මුල්කිරිගල ප්‍රසිද්ධ චිත්‍රය හොරකම් කළේ කවුද ?

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 982

  • @PunsithaSenal-v4z
    @PunsithaSenal-v4z 2 месяца назад +153

    එහෙම හාමුදුරුවෝ හිටියා ඉස්සර දැන් වාසියට ඉන්න අය ඉන්නේ හොදම උදාහරණයක් මේ

  • @w.bandara6128
    @w.bandara6128 2 месяца назад +180

    මේ මිනිහට මේ වගේ අයිතිහාසික මිහින්තලේ විහාරය බාර දිය යුතු නෑ

    • @prancisjayasinghe8068
      @prancisjayasinghe8068 2 месяца назад +5

      මුන්ට කවුද යකෝ මෙි ආචාර්ය පටිටමි දෙන්නේ ??

    • @SusanthakelumKelum
      @SusanthakelumKelum 2 месяца назад +5

      Mun thiyan inne Desapalana wasiyata

    • @dishangaming9989
      @dishangaming9989 2 месяца назад +1

      yes

    • @RoshanMalinda-jn3jb
      @RoshanMalinda-jn3jb 2 месяца назад

      Aneda kiyanna me waddin kiyak hora kala adda 😂

    • @samanthilak9180
      @samanthilak9180 2 месяца назад +4

      අනිවාර්යයෙන්ම එලවන්න ඕනෙ මොකද දේශපාලනයෙන් තොර කෙනෙක් ඕනෙ මිහින්තලේට

  • @koekloeren3797
    @koekloeren3797 2 месяца назад +146

    එහාට මෙහාට පනින දුශිත හොර හැත්ත පන්නන ජනාධිපතිවරණය ජය තඹුත්තේගම අනුරට ❤

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 2 месяца назад +162

    මුර දේවතාවා සජිය රජකරල ඉතුරු නිදාන් ටිකත් ගන්න වගේ සැරසෙන්නේ 😢😢😢

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 месяца назад +6

      අම්මට ව්ශ්‍රාම වැටුපත් අහිමිවෙනවා පොට්ටනියන්ට කියක් හරි දීලා බලය ගන්න හදන පුතානෝ

    • @ChandraSekara-d7q
      @ChandraSekara-d7q 2 месяца назад +3

      ඕක එලවන්න ඕනෑ....ගලේ මුදලාලි හිටපං...අබසරනංට වෙනදේ තමයි හිම්....

    • @indranichandra7458
      @indranichandra7458 2 месяца назад +1

      සිවුර දාගෙන කියන මුසාවාද.

  • @chanduworld6644
    @chanduworld6644 2 месяца назад +78

    මිහින්තලේ නායක හාමුදුරුවෝ කව්ද කියලා අපි හොදටම දන්නවා.. තනිකරම ව්‍යාපාරිකයෙක්.

    • @KumaraWickramasinghe-u8i
      @KumaraWickramasinghe-u8i Месяц назад

      Ane Horaganayo.

    • @IndikaJayarathna-gb1lz
      @IndikaJayarathna-gb1lz 24 дня назад

      හාමුදුරුවන්ට අපහාස කරන්න තෝ මොන බල්ලෙක්ද . තිරිසන.

  • @ChamindaKumara-r9k
    @ChamindaKumara-r9k 2 месяца назад +183

    බුදුරජාණන් වහන්සේ සිටියනම් කනපැලෙන්න ගහනව මිහින්තලෙ ,..........ගවයට

    • @koekloeren3797
      @koekloeren3797 2 месяца назад +4

      100%

    • @tribelife7650
      @tribelife7650 2 месяца назад +2

      Baduhamuduruwann palla muwa panapitinn Rahath karanawa Thanagattaya kaamawahannse

    • @malanialwis6080
      @malanialwis6080 2 месяца назад +8

      මු බුදුහාමුදුරැවන්ගේ එකෙක් නෙවෙයි නේ මු කොහේද යන දඩාවත බල්ලෙක්

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 2 месяца назад +1

      Gawthama budhun wahanse
      Pahala wune lankawe baudhdhayanta
      Pamanada? Gawthama budhun pahala wune mulu minis
      Sanhathiyatama

    • @erandimadumali3957
      @erandimadumali3957 2 месяца назад

      Yako bauda bikshuwa kiyannae uba wage harekuta newi aduma gannae sowan wath wenna ona. Danae kala stage naginna newi banak bawanawak karala aduma taramae sowan weyalla

  • @kbt3831
    @kbt3831 2 месяца назад +94

    පිනට කාල කාලා රෝස පාටට ආතල් එකේ ඉන්නවා කසාදෙකුත් බැඳලා ඇති

    • @EWINKaralliydda
      @EWINKaralliydda 2 месяца назад +4

      හොර ganuth ඉන්නවා මෙ ganayata....මිනිස්සු කියන්නේ මිහින්තලේ

    • @kbt3831
      @kbt3831 2 месяца назад

      @jayaniweerawardana7581 jayani

    • @mdsaffry4764
      @mdsaffry4764 2 месяца назад

      ​@@EWINKaralliyddaou ou apit mihintale api dannawa 😂😂😂

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 месяца назад +82

    ඔබ වහන්සේ පන්සල් වලට ගිහින් බලන්න පන්සල් වල නිදන් වලට වග කිව්වෙ කව්ද කියල.එවිට තේරේවි ඔය අංගසම්පූර්ණ බවේ තරම....

  • @Piyal-ij7rn
    @Piyal-ij7rn 2 месяца назад +51

    මෙි ගවයගෙන් මිහින්තලේ බෙිරාගත යුතුයි

  • @sandyakanthi5708
    @sandyakanthi5708 2 месяца назад +99

    මොකා මොනදේවල් කීවත් මේ සැරේ මාලිමාව දිනවනවාමයි ත්‍රස්තවාදීන් කවුද කියල මිනිස්සු දන්නව.මාලිමාවට ජයවේවා ❤❤

  • @koekloeren3797
    @koekloeren3797 2 месяца назад +104

    අමු ගවය ,,, පිං බත් ගිලින ගවය ,,,

    • @malanialwis6080
      @malanialwis6080 2 месяца назад +6

      ඔක ගවය නෙවෙයි වලත්තයෙක්

    • @amvlogsub2485
      @amvlogsub2485 2 месяца назад

      පිං බත් ගිලින්නෙ තොගෙ හාමු කයියනායක නෙ. 😂

    • @DhanushkaKumara-m5u
      @DhanushkaKumara-m5u 2 месяца назад

      Ana pakayo toga maha akana pin ගවයා

    • @samarasigha-w2j
      @samarasigha-w2j 9 дней назад

      😊

  • @julieoteng4527
    @julieoteng4527 2 месяца назад +35

    කවුරු කොහොම කිව්වත් අනුරට මුලු රටම ...මාලිමාවට කෝටියයි ..❤❤❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 месяца назад +32

    ❤❤❤❤❤❤❤❤❤❤❤ එකෙන්ම අනිවාර්යයෙන් නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalisamankumara9223
    @upalisamankumara9223 2 месяца назад +60

    මිහින්තලේ පූදබිම හමූදුරැවන්ගෙ දෙපලක් ද මිහින්තලේ ලොක් උරුමයක් හොදින් මතක තබා ගන්න හාමුදුරුවෝනෙ

  • @senvirathana6514
    @senvirathana6514 2 месяца назад +55

    V8එකට රට පාවාදෙන ගනයා

    • @indranichandra7458
      @indranichandra7458 2 месяца назад

      දැන් බලාගෙනඉන්න කවුදරට කරන්නේකියලා ආමුද්රුවොබොරු කියන්ට එපාමිනාසු ඔක්කොම බනින්නෙමිහින්තලෙ ඔයනමටදන්නවද

  • @PriyaRasadare
    @PriyaRasadare 2 месяца назад +11

    Anura we respect you because you are so honest.you are so great. Thank you so much.

  • @PunsithaSenal-v4z
    @PunsithaSenal-v4z 2 месяца назад +51

    බුදුදහම විකුනන් කන පැවදි අය..

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 2 месяца назад +59

    මේ හාමුදුරුවෝ නම් මුර දේවතාවා නොවෙයි හොර සල්ලාල හොර මුගටියෙක් දේවදත්ත නිකායේ එකෙක් අපේ හාමුදුරුවෝ කියලා කතා කරන එක නැති කරගන්න එපා

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 2 месяца назад

      දේවදත්ත තෙරණුවෝ මෙයාට සමාන කරන්න එපා, උන් වහන්සේ කල වරද නම් පැවිදි අයට බුදු පියාණන් අනුමත නොකල විනය නීති කිහිපයක් අනුමත කිරීමට උත්සාහ කිරීමයි

  • @travelguide8485
    @travelguide8485 2 месяца назад +46

    පින් බතා....

  • @BinukaPabasara-l2n
    @BinukaPabasara-l2n 2 месяца назад +36

    මිහින්තලේ මේ පොලිස් කාන්තාවට කරපු දේත් කිව්වනම් තමා අගනේ

  • @veenada
    @veenada 2 месяца назад +39

    පුතානොගෙ මොලේ වර්ධනය වෙලා නෑ.

  • @ajithherath2735
    @ajithherath2735 2 месяца назад +17

    මරු මුර දේවතා වාආ

  • @IshanJayawardana
    @IshanJayawardana 2 месяца назад +46

    පොලිස් කාන්තාවක් ඕනද.මිහින්තලා සංගයට

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 месяца назад

      ඒ මොකද ඒ 🙄🙄

    • @A.m.lPathmasri
      @A.m.lPathmasri 2 месяца назад

      ඔකා ගෙන ඔහොම කතාවක් බෙලුව මාත්

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 месяца назад +9

    මිහින්තලේ හාමුදුරුවෝ V8 ඒකට හිත ගිහිල්ලා ආසයි

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 2 месяца назад +29

    අපි ඔයාට වදින්නේ නැත ඔය උතුම්ම චීවරය ගලවන්න

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 2 месяца назад +35

    මේ හාමුදුරුවෝ බොරු විදිනවා .අහෝ මේ හිම් නොදුටු මොක් පුර .

  • @priyankashrimathi432
    @priyankashrimathi432 2 месяца назад +11

    අපේ අනාගත ජනපති අන්‍රකුමර මහත්මා පමණ මාලිමාව ක්කයම වේවා

  • @malanialwis6080
    @malanialwis6080 2 месяца назад +19

    මිහින්තලය සංඝ අධිකරණ යට නෙියන්ම ඕන බොරැම නේ කියන්නෙ

  • @damayanthiperera726
    @damayanthiperera726 2 месяца назад +21

    ඒ රජවරු රටට ඉතුරුකරලා ගිය නිදන් ටික කඩලා උන් පොසත් උනෙ සජිත් එකේ නයකය

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 месяца назад +10

    මාලිමාව දිනවමු අනුර කුමාර ජනාධිපති කරමු ජාතික ජනබලවේගය දිනවමු

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 месяца назад +29

    දෙනවා අපි මුට දෙන් නැහැ මුට බැහැ තාත්තාගෙ පුතා

    • @gaminirathnayaka5832
      @gaminirathnayaka5832 2 месяца назад

      anurakumara api dannawa oya gahanna hadana match eka mokadda keyala ********

    • @gaminirathnayaka5832
      @gaminirathnayaka5832 2 месяца назад

      oyalata puluwanda me beleyana 100 wade nayak thiyenawa oya keyana suranganakatha walen apita therenawa nawatha me rata gena yannay besanayakata aniwarayenma janathawata nawatha puluwan polen booth wala enna keyapallako janathawata dena shana monawada ko kauruth kewada pettrol gas anikuth danata welada polay bettarayak 50 . kerepite mila 1050 sahal k 200 ko nubala ekekwath kewe naha mewa adukarana bawa oyalage prathipatte prakasanaye nam pitu 260ganakdo thiyenawa apita therennay naha oyala keyana dewal ada keyana eka namay heta keyanna mewa bayla puluwannam keyapalla nubalage anduwak awoth pettrol 117 denawada sahal gaa 1050 denawada anikuth parebojana bandawala mila me ganay keyala eka jana raleyakawath jvp keyala naha puluwannam keyapalla janathawata dena mila keyada keyala kauruthkeyannay api awoth sahana denawa keyala wetharai******-

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 2 месяца назад +15

    බුදුන්ගෙ පපුව පලල නිදන් ගත්ත එකා පස්සෙ යනව.

  • @Jayakodyjayakody-rq1lg
    @Jayakodyjayakody-rq1lg 2 месяца назад +12

    හාමුදරැවන්ට මොනවහරි දුන්නම ඒපැත්තට කතාකරනව.අපිට අන්දන්නබෑ.මාලිමාවට ජයවේවා.

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 2 месяца назад +19

    බඩගෝස්තරය වෙනුවෙන් දේශපාලකයින් ඉදිරියේ බොරු කීම හොඳයි...ද ? හාමුදුරුවනේ,

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 2 месяца назад +11

    අතෙ ලොකු වට කහ නුල් පිරිත් නුල් ලොකුවට බදින ඉතාමත්ම. ආදරෙන් බොහොම ලැදි යායෙන් පණ දෙන්නට එන ඔනැම කෙනෙකුගේ න් ඉතාමත් පරිස්සම් වන්න ඉතාම භයානක ම පුද්ගලයා ඔහු බව මතක තියා ගන්න අපිට වැරදූනෙ එවා ගැන නොසිතා කතිරය ගැසිම නිසයි මෙම දිනවල වැඩි යෙන් අතෙ නුල් බැද ඇත්තේ කවුරුන් ද ක්‍රිය හොදින් නිරීක්ෂණය කරන්න බාහිරින් නොව. අධ්‍යාත්මික නායකයා. මට පුලුවන් කියන අය නොව මුලු රටක් එකතු වි එකට පොර බැද මෙරට ලොකයෙ පොහොසත් රටක් කරමු කියන නායකත්වය තොරා ගන්න බාහිරින් නොව අභ්‍යන්තර යෙන් හැගිම් දැනිම් තියෙන කණ්ඩායම ක් තොරා ගැනිම අපගේ යුතුකම හා වගකීම වන්නේ ය ඔබගෙ වටිනා ජන්දය මෙම අවස්ථාව වෙ බොරු රැවටීම් වලට මුලා නොවී ජන්දය භාවිතා කරන්න කිසිම පක්ෂයකට ගැති වෙන්න එපා සුලූ සුලූ ලබ ප්‍රයෝජනයට මුලා නොවන්න ඔබව රැවටිමට බොහෝ පිරිසක් චටු බස් දොඩමින් ඔබගේ නිවසට හො මාධ්‍ය හරහා ඔබව රැවටීමට උත්සාහ කරමින් සිටි ඉතාමත් කල්පනාකාරී දහස් වාරයක් හිතන්න මගෙ දෙමව්පියන්ගෙ කාලයේ ත් මගෙ කාලයේ ත් ලංකා ව ලොකයේ දියුණු වෙමින් පවතින රටක්. 3 ලොකයේ. රටක් මගෙ දරුවන් ගේ කාලයෙහි බංකොලොත් රටක් මෙම පාලකයන් ඇතිකරන ලද විනාශ ය සුලුපටු නැති බව වටහා ගන්න අපෙ අසරණ කම පාලකයන් ඒක අවූදයක් කරගෙන අපිට මොනවා පොඩි දෙයක් දිලා අපි ව සතූටට පත්කර ඒ අය විසාල ලෙසට ධනයෙන් බලයෙන් පොහොසත් වෙලා අපගේ සියලුම බලාපොරොත්තු අතුගාමින් ඒ අය සහා පරම්පරාව ඉහලට ගියා. අපෙ ලමයි කන්න නැ හරි අධ්‍යාපනයක් නැ ධාරිතාව
    යෙන් පෙළෙමින් ඉන්නෙ ජනතාව දූප්පත් වෙන තරමට අධ්‍යාපනය නොකරන තරමට පෙර හිටපු සියලුම පලකයො කැමති යි තව තවත් සුරා ගෑනිමට එම නිසා බුද්ධිමත් ව අපි මෙවර ජන්දය භාවිතා කරමු සමහර පුජ්‍ය පක්ෂ වල ඉතාම සුළු ම සුලු පිරිසක් මෙ අවස්ථාවේ අර රට විනාශ කරපූ අය සමඟ වෙදිකා වල නැගලා ඔබගේ වටිනා ජන්දය මංකොල්ල කැමයට බොරු විදිමින් සිටී බොහෝම කාල්පනා වන්න ඒ අයට ලැබෙන වරප්‍රසාද ය නිසා එහෙම කෑගහන්නෙ මැත 7:00 ඉතිහාසය. ගත් කල ජාතිවාදී අගාම්වාද වචන දෘලා ජනතාව රවටමින් කර මුලාව බලන්න හොදින් හිතා දහස් වාරයක් හිතන්න අවුරුදු පහකට ජන්දය දෙන්නේ තමන් ට හැගෙන හොරකම් වාංචා දුෂණ නැති. නියම නියම නායකත්වය ජන්දය දෙන්න මම නම් දන්නේ එකම පක්ෂය නායකත්වය එකයි ඉන්නෙ උසාවි වල නඩු ජඩවැඩ හොරකම දුෂණ න නැති පකෂය ඔයාලා සොයා හිතලා දෙන්න

  • @quintusfernando7396
    @quintusfernando7396 2 месяца назад +2

    Thank you Nayaka Hamuduruwone***
    For telling us about JVP ****

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 месяца назад +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌅⚔️☸️⚔️🌅
    බුදුසරණයි ..! 🙏🌹🌈❤️🤴💎🤴💎🤴💎🤴🧭🌁💥🌆🧭🌁💥🌆🧭🌁💥🌆🧭🌁💥🌆

  • @LayanalSilva-dc2rq
    @LayanalSilva-dc2rq 2 месяца назад +7

    Oya niyama gal adhek

  • @veenada
    @veenada 2 месяца назад +18

    අාණ්ඩුක්‍රම විවස්තාවේ 9 වන වගන්තිය සං ශෝධනය කරන්න ජනමත විචාරණයක් ඔ්නැ යකෝ.එ්කවත් දන්නැති හාමුදුරුවරු

  • @samankalubandara7333
    @samankalubandara7333 2 месяца назад +4

    Excellent AKD, I salute you and you will be next president in the country by the evening of 21st September

  • @damai4603
    @damai4603 2 месяца назад +1

    ජයවෙවා ජයවෙවා ජයවෙවා තව දවස් 3 අනුර අපෙ රටෙ අනාගතය ඔබට බාරයි තෙරැවන් සරනයි 🙏💐❤️

  • @nirupikawijesinghe340
    @nirupikawijesinghe340 2 месяца назад +21

    මේ ඝණයා මට පෙන්නන්න බෑ... සක්කිලි කටක් තියෙන්නේ...

  • @maleerathnayake6788
    @maleerathnayake6788 2 месяца назад +3

    👍අනුර ඔබ ජයවේවා

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 месяца назад +10

    මාලිමාවට ජය වේවා

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 Месяц назад

    නියම කතාවමාලිමාවය ටජයවෙිව⁣ෙ❤🙏ු🙏🙏

  • @senavirathnabandara1512
    @senavirathnabandara1512 2 месяца назад +9

    වන්දනීය පූජනීය වූ ඔබ වහන්සේ ගැනදුකයි....!

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 месяца назад

    ජයවෙිවා ජයවෙිවා ❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏

  • @jagathwickramasinghe3610
    @jagathwickramasinghe3610 2 месяца назад +3

    නියත ජනාධිපති අනිවාර්යයෙන් -Anura Kumara Disanayake .ජය නියතයකි
    හොර hattha paradai...Paradai
    NPP ජයවේවා Malimawata ජයවේවා

  • @englishforlife1610
    @englishforlife1610 2 месяца назад +2

    අවස්ථාවාදී ⁣ද්‍රෝහී භික්ෂු වේෂයක්. අපේ ගමවල හාමුදුරුවන්ටත් ලැජ්ජා කරනවා.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 месяца назад +10

    ආර්‍යාව ගේ මූණ.....
    හීනමානෙන් පෙලෙන රදල රදවියක් සහ නූගත් රදවෙක් රජ කරන්න ....ලයිට් බිල හිලව්කරන හාන්දුරු වෙක්....
    නැන්දම්මා පත්තිරිප්පුවටත් ලේලි මිහින්තලේ ටත්....😂😂😂
    ආයේ මහණ වෙයන්... සාදු......පව් බුදුන් ....

  • @HewawasamSanka
    @HewawasamSanka 2 месяца назад +10

    මිහින්තලේ හරක් හොරා දන්නැැ පුතානෝ පත්වුනාට පස්සේ කෙලින්ම බදුර්දින්ට, රාවුෆ්ලට විල්පත්තුව, නැගෙනහිර ලියල දෙනව ක්යල

  • @Ranpriya1976
    @Ranpriya1976 2 месяца назад +6

    මුර දේවතාවන් හිටියට මිහින්තලේ හොරදේවතාවෙක්නේ

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 2 месяца назад

    Niyamai anura sahodaraya obata saktiya dairiya labewa malimawata jayaweva ❤❤❤❤❤❤❤❤❤

  • @PasinduAkmal
    @PasinduAkmal 2 месяца назад +6

    මිහින්තලාවයි පච වරැසාවයි

  • @NishanthaJayasinghe-d7w
    @NishanthaJayasinghe-d7w 2 месяца назад +1

    පින් .බතා

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 2 месяца назад +3

    මිහින්තලෙ ගියාට ආයි කවදාවත් පින් කැටේකට එක රැපියලක් දාන්නෙ නෑ.නැති බැරි මිනිහෙකුට කීයක් හරි දෙනව

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 2 месяца назад +1

    Malimawata jaya❤❤❤❤❤❤❤❤❤❤come ooooon anura❤❤❤❤

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 2 месяца назад +7

    මොනවා කියන්නද පවූ පිරෙනවා සිවූරට ගරැ කරනවා ඇදන් ඉන්න මනූස්සයා ට

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 месяца назад +2

    මට නම් මිහින්තලේ ගැන හරිම දුකක් ඇතිවෙන්නේ කරන්න දෙයක් නැත මෙදාපාර සමස්ත ශ්‍රී ලංකාවා සිත් ජනතාවම මාලිමාවට ඡන්දය දෙමි මාලිමාවට ජය කෝටියක්❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 месяца назад +6

    කුණු එකතුවෙන්නේ තවත් කුණු ගොඩකමකටම තමා ඉතිං

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 2 месяца назад +3

    වාසියට විදුලි බිලට නැවෙන මිහින්තලේ.

  • @kushannadhula1136
    @kushannadhula1136 2 месяца назад +3

    මිහින්තලේට 21 අපි උත්තර දෙන්නම් කො එතකල් ඉවසමු

  • @ChamindaBandara-xq7wm
    @ChamindaBandara-xq7wm 2 месяца назад

    ජයවෙවා ජයවෙවා අපි එකෙන්ම දෙනවා

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 2 месяца назад +3

    මිහිඳු හමුදුරැවෝ බෞද්ධාගම පැතිරවු භුමියේ වසලයෙක් පුජා භුමිය පලනය කිරිම සුදුසුද ?

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 2 месяца назад

    Jayawewa malimawata yaya niyataiii ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @middeniyewimalarathana3617
    @middeniyewimalarathana3617 2 месяца назад +5

    අනාගාමී නොවී කොහොමද රහත් වන්නේ....

  • @nalindesilva4736
    @nalindesilva4736 2 месяца назад +1

    Buddhism is a great philosophy.....could not preserve or destroy by just including into the Constitution, which is changing and Buddhism stand-tall....

  • @vijekumara952
    @vijekumara952 2 месяца назад +5

    ගමේ මිනිස්සුන් දෙන දානයක් කාලා ඉදපිය පව් නොදී

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 месяца назад

    Theruwan saranai Jayawewa samata

  • @chandrasiriranasingha4550
    @chandrasiriranasingha4550 2 месяца назад +13

    දේවදත්තය කට වහපන්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 месяца назад +1

    අනේ මිහින්තලේ දැන් ඔය කතා පරණ වැඩියි. දැන් ජයගෙන ඉවරයි කොහොමත් මෙදා පාර මාලි මාව දිනන එක කාටවත් නවත්තන්න බෑ බෑ. මාලි මාවත ජය කෝටියක්❤❤

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 месяца назад +7

    පිනට දෙන දෙවල් කෙලලා ස්මුරුතාවට ඇවිත් ගැණු පස්සෙ පන්නන මෙ මල පෙරෙතයාට නඩු ඇසිය යුතුයි.

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 4 дня назад

    අනුර මහාත්තයො ඔබට ජෙසූ පිහිටයි ❤❤❤❤

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 2 месяца назад +4

    මේ හාමුදුරු නමක් නෙවෙඉ මිහිදු හිමියන් ටත් නිගරු කරන පුද්ගලයෙක්

  • @SukySuky-l4o
    @SukySuky-l4o Месяц назад

    පින් බතා

  • @chinthaindrani2988
    @chinthaindrani2988 2 месяца назад +4

    මාලිමාව පමණයි සත්‍යය කියන්නේ.

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 2 месяца назад

    Great great ANURA great great ANURA great great ANURA

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 2 месяца назад +3

    අනේ..ද මුර දේවතාවා ගැන කතා කරන මෙයා මිහින්‍තලේ මුරට ඉදපු පොලිස් කාන්තාව තමුන්ගේ ඇදට ආරාධනා කලේ එයාගේ මුරටද දන්නෑ...නානසාර අංක 2.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 месяца назад +1

    තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් වැදු මව වුනත් පාවා දෙන්න හැකි ජීවිත.......

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 2 месяца назад +3

    නම් ගම් කියලාම ඇරල දානවා.. බොරු නම් නඩු දාපල්ලා.....
    NPP ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChandraNamali
    @ChandraNamali 2 месяца назад

    සත්‍ය ඡය ගනී... දැහැමින්,සෙමින්යමු. ❤

  • @janakakumara8289
    @janakakumara8289 2 месяца назад +3

    මුං තමයි මේ ඉතුම් බුද්ද ශාසනය විනාශ කරන්නේ..

  • @nimalbandara2759
    @nimalbandara2759 2 месяца назад +1

    යහපත් ගුනගරුක ශීලවන්ත හාමුදුරුවන් වහන්සේලා ඉන්නෙ අනුර සමගයි.අනිත් අය අසංවේදී අසත්පුරුශ අවස්ථාවාදී චීවරධාරීන් බව කිවයුතුයි.ඒනිසා රටේත් ජනතාවගේත් සුබ සිද්ධිය උදෙසා මාලිමාව ජයග්‍රහණය කලයුතුයි.

  • @pathmakumara2591
    @pathmakumara2591 2 месяца назад +3

    මේ සිවුරු හොරා තමයි මාස කිහිපයකට කලින් කිව්වෙ ගම්වාසීන්ට ජන්ද කාඩ්පත ඉරලා දාන්න ,ඔය 225 ම හොරු කියලා.

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 2 месяца назад +1

    මේවගෙ සිවුර දාගෙන ඉන්න හාමුදුරුවෝ ඉන්න පන්සලකටවත් යන්න නරකයි ඒ පන්සල් වලට නොගියට අපට බුදු දහම අදහන්න පුළුවන් හොද හාමුදුරුවරු ඉන්නවා අපට

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 2 месяца назад +3

    නිදන් හොරකම ආරම්බ කලේ සජිත් අලි අල්ලීම ආරම්බ කලේ සජි එහෙම නයකයෝ රට කරෛද

  • @knowdgeispower4949
    @knowdgeispower4949 2 месяца назад +13

    රට ජාතිය ගැන හිතන්න නම් රු ලක්ෂ 35 ක් වත් අවශ්‍ය වෙනවද හාමුදුරු වනේ

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 2 месяца назад

    ❤❤❤ බුදුන් වහන්සේ හිටියා නම් මේ වගේ භික්ෂූන්ට කුමක් කරයිද මෙහෙමත් පෙරේත කමක් කැදර කමක් ඇති විය හැකිද?❤❤❤

  • @liri5772
    @liri5772 2 месяца назад +3

    සජිත්ගෙ තාත්ත ජනාධිපතිනේද? ත්‍රස්තවාදීන්ට ආයුධ දුන්නෙ අපේ හමුදාවට ගහන්න මිහින්තලේ ඒව අමතක කරලද මේ බයිල ගහන්නෙ

  • @govigedaragalgamuwa
    @govigedaragalgamuwa 2 месяца назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වසර ගණනාවක් ඔය පුතා නොට කඩෙ යන බව ජනතාව දෑක්ක ඔබ වහන්සේ ට කරන්න ප්‍රාර්ථනාව ක් නැති එක ගැන කනගාටු වෙමි ජයග්‍රහණය තඹුත්තේගම රංබණ්ඩා ගෙ පුතා ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි අනුර කුමාර දිසානායක පුතා ට

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 месяца назад +4

    ඊතලය චැනල් එකේ තියෙනවා මෙි හැමුදුරුවන්ගෙ කෙරුවාව තියෙනවා.ඒක බලන්න පැහැදිලි වෙයි මෙි හාමුදුරුවන් ගෙ සැබැ තත්වය වැටහෙයි

  • @mmanimaniraj
    @mmanimaniraj 2 месяца назад

    திரு அநுரவின் விளக்கம் அருமை❤❤

  • @ruwanwijesinghe3623
    @ruwanwijesinghe3623 2 месяца назад +3

    මිහින්තලේ ඔයිට වඩා හොදයි
    ඔය අපගේ ශාන්ති නායක තතාගතයන්ගේ ච්වරය ගලවලා සජිත් එක්ක දේශපාලනය කරහං

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 2 месяца назад +1

    ඇත්තෙන්ම රනිල් මහත්තයා දැන ගත්තා මු මුදලාල කෙනෙක් කියලා

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 месяца назад +4

    මේ අයියා...ට හොඳ ටෝම.පිස්සු , රට කියන්නේ සංගයෝ විතරක් නෙමේ, අයි අයි.
    යෝ, 😂

  • @leelanandachandrasiri
    @leelanandachandrasiri Месяц назад

    Jayawewa ape sahodarya jayawewa

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 месяца назад +3

    සිවුර දාගෙන හිගා කන බල්ලා... සල්ලි නම් ගූත් කන එකෙක්... මිහින්තලේ ගනයා

  • @Shenal-z3b
    @Shenal-z3b Месяц назад

    ඔබ තුමාගේ කතා අහන මම..කැමති ජනදිපති තුමාට❤❤❤❤❤

  • @BandaraKumarasinher
    @BandaraKumarasinher 2 месяца назад +6

    V8එකකටකහිනමිහින්තලේපුකහපාගනින්ඕයිටවඩාහෙදයි

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 2 месяца назад

    niyami niyami