Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අව්වේ යන අඟනුන්නේවරුවක වැඩ නැත උන්නේකළේ සමග බඩගින්නේඅනේ අපට පැණි දෙන්නේඅනේ අපට පැණි දෙන්නේ...//මේ හේනේ කොයි ගොයියාකොයි අතකට ගිය ගොයියාමේ හේනේ කොයි ගොයියාකොයි අතකට ගිය ගොයියානිල්ල මලේ ගිය ගොයියාහවසට පැණිදෙති ගොයියාහවසට පැණිදෙති ගොයියාඅව්වේ යන අඟනුන්නේවරුවක වැඩ නැත උන්නේකළේ සමග බඩගින්නේඅනේ අපට පැණි දෙන්නේඅනේ අපට පැණි දෙන්නේමම කිව්වට පැණි කෙටුවාහොඳ හොඳ පැණි ගෙට කෙරුවාමම කිව්වට පැණි කෙටුවාහොඳ හොඳ පැණි ගෙට කෙරුවාරොඩු බොඩු ටික මට බෙදුවාඅවඩිගෙ කට රස කෙරුවාඅවඩිගෙ කට රස කෙරුවාඅව්වේ යන අඟනුන්නේවරුවක වැඩ නැත උන්නේකළේ සමග බඩගින්නේඅනේ අපට පැණි දෙන්නේඅනේ අපට පැණි දෙන්නේ...//අනේ අපට පැණි දෙන්නේඅනේ අපට පැණි දෙන්නේ
Supiri ❤❤❤
❤❤❤❤❤ supiri thamai❤❤
Supiri🎤👌
Aatma liyanage karaoke tawa Daan a supiri
රූකාන්ත ගුණතිලක කලාකරුවා ගේ, සෙනෙහේ බැදී, සදබැස, ගීත දෙන්න පුළුවන් නේද ....ආදෙරෙයි ❤
Niyamai ❤️
SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE THARUDA NEDANA YAME GETHAYA DENNAKO
ආත්මාගේ කන්ද උඩින් අරුන නැගෙන සින්දුව keroke karannako
❤❤❤❤❤❤❤❤❤
👍👌❤️❤️❤️😍
Brothers puluwan nm senpathiyan gana nawpathiyan gana song eke karoke eka danna...
"Sura liyaka wage ruvina" song eka danna
අව්වේ යන අඟනුන්නේ
වරුවක වැඩ නැත උන්නේ
කළේ සමග බඩගින්නේ
අනේ අපට පැණි දෙන්නේ
අනේ අපට පැණි දෙන්නේ...//
මේ හේනේ කොයි ගොයියා
කොයි අතකට ගිය ගොයියා
මේ හේනේ කොයි ගොයියා
කොයි අතකට ගිය ගොයියා
නිල්ල මලේ ගිය ගොයියා
හවසට පැණිදෙති ගොයියා
හවසට පැණිදෙති ගොයියා
අව්වේ යන අඟනුන්නේ
වරුවක වැඩ නැත උන්නේ
කළේ සමග බඩගින්නේ
අනේ අපට පැණි දෙන්නේ
අනේ අපට පැණි දෙන්නේ
මම කිව්වට පැණි කෙටුවා
හොඳ හොඳ පැණි ගෙට කෙරුවා
මම කිව්වට පැණි කෙටුවා
හොඳ හොඳ පැණි ගෙට කෙරුවා
රොඩු බොඩු ටික මට බෙදුවා
අවඩිගෙ කට රස කෙරුවා