Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම පිවිතුරු නිවන් මගට හේතුවසනා වේවා ! ඒ පින් මා අනුමෝදන් වෙමි.අන් සියලුදෙනාම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!!කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! හතුරො,මිතුරෝ අන් සියලුදෙනාටත් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සිත් සුවපත් වේවා !සාදු !!!සියලුම භාවනාව කිරිම සදහා කෙලෙස් දුරු වේවා මා හට වාසනාව පින ලැබේවා ! සාදු !!!උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.11.28
නමෝබුද්ධාය ..අපගැන අනුකම්පාවක් උතුම් දහම් කරුණු පහදා දුන් පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට පාද නමස්කාර වේවා ...සාධු ...සාධු ...සාධු ....
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල මාගේ ගුරැ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....................අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..................ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම පිහිටයි .
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට. නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා !!!!!මාගේ නමස්කාර වේවා
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ සම්පති ය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
සාදු සාදු සාදු..නමො බුද්ධාය ..ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා හරිම පැහැදිලි පින්වත් ස්වාමීන් වහන්ස.. පුදුම ව්දිහට හිත පැහැදුණ ..ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය චිර ජිවනය ම ලැබේවා ..මෙබ බුද්ධ සශනය තුලම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වෙවා..මටද මෙ දර්ම දෙශනාව ට සවන් දුන්නා උ සියලුම දෙනාට මෙ අයතන පිලිබද දර්මාවබොදයම ලැබේවා ..සාදු සාදු සාදු..!!
මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු....🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
Pinwath maha sangarathnayata deergausha lebewa ...sadu...sadu...sadu...
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 27 කුවේට්)
පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai mage kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa...
සාදු සාදු සාදු
සාදු ...🙏සාදු...🙏සාදු...🙏පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා 🙏නමෝ බුද්දාය 🙏🙏🙏🌺🌼🌺🌼🌺
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌷🌻🌷🌻🌹🌹🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢
සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
Sadhu sadhu sadhu .Sadhu sadhu sadhu .Sadhu sadhu sadhu .🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .
ME bana ekA tikak ahenawa adui bohoma watina dahamak .Saadu! Saadu! Saadu! Namo buddhaya.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා
තෙරුවන් සරණයි හිමියනි
සාදු .......
තේරුවන් සරණයි
සාදු සාදු සාදු මේ පින මමද අනුමෝදන් වෙමි 🙇🙇🙇
Sadu sadu 🌹🌹🌹
🌹🌹Sadu sadu sadu 🌹🌹
uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,
පිංවත් ස්වමින් වහන්ස,(#ශ්‍රද්ධා #නාලිකාව ) මා හට ඇති ගැටළුවක් මෙසේ හැකි ලෙස විස්තර කරමින් අනුකම්පාවෙන් උදව් ඉල්ලා සිටිමී.අද ( 2020.11.29 - රාත්‍රී 8 සිට 9 දක්වා, #රන්ගිරි #ශ්‍රී #ලංකා.. ගුවන් විදුලියේ විකාශනය වූ #ධර්ම #දේශනාවක් ඇසුරෙනී.. ) මේ පිළිබඳව ගැටළු වලට ධර්ම දේශනාවක් තුලින් නිරවුල්කර පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමී.) එහිදි උන්වහන්සේ ,- අසිරිමත් රුවන්වැලි මහ සෑයේ අසිරිය පිළිබඳව හා නාග ලෝකයෙන් අසිරිමත් ධාතුන් වහන්සේලා වැඩමවීම. පිළිබඳව කරුණු දැක්වූවා, මිලියනයක් නැරබු එම දේශනාව තුල එසේ ප්‍රකාශ කලත්, ත්‍රිපිටකයේ රහතන් වහන්සේ නමක් එලෙස ධාතුන් වහන්සේලා නොකියා ගැනිමක් නැති බවත්,අට්ට කතා තුලින් මිනිස්සුන් මුලා කර අදින්නාදානා සික්ශා පදය කැඩීම පවා මෙහිදී සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, තවත් වෙනස් කම් ගැනත් ප්‍රකාශ කර සිටියා#එමෙන්ම ඇමරිකන් ජාතිකයෙකු විසින් ත්‍රිපිටක ධර්මය ඉංග්‍රීසියට හරවා ඇති ටවත්,එම අදහස් සිංහලයට පරිවර්තනය කිරිම හරහා ශ්‍රි සද්ධර්මය වෙනස් ඇති තැන් රැසක් ද උන්වහන්සේ පෙන්වා දුන්නා.. ඒ අනුව බොහෝ අකුසල් මෙම ධර්ම විකෘතිය තුලින් රැස්කරගන්නා බවත්, #චතුරාර්යසත්‍ය ධර්මය තුල දක්වන දුක = දුක නොව දුක්ඛ ලෙසත්,එනම් එහි අර්ථය අවිද්‍යාව බවත් දුකක් ගැන ප්‍රකාශ නොවන අතර අවිද්‍යාව අවිද්‍යාව ඇතිවීම දුරුකිරිම,එම මර්ගය.. එලෙස දක්වා ඇති බවත්,#බුදුන් වහන්සේගේ සතර අපායෙන් මිදීමට ධර්මය දේශනාකිරිම යැයි පැවසීම වැරදී බවත්,සියලු උපතින් මිදෙන්න ධර්මය දේශනාකර ඇතිබවත්,.. ආදී බොහෝ කරුණු රාශියක් දැක්විය..ශ්‍රද්ධාව ඇතී අයෙකුට බොහෝ කරුණු නිරාකරණය කරගත හැකි වූවත් ත්‍රිපිටක ධර්මය පවා එලෙස වෙනස් වීම් හා ඉන්පසු බාවිතා කිරීම පැවතඒම තුල මහා හානියක් තවදුරටත් තාමත් වන බවත්, මහ විනාශයක් මිනිස්සුන් ඒ අනුව තවත් සංඝ භේදය තුලත් විපාක රැස්කරගන්නා බවත් පෙන්වා දීම තුල බොහෝ අවුල් වියවුල් බොහෝ පිරිසක්ට ඇතිවන්න ඇතයි සිතමී.. ඒ හේතුවෙන් බොහෝ සියලු සතුන් ගේ යහපත රැකවරණය පිණිසම එම කරණු ගැන සොයා බලා ශ්‍රි සද්ධර්මය ඇසුරෙන්ම අප්‍රමාණ අනුකම්පාවෙන් යම් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි.. උන්වහන්සේ මෙම පොහය දිනයෙදී හෝ එම තැන් හදුනගන්න ලෙස දේශනාකර සිටියා.. එමෙන්ම බොහෝ කරුණු ශ්‍රද්ධා නාලිකාවේ විකාශනය වූ ශ්‍රි සද්ධර්ම කරුණු වල යම් පරස්පර තාර්කික විමසීමක් වූවා.. ඒ හෙතුවෙන් බොහෝ සත්වයන් වෙනුවෙන් යහමඟ පෙන්වා යම් නිවැරදි කිරිමක් ඇත්නම් සිදු කරණු කරුණු දක්වනු ඇතයි අප ශ්‍රද්ධා නාලිකාවෙන්ද දීර්ඝ කාලීන නරබන්නෙක් ලෙස නිහතමානී ව බලපොරොත්තු වෙමී.amithrathnaweera@gmail.com
Namo Buddhaya 🙏🌷
🙏
uthum woo swamin wahansetath loku swamin wahansetath boho pin res wewaaaaaaaa saaaadu !! saaadu !!!!!!!!!!! saaaaaaduu!!!!!!!!!!!!!!!!!!!!!!! .
Saadu saadu saadu 💐🌻🌸🍀🌼🌺🙏🙏🙏
💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌷🌷🙏🙏🙏
Ma asana daham dasana mata pahadi badim duruwawa saadhu saadhu saadhu 2020,,12,,27🙏🤲🙏🤲🙏🤲🙏🤲
Sanga rathnaya yanu uthum manikaki oba wahanseda uthum manikakma wana seka. Oba wahansewa bihi kala loku swamin wahansetath oba wahanseth mage vandanawa wewa Namo Buddhaya
සාධු සාධු සාධු
🙏🙏🙏
සාධු`........ සාධු`............. සාධු..............
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම පිවිතුරු නිවන් මගට හේතුවසනා වේවා ! ඒ පින් මා අනුමෝදන් වෙමි.අන් සියලුදෙනාම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!!
කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! හතුරො,මිතුරෝ අන් සියලුදෙනාටත් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සිත් සුවපත් වේවා !සාදු !!!
සියලුම භාවනාව කිරිම සදහා කෙලෙස් දුරු වේවා මා හට වාසනාව පින ලැබේවා ! සාදු !!!
උතුම් තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
2020.11.28
නමෝබුද්ධාය ..
අපගැන අනුකම්පාවක් උතුම් දහම් කරුණු පහදා දුන් පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට පාද නමස්කාර වේවා ...
සාධු ...සාධු ...සාධු ....
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල මාගේ ගුරැ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....................
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..................
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම පිහිටයි .
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට. නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා !!!!!මාගේ නමස්කාර වේවා
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ සම්පති ය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
සාදු සාදු සාදු..නමො බුද්ධාය ..ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා හරිම පැහැදිලි පින්වත් ස්වාමීන් වහන්ස.. පුදුම ව්දිහට හිත පැහැදුණ ..ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය චිර ජිවනය ම ලැබේවා ..මෙබ බුද්ධ සශනය තුලම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වෙවා..මටද මෙ දර්ම දෙශනාව ට සවන් දුන්නා උ සියලුම දෙනාට මෙ අයතන පිලිබද දර්මාවබොදයම ලැබේවා ..සාදු සාදු සාදු..!!
මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු....🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
Pinwath maha sangarathnayata deergausha lebewa ...sadu...sadu...sadu...
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 27 කුවේට්)
පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai mage kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa...
සාදු සාදු සාදු
සාදු ...🙏සාදු...🙏සාදු...🙏පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා 🙏නමෝ බුද්දාය 🙏🙏🙏🌺🌼🌺🌼🌺
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌷🌻🌷🌻🌹🌹🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢
සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
Sadhu sadhu sadhu .
Sadhu sadhu sadhu .
Sadhu sadhu sadhu .
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .
ME bana ekA tikak ahenawa adui bohoma watina dahamak .Saadu! Saadu! Saadu! Namo buddhaya.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා
තෙරුවන් සරණයි හිමියනි
සාදු .......
තේරුවන් සරණයි
සාදු සාදු සාදු මේ පින මමද අනුමෝදන් වෙමි 🙇🙇🙇
Sadu sadu 🌹🌹🌹
🌹🌹Sadu sadu sadu 🌹🌹
uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,
පිංවත් ස්වමින් වහන්ස,
(#ශ්‍රද්ධා #නාලිකාව )
මා හට ඇති ගැටළුවක් මෙසේ හැකි ලෙස විස්තර කරමින් අනුකම්පාවෙන් උදව් ඉල්ලා සිටිමී.
අද ( 2020.11.29 - රාත්‍රී 8 සිට 9 දක්වා, #රන්ගිරි #ශ්‍රී #ලංකා.. ගුවන් විදුලියේ විකාශනය වූ #ධර්ම #දේශනාවක් ඇසුරෙනී.. ) මේ පිළිබඳව ගැටළු වලට ධර්ම දේශනාවක් තුලින් නිරවුල්කර පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමී.)
එහිදි උන්වහන්සේ ,- අසිරිමත් රුවන්වැලි මහ සෑයේ අසිරිය පිළිබඳව හා නාග ලෝකයෙන් අසිරිමත් ධාතුන් වහන්සේලා වැඩමවීම. පිළිබඳව කරුණු දැක්වූවා, මිලියනයක් නැරබු එම දේශනාව තුල එසේ ප්‍රකාශ කලත්, ත්‍රිපිටකයේ රහතන් වහන්සේ නමක් එලෙස ධාතුන් වහන්සේලා නොකියා ගැනිමක් නැති බවත්,අට්ට කතා තුලින් මිනිස්සුන් මුලා කර අදින්නාදානා සික්ශා පදය කැඩීම පවා මෙහිදී සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, තවත් වෙනස් කම් ගැනත් ප්‍රකාශ කර සිටියා
#එමෙන්ම ඇමරිකන් ජාතිකයෙකු විසින් ත්‍රිපිටක ධර්මය ඉංග්‍රීසියට හරවා ඇති ටවත්,එම අදහස් සිංහලයට පරිවර්තනය කිරිම හරහා ශ්‍රි සද්ධර්මය වෙනස් ඇති තැන් රැසක් ද උන්වහන්සේ පෙන්වා දුන්නා.. ඒ අනුව බොහෝ අකුසල් මෙම ධර්ම විකෘතිය තුලින් රැස්කරගන්නා බවත්, #චතුරාර්යසත්‍ය ධර්මය තුල දක්වන දුක = දුක නොව දුක්ඛ ලෙසත්,එනම් එහි අර්ථය අවිද්‍යාව බවත් දුකක් ගැන ප්‍රකාශ නොවන අතර අවිද්‍යාව අවිද්‍යාව ඇතිවීම දුරුකිරිම,එම මර්ගය.. එලෙස දක්වා ඇති බවත්,
#බුදුන් වහන්සේගේ සතර අපායෙන් මිදීමට ධර්මය දේශනාකිරිම යැයි පැවසීම වැරදී බවත්,සියලු උපතින් මිදෙන්න ධර්මය දේශනාකර ඇතිබවත්,..
ආදී බොහෝ කරුණු රාශියක් දැක්විය..
ශ්‍රද්ධාව ඇතී අයෙකුට බොහෝ කරුණු නිරාකරණය කරගත හැකි වූවත් ත්‍රිපිටක ධර්මය පවා එලෙස වෙනස් වීම් හා ඉන්පසු බාවිතා කිරීම පැවතඒම තුල මහා හානියක් තවදුරටත් තාමත් වන බවත්, මහ විනාශයක් මිනිස්සුන් ඒ අනුව තවත් සංඝ භේදය තුලත් විපාක රැස්කරගන්නා බවත් පෙන්වා දීම තුල බොහෝ අවුල් වියවුල් බොහෝ පිරිසක්ට ඇතිවන්න ඇතයි සිතමී..
ඒ හේතුවෙන් බොහෝ සියලු සතුන් ගේ යහපත රැකවරණය පිණිසම එම කරණු ගැන සොයා බලා ශ්‍රි සද්ධර්මය ඇසුරෙන්ම අප්‍රමාණ අනුකම්පාවෙන් යම් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි.. උන්වහන්සේ මෙම පොහය දිනයෙදී හෝ එම තැන් හදුනගන්න ලෙස දේශනාකර සිටියා..
එමෙන්ම බොහෝ කරුණු ශ්‍රද්ධා නාලිකාවේ විකාශනය වූ ශ්‍රි සද්ධර්ම කරුණු වල යම් පරස්පර තාර්කික විමසීමක් වූවා.. ඒ හෙතුවෙන් බොහෝ සත්වයන් වෙනුවෙන් යහමඟ පෙන්වා යම් නිවැරදි කිරිමක් ඇත්නම් සිදු කරණු කරුණු දක්වනු ඇතයි අප ශ්‍රද්ධා නාලිකාවෙන්ද දීර්ඝ කාලීන නරබන්නෙක් ලෙස නිහතමානී ව බලපොරොත්තු වෙමී.
amithrathnaweera@gmail.com
Namo Buddhaya 🙏🌷
🙏
uthum woo swamin wahansetath loku swamin wahansetath boho pin res wewaaaaaaaa saaaadu !! saaadu !!!!!!!!!!! saaaaaaduu!!!!!!!!!!!!!!!!!!!!!!! .
Saadu saadu saadu 💐🌻🌸🍀🌼🌺🙏🙏🙏
💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌷🌷🙏🙏🙏
Ma asana daham dasana mata pahadi badim duruwawa saadhu saadhu saadhu 2020,,12,,27🙏🤲🙏🤲🙏🤲🙏🤲
Sanga rathnaya yanu uthum manikaki oba wahanseda uthum manikakma wana seka. Oba wahansewa bihi kala loku swamin wahansetath oba wahanseth mage vandanawa wewa
Namo Buddhaya
සාධු සාධු සාධු
🙏🙏🙏
සාධු`........ සාධු`............. සාධු..............
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාදු සාදු සාදු