ලෝකයේ බැඳීමමයි දුකට හේතුව.2479Ven Hasalaka Seelawimala Thero
HTML-код
- Опубликовано: 28 ноя 2024
- ලෝකයේ බැඳීමමයි දුකට හේතුව.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024
ඔබ වහන්සේට වහ වහා මේ අත්භවයේම උතුම් නිවන පූර්ණය වේවා......!!!
තෙරුවන් සරණයි ....අපේ හාමුදුරුවන් වහන්සේට
ස්වාමීන් වහන්සේගේ ද හම.
මටමසුදුසුයි
අහන්නෙම ඔබ වහන්සේගේ දර්ම දේසනා
පින්බත් ස්වාමීන් වහන්ස වහන්සේගේ ධර්ම දේශනා නිතරම ශ්රවණය කරමින් අයාලේ යන අපේ ජීවිතය සාර්ථකව ධර්මය කරා යොමුවෙනවා යොමු වෙනව මාගේ සියලු යහළුවන් සියලු දෙනා ඔබ වහන්සේගේ ධර්මය ශ්රවණය කරමින් ප්රශංසා කරනවා සාදු! සාදු! සාදු සාදු! ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැකබලා ගැනීමට හරිම ආසාවෙන් සිටිනවා අපි ජීවත් වන්නේ කඩවත ප්රදේශයේයි ඔබ වහන්සේ මේ ප්රදේශයට වැඩම කරනවා නම් අපව දැනුවත් කරන්න ඔබ වහන්සේඋතුම් ධර්මාව ධර්මාවබෝධය ලබා ගනිත්වා ඔබට නිවන් කරා යොමු වීමට ශක්තිය දර දරය නිබඳවම අපි ප්රාර්ථනා කරමු සාධූ සාධු! සාදු පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
ඔන්න පින්වත් වියයුතු වචනය පින්බත් වෙලා ඔබගේ අදහස් විකෘති කරලා
ඔබ වහන්සේ ගේ දේශනා මටම කියනව වගේ දැනෙනවා පුදුම සතුටක් සහනයක් සාදු සාදු සාදු
සාදු 🙏සාදු 🙏සාදු🙏
❤❤❤උතුම් ශ්රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
මගෙ පුතා නැති වෙලා මාස 8 යි.අද පුතා ගේ 9 වෙනි උපන් දිනය.සාංඝික දානයක් දුන්නා අද...බණ අහනවා හැමදාම .ඒත් මට ආවෙනික බනක් අද ...ඔබ වහන්සේ ට නිර්වානයම අවබෝධ වේවා ...මටත් අත් හැරිම ප්රගුණ කිරීමට හැකියාව ලැබේවා ...
වීර්ය වඩන්නෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
😊😊
🌸🌸🌸🏵️🏵️🏵️💐💐💐සාදු ...සාදු ...සාදු ...🌸🌸🌸🏵️🏵️🏵️💐💐💐
මගේ සිත නිවාගන්නපුලුවනඋනා
හරිම අර්ථවත්
සාදු සාදු සාදු 🙏🙏🙏
Saadu saadu saadu budusarani bevipihity namo buddaya Maage Namaskaraya Wewa Saadu Saadu Saadu
🌼🌼🌼🙏🙏🙏
Oba wahanseta thunuruwan saranai.sadu saadu saadu
Theruwan saranayi ape hamuduruwane bohoma pin obawahanseta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinsiduwewa swaminwahanse
Dharmawabodhayata hethu upakara wewa
🙏🙏🙏
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
උත්තම ශ්රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏