Mal Pipena Kale (මල් පිපෙන කාලේ) | Episode 363 23rd February 2023

Поделиться
HTML-код

Комментарии •

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 Год назад +177

    ආච්චි අම්මලා හැමෝම මේ කතාව බලලා හරි හැදෙන්න ඕන.එතකොට කොච්චර නම් පවුල් ලස්සන වෙයිද ☺️❤️👍

  • @sadaminirathwatta
    @sadaminirathwatta Год назад +276

    මේ පවුල එකතු වෙන්න මහංසි උනේ බන්ටි..අද මේ පවුල එකතු උනෙ බන්ටි නිසා..
    දැන් බන්ටියි,මුතුයි එකතු වෙන කාලෙ..එයාලා එකතු වෙද්දිම කතාවත් ඉවරයි...එයාලා ආදරෙන්,සතුටින් ඉන්නවා බලන්න නෑ....හෙටින් ඉවරයිනෙ...😥😥

  • @podisudu5810
    @podisudu5810 Год назад +246

    හරිම ආදරනීය හැගුම් බර කතාවක්...ඇත්තටම කතාවක් කියල හිතෙන්නෙ නැ...හරිම ලස්සනයි...😍😍😍😍😘😘😘😘

    • @dhddhdh6824
      @dhddhdh6824 8 месяцев назад +1

      Adaraniyay hagumbaray😂

  • @shehanipabasara4418
    @shehanipabasara4418 Год назад +385

    බන්ටි ඉන්න ලස්සන කතාවක් ඕනෙ අපිට ආය ඉක්මන්ටම ❤❤❤🥰🥰

  • @rasanjalichathurani1276
    @rasanjalichathurani1276 Год назад +120

    අමිලගෙයි නෙතුගෙයි ගෙදර shoot එක හරි ලස්සනයි😍♥️

  • @Aviahka2692
    @Aviahka2692 Год назад +239

    අද නම් මාරම ලස්සනයි ❤️🥺😍
    ජිවිතේ අපිටත් මේ වගේ ලස්සන දවස් එයිද 🥺

    • @asanthanihewage7320
      @asanthanihewage7320 Год назад +3

      Ekanm attha😓

    • @Aviahka2692
      @Aviahka2692 Год назад +2

      @@asanthanihewage7320 🥺අපේ daiwaya anuwa labanna thiyane de labai 🍃🌝

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 Год назад +163

    ඇස් වහක් නම් වදින්න එපා ඒ ආදර බැදීම් ටිකට අදනම් කතාව ගොඩාක් හිතට දැනුන ආදරෙයි ගොඩාක් දෙරණ ටීවී ලස්සන කතා පෙලක්

  • @lakshisamudini6795
    @lakshisamudini6795 Год назад +163

    බන්ටි මුතු එකතු වෙයි නේද හෙට මරු අද කතාව නෙතු අමිල අද එකතු උනා

  • @sewwandiweerasinghe1010
    @sewwandiweerasinghe1010 Год назад +78

    හෙටින් ඉවරවෙන මේ කතාවෙනම් ලස්සන අවසානයක් තියෙනවා ♥️

  • @shehanipabasara4418
    @shehanipabasara4418 Год назад +109

    කතාව හෙටින් ඉවර එක ගැන හරිම දුකයී😭😭😭😭😭😭😭😭😭😭😭 අද තමා කතාවේ හොදම කොටස තිබ්බේ🥺🥺❤❤❤❤harila lassanai හෙට බන්ටී මුතුයි එකතු වෙනවා 🥰🥰🥰කතාව ලස්සනට ඉවර වෙයි එත් ඉවර වෙන එක ගැන 😭 හරිම දුකයි

  • @sumindadinesh-my2xj
    @sumindadinesh-my2xj Год назад +166

    මං දැකපු ලස්සනම පවුලක ආදරණීය කතාවක්.. 😍❤️💖
    ඒත් දුකයි ඉතිං.. හෙටින් ඉවරයිනේ..😣❤️ මල් පිපෙන කාලේ 2 වෙනි කොටසකුත් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා..😍🌹 ආදරෙයි හැමෝටම❤️😘🌹

  • @ranifrando
    @ranifrando Год назад +104

    අද නම් හරිම ලස්සනයි ❤️
    හෙට මුතුයි බන්ටියි එකතු
    වෙනවා 👍👍💟💟💟💟💟💟💟

  • @menuonline1040
    @menuonline1040 Год назад +32

    කසුන් අයියා ඉන්න කතාවක් ආයෙම ඉක්මනින් ඕනි..මේක තව ටික දවසක් දෙන්න තිබ්බේ..බන්ටිට ආවෙම ප්‍රශ්න විතරයි ..ඉතින් එයාලා එකතු උන ගමන් කතාව ඉවර කරන්න එපා 🥲

  • @pinsarachethiya4768
    @pinsarachethiya4768 Год назад +824

    සාගර අන්කල්👨‍🦰 නයෝමි🧑‍🦰 ආච්චි අම්මගෙන්🤶 ආදරෙන් අලුතින් එකතු උන පවුලට👨‍👩‍👧‍👧 හදවතින්ම දෙමු💔වැස්සක්....

    • @mangalikafernando7938
      @mangalikafernando7938 Год назад +7

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sewwandi7635
      @sewwandi7635 Год назад +7

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamilapriyadarshani5840
      @chamilapriyadarshani5840 Год назад +6

      හාදු වැස්සක් 😀😅😁😄

    • @akiladilshan9586
      @akiladilshan9586 Год назад +4

      හාර්ට් වැස්ස හැමදාම දීලා දැන් තිත්ත වෙලා තීන්නෙ...😅💔 දැන් ඇතිනෙ 😅

    • @nipunirathnayaka2619
      @nipunirathnayaka2619 Год назад +1

      ❤️❤️❤️💔💔💔💔💔

  • @amilanuwan5300
    @amilanuwan5300 Год назад +205

    බන්ටි🏃‍♂️ මුතු ❤අමිල🧒 නෙතු 💙 ඒ ආදරේට හදවතින්ම දෙමු💔වැස්සක්...

    • @samanKumara-yf8im
      @samanKumara-yf8im Год назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 Год назад +217

    අනෙ අද කතාව මාරම ලස්සනයි..🥰🥰 හෙට කොටස බලන්නන් ඉවසිල්ලක් නෑ..❤️❤️

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara Год назад +57

    බන්ටි & ⁣මුතු , අමිල & නෙතු congratulations ❤️👍👏🙏👌😍😘🎈🎉️🎊️🕺💃💃🕺

  • @adeesharavihari
    @adeesharavihari Год назад +39

    ආදර්ණීය ලස්සනම කතාවක්😍
    ආසාවෙන් බලපු අය කෝ බලන්න❤️

  • @rishurishu19
    @rishurishu19 Год назад +157

    මුතුගෙයි නෙතුගෙයි පවුලේ අය එකතු උනා. අනේ හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ මුතුයි නිර්වානුයි එකතු වෙනකන්😍😍😍

    • @sajeewanamal3738
      @sajeewanamal3738 Год назад +1

      Heta yanne na

    • @rishurishu19
      @rishurishu19 Год назад

      @@sajeewanamal3738 e ai ada kotasa yn ndda

    • @rishurishu19
      @rishurishu19 Год назад

      @තරු Music Girl nanga oyath balnawada mal pipena kale drama eka❤😍

  • @sadaminirathwatta
    @sadaminirathwatta Год назад +206

    අනේ කතාව ඉවර වෙන්නෙපා..ආයෙ ආසාවෙන් බලන්න කතාවක් නෑ..රෑ 9 වෙද්දින් මල් පිපෙන කාලෙ බලන්න ඉද ගනීවි...ඒ තරම් කතාවට ඇබ්බැහි වෙලා...දුකයි😥😥

    • @nimashakavindi6420
      @nimashakavindi6420 Год назад +2

      Anee ow meka ikmnt iwr wenwnee mn aswen blna lassna kathwak kthwa tv ek blnn bari unma miss nokra you tube ekn blnw hamdam ae thram me kathwa lassnai 🥲🥲❤❤❤❤🙈🙈

    • @sadaminirathwatta
      @sadaminirathwatta Год назад +2

      Ow lassanama kathawa..math ehemai balanna bari unoth 4n1n hari balanawa..tv eken baluwath aye 4n1n balanawa..dn ithin ekath ne..iwara unama 😥

    • @ThilinidThilinid
      @ThilinidThilinid Год назад +5

      අනේ කතාව ඉවර වෙන්න එපා.කොච්චර ලස්සන කතවක්ද මම කැමති ම කතාව .බන්ටි ඉන්න කතවක් ඉක්මනින් ඕන .

  • @kusumalikagamage9976
    @kusumalikagamage9976 Год назад +91

    හැබැයි අද කතාව තව ටිකක් දික් උනා නම් හොදයි කියල හිතුනා අන්තිමට.......දැන් ඉතින් හෙට වෙනකන් ඇගිලි ගනිනව.......😌😌

  • @kaniskamalsani7857
    @kaniskamalsani7857 Год назад +24

    බන්ටියි පිනිමුතුයි ඉන්න ලස්සන කතාවක් අයේත් අපිට ඉක්මනට ඕන

  • @yamunaheshala6954
    @yamunaheshala6954 Год назад +49

    අද කතාව නම් මාරම මාර ලස්සනයි .හෙට කොටසත් ඒ වගෙම ලස්සන වෙයි වගේ😍😍😍

  • @tharushiomeksha2447
    @tharushiomeksha2447 Год назад +37

    අනේ කතාව ඉවර කරන්න එපා මාරම ලස්සන කතාවක් අපිට බන්ටිය මුතුයි ලස්සනට ඉන්නවා බලන්න ඔනි ❤

  • @pevindutharushka5389
    @pevindutharushka5389 Год назад +25

    අනේ ඉබිනකෝ බන්ටි මුතූව 🤩❤❤

  • @kalaniransika7959
    @kalaniransika7959 Год назад +53

    බන්ටි පව් අනෙ කාගෙත් සතුට ගැන හිතපු එයා අද දුකින්🥺💔

  • @akiladinith3753
    @akiladinith3753 Год назад +70

    මේවගෙ කොටස් මුලින් ඉදන් දෙන්න තිබ්බේ මල් පිපෙන කාලෙ බලන්න නැනෙ මල් පිපෙන දවස විතරයි...🙂👍

  • @bandarabandara-6298
    @bandarabandara-6298 Год назад +56

    අනේ කතාව ඉවර වෙන්න එපා 😭😭

  • @madhushanithamel7060
    @madhushanithamel7060 Год назад +27

    ඇත්තටම මේ කතාව ලස්සනට කරල තියෙනවා දික් ගස්සන්නෙ නැතුව❤️ ලස්සනයි

  • @kalaniransika7959
    @kalaniransika7959 Год назад +43

    මල් පිපෙන කාලෙට සමු දෙන්න කාලේ හරි වගේ තව episode එකක් ඕනි😓❤️

  • @piyumithamasha3653
    @piyumithamasha3653 Год назад +25

    අනේ අද නම් මාරම සතුටුයි අනේ.... එයාලා එකතු උනා....😘😘

  • @nethmiroshelshorts5331
    @nethmiroshelshorts5331 Год назад +83

    මේ Episode එක එනකම් තමයි බලන් හිටියේ හරිම ලස්සනයි අද නම්, හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ
    Nirvan❤Muthu
    Amila❤Nethu නම් එකතු වුණා.😗

  • @ssanjana8083
    @ssanjana8083 Год назад +18

    හෙට තමයි නියම දවස නිර්වාන්♥පිනිමුතු 🥰

  • @pushpahewaragamunige3058
    @pushpahewaragamunige3058 Год назад +46

    අමිල නෙතූ ❤️/ බන්ටි මුතූ💙

  • @firozafir2969
    @firozafir2969 Год назад +30

    අද නම් කතාව හරිම ලස්සනයි 😍😍😍😍😍 බන්ටි මුතු ❤️❤️

  • @vindyanimanthi9450
    @vindyanimanthi9450 Год назад +17

    ෂා අද හරිම ලස්සනයි කතාව ❤❤❤❤ මුතු යි නිර්වනු ඒකතු උනාම තවත් ලස්සන යි

  • @deepthifernando241
    @deepthifernando241 Год назад +11

    අදනම් කථාව හරිම ලස්සනයි .ඒ ෆැමිලි එක එකතු උනාට සුබ පැතුම් .....❤❤❤❤❤❤

  • @kethmiliyansa6433
    @kethmiliyansa6433 Год назад +19

    අද තමා මන් බලපු ලස්සනම කොටස ගියෙ 🥺🥰

  • @sr_tuns
    @sr_tuns Год назад +8

    රෝස මල් පෙත්තෙන් පිදු ආදරේ....
    පොරොන්දු වෙන්නම් මා රැකගන්න.ජීවත් ඉන්නාතුරු මෙ ලොවේ....
    මින් පෙරෙදි නොවේ වෙන රුවක් මේ හිතේ...
    ඇදුනු එකම රූ නුබයි වස්තුව මගේ...❤️❤️

  • @kalaniransika7959
    @kalaniransika7959 Год назад +42

    වෙන ගෑනූ ළමයි නෑ තාත්තී, එහෙනම්.. මුතූ විතරයි ඉන්නෙ 🙈💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 Год назад +3

      Sagarata hitenne ati ewele banti me hamadema kare Muthu wenuwen kiyala aththatama lassana kathawak adarashamath tawa tikak tibuna nam hodai eth epa wenawane DiGa adiddi heta samaharawita Chathurika kiyawi mewaa boru kiyala

    • @AmilaDunja-iu5gk
      @AmilaDunja-iu5gk Год назад

      ​@@upekshaanuradhi6699k m k.😢🎉😊😅😊 22:48

  • @kalaniransika7959
    @kalaniransika7959 Год назад +7

    වෙන ගෑනු ළමයි නෑ තාත්තී ,එහෙනම්....ඒ අපේ මුතූ🤭🙈❤️

  • @malshamalshagimhanimalsha3892
    @malshamalshagimhanimalsha3892 Год назад +50

    පුදුම ආසාවකින් බලන්නෙ අද කතාව ලස්සනම ලස්සනයි 😍😍😍😍😍😍😍

  • @madushanidishanayaka3664
    @madushanidishanayaka3664 Год назад +17

    මුතු❤️ බන්ට්❤️ නෙතු❤️ අම්ල එ 4දෙනාම ලස්සනම කපල්.

  • @ayomisathsarani2134
    @ayomisathsarani2134 Год назад +56

    අද ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Год назад +3

    ලස්සනට පටන් ගත්තු ඒ ලස්සන කතාව "මල් පිපෙන කාලේ" හරිම ලස්සනට අවසන් වුණා."මල් පිපුනු කාලේ"ලෙසට ❤️❤️🌹🌹අැස් දෙකට කදුලුත් ආවා.

  • @dilinihansika7705
    @dilinihansika7705 Год назад +16

    අද තමයි කතාව ගොඩක්ම ලස්සන.❤️❤️❤️

  • @jduduueueu5935
    @jduduueueu5935 Год назад +21

    ලස්සනයි l❤️❤️❤️ලස්සනයි 😍😍😍ලස්සනයි කතාව ❤️❤️❤️😍😍

  • @-ND5943
    @-ND5943 Год назад +63

    ඒ පව්ල එකතු වෙනවා නම් එකක් 🤪💔❤️

  • @samanwh8667
    @samanwh8667 Год назад +5

    කවුද ආස මල් පිපෙන කාලේ වගේ අපේ ජීවිතය වෙනවා නම් ❤❤

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 Год назад +13

    ගොඩක් ලස්සනයි කතාව ආසාවෙන් බලනවා අද ගොඩක් ලස්සනයි 💖

  • @nayaninayani7702
    @nayaninayani7702 Год назад +8

    රොන් සිප ගන්න බබරිදූ වඩී නම්........👀❤
    පෙමට නතුව මල් පෙති විදාලමී මං.....🥀
    බබරුනී උබට ඇබ්බැහි වෙලා මං........ 😛
    ප්‍රේමෙන් ආතුර මලට නුඹ නැතුව බෑ දැන්.........❤😍🥀
    අම්මෝ නේතූ අමිල ඔය දෙන්න නම් ❤❤❤❤

  • @malinthaprethimal1704
    @malinthaprethimal1704 Год назад +2

    අද නම් හරිම ලස්සනයි ඉස්සරහටත් කතාව ලස්සන වෙයි කියලා බලාපොරොත්තු වෙනවා . ආසාවෙන් බැලුවා ..... මුල ඉදන්ම ආසාවෙන් බලමු මල් පිපෙන කාලෙ ඒ විදියටම අදටත් හෙටටත් බලනවා ........ කසුන් තාරක 🇰🇷🇰🇷හොදට රග පානවේ .... ❤️❤️❤️

  • @gimhaniwijesooriya4443
    @gimhaniwijesooriya4443 Год назад +21

    ලොක්කි වගේ මේ කතාවත් දෙවෙනි කොටස එනව නම් මරු....💜️💜️💜️

  • @prasangakulathunga6868
    @prasangakulathunga6868 Год назад +17

    අද කොටසනම් මාර ලස්සනයි..❤️

  • @indramalani2516
    @indramalani2516 Год назад +11

    Ada kathawa harima ලස්සනයි .ගොඩක් ලස්සනයි ....ආදරෙයි ....💖💖💖💖💖💖💖💖💖💖💖🌹

  • @u.g....9819
    @u.g....9819 Год назад +3

    නේතුගේ..තාත්තා ට.ගොඩක් අදරේයි .හොද..තාත්තා .කේනේක්.අසාම.නාලුවෙක්.බුදු සරනයි

  • @LakshiCrafts
    @LakshiCrafts Год назад +61

    මේ දවස්වල කතාව බලන්නෙත් මේක පටන් ගත්ත දවස්වල තිබුනු වගේම ආසාවකින්.😍 මැද හරියෙදි නම් කොටස් ටිකක් එකතුවෙන්න දීලා පස්සෙ දවස් දෙක තුනක් youtube එකෙන් එකදිගට බැලුවා. දැන් තමා ආයෙත් ආසාවෙන් බලන්නෙ 😌 ලස්සනම කොටස් ටික නිසා ආසාවෙන් බලනවා වගේම කතාව ඉක්මනට ඉවර වෙන එක ගැන දුකින් ඉම්නෙ දැන් 🙂💔

  • @bhagyaprasadinee4285
    @bhagyaprasadinee4285 Год назад +6

    බන්ටි මුතු සතුටින් ඉන්න කාලයක් බලන්න නෑ. ඉවර වෙනවනෙ කතාව 😭 නෙතු අමිල නම් සතුටින් ඉදියේ එදා ඉදන්ම. ලස්සනයි.

  • @renukalanka7342
    @renukalanka7342 Год назад +10

    ඇති යාන්තං මුතු කට ඇරියා thanks මුතු ❤❤❤👌👌👌

  • @supudirobad602
    @supudirobad602 Год назад +27

    Marama lassana couple deka
    mara dukai kathawa iwara wena nisa
    Adarei mee set ekata hamadamath😘😥❤❤❤❤❤❤❤❤❤

  • @menuonline1040
    @menuonline1040 Год назад +6

    එකම කොටසක්වත් මගනොඇර..කම්මැලි නැතුව ආසාවෙන් බලපු කතා දෙකෙන් එකක්..❤

  • @chandhimap.g.pallewela6671
    @chandhimap.g.pallewela6671 Год назад +15

    Mal pipena kale season 2 one aya me paththata ♥️

  • @isharaprabath6216
    @isharaprabath6216 Год назад +11

    ලස්සන කොල්ලො ට්ක හරි ම ආඩම්බරයක්

  • @ishinilakmali1233
    @ishinilakmali1233 Год назад +12

    බන්ටියගෙ කතාව ❤️❤️❤️❤️❤️❤️

  • @gimashinethmini6839
    @gimashinethmini6839 Год назад +7

    හොඳ ආදර්ශමත් කතාවක්...❤

  • @damayanthiperera8528
    @damayanthiperera8528 Год назад +8

    ඉක්මණින්ම බන්ටි ඉන්න කතාවක් ඕනේ . .👍👍👍

  • @ameshadiwyanjalee7295
    @ameshadiwyanjalee7295 Год назад +27

    හෙට විතරයිනේ මල් පිපෙන කාලේ යන්නේ 😌

  • @mdmvjj3266
    @mdmvjj3266 Год назад

    මුතු මුතු ගෙ අක්කා ලොකු කතා ඒ අක්කයි නංගියිලස්සනයි හරිම ලස්සනයි රඟපානවා ❤️❤️හැමෝටම බුදු සරණයි

  • @sumudurashan3407
    @sumudurashan3407 Год назад +12

    බන්ටි මුතු ඉලගට එකතු වෙයි ආදරන්

  • @thushann
    @thushann Год назад +8

    අමිලයි නෙතුයි 😻 බංටියි මුතුයි ඒ දෙන්නත් සතුටින් ඉන්නව දකින්න පුලුවන් වුනානම් කතාව ඉවර වෙන්නෙ නැතුව

  • @sithmiruwasha
    @sithmiruwasha Год назад +6

    අනේ කතාව මෙච්චර ලස්සන වෙනව කියන්නෙ මේක ඉවර වෙන්න ලගයිද?...🥺💔🥺

  • @juudkrishantha1218
    @juudkrishantha1218 Год назад +25

    Adanam kathawa marama lassanai .hetat e wagema lassana wenna onii .😘😘😘😘😘😘❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 Год назад +2

    නිල්නෙතු පිනිමුතු රඟපාපු සේපාලිකා නාට්‍යත් ලස්සනයි ❤️

  • @lankansri6650
    @lankansri6650 Год назад +3

    අම්මෝ ඇති මුතු 🥰🥰🥰දැන් බන්ටිට adarei ❤❤❤ada ලස්සනඊ ගොඩක් 🥰🥰🥰කතාව ඉවර වෙන්න lagai

  • @arunasampath7056
    @arunasampath7056 Год назад +2

    බන්ටියි එයාගෙ යාලුවෝ ටිකනම් මාරයි යාලුවො කියන්නෙ අන්න එයාලට ආයෙත් මෙයාලා ඉන්න කතාවක් ඕනි ලගදිම

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 Год назад +10

    Adha EP supiri harima lassanai ☺☺❣❣❣😍😍

  • @jayalathkumara7033
    @jayalathkumara7033 Год назад +5

    අනේ, කතාව ඉක්මනට ඉවර කරන්න එපා. ලස්සන නිමාවක් දෙන්න. කතාවේ අන්තිමට. ❤️❤️❤️

  • @chamindapathirage5786
    @chamindapathirage5786 Год назад +23

    අද කතාව ලස්සනයි ❤❤❤❤❤

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara2159 Год назад +1

    මල් පිපෙන කාලෙ sesan 2 ඕනෙ මේ වෙනකම් මම බලපු ලස්සනම කතාව තමා මේක 😁😁😁

  • @toshanpabasara
    @toshanpabasara Год назад +32

    අද කතාවත් පට්ට 😘 දැන් හෙට වෙනකල් ඉවසිල්ලක් නැතෝ🥱🥴

    • @renokaajitha7240
      @renokaajitha7240 Год назад

      අනේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ අද කතාව

    • @renokaajitha7240
      @renokaajitha7240 Год назад

      ❤️💖💜💜💕💕💙💜💜💜❤️💙💕💕💕💙💜💖💕💖 ආදරෙයි එයාලට

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 Год назад +31

    Pinimuthu❤️Nirvan
    Nayomi❤️Sagara
    Forever

  • @nadeekawarnasooriya5187
    @nadeekawarnasooriya5187 Год назад +5

    බලපු ලස්සනම ලස්සන කතාව

  • @dammikumari6456
    @dammikumari6456 Год назад +10

    අමිල ❤️නෙතූ❤️

  • @Itsme_Ama
    @Itsme_Ama Год назад

    ලස්සනම කතාවක්.ඒ වාගෙම ආදර්ශමත්.මනුස්සකම් පිරැණු හදවතක වටිනාකම තමයි මට දැනුන හොඳම හැඟීම.ඒ වගේම තමන්ගේ පවුල කියල හිතාගෙන හිටිය අය තමන්ගේ නොවේ කියල දැනගත්තම හිතකට දැනෙන ඒ දුක්බර, අසරණ මානසික තත්ත්වය ඒක විඳපු කෙනෙක් තමයි හොඳටම දන්නේ. බන්ටි ඒ සියල්ල ඉතාම සාර්ථකව නිරෑපනය කළා.ආදරණීය කතාවක්.හිතෙන් අමතක නොවී තියෙන.

  • @Tigergamingk5019
    @Tigergamingk5019 Месяц назад +1

    එහෙනම් ඒකත් හරි ❤ වැස්සක් ඕනේ 0:44 ...

  • @Harshi812
    @Harshi812 Год назад +10

    ආච්චිඅම්මට බැනපු අපි පෞ🥲

  • @SayuriMenaka
    @SayuriMenaka 19 дней назад

    එයලට අපි මල් වැස්සක් ❤❤👨‍👨‍👧‍👧

  • @pavaninisansala907
    @pavaninisansala907 Год назад

    අද කතාව බලනකොට ඇස් වලට කදුලුත් ආවා ... හරිම ආදරණීයයි අද...❤️❤️❤️❤️❤️

  • @ubedhanisamanmali1636
    @ubedhanisamanmali1636 Год назад

    අැත්තටම ඔය දේන්නායි බන්ටියි මුතුයි ගැලපේනවා හරිම ලස්සනයි ඔයාලා හතර දේනාම අැත්තටම බදින් බැරිද හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤🐾🐾🐾🐾🐾🐾👍👍👍👍👍👍👍

  • @sadeepabandara5161
    @sadeepabandara5161 Год назад +18

    මට‍ හිතෙන්නේ මේ කතාව ඉවර වෙන්න ගන්න යන්නේ 🥺

  • @nisalyaasamarajeewa1457
    @nisalyaasamarajeewa1457 Год назад +2

    ada godaaaaak lassanai aadarneeyay . Loke hamotama thaman aadaraya karana aya lebewa .The best episode ever .

  • @sadew_geming9080
    @sadew_geming9080 Год назад +6

    හෙට තමයි හොදම දවස 😘😘😘😘😘

  • @mdmvjj3266
    @mdmvjj3266 Год назад

    ලස්සනයි ❤️❤️❤️ලස්සනයි හරිම ලස්සන නාට්‍ය සාගර ඒ ෆැමිලි එක ආච්චි අම්මා නයෝමි ❤️ බට්ටිගේ පැමිණි එක බන්ටිගේ යාලුවෝලස්සනයි හරිම ලස්සනයි රඟපානවා හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන් නාට්‍යයක් හැමෝටම බුදු සරණයි

  • @thushinikaweetha3253
    @thushinikaweetha3253 Год назад +8

    One of the best teledrama 🥺❤️🌼

  • @ashikafernando1378
    @ashikafernando1378 Год назад +2

    මෙච්චර කල් ආසාවෙන් හිටපු දවස අද තමයි උදා උනේ

  • @drumspahan8393
    @drumspahan8393 Год назад

    බලපු ලස්සන කතාවක් ජයවේවා නියමයි ආදරෙයි ❤🌼

  • @chamirangika7928
    @chamirangika7928 Год назад +10

    පුදුම සතුටක් තියෙන්නෙ දැන් නම්...💕💕💕💕💕💕

  • @yasmine-gv4hp
    @yasmine-gv4hp Год назад +5

    Ada amila nethu scenes tika nm maru.... 😌♥️

  • @manasimadurika2319
    @manasimadurika2319 Год назад +8

    ආච්චිට විතරයි කවුරුත් නැත්තෙ..🤭🤭

  • @shananu8631
    @shananu8631 Год назад +1

    Ane film ekak wage පට්ටම ලස්සනයි