-w4r
    @animals96-w4r 2 года назад

    එකම arduino board එකෙන් අපිට program දෙක තුනක් කරගන්න බැරිද pir sensor එකෙන් එක වැඩක් කරනවා තව වෙනම program එකක් හදාගන්න පුලුවන්ද වෙන sensor එකකින් නැත්තං ඒකට වෙනම arduino board ගන්න ඕනෙද

    • @Robotszu
      @Robotszu  2 года назад

      Naa wenama boards one naha.. parellel okkoma tika wada karanna hadanna puluwan.. monada use karanna yana sensors wala thiyena communication protocols (SPI, I2C, serial)?

  • @sadewmandara2980
    @sadewmandara2980 Год назад

    අනේ මා මේ මට බාධකයක් ආවට පස්සෙ එලාම් එකක් වදින සැරයටියක් හදන හැටි කියල දෙන්න පුළුවන්ද🥺🥺🥺🥺🥺🥺😬😬🥺🥺🥺🥺🥺🥺🥺

  • @akashakash-vk2ww
    @akashakash-vk2ww Год назад

    👍👍👍👍👍

  • @malithmahendra8719
    @malithmahendra8719 10 месяцев назад

    UNO R3 Board ekakda ganna oni meka mula idan study karana kenek?

    • @Robotszu
      @Robotszu  10 месяцев назад +1

      Ow eka hondai 👍

    • @malithmahendra8719
      @malithmahendra8719 10 месяцев назад

      @@Robotszu ඔබට ඉගැන්විමට විශිෂ්ටතම හැකියාවක් ලැබිලා තියෙනවා අනිවාර්යයෙන් ම. ජය වෙවා.

  • @kavindub549
    @kavindub549 3 года назад +1

    Ayye fiverr krnnt puluwn ned me gna

    • @Robotszu
      @Robotszu  3 года назад

      ow puluwan malli..

  • @thilakanurudda8623
    @thilakanurudda8623 Год назад

    සර් Arudino board eka lap එකට ගහලත් port එක පෙන්නන්නේ නැහැ ඒ මොක ද?

    • @Robotszu
      @Robotszu  Год назад

      Drivers video eke widihata install karada?

  • @dinugajayasuriya480
    @dinugajayasuriya480 3 года назад +1

    arduino uno board එකකට input කරන්න පුලුවන් උපරිම voltage එක කියද?

    • @Robotszu
      @Robotszu  3 года назад +1

      Arduino Uno eke thiyenne 5v Linear voltage regulator ekak. Ma regulators walata api LDO kiyalath kiyanawa. Voltage eka wadi wenna wenna voltage eka 5v walata drop karanna yana energy eka wadi wenawa. Me wadi wena energy eka heat eka widihata thamai eliyata enne. Ekiyanne oya loku voltage ekak dunnoth LDO eka godak rath wela damage wenna puluwan kiyana ekai. Eka nisa man nam recommend karanne uparima 9V wenakan denna kiyalai. Habai oyage supply voltage eka 12V wage nam LDO ekata udin heat sink ekak paste karala oyata wade karaganna puluwan.

    • @dinugajayasuriya480
      @dinugajayasuriya480 3 года назад

      thanks

  • @thisarukaushalya2467
    @thisarukaushalya2467 3 года назад +1

    🙏

  • @milindarukmal6272
    @milindarukmal6272 3 года назад +1

    void loop ()
    {
    digitalWrite(LED_BUILTIN, HIGH);
    delay(500);
    digitalWrite(LED_BUILTIN, LOW);
    delay(500);
    }
    මේ loop එක තත්පර 5ක් loop වෙලා සෙට් එකම තත්පර 5ක් LOW වෙලා ආයෙත් උඩ තියෙන loop එක run වෙන්න කියන්නේ කොහොමද

    • @Robotszu
      @Robotszu  3 года назад

      Oyage ma code ekata for loop ekak danna mulin ma. A for loop eke count eka set karanna 5 kata. Eelangata for loop eka iwara unama oyage built in led eka digitalWrite low karanna. Low karata passe eelanga line eke delay ekak danna 5000 miliseconds.
      For loops ganath video ekak karala thiyenawa. Eka poddak refer karanna liyaganna amarui wage nam.

    • @nipuniyashodara8259
      @nipuniyashodara8259 Год назад

      Ane oya arduino programming lynn dnnwd ape malli 6 wasare ane eyta ekK liyagann අල්ට්‍රසොනික් සෙන්සර් 4යි , සර්වර් මෝටර් 4යි, GSM 1 , arduino board 1, ( සර්වර් motor 4 කැරකිලා අල්ට්‍රොසොනික් සෙන්සරේට කවුරුහරි අහු උනාම කෝල් එකක් යන්න. )බසර් එකෙන් සද්දෙ ඇහෙන්න ඕනේ

    • @nipuniyashodara8259
      @nipuniyashodara8259 Год назад

      Ane kwruhri danna kenek innwnm liyala dennko loku udwwak mage malli 6 wasre 🥺

  • @vishwachamodMotivation
    @vishwachamodMotivation 3 года назад +1

    මම හරියට ටයිප් කරලත් ඉරො කියල වැටෙනව අප්ලෝඩ් කරද්දි

    • @Robotszu
      @Robotszu  3 года назад

      Mokadda watena error eka?

  • @chesmiumara
    @chesmiumara Год назад

    800 ganna hambeyi

    • @Robotszu
      @Robotszu  Год назад

      ma video eka awurudu dekakata kalin dapu ekak malli..😅

  • @pramudhathsika7062
    @pramudhathsika7062 2 года назад

    දැන් 4500

    • @Robotszu
      @Robotszu  2 года назад

      ow dan nam ganan wadi wela thiyenne..

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 года назад

    ආර්ඩිනො ic program කරන සර්කිට් එක ගන්ට තියෙන්නේ කොහෙද ? ඒකට කියන නම මොකක්ද ? මොඩල් නම්බර් එක මොකක්ද ? Clock ekk හදාගන්න

    • @Robotszu
      @Robotszu  2 года назад

      AVR ISP programming Shield.. Pettah wala balanna.. 1st cross street..

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 года назад

      Mata phone no ekk denta puluwanda

    • @Robotszu
      @Robotszu  2 года назад

      @@nalakasanjeewa232 prashna thiyenawa nam anith ayatath e dewal gana dana ganna comments widihata danna.. 🙂

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 года назад

      අර ප්‍රෝගෑම් කරන සර්කිට් එක AVRISP කියලද කියන්නේ .කඩේ ගන්ට කොහොමද තියෙන්නේ ?

    • @nalakasanjeewa232
      @nalakasanjeewa232 2 года назад

      ගන්ට තියෙන්නේ කොහෙද ? මම නුවර . නුවර ආර්ඩිනො එක ෂොප් එකක් තියෙන්නේ . එකෙ උදව්වක් නෑ . ඒකයි ඇහුවේ

  • @eranga8512
    @eranga8512 3 года назад

    𝔏𝔢𝔭𝔭𝔢𝔨𝔞𝔨 𝔬𝔫𝔦𝔡𝔞

    • @Robotszu
      @Robotszu  2 года назад

      Lap eken lesiy eth phone eken unath puluwan.

  • @mudithshankarr5093
    @mudithshankarr5093 2 года назад

    Nambara aka dennako

    • @Robotszu
      @Robotszu  2 года назад

      Prashna thiyenawa nam anith ayata th igena ganna comment ekak widihata danna..