Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අධිසාන්ද්රයෙන් හදවත පසාරු වෙන්නටස්වර කිදාබසින ආදරයක්...එහෙව් ගීතය සවනට ඔසුවක්....හරි ම ලස්සනයි .සුබ පැතුම්....❤️
පංච කන්‍යා ධ්යානමාලිනිසිගිරි බිතුසිතු රැඳුන දේහිනීඅර්ක පුස්තක අපි ලියපු කවි ප්‍රේම වෙමි නුඹට මන් දෝදරිසයුර පාකර දරු සෙනෙහෙ හැරිකාරණේ දැන දැනත් මට රිසි ගිරිතුමුල ඇත්රජුන් හිස නැමිමදාරා මල මටම පෙම් බැඳිමදරා කහ කුසුම මම ගෙන සිඹිමි තෙද බල මමයි රාවණ ඔබ අසන ඔය නොදත් කාරණරක්ත කුසුමක දරු සෙනෙහෙමද- මෙත්මල් ජයසේකර2021/06/04පංච කන්යාවියන්ගෙන් කෙනෙකු වශයෙන්ද, ධ්යානමාලිනිය යන සමරුත් පදයෙන්ද හඳුනවන මන්දෝදරිය, රාවණා රජුන්ගේ අගමෙහෙසිය බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඇතැම් ඉතිහාසඥයන් පවන පරිදි සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇත්තේ මන්දෝදරී සහ ඇගේ පරිවාර ස්ත්‍රීන් බව කියවේ. රාවණා ඉතා විද්වත් පුදගලයෙකු බවට ඉතිහාසය සාක්ෂි දරන අතර ඔහු විසින් රචිත පොත් රාශියකි. රාවණා රජු සහ මන්දෝදරිය අතර සිදුවූ කාව්‍යමය ප්‍රේම සංවාද ඇතුලත් ග්‍රන්ථය අර්ක ප්‍රකාශයයි. ඇතැම් ජනප්‍රවාද වල සඳහන් වන පරිදි මන්දෝදරීය විසින් විෂම නිවුන් දරුවන් බිහි කරන ලද අතර ඒ අතරින් ගැහැණු දරුවා පිලිබඳව දෛවඥයන් විසින් කරන ලද අනාවැකි ප්‍රකාරව රාවණා විසින් ඇයව පැසකලා මුහුදේ පා කර යවනු ලැබීය. පසු කලෙක සීතා කුමරිය වශයෙන් රාම රාවණා යුද්ධයට මැදි වන්නේ මෙම රාවණාගේම දියණීය බවට මතයක් පවතී. රාවණා විසින් ඒ ඇගේ දියණිය බවට හඳුනාගෙන ඇයට කිසිදු උපද්‍රවයක් සිදු නොවන අයුරින් රැක බලා ගත්තේද ඒ නිසාම වන්නට ඇත. රාවණා රජුගේ නිර්මාණයක් වූ මදාරා ශාකයේ අපූරු ගතිගුණ රැසක් ඇති අතර එම මල ඉදිරියේ සද්ධන්ත ඇතුන් පවා දණ නමන බව කියවේ. මදාරා ශාකයේ මුලින්ම පිපෙන පුෂ්පය කහ වර්ණයක් ගන්නා අතර දෙවනුව පිපෙන පුෂ්ප රක්ත වර්ණ වේ.roar.media/sinhala/main/features/story-of-ravana-wife-mandodari
දරු සෙනේ පරයා නැඟී ගියදේශයට බැඳි අසම ප්රේමයදසිස් සක්විති මහා රාවණසොහේළිය සැඩ සයුරෙ පා කළඑදිරි පිරිමැහුමේ සිතින් නුඹරැගෙන ආවේ දුවණියයි අපමුඛ්ය සුසුමෙන් ඇයව වෙන්කොටකිමද උන්නේ මුණිවතින් නුඹඅග්නි පිදුමෙන් පසක් කළෙ ඇයනොවේ පතිවත, නුඹේ යහපතනුඹට සිහිලද දිනක එමි මමසසර පීරා දුවව රැගෙනම
@එසාරා ගලගේ Thank u so much 😘😘😘
@@dewminiweerasinghe8960 අග්නි පිදුමෙන් පසක් කලෙ ඇය. .... නොවේ පතිවත් නුබේ යහපත.... ඒ පද දෙක හදවතටම දැනුනා. හරිම ලස්සනයි .. කියන්න වචන නෑ. තැන්ක් යූ ඔයාට . දිගටම මෙහෙම ලියන්න. All the best and congratulations dear...
@@apsarasew4 Thank u so much 😘😘😘
@@dewminiweerasinghe8960 හරිම ලස්සනයි. ගුරුවරයෙක් විදියට හරිම සතුටුයි මේ වගේ ඉහළ සාහිත්‍ය රසාස්වාදයක් තියෙන දරුවන් අපෙන් ඉගෙනගන්නා දරුවන් අතර සිටීම ගැන. 👏
මන්දෝදරී එක වගේම මේකත් ලස්සනයි 😍❤
හෙළයේ දසිස් රාවණ 💛💙🇱🇰🌿
එදා මේක අහනකොට තිබුන ෆීල් එක අංශුමාත්‍රයක්වත් වෙනස් වෙලා නෑ. එදාටත් වඩා අද දැනුන ❤
රාවණා දෙවියන්ගේම පිහිටයි...❤️❤️❤️
Repeat playlist එකට තවත් ගීතයක් එක් වුණා. බොහෝම ස්තුතියි තරිඳු දම්සර.. ආදරෙයි ආ... ❤️
Hey marvel broo✌️✌️😁
Mgeth
Playlist please
රාවණා නුඹ මටයි අදරැති❤️❤️ උඩුගම් බලා යන ගමනට ජය තරිදු අයියේ❤️💪
රාවණා❤️ මන්දෝදරී 💛
රාවණා........තවත අධිමාත්‍රික ඔසුවක්.අදවතින්ම සුභ පතනවා අයියෙ👍♥තෙරුවන් සරණයි!🙏
රාවණා නුඹ මටයි අදරැති 😍😍😍😍 තවත් මේ වගේ සින්දු කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා . 😘😘😘
සංගීතයෙන් මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මයම සුවපත් කරන්න පුළුවන් ගීත අපේ කනට ඇහෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වගේ ගීතයක් වුනත් අර්ථාන්විත පද මාලාවකින් සමන්විත වෙන්නෙ ඊටත් වඩා අඩුවෙන්. එවන් පද මාලාවක් වුවත් අලුත් අදහසක්, ගොඩක් දෙනෙක් නොසිතන,නොදකින පැතිකඩක් තෝරාගන්නේ ඉතාමත් අඩුවෙන්. ඉතින් සොයුර උඩුගම් බලා යන මේ ගමනට ජය වේවා.✍🏻
හිමාලෙට නම් නුඹව සතුරැති...🖤
රාවණා නුඹ මටයි අදරැති❤තවත් භාවනාවක්😌
සොහෙලිය හදින් රවුළු පියනිරිඳුන්ට....❤️හරිම ලස්සනයි..❤️❤️❤️ ☀️🌕
😘
හැමදාම වගේ මේක නම් පිස්සුවක් ........... ❤️✌️
හිමා.....ලෙට නම් නුබව සතුරැති😍🔥 සංගීතමය භාවනාවක් නම් ඉතින් තරිදු දම්සර අයියා❤️
Waiting hopefully
Rawana rajathumani💪💪
Ravana 🥺😢
තවත් මන්දාකිණියේ පාවෙන්න මායා සංගිතය එනකම් බලන් හිදිමි😍
කිසිකෙනෙක් අදටවත් දන්නැති කාරණේ නුඹ දන්නවා ඇති❤️😍💯🇱🇰
මමයි මගේ boyfriend දෙන්නම ආදරේට කියන්නෙ ජනනි,සූර්යා කියලා ඒ රාවනාගෙයි මන්දෝදරීගෙයි තවත් නම් දෙකක්.. මොකද රාවණ කොච්චර අමරණීය උනත් එකම එක ස්ත්‍රීයකට පමණක් ආදරේ කල නිසා.. ඉතින් මේ සිංදුව අහද්දි මට එයාව ගොඩාක් මතක් උනා❤️
ඒක... 😍😍😍
💞
ඇවිත් ඇවිත් 💚
බලන් ඉන්නවා අපි.. .... රාවණා ..
lassanai aiya
Notification එක දැක්ක ගමන් ආවා.. විශිශ්ටයි.. තවත් නිර්මාණයක් එනකම් බලන් ඉන්නවා..❤️
තාමත් ආදරෙයි 😍😍😍 භාවනාව 🤗
❤❤❤❤❤❤❤
ඒ කාලෙ ඉදලම පිස්සුවෙන් අහන සිංදුවක් ගොඩක් ආදරෙයි මේ සිංදුවට ඒ කාලෙ ඉදලම
මේ සිංදු ඇබ්බැහිවීමක් 🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Fiona eken addict una brother mawa. Mekath ehema wei. Ape anagathe Lassanai oyala innakan. Bhawanawak.
රාවණා ගැන ගීතයක් එයිදෝ,යි පෙරමග බලා සිටියෙමි♥😍
මාත්😍❤️
@@thiwankamadusanka877 😘❤
Thawath Ravana geetha one ❤❤❤❤
එහෙ බලල මෙහෙ බලනකොට❤දවස් නමයක්..දුකක් නෑ..😂
❤️❤️❤️❤️❤️❤️
සංගීතය නම් ඇත්තටම ලස්සනයි. හිත ඇදිලා යනවා......ස්තූතියි ඔබ සියලු දෙනාටම ❤
Supiri 😍🎉🤩
🔥🔥🔥💛💛නියමයි👍👍👍
පට්ට
Hemadama wage niyamai bro
ඒ කටහඩ
මග බලන් ඉන්නෙ 😘
තව එකක්.......
Spotify එකෙන් නිතර අහන එකක් ❤️
💫❤ හිත නිවනවා ගොඩක්
Rahai 💞
රාවනා නුබ මටයි ආදරැති
බලා හිදිමි
ගෙන ආවේ නුඹව අහිතක් හිත නොදරාමා සොයුරියට ඔහු කළ හිරිහැරය නිසානොකළත් නුඹට කිසිදා හිංසා පීඩාමුළු ලෝකයක් අද මට ගරහයි සීතා......නොකළෙමි නුඹට බලහත්කාරකම් කිසිදුන්නෙමි නුඹට ගෞරව බිසවකට හිමිනුඹ හිමි සිහිව රහසේ හඬනවා ඇසීදරදඬු වුවත් හදවත මගෙ සසල විණි......ගන්නට තිබුණ නුඹ බිසවක් කර මෙමටදෙන්නට තිබුණ මරණය නැතහොත් නුඹටහංවඩු ගැසූවද මා සළෙලකු විලසනොකලෙමි නුඹට වරදක් නුඹ දනී එය.........දියණිය නුඹයි ම` ලෙයින් ජාතක වූවඑය නොමදනී මුළු ලොව අපහස නඟනසෙනෙහස නුඹ කෙරේ ඇත අහසක් තරමසඟවා එ සෙනෙහස උන්නෙමි ඉවසාන.......පෙළුවේ නුඹේ හිමි මා අදරැති සොයුරීවිඳිනට ඇගෙ පහස ඔහු දැරු තැත වැරදීගෙන ආ දා පටන් නුඹ ඔහු විඳවද්දීස්ත්රියකගෙ අගය යන්නැති ඔහු හට වැටහී......ඇවිලෙන අග්නි ජාලා දර සෑ මතිනසුරතෙහි සඟවමින් මා දුන් ගිනි සිසිලඇවිදින් කියනු මැන හඬගා මුළු ලොවටඅපහස නඟන ලොව නොමදන්නා ඇත්ත...- 🖊විකුම්
සුරතෙහි සඟවමින් මා දුන් ගිනි සිසිල...🔥 ඒක නම් මරූ...ලස්සනයි ❤️
@@sonu_sew ස්තූතියි ❤
Wow meka danakl bln hitiye
ගොඩක් ලස්සනයි ❤
💕💕❤❤❤❤❤❤💞💝
😍😍😍proud of you yakkayinta jaya
Supiriyak wei 😎❤
විශිෂ්ට නිර්මාණ
ඇස් පියාගෙන අහන්න පුළුවන් සිංදු මේවානම් 🖤💆♂️
mm kamathe widhe song thamai serama.bawanawak wage.me wedehe hitha niwana sindu sarema harema lassanai.
කලා යක්කුලයින් මුසපත් කරනු මැනේ 🔥🙏🏼🖤
🙏🙏🙏
දවස් 9ක් 😱😱
දවස් ගානක් බලාගෙන හිටියා එනකන් ❤️
ආවා🙏✌
වෙනදා වගේ සුපිරියි..ආයෙ කියන්න දෙයක් නෑ!!!
හිත තුළ ලොකු නිහැඬියාවක් ඇතිවුනා ...
Lassanai♥️♥️♥️
තවත් හුස්මක්.......බලන් ඉන්නවා...🖤
♥️🎧🥳
නියමයි❤️❤️
flute part eka ahuna gaman gemmac thamayi me sinduva kiyala denagaththe..😍😍😍🎶
❤
භාවනාවක් 💆🧘♥️
ස්වර්ණමය සංගීතය....
Lassanai eeka 😍😍😍❤❤
Meka enakan hitiye ❤️❤️❤️
Puluwan nam rawana gana tawa ekak karannakoooo 🙏🙏🙏🙏
භාවනාවකට සමවැදුණා. හරිම ලස්සනයි ......❤️❤️❤️
aiyoo thawath dawas 5k thiyenawa . waiting
❤️🙈
😻😻😻
💜💜💜
Waiting 😶♥️
මාත්‍රාවෙන් පිටුවහල් වීමි
🖤🖤
ඒ කාලෙ ඉදන්ම ආස එකක් ❤️
🤗🖤🖤🤗..
No words to say macho..Thumbs up...............
🤗🤗🇱🇰..
දවස් 9ක් ගියා දැනුනෙවත් නෑ🥺රාවණා නුඹ මටයි අදරැති❤හිත නිවන භාවනාවක්😌
❤🤗
හරිම ලස්සනයි !!!!❤🖤❤
තව දවස් 4ක්..😣 ඉවසපන් දෙයියෝ.. ඉවසපන්...
Waiting ❤️❤️
❤️🔥❣️
❤️🔥🥰😍
❤️👌🖤
මේක කියන්නේ සීතා දේවිය නේද?කිසි කෙනෙක් අදටවත් දන්නැති කාරණේ නුබ දන්නවා ඇති ❤❤
😍😍
තවත් සමථ භාවනාවක් 🥺❤
අධිසාන්ද්රයෙන්
හදවත පසාරු වෙන්නට
ස්වර කිදාබසින
ආදරයක්...
එහෙව් ගීතය සවනට
ඔසුවක්....
හරි ම ලස්සනයි .
සුබ පැතුම්....❤️
පංච කන්‍යා ධ්යානමාලිනි
සිගිරි බිතුසිතු රැඳුන දේහිනී
අර්ක පුස්තක අපි ලියපු කවි
ප්‍රේම වෙමි නුඹට මන් දෝදරි
සයුර පාකර දරු සෙනෙහෙ හැරි
කාරණේ දැන දැනත් මට රිසි
ගිරිතුමුල ඇත්රජුන් හිස නැමි
මදාරා මල මටම පෙම් බැඳි
මදරා කහ කුසුම මම ගෙන
සිඹිමි තෙද බල මමයි රාවණ
ඔබ අසන ඔය නොදත් කාරණ
රක්ත කුසුමක දරු සෙනෙහෙමද
- මෙත්මල් ජයසේකර
2021/06/04
පංච කන්යාවියන්ගෙන් කෙනෙකු වශයෙන්ද, ධ්යානමාලිනිය යන සමරුත් පදයෙන්ද හඳුනවන මන්දෝදරිය, රාවණා රජුන්ගේ අගමෙහෙසිය බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඇතැම් ඉතිහාසඥයන් පවන පරිදි සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇත්තේ මන්දෝදරී සහ ඇගේ පරිවාර ස්ත්‍රීන් බව කියවේ. රාවණා ඉතා විද්වත් පුදගලයෙකු බවට ඉතිහාසය සාක්ෂි දරන අතර ඔහු විසින් රචිත පොත් රාශියකි. රාවණා රජු සහ මන්දෝදරිය අතර සිදුවූ කාව්‍යමය ප්‍රේම සංවාද ඇතුලත් ග්‍රන්ථය අර්ක ප්‍රකාශයයි.
ඇතැම් ජනප්‍රවාද වල සඳහන් වන පරිදි මන්දෝදරීය විසින් විෂම නිවුන් දරුවන් බිහි කරන ලද අතර ඒ අතරින් ගැහැණු දරුවා පිලිබඳව දෛවඥයන් විසින් කරන ලද අනාවැකි ප්‍රකාරව රාවණා විසින් ඇයව පැසකලා මුහුදේ පා කර යවනු ලැබීය. පසු කලෙක සීතා කුමරිය වශයෙන් රාම රාවණා යුද්ධයට මැදි වන්නේ මෙම රාවණාගේම දියණීය බවට මතයක් පවතී. රාවණා විසින් ඒ ඇගේ දියණිය බවට හඳුනාගෙන ඇයට කිසිදු උපද්‍රවයක් සිදු නොවන අයුරින් රැක බලා ගත්තේද ඒ නිසාම වන්නට ඇත.
රාවණා රජුගේ නිර්මාණයක් වූ මදාරා ශාකයේ අපූරු ගතිගුණ රැසක් ඇති අතර එම මල ඉදිරියේ සද්ධන්ත ඇතුන් පවා දණ නමන බව කියවේ. මදාරා ශාකයේ මුලින්ම පිපෙන පුෂ්පය කහ වර්ණයක් ගන්නා අතර දෙවනුව පිපෙන පුෂ්ප රක්ත වර්ණ වේ.
roar.media/sinhala/main/features/story-of-ravana-wife-mandodari
දරු සෙනේ පරයා නැඟී ගිය
දේශයට බැඳි අසම ප්‍රේමය
දසිස් සක්විති මහා රාවණ
සොහේළිය සැඩ සයුරෙ පා කළ
එදිරි පිරිමැහුමේ සිතින් නුඹ
රැගෙන ආවේ දුවණියයි අප
මුඛ්‍ය සුසුමෙන් ඇයව වෙන්කොට
කිමද උන්නේ මුණිවතින් නුඹ
අග්නි පිදුමෙන් පසක් කළෙ ඇය
නොවේ පතිවත, නුඹේ යහපත
නුඹට සිහිලද දිනක එමි මම
සසර පීරා දුවව රැගෙනම
@එසාරා ගලගේ Thank u so much 😘😘😘
@@dewminiweerasinghe8960 අග්නි පිදුමෙන් පසක් කලෙ ඇය. .... නොවේ පතිවත් නුබේ යහපත.... ඒ පද දෙක හදවතටම දැනුනා. හරිම ලස්සනයි .. කියන්න වචන නෑ. තැන්ක් යූ ඔයාට . දිගටම මෙහෙම ලියන්න. All the best and congratulations dear...
@@apsarasew4 Thank u so much 😘😘😘
@@dewminiweerasinghe8960 හරිම ලස්සනයි. ගුරුවරයෙක් විදියට හරිම සතුටුයි මේ වගේ ඉහළ සාහිත්‍ය රසාස්වාදයක් තියෙන දරුවන් අපෙන් ඉගෙනගන්නා දරුවන් අතර සිටීම ගැන. 👏
මන්දෝදරී එක වගේම මේකත් ලස්සනයි 😍❤
හෙළයේ දසිස් රාවණ 💛💙🇱🇰🌿
එදා මේක අහනකොට තිබුන ෆීල් එක අංශුමාත්‍රයක්වත් වෙනස් වෙලා නෑ. එදාටත් වඩා අද දැනුන ❤
රාවණා දෙවියන්ගේම පිහිටයි...❤️❤️❤️
Repeat playlist එකට තවත් ගීතයක් එක් වුණා. බොහෝම ස්තුතියි තරිඳු දම්සර.. ආදරෙයි ආ... ❤️
Hey marvel broo✌️✌️😁
Mgeth
Playlist please
රාවණා නුඹ මටයි අදරැති❤️❤️ උඩුගම් බලා යන ගමනට ජය තරිදු අයියේ❤️💪
රාවණා❤️ මන්දෝදරී 💛
රාවණා........තවත අධිමාත්‍රික ඔසුවක්.
අදවතින්ම සුභ පතනවා අයියෙ👍♥
තෙරුවන් සරණයි!🙏
රාවණා නුඹ මටයි අදරැති
😍😍😍😍
තවත් මේ වගේ සින්දු කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා . 😘😘😘
සංගීතයෙන් මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මයම සුවපත් කරන්න පුළුවන් ගීත අපේ කනට ඇහෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වගේ ගීතයක් වුනත් අර්ථාන්විත පද මාලාවකින් සමන්විත වෙන්නෙ ඊටත් වඩා අඩුවෙන්. එවන් පද මාලාවක් වුවත් අලුත් අදහසක්, ගොඩක් දෙනෙක් නොසිතන,නොදකින පැතිකඩක් තෝරාගන්නේ ඉතාමත් අඩුවෙන්. ඉතින් සොයුර උඩුගම් බලා යන මේ ගමනට ජය වේවා.✍🏻
හිමාලෙට නම් නුඹව සතුරැති...🖤
රාවණා නුඹ මටයි අදරැති❤
තවත් භාවනාවක්😌
සොහෙලිය හදින් රවුළු පියනිරිඳුන්ට....❤️
හරිම ලස්සනයි..❤️❤️❤️
☀️🌕
😘
හැමදාම වගේ මේක නම් පිස්සුවක් ........... ❤️✌️
හිමා.....ලෙට නම් නුබව සතුරැති😍🔥 සංගීතමය භාවනාවක් නම් ඉතින් තරිදු දම්සර අයියා❤️
Waiting hopefully
Rawana rajathumani💪💪
Ravana 🥺😢
තවත් මන්දාකිණියේ පාවෙන්න මායා සංගිතය එනකම් බලන් හිදිමි😍
කිසිකෙනෙක් අදටවත් දන්නැති
කාරණේ නුඹ දන්නවා ඇති
❤️😍💯🇱🇰
මමයි මගේ boyfriend දෙන්නම ආදරේට කියන්නෙ ජනනි,සූර්යා කියලා ඒ රාවනාගෙයි මන්දෝදරීගෙයි තවත් නම් දෙකක්.. මොකද රාවණ කොච්චර අමරණීය උනත් එකම එක ස්ත්‍රීයකට පමණක් ආදරේ කල නිසා.. ඉතින් මේ සිංදුව අහද්දි මට එයාව ගොඩාක් මතක් උනා❤️
ඒක... 😍😍😍
💞
ඇවිත් ඇවිත් 💚
බලන් ඉන්නවා අපි.. .... රාවණා ..
lassanai aiya
Notification එක දැක්ක ගමන් ආවා.. විශිශ්ටයි.. තවත් නිර්මාණයක් එනකම් බලන් ඉන්නවා..❤️
තාමත් ආදරෙයි 😍😍😍 භාවනාව 🤗
❤❤❤❤❤❤❤
ඒ කාලෙ ඉදලම පිස්සුවෙන් අහන සිංදුවක් ගොඩක් ආදරෙයි මේ සිංදුවට ඒ කාලෙ ඉදලම
මේ සිංදු ඇබ්බැහිවීමක් 🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Fiona eken addict una brother mawa. Mekath ehema wei.
Ape anagathe Lassanai oyala innakan. Bhawanawak.
රාවණා ගැන ගීතයක් එයිදෝ,යි පෙරමග බලා සිටියෙමි♥😍
මාත්😍❤️
@@thiwankamadusanka877 😘❤
Thawath Ravana geetha one ❤❤❤❤
එහෙ බලල මෙහෙ බලනකොට❤
දවස් නමයක්..
දුකක් නෑ..😂
❤️❤️❤️❤️❤️❤️
සංගීතය නම් ඇත්තටම ලස්සනයි. හිත ඇදිලා යනවා......
ස්තූතියි ඔබ සියලු දෙනාටම ❤
Supiri 😍🎉🤩
🔥🔥🔥💛💛නියමයි👍👍👍
පට්ට
Hemadama wage niyamai bro
ඒ කටහඩ
මග බලන් ඉන්නෙ 😘
තව එකක්.......
Spotify එකෙන් නිතර අහන එකක් ❤️
💫❤ හිත නිවනවා ගොඩක්
Rahai 💞
රාවනා නුබ මටයි ආදරැති
බලා හිදිමි
ගෙන ආවේ නුඹව අහිතක් හිත නොදරා
මා සොයුරියට ඔහු කළ හිරිහැරය නිසා
නොකළත් නුඹට කිසිදා හිංසා පීඩා
මුළු ලෝකයක් අද මට ගරහයි සීතා......
නොකළෙමි නුඹට බලහත්කාරකම් කිසි
දුන්නෙමි නුඹට ගෞරව බිසවකට හිමි
නුඹ හිමි සිහිව රහසේ හඬනවා ඇසී
දරදඬු වුවත් හදවත මගෙ සසල විණි......
ගන්නට තිබුණ නුඹ බිසවක් කර මෙමට
දෙන්නට තිබුණ මරණය නැතහොත් නුඹට
හංවඩු ගැසූවද මා සළෙලකු විලස
නොකලෙමි නුඹට වරදක් නුඹ දනී එය.........
දියණිය නුඹයි ම` ලෙයින් ජාතක වූව
එය නොමදනී මුළු ලොව අපහස නඟන
සෙනෙහස නුඹ කෙරේ ඇත අහසක් තරම
සඟවා එ සෙනෙහස උන්නෙමි ඉවසාන.......
පෙළුවේ නුඹේ හිමි මා අදරැති සොයුරී
විඳිනට ඇගෙ පහස ඔහු දැරු තැත වැරදී
ගෙන ආ දා පටන් නුඹ ඔහු විඳවද්දී
ස්ත්රියකගෙ අගය යන්නැති ඔහු හට වැටහී......
ඇවිලෙන අග්නි ජාලා දර සෑ මතින
සුරතෙහි සඟවමින් මා දුන් ගිනි සිසිල
ඇවිදින් කියනු මැන හඬගා මුළු ලොවට
අපහස නඟන ලොව නොමදන්නා ඇත්ත...
- 🖊විකුම්
සුරතෙහි සඟවමින් මා දුන් ගිනි සිසිල...🔥
ඒක නම් මරූ...ලස්සනයි ❤️
@@sonu_sew ස්තූතියි ❤
Wow meka danakl bln hitiye
ගොඩක් ලස්සනයි ❤
💕💕❤❤❤❤❤❤💞💝
😍😍😍proud of you yakkayinta jaya
Supiriyak wei 😎❤
විශිෂ්ට නිර්මාණ
ඇස් පියාගෙන අහන්න පුළුවන් සිංදු මේවානම් 🖤💆♂️
mm kamathe widhe song thamai serama.bawanawak wage.me wedehe hitha niwana sindu sarema harema lassanai.
කලා යක්කුලයින් මුසපත් කරනු මැනේ 🔥🙏🏼🖤
🙏🙏🙏
දවස් 9ක් 😱😱
දවස් ගානක් බලාගෙන හිටියා එනකන් ❤️
ආවා🙏✌
වෙනදා වගේ සුපිරියි..ආයෙ කියන්න දෙයක් නෑ!!!
හිත තුළ ලොකු නිහැඬියාවක් ඇතිවුනා ...
Lassanai♥️♥️♥️
තවත් හුස්මක්.......බලන් ඉන්නවා...🖤
♥️🎧🥳
නියමයි❤️❤️
flute part eka ahuna gaman gemmac thamayi me sinduva kiyala denagaththe..😍😍😍🎶
❤
භාවනාවක් 💆🧘♥️
ස්වර්ණමය සංගීතය....
Lassanai eeka 😍😍😍❤❤
Meka enakan hitiye ❤️❤️❤️
Puluwan nam rawana gana tawa ekak karannakoooo 🙏🙏🙏🙏
භාවනාවකට සමවැදුණා. හරිම ලස්සනයි ......❤️❤️❤️
aiyoo thawath dawas 5k thiyenawa . waiting
❤️🙈
😻😻😻
💜💜💜
Waiting 😶♥️
මාත්‍රාවෙන් පිටුවහල් වීමි
🖤🖤
ඒ කාලෙ ඉදන්ම ආස එකක් ❤️
🤗🖤🖤🤗..
No words to say macho..
Thumbs up...............
🤗🤗🇱🇰..
දවස් 9ක් ගියා දැනුනෙවත් නෑ🥺
රාවණා නුඹ මටයි අදරැති❤
හිත නිවන භාවනාවක්😌
❤🤗
හරිම ලස්සනයි !!!!❤🖤❤
තව දවස් 4ක්..😣 ඉවසපන් දෙයියෝ.. ඉවසපන්...
Waiting ❤️❤️
❤️🔥❣️
❤️🔥🥰😍
❤️👌🖤
මේක කියන්නේ සීතා දේවිය නේද?
කිසි කෙනෙක් අදටවත් දන්නැති
කාරණේ නුබ දන්නවා ඇති ❤❤
😍😍
තවත් සමථ භාවනාවක් 🥺❤