මේ නට් ලූස් කේස් එක එක්ක ඉන්නේ කොහොමද... 😍 | HOUSE FULL

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 121

  • @nilnethu6637
    @nilnethu6637 10 месяцев назад +193

    පියුමිගෙ හිනාව 😂 හිනාවෙලාමයි ඉන්නෙ ආතල් චරිතයක් ❤ ආසම කෙනෙක් පියුමි 😍🥰

  • @kushi784
    @kushi784 10 месяцев назад +269

    දිනිති ගොන් ගහගමෙ වගෙද පියුම් ..හරිම ශෝයි..කිසිම පඩ ශෝ එකක් නෑ

    • @chanu-db4ol
      @chanu-db4ol 10 месяцев назад +18

      දිනිති ඉදකින් පේන්නම බැ

    • @trueliving8334
      @trueliving8334 10 месяцев назад +12

      ඒක නම් ඇත්ත

    • @achalamadushani8801
      @achalamadushani8801 10 месяцев назад +10

      ඒකනම් ඇත්ත

    • @ChamodiMadushani-d4y
      @ChamodiMadushani-d4y 10 месяцев назад +6

      Ekanam aththa

    • @nishanvlogs2399
      @nishanvlogs2399 10 месяцев назад +3

      ඒක ඇත්ත කොච්චර හොඳ කෙල්ලෙක් බඳින්න තිබ්බ මිනිහෙක්ද මෙහෙම එකක් කරගැහුවේ.

  • @sachilagayeshai3012
    @sachilagayeshai3012 10 месяцев назад +49

    අක්කි ඔයාගෙ හැකර හිනාවටම හිනා යනවා. 😂😂 හැමදේම තිබිලත් සරලවම ජීවිතෙ විදින ගැහැනියක් තමයි පියුමි අක්කා. හදවත ලස්සන ,, අවංක ,, පුදුම ලස්සනක් තියෙන,, හරිම හිත හොද ගැහැනිය නම් මුලු ලංකාවෙන්ම ඒ පියුමි හංසමාලි විතරමයි. පියුමි හංසමාලි කියන්නෙ brand එකක් ❤❤.. ඊර්ෂ්‍යාවක් නැති තමන්ගෙ දේ අනුන්ට දීලා හරි අනිත් මනුස්සයාව සතුටින් තියන්න කැමති එකම ගැහැනිය.... ඒ තමයි පියුමි හංසමාලි....❤❤❤

    • @indunilqr6869
      @indunilqr6869 10 месяцев назад

      Hmm aththamai.mamath asama hadawathak.❤

  • @simple94986
    @simple94986 10 месяцев назад +56

    පියුම් හංසමාලි අක්කි හරි ආදරණිය චරිතයක් ගොඩක් ලස්සන හදවතක් තියෙන්නේ කෙනෙකුට ඔනි දෙයක් කියන කියලා හිනාවෙන් ජිවිතේ ගොඩක්ම ලස්සන කෙනෙක් ❤❤❤

  • @IshaniUdumulla-l7m
    @IshaniUdumulla-l7m 10 месяцев назад +49

    ලංකාවේ ලස්සනයි කියලා හිතා ඉන්න සමහර්ක් අය අතරේ ඇත්තටම ලස්සන කාන්තාව පියුමි අක්කා.❤

  • @sujathat.s6869
    @sujathat.s6869 10 месяцев назад +67

    මෙ ඉන්න සැහැල්ලුවෙන් ඉන්නවා හරි සතුටුයි අදරෙයි දෙන්නටම බුදුසරණයි 🌟🙏✝️

  • @IshaniUdumulla-l7m
    @IshaniUdumulla-l7m 10 месяцев назад +42

    ජීවිතේ විදින සුන්දරම ගැහැණියක්. ලංකාවේ පඩ ශෝ දාන අලුත් නිළියො අතරෙ ලස්සනට ජීවිතේ ගෙවන නිහතමානී ගැහැණියක්.❤🎉

  • @nemol7803
    @nemol7803 10 месяцев назад +35

    කියන්න තියෙන දේ කෙලින් කියන ශක්තිමත් ගැහැනියක් ❤️🌹🌹බුදුසරණයි

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 10 месяцев назад +55

    මේකිගේ හිනාවට අපිටත් හිනා යනවානේ අප්පා

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 10 месяцев назад +27

    බලන් බලන චැනල් වල කලාකාරුවන්ගෙ කුනු ප්‍රසිද්ධ කරනව ඇරුනුකොට වෙන කොරන දෙයක් නෑ

  • @chinthakapremachandra9570
    @chinthakapremachandra9570 10 месяцев назад +52

    හෑ එතකොට පියුමිට දැන් වයස 31 නම් 23 ට කලින් අටයි . ඒ කියන්නෙ පියුමි අවුරුදු 8 ඉදන් මොඩල් කරන කෙනෙක්ද

    • @sanjeewaniperera2619
      @sanjeewaniperera2619 10 месяцев назад +6

      Ekane🙂💔
      Mn hithanne meya kiyanne wayasa 23n anduragaththa kiyla wenna athi🙂💔

    • @kumaribandara2442
      @kumaribandara2442 10 месяцев назад +5

      ඒකනෙ මාත් බැලුව මේ මගෙ කනේ දෝසයක්ද කියලා 😂😂😂

    • @ranialgiyanna953
      @ranialgiyanna953 10 месяцев назад +1

      Mona31da .ane.40kwath.aethi

    • @Yoshk00
      @Yoshk00 10 месяцев назад +1

      ගනන් ඉන්ගිරිසි බෑ ඕවා ගනන් ගන්නෙපා😂

    • @dilinithusharika5975
      @dilinithusharika5975 10 месяцев назад

      13 wenna arhi

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 месяцев назад +7

    පර්ල් ග්‍රෑන්ඩ් හෝටල් එකට ආවනම් ඒ දවස් වල පියුමිව හම්බ වෙන්න තිබ්බ ඕන තරම්.😅

  • @Alia12A
    @Alia12A 10 месяцев назад +16

    අදුරගන අව්රුදු 23ක් වෙන්නෙ කොහොමද ? පියුමි ට දැන් 30නෙ වයස. එතකොට චන්දිමාල් පියුමිව අව්රුදු 7ඉදන් ද අදුරන්නෙ ? 😮😮😮😮😮😮😮

  • @jdndss7635
    @jdndss7635 10 месяцев назад +11

    🤭😄හිනා වෙලා කට රිදෙනවා අම්මෝ 🫶❤🤗 කීපාරක් බැලුව ද හොද ඩබල ❤❤හිනා වෙන්න 🥰🥰

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 10 месяцев назад +14

    ආදරේ දෙන්නටම බුදුසරණයි

  • @AmaliWijesinghe
    @AmaliWijesinghe 10 месяцев назад +4

    පියුමියො උඹ නම් අනේ මන්දා..ආදරෙයි බන්..❤❤❤😂😂😂😂

  • @ZanTax_
    @ZanTax_ 10 месяцев назад +48

    පියුමිගෙ නිහතමානී කමට කැමති අය කෝ ❤
    👇

  • @princycyprus820
    @princycyprus820 10 месяцев назад +6

    Mamath piumita godak adarai ayinsaka සතුන්ට udaw karanawa anith niloyo youtube walin igakana saliwalin padashow danawa. Piumi is a best ❤❤❤❤

  • @Chandima9612
    @Chandima9612 10 месяцев назад +15

    පියුමි අක්කා❤

  • @thereality762
    @thereality762 10 месяцев назад +8

    Interview කරන එකා ජංගි සෝදන job එකට හොඳයි

  • @rmchandralatha9891
    @rmchandralatha9891 10 месяцев назад

    Dinithita wada lassanai saha hodai ,aththa kiyl inna athal eke inna gahaniyak

  • @RandimaDisanayaka-v8r
    @RandimaDisanayaka-v8r 10 месяцев назад +14

    Asama kenek tamai piyumi❤

  • @CricketfanGood
    @CricketfanGood 10 месяцев назад +4

    මම හුගක් ආදරේ කරන ආදරණීය නිලියක්

  • @kumaribandara2442
    @kumaribandara2442 10 месяцев назад +13

    අවුරුදු 23ට කලින් පියුමි මොඩ්ලින්
    ෆීල්ඩ් එකේ හිටියා නම් දැන් පියුමිගෙ වයස 30ක් වෙන්න පුළුවන්ද .... ඒ කියන්නේ පියුමි වයස 7 ඉදල මොඩ්ලින් ෆීල්ඩ් එකේ...... ?????😅😅😅. මෙයාල එක එක චැනල් වලට ගිහින් එක එක කතා කියන්නේ

    • @harshiperera4642
      @harshiperera4642 10 месяцев назад +2

      කියලා වැඩක් නැහැ 😂හැබැයි මේකේ උන් කියන දේ ගෙඩිය පිටින් ගිලින ගොබ්බයොත් ඉන්නවා😅😅

    • @kumaribandara2442
      @kumaribandara2442 10 месяцев назад

      @@harshiperera4642 මං හිතන්නේ පියුමිගෙ හිටපු බෝයි ප්‍රෙන්ඩ්ස්ලයි හස්බන්ඩ්ලයි එක්ක ගත්ත එක්ස්ෆීරියන්ස් කාලය කිරල මැනල සජීවීව ඔප්පු කරල එයාගෙ නිවැරැදි වයස ගණනය කරන්න පුලුවන් වෙයි .. 😂😂

  • @dinudinesha9541
    @dinudinesha9541 10 месяцев назад +3

    මෙයාගෙ ඒවාට හිනා වෙලා මගේ කට රිදෙනවා යකෝ

  • @InoIno-g1u
    @InoIno-g1u 10 месяцев назад +8

    පියුමිව ඇහැරවන්න ඇයි චන්දිමාල් මහන්සි වෙන්නෙ 😂😂😂😂😂

  • @GeoCraft2024
    @GeoCraft2024 10 месяцев назад

    ලෝකය ගැන ඉගෙන ගැනීමට, ඔබේ දැනුම පරීක්ෂා කිරීමට අප හා සම්බන්ධ වන්න

  • @ajithrajapaksha8207
    @ajithrajapaksha8207 10 месяцев назад +2

    Ane Mnda harima lassana sapawath sahallu jiwithayak. Mannayen Thora jiwath wena kenek... Ayata labunu me manssa jiwithe sabawinma widinawaa

  • @shaniperera1877
    @shaniperera1877 10 месяцев назад +1

    ❤❤❤ pumi excellent 👍 Chandi best

  • @LakmalVijayanga-n8i
    @LakmalVijayanga-n8i 10 месяцев назад +4

    ඔය දෙන්නට ම ආදරේයි❤❤❤❤

  • @mindunishehanya5220
    @mindunishehanya5220 10 месяцев назад +1

    Dinithige athi hadekuth na a unata para show nam thiye.piyumi nam shoi harima lassanai

  • @rocxxmax3379
    @rocxxmax3379 10 месяцев назад

    Ranjan ayyage call records wala thiyenne mona chandimal genada ban..?

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 10 месяцев назад +5

    Chandimal nisa piumi ohoma inne

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 10 месяцев назад +19

    අනේ ජන්ගිමාල්😂😂

  • @cllakma7406
    @cllakma7406 10 месяцев назад

    Piyumi ta 30.
    Aduragagena awrudu 23k lu.
    Modeling Kara Kara iddi lu meet une.
    Mara age ekakin modeling patan aran tiyanne

  • @jdndss7635
    @jdndss7635 10 месяцев назад +2

    පියුමි ❤චන්දිමාල් අය්යා ❤

  • @Saduni-q5q
    @Saduni-q5q 10 месяцев назад +2

    පියුමි 😘❤️✨

  • @gayominavodana2314
    @gayominavodana2314 10 месяцев назад

    පියුමි අක්කට තාම 30 ක් විතරනේ වයස අනේ

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 10 месяцев назад +6

    පියුමි කියන්නේ හරි හොදයි

  • @maheshasubashini7650
    @maheshasubashini7650 10 месяцев назад

    Piyumita wayasa 30i 23k Aduranawalu

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 10 месяцев назад +1

    👦

  • @IsaiaSanmarco
    @IsaiaSanmarco 10 месяцев назад +6

    ගොන්නුලන්තයේ අමු ගොන්නු.🐂🐂🐂🐃🐃🐃🐃🐃🐃🐃🐃🐂🐂

  • @YibinShao
    @YibinShao 10 месяцев назад

    piiyumita issaranam kamathi naha.e andum nisama.eth hithanam marama hondai.wiwurthai sobana gathith naha.ithin dan kamathi.bageta andum rellak wage giye piyumigen.piyumi oya dan digatath andinawa lassanai.puluwannam anith niliyanwath aye yahamagata ganna.oyata thamai puluwan.

  • @srimathipasse2585
    @srimathipasse2585 10 месяцев назад +3

    Niyama yaluwo ❤❤❤

  • @mahanamathikula1187
    @mahanamathikula1187 10 месяцев назад +3

    Ratata wedak aethi deyak dennad

  • @anushashamali6263
    @anushashamali6263 10 месяцев назад

    Oya hari shoi menika...bs

  • @kanisahaka2917
    @kanisahaka2917 10 месяцев назад +6

    ❤❤

  • @FathimaDalal
    @FathimaDalal 10 месяцев назад +1

    Apita mathakai Ranjan ekka call eke di Chandimal ge redi left kara😂

  • @firstaid1033
    @firstaid1033 10 месяцев назад +2

    🎉

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 10 месяцев назад +2

    Oya ene hame program ekakme balanne asaven hina vela pane yaneva❤❤❤❤😂

  • @WijithaNandha
    @WijithaNandha 10 месяцев назад

    Haei

  • @teachingnadeesha4577
    @teachingnadeesha4577 10 месяцев назад

    Shoi ane akkiyo oya

  • @firstaid1033
    @firstaid1033 10 месяцев назад +4

    Akki shoi pana

  • @NadeeShanika-w7x
    @NadeeShanika-w7x 10 месяцев назад +1

    Ane oyage hinawa athtama shooooy😂😂😂😂❤

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 10 месяцев назад +2

    God bless manike piyumi❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 месяцев назад

    රටේ ප්‍රශ්න අමතක කරන්න හොඳයි , ඕපදූප

  • @shimashshimash8452
    @shimashshimash8452 10 месяцев назад +5

    Gong badu wesiyo ponnayo lesbion munta giya kal

  • @arunidalton4959
    @arunidalton4959 10 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @hirushamadusanka2937
    @hirushamadusanka2937 10 месяцев назад +6

    Monada yako me විකාර pake weda pissu wada meka pissuwak 😂 kalakanni wesa magul

  • @kavishkadilhara314
    @kavishkadilhara314 9 месяцев назад

    Uk - ඇමරිකාව 😂😂😂

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 10 месяцев назад

    Ammoo hinawaa 🤭🤭

  • @dishmatharangi9964
    @dishmatharangi9964 10 месяцев назад +2

    Hoda film Akak karanna ko...

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 10 месяцев назад

    බොරුව නැනේ ඔක්කොම කියලා දානවා

  • @ThiliniShalika-q1l
    @ThiliniShalika-q1l 10 месяцев назад

    Piyu❤❤❤❤❤❤❤chandi❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishasewwandi3372
    @nishasewwandi3372 10 месяцев назад

    Piumi niyamai

  • @wasanthiudayangani6012
    @wasanthiudayangani6012 10 месяцев назад

    Piumi❤

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MemesOkay
    @MemesOkay 10 месяцев назад

    😂❤

  • @halert3937
    @halert3937 10 месяцев назад +1

    Nut loose kase eka nam shooi 😂😂😂😂😂😂😂

  • @ruchiravitharana4463
    @ruchiravitharana4463 10 месяцев назад +2

    අවුරුදු 23 ක් 😂😂😂

  • @anushkaperera372
    @anushkaperera372 10 месяцев назад +1

    ❤❤❤❤❤😂😂

  • @UdaniChathurika-m6j
    @UdaniChathurika-m6j 10 месяцев назад +1

    Ane me piumi mista mata katha krda widiyak nadda

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz 10 месяцев назад

    Piumi fun ake inna kenek

  • @nuwanshirantha450
    @nuwanshirantha450 10 месяцев назад

    අපෙ රටෙ නිලියො නො 1 බඩු

  • @sl8984
    @sl8984 10 месяцев назад

    මූ චතුරයා වගේනේ නයි අරින්නේ😂

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 10 месяцев назад

    පියුම් කෙලින් කතාකරනවා පඩ ශෝනෑ

  • @aasriyani-bx9cq
    @aasriyani-bx9cq 10 месяцев назад

    👌👌❤❤❤❤❤❤❤❤👍👍

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 10 месяцев назад

    Peumi neyamai

  • @kasunirosha2645
    @kasunirosha2645 10 месяцев назад

    හරියට කියන්න පියුමි UK ද අමෙරිකා ද 😂😂😂😂😂

  • @WijithaNandha
    @WijithaNandha 10 месяцев назад

    Harisohk

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 10 месяцев назад +4

    නූගත්කම 😂😂😂 හැක හැක ගගා

    • @Senusenu5
      @Senusenu5 10 месяцев назад +2

      එඋනාට ඒකටත් great කියන උන්නෙ ඉන්නෙ🙂 comment බලන්නකො ටිකක්😂💔

    • @nimashasewwandi9209
      @nimashasewwandi9209 10 месяцев назад +1

      හිනා වෙලාමයි ඉන්නේ....woow අකිකි ඔයා මරු අනේ... ඔයා හිනා වෙලාමයි ඉන්නේ යැයි යැයි තමා.....😂😂😂😂😂

    • @ishujayakodi1904
      @ishujayakodi1904 10 месяцев назад

      ලංකාවෙ වෙන කෙනෙක් එහෙම මේ වගේ කතා කරානම් බලන්න තිබ්බා coments 😂

    • @harshiperera4642
      @harshiperera4642 10 месяцев назад

      මයිනගේ කලු සල්ලි සුදු කරන මැශිම 😂😂

  • @nishantharajapakse1166
    @nishantharajapakse1166 10 месяцев назад

    oya hinaa wa hari ma artificial.

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 10 месяцев назад +2

    😂😂😂

  • @wijendraSandaruwan
    @wijendraSandaruwan 9 месяцев назад

    Piumita yako awrudu 33i.uba asre 23lu.ethakota uba pinnayo piumi adunanne awrudu 10di.ane pako

  • @itsb2619
    @itsb2619 10 месяцев назад

    කොමෙන්ට් 🥴🥴

  • @RuwaniBandara-r7e
    @RuwaniBandara-r7e 10 месяцев назад

    Thuuuii

  • @sameeralakmal1300
    @sameeralakmal1300 10 месяцев назад +1

    ❤❤❤

  • @WijithaNandha
    @WijithaNandha 10 месяцев назад

    Haei

  • @AhinsaPriyadarshani
    @AhinsaPriyadarshani 10 месяцев назад +1

    😂😂❤😂😂❤

  • @manjareedharmawansha
    @manjareedharmawansha 10 месяцев назад +4

  • @niroshapuspa3575
    @niroshapuspa3575 10 месяцев назад

    ❤❤❤❤

  • @WijithaNandha
    @WijithaNandha 10 месяцев назад

    Haei

  • @hogworts568
    @hogworts568 10 месяцев назад +2

    ❤❤

  • @ChithraChandi
    @ChithraChandi 10 месяцев назад +4

    ❤❤❤

  • @SandunSandun-z4c
    @SandunSandun-z4c 10 месяцев назад

  • @neleehettiarchchi6123
    @neleehettiarchchi6123 10 месяцев назад +1

    ❤❤❤❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 10 месяцев назад

    ❤❤❤❤❤

  • @chanibotheju8911
    @chanibotheju8911 10 месяцев назад +2

    ❤❤❤❤❤❤❤

  • @dishmatharangi9964
    @dishmatharangi9964 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @saeevrgv5098
    @saeevrgv5098 10 месяцев назад

    ❤❤❤❤❤