Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි
බොහොම අගෙයි හාමුදුරුවනේ ..ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා....බුදු බණ පදයක් අපට කියාදෙන්න...
හරිම අපූරු බුදුබණ ටික දවසක් උනත් අහන්න පුළුවන් තව තවත් බණ දේශනා කරන්න ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු
පින කියන්නෙ මේක තමා හාමුදුරුවනේ දීර්ගායුශ පතනවා ඔබ වහන්සේට....
ගවුරවනීය,පූජනීය,වන්දනීය වූ,පිංවත් හිමි නී, හරිම අර්ථවත්බොහොමයක් වටිනා,බණ කථාවකින්, දැවී,දැවී,කාලය කා දමන,දුක්බර මිනිසුන් ගෙ ජීවිතයට,පන ගන්වන්න, උත්සාහ ගත්, පිං වත් හිමි යනි, බොහොමයක් පිං සිදු වේ වා.බුදුගුන සුවඳින් නිවන දක්වාම පිංවත් හිමි සුවපත් වෙත්වා.. නමෝ බුද්ධාහය.. මාගේ නමස්කාරය ම වේ වා.. සාදු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Swamen।wahasata।nduk।nirogi।wawa।darmaya।pathira।weemata।dariya।labawaPrathana।karame
සාදු සාදු සාදු ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහෝදුර නොවේවා!🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ට දොහොත් මුදුන් තබා වදිමි මගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරණයි
ඔබ වහන්සේට උතුම් චතුර් ආර්ය සත්‍ය ඒකාන්තයෙන්ම අවබෝධ වේවා ! 🙏🙏🙏
අපේ බුද්ධ පුත්‍රයානන් වහන්සේට වන්දනා කරමී 🙏 වන්දනා කරමී 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏
Sadu Sadu Sadu pinwath suwaminwhanseta mage.nams kara karami
පිංවතුන් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස මේ බනටික කොච්චර ඇහුවත් මදි කියලයි හිතෙන්නෙ ඒ තරන් වැදගත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි..නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ සිංහල උච්චාරනය හරිම හොඳයි.. ගොඩාක් පැහැදිලියි..බණ ටික ගොඩාක් වටිනවා.. ජාති ජාතිත් පීං..
අපේ ස්වාමීන් වහන්සේ ට.බුදු සරනය්.තවත් බන.දෙසානකරන්න
ඔබ වහන්සේට. ලොකු. ස්වාමීන් වහන් සේට. දීර්ඝායු වේවා
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ හරිම පැහැදිලි යි සසර පිනක් ඔබ වහන්සේට තිබෙනවා .ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබොද කර ගැනීමට හැකි වෙවා .🙏🙏🙏
උතුම් නිර්වාණයම අවබෝධ කර ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාර වේවා සාදු 🙏සාදු 🙏සාදු .🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පාර්ථනා කරන නිවන් අවබෝධ කිරීමට මේ කුසල් හේතු වාසනා වේවා...!🙏🙏🙏
Lassana bana kathawak mage samedun lowa babalewa
සාධු`♦️ සාධු`♦️ සාධු` බෙහෙවින්ම ආදර්ශමත් දේශනාවක් කෙටි වුනාත් හිතට හොදින්ම දැනුනා බෙහෙවින්ම පිං ඔබවහන්සේට දිර්ඝායු ලබත්වා තව තව සාසනික කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තියත් උතුම් තුනුරුවනේ ආශිර්වාදයත් ලැබේවා ඉක්මනින් භාවයක උතුම් අමාමහා නිවනින් සැනසිමට හේතු සැලසේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා අපටද උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවය පුද කරනවා,ලස්සන කෙටි කතාවක්🌹🌹🌹🌹සාදු සාදු සාදු
තෙරැවන් සරණයි සාදු 🙏සාදු සාදු 🙏🙏🙏
බොහොම අගෙයි බන කතාව පැහැදිලියි බන ඔබතුමාට පිං දැන් වාඝනාව තියෙනවා ඔබගෙ ගමන යන්න බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ...මේ වචන ගැලපීම හොදටම වටිනවා.අගෙයි හාමුදුරුවනේ ..හරිම සංවේදියි.හරවත් බණක්.තෙරුවන් සරණයි!සාදු!සාදු!සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අගෙයි .වටිනා ධම්ම දේශනයක් ඉතාමත් උවමනා වෙන් ශ්‍රවණය කලා.බොහොම පින් ඔබ වහන්සේට
ඉතාමත් වටිනා ධර්මදේශනාවක් අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේට උතුම් නිර්වානය බොහෝ දුර නොවේවා 🙏🙏🙏
බුදුන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේඔබවහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේඔබවහන්සේ ප්‍රාර්ථනා කරන ඒ නිවන් මාර්ගය අවබෝධ කරගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා! සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා සාධු සාධු සාධූ
බොහොම ආසාවෙන් බණ ටික ඇහුවා සතුටුයි අපෙ හාමුදුරුවනෙ ආයෙත් ලංකාවෙන් ඉන්දියාවට වඩින්න එපා ඔබ වහන්සෙ පින්වන්ත නිසයි ලංකාවට වඩින්න පින් කලෙ බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සා
හරිම වැදගත් බණ දේසනාවක් පිං සිද්ද වෙනවා අපේ හාමුදුරුවනේ දීර්ගායොෂ ලැබේවා තෙරුවන් සරනයි සාදු ...සාදු ...සාදු 🙏🙏🙏
හරිම ආසාවෙන් ඒ බණ ඇහුව .බොහොම 🙏 පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏සාදු සාදු සාදු
ස්වාමීනි ,ඔබ වහන්සේ පතන බෝදියකින් නිවනින් මේ සසරේ සැනසෙත්වා,,තෙරැවන් සරණයි ස්වාමීනී..
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට මෙපින් බලයෙන් උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ පතන නිවන ඉක්මනින් ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සේගේ දර්ම දේශනා තව තවත් අපිට අසන්නට ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 😊
හිත මොහොතකට වෙනස් උනේ නැ😊හැබන ඇහැව්ව ඔබ වහන්සේට වගේම ලොකු ස්වාමින් වහන්සේටත් පින්සිදු වේවා
සාධු` සාධු` සාධු` උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාධු` සාධු`
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .සාදු 🙏 සාදු 😂🙏🙏 සාදු 🙏 🙏🙏
බුදු සරණයි නිවන් මග පැදෙවා
ඉතා උතුම් දෙසනාවක් බුදුන් උපන් දෙසයෙන් වැඩ් ය ඔබවාහන්සෙට ධර්මාබොදය ලැබේවා පවුකාරයන් සසරින් මුදවාගන්න බුදුසරනයි
Budu hamuduruwo Indiyawe newei Lankawemai ipadima Buduweema piriniwanpama sidda wne.siyalu lokawasi siyalu sathwayo uthum u nirwana sampaththiyen suwapath wewa.
Eka nam mityawak.budunwahansege darmayema tiyenawa e dewal
Puju@@lasanthanandakumara8869
තව තවත් උතුම් ධර්මාවභෝදය පහල වේවා..!!!තෙරුවන් සරණයී ...!!! අපේ පිංන්වත් හාමුදුරුවනේ 💐🙏💐🙏💐🙏💐
සාදු සාදු සාදු 🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏චතුරාර්ය සත්‍යය අවබෝධයට මේ පිං උපකාර වේවා 🙏
නමෝ බුද්ධාය, ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු
හොඳ බණ කථාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
ස්වාමීන් වහන්ස ,බොහොම අගෙයි බණ ටික කිසිම අපහසුවකින් තොරව ස්‍ර්වනය කලා අපේ පිoවත් ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏
බුදුසරණයි අපේ පොඩිහාමුදුරැවනේ🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ
😊
සිතට හරිම සැනසිලි දායකයි ඔබ වහන්සේට නිදුන් නිරෝගි ජීවිතයක් ලැබේවා🙏🙏
සාධු සාධු සාධු . ඔබ වහන්සේ ට නීරෝ ගී සුව ලැබේවා.
හරීම සුන්දර ධර්ම දේශනාව උතූම් ගෞරවනීය ස්වාමීන්ස සිංහල භාෂාවෙත් ධහම් දේශනාකලාට හරිම පැහැදිලි සාදු🎉 සාදු 🎉සාදු🎉
🙏🙏🙏🙏 පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
හාමුදුරුවනේ ඒ උතුම් සිරිසද්ධර්මය රැකිල තියෙන්න මේ සිරි දේශයේ පමනයි.මග පලලාභී ආර්ය් මහා සංඝ රත්නය වැඩ ඉන්නෙත් මේසිරිදේශයේමයි.සුවපත් වෙත්වා. 🙏🙏🙏
ඔබ වහන්සේට ඉක්මනින්ම සසරින් එතෙර වීමට වාසනාව ලැබේවා .
ඔබ වහන්සේලාට දීර්ඝායුෂ වේවා . තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏
සාදු සාදු සාදු...පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාව හරිම මිහිරියි, පැහැදිලියි.මටත් මේ ආත්මයේදීම මහණ දම් පිරීමට වාසනාව උදා වේවා..ඔබ වහන්සේට නිවන් සුවය අත්වේවා.
Hisa mudu karaganna kalin hitha mudukaraganna purudupuhunu karanna...sahoo
අදහස හොඳයි ගිහි කාලෙ ජීවිතය ගතකරන කොට එන විවිධ දුෂ්කරතා ප්‍රශ්න හොඳට අවබෝධ කරගත්තොත් ලොකු ශක්තියකින් පැවැදි ජීවිතයට ආශිර්වාදයක් වෙයි පුතා තුණුරුවන් සරණින් යහපතක්ම වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු..සාදු..සාදු. !!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
ඉතාමත් කෙටි කාලයකින් ඔබ වහන්සේට නිර්වානබෝධය ලැබෙවා .....!
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි නිරොගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා
හරිම ලස්සනයි කනට හරිම මිහිරියි මම කතෝලික කෙනෙක් උනත් මේවගේ එවා අහන්න හරිම කැමතියි තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයත් නිසැකවම සංසාරේ ගොඩාක් පිං කරලා ඇති. 🎉🎉
ස්වාමින් වහන්සට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏
Garu pinwath swaminwahansete niduk nirogi suwaye labewa labewa 🙏Prarthana karana bodiyakin Amamaha Nirwanayama ath path wewa 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️♥️
අපේ හාමුදුරුවනේ බොහොම හොද දේසනාවක් තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤
ලස්සනට පිංවත් ස්වාමින් වහන්ස තේරුම් කරල පැහැදිලිව දේශනා කරනව🙏🙏🙏
පිංවත් ඉන්දියාවේ නිරෝධ ස්වාමීන්වහන්සේට මෙවන් සුන්දර දේශනා හෙළ බසින් දේශනා කරනට දිරි ලැබේවා.තෙරුවන් සරණයි.
සාදු ,සාාදු,,සාාාදු 🙏
පින්වත් ස්වාමින් වහන්සේට darmaya අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි 🎉🎉🎉
ඔබ වහන්සේව පැහැදිලියි. හිත නිවාගෙන සතුටින් ජීවත් වෙන්න ඔබ වහන්සේ ට ගොඩක් පින් සිද්ද වෙනවා. අවසානයේ නිවන් අවබෝධ වේවා 🌹🌹🌹🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා....!!!සාදු සාදු සාදු
සාධූ🌷සාධූ🌷සාධූ🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷
බුද්ධපුත්රයෙකුගේ ධර්ම දේශනයක් මේ තරම් මිහිරි නම් , අප තථාගත බුදුරජාණන් වහන්සේ එදා කොහොමට ඉන්න ඇතිද .අනේ ඒ කාලේ අපි හිටියනම් . අද මෙහෙම සන්සාරේ සැරිසරන්නේ නෑනේ . මිහිරි දහමින් සිත් සුවපත් කරනා ඔබ වහන්සේ . උතුම් වු නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏🙏
වටිනා දහම් කරුණු ටිකක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta NIWANSAPA LABEEWA. 🙏🙏🙏 sadu sadu Sadu.
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට . ලොකු ස්වාමින්වහන්සේටද තව තවත් පිං වැඩේවා 🙏
ඉතාම වටිනා ධර්ම දේශනා වක් සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායුෂද අපෙ මෙම නිර්මල බුදුදහම ගැන තවත් ධර්ම දේශනා කර ඔබ වහන්සේගෙ රටටත් බෙදා ගන්න 🙏🙏🙏💐💐💐
සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
පවින් පිරි ජීවිත සුවපත් වීමට ඔබ වහන්සේ දේශනා කළ ධර්මය හේතු වාසනා වේවා . පව්කාර ජීවිත වෙනස්ව සුවපත් වේවා . පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලබන්නට මේ පින හේතු වාසනා වේවා . දීර්ඝායු වේවා . තෙරැවන් සරණයි !!!🙏🙏🙏👏👏👏🌼🌺🌹
සාදු ..සාදු ..සාදු පින්වත් .ස්වාමින් .වහන්සේට .........මගෙ ..නමස්කාරය ..වෙවා සාදු ....සාදු ......සාදු .
හරිම වටිනා ධර්ම දේශනාවක් සම්පූර්ණ වීඩියෝව දෙන්න පුලුවන්නම්
ඔබ වහන්සේට චතුර් ආර්ය සත්‍ය අවබෝධ වේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට ඉක්මනින්ම ධර්මය අවබෝධ වේවා,🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිර්වාන අවබෝධය ලැබේවා .
සාදු සාදු සාදු ,බුදුසරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාර වේවා පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට !!!🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා
සුපින්වත් වූ අතිපූජණීය ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! මාගේ වන්දනීය වූ ගෞරවණීය නමස්කාරය වේවා !!!සාදු🙏🌼☸️🪔👌🙏 සාදු🙏🌼☸️🪔👌🙏 සාදූ🙏🌼☸️🪔👌🙏
ඒ උත්තම මහ සඟ රුවනට අපගේ ගෞරව හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට ..
🙏🙏🙏🙏.හරිම ලස්සනයි බණ කථාව අහන්න ආසයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස.
ගොඩක් සිත හැදුනා මේ බන දෙසනාව අසා.ගොඩක් පි0 ඔබ වහන්සේට
සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් සුවාමීන් වහන්සේට නමස්කාරය වෙිිවා
සියලු සත්වයෝම සුවපත් වේවා !ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය බොහෝ දුර නොවේවා 👏👏👏👏👏👏👏
උතුම් තුනුරුවන් ගේ පිහිට රැකවරණය ආරක්ෂාව සරන හැර වෙනත් පිහිටක් ලොවේ කොයින්දෝ.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
ඔබගේ බුදු දහම කථාව රත්තරන් වටිනවා.ස්තුතිය ඔබට.
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි
බොහොම අගෙයි හාමුදුරුවනේ ..ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා....බුදු බණ පදයක් අපට කියාදෙන්න...
හරිම අපූරු බුදුබණ ටික දවසක් උනත් අහන්න පුළුවන් තව තවත් බණ දේශනා කරන්න ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු
පින කියන්නෙ මේක තමා හාමුදුරුවනේ දීර්ගායුශ පතනවා ඔබ වහන්සේට....
ගවුරවනීය,පූජනීය,වන්දනීය වූ,
පිංවත් හිමි නී, හරිම අර්ථවත්
බොහොමයක් වටිනා,බණ කථාවකින්, දැවී,දැවී,කාලය කා දමන,දුක්බර මිනිසුන් ගෙ ජීවිතයට,පන ගන්වන්න, උත්සාහ ගත්, පිං වත් හිමි යනි, බොහොමයක් පිං සිදු වේ වා.බුදුගුන සුවඳින් නිවන දක්වාම පිංවත් හිමි සුවපත් වෙත්වා.. නමෝ බුද්ධාහය.. මාගේ නමස්කාරය ම වේ වා.. සාදු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Swamen।wahasata।nduk।nirogi।wawa।darmaya।pathira।weemata।dariya।labawa
Prathana।karame
සාදු සාදු සාදු ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහෝදුර නොවේවා!🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ ට දොහොත් මුදුන් තබා වදිමි මගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරණයි
ඔබ වහන්සේට උතුම් චතුර් ආර්ය සත්‍ය ඒකාන්තයෙන්ම අවබෝධ වේවා !
🙏🙏🙏
අපේ බුද්ධ පුත්‍රයානන් වහන්සේට වන්දනා කරමී 🙏 වන්දනා කරමී 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏
Sadu Sadu Sadu pinwath suwaminwhanseta mage.nams kara karami
පිංවතුන් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස මේ බනටික කොච්චර ඇහුවත් මදි කියලයි හිතෙන්නෙ ඒ තරන් වැදගත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි..නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ සිංහල උච්චාරනය හරිම හොඳයි.. ගොඩාක් පැහැදිලියි..බණ ටික ගොඩාක් වටිනවා.. ජාති ජාතිත් පීං..
අපේ ස්වාමීන් වහන්සේ ට.බුදු සරනය්.තවත් බන.දෙසානකරන්න
ඔබ වහන්සේට. ලොකු. ස්වාමීන් වහන් සේට. දීර්ඝායු වේවා
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ හරිම පැහැදිලි යි සසර පිනක් ඔබ වහන්සේට තිබෙනවා .ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබොද කර ගැනීමට හැකි වෙවා .🙏🙏🙏
උතුම් නිර්වාණයම අවබෝධ කර ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාර වේවා සාදු 🙏සාදු 🙏සාදු .🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පාර්ථනා කරන නිවන් අවබෝධ කිරීමට මේ කුසල් හේතු වාසනා වේවා...!🙏🙏🙏
Lassana bana kathawak mage samedun lowa babalewa
සාධු`♦️ සාධු`♦️ සාධු`
බෙහෙවින්ම ආදර්ශමත් දේශනාවක් කෙටි වුනාත් හිතට හොදින්ම දැනුනා බෙහෙවින්ම පිං ඔබවහන්සේට දිර්ඝායු ලබත්වා තව තව සාසනික කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තියත් උතුම් තුනුරුවනේ ආශිර්වාදයත් ලැබේවා
ඉක්මනින් භාවයක උතුම් අමාමහා නිවනින් සැනසිමට හේතු සැලසේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා අපටද උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවය පුද කරනවා,ලස්සන කෙටි කතාවක්🌹🌹🌹🌹සාදු සාදු සාදු
තෙරැවන් සරණයි සාදු 🙏සාදු සාදු 🙏🙏🙏
බොහොම අගෙයි බන කතාව පැහැදිලියි බන ඔබතුමාට පිං දැන් වාඝනාව තියෙනවා ඔබගෙ ගමන යන්න බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ...මේ වචන ගැලපීම හොදටම වටිනවා.අගෙයි හාමුදුරුවනේ ..හරිම සංවේදියි.හරවත් බණක්.තෙරුවන් සරණයි!සාදු!සාදු!සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අගෙයි .වටිනා ධම්ම දේශනයක් ඉතාමත් උවමනා වෙන් ශ්‍රවණය කලා.බොහොම පින් ඔබ වහන්සේට
ඉතාමත් වටිනා ධර්මදේශනාවක් අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේට උතුම් නිර්වානය බොහෝ දුර නොවේවා 🙏🙏🙏
බුදුන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේඔබවහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේඔබවහන්සේ ප්‍රාර්ථනා කරන ඒ නිවන් මාර්ගය අවබෝධ කරගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා! සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා සාධු සාධු සාධූ
බොහොම ආසාවෙන් බණ ටික ඇහුවා සතුටුයි අපෙ හාමුදුරුවනෙ ආයෙත් ලංකාවෙන් ඉන්දියාවට වඩින්න එපා ඔබ වහන්සෙ පින්වන්ත නිසයි ලංකාවට වඩින්න පින් කලෙ බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සා
හරිම වැදගත් බණ දේසනාවක් පිං සිද්ද වෙනවා අපේ හාමුදුරුවනේ දීර්ගායොෂ ලැබේවා තෙරුවන් සරනයි සාදු ...සාදු ...සාදු 🙏🙏🙏
හරිම ආසාවෙන් ඒ බණ ඇහුව .බොහොම 🙏 පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏සාදු සාදු සාදු
ස්වාමීනි ,ඔබ වහන්සේ පතන බෝදියකින් නිවනින් මේ සසරේ සැනසෙත්වා,,තෙරැවන් සරණයි ස්වාමීනී..
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට මෙපින් බලයෙන් උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ පතන නිවන ඉක්මනින් ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ දර්ම දේශනා තව තවත් අපිට අසන්නට ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 😊
හිත මොහොතකට වෙනස් උනේ
නැ😊හැබන ඇහැව්ව ඔබ වහන්සේට වගේම ලොකු ස්වා
මින් වහන්සේටත් පින්සිදු වේවා
සාධු` සාධු` සාධු` උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාධු` සාධු`
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .සාදු 🙏 සාදු 😂🙏🙏 සාදු 🙏 🙏🙏
බුදු සරණයි නිවන් මග පැදෙවා
ඉතා උතුම් දෙසනාවක් බුදුන් උපන් දෙසයෙන් වැඩ් ය ඔබවාහන්සෙට ධර්මාබොදය ලැබේවා පවුකාරයන් සසරින් මුදවාගන්න බුදුසරනයි
Budu hamuduruwo Indiyawe newei Lankawemai ipadima Buduweema piriniwanpama sidda wne.siyalu lokawasi siyalu sathwayo uthum u nirwana sampaththiyen suwapath wewa.
Eka nam mityawak.budunwahansege darmayema tiyenawa e dewal
Puju@@lasanthanandakumara8869
තව තවත් උතුම් ධර්මාවභෝදය පහල වේවා..!!!
තෙරුවන් සරණයී ...!!!
අපේ පිංන්වත් හාමුදුරුවනේ 💐🙏💐🙏💐🙏💐
සාදු සාදු සාදු 🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏චතුරාර්ය සත්‍යය අවබෝධයට මේ පිං උපකාර වේවා 🙏
නමෝ බුද්ධාය, ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු
හොඳ බණ කථාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
ස්වාමීන් වහන්ස ,බොහොම අගෙයි බණ ටික කිසිම අපහසුවකින් තොරව ස්‍ර්වනය කලා අපේ පිoවත් ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏
බුදුසරණයි අපේ පොඩිහාමුදුරැවනේ🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ
😊
සිතට හරිම සැනසිලි දායකයි ඔබ වහන්සේට නිදුන් නිරෝගි ජීවිතයක් ලැබේවා🙏🙏
සාධු සාධු සාධු . ඔබ වහන්සේ ට නීරෝ ගී සුව ලැබේවා.
හරීම සුන්දර ධර්ම දේශනාව
උතූම් ගෞරවනීය ස්වාමීන්ස සිංහල භාෂාවෙත් ධහම් දේශනාකලාට හරිම පැහැදිලි
සාදු🎉 සාදු 🎉සාදු🎉
🙏🙏🙏🙏 පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
හාමුදුරුවනේ ඒ උතුම් සිරිසද්ධර්මය රැකිල තියෙන්න මේ සිරි දේශයේ පමනයි.මග පලලාභී ආර්ය් මහා සංඝ රත්නය වැඩ ඉන්නෙත් මේසිරිදේශයේමයි.සුවපත් වෙත්වා. 🙏🙏🙏
ඔබ වහන්සේට ඉක්මනින්ම සසරින් එතෙර වීමට වාසනාව ලැබේවා .
ඔබ වහන්සේලාට දීර්ඝායුෂ වේවා . තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏
සාදු සාදු සාදු...පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාව හරිම මිහිරියි, පැහැදිලියි.මටත් මේ ආත්මයේදීම මහණ දම් පිරීමට වාසනාව උදා වේවා..ඔබ වහන්සේට නිවන් සුවය අත්වේවා.
Hisa mudu karaganna kalin hitha mudukaraganna purudupuhunu karanna...sahoo
අදහස හොඳයි ගිහි කාලෙ ජීවිතය ගතකරන කොට එන විවිධ දුෂ්කරතා ප්‍රශ්න හොඳට අවබෝධ කරගත්තොත් ලොකු ශක්තියකින් පැවැදි ජීවිතයට ආශිර්වාදයක් වෙයි පුතා තුණුරුවන් සරණින් යහපතක්ම වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු..සාදු..සාදු. !!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
ඉතාමත් කෙටි කාලයකින් ඔබ වහන්සේට නිර්වානබෝධය ලැබෙවා .....!
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි නිරොගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා
හරිම ලස්සනයි කනට හරිම මිහිරියි මම කතෝලික කෙනෙක් උනත් මේවගේ එවා අහන්න හරිම කැමතියි තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයත් නිසැකවම සංසාරේ ගොඩාක් පිං කරලා ඇති. 🎉🎉
ස්වාමින් වහන්සට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏
Garu pinwath swaminwahansete niduk nirogi suwaye labewa labewa 🙏Prarthana karana bodiyakin Amamaha Nirwanayama ath path wewa 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️♥️
අපේ හාමුදුරුවනේ බොහොම හොද දේසනාවක් තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤
ලස්සනට පිංවත් ස්වාමින් වහන්ස තේරුම් කරල පැහැදිලිව දේශනා කරනව🙏🙏🙏
පිංවත් ඉන්දියාවේ නිරෝධ ස්වාමීන්වහන්සේට මෙවන් සුන්දර දේශනා හෙළ බසින් දේශනා කරනට දිරි ලැබේවා.
තෙරුවන් සරණයි.
සාදු ,සාාදු,,සාාාදු 🙏
පින්වත් ස්වාමින් වහන්සේට darmaya අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි 🎉🎉🎉
ඔබ වහන්සේව පැහැදිලියි. හිත නිවාගෙන සතුටින් ජීවත් වෙන්න ඔබ වහන්සේ ට ගොඩක් පින් සිද්ද වෙනවා. අවසානයේ නිවන් අවබෝධ වේවා 🌹🌹🌹🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා....!!!
සාදු සාදු සාදු
සාධූ🌷සාධූ🌷සාධූ🌷
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷
බුද්ධපුත්රයෙකුගේ ධර්ම දේශනයක් මේ තරම් මිහිරි නම් , අප තථාගත බුදුරජාණන් වහන්සේ එදා කොහොමට ඉන්න ඇතිද .අනේ ඒ කාලේ අපි හිටියනම් . අද මෙහෙම සන්සාරේ සැරිසරන්නේ නෑනේ . මිහිරි දහමින් සිත් සුවපත් කරනා ඔබ වහන්සේ . උතුම් වු නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏🙏
වටිනා දහම් කරුණු ටිකක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta NIWANSAPA LABEEWA. 🙏🙏🙏 sadu sadu Sadu.
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා
පිංවත් ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට . ලොකු ස්වාමින්වහන්සේටද තව තවත් පිං වැඩේවා 🙏
ඉතාම වටිනා ධර්ම දේශනා වක් සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය හා දීර්ගායුෂද අපෙ මෙම නිර්මල බුදුදහම ගැන තවත් ධර්ම දේශනා කර ඔබ වහන්සේගෙ රටටත් බෙදා ගන්න 🙏🙏🙏💐💐💐
සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
පවින් පිරි ජීවිත සුවපත් වීමට ඔබ වහන්සේ දේශනා කළ ධර්මය හේතු වාසනා වේවා . පව්කාර ජීවිත වෙනස්ව සුවපත් වේවා . පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලබන්නට මේ පින හේතු වාසනා වේවා . දීර්ඝායු වේවා . තෙරැවන් සරණයි !!!🙏🙏🙏👏👏👏🌼🌺🌹
සාදු ..සාදු ..සාදු
පින්වත් .ස්වාමින් .වහන්සේට .........මගෙ ..නමස්කාරය ..වෙවා
සාදු ....සාදු ......සාදු .
හරිම වටිනා ධර්ම දේශනාවක් සම්පූර්ණ වීඩියෝව දෙන්න පුලුවන්නම්
ඔබ වහන්සේට චතුර් ආර්ය සත්‍ය අවබෝධ වේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට ඉක්මනින්ම ධර්මය අවබෝධ වේවා,🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිර්වාන අවබෝධය ලැබේවා .
සාදු සාදු සාදු ,බුදුසරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාර වේවා පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට !!!
🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!
🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා
සුපින්වත් වූ අතිපූජණීය ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! මාගේ වන්දනීය වූ ගෞරවණීය නමස්කාරය වේවා !!!
සාදු🙏🌼☸️🪔👌🙏
සාදු🙏🌼☸️🪔👌🙏
සාදූ🙏🌼☸️🪔👌🙏
ඒ උත්තම මහ සඟ රුවනට අපගේ ගෞරව හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට ..
🙏🙏🙏🙏.හරිම ලස්සනයි බණ කථාව අහන්න ආසයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස.
ගොඩක් සිත හැදුනා මේ බන දෙසනාව අසා.ගොඩක් පි0 ඔබ වහන්සේට
සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් සුවාමීන් වහන්සේට නමස්කාරය වෙිිවා
සියලු සත්වයෝම සුවපත් වේවා !
ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය බොහෝ දුර නොවේවා 👏👏👏👏👏👏👏