Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇතිවෙන්න කට්ට ගෙවෙනකල් දික පූල දික පූල දැං නාහෙං අඬනව.
ඔබතුමාගේ තැන ගන්න අපි ඔබ සමගයි
මධුෂ් දන්නවද දන්නෑ
මෙයාගේ හොඳ කියන කට්ටියට දැනගන්නයි මේ කමෙන්ට් එක දාන්නේ. බත්තරමුල්ල තලවතුගොඩ ආශ්‍රිතව මෙයාට රුපියල් කෝටි තිස් හයකට වැඩි වටිනාකමක් තියෙන ඉඩමක් තිබුණා. ඒ ඉඩම ගන්න සල්ලි කොහෙන්ද ඇහුවහම මෙයා කිව්වේ මෙයාට ඒ ඉඩම මෙයාගේ යාළුවෙක් නිකං දුන්නා කියලා. ඒ යාලුවා කවුද ඇහුවහම මෙයා කිව්වේ ඒ යාලුවා දැන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ කියලා. මෙයාගේ පරණ නිව්ස් වල youtube එකේ ඒවා තියෙනවා. හොයලා බලන්න.
මදුශ්...😂
ඇත්තද අනිත් එවුන්ට යාළුවෝ දෙන එවා ඇත්ත
ජෙප්පො පැලවත්ත ඉඩමක් අරන් අච්චර බිල්ඩින් ගැහුවෙ කොහොමද ?
මාරම කපටි මිනිහෙක්.දැන් කිඹුල් කදුඵ හෙලනවා.
නිරෝශන්...ඔයාගේ හැම වචනයක් තුළම බලපොරොත්තුවක් තිබුනා .... ජීවිතය හා සමාජය ගැන හොඳ අව්බෝධයක් තියෙන කෙනෙක්.......ඔයාගේ ඉදිරි දැක්ම හරිම පැහැදිලියි...ඉවසීම තුලින් සමාජය අවබෝධ කරගෙන ඔයාගේ ඉලක්කය වෙත යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....ලොකු දේවල් ඕනි නෑ.....හැම මිනිස් හදවතකම රැඳෙන පුංචි වීරයෙක් වෙන්න.....මිනිසුන්ට දැනෙන චරිතයක් වෙන්න.....මිල මුදල් ,යාන වහන ,සැප සම්පත් වලට වඩා ඒ අදරය ඔයාව ජීවත් කරාවි....සුබ අනාගතයක්......
මයිනා නිපුණය දාල උබ ලව්වාම උබටම ඇරියේ ඒ හින්දා
කාටහරි කඩේ යන්නම ඉපදිච්ච මිනිස්සු. බලන්නෙවත් නෑනෙ ඉන්ටවු එකක්වත්😢
මුන් මේ story හදාගෙන එන්නෙ...
මේ වැඩසටහන මෙහෙයවන මිනිහා ඔක්කෝම දන්නවා ඌගේ අදහස් අපි අහන්න ඕන
අදහස වැදගත්
මූ සුපිරි ගල් ආදෙක්..... හැම වැඩකින්ම ඒක තේරෙනව මුගෙ....
කාලෝචිත සංවාදයක්.....❤
Ow sitiya uthu desapalakayek hoda gsmanak yamata sakthiya labewa
නිරෝෂන් ඔයාගේ loan ගෙවල අවසාන ද, තලවතුගොඩ සුපර්මාර්කට් එකට මොකද උනේ.
දේශපාලනයේ ඉන්න ඕන අවංක පුද්ගලයෙක්. මොකක්දෝ අහේතුවකට 😢😢😢
රෙද්ද
😂
Parlimenthuwe inna ona hitha hoda nihathamani charithayak
අවංක මනුස්සයෙක්❤
❤️❤️🙏🙏🙏
Oba tumava sambanda karaganne kohomada
Molayak thiyena wanam rajapaksha passe yaida
බනානා සුජී 2,,,කිසි ගමනක් නැති එකෙක්
Nirosan oya malimawata enda .wasu kiyanne he horu relama karapu deta atha issuwe..
රාජපක්ෂ lage ambattaya
වුබනැති අඩුවරටටම දැනවා මාතරමිනිසු කරපු හරක්වැඩෙ නිසා
Paathaalaya
සුපර් මාකට් එක වැහුවද😂😂
අන්තිමට උබලොරියක එලවලිත් විකුනුවනද කොරෝනකාලෙ
නිපුන රනවක කියලා කියහන් බන් .පටන් ගත්තෙත් මඩවලකින්.නෙළුම් පිපෙන්නේ මඩේ උනාට ,ඒ මඩේ ජපන් ජබර නම් තියෙන්නේ ,නෙළුම් වලට සොට් එක හම්බෙනවා.ඔබ තවමත් බොරුවෙන් ඇත්ත වහනවා.නව වාමාංශික පෙරමුණ ආපහු ගොඩගන්න එක අමාරු වැඩක් නෙවෙයි .ඒක කරන්න බැරි වැඩක්.
@ freeminda , MAMA asa tharithayak namuth moo boruwen jeewath wenne, Madush ge salli deepan machan.......😢
@@desilva7641 අනිවාර්යයෙන් මචන් .මදූශ්ගේ සීන් එක මන් හරියටම අහලා නෑ .ඒත් මෙයාලා හැමෝම අපේ රට විනාශ කරන්න මොනයම් විදියකට හෝ දායක වෙලා තියෙනවා .මෙයාලට නිර්දෝශි වෙන්න හරි ඒවා ගැන පාපොච්චාරනය කලොත්.ඒත් ඒවා හීන විතරයි
ඔයා ගැන පට්ට කැමැත්තක් තිබුන කෙනෙක් මම ඒත් දැන් ඒක ඉවරයි...
පළ යන්න පාතලයේ සල්ලි සුදු කරපු පට්ට හොරෙක්😂😂
හිටපු රස්සාව කරන් හිටියනම් ඉවරයි මයිනගේ ඇටේ එල්ලිලා නමත් ඉවරම කරගත්ත
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ammooo ba ba 🖕🖕🖕,,,,,, NPP 🤛🤛👍👍🇳🇴
අර බැන්කුවෙන් ගත්ත ලෝන් එක ගෙව්වද
වාසුලා ලස්සනට කරත්තයට නග්ගලා තියෙනවා ...මේ අවස්ථාවෙ ඇත්තටම රටට ආදරෙයි නම් මාලිමාවට එකතු වන්න කියල යෝජනා කරනවා ..👌👌👌👌👌👌👌
මෙහෙම පල්හොරු...
පල මාලිමාව මොකද්ද බන්
Madushge malagedara gihin unekka nidagena den sudano went qhadanawa
යන්නෙ නිකන්ද?????
Ade dan Wade wikunanne nadda?? 😂😂
Kochhara ariyath mainama thamai nedda. Lamai ne😂
Mu wimalge duplicate eka.mugeth thiyenen thanikarama boru.munge peththe eunma muwa eleuwanam thama monada
Madus ge salli walin goda giya un
අනේ නියමයි පුදුම විදියට ආදරේ කරන චරිතයක් .ස්තුතියි මේ උතුම් මිනිසාව නැවත දකින්න සැලැස්සුවාට.එතුමාගේ වැඩසටහන හා සම්බන්ධ වෙන්න ඔහුගේ phone numbereka ලබා දෙන්න.අපේ ලොකු පිරිසක් ඉන්නව
නාමල් සමඟ එක් වෙන්න රට පෙරට ගෙන යන්න
හොරාකාලද බං රට හදන්ඩ යන්නෙ...😂
නාමල්ට රෙවිලා ඉන්නෙ 😂
නිරෝෂන් දක්ෂ කෙනෙක්. මාළිමවට එකතුවෙන්න තිබුනෙ. ඔයාගෙ දේශපාලන දැක්ම කෙසේ වෙතත් අපි ආදරෙයි නිරෝෂන් ඔයාට. මමනම් ඉතින් කෙලින්ම ජවිපෙ.
මාලිමාවේ ලැට් එකට වතුර ගේන්නවත් මෙහෙම itn එකේවන්දිබට්ට කම් කරපු උන් ගන්නේ නෑ
අවංක කමක් නම් මම දන්නේ නෑ මොකද ගුබ්බෑයමට ගිය ගමන් වෙන්නෙ අවංක මිනිස්සු උනත් අන්තිමට හොරු කම්බ හොරු ඉබේටම සිද්ද වෙ නව මොකද ළග ඉන්නේ හොරු හින්දා

බනානා සුජී 2,,,
කිසි ගමනක් නැති එකෙක්
Nirosan oya malimawata enda .wasu kiyanne he horu relama karapu deta atha issuwe..
රාජපක්ෂ lage ambattaya
වුබනැති අඩුවරටටම දැනවා මාතරමිනිසු කරපු හරක්වැඩෙ නිසා
Paathaalaya
සුපර් මාකට් එක වැහුවද😂😂
අන්තිමට උබලොරියක එලවලිත් විකුනුවනද කොරෝනකාලෙ
නිපුන රනවක කියලා කියහන් බන් .පටන් ගත්තෙත් මඩවලකින්.නෙළුම් පිපෙන්නේ මඩේ උනාට ,ඒ මඩේ ජපන් ජබර නම් තියෙන්නේ ,නෙළුම් වලට සොට් එක හම්බෙනවා.ඔබ තවමත් බොරුවෙන් ඇත්ත වහනවා.නව වාමාංශික පෙරමුණ ආපහු ගොඩගන්න එක අමාරු වැඩක් නෙවෙයි .ඒක කරන්න බැරි වැඩක්.
@ freeminda , MAMA asa tharithayak namuth moo boruwen jeewath wenne, Madush ge salli deepan machan.......😢
@@desilva7641 අනිවාර්යයෙන් මචන් .මදූශ්ගේ සීන් එක මන් හරියටම අහලා නෑ .ඒත් මෙයාලා හැමෝම අපේ රට විනාශ කරන්න මොනයම් විදියකට හෝ දායක වෙලා තියෙනවා .මෙයාලට නිර්දෝශි වෙන්න හරි ඒවා ගැන පාපොච්චාරනය කලොත්.ඒත් ඒවා හීන විතරයි
ඔයා ගැන පට්ට කැමැත්තක් තිබුන කෙනෙක් මම ඒත් දැන් ඒක ඉවරයි...
පළ යන්න පාතලයේ සල්ලි සුදු කරපු පට්ට හොරෙක්😂😂
හිටපු රස්සාව කරන් හිටියනම් ඉවරයි මයිනගේ ඇටේ එල්ලිලා නමත් ඉවරම කරගත්ත
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ammooo ba ba 🖕🖕🖕,,,,,, NPP 🤛🤛👍👍🇳🇴
අර බැන්කුවෙන් ගත්ත ලෝන් එක ගෙව්වද
වාසුලා ලස්සනට කරත්තයට නග්ගලා තියෙනවා ...මේ අවස්ථාවෙ ඇත්තටම රටට ආදරෙයි නම් මාලිමාවට එකතු වන්න කියල යෝජනා කරනවා ..
👌👌👌👌👌👌👌