🎓ඇමරිකාවේ Scholarship එකක් ගමු🇺🇸✌️🤫How to find scholarships in

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 76

  • @ravinduabeygunasekara833
    @ravinduabeygunasekara833 2 года назад +8

    Videos like this give new hopes to the hopeless young graduates in Sri Lanka. Hats off to aiya and akka for doing this! Keep creating content like this more and more.

    • @WalkwithLove
      @WalkwithLove  2 года назад

      Thanks a lot. Keep it up & never give up👊!

  • @Ourlifescript
    @Ourlifescript 2 года назад +7

    Very useful video for students 👍

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 2 года назад +4

    Thanq guyz❤️

  • @amilamadushan2503
    @amilamadushan2503 Год назад +3

    💜💚Gorgeous💜💚💛💚💛💜💜

  • @oshanvlogs4419
    @oshanvlogs4419 Год назад +2

    Perfect

  • @3in1blessedhome
    @3in1blessedhome 2 года назад +3

    is the stipend enough to cover the living cost if I come with my 7 year old daughter ?

    • @WalkwithLove
      @WalkwithLove  2 года назад

      Definitely you should be able to live comfortable life with stipend. Most of the grad students have children.

  • @Chathura_chamara
    @Chathura_chamara 6 дней назад

    Bs.c walata kelinma scholarship ganna barida..? Phd walatama enna oneda bs.c lankawe complete karala

  • @oshez6500
    @oshez6500 2 года назад +2

    In Us scholarship means assistantship ? Isn’t it? Dear

    • @WalkwithLove
      @WalkwithLove  2 года назад +1

      Assistantship = salary, Scholarship = Tuition fee. We get both

    • @oshez6500
      @oshez6500 2 года назад

      @@WalkwithLove Thank you dr.

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 Год назад

    2015න් පස්සෙ අදයි දිනූකව දැක්කෙ. මහත් වෙලා වෙනස් වෙලා සැහෙන්න.😊

    • @WalkwithLove
      @WalkwithLove  Год назад +1

      Thanks for the comment. අපි දිණුකට කියන්නම් ☺️

  • @chamalkadilshan9691
    @chamalkadilshan9691 2 года назад +3

    ✌️✨️

  • @harshaperera9644
    @harshaperera9644 Год назад +10

    Australia, Canada , New Zealand රටවල් වල student visa video ගොඩක් තියෙනවා. නමුත් USAවල student visa video අඩුයි.නැතිම තරම්.

  • @anuththaradesilva
    @anuththaradesilva 2 года назад +2

    🌟🌟🌟

  • @b_nmart9842
    @b_nmart9842 Месяц назад

    University eka Scam ekakda kiyala Denaganna vidiyak ndda? IELTS wave off karana university thiyenawda akke?

  • @dulajdesilva6611
    @dulajdesilva6611 2 года назад +2

    👍👍👍👍💪

  • @damithdevinda1287
    @damithdevinda1287 2 года назад +1

    ❤️

  • @barneycasting8331
    @barneycasting8331 2 года назад +9

    ලංකාවේ හැමෝටම රජයේ campus එකෙන් උපාධියක් ගන්න බැහැ නේ. එකෙනුත් STEM field එකේ 4 year degree එකක් කරන්නේ කී දෙනා ද ? ලංකාවේ රජයේ campus එකකින් උපාධියක් ගන්න එක කොතරම් අමාරු කරලා ද තියෙන්නේ. ඔයාල දන්නවා USA වල එහෙම නෙමේ. ලංකාවේ තියෙන අධ්‍යාපනය ක්‍රමය සලකන්නේ විභාග සමත් කරන්න පුළුවන් "දක්ෂ" අයට විතරයි ඉතින් USA යන්න ඇත්තටම අමාරුයි වසර 4රේ STEM උපාධියක් කරලා නැති නම්.
    අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කව්රුත් වෙනස් කරන්න කැමති නැහැ. මම දැකල තියෙනවා ලංකාවේ campus එකේ නිදහස් අධ්‍යාපනය රැක ගනිවු, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියපු අය USA ඇවිත් එයලා US වල settle down වෙලා එයාලගේ ළමයි USA වල state universities වලට සල්ලි ගෙවල යවනව. ලංකාවේ ඉන්න කොට කියපු දේවල් කරපු අරගල එතකොට අමතකයි. ඇත්තමට USA වල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ගොඩක් වෙනස්... තව කෙනෙක් ඉදිරියට එනවට කැමති නැහැ.

    • @WalkwithLove
      @WalkwithLove  2 года назад +6

      එකයි අපිට පුළුවන් විදිහට මෙහෙට එන්න try කරන කෙනෙක්ට, අපි දන්නා දේ කියලා දෙන්න මේ වගේ videos හදන්නේ. අපි හැමෝම අදුරට සාප නොකර එක පහනක් හරි පත්තු කරමු පුළු පුළුවන් විදිහට

    • @barneycasting8331
      @barneycasting8331 Год назад +1

      @@WalkwithLove අදුරට සාප කරන එක නෙමේ. ලංකාවේ system වෙනස් කරන්න කියල අපි social media වලින් ලංකාවේ ඉන්න අයව දැනුවත් කරන්න ඕනි. ඔයාල TA ඉන්න කොට වුණත් income tax ගෙවන්න ඕනි. කෝ ලංකාවේ එහෙම ක්‍රමයක්? USA වල දුප්පත් නම් විතරයි රජයෙන් නොමිලේ දෙන්නේ. අපේ ලංකාවේ රජයෙන් නම් නොමිලේ විය යුතුයි කියල මිනිස්සු හිතන්නේ. USA වල එහෙම ද ? අපේ රටේ තියෙන ක්‍රම පිස්සු කියල තේරෙන්නේ USA වගේ රටක ජීවත් වෙන කොටයි. බලන්න USA වල campus යන්න කොතරම් පහසු ද ? රජයේ campus වුණත් මුදල් අය කරනවා ගෙවන්න පුළුවන් අයගෙන්. Exam pass කරන්න පුළුවන් අයට campus එකෙන් scholarships දෙනවා. එහෙම කරන්නේ නැති අය ගෙවන්න ඕනි. රටේ ගොඩ දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. ලංකාවේ එහෙම ද ඉතා අමාරු exam එකක ඉහලම ලකුණු ගන්න අයට නොමිලේ ප්‍රථම උපාධිය කරන්න දෙනවා. අනෙක් අය ගැන කව්රුත් හිතන්නේ නැහැ. ඒ මිනිස්සු වහල් රැකියාවලට පිටරට යනව. ලංකාවේ ඇත්තමට නිදහස් අධ්‍යපනයක් තියෙනවා ද ? USA ඉන්න ඔයලට හොදටම තේරෙන්න ඕනි USA වල අධ්‍යපන ක්‍රමයේ තියෙන නිදහස. මෙන්න මේවා social media හරහා කියන්න. ලංකාවේ අය දැනුවත් කරන්න. USA වල PhD කරන්න TA එකක් හදා ගෙන එන කෙනා ලංකාවේ special degree එකේ 3rd year ඉදල ඒ ගැන දන්නවා. GRE, TOEFL recommendation letters ඒ කාලෙම හදා ගන්නවා. ඊට පස්සේ campus එකේ demonstrator ඉන්න කොට batch එකේ අනෙක් උන්ටත් නොකිය USA ගහින්. ඉතින් ඔන්න ඔහොම කරන set හිටන් ඉන්නවා. මම කියන්නේ අපේ campus ගහින් STEM වල special degree කරන අයට උපදේස ඕනි නැහැ, උන් ඔය දේවල් දන්නව. එහෙම ඉගෙන ගන්න අවස්ථාවක් නැති අයට මේ USA වල තියෙන සමානාත්මතාවය, උසස් අධ්‍යපන නිදහස ගැන කියල ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න ඕනි.

  • @tmaslammohamed2514
    @tmaslammohamed2514 2 года назад +3

    Help me

    • @WalkwithLove
      @WalkwithLove  2 года назад +1

      What would you like to know. Please comment

    • @tmaslammohamed2514
      @tmaslammohamed2514 2 года назад +1

      @@WalkwithLove thank you for your response,Actually I have a bsc degree in civil engineering so is it possible to apply to universities for msc without ielts,shall i get a scholarship?

    • @WalkwithLove
      @WalkwithLove  2 года назад +2

      @@tmaslammohamed2514 Nope. You have to do TOEFL or IELTS. That is basic requirement that prove your English skills

  • @gihanbandara9019
    @gihanbandara9019 Год назад

    ❤️❤️❤️

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 7 месяцев назад

    Akki and ayya agriculture field ekt scholarship thiyenwd

    • @WalkwithLove
      @WalkwithLove  6 месяцев назад

      ඒක නම් දන්නෙ නෑ..වැඩියම scholarship තියෙන්නෙ STEM subject වලට. Google search එකක් දාලා බලන්න, Agri වලට scholarship දීලා international students ලා ගන්න uni තියනවා ද කියලා US වල. Good luck✌❤

  • @nsm0411
    @nsm0411 2 месяца назад

    Akki BSc 3 years degree ekk tiyenw nm apply krnn puluwn monwtd ? Please reply

    • @WalkwithLove
      @WalkwithLove  Месяц назад +1

      US වල scholarship එකක් ගන්න නම් 4 year degree එකක් ඕනෙ. Option දෙකක් තියනවා. 1. US ම එන්න ඕන නම් paid program එකකට එන්න. ඒක ගැන විස්තර අපි මේ video එකේ කතා කරලා තියනවා. ruclips.net/video/yNE7EuluiXs/видео.htmlsi=YHZn7fUVNXL67fSk
      2. නැත්නම් වෙන රටකට try කරන්න
      Good luck ❤️✌️

  • @lewoaudio
    @lewoaudio Год назад +1

    3 years Bachelor එකක් තියෙනවනම් US වල PG Diploma එකක් කරන්න පුලුවන්ද US වල?

    • @WalkwithLove
      @WalkwithLove  Год назад +2

      Yes. PG Diploma එක ලගදි popular වෙච්ච එකක්. මේ link එකේ details ගොඩක් තියනවා. Masters, PhD ගැන වගේ PG Diploma ගැන නම් ලොකු idea එකක් නෑ. collegedunia.com/usa/article/pg-diploma-in-usa-top-universities-and-courses#:~:text=PG%20Diploma%20in%20USA%20is,of%20one%20year%20or%20less.

    • @dinushadulangani3985
      @dinushadulangani3985 4 месяца назад

      Ielts karada

  • @ashivlog18
    @ashivlog18 6 месяцев назад

    Management side eken US master walata enna puluwanda scholarship thiyeda akke

    • @WalkwithLove
      @WalkwithLove  4 месяца назад +1

      Management side එකට නම් scholarship නැතිම තරම්. Paid program එකට තමයි එන්න වෙන්නෙ. Check this video as well. Good luck ✌
      ruclips.net/video/yNE7EuluiXs/видео.htmlsi=kwK2armUDvXZ1dBN

    • @ashivlog18
      @ashivlog18 4 месяца назад

      @@WalkwithLove thanks

  • @enakamendis1210
    @enakamendis1210 Год назад +2

    Look naaaaaa

  • @yasadarasamarasekara676
    @yasadarasamarasekara676 2 месяца назад +1

    Akki (jaffna,eastern ,ruhunu)wge university wla science faculty special degree ekkin graduate wuna studentslat scholarship apply krnn puluwanda ??

    • @WalkwithLove
      @WalkwithLove  2 месяца назад +1

      University එක මොකද්ද කියලා අදාලා නෑ..ලංකාවෙ ඕනෙ government uni එකක 4 year degree එක US වලට valid. Uni එක ඉල්ලන අනික් questions ඔයාට තියනවා නම් that's all you need. Scholarship දාන full process එක මේ video එකේ තියනවා..ruclips.net/video/2EDOuFX0ZS4/видео.htmlsi=cUkSWQSw5cc9KhjL

    • @yasadarasamarasekara676
      @yasadarasamarasekara676 2 месяца назад

      Thanks a lot akki..your comment inspired me a lot❤️

  • @christeennilushika8232
    @christeennilushika8232 2 месяца назад

    Supply chain magaemant graduate diploma 4 yrs
    MBA thiyanawa nam
    Anna puluwan kramayak mokkda

    • @WalkwithLove
      @WalkwithLove  Месяц назад

      එන්න පුලුවන් හැබැයි paid program එකකට තමා. Scholarship එකක් හොයාගන්න chance එක ගොඩක් අඩුයි. Paid program එකකට එන හැටි ගැන අපි මේ video එකේ කතා කරකරලා තියනවා. ඒකත් බලන්න. Good luck.
      ruclips.net/video/yNE7EuluiXs/видео.htmlsi=9jeSy4Wn01Y0Rvj1

  • @mwrwasim
    @mwrwasim 2 года назад +2

    I’m in ct states txt me your link or details I need to get college education more

  • @reallife2390
    @reallife2390 Год назад

    Mama Japan Student visa inne usa enna puluwan lesima vidiha mokakda?

    • @WalkwithLove
      @WalkwithLove  11 месяцев назад

      මෙහේ uni එකකට apply කරලා student කෙනෙක් විදිහට එන එක තමා ලේසිම විදිහ. Good luck❤️✌️

  • @miracle1111-loa
    @miracle1111-loa 5 месяцев назад

    Phd එකට apply කරද්දි වයස ප්‍රශ්නයක් නැද්ද. මට දැන් 24 ක් ලබනව මේ දෙසැම්බර් වලට , මන් තාම මගේ degree එක පටන් අරන් මාස ගානක් වෙන්නෙ. මට 29 ක් වගේ වෙද්දි තමයි ඉවර වෙන්නෙ. Software engineer කරන්නෙ

    • @WalkwithLove
      @WalkwithLove  4 месяца назад +1

      වයස ප්‍රශ්ණයක් නෑ. As long as you have the required qualifications the university will accept you. Good luck❤

  • @malakab3290
    @malakab3290 Год назад

    What is your university?

  • @indiegamedevelopment
    @indiegamedevelopment 5 месяцев назад

    Ogollonge A/L wala background eka mokadda

    • @WalkwithLove
      @WalkwithLove  3 месяца назад

      සුදු නංගි bio
      සුදු අයියා & video එකේ අනික් අය maths

  • @janakiabeysekara4816
    @janakiabeysekara4816 2 года назад +1

    1k gahamu ,

  • @amilaperera8031
    @amilaperera8031 Год назад +3

    ලන්කාවෙ කොහෙද ඔයලා

  • @AnomaSiriwardhana-o3j
    @AnomaSiriwardhana-o3j 8 месяцев назад

    Master of education walata scholarship ekak ganna puluwanda

    • @WalkwithLove
      @WalkwithLove  7 месяцев назад

      Generally you get scholarships in the USA for STEM subjects. Do google search for universities and accept international students for masters of education in the USA. There may be some which at least offer half scholarships. Good luck✌

  • @DenuwanHarshana
    @DenuwanHarshana 4 месяца назад

    Ayye Mn HND + TopUp (UK) Degree ekak karala thiyenne BSc(Hons). E wagema Research Publications 3k thiyenawa. Meken RA or TA Assistanship ekak ekka MSc ekakata Apply karanna puluwanda?

    • @WalkwithLove
      @WalkwithLove  3 месяца назад +1

      Yes, the United States offers Master of Science (MS) degrees, which are the North American equivalent of the Master of Science (MSc) degree offered in Europe and other countries. Some universities in the US offer MS degrees in the following fields:
      Natural sciences
      Social sciences
      Business
      Engineering and technology
      Medicine and health
      Mathematics
      Informatics
      Supply chain management
      just submit for a few university that take international students in US & see whether you get a full scholarship. Check the video to see additional info. Good luck❤✌
      ruclips.net/video/2EDOuFX0ZS4/видео.htmlsi=YEzAfU_PwanVCPGs

    • @DenuwanHarshana
      @DenuwanHarshana 3 месяца назад

      @@WalkwithLove Thank you for your information. 💖

  • @surekanimaligamage2858
    @surekanimaligamage2858 4 месяца назад +2

    I am o/l student.මම කැමතියි මගේ higher studies වලට USA එන්න.
    ඔයාලට පුලුවන්ද මට කියන්න ඒ සදහා මම මුලින්ම කරන්න ඕන මොකද්ද කියල

    • @WalkwithLove
      @WalkwithLove  4 месяца назад +1

      මුලින්ම කරන්න ඕනෙ දේ තමා science subject වලින් AL කරලා government university එකකින් 4 year degree එකක් ගන්න එක. එතනින් පස්සෙ කරන්නෙ ඕනෙ දේවල් ටික අපි step by step මේ playlist එකේ තියන video වල කතා කරලා තියනවා. ruclips.net/p/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy&si=njyK74MPe3XCk0_R
      ඒ ටික බලලා තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් msg එකක් දාන්න.

    • @AnuradhaDisanayaka-v9n
      @AnuradhaDisanayaka-v9n 4 дня назад

      Et
      Sft
      Ict කරලා එන්න පුළුවන්da අක්කේ ඒවට scholarship ගන්න පුළුවන්da

  • @enakamendis1210
    @enakamendis1210 Год назад

    Local style is booring . Look na .

  • @Shots_Team
    @Shots_Team 2 года назад +2

  • @miracle1111-loa
    @miracle1111-loa 5 месяцев назад

    IT degree ekkin phd / mcs walata enna berida apply krnn berida university ekkt

    • @WalkwithLove
      @WalkwithLove  4 месяца назад +1

      පුලුවන්. ඕනම STEM degree එකකට US scholarship එකකට apply කරන්න පුලුවන්