Obathumiyage nihathamaniwa kamata palamuwa garu karaawa. Maga balan inne aluth vidio danakan Mis. Mis collier dapu adumak kiyala denna Mis. Mama hamadama obathumiyata pin thama denne.. Budusaranai
Godak pahadiliwa kiyala denawa miss. Oonama kenakuta andumak maha ganna puluwan miss ge mee chanel eka baluwama. Aththatama kiyanna wachana naha. Budu saranai 💐✨
හරිම පැහැදිලියි .අපේ ම්සගේ පාඩමක් දානකන් නොයිවසිල්ලෙන් හිටියේ.ම්සගේ ළමයි ටිකට කිසිම දෙයක් හන්ගන්නේ නැතුව මිස් අවන්කව පාඩම් කියලා දෙනවා .ම්ස් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න එක හිතින් ප්‍රාර්ථනා කරනවා.
ඔයාලා මගේ ළමයිනේ. මට ඕන ඔයාලා හොද තැනක ඉන්නවා දකින්න. ඉතින් දන්න හැමදේම කියලා දෙනවා🙂
@@apemahumpanthiya අපේ ම්ස් කියලා කට පුරා ලෝබ නැතුව අපි කියන්නේ ම්ස් මගේ ළමයි කියලා හදවතින්ම අපිට ආදරෙන් කතා කරන නිසා.කවදාවත් ළගින් හම්බ වෙලා කතා නොකරත් ම්ස්ට හැමෝම ගොඩක් ආදරෙයි.ම්ස් ගාවට ඉගෙන ගන්න එන ළමයි ඒකයි මිස් දාලා යන්නේ නැත්තේ.
නොමිලේ පැහැදිලිව ලබාදෙන මේ දැනුමට ඔබට ගොඩක් පින් 🙏
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
මිස්ට වෙනදා මෙන් ගොඩාක් පින් බොහොම සරලව පැහැදිලිව තමන්ගේ සියළු දැනුම නොපිරිහෙලා දෙනවා. මේ ගවුම හරිම ලස්සනයි මිස්. මට හරිම සතුටුයි. ඔබ වන් ගුරුවරු සොයා ගැනීම ඉතාම අපහසුයි. නව නිර්මාණය බිහිකිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා.
Harima pehediliy...e wagema lassany miss...
Ane mis gdk thnkx ..me gawuma kiyl dunnta.bs
ගොඩාක් පැහැදිලි මිස් ....මන් ඔයා කියල දුන්න විදියට A-line.ගවුම මැහුවා..ලස්සනට ආවා..මට ගොඩාක් සතුටුයි 🤗🤗..මගේ first ගවුම ❤..මෙිකත් try කරලා බලන්නම් 👍ඔයාට ගොඩාක් පින් මිස් 😍 බුදුසරණයි
හරිම සතුටුයි.පුළුවන් නම් මට පින්තූරයක් එවන්න.ආසයි බලන්න ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
හා මන් photo එකක් එවන්නම් මිස් ...ඔයාගෙන් තමයි මන් මහන්න ඉගන ගත්තේ😍..ලංකාවට එන්න ලැබුණු කාලෙකආවොත් මන් ඔයාව බලන්න එනවා..ලගටම ඇවිත් thanks කරන්න ආසයි🤗🤗..බුදුසරණයි ..පරෙස්සමින් ඉන්න ...
මිස් ඔයාට photo එකක් එවන්නේ කොහොමද?.. page එකක් තියෙනවද මිස් ?එවන්න ක්‍රමයක් කියන්නකො..
@@siyanimeemanage5714 ý
මම කැමතිම විලාසිතාවක්
බොහොම ස්තුතියි
තෙරුවණ් සරණයි.
හොදින් කියලා දෙනවා ඇත්තටම ගොඩක් ස්තුතිය .
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
ගොඩක් සතුටුයි මිස්.බබාලට පාසල් නිවාඩු නිසා මිස්ගේ පාඩමි බලනවා.අනිවාර්යයෙන මහනවා.❤❤❤🌹🌹🌹
ගොඩක් වටිනවා , ගොඩක් ස්තුතියි මිස් ඔයාට .
ඔබ තුමියට ගොඩක් පින්.
Thank you miss.....
Excellent explain .....🌼🌼🌼🌼❤️❤️❤️
You are welcome 😊
Thank u..thank u so much....harima pahadili...oyage danuma denawata godaaaaaaaak thanks
ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Godak hodai
Mama asama style ekak
Thank you
Thx miss. Hodeteme pahidi. Overall jayeweva.
Sthuthi oyata gdk...🙂
Godak pin man issalama dakka godak asa hithuna b.s missta
Sthuthi oyage prathicharyata ..sathutui e gana🙂
Urahis agayata wada wediyen samaharawita papuwa wata mimma gannawa neda.
Miss adena redda mahana mashin indikatuwa size kiyada ganna ona zoje mashimata
Miss redda nawanne hoda pita ethulathatada? Pita oya adinne kanapita neda?. Plz reply me.. tnx
Obathumiyage nihathamaniwa kamata palamuwa garu karaawa. Maga balan inne aluth vidio danakan Mis. Mis collier dapu adumak kiyala denna Mis. Mama hamadama obathumiyata pin thama denne.. Budusaranai
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂 ඉදිරියේ දි කියලා දෙන්නම් ඉක්මනින්ම
miss godak pahadiliwa e gaumath kiyala dunna. thank you miss.
ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Godaaak asawen baluwa.aka aka padam kiyala denna miss.mechchra kiyanna godak pahadiliwa oya terenna kiyala denawa.godak pin oyata miss.bs oyata.
ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Ay miss me gawome orahisin 1.1/2 k pahat karanne natte.mona adum walada ahema karanna .
Mis me widiyata diga gauma kapala danahisa laga idan open thibboth auwl weida
Na qk na
Thank you miss godak watina padamak....😍😍😍👗👗👗🙏
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Godak pahadiliwa kiyala denawa miss. Oonama kenakuta andumak maha ganna puluwan miss ge mee chanel eka baluwama. Aththatama kiyanna wachana naha. Budu saranai 💐✨
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට නිරාශා . සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Thanks oyata. Godak watinawa..
මිස් කියාදෙන විදිය හරිම පැහැදිලි යි. මිස් පුළුවන් නම් ඉක්මනින් හවුස්කෝටි එකක් මහන ආකාරය ඉදිරිපත් කරන්න .
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏ලස්සනයි මිස් tnx
Thanks miss hodata teruna kiyaladipu vidiha
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Grate job dear
Thanks a lot
Nice work akki👍
Thank you 🙂
Thanks...miss...godak hodata theruna
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Thank you so much.👌👌👌👌👌
Most welcome 😊
ගොඩක් ස්තුති මිස්
godak dawasakinee mis.... asai gauma dakkamA...thawath gaumak oni ikanta bs
Godak pahadili mis thank you
Thanks miss oyage padma walata coler kapana vidi saha alana vidi kiya dennako
Ane Mis ai videos danne naththe. Ane ikmanata danna Mis
Thank you miss
Skirt වර්ග සහ කොලර් වර්ග tiyena video එකකුත් danna miss මහන විදියත් danna miss
Udata cross over and pahalata flared skirt dala frock ekak daannako pls...
ගෝඩාක් පින් මාගෙ මහාත්තයා මෙව්දියට මාහාගාන්න රෙද්දාක් ගෙනල්ලා දිලා බැන්නත් එක්ක
Thank you mis. .harima lassanai 👍
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Can you please teach how to sew a kimona type dress for night?
Thank you
Thanq miss...add eka okkoma beluwa..🤣🤣🤣
ස්තුතියි ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Miss harima lassana gaumak. Aluth detak igen uwata godak pin.
ස්තුතියි නිසංසලා ඔයාගේ හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
ස්තුතියි ඔබට ම්ස්
Godak pahadili.thank u miss..❤
ස්තුතියි හැමදාමත් ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂
Thank u miss. 👍
Welcome 😊
Thanks miss.
Most welcome 😊
Thank miss
👌👌👌
Mis mama yonali.padama godak pahadili.mama misgen plaket 1ka blouse walata mahuwa hodata awa.viscos redi gannakoya sodala gañna onada mahuwama ella wetanawa kiyala kiyanawa pahadili karala denna.misgen piliturak balan innawa.me redi tiyanawa mahanna bayai.
Thanks miss
Most welcome 😊
Mis mta atha hadagnna bahanee
ස්තුතියි ..විවරය සම්බන්ධ කර ගන්නේ button වලින්ද
ඔව්.ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Miss ath walamita thek damu national kolar eka sahitha blouse ekak kiyala denna . Missge padam harima pahadili. Thanks theruwan saranai miss
Thank u miss,unifom akat ikmanata danavada😊😊😊😊
❤❤❤
ඔබතුමියගේ වීඩීයෝ බලලා මම ඇඳුම් කීපයක් මසා තිබෙනවා. ඇත්තෙන් ම ඒවා ලස්සනයි. ඇඟට හොඳ පහසුවක් දැනෙනවා. විශේෂයෙන් සාරි ජැකට්. බොහෝම ස්තූතියි. මට මේ ඇඳුම මැසීමට පෙර පුංචි ගැටලුවක් ඇති වුණා. එය විසඳා දෙන්න. ඇඳුම ඇන්දට පස්සේ ඉදිරිපස කොටසේ, ඇතුලත තියෙන ක්‍රොස් ඕවර් කොටස ගුලි වීමක් වෙන්නේ නැද්ද? එය ඒ ආකාරයෙන් ම තිබෙන්න කළ යුත්තේ කුමක් ද?
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂 ඇමතුමක් දෙන්න පෑහැදිලි කරන්නම්
Samahara gowum wala urahisa pitupasa 1" ussanawa smahara evata ussanne naththe ai pls pahadili karanna mis
Wiwida awasthawaladi ehema issima athwashya na.me gawme kara wadipura kapala nisa idirpasin, pitupasa issuwoth thawath karagamburu wenwa. e wage awastha thiyenwa. idiriyedi kiyala denm. anik hama awasthwakama pitipasa paluwa ussnnna one 🙂
@@apemahumpanthiya thanks alot miss
👍🙏🙏❤️❤️❤️Thank you thank you thank you ❤️❤️
You are so welcome🙂
Miss padam godak pehediliwa kiyadenawa. Thank you
Mata boys school shirt eka kapala Mahayana vidio ekak dannako miss
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
Butn alluwa nathi paththa ella wetenwane e paththata butn allala nane ekata mokada krnne
Ehema ellawatimak wenne nane...😀mahalama balanna neranjala.
Ehema ellawatimak nam wne na neranjala..mahalama balanna 😀
මේ වීඩියෝ එකේ මුලින්ම පෙන්නන රතු පාට ගවුම මහන විදිහ කියලා දෙන්න පුලුවන්ද මිස් ?
Hodata theranoo miss math asawan balan inna video akka danakan kolar akak dapu gawmakuth keyaala danna miss
Miss frock ekak thiyenawa eka mahana widiya kohomada kiyala ahaganna oniii .ane miss puluwannam missge number ekak thiyenawanam denawada photo ekak danna.
ඇමතුමක් දෙන්න 🙂
Ok ok ok
මිස් මේ ගවුම ටයිට් හැඩයකට නැතිව ඒ ලයින් ගවුමේ විදියට මහද්දි ත් අගල් 6 ඉදිරියට තියෙනවා ද ...
Ow thiyanna
@@apemahumpanthiya ගොඩක් ස්තුති මිස් ...
Godak pahadili devi pihitai miss
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන. පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න 🙂 බුදු සරණයි අමිලා
නංග ඔයට ගොඩක් තැන්ක්ස් මම ලිනන් රෙද්දක් ගෙනවා මහන්න බයේ හිටියේ එකෙන් මහන්න කොහොමද වෙනසක් කරන්න ඕනද මට කියලා දෙනවද දෙවි pihitai
Issarahata kali dekak oni neda
පාඩම නැවත වරක් බලන්න.. නැතිනම් අැමතුමක් ෙදන්න
👍👍👍👍👍
Ko Mis aluth video ekak danna ko
👍
මිස් පන්ති නැද්ද
මිස් නැවත ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නවාද
ඇමතුමක් දෙන්න
මිස්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ..මට පාඩම් වගයක් තියනවා අහගන්න
ගොඩාක් හොදයි දුව
Appo mis den mn dekke Mge comment ekada kohedo antima neda
මිස් ගවුමට බොත්තම් කාසි කපන්න පුලුවන්ද ,, ? තනි පොටක් නිසා
පුළුවන්.අපි පයිපින් අල්ලපු නිසා එතන රෙද්දට වඩා ඝනකම වෙනවානේ. ඒ හන්දා පුළුවන්. ඔයා තුනී රෙදි වලින් මහන වෙනත් ඇඳුම් වල දි ඔයාට පුළුවන් Stip එකක් තියලා බොත්තම් කාස කපන්න.🙂🙂
ම්ස් මෙ ගව්මෙ නොට් ලිව්වා බොලොක් හැදුවා හරි යටම ආවා ම්ස් මම ගව් ම් ම කිපයක් මැහුවා කර හරි යටම හරි ම්ස් බයත් හිතුණා නමුත් හරි යට හරි ආදරෙයි ම්ස්
Madushika geethanjali
👎👎👎👎
Thanks mis
Most welcome
Thank you mis ❤️
You're welcome 😊
Thankyou ms❤️
You're welcome 😊