Ithipiso Gathawa 7 times | ඉතිපිසෝ ගාථාව 7 වරක් | Sadaham Thilina

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
    විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව
    මනුස්සානං බුද්ධෝ භගවාතී.
    මෙම ගාථා රත්නය නිතර භාවිතයෙන්,
    1. ඕනෑම කටයුත්තකින් ජයගත හැක.
    2. දෙවියන්ගේ රැකවරණය සැලසේ.
    3. සියළු යහපත සැලසී තෙරුවනේ ආරක්ෂාව සැලසේ.
    සබ්බ දානං ධර්ම දානං ජිනාති
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය...
    සියලුම ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    #sadaham #ඉතිපිසෝ #ගාථාව #gatha #pirith #buddhism #buddha #2023
    buddha
    buddha mantra
    powerful buddha mantra
    ithipiso gathawa 7 warak
    ithipiso gathawa 108 times
    buddha mantra 108 times
    buddha mantra 07 times
    buddha mantra 03 times
    buddha mantra 21 times
    namo buddhaya mantra
    ithipiso mantra
    ithipiso bagawa arahan samma sambuddho

Комментарии • 151

  • @manammangalika9550
    @manammangalika9550 11 месяцев назад +16

    මාගේ දරුවන් වගේම ලොව සියලු දරුවන්ට යහපතක්ම වේවා

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @lalanthalalantha3260
      @lalanthalalantha3260 3 месяца назад

      එසේම වේවා 🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 9 месяцев назад +10

    මේ සත්‍යානු භාවයෙන් මගේ පුතාල දෙන්ටම තියන අසනිප සුව වේවා.මානසික පිඩා නැති වේවා..සියළු යහපත සැලසේවා 🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 месяцев назад

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

    • @lalanthalalantha3260
      @lalanthalalantha3260 3 месяца назад

      එසේම වේවා 🙏🙏

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m 2 месяца назад +1

      🍃🍃🍃🍃🍇🍇🍇🍇

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 16 дней назад +4

    මාගෙ උතුමිවු ලොවිතුරා ඝමිමා ඝමිබුදුරජානන් වහන්ඝෙගෙ මෙ ගාතාරත්නයෙ බලයෙන් මගෙ හිඝෙඝිට දෙපතුල දක්වා තිබෙන රොග ඝුවවෙවා පවිලෙ ලොකවාඝි ඝියලු දෙනාගෙ රොග ඝුවවෙවා තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @ranakana4197
    @ranakana4197 2 месяца назад +4

    මගේ ලෙඩ දුක් දුරු වේවා
    තුණුරුවනේ ආශීර්වාදය ලැබි

  • @lalanthalalantha3260
    @lalanthalalantha3260 3 месяца назад +6

    ඉතිපිසෝ ගාථාවේ ආනුබාවයෙන් මාගේ බිරීදගේ රාජකාරී ස්තානයත් මාගේ දරු දෙදෙනාත් ආරක්ෂා කර දෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniliyanage3518
    @sriyaniliyanage3518 4 месяца назад +6

    මේ ගාථා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @කොටා
    @කොටා 2 месяца назад +4

    බූදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏🌼❤️

  • @inshafarshad6604
    @inshafarshad6604 2 месяца назад +3

    නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු රජාණන් වහන්සේගේ සරණ හැර බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සරණ හැර බුදු රජාණන් වහන්සේගේ ආර්‍ය මහා සංඝ රත්නයේ සරණ හැර කිසිවෙකුට අන් සරණක් නැත 🙏 එයයි පරමාර්ථ සත්‍ය ❤️🙏 නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @sriyaniliyanage3518
    @sriyaniliyanage3518 4 месяца назад +5

    මගේ දරුවෝ දෙන්නටම යහපතක්ම උදා වේවා බුද්ද දම්ම සංඝරත්නයේ පිහිටෙන් සාදු 🙏සාදු🙏සාදු🙏

  • @inshafarshad6604
    @inshafarshad6604 2 месяца назад +2

    සියලුම සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ කරුණාවක් දක්වා සියලු සත්වයන්ට මේ ගෝර දුකක් වූ, කිසිම හරයක් නැති මේ සංසාර දුකෙන් නිදහස් වීමට මග පෙන්වා දුන්, එවැනි උතුම් වූ ධර්මයක් දේශනා කළ වදාළ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ හට මාගේ නමස්කාරයම වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 4 месяца назад +6

    මේම ගාථා රත්නයේ පිහිටි මටත් මගේ පව්ලෙ සියලු ද්‍රේනාටත් දුකින් තොර නිදුක් නිරොගිව සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ranakana4197
    @ranakana4197 3 месяца назад +3

    උතුම් තුණුරුවනේ සරණයි සියලුම දෙනාටම සියලුම සත්වයෝ සුවපත් වේවා

  • @priyangiadasooriya6619
    @priyangiadasooriya6619 2 месяца назад +2

    මේ ගාථා රත්නයේ බලයෙන් මගේ සියළුම ග්‍රහ අපල දුරුවේවා....!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 месяца назад +3

    Mage අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියලා දෙනාටත් සුමිත් පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu

  • @sriyaniliyanage3518
    @sriyaniliyanage3518 7 месяцев назад +6

    මේ ගාථා වේ බලයෙන් මගේ සියලුම කරදර දුක නැති වේවා මට පිහිටක් ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @dineewasana4442
    @dineewasana4442 6 месяцев назад +2

    උතුම් වූ මෙම ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !

  • @kavinduashan9349
    @kavinduashan9349 Месяц назад +3

    thunurwage pihiten mage parthanawa itu veva 🙏🙏🙏

  • @CharaniJanuki
    @CharaniJanuki 12 часов назад

    Me gatha rathnaye bala mahimayen mage පවුලේ සියලු දෙනා ඇතුළු මුළු ලෝක සත්වයාtama neerogi සුවය ලැබේවා . Namo buddaya theruwan saranai

  • @manikram4819
    @manikram4819 2 дня назад

    උතුමි තෙරැවන් සරණින් මාගේ ජීවිතේට යහපතක්ම වෙිවා 🙏🙏🙏

  • @ThushaniImara
    @ThushaniImara 7 месяцев назад +2

    Mage donita ඉක්මනින් ස්ථිර රැකියාවක් labawa
    Sadu sadu sadu

  • @ShamaliRanasinghe-wy3kb
    @ShamaliRanasinghe-wy3kb 5 месяцев назад +2

    බුදුගුණ බලයෙන්.මගේ මහතාගේ.අපල.දුරුවේවා.දරු.තුන්දෙනාගේ අපල දුරු. වි.සිතුම්. පැතුම්.ඉටු.වේවා.

  • @sunandajayalath3058
    @sunandajayalath3058 3 месяца назад +2

    Mage puthage daru pawla araksha wewa niduk nirogi suwa labewa duvi babage igenime katayuthu sarthakawa kara gena yanna hethuwasana wewa mage duwata nirogi daru patiyek labewa labewa labewa

  • @sharmilaharshani4780
    @sharmilaharshani4780 4 месяца назад +1

    සාදු සාදු සාදු බුදු සරනයි හැමොටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KkH-by8uf
    @KkH-by8uf 7 месяцев назад +2

    මමවැඩකරනමෙසවුදිගෙදරන්මට
    එක
    අවහිරතා අඩුවේ වාසාධු, සාදු සාදු ❤❤❤

  • @Lionaldissanayaka
    @Lionaldissanayaka 4 месяца назад +3

    mema gatawe balayen mata mage birida daru dedenata yahapatak wewa
    ❤❤❤❤❤❤

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 7 месяцев назад +3

    මෙම ඉතිපිසෝ ගාථාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @sunandajayalath3058
    @sunandajayalath3058 3 месяца назад +3

    Mage pawle hamomath rata wasida lokawasida suwapath wethwa niduk nirogi suwa labewa dhirgausha labewa

  • @dineewasana4442
    @dineewasana4442 6 месяцев назад +3

    හෙට දින බලාපොරොත්තු වන දේ ඒ අයුරින්ම ඉටු වේවා

  • @pushpapushpa4195
    @pushpapushpa4195 10 месяцев назад +2

    Mage ammagee siyalu wedanawa pahawa yanna teruwan saranai

  • @NamalSanjeewa-e9r
    @NamalSanjeewa-e9r 23 дня назад +1

    මේ ගාථා බලයෙන් මගේ ණය ප්‍රශ්ණ දුරුවේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @KkH-by8uf
    @KkH-by8uf Год назад +1

    මාගේ දරැවාට ඇති අපල නැති වෙවා🎉🎉🎉 සාදූ,, සාදූ,, සාදූ,,

  • @GanganiSagarika
    @GanganiSagarika 10 месяцев назад +2

    Mage mahaththayage bade amaruwa ikmaninma suwapath wewa!suwapath wewa!suwapath wewa!!!sadu,sadu,sadu!!!

  • @NandiSamarathunga
    @NandiSamarathunga 4 месяца назад +1

    සාදු සාදු🙏🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 Год назад +2

    Siyalu sathwayo neduk wathwa nerogee wathwa suwapath wathwa 🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  Год назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 7 месяцев назад +3

    මේ ගාථා බලයෙන් මගෙත් සෙනුරිගේ ත් සියලුම අපල දුරැ වෙලා ඉක්මනට ඩුබායි රටේ රැකියාවක් සෙනුරි ට ලබේවා මගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @KkH-by8uf
    @KkH-by8uf 6 месяцев назад +2

    ම ගෙලංකාවෙසිටිපවුලෙසියළුදෙනාටම
    ආරක්ෂාව ලැබේ වා

  • @DiluRane
    @DiluRane 4 месяца назад +1

    Me uthum buduguna balayen mama neroge wewa sadu safu sadu

  • @dhammikapanangala2
    @dhammikapanangala2 6 месяцев назад +1

    May gatha balayen mage siyalu leda roga suwa wewa!!! Sadu sadu sadu 🙏🙏🙏

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 2 месяца назад

      සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelchandra562
    @manelchandra562 4 месяца назад +1

    Pule siyaluma denatama seth wewa,,sadu,sadu, sadu,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiluRane
    @DiluRane 3 месяца назад +1

    Maa uthum budu guna balayen mama neroge waawa sadu sadu sadu

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 11 месяцев назад +22

    මේ ගාථා බලයෙන්, මගේ දරුවෝ, මුනුබුරු මිනිබිරියත්, මගේ සහෝදර සහෝදරියොත් , ලංකාවසි සියලු දෙනාටත් කිසිම දුකක් කරදරයක් නොමැවේවා, සැමට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏w

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад +2

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

    • @ibrahembajjali9082
      @ibrahembajjali9082 6 месяцев назад

      4🙏🙏🙏🙏🙏🙏🙏

    • @upulbolabotuwa
      @upulbolabotuwa 5 месяцев назад

      Budu saranai

    • @YureshiFernando
      @YureshiFernando 4 месяца назад

      😂❤😢😮😅😊

    • @YureshiFernando
      @YureshiFernando 4 месяца назад

      ❤😢😅😊🎉😢😮😊😊😅😊😅😊😊😅😢😢❤❤❤❤

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 11 месяцев назад +2

    බුදුසරණයි 🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @takeshboron7957
    @takeshboron7957 6 месяцев назад +2

    Mage Putha rat inne eyat kisima karadayak nathuwa job karaganna pulwan wewa..ledak duka nathuwa inna hithe sathuta labewa..mage puthat budu saranni...

  • @dineewasana4442
    @dineewasana4442 7 месяцев назад +4

    මා බලාපොරොත්තු වන දේ ඒ අයුරින්ම ඉටු වේවා

  • @sarojakumari9850
    @sarojakumari9850 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu.. ❤️

  • @VarnaCyprus
    @VarnaCyprus 4 месяца назад +1

    Mage darucantath matah pihitak vewa sadu sadu sadu

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාද

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @NadunJayalal-r9v
    @NadunJayalal-r9v 24 дня назад

    සියළු දෙනාම සුවපත් වෙත්වා

  • @dineewasana4442
    @dineewasana4442 5 месяцев назад +1

    උතුම් වූ මෙම ගාථාවේ බල මහිමයෙන් මා හට අද දිනම ලංකාවට යන්න ලැබේවා !

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 11 месяцев назад +1

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @NewVip-fl8wo
    @NewVip-fl8wo 2 месяца назад +1

    🙏🌹🙏🌹🙏🌹

  • @amasinu7472
    @amasinu7472 7 месяцев назад +1

    මේ සත්‍යානු භවයෙන් මාලක මිහිර ගේ සියලු කරදර දුරු වේවා 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Год назад +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  Год назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 2 месяца назад +1

    👏👏👏👏👏👏

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 7 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 5 месяцев назад +1

    හෙට දිනය වන විටම යන්න ලැබේවා !

  • @sriyaniliyanage3518
    @sriyaniliyanage3518 7 месяцев назад +1

    මේ ගාථා බලයෙන් මාගේ පුතාට ඉක්මනටම මේ මව් රටට එන්න ලැබේවා 🙏

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l 9 месяцев назад +3

    ME UTHUM NAWA ARAHADI BUDDA GATHA WE BALAYEN MAGE THATHTHA WA BALA GANNA MATA NIROGI SUWA YA LEBEWA ARTHIKA APAHASU THA DURU WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  9 месяцев назад

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

    • @SriyaniAsoka-qw8jw
      @SriyaniAsoka-qw8jw 7 месяцев назад

      ME BUDU GUNA BALAYEN MAGE DIYANIYAGE GRAHA APALA DURU WEWA SADU SADU SADU

  • @dineewasana4442
    @dineewasana4442 5 месяцев назад +1

    සඳුදා දිනය වන විට යන්න ලැබේවා

  • @dineewasana4442
    @dineewasana4442 7 месяцев назад +2

    මේ ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

  • @මධුෂානි321
    @මධුෂානි321 Год назад +2

    Theruwan saranayi 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸

    • @SadahamThilina
      @SadahamThilina  Год назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @jayantharindu6144
    @jayantharindu6144 5 месяцев назад +2

    Apa samadena araksha kara dethwa 🙏🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 7 месяцев назад +3

    බලාපොරොත්තු වූ ණය මුදල ඉක්මනින් ලැබේවා

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana Год назад +2

    තෙරුවන් සරණයි

    • @SadahamThilina
      @SadahamThilina  Год назад +1

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @chandanajayasingha95
    @chandanajayasingha95 9 дней назад

    Siyalu sathwayo niduk wethwa neerogi wethwa pale siyalu denata sethak shanthiyak wewa

  • @sharmilaharshani4780
    @sharmilaharshani4780 4 месяца назад

    සාදු සාදු

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera 11 месяцев назад +1

    Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu

  • @dillrukshi-xu2ge
    @dillrukshi-xu2ge 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaJayavicarama-jb1is
    @MallikaJayavicarama-jb1is 8 месяцев назад +1

    Mageth Paule seyalu denata damage samadanaya athe wewa mage laheru puthage apala duru wewa

  • @dineewasana4442
    @dineewasana4442 5 месяцев назад +1

    බලාපොරොත්තු වන ණය මුදල ඉක්මනින් ලැබේවා!

  • @sandyadewundarage4478
    @sandyadewundarage4478 Год назад +2

    Sadu🙏sadu🙏sadu🙏

    • @SadahamThilina
      @SadahamThilina  Год назад

      තෙරුවන් සරණයි 🙏🙏

  • @NilukaDamayanthi-z3d
    @NilukaDamayanthi-z3d 6 месяцев назад +1

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ලසන්තබන්ඩාර
    @ලසන්තබන්ඩාර 5 месяцев назад

    බුදු සරණයි

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj Год назад +2

    Sadu.sadu.sadu

  • @ThushariHerath-zi8ng
    @ThushariHerath-zi8ng Месяц назад

    Mage daruwan dedenage apla duru wewa

  • @LalPerera-ji2xg
    @LalPerera-ji2xg 6 месяцев назад +1

    Sadu Sadu Sadu

  • @chandutharanga
    @chandutharanga 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SumanaPala-k4o
    @SumanaPala-k4o 5 месяцев назад +1

    4:16 4:18 4:19

  • @AsSa-k8w
    @AsSa-k8w 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiluRane
    @DiluRane 8 месяцев назад +2

    Namobuddaya

    • @SadahamThilina
      @SadahamThilina  8 месяцев назад

      සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වේවා..!
      තෙරුවන් සරණයි..🙏

  • @IndikaLakmali-m7z
    @IndikaLakmali-m7z 6 дней назад

    Me gatha blwan mta ikmnta asanipa hoda eewa

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 12 дней назад

    මේ ගාඵාව බලයෙන් අයේෂාට ඉක්මනට රට යන්න ලැබිලා මට ලැබේන්න තියන මුදල් ටික ඉක්මනට ලැබිලා මේ ගාඵව බලයෙන් මට සැනසිම ලැබේවා සාදු සාදු සාදු

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 10 месяцев назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anushka-e4j
    @anushka-e4j 9 месяцев назад +2

    මෙම ගාතාවේ සත්‍යානුබාවයෙන් මාගෙ දරුවා මත්පැන් පානයෙන් සුවපත් කරදෙත්වා

  • @TharushiNavoda-f3y
    @TharushiNavoda-f3y 10 месяцев назад +2

    🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  10 месяцев назад

      සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏

  • @AgJayasena-nf1mv
    @AgJayasena-nf1mv 8 месяцев назад +1

    Me gathawen me mulu lokema inna daruwo araksha weva

  • @HashiniRandima-m4y
    @HashiniRandima-m4y 5 месяцев назад +2

    Utum u mama gatawa balayan mata කරදරයක් natiwa ekmanin lankawata යන්න labawa

  • @Tobygtr35
    @Tobygtr35 24 дня назад

    May triple jemmy bless Oashadha Hashini and Akash and amma

  • @LalPerera-ji2xg
    @LalPerera-ji2xg 6 месяцев назад +1

    🎉😢😊😅😊

  • @karunagamage2628
    @karunagamage2628 8 месяцев назад +1

    Mre gatawe balayen mage datipaelr.siyalu dnayatj smmassmbududsrsnsi sadu sadu sadu siuslisstjwsuosuwapayjwryhwryhwadssda 🎉🎉🎉🎉🎉

  • @chaturikasanda5768
    @chaturikasanda5768 7 дней назад

    😢

  • @KeshaHiranthi-ll4yt
    @KeshaHiranthi-ll4yt 7 дней назад +1

    ❤❤Al A 3k gnn udaw krnn buduhamuduruwane....❤❤❤❤ mn bio krnne hemoma punci hri prartnwak kran ynn e gamn mage comment ektat ashrivada krnn 😊😊😊😊😊😊🙏🙏💖😊

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 17 дней назад +2

    Sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 6 месяцев назад +1

    උතුම් වූ මෙම ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !

  • @KkH-by8uf
    @KkH-by8uf Год назад +1

    මාගේ දරැවාට ඇති අපල නැති වෙවා🎉🎉🎉 සාදූ,, සාදූ,, සාදූ,,

  • @dineewasana4442
    @dineewasana4442 6 месяцев назад +1

    මේ ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 11 месяцев назад +1

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 5 месяцев назад +4

    බලාපොරොත්තු වූ ණය මුදල ඉක්මනින් ලැබේවා!

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera 11 месяцев назад +1

    Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu

    • @SadahamThilina
      @SadahamThilina  11 месяцев назад

      සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..!
      සුවපත් වෙත්වා..!
      තෙරුවන් සරණයි..🙏🙏