ආදරෙයි කියලා දුක් විඳින්න එපා✨❤️

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 91

  • @malkanthiwasana4167
    @malkanthiwasana4167 Месяц назад +6

    බැදීම් කියන්නෙම දුකක්...💔 අපේ හාමුදුරුවන්ගෙ බන ටික අහද්දි හිතට මාරම සැනසීමක් දැනෙනවා... අපේ හාමු දුරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා...🙏🙏

  • @udulaanupa
    @udulaanupa 4 дня назад

    සාදු සාදු සාදු සාදු බුදුසරණයි🙏🙏🙏

  • @dlakmini338
    @dlakmini338 Месяц назад +11

    අනේ ස්වාමින් වහන්ස.... ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා.. තෙරුවන් සරණයි
    මටත් ඕන මගේ හිත සුවපත් කරගෙන ජීවත් වෙන්න.
    මං ගොඩක් දුක් වෙනවා....
    අනේ හැම සිතක්ම සුවපත් වේවා 🙏

  • @SandaruNadeeshan-h1i
    @SandaruNadeeshan-h1i День назад

    සාදු සාදු සාදු 😊❤🙏🙏🙏💐💐

  • @chamindasenarathna159
    @chamindasenarathna159 Месяц назад +9

    සාදු ....සාදු .....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දුන් පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..සසර පුරාවටම ඊර්ෂ්‍යාව ,වෛරය ,ක්‍රෝධය හදවතින්ම තුරන් කරපු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    මම නමස්කාර කරමි ....
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....
    බුදු සරණයි

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Месяц назад +9

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i Месяц назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaminda1108
    @shaminda1108 Месяц назад +18

    බැදීන්නම් දුකක් තමයි🥺😣❤️

  • @anushasadamali2480
    @anushasadamali2480 Месяц назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @subashini6859
    @subashini6859 Месяц назад +16

    ඇත්ත හාමුදුරුවනේ මම තාම ඒ දුකෙන් මිදෙන්න මාර්ගය හොයනවා.

  • @chandimakumari6304
    @chandimakumari6304 Месяц назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @ricecocker4528
    @ricecocker4528 Месяц назад +3

    බදීම් නිසා විදවන සියලු සිත් සුවපත් වෙත්වා...!!! 🙏🙏🙏
    බුදු සරණයි...!!!
    තෙරුවන් සරණයි...!!!
    මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වේවා...!!! 🙏🙏🙏

  • @shookyb3997
    @shookyb3997 Месяц назад +32

    මන් මගෙ හොඳම යාළුවට ගොඩක් ආදරෙයි..ඒත් එයාගෙ පුංචි වෙනස්වීමකදි උනත් මට දුක හිතෙනව. මේකෙ කැප්ෂන් එක දැකලා බලන්න ආවෙත් අන්න එ නිසාමයි.. ඇත්ත ආදරය ප්‍රේමය දුකක් 😊

    • @vinoshakalani4290
      @vinoshakalani4290 Месяц назад +1

      මටත් වෙලා තියෙන්නෙ ඕකමයි...😊❤

    • @HasithaChathuranaga
      @HasithaChathuranaga 19 дней назад

      මාත් එහෙමයි අනේ.❤️

    • @nipunisudarsani390
      @nipunisudarsani390 19 дней назад

      අනේ ඔයා කොච්චර හොදයි ද ඔයා කලයාණ මිත්‍රයෙක්වෙන්න කියලා පාර්තනා කරමි

  • @pushbakumari9882
    @pushbakumari9882 Месяц назад +2

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ...🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Месяц назад +1

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී උතුම් වු චතුරාර්්‍ය සත්‍යය අවබෝධය ලැබේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @DeuminiSenewirathna-dl5nz
    @DeuminiSenewirathna-dl5nz 29 дней назад +1

    සාදු සාදු🥺🙏

  • @NisansalaNisansalasandamal-p3v
    @NisansalaNisansalasandamal-p3v Месяц назад +4

    ඇත්තටම බැදිම් කියන්නෙම පුදුමාකාර දුකක්.🥺🥺🥺

  • @sashisuraweera4550
    @sashisuraweera4550 Месяц назад +2

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Месяц назад +2

    අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DinethUdayanga-j8n
    @DinethUdayanga-j8n Месяц назад +1

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @AshiRajapaksha
    @AshiRajapaksha 13 дней назад +2

    මට වයස අවරුදු 20යි. මම මගේ boyfriend ට ගොඩක් ආදරෙයි හැබැයි එයා මට හුගාක් බොරු කරලත් තියෙනවා එයාගේ වචනෙකින් පවා මාව මානසිකව වට්ටන්න පුලුවන් තරමට මන් එයාට ආදරේ කලා මාව කොච්චර ගණන් නොගෙන හිටියත් මන් එයාට හුගක් ආදරෙයි හැබැයි දැන් මට තේරෙනව මන් කරේ ලොකු වැරද්දක් කියලා.මම ලොකු වේදනාවක් වින්ද හැබැයි මම ටික ටික වේදනව දරාගන්නම බැරි වෙද්දී බණ අහන්න පටන් ගත්ත මගේ හිතට හරිම සැනසීමයි.දැන් මන් හුගක් ඉවසීමෙන් හිතේ සැනසීමෙන් ඉන්නවා.🙏✨

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Месяц назад +1

    නමෝ බුද්දාය❤

  • @vidurangidulakshika7380
    @vidurangidulakshika7380 Месяц назад +2

    මේ ලෝකෙ අපි වැඩියෙන්ම ආදරේ කරන කෙනා නිසා තමයි අපි,මේ ලෝකේ වැඩියෙන්ම විදවන්නෙත්

  • @malishakawindi2818
    @malishakawindi2818 Месяц назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු ❤️❤️♥️♥️☸️☸️🌸🌸🕉️🕉️✝️✝️☪️☪️

  • @kaushalyabandara4564
    @kaushalyabandara4564 Месяц назад +10

    Adare karana knekwa hithin amathaka karanna widiyak puluwn kenek kiynnko ... godak pin

    • @dhanushkasenarath5634
      @dhanushkasenarath5634 Месяц назад +3

      තුවාලයක් සනීප වෙන්නෑ ඒ තුවාලෙ අතගගා පාර පාර හිටියොත්… ඒකට සනීපවෙන්න ඉඩ දෙන්න ඕන… හිතත් ඒ වගේ… හිතේ ඇති වෙන තුවාලයක් සනීප කරගන්න නම් ඒක ගැනම හිත හිත ඉන්නැතුව ඒකට සනීපවෙන්න ඉඩ දෙන්න… Buddhism in English Channel එකේ තියෙනව මේ ගැන වීඩියෝවක් ඔබට උදව් වෙන… ඒක නරඹන්න… 🙏🏻

    • @dhanushikadilhani8235
      @dhanushikadilhani8235 Месяц назад

      Matath ona

    • @dhanushikadilhani8235
      @dhanushikadilhani8235 Месяц назад

      Pichchenawa atha arinna amarui

    • @d.nbandula8667
      @d.nbandula8667 Месяц назад +1

      Kaarya bahula wenna.ethakota ee gena hithanna welaawak nethi wenawa.

    • @senaniaruna6710
      @senaniaruna6710 Месяц назад +1

      ආනාපාන සති භාවනාව පුරුදු කරන්න..හරිම සැහැල්ලුව ක් දැනෙනවා

  • @ChanulaMandil
    @ChanulaMandil Месяц назад +4

    සාදු සාදූ සාදූ

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn Месяц назад +4

    සාධු සාධු සාධු🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 Месяц назад +1

    බැදීම් කියන්නේම දුකක්ම තමයි ❤😢

  • @RanjaniPremalatha-d6q
    @RanjaniPremalatha-d6q Месяц назад +1

    සාදු සාදු සාදු

  • @kaveedagaya5982
    @kaveedagaya5982 14 дней назад +1

  • @HasithaChathuranaga
    @HasithaChathuranaga 19 дней назад +2

    මං.මගේ යාලූවාට ගොඩක් ආදරෙ යි අනේ මන්දා ඇයි කියලා දන්නෙ.නෑ එයා.මොන.දෙ කරත්.මට එපා වෙන්නෙ.නෑනේ.😢😢😢😢

  • @NadeekaDineh
    @NadeekaDineh 14 дней назад +1

    🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @uresharoshani9186
    @uresharoshani9186 Месяц назад +4

    Sadu...sadu....sadu....,,

  • @kkumuduni405
    @kkumuduni405 Месяц назад +2

    Sadu....sadu...sadu

  • @SakuDili
    @SakuDili Месяц назад +3

    Sadu sadu

  • @kaushalyabandara4564
    @kaushalyabandara4564 Месяц назад +3

    🙏🙏

  • @yashodhafernando3019
    @yashodhafernando3019 Месяц назад +3

    🌸🌸🌸

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf Месяц назад +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DiluniChathurika
    @DiluniChathurika Месяц назад +1

    Sadhu sadhu sadhu sadhu

  • @asirisampath5366
    @asirisampath5366 Месяц назад +5

    🙏🙏🙏☸️☸️☸️🌼🌼🌼

  • @NirmaniUppala
    @NirmaniUppala Месяц назад +3

    🙏🙏🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 Месяц назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaleeshaVidushani
    @MaleeshaVidushani Месяц назад +1

    ❤🙏🙏🙏

  • @Madaraonline
    @Madaraonline Месяц назад +1

    ඇත්ත අපේ හාමුදුරුවනේ ❤

  • @deepikasapuge6422
    @deepikasapuge6422 Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 Месяц назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChanulaMandil
    @ChanulaMandil Месяц назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanulaMandil
    @ChanulaMandil Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @QueensKitchen-ge3wy
    @QueensKitchen-ge3wy Месяц назад +1

    Ape hamuduruwane,mamath bana ahanawa,pansil rakinawa pin karanawa, eth mama godak widawanawa adare nisaa mata hitha hadaganna ba hamuruwanee ,mata therenne na monawada karanne kiyala

  • @ricecocker4528
    @ricecocker4528 Месяц назад +1

    12:36 සහතික ඇත්ත

  • @Mickeymoana
    @Mickeymoana Месяц назад +1

    🙏😓

  • @ChumuduChamuditha-rb1qb
    @ChumuduChamuditha-rb1qb Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharushiNawoda-hq8uk
    @TharushiNawoda-hq8uk Месяц назад +1

    හාමුදුරුවෝ හරී ආදරය දුකක් 😢

  • @DamayanthiGamage-r6f
    @DamayanthiGamage-r6f 13 дней назад +1

    Ane me ස්වාමින් වහන්සේ සමග කතා කරන්න ඕන සම්බන්දවෙන්නෙ කොහොමද

  • @NaveenDasanayaka
    @NaveenDasanayaka Месяц назад +3

    ☸️☸️

  • @jooniekeyla
    @jooniekeyla Месяц назад +1

    මට සද්ධාසීල හිමියන් සම්බන්ද කර ගන්න පුළුවන් number එකක් දැන ගන්න පුළුවන්ද ?

  • @aselabandara-jd3lt
    @aselabandara-jd3lt Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajeewamatharage4008
    @rajeewamatharage4008 Месяц назад +1

    අනෙ ස්වාමීන් වහනස...සහතික ඇත්ත හාමුදුරුවනෙ...ආදරය කරල සතුටට වඩා දුක උරුම උනෙ

  • @dinithihansika2320
    @dinithihansika2320 20 дней назад +1

    සාදූ සාදූ 🙏🙏🙏

  • @deepikasapuge6422
    @deepikasapuge6422 Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadirajapaksha3988
    @samadirajapaksha3988 Месяц назад +1

    🙏

  • @OmaliMalindi-dj5fr
    @OmaliMalindi-dj5fr Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @ShahaniKirthisinghe
    @ShahaniKirthisinghe Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SenuriParami-w1h
    @SenuriParami-w1h 7 дней назад

    🙏🙏🙏🙏🙏🙏

  • @saranikaushalya1148
    @saranikaushalya1148 Месяц назад +2

    🙏🙏🙏

  • @AyeshaWijendra
    @AyeshaWijendra Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @minuridileka7174
    @minuridileka7174 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamoentertainment387
    @chamoentertainment387 14 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Месяц назад +1

    🙏🙏🙏🙏🙏

  • @nimalikapuge3827
    @nimalikapuge3827 Месяц назад +1

    🙏🙏🙏

  • @DinushiKumari-df8eh
    @DinushiKumari-df8eh Месяц назад +1

    🙏🙏🙏

  • @limmmanpower7595
    @limmmanpower7595 Месяц назад

    🙏🙏🙏🙏

  • @ashanidayananda7012
    @ashanidayananda7012 Месяц назад

    🙏🙏🙏

  • @DulanjiSasanthi
    @DulanjiSasanthi Месяц назад

    🙏🙏🙏🙏

  • @LahiruprarthanaDissanayake
    @LahiruprarthanaDissanayake 29 дней назад

    🙏🙏🙏

  • @KaveeshaHettiarachchi
    @KaveeshaHettiarachchi 29 дней назад +1

    🙏🙏🙏

  • @HimayaRasanjali-x9t
    @HimayaRasanjali-x9t 26 дней назад

    🙏🙏🙏🙏

  • @WijayaKumarasinhe
    @WijayaKumarasinhe 22 дня назад

    🙏🙏🙏

  • @sasindidilshani9583
    @sasindidilshani9583 16 дней назад

    🙏🙏🙏

  • @priyanthalal6926
    @priyanthalal6926 14 дней назад

    🙏🙏🙏

  • @JeewasaNethmini
    @JeewasaNethmini 4 дня назад

    🙏🙏🙏🙏