මහා මන්ත්‍ර බල ලබා දෙන ශ්‍රීමත් ශිව දේව මල් යහන් කවි|shiva god|dewa adahili|shiva manthra

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 197

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 9 месяцев назад +4

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ කිරිසිහිනය සැබෑ වෙවා

  • @prasanlk9863
    @prasanlk9863 Год назад +6

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ රාහු අපල දුරු වේවා මගේ දුව ට ඉගනගන්න ඔබවහන්සේ පිහිට ලැබේවා .මගේ සැමියාගේ රැකියාව ඔබ වහන්සේ ගේ පිහිටයි ලැබේවා. මගේ පවුලේ සැමවත්.කවි ගායනා කරන සියලුම දෙනාට ඔබවහන්සේ ගේ පිහිටයි ලැබේවා 🙏🏻🍀🙏🏻🍀

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt Год назад +2

    උතුම් ශිව දෙවියන්වහන්සේ මට ලොතරැයි වාසනාවක් ඇදේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ranjaniliyanage150
    @ranjaniliyanage150 Год назад +3

    ශිව දෙවිපිහිටේන් මගේ කිරි සිහිනය සැබැ වේවා

  • @siriyawathisiriyawathi2762
    @siriyawathisiriyawathi2762 2 года назад +25

    ජීව දෙවියනේ මට පිහිට වෙන්න දෙවියනේ මගේ සැමියාගේ අනියම් සමිබන්ධ නතර කරදෙන්න දෙවියනේ අරක්කු බීගෙන අපිට වද දෙන ඒවා නතර කරලා දෙන්න දෙවියනේ මට පිහිට වෙන්න දෙවියනේ සාදු සාදු සාදු

  • @SuduAmma-c8h
    @SuduAmma-c8h 20 дней назад +1

    Siwadewa.balagathu mal kavimalawen sematama sethwewa

  • @pushpapushpa9488
    @pushpapushpa9488 21 день назад

    ශිව දේවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා ..🙏🙏🙏🙏

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 8 месяцев назад

    මාගේ ශිව දෙවියනේ ඔබ වහන්සේට පළමුව නමස්කාරවෙිවා❤❤මාආදරය කරන ශිව දෙවියනේ❤මාගේ ආදර පැතුම ඉටුකර දෙනු මැනවි.❤විශ්ව මාතාවට නමස්කාර වෙිවා❤

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +2

    ශිව දෙවියන්නග් ආනුභාවයෙන් මගේ මහත්තයා ,පුතාල දෙන්නා ආරක්ෂා කර එයාලට පැමිනෙන්නා වු සියළු හතුරැ කරදර දුරැකර යන මග ආරක්ෂා වි....රැකියා ද ලැබි මගේ පවුල රකදි මා මෙන් සැමටද සෙත් වේවා.මම කල පිනක් වේ නම් දෙවියනේ ඔබ වහන්සේට අනු මෝදන් වේව

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 года назад +6

    ශිව දෙවියන්ගේ ආරක්ශාව රැකවරනය පිහිටෙන් මාගේ ශරීරයේ සියලුම රෝග සුවපත් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chinthamani5365
      @chinthamani5365 Год назад

      ශිව දෙවියන් වහාස ඔබ වහනසේගේ නාමයට වැද නමස්කාර කර සිට කියන්නේ මහටත් පවුලෙ සැමටත් ඇති කරදර වලින් අප අරක්ෂාකර දෙනන්න දෙවියනෙ

  • @chanakaroshan9862
    @chanakaroshan9862 Год назад +2

    සිව දේව්‍ පිහිටින් මට ලොතරැයි දිනුමක් ලැබේවා

  • @nimsi7604
    @nimsi7604 Месяц назад

    මට ඉක්මනින්ම විදෙස් ගත වීමට ලැබේවේ මගෙත් සැමියාගෙත් දුක් කරදර අපල දුරු වේවා

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 года назад +4

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ ශරීරය සියලුම රෝගී තත්වය.නිරෝගී වෙත්වා.

  • @ishankaishanka6440
    @ishankaishanka6440 2 месяца назад

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ කැලුම් ඉක්මනින් මට කෝලෙකක් ගන්න 🙏🙏🙏 එයාට මාව අමතකකරලා යන්න දෙන්න එපා කවදාවත් 🙏🙏🙏

  • @SjikaSubashini
    @SjikaSubashini 9 месяцев назад

    මාගේ ප්‍රස්න සියල්ල දුරු වේවා ශිව දෙවිදුනි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no Месяц назад

    සිව දෙවියනි මට පිහිට වෙන්න

  • @ලක්මාල්-ඤ4ට
    @ලක්මාල්-ඤ4ට 2 года назад +4

    ඔම් නමක් ශිවාය ..🙏🙏🙏

  • @UdayangaHagoda
    @UdayangaHagoda Год назад +1

    ෂිව දෙවියනෙ මට ව්ෂ්වයේ ආකර්ෂණය පිහිට ලබාදෙන්න 🙏සාදු සාදු සාදු

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +3

    තියන කරදර බාදක අසනිප දුඑැවි සැමට සෙත් වේවා.මගේ හිතට හරිස සතුටුයි 🙏🙏🙏🙏🙏🙏

  • @maam2357
    @maam2357 Год назад +3

    ශිව දෙවියන්ගේ පිහිටන් මගේ ආදරේ රැක දෙන්න දෙවියෙනේ 🙏🙏🙏

  • @dilshantharindu4561
    @dilshantharindu4561 Год назад +1

    ශිව දෙවියාන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @SamanthaSamantha-zn8fc
    @SamanthaSamantha-zn8fc Год назад

    ශිව දෙවියන්ගේ ආශිර්වාදය මා හට ලැබේවා මාගේ සියලු පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා

  • @kanishkharshana458
    @kanishkharshana458 Год назад +4

    මගේ පවුලේ සියළුම දෙනාම රැක දෙවියනි 🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Lasanthajayasinghajayasingha
    @Lasanthajayasinghajayasingha Год назад

    mage sithupaethu karunu karana issta shidhdhi karawa dhethwaa🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +4

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සිතේ තියන සියළු දුක් නිමාවේවා.පුතා ඔයාටද දෙවි පිහිටයි

  • @සදෙව්දෙව්සර
    @සදෙව්දෙව්සර 2 года назад +5

    සැමට ශිව දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 8 месяцев назад

    Oba wahansege pihita lebewa ape jeewitha berewa api hemotama satuta adaraya lebewa kadawara mage jeewithaya beru dewiya ha berana dewiyaya ape duka dakinna dewiyanisiyalu sathwayo suwapath wewa hemogema napuru situweli iwath wewa mata kadawara warama lebewa

  • @chamumethsara
    @chamumethsara 2 года назад +5

    ශිව දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @janithaprebuddha
    @janithaprebuddha Год назад +2

    ඔමිිි නමක් ශිවාය
    ඔමිිි නමක් සක්‍රය 🙏🏼🔱

  • @patrishiyalatha9734
    @patrishiyalatha9734 Год назад

    Sewa daveyane maha peheta uwa manave om namah seway

  • @RaviduDilshan-n9j
    @RaviduDilshan-n9j Год назад +1

    ශිව දෙවියන් ගෙ පිහිටෙන් මගෙයි සෙසන්‍යා කිනොලි ගෙයි ආදරය අරක්ශා කරන දෙනු 🙏🙏🙏

  • @RanDuli
    @RanDuli 6 месяцев назад

    ශිව deviyange පිහිට මටත් මගෙ daruwantat mahttayatat නිතර lebewa මගෙ සියල්ලු duk nati කර මට lotarai dinumak adewa මට පිහිට වෙන්න විශ්වයට ස්තුතිවන්ත වෙව

  • @sumitakumari7939
    @sumitakumari7939 Год назад +2

    දෙවි පිහිටයි සියලුදෙනාටම...🌷🌷🌷🙏🙏🙏

  • @SampathRanaweera-c8s
    @SampathRanaweera-c8s 8 месяцев назад

    Siwa dewiyanta mamas Kara wewa sadu sadu saduiii mage varam malawa sakthimath wew🙏🙏🙏!!!

  • @sigithisenaji4501
    @sigithisenaji4501 2 года назад +1

    Shiwa deviyange arakshaw labewa mahata.mage ශක්තිය thtwa thwath wadi wewa🙏🙏🙏🙏🙏🙏❤

  • @Shiromi-bt7wn
    @Shiromi-bt7wn 3 месяца назад

    ශිව දෙවියනෙ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පපුවේ අමාරුව සූව වේවා.

  • @p.asrangith1570
    @p.asrangith1570 3 месяца назад

    ශිව දෙවියන්ට ස්තුති

  • @hashitharoshan9832
    @hashitharoshan9832 8 месяцев назад

    ශිව දේවියන්ගේ පිහිටෙන් මගේ ග්‍රහා අපල දුරු වී සෙතක් වෙවා

  • @Krishn.lanaka.
    @Krishn.lanaka. Год назад

    සැමට යහපතක් වේවා
    ඕම්.......නමක් සීවා...............🙏🙏

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 Год назад

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @UdayangaHagoda
    @UdayangaHagoda Год назад

    🙏 සාදු සාදු සාදු

  • @Nilanthilihinika-c4d
    @Nilanthilihinika-c4d 2 месяца назад

    සිව දෙවියනේ mage බිරිඳ මට නැවත ලබා දෙන්න

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад

    Siva diviyange phita asirwada labi mage demapiyantat mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat hamadenatama niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏 teruwansarany!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 8 месяцев назад

    Siwa dewa balagathu Mal kavimalawen sematama sethwewa
    .sadu.sadu.sadu...

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 11 месяцев назад

    Mage ishwara dewiyani oba wahnse mathu buduvenavamai

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +2

    ශිව දෙවි පිහිටෙන් මට තියන සිවළු කරදර දුරැවි යහපතද,සිතට සැනසිමද ලැබේවා

  • @dushanchamara2676
    @dushanchamara2676 3 месяца назад

    Maha deyange pihitai 🙏🙏🙏

  • @nisansalasiriwardhana1223
    @nisansalasiriwardhana1223 Год назад

    ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +2

    ශිව දෙවි පිහිටයි

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Год назад

    උතුම් වූ ඝිව දෙව්දුනි මාගේ යහපත් සිතුම් පැතුම් ප්‍ර්‍ර්‍රාර්තනා ඉෂ්ට කර දෙන සෙක්වා මාහට ඇති දුක් කරදර බාදක දුරැ කර මාහට ආසිර්වාද ලබාදෙන සෙක්වා 🙏🙏🙏

  • @user-Araadhanaa
    @user-Araadhanaa Год назад

    ශිව දෙවියන්ගේ පිහිටෙන් චතුරංග ගේ ආදරය ලැබේවා ... ශිව දෙවියන්ගේ පිහිටි යි....

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад

    Theruwan saranai .sri.wisnu.dewi.පිහිටයි

  • @ThileshNipun-zz1sj
    @ThileshNipun-zz1sj 4 месяца назад

    Sivadaviyaga pihita labawa

  • @sanithucinema-with-sanu_binu
    @sanithucinema-with-sanu_binu 10 месяцев назад

    ශිව දෙවියන්ගෙ පිහිටයි 🔱

  • @MangalaSenevirathna
    @MangalaSenevirathna 16 часов назад

    Omm
    Namahan.shiwaya

  • @cocboy499
    @cocboy499 Год назад

    සිව දෙවියන් ge පිහිට ලැබේවා සියලුම denata,mage රැකියා ස්ථානය දිනෙන් දින තවත් තවත් දියුණු වේවා

  • @withanagelakmini5308
    @withanagelakmini5308 Год назад

    මගේ සහෝදරයා විසින් මට දෙන කරදරේ නවත්තලා දෙන්න දෙවියනෙ . ඔහුව හෝ මාව ඇස් මානයෙන් ඉවත් කරන්න ශිව දෙවියනෙ 🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @UpulMaduranga-h2h
    @UpulMaduranga-h2h Год назад

    සුපිරි

  • @jandrajandra1554
    @jandrajandra1554 2 года назад +1

    ඔබ ගුරෑපියානන්ට තේරැවන් සරනයි

  • @iranganiwasana3661
    @iranganiwasana3661 Год назад

    Harima lassanai kavi malawa.obatath theruwan saranai. Shiwa devidunge pihitai

  • @anujayawardena
    @anujayawardena Год назад

    Siva diviyange phita asirweda mage pasina visadawa

  • @piyanmudan2875
    @piyanmudan2875 5 месяцев назад

    මගේඵ්රාෂ්ටක.අපල.දුරැවේවා

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +3

    මම බලාපොරොත්තු උන විඩියෝව.ඔබට ස්තුතියි,ස්තුතියි,ස්තුතියි,බොහෝම පින්.මට හරිම සතුටෙන් මෙය අහනවා..ම⁣් පවුලේ සැමටද ඔබ සැමටද ශිව දෙවි පිහට ලැබේවා

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад +2

    ශිව දෙවි පිහිට මගේ පවුලටද,සැමටද ලැබේවා

  • @chmindakumara-to1hd
    @chmindakumara-to1hd Год назад

    Dewi pihitai

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 года назад +1

    Om nhama shiwaya

  • @anomadamayanthi6886
    @anomadamayanthi6886 Год назад

    මගෙ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර දෙන්න සිව දෙවියනේ මගේ ආදරේද මට ලබා දෙන්න සාදු සාදු සදු

  • @honestheart
    @honestheart Год назад

    Dewiyane mata oba wahansege pihta shakthiya labadenna....duppathkama nisa mta nethi una adaraya nisa mn godak dukin inne...mta oba wahansege shakthiya labadenna mage weda tika karaganna

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින Месяц назад +1

    3:07

  • @MangalikaHPB-gd3qc
    @MangalikaHPB-gd3qc 11 месяцев назад

    mage isuru .sujjwagen bera denna ddiviyane.ohu mage magewewai patami

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад

    Obathumaata .iiswara.dewi.pihitai

  • @nimaliudeshika7099
    @nimaliudeshika7099 2 года назад

    Malli mta dunna kannalawwa godak pin hamotama ahanna dunnata 🙏🙏🙏🙏❤️

  • @balasooriyasanath3629
    @balasooriyasanath3629 2 года назад +1

    ස්තුතියි

  • @mallikawickramasingha
    @mallikawickramasingha Год назад

    Shiva deviyane Mage yahapath parthanaistakara Deanna,

  • @pushpakumara3483
    @pushpakumara3483 2 года назад

    Semata ishwara devi pihitai !

  • @shyamalimalkanthi4400
    @shyamalimalkanthi4400 Год назад

    නමෝ බුද්ධාය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 😊

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 Год назад

    🙏🕉️🕉️🕉️🕉️🙏🕉️🕉️🕉️🕉️🙏

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS

    Mage balaporutu hariyanna deviyane

  • @sajithkumara5474
    @sajithkumara5474 2 года назад

    Siwadaviyanga pihitai

  • @sumitakumari7939
    @sumitakumari7939 Год назад

    මට උදවු කරන්න මේවගෙ පොත් ටිකක් ගන්න ගොඩක් පිං...🌷🌷🌷🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  Год назад +1

      මොඩන් පොත් සමාගමට යන්න

  • @RupanjaliKumarasinha
    @RupanjaliKumarasinha Год назад

    Siwa diviyane mata ayagen col mg gennala denna awagema mage visa aka ikmanin gennala denna🙏🙏🙏

  • @enokapl
    @enokapl Год назад

    උතුම්🎉මහා🎉ශීවදේවි🎉රාජ🎉උත්තමයානන්🎉වහන්සේට🎉මාගේ🎉නමස්කාරය 🎉වේවා🎉සාදු🎉සාදු🎉සාද🎉🎉🎉🎉🎉🎉🎉

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 Год назад

    Omm
    Sri .lswaraya
    Namahan

  • @amilakumara4687
    @amilakumara4687 Год назад

    Siva deviyane mage rakiya ayatanaya diunu karala denna deviyane

  • @deshnashmeli3871
    @deshnashmeli3871 2 года назад +1

    🙏🙏🙏❤️❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 месяцев назад

    🌷🌷🌷❤❤❤🌷🌷🌷❤❤❤🌷🌷🌷

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @chanakaa
    @chanakaa 9 месяцев назад

    Meke akuruth ekka dannakoooo😢😢

  • @NalikaNalika-u6l
    @NalikaNalika-u6l Год назад

    Ane siwa deviyane man adare karana kenage wena kenek cekka aniyam sambandayak tiyenawa eka neti karala denna

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prianthikumariprianthi-ls4xb
    @prianthikumariprianthi-ls4xb Год назад

    Siwa deviyanay me ajansi aka weda karana mawa barawa unna babalata eyalahe oluwa wenas karqla eyalata hith dila mama lankawata yawanna mata lankawata yanna lebewaaaa saaduu saaduu saaduu

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithbatta1188
    @ajithbatta1188 10 месяцев назад

    Meka liya ganna denna barida guruthuma

  • @kwtkwt9533
    @kwtkwt9533 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gshdhgdhdhd6340
    @gshdhgdhdhd6340 2 года назад

    Saraswathi dewiyage mal yahan kavi tikak denn plz

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 месяца назад

    🙏🙏🙏🙏🌹🌹❤️

  • @RupanjaliKumarasinha
    @RupanjaliKumarasinha Год назад

    Ayage adare labadenna watssap bolok arala ayagen col akak mata gennala denna Dewi pihiten🙏🙏🙏

  • @ruwanindika9767
    @ruwanindika9767 2 года назад

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @ruwanrock91
    @ruwanrock91 2 года назад

  • @ruwanrock91
    @ruwanrock91 2 года назад

    🕉️