Most venerable thero, we appreciate all the effort you take to enlighten the lay people.I learned a lot from all the sermons I listened so far. All of them are very simple , easy to understand & very practical. May you be liberated at the end of this life!🙏🙏🙏🙏🙏
පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ,💐🙏
නිදුක් වෙත්වා!
නිරෝගී වෙත්වා!!
සුවපත් වෙත්වා!!!
තෙරැවන් සරණයි!☸️🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් සැහැල්ලු සතුටක් ලැබුවෙමි. එම දේශනාවෙන් කළ උපදෙස් පිළිපදිමින් සහ පුහුණු කිරීමෙන් ස්ථාවර සතුටක් ලබාගැනීමට වෑයම් කරමි. තව තවත් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමෙන් පුරවැසි සමාජයට යහපත සැලසීමට ඔබ වහන්සේට නිරෝගි සුවයෙන් ධෛර්යය ශක්තිය ලැබේවා !
තෙරුවන් සරණයි !
පූජනීය ස්වාමින් වහන්ස දැවෙන මානසික ප්‍රශ්න වලට විසඳුම් දෙමින් ඔබ වහන්සේ පවත්වන ධර්ම දේශනා සියල්ලම අගය කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.
ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් සිදු වෙවා දේශකයන් වහන්සේ ගේ දෙමාපියන්ට ත් මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🍀🥀🍀🥀🌳🌹🌳🌹🌳🌹🌳🌹🌲🌺🌲🌺🌲🌺
වටිනා ධර්ම කරුණු ගැඹුරු ධර්ම කරුණු විස්තර කරමින් අපිව දැනුවත් කරන පින ස්වාමීන් වහන්සේ ගේ බලාපොරොත්තු ඉටුවීම පිණිස හේතු වේවා නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.
සාදු සාදු සාදු ,නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Me Bawayedeema Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
ගැටළුවක් මතුවූ හැමවිටම දහම් ඇසිය යුතුයි සිතා බණ අසනවිට එයට නිසි පිළිතුරක් ලැබෙනවාමයි.උතුම් දහමේ අසිරිය සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස 🌹🙏🌹🙏🌹🙏🌹
සෑම වචනයක්ම ගොඩක්ම අර්තවත් .. ගොඩාක්ම ප්‍රායෝගික ධර්ම කාරනාවන් ටිකක්... ඔබ වහන්සේට ගොඩාක්ම පහසුවෙන් ධර්ම මාර්ගයෙ ගමන් කරන්න පුලුවන් ඔය නිසා ...සාදු සාදු 🙏🙏🙏
දේශකයාණන් වහන්සේට නමස්කාර වේවා!!! සුඛ සුව දිඝායු සම්පත්ම වේවා!!! නිවනටම මේ පින් හේතුවේවා!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
සාදූ සාදූ සාදූ ! 🙏🙏🙏
ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
දීර්ඝායුෂ ලැබේවා!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
මේ හාමුදුරුවන් වහන්සේ ගේ බනක් නෙත් ෆ්ම් රේඩියෝ එකේ අද රාත්‍රීයේ ඇසුවා ඒ දේශනාව නිසා අප අන්තර් ජාලයේ උන්වහන්සේ ගේ ධර්ම දේශනා සෙව්වෙමු . ඉතාමත්ම ප්‍රායෝගික සහ බුද්ධ දර්ශනය දර්ශනාත්මකව දේශනා කරන ඔබවහන්සේට පින් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
Sadhu Sadhu Sadhu.
Most venerable thero, we appreciate all the effort you take to enlighten the lay people.I learned a lot from all the sermons I listened so far. All of them are very simple , easy to understand & very practical. May you be liberated at the end of this life!🙏🙏🙏🙏🙏
Anguttara Nikaya 8 nipatha, Anuruddha Sutta, Mahalia purusha vitarka Sutta
අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස , බොහෝ පිං සිදුවේවා පිංවත් ඔබ වහන්සේට ,
සාධූ සාධූ සාධූ
ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා
සාදු සාදු සාදු .
🙏
Very valuable sermon
Sadu, Sadu Sadu 🙏🙏🙏
W
🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏