Giya de giya..jeewithe waraddaganne nathiwa awaboddayen issarahata yamu.. Whatever happens. . happens for good.. wish you a very happy wedded life..🌺🌺🌺🌺🌺
No doubt or questions about mother's love that follows us as a shadow though she is a widow. Let The fragrance of withered flowers erase the summery of the past bitter memory.. The stains of mud added to the fame by a daughter to a great mother, a great father n well behaving sons will never vanish.
මෙ අම්මා කොච්චර දරා ගන්න පුලුවන් ගැහැනියක්ද.මාදව්ගෙ අතිතය ඉදිරියෙ කා එක්ක සටන් කරන්න ඇද්ද සමාජය පැත්තකට දලා තමන්ගෙ පුතාගෙ සතුට වෙනුවෙන් මොන තරම් ඉවසන්න ඔනෙද මෙ අම්මාමයි අම්මලා.අපෙ අම්මාට මන් අද කෙක් කැල්ලක් අරන් අවා වාහනෙන් බැහැලා එදා අම්මා මට කන්න කඩවල් වලට ගිහින් මොනවාද ඔනෙ අහනවා.මන් අම්මාට ඔනෙ හැම දෙම දෙනවා.එත් මෙ ව්ඩියො එක බැලුවාම.මගෙ අම්මා මතක් වෙලා මාව නැවතුනා අම්මා මට ඉස්සර කන්න අරන් දෙන කඩෙ ගාව්න්.එතන් ඉදන් නෙස්කැපෙ එකක් බ්ලා.අම්මා මාව ඉස්සර ඉදන් කන තැන ඉදන් මන් අද කැවා එදා මන් පුන්ච් අද ම්න ලොකුයි.අම්මාට කෙක් කැල්ලක් අරන් ඈව්ත් ඇස් පියා ගන්න කියලා එක දුන්නාම අම්මාට පරන් අතිතෙ මතක් උනා.අම්මාලා කියන්නෙ මහා පුදුම පවුරක් මොකක්දො මහා ආදරයක් පිරෙනවා අම්මා කියන්නෙ මහා හුගක එකතුවක්
😥❤
😢😢❤❤❤❤❤❤❤
ලස්සන වචන ටිකක් ...අද කාලේ දරුවෝ හැමෝම ඔහෝම නැහැ
මගේ රත්තරන් අම්මා දැන් මගේ ලග නැ .මං තනි වෙලා උන්නු වෙලා වෙ මගේ ලග හිට්යේ මගේ රත්තරන් අම්මා ❤❤ මගේ අම්මා ලග ට ආයේ ගිහින් මගේ දුක කියන්න අඩන්න මට නැ ජිව්තේ දුන්නු අම්මා ❤❤❤මගේ අම්මා වගේ අනිත් අම්මා ලාට මං ආදරේයි ❤❤❤මගේ අම්මා බුදු න් දැක නිවන් දකින්න ලැබේවා ...🙏🙏🙏🙏
Oyage kathawa sahathika aththa
මගේ අම්මා තරම් දුක දරා ගත්ත කෙනෙක් මං දැකලා නෑ.මටයි මල්ලිටයි කිසිම අඩුවක් නොකර අපිව බලගත්තා මොන ප්‍රශ්නෙ ආවත්.ආදරෙයි මගේ අම්මාට ගොඩක් ❤❤❤.හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් කොච්චර දුක් විදිනවද.අම්මා කියන්නේ අපිව ආරක්ෂා කරන මහා පවුරක් වගේ ❤❤❤
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️☸️⚔️💢
බුදුසරණයි ..! 🌅💥🌈️❤️🙏🌹🌈️🙏🌹
මහා ලොකු හදවතක් තියෙන ආදරණීය පුතෙක් හදපු ආඩම්බර කාර අම්මා කෙනෙක් ❤
මේ මිනිස්සු මාධවීගෙ අතීතෙම ඇදල ගන්නෙ මොන බම්බුවටද.හිටපු විදිහ නෙමේ ඉන්න විදිහයි වැදගත්.
සිරාවක්...
Anika wena rataka nm wish krnne ape un hena illnne😂ekne ape unt werdune..😊
Adoooooo meka lankaawa bn😭
කියල වැඩක් නැහැ ඉරිසියාව
Aaye wedding ekak gaththama danna me comment eka save karala thiyaganna.. amathaka wei naththan.. 😂😂😂
අනේ අම්මට මාද වී දුකක් දෙන්නැතුව හිටියොත් ඇති 😢💕
හැම අම්මා ම එකෙ වගේ දරුවන්ට ආදරෙයි ඕනම දෙයක් කරනවා ඒත් මෙහෙ අම්මලා අඩුයි . ඒ අම්මා ත් මගේ අම්මා වගේමයි . අපි පුංචි කාලෙ වගේම තාමත් අල්ලාගෙන ඉන්නෙ මායි නංගී දෙන්නා ම වැරදුණු මගෙ ජීවිතය හරි ගස්සන්න තාමත් වෙර දරන්නේ එයා හැම විනාඩියක් ම කැප කරලා . ඉතින් එහෙ අම්මා කෙනෙක් කවදාවත් වෙනසක් නැතුව බලාගන්න පුළුවන් වෙන්න ඕන අපිට . බුදුන් දැක නිවන් දකින්න මේ පිං එය ට අයිති වෙන්න ඕන .ලෙඩක් දුකක් කරදරයක් නැතුව මේ සසර ගමන සතුටින් ම ඉන්න වාසනාව ලැබෙන්න ඕන .බුදු සරණයි ❤
Giya de giya..jeewithe waraddaganne nathiwa awaboddayen issarahata yamu.. Whatever happens. . happens for good.. wish you a very happy wedded life..🌺🌺🌺🌺🌺
අම්මා❤❤❤
ඒ අම්මට කොච්චර ලස්සන් හදවතක් තියනවද එයා මාධවී අක්කට කැමති උන එකම ඇති ❤අම්මේ ඉදිරියට ඔයාවත් හරි ආදරෙන් බලාගනිවි මාධවී අක්කා එයාලා හරි ආදරනීය අය ❤සතුටින් ඉන්න අක්කෙ හැමදාම අම්මලා දෙන්නටම එකම විදියට
ආදරයේ උල්පත වූ අම්මා "
ආදරණීය මව් පුතු සුසංයෝගය සෙනෙහස මොනවට පැහැදිලි වේද!
හරිම අපූරුයි ආදර්ශමත්, ඔබ තුමිය
දිරිය මවක් නොඑසේ නමි මෙසේ සිදු නොවන්නට තිබුණා.ඔබ තුමිය තම පුතුගේ සතුට වෙනුවෙන් සියල්ල ඉවසා දරා සිටියේය නම්, මේ මාධ්‍ය ඔස්සේ මේ විවාහය වෙනුවෙන් "කමෙන්ට්"කරන අය ඉන්නේ කොතනද? නින්දා අපහස තවමත් ඉවරයක් නැහැ, අවසානයක් නොමැත.
පින්වත් මව්නි,ඔබ තුමියට තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
ඔබ දෙපළට තුණුරුවනේ ආශිර්වාදයෙන්, වාසනාවන්ත යුග දිවියක් ගත කරන්නට හේතු වාසනා වේවා! උදාවෙන හෙට දිනයේ පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සුවපත් වේවා!
එ අම්මගෙ මූනෙන් පේන්නෙ මගෙ පුතාව බලා ගන්න කියලා .අනිත් අයට කරපු දෙ නොකරන්න කියලා.
😂
ඇයි අනේ මේලමය විතරමද මේ රටේ විවාහ දෙකක් කරගත්ත කෙනා
ඒ ලමයගේ මේ දවස වත් සතුටින් ඉන්න දෙන්න පව් නාකි ගෑනුත් පොඩි එවුන් එක්ක යද්දි .බදින්නේ එක්කෙනෙක් ඒ වෙනකමි පවුල් කාරයොත් එක්කත් කරන ඒවා කරගත්තු අය නැද්ද .
නාකි මිනිස්සුන්ව අත් ඇරිය නැති කෙල්ලො දැන් කසාද කරගෙන ලස්සනට ඉන්නේ
බුදු ධභම අදහන රටක් වෙලා මනුස්සත්වයෙන් හිතන්න බැරි ඇයි
Me 2 newey.3 weni husband.
එක පාරක් වැරැදිමකින් වෙන් වෙලා නම් තුන් හතර ගමනක් කසාද බදීද ...
@@ChamindaLakmal-zg2ku එහෙම 1/2/ 3 /4 /5
වැරදෙන්න බැරිද???ඒක තමයි මනුස්ස ස්වභාවය
එහෙනම් හැමෝම දෙවියො වෙලා
@@sadunihimansha9193 පුලුවන් බල්බ් එක හොයා ගත්තෙ කී පාරක් වැරැදිලද කවුද දන්නෙ මෙයත් මොකක් හරි හොයා ගන්න හදනවද කියලා
අම්මාට ආදරය karana පිරිමි ya ගැහැණුන් khomath ආදරෙයි .❤❤❤
Eka boruwak ape lokka ammata pana wage badapu ganita balliyek ganata dala inne
Ammata hoda duwak, yaliyak wanna oya pulumg wanna ona. mokada ma amma nisa oyata hoda husband kanak dan labila inna . Ma Ammata asaraniy duwak wanna puluwang oyata .have a beautiful life and.❤happy wedding life ❤
අම්මාට ආදරේ මනුස්සයා තමන්ගෙ පව්ලටත් ඒ වගේම ආදරේ යි
Ane madawi harima hodai❤
e aiya ammata oya tharam adarei kaiyanne madavi akkaawa adaren bala gani ammata oya wage adare kollek biridatath godak adarei ❤❤❤❤❤❤❤ godak pin karanna ona oya wage adarayak laba ganna
A ammanam ape ammala wage. Chaam. Ahinsaka patai. ❤ duka hithuna.
Katawath mukuth kiyanna epa. Eyala karana dewal eyalata thiyei oyala pau purawa ganna epa. Anika eyalage kamatthane a. Banala comment daddi a demaupiyo sahodarayonta unath dukai neda❤😢
No doubt or questions about mother's love that follows us as a shadow though she is a widow.
Let The fragrance of withered flowers erase the summery of the past bitter memory..
The stains of mud added to the fame by a daughter to a great mother, a great father n
well behaving sons will never vanish.
පුතාව මට ටික කාලෙකට දෙන්න අම්මේ😂
Maga amma ❤❤❤ a maha piritha wani ❤❤ kiyanna wahana anna ma golu wala wa waga 😢😢😢😢
අනේ ඒ අම්මා
අද නම් කලින්ම වීඩියෝ එක බැලුවා.. nice one dear ❤
Ane sathutin inna oni e ammage wedanawa madavi akkth hoda kenek eyage paulama hodai jeevithe dinanna puluwan e nansammek newe ammek😊
Amma❤🙏❤️
හරිනම් ඕකෙ අනිත් පැත්ත වෙන්න ඕනේ
Matath aduna api hamoma har sanwadii minissu kauru mona kiuwath madavii hari hoda gahaniyak ❤❤❤❤❤
Mage ammata oya wage loke daruwo Dan nate wela masa 3 isiyaluma ammala budun Dala niwan dakitwa
A mother love between a son love is a life time
මාධව් ❤❤❤❤අම්මා
Adare gsna therena nisa amma mokatada bada karanne .adareta bada කරන්නේ කොහොමද ❤❤❤❤❤
Ammata meeta kalin adanna thibuneputha mekai ekka set unu dawasema
Ekak newei 10k bandath galapagena jeewath wenna Bai nm wido wido loketa penna Paul kala wadak na.thamunta inna puluwan thanaka nawatina eka thamai hodama.habai itin okata loketa penna adabera gahagana karanna oneth na mn nm hithanne.hodin adaren sathutin inna puluwan thanakata kasada sahathikayak oneth na.aurudu 40/50paul jeewitha gatha karana minissu innawa kasada nobada adatath ape gamwala.jeewithe antima kaleth adaren.ekata ona lokuwata ganna wedding ekakwath prasiddaiye kiyala divorce deka thunakwath salli kuttiyakwath newei.adarei wiswasei awabodayai sarala jeewithekui.mata hithena de.🙂
Kamadenuwa idiriye Amma ane wase wane kale❤❤❤❤
අම්මා පුතා ට උන අපරාධ යට අඩන්නෙ
Amma kiyannema sasarak❤
Madawi manika a adaraya raka ganna pana wage hodama kena oyata labila jesu pihitayi
මගෙ කොල්ලට වෙච්ච දෙයක් කියල වෙන්නෙ ඇති
Ai ethin husbnd adanne ochchara ...maadavith paw ne..
PAU , ....😢😢
Free shipping karana hati dannako
Ow ane e amma paw
Ada lankawa vinasai mokada dan lankawe innema wadagath kamak nathi nugath janaya madavige athithayata As yomu nokara paduwe idahalla depatthema family's kamathi nam may wiwahayata mokatada anunge Redi Asse hiyanna yanne issara pirimi dennama hoda nha ghaniyak unu hama ghaniyama ganne hari pilithurai Ammala kiyanne mha merak sathutui dony idiri Anagathaya oba dedenage sarthakawa jeewath wennata suba prarthana karame ❤❤
Anee a amma godak baya wela wage inne
Adanna epa....😂 Oyage puthatath dennm shot eka...😅
Mama assi madavi marrie karanna😂😂
Ammmmaaa.budun.deka.niwandakithwa.hemadema.daraganna.hekinam.a..ammmmaaa❤❤❤🙏🙏🙏❤️
Daruwange sathuta ganama hitna ammek...
යසස් ශ්‍රී
😍❤️
E aiyat hoda kenek wage😊
❤
I wish you both a very happy married life, may the good Lord bless you both always ❤ 🙏
Me magulwatha kida dnne naha hariyata
Pau Madavita baninna epa sasare karapu kiyapu deval valata anuva karmanurupava me bavaye decal siduvemin pavathinava oya banina ayage jivitha vala monava liyavila thiyanavada kauda danne
A ammata duka athi thaththath hitiyanam kiyala pau.kasnge thaththath hadisiyema nethi unane
Pahu giya dewal wedak ne....madawee ta meya thama gelapenne...
nende Kassa hodin sathutin idiwi
Omg, I was laughing throughout the interview😂 complete contrast to the characters she has played. She's still pretty. Great Work Mr. kalum
Pau me kolla... Lassana jewityak gaya karanna tibuna
Eka. Eththa. Mae. Mona .pissiyekda.
Ammata asare me putha sur madavita adare karanawa ...Anith un horu
❤️🌹💐
❤❤❤❤❤❤😍⚘
Mona de unath hema dema daraganna shakthiya dairiya lebenna ona
Madavige atha vala gata
ඒ අම්මට දුක ඇති,මෙයාව බැදලා අනේ මගේ පුතාටත් අනිත් අයට වුන දේම වෙයිද කියලා..
මටත් ඒකම හිතුනා
කාම ධෙනූවගෙ. නියපොතු
Amma duken inne..sure nane leli...
Sahathika. Eththa. Demauvpio. Sahodatayange. Nambuva. Ko.
ඔව් නැත්තම් ඔච්චර අඩන්නෙ නැ පවු ඒ අම්මා
අම්මා ❤️❤️❤️❤️❤️❤️
අම්මා ♥️♥️
Amma ❤️🌍🙏
Omg, I was laughing throughout the interview😂 complete contrast to the characters she has played. She's still pretty. Great Work Mr. kalum
♥️
❤❤❤❤❤
❤
අම්මා ❤️❤️❤️❤️
අම්මා ❤️
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤