හැමෝටම ප්‍රිය කෙනෙක් වෙන්නේ කොහොමද? - අන් අයගේ හිත දිනාගන්න රහස් - How to win over people - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 136

  • @kavi__girl7530
    @kavi__girl7530 2 года назад +25

    මේ කියන විදිහට දුකින් හිටියත් පිටින් හිනා වෙලා ඉන්න එක තමයි හොදම දේ.. ඇත්තටම අපිට ප්‍රශ්න කියලා මූන එල්ලගෙන ඉන්න බෑනෙ ..

  • @BandulaJayasekara-e2c
    @BandulaJayasekara-e2c Год назад +7

    අද තමයි මම,,,ඔයාගෙ මේ video එක බැලුවෙ.කොහොමත් ,,ඔයා යමක් කියන්නෙ හොදට studie කරල නිසා මේ දේවල් අපිට ගොඩක් වටිනවා. මිනිස්සුන් සමග සාර්ථකත්ව කටයුතු කිරීම සදහාත්,,,අපගේ Personally වර්ධනය කර ගැනීම සදහාත්,,ඔයා කියන මේ කරුණු ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
    ඉතිං මේ වගේ වටිනා ,video ,,,සමාජයට ලබා දීම ගැන,,,,ඔයාට ගොඩක් ස්තුති කරනවා.

  • @sajeewaherath2520
    @sajeewaherath2520 Год назад +5

    Thanx අක්කී...😊දැන් මට පුළුවන් පන්තියේ ප්‍රියත ම ළමයා වෙන්න...🎉

  • @nilminisovis9810
    @nilminisovis9810 Месяц назад +1

    Thanks akki ❤
    ජිවිතේට ගොඩක් වටිනා video එකක්.
    හඬ පාලනය හා හඬ උච්චාරණය ගැනත් video එකක් දෙන්න පුළුවන් ද please 😊

  • @nadinipremadasa7902
    @nadinipremadasa7902 3 года назад +49

    අපි වැඩියෙන් කතා කරොත් කට වැඩී කියනව, අඩුවෙන් කතා කරොත් ඒගොල්ලොත් එක්ක කතා නොකර ඉන්නෙ ඒගොල්ලන්ට අකමැති නිසාද අහනව. Please ඇයි මෙහෙම කියල පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

    • @pawanindeewara6436
      @pawanindeewara6436 Год назад +2

      ඒ කට්ටිය හම්බවෙන එක අඩු කරලා බලන්න 👍😌😇

  • @ishanshanuka7156
    @ishanshanuka7156 2 года назад +2

    ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න චැනල් එකක් මේ වීඩියො එකත් ගොඩක් වටින වීඩියෝ එකක්.thakx ..මේවගේ දේවල් සමාජෙට දෙනවට.❤️

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 4 года назад +1

    සුපිරි travel experience එකක් බලන්න කැමති කට්ටිය මේ පැත්තේන්.gopro එකෙන් කරපු සුපිරි videos බලන්න.

  • @slqtvlogs9253
    @slqtvlogs9253 4 года назад +7

    අක්කි අපි අපේ ඇතුලින් වෙනස් වෙන්නේ කොහොමද....?? කොච්චර හොදට පිටට පේන්න හිටියත් අනික් අයට පේන්න ඒත් එයාලා දැනගන්නවා මේ පේන්න ඉන්න කෙනා නෙවෙයි ඇතුලින් ඉන්නේ කියලා. පීටින් කොච්චර ලස්සනට පේන්න හැසිරෙන්න හැදුවත් ඒක ඇතුලින් ම එන්නේ නැත්තන් ඒක පිටට දැනෙනවා කියලයි මට හිතෙන්නේ..මම මගේ ජීවිතේ ඒක අත්දැකල තියෙනවා.. රගපෑමක් වගේ ජීවිතේ එතකොට දැනෙන්නේ..ඒකට වීඩියො එකක් දෙන්නකෝ අක්කි...❤️🙏

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +3

      ඔයාට වෙනස් කරන්න ඕන මොනවාද කියලා දැනගෙන ඒවා වෙනස් කරනවා කියලා තදින්ම හිතට ගන්න. මුලදි ආයාසයෙන් ඒ වෙනස් කම් කරාම පසුව නිරායාසයෙන්ම ඒවා සිදු වෙනවා 👍

  • @SirisomaKalupahana
    @SirisomaKalupahana Год назад

    ගොඩක් එමෙයි..ගොඩාක්ම හරි හරියට හොද යි ඇහ්තමයි ....නියමයි..ස්තුතීයි ...😊

  • @bokkamalli
    @bokkamalli 4 года назад +15

    අක්කෙ ඔයාගෙ චැනල් එකේ වීඩියෝස් මරු 😘❤️

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 2 года назад +30

    හැමෝටම ප්‍රිය වෙන්න කොහොමටවත් බැ.
    වැඩි පිරිසකට ප්‍රිය වෙන්න නම් රඟ පාන්න ඔනි

  • @nadinipremadasa7902
    @nadinipremadasa7902 3 года назад +45

    අපි ආචාරශීලී ව ගෞරවයෙන් කතා කරාට ඇයි සමහරක් අපිව විහිලුවකටම ගන්නෙ? ඒ වෙලාවට මොකද කරන්නෙ?

  • @wijerathnakhm5225
    @wijerathnakhm5225 4 года назад +11

    හොද අදහසක් ඔයාට තෙරුවන් සරනයි

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 4 года назад +4

    ගොඩක් හොඳයි .thanks nangi .

  • @dillyzzdillyzz1099
    @dillyzzdillyzz1099 4 года назад +7

    Very good.. Excellent.. God job.. God bless you darling 👍😘😍😇

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 3 года назад +2

    Akkii oyat godaak sthuthuii❤️ lassant katha krnwaa..

  • @arunihettiarachchi9799
    @arunihettiarachchi9799 4 года назад +3

    Very important video to survive day today life❤️Thanks akka...Best wishes to keep your work excellent...

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 года назад +3

    Great and soo much valuable.Thank u akii godaak❤️😊🙏

  • @sahannawarathna5256
    @sahannawarathna5256 2 года назад +1

    හරිම වැදගත් video ekk✨️✨️✨️

  • @Lakshitha-03-
    @Lakshitha-03- 3 года назад +1

    අක්කෙ අනෙ උදව්වක් කරන්න..මට දැන් මාස දෙක හමාරකට කලින් බෙස්ටි කෙනෙක් හම්බුනා.එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.එයා ඉන්නෙ හුඟක් දුර නිසා තාම එයාව මං හම්බෙලා නෑ..එයාව හම්බුන මුල් කාලෙ මට මාර ආදරෙන් හිටියා..ඒත් දැන් දැන් එයා මාව මගාරිනව අක්කෙ..මං එයාව රවට්ටලා බොරු කරල නෑ එයා කියනව මාව එයාට දැන් වදයක් කියල කියනව..අනෙ මේකට පිලියමක් දෙන්නකො..😞😞🙏🙏මං එ අක්කට ගොඩක් ආදරෙයි..❤️😞😞

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 года назад +10

      ඔයා ඉන්නෙ මායාවක, මාස දෙකක් විතරක් දැනගෙන, කවදාවත් දැකලවත් කෙනෙක් එක්ක මොන ආදරයක්ද? නිකං කාලය නාස්ති කරගන්න එපා

    • @Lakshitha-03-
      @Lakshitha-03- 3 года назад +2

      @@TheHappinessMuse ❤️❤️❤️තැන්කු අක්කේ...අක්කා කියන කතාවත් ඇත්ත තමා..

  • @ashikihsan1432
    @ashikihsan1432 2 года назад +1

    Good message of you Sandaru sister, According to our speech, the partner will know about our behavior

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 4 года назад +7

    Best vedio as usual ♥️

  • @ashikihsan1432
    @ashikihsan1432 3 года назад +3

    Thank you sister for your message about how to win others hearts.

  • @chamindawijeratne2508
    @chamindawijeratne2508 4 месяца назад

    Thank you akki...❤Mata dan thama therenne...😊

  • @freejayasekara5914
    @freejayasekara5914 3 дня назад

    හිනාවෙන්නකෝ අප්පා ඒය් ටිකක්

  • @nightwithpacific7547
    @nightwithpacific7547 3 года назад +4

    Thanks a lot sister great job

  • @isharashamal1242
    @isharashamal1242 Год назад +1

    සුපිරි නෙ ❤😮

  • @gayanprasanna3847
    @gayanprasanna3847 4 года назад +1

    Godaaaak watina vidio ekak akke jayama oyatat💚💚💚

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 года назад +3

    ස්තුතියි අක්කේ 😍

  • @lochanawannigama4853
    @lochanawannigama4853 3 года назад +3

    Thank u akki. Good luck! ❤

  • @jayaniprasangika1017
    @jayaniprasangika1017 2 года назад +1

    Thank you අක්කා 🥰🥰

  • @dilmikawi1062
    @dilmikawi1062 4 года назад +1

    Akkkeeeee patta hodeeee 🤗

  • @tharushathejan7363
    @tharushathejan7363 4 года назад +3

    Thank you akki❤️❤️❤️❤️❤️👍👍

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 4 года назад +6

    අඩේ😃

  • @kumarajagath6842
    @kumarajagath6842 3 года назад +6

    Thank you නංගී 💅

  • @wishmiherath
    @wishmiherath Год назад +1

    Thank you 😍

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 7 месяцев назад

    ඔයාගෙ voice ලස්සනයි

  • @dumindarathnayaka5329
    @dumindarathnayaka5329 4 года назад +2

    Mis mama upathpalana karalk thama dala thiyanna.aka ain karama babak hadanna kohhara kalayak yanawada

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +1

      මාස 6ක් විතර බලලා ප්‍රතිඵල නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න 👍

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 4 месяца назад

    Hodai thak you .

  • @එස්එම්එස්සේනාරත්න

    දිනන්න ඔට්ටු දාන්නම වෙයිද,,? වෙන ක්‍රම තිබෙයි ද?

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 4 года назад

    Godak hoda video wak digatama kara gena yanna jaya wewa

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi 2 года назад +1

    Thank u so much❤

  • @sanjeewakalakshan9448
    @sanjeewakalakshan9448 7 месяцев назад

    Hoda wadak jayawewa

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 2 года назад +1

    Thank you akka❤️

  • @Ravindu678
    @Ravindu678 4 месяца назад

    ❤❤thank you

  • @uduladulmina9325
    @uduladulmina9325 3 года назад

    අනේ than u අක්කේ 😘😘😘😘😘😘

  • @asaf6120
    @asaf6120 2 года назад +1

    Kochchara hodata hitiyath bayinawa minissu y ehama

  • @charuniweerasingha7286
    @charuniweerasingha7286 Год назад

    Akke kenekge as deka diha balala katha karanna lajjai wage hithenawa ne. Eka nathi Kara ganne kohamada. Plz udaw karanna ko🙏

  • @ishikavi4386
    @ishikavi4386 3 года назад

    Akki...interview ekakata face karana inna kenekta use krana puluwan tips mona d kiyala kiyanako...

  • @udayangagamage2183
    @udayangagamage2183 4 года назад +1

    akki oyagen mata ahanna thiyenawa harima wadagath deyak oya meka dannawa athi mokakd danna wada ape molen hariyatama deweni asa wiwara kara ganne kohomada? aththatama mehema deyak thiyenawada mata puluwannam danma kiyanna akki

  • @kuwait6693
    @kuwait6693 4 месяца назад

    Thanks Good Laak

  • @kkpp5812
    @kkpp5812 3 года назад

    Thank you very much

  • @sandhunimarisimini6815
    @sandhunimarisimini6815 4 года назад

    Thank you.

  • @chamindajanaka8764
    @chamindajanaka8764 4 года назад +1

    Mata podi getaluwak thiyanawa ekata widumak denna puluwanda..

  • @isurusadaruwan6799
    @isurusadaruwan6799 3 года назад

    Hoda denuwath kirimak akke theruwan saranai akke.....

  • @harshinikariyawasam4981
    @harshinikariyawasam4981 Год назад

    Thanks

  • @kevinlevin4525
    @kevinlevin4525 4 года назад

    Good video 😘😘

  • @hshhdhghs3790
    @hshhdhghs3790 Год назад

    good luck 👄

  • @Life-hacks-vlg
    @Life-hacks-vlg 11 месяцев назад

    Mn 19 yo.boy kenek mt female yluwo nh eyl mt kmthi nadd dnne 😒 mt e gana welawkat hithila godak duka hithenw eka nisamai minissu mth ekk katha bh ntte mge warddkd kiyl balnn awe video eka hodai akka ❤️

  • @agra7142
    @agra7142 9 месяцев назад +1

    💚💕💕💕💕💚💕💕💕💕💕💚💚💚💚💚💚💚💕

  • @bandulakaduruwanage687
    @bandulakaduruwanage687 2 года назад

    Apit dena upades danumata thnk u so much

  • @senithikusalya7578
    @senithikusalya7578 Год назад +1

    ☺️ Thank you very much 🙏

  • @arunadilshanw
    @arunadilshanw 2 года назад

    thanks teacher

  • @peakyblinders5829
    @peakyblinders5829 3 года назад +4

    11:41 අක්කි ඒක සැරෙන් වගේ කිව්වෙ...තව චුට්ටෙන් ආයෙත් subscribe කරනව😂😂😂

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 3 года назад

    Godak watinawa thnq oyata

  • @dilshan4654
    @dilshan4654 3 года назад

    Thank

  • @camikaprabodchamika1944
    @camikaprabodchamika1944 2 года назад

    Tnx. Tnx tnx.

  • @dhimashaprabhaswari7707
    @dhimashaprabhaswari7707 11 месяцев назад +1

    2024/1/9 මට හොදම යාලුවෝ නෑනේ

  • @kasuntharaka3969
    @kasuntharaka3969 4 года назад +1

    Hina wevi meka balanna

  • @aflalsringo487
    @aflalsringo487 4 года назад

    Great

  • @shehansandeepa9776
    @shehansandeepa9776 4 года назад

    Fara. Akke ❤️👌

  • @thusharadissanayake
    @thusharadissanayake 4 года назад

    Akke thanikada kollonta danawa kiyapu video eka ennadddaaa

  • @ajithprasanna2360
    @ajithprasanna2360 6 месяцев назад

    Mata ona widiyata mama innawa.

  • @Oshithathisar
    @Oshithathisar 2 месяца назад +1

    ❤️♦️♥️💜💖❤️♦️♥️💜💖

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 2 года назад

    Eya gana ahanta gihilla..irisiyawa kiyaii ..ape gana awadanen innawa kiyai

  • @chathurangaprasad7274
    @chathurangaprasad7274 3 года назад

    Man thamth oyge vedio blnva mn masayk vge venva oyge vedio blnna arn godk vtinva

  • @vihangifernando4867
    @vihangifernando4867 4 года назад +1

    Akki duka tharaha wge feelings control krgn widiyak kiyl dennko 🥺

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 года назад +1

      මේ video බැලුවද?
      තරහාව: ruclips.net/video/0Hu3ZROn2A4/видео.html
      පසුතැවීම: ruclips.net/video/jcBKc24q3tA/видео.html

    • @vihangifernando4867
      @vihangifernando4867 4 года назад

      @@TheHappinessMuse na akki blnnm thank u ... 🥰

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 4 года назад +3

    ❤️❤️👍

  • @prabodlakshan6872
    @prabodlakshan6872 4 года назад

    Lassanai wadagath wenawada

  • @nichitharangana5049
    @nichitharangana5049 3 года назад

    අක්කා. මට අක්කව contact කරගන්න විදිහක් නැද්ද.

  • @naikaidarosepan
    @naikaidarosepan 3 года назад

    👍👍👍

  • @නිසලහදවත-ඹ8ඞ
    @නිසලහදවත-ඹ8ඞ 4 года назад +1

    👍👍👍👍👍

  • @dazx8381
    @dazx8381 4 года назад +1

    ❤️🔥

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 4 года назад +1

    ❤️❤️❤️❤️

  • @thisarathejandisanayaka2818
    @thisarathejandisanayaka2818 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashanmadhuranga-s6u
    @Ashanmadhuranga-s6u 4 месяца назад

    Miss mata oyage number eka denna mata podi information ekak dna ganna one

  • @dasundilshan9890
    @dasundilshan9890 4 года назад

    💖💖

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 4 года назад

    Akki oya karana exercise vidiyo ekak karanko

  • @samanthikodikara2222
    @samanthikodikara2222 4 года назад

    🌸🌸🌸🌸🌸🌸🌸

  • @knowledgeispower1620
    @knowledgeispower1620 5 месяцев назад

    🖤

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 года назад

    ❤😘

  • @GBBro
    @GBBro 4 года назад

    😎🙏

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 4 года назад

    ❤️❤️❤️😋

  • @jeramy6122
    @jeramy6122 4 года назад

    sperm haraha hiv yanawada

  • @letsDance-kpop
    @letsDance-kpop 4 года назад

    😏

  • @madhukadilshan8919
    @madhukadilshan8919 4 года назад +2

    😂😂😂😂😂 smiling 😂😂😂😂😂

  • @HasiHaseena-k8g
    @HasiHaseena-k8g 5 месяцев назад +1

    Thanks akka

  • @lakmali5442
    @lakmali5442 Год назад +1

    Thank youuuuu....

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 2 года назад +1

    Thank you akka❤❤❤❤❤❤

  • @meriyanchalsi1223
    @meriyanchalsi1223 4 года назад

    Akke Thanks ❤️