ටිරාන් අලස්ට ගාඩ් ඒකේ සත්‍ය කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 48

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 8 дней назад +12

    ඔබ හරි ටිරාන් ලග හිටපු Asp වහම මහඔය කදවුරට මාරකර ඇත
    ඔබ හරි ජය වෙවා

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 8 дней назад +11

    අනේ ඇපලනං වැඩක්ම නෑ ඔබතුමාට ජය වේවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 дней назад +9

    ඔවු ... මේ පිළිබඳව තොරතුරු එංගලන්තයේ වෙසෙන අජිත් ධර්ම පාල මහත්මයා නිවැරදිව ඉදිරිපත් කරනව.👍❤

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 8 дней назад +13

    ගොඩක් RUclips කාරයන් කරන්නෙ ගැහැණුන් ගේ රෙදි හොදන ඵක ඒත් මොන බධා ආවත් දූෂිතයන් එලිකරන එක නවත්වන්න එපා හමුදාව පොලිසිය අනිවාර්යයෙන්ම සුද්ද කරන්න ඔන මිනිස්සුන්ට රටට ආදරය කරන පොලිසියක් හමුදාවක් හදමු

  • @subatheja7574
    @subatheja7574 8 дней назад +12

    ඇපල් අපත චාටර් වෙලා වගේ...සාලිය වැඩ ටික හරියට කරන්න ...👌👌👌

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 8 дней назад +5

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @kelumsajeewa7425
    @kelumsajeewa7425 8 дней назад +12

    හොඳට හිටියේ ඇපල් වෙළෙන්දා නිරපරාදය රෙදි ගලවා ගන්නවා.තට්ටයා පච කෙළලා පී චන් . වෙලා ගියා

  • @ajperera2592
    @ajperera2592 8 дней назад +7

    ඇපල් කඩේටත් පණුවෝ ගැහුවා එහෙනම්😢😢

  • @nadeekageethanjalee8826
    @nadeekageethanjalee8826 8 дней назад +7

    Niyamai ඔබතුමා

  • @evergreenupali5661
    @evergreenupali5661 8 дней назад +9

    අවලංගු ඇමති කට්ටන්ට මොකටද පොලිස් ගාඩි?😂

  • @RMN512
    @RMN512 8 дней назад +7

    ටිරාන් ගෙ asp මාරු කරලා රනිල්ගෙ dig කොළඹට මාරු කරලා නියමයි😂 නියමෙටම කරයි

  • @vajirakariyawasam3512
    @vajirakariyawasam3512 8 дней назад +7

    ඇපල් විකුනන්නා නෝන්ඩි වගේ කඩේ ගිහිල්ලා

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 дней назад +2

    ටිරාන් මහත්තය වාසනාවන්ත පුත්ගලයෙක් . බලන්නකො යහපත් දෙයක් සමාජයට රටට කලහම ප්‍රතිඋපකාර ලැබෙනව . ඒකනෙ හොඳ ආරක්ෂාවකුත් දීල තියෙන්නෙ . මෙහෙම හිතෙන්නේ මට විතරයිද ?

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 8 дней назад +4

    මේ ඇපල් කඩේ නුවන් කියන you tube chennel එකයි ජංගි සුධත්තයි දෙන්නම එකයි නේ ද

  • @redstar5
    @redstar5 8 дней назад +6

    💯ඇපල්👎👎

  • @upendradesilva3495
    @upendradesilva3495 8 дней назад +1

    කතාව ඇත්තනම් හරිම ලැජ්ජයි Anura 🙈

    • @SaliyaT_sjs
      @SaliyaT_sjs  8 дней назад

      ඇත්තටම වරුණ නැති කලේ එයාව පාවිච්චි කල අය.. වරුණ හොද මිනිහෙක්

  • @Janka-c9f
    @Janka-c9f 8 дней назад +6

    අපි චන්දෙ දුන්නෙ අනුරට හැබයි තාම පාලනය කරන්නෙ අයිය. මොකද යකුනේ මන්ත්‍රී කමක් වත් නැතුව ඌට කොහොමද ආරක්ෂාවක් දෙන්නෙ අයිය නිසාද...

  • @priyasusanthasilva7995
    @priyasusanthasilva7995 3 часа назад

    ආදරෙයි මහත්තය

  • @starlitnews
    @starlitnews 7 дней назад

    My personal view is that the STF should be dissolved. There is no necessity to have a paramilitary force within the Police Department

  • @sanjayafernando2668
    @sanjayafernando2668 6 дней назад

    Jaya wewa❤

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 8 дней назад +4

    ඇපල් නුවන් චොරවෙිලා නෙද

    • @SaliyaT_sjs
      @SaliyaT_sjs  8 дней назад

      ඌ පිස්සෙක්

  • @maheshperera3803
    @maheshperera3803 7 дней назад

    නියමයි bro.

  • @ChamerChamer-ol6jo
    @ChamerChamer-ol6jo 7 дней назад

    අදරේයි ගොඩක්

  • @nisantharajanganaya
    @nisantharajanganaya 8 дней назад +1

    Mahaththayo hariyatama wede karagena yanna baya wenna apa apita one warada waeadak widiyata dakina minissu nitharama wiwechanaya karanna obata jaya wewa

  • @pererafrank6470
    @pererafrank6470 23 часа назад

    Salita Mahathmaya ,මං obathumagen දෙයක් ඉල්ලා සිටිනවා..කරුණාකර ලා ඔබ දන්න වා නම් පැහැදිලි කිරීමක් කරන්න... 1) පසුගිය සතියක,mahara බන්ධනාගාරය ඇතුලේ වෙඩි තැබීම සිදු උනා ලු...2) දින කිහිපයකට කලින් අනුරාධපුර පළාතේ 4 ක් ව STF ඒකෙන් මරල තිබුණා ලු..3) මීට කලකට ඉහත දකුණු පළාතේ Balapitiya පැත්තේ STF ඒකෙන් මරපු පුද්ගලයා ඇතුළු..
    ඉහතින් සදහන් කල නඩු 3 ම නීතිපති විසින් අද දින දි ඉල්ලා askaragenalu අනුර කුමාර ලාගේ අනුදැනුම ඇතුව...deviyane එහෙම වෙන්නේ කොහොමද ?
    ටිරාන් අලස් විසින් අනුර කුමාර ව Black mail කරගෙන...ටිරාන් අල්ලස් ගෙ බලපෑම තියෙන වා කියලා හේතු වශයෙන් hehenawa😢😢😢..මේ සිද්ධීන් 3 නේ හරි wistharayak සාක්ෂි සාදක සහිතව කියලා දෙන්න හැකි නම් ස්තූති වන්ත වෙනවා 😢😢😮😮

  • @mithunudara5823
    @mithunudara5823 8 дней назад +2

    🎉🎉🎉🎉❤

  • @ajjj772
    @ajjj772 8 дней назад

    Thanks

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 8 дней назад

    Sudaa youtube na kiwa paththata saport

  • @RuwiniWijerathna
    @RuwiniWijerathna 2 дня назад +1

    Apple kade nuvan kiyanne kisi danumak naha kenek.katata enavata koyavana kaivaru karayek.malimavata redi nathiva kadeyanava.habai me karanne malimavata hodak nemei.ekavat therumk na nuvanlata hena gon

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 8 дней назад

    👍👍👍👍👍👍👍👍👍😮

  • @nimalkantha3544
    @nimalkantha3544 7 дней назад

    ❤❤❤❤❤

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 7 дней назад

    RAGA ADARMIKA VEEMA THAMAI SWABAWA YA DADE DADUWAMAK DUNNE SIYALU RATAMA ANATHA KALA DESTREKKA 21 ANATHA KALA

  • @PMRanasinghe
    @PMRanasinghe 8 дней назад +2

    Meke pacha halana ewun ekka obathuma grade

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 8 дней назад

    Pissu anurala ta deel karaya ta dusithayanta raki na newey munta nithiya kryathmaka karanna war thama a rajayata barai balaya dunna janya

  • @amazingfernando2440
    @amazingfernando2440 8 дней назад

    THANK YOU FOR EXPOSING TIRAN HUKANALAS
    LTTE PAIYA SUPPU
    KARANNA

  • @MahindaGunawardhana-f5z
    @MahindaGunawardhana-f5z 7 дней назад

    Mokhga..arei.kamnnah.janhthwa.rawthnm..unwakaplmdamnh.muntamei.rathpawh.danh.namh.keyna.sudat.rath.phnagane

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 8 дней назад

    Pissu anurala ta deel karaya ta dusithayanta raki na newey munta nithiya kryathmaka karanna war thama a rajayata barai balaya dunna janya

    • @ratnayakemp762
      @ratnayakemp762 2 дня назад

      If NPP government is still giving secuty to Alles they are also like the previous regimeif they do not correct their mistakes after 5 years will see