මෙවර දළදා පෙරහරේ අලි ඇත් මිතුරෝ | Tuskers and Elephant friends of Esala perahara 2022

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025
  • Elephants are an integral part of the Kandy Esala Perahera, one of Sri Lanka's most revered and grandiose cultural festivals. This ancient Buddhist procession, held annually in the historic city of Kandy, is a vibrant display of the island’s religious devotion and cultural heritage. The elephants, particularly the ones carrying the sacred Tooth Relic or its replica, play a central role in this event, symbolizing power, dignity, and spiritual sanctity.
    The Role of Elephants in the Perahera
    The Kandy Esala Perahera features dozens of elephants, each carefully selected and trained for their role in the procession. Among them, the "Maligawa Tusker," the elephant that carries the golden casket containing the sacred Tooth Relic (or a replica), holds the highest honor. This elephant is the centerpiece of the procession, reflecting the reverence in which the Tooth Relic is held.
    The presence of elephants in the Perahera is not merely for spectacle. In Sri Lankan culture, elephants are seen as sacred and majestic creatures, often associated with the Buddha and other deities. Their participation in the Perahera is symbolic, representing the protection and blessings of these divine beings. The elephants’ stately march through the streets of Kandy is a reminder of the deep connection between the island’s religious practices and its natural heritage.
    Selection and Training
    The elephants participating in the Kandy Esala Perahera are carefully chosen for their temperament, size, and appearance. The selection process is rigorous, ensuring that only the most suitable elephants are chosen for this prestigious event. The Maligawa Tusker, in particular, is selected for its majestic stature and calm demeanor, as it must carry the sacred Tooth Relic with dignity and poise.
    Training these elephants for the Perahera is a long and meticulous process. The elephants are trained to remain calm and composed amid the noise, lights, and large crowds that characterize the procession. This training is conducted by skilled mahouts, or elephant handlers, who have a deep understanding of elephant behavior and maintain a close bond with the animals. The mahouts play a crucial role in ensuring the elephants' well-being and readiness for the Perahera.
    The Dressing of Elephants
    One of the most striking aspects of the Kandy Esala Perahera is the elaborate dressing of the elephants. These majestic animals are adorned with richly decorated garments, known as "caparisons," which are made from luxurious materials such as velvet, silk, and gold thread. The caparison covers the entire body of the elephant, transforming it into a living symbol of the festival’s grandeur.
    In addition to the caparison, the elephants are decorated with ornate headpieces, chains, and other ornaments, often made of gold or silver. The Maligawa Tusker, in particular, is dressed with extra care and attention to detail, as it carries the most sacred object of the procession. The golden casket containing the Tooth Relic is placed on the Tusker’s back, and the elephant is led at the head of the procession, surrounded by torchbearers and dancers.
    The Ethical Considerations
    In recent years, there has been growing awareness and concern about the ethical treatment of elephants in the Kandy Esala Perahera. Efforts have been made to ensure that the elephants are treated with respect and care throughout the event. This includes measures to provide them with adequate rest, food, and water, as well as ensuring that their training and participation do not cause them undue stress or harm.
    The Sri Lankan government, along with conservation organizations, has been working to promote the welfare of these elephants, recognizing their cultural and religious significance while also prioritizing their well-being. These efforts include regular veterinary check-ups and strict guidelines for their care during the Perahera.
    Conclusion
    The elephants of the Kandy Esala Perahera are more than just participants in a procession; they are symbols of Sri Lanka’s cultural heritage, spiritual devotion, and natural beauty. Their majestic presence adds a profound sense of reverence and grandeur to the event, making the Perahera one of the most awe-inspiring festivals in the world. As Sri Lanka continues to honor its traditions, the role of elephants in the Kandy Esala Perahera remains a powerful testament to the island's enduring respect for its religious and cultural roots.
    Follow us on : / sanjeewacharikasatahan
    Facebook Page : / charikasatahan
    #CharikaSatahan #sridaladamaligawa #Esalaperahera2022

Комментарии • 89

  • @thilinithilini6108
    @thilinithilini6108 2 года назад +16

    මෙතන ඉන්න හැම ඇත් රජෙුකුටම උතුම් වු දළදා සමුදු පිහිටයි.එවාගේම දෙවි පුර වැඩිය අපේ නදුන් ඇත් රජුට අමා මහා නිවන් සුව ලැබේවා ...

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 2 года назад +13

    ලස්සනයි හැමෝම ..දීර්ඝායු ලැබේවා සියලුම හස්තීන්ට...තවත් බොහෝ කාලයක් ශ්‍රී දළදා පෙරහරට සහභාගී වෙන්න ශක්තිය වාසනාව ලැබේවා ..සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා..🙏❤️🙏💙සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 года назад +25

    ඇත්තමයි නැදුන්ගමුවේ ඇත් රජු නැති පාලුව හරියට දැනෙනවා මේ ඉන්න හැම හස්තියෙක්ටම උතුම් දළදා වහන්සේගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි බලාගන්න හැමෝටමත්

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh Год назад +1

    Ape podi hasthipalaka kollo tikatath dalada samidu pihita araksawa lebewa. Paressamen kollane♥️♥️♥️♥️♥️

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 2 года назад +21

    මෙි සියලු දෙනාම වටිනවා .දළදා සමිදු පිහිටයි .ඒත්..නැදුන්ගමුවේ මංගල හස්තිරාජයා ..😢😢

  • @roshanindika7202
    @roshanindika7202 2 года назад +23

    නියමයි අයියේ වීඩියෝ එකනම්.ඉන්දි රාජා එහෙම පේන්න හිටියේ නෑනේ.අපේ තේජවන්තයා නැදුන් නැති අඩුවනම් ගොඩක් දැනෙනවා.එයත් හිටියනම්.ගිය අවුරුද්දේ හිටියා.මේ අවුරුද්දට නෑ.කාලය මැව් වෙනසක අරුමේ..ඇසට කඳුලක් එනවා නැදුන් රාජා මතක් වෙද්දි..නිවන් දකිත්වා රජුනේ...🙏🙏🙏🙏

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh Год назад +1

    Me Ali eth rajuni siyalu denatath eyala balaganna eyalatath uthum dalada wahansege pihita araksawa labewa. Kisima karadarayak hiriharayak nowewa perahere katayuthu sathutin Nima kireemata heki wewaa ape Ali eth rajun siyaluma denata adarei♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @huaweiphone4511
    @huaweiphone4511 Год назад +1

    ඇත්රාජයානන් ඔක්කොම ලස්සණයි ඇස්වහ කටවහ දුරුවෙවා තෙරුවන් සරණයි

  • @beetanandani243
    @beetanandani243 2 года назад +11

    මේ අලි ඇතුන් සියලුම දෙනාට දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @Thecapmanmusix
    @Thecapmanmusix 2 года назад +18

    අද නැදුන් හිටියනම් 😔😔

  • @deepanidesilva4920
    @deepanidesilva4920 Год назад +1

    හැමෝම දැකීම සතුටක්.ඇතා ව්තරක් නෙමි .බලාගන්න අයත් රටටම වාසනාවක්.

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 года назад +5

    අපේ නැදුන්ගමුවේ රාජ මතක් වෙනවා අද එයා සිටියනමි දළදා සම්දුපිහිටයි පෙරහැරෙ සධාතුක කරඩුව වැඩම කිරිමට ශක්තිය ධෛර්යයත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා සාදු සුදු සාදු

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 года назад +4

    අපේ රටේ වටිනම සම්පත සියලුම දෙනාට බුදු සරණයි

  • @MR亗
    @MR亗 2 года назад +49

    කවුරු හිටියත් නැදුම් තරම් හිතට වදින්නෙ නෑ 😪😪

  • @aselaiduwara
    @aselaiduwara 2 года назад +4

    නැදුන් නෑ😥 මතු බුදු වේවා බෝසත් නැදුන්❤️😘
    ඉන්දි රාජා. මිහින් රාජා. කැලනි කන්ඩුල. යක්කල ගජබා. සිංදු. රාජු. ජන රාජා. වාසනා. රොහන රාජා. හෙයියන්තුඩුවේ රමා. මුතු රාජා. කාවේරි රාජා .තිස්සමහාරමේ කන්ඩුල ඔතන නෑ. ඔතන ඉන්න අලි ඇතුන් සහා ඔතන නැති සියලුම අලි ඇතුන්ට දිර්ගායුෂ ලැබේවා😘❤️🙏 බුදු සරණයි❤️🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 года назад +6

    කොලු පැටව් සියළුදෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏 කතරගම දෙයියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @SunethradCat
    @SunethradCat 2 года назад +3

    ගොඩාක් ස්තුති පැහැදිලි කර දුන්නට අලි ඇත්තු ගැන ❤️❤️

  • @sadatharu8643
    @sadatharu8643 Год назад +1

    Mama dekke godak ali ethun පෙරහරට natanna purudu wenagaman hitiya wage😂 budu saranai oyala hemoma apita watinawa

  • @surangasudarshani2341
    @surangasudarshani2341 Год назад +1

    Ape siyana purawaraye abimanaya nadungamuwerajata niwan suwa labewa

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 года назад +2

    බුදුසරණයි හැමෝටම ......🙏🙏🙏🙏

  • @NihalSantha
    @NihalSantha Год назад +1

    2022 කරවගේ මෙි සැරෙත් අලියාන්ගේ විඩියෝ එකක් දන්න 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘.දලාද සමිදු පිහිටයි

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 года назад +6

    අන්තිම එක්කෙනාට කලින් හිටියෙි නැට්ටුක්කාරයෙක් .....😀😀😀😀💖💖💖💖💖💖🌹🌹🌹🌹
    ජීවත් ව සිටින සියළුම ඇත් රජුන් ට හා රාජිනියන්ට නිදුක් නිරෝගි සුවත් මියගිය නදුන්ගමුවේ ඇත් රජුන් ඇතුළු මියගිය සියළුම සියළුම ඇත් රජුන්ට නිවන්සුවත් පතමි....💖💖💖💖🙏🙏🙏🌷🌷🌷🌷🐘🐘🐘🐘

  • @TravelHolidayy
    @TravelHolidayy 2 года назад +3

    අපිත් නුවර යන්න හිටියේ යන්නනම් උනේ නම් නෑ හැබැයි මේ වීඩියෝ දැකලා නුවර ගියා වගේ තමයි 👍❤️

  • @niroshakumuduni5227
    @niroshakumuduni5227 2 года назад +2

    මේ අපේ රටේ සම්පත් .ඇත් පන්තිය ට ම දලදා සමිදු පිහිටයි.

  • @sonijaya3365
    @sonijaya3365 2 года назад +1

    Manasata harima sundarai.....🙏dalada samidu phitai..

  • @SachinSandy897
    @SachinSandy897 2 года назад +1

    Thanks ❤🙏

  • @dogmania6679
    @dogmania6679 2 года назад +1

    Mulinma hitiya athaa kauda ?

  • @nilushakumare1745
    @nilushakumare1745 2 года назад +1

    Ape pinwatha nadun athe raju mathak unaa... Siyaluma denate therwan saranayii

  • @isankashyamali8445
    @isankashyamali8445 2 года назад +2

    🐘🐘🐘🐘🐘👍👍👍👍

  • @Traveling_boy100k
    @Traveling_boy100k 2 года назад +2

    නියමයි අයියා දල ඇත්තු ගැන විතරක් පොඩි විඩිඔ එකක් දෙන්න බැද

  • @sameeradilhani9212
    @sameeradilhani9212 2 года назад +1

    Madu aliya gena tikak hoyala balanna malli,loku pinak oyata.Hethuwak ethuwai mehema kiyanne.

  • @ashindupabasara881
    @ashindupabasara881 2 года назад +1

    ayiye ape balangoda raja ganath video ekak karannako please

  • @iamwkr_04
    @iamwkr_04 2 года назад +2

    රිදිගම සින්දු ❤️

  • @pahanahaliyagoda3213
    @pahanahaliyagoda3213 2 года назад +1

    අපේ ගමේ පාරමි අයියා ජටිලයි මැදගොඩම හොල්ලනවා😈

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 года назад +2

    Muthu raja nadda me sare kumari witharai hitiye kande vihare

    • @chanavlogs8252
      @chanavlogs8252 2 года назад

      දෙන්නම ආවේ නෑ. හිටියේ කුමාරි කොට්ටාවේ කෙනා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 года назад +1

    යාලුවෝ සතුටින් 💕💕❤❤🐘❤❤💕💕💝

  • @creation071
    @creation071 2 года назад +1

    🙏🙏🙏

  • @bashinipramodya2251
    @bashinipramodya2251 2 года назад +3

    නැදුන් ට කොයි ඇතා වත් සම කරන්න බැ 🥺🥺🥺

  • @dewmihasithvlog1442
    @dewmihasithvlog1442 2 года назад +1

    Dewmini boleee😍😍😍😍

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 2 года назад +2

    අනේ නැදුන් ඔයා කොහෙද ..😰😰😰

  • @asankadeepal7804
    @asankadeepal7804 2 года назад +2

    💖💖💖💖

  • @siriparapitya1739
    @siriparapitya1739 2 года назад +2

    Nedumgamu rajat hitiyanam eyan niwan suwa labewa meyalata dalada samidu pihitai

  • @hirundulmin4662
    @hirundulmin4662 2 года назад +3

    Danakan bln hitiye bosa 😌

  • @slwadda9037
    @slwadda9037 2 года назад +2

    නැදුන්ගෙ අඩුව පුරවන්න වාසන ඉන්නවනෙ

  • @beautifulkandy381
    @beautifulkandy381 2 года назад +5

    නුවර ලස්සනම දවස් කිපය 🥰❤️🙏

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @slmusicstudio1122
    @slmusicstudio1122 2 года назад +1

    අය්යේ මේ නුවර දළදා මාලිගාවේමද ඇත් ගාල තියෙන්නේ

    • @CharikaSatahan
      @CharikaSatahan  2 года назад +1

      Ow..

    • @slmusicstudio1122
      @slmusicstudio1122 2 года назад

      @@CharikaSatahan ඕනී කෙනෙක්ට ගිහින් එතනට අලි ඇත්තු බලන්න පුළුවන් ද අය්යේ....මට‍ පොඩ්ඩක් කියන්නකො මන් එතනට යන්න බලන් පොළොන්නරුවේ ඉදන් නුවර යන්න හිතං ඉන්නේ

    • @slmusicstudio1122
      @slmusicstudio1122 2 года назад +1

      @@CharikaSatahan ඒ තරමට මන් අලින්ට ආදරෙයි 💙💙 පුළුවන් නං පිළිතුරක් මේකට දාන්න අය්යේ...අය්යගේ පිළිතුරක් වෙනුවෙන් මන් බලන් ඉන්නවා නුවර යන්න...😌😌😌

    • @CharikaSatahan
      @CharikaSatahan  2 года назад

      wishnu dewaleta uda patte tiyennw.Ethana police mura polak tiyenawa. ඈත ඉදන් බලන්න පුලුවන්. ඇතුලට යන්න අවසර ගන්න වෙයි malli

    • @CharikaSatahan
      @CharikaSatahan  2 года назад

      Ath gale inne keepa denai. Kundasale godak inne. Ethenna yanna denne na

  • @thushandamindu557
    @thushandamindu557 2 года назад +1

    ☺✌💖💖💖🔥🔥

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад +2

    ඇත්ත නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුගේඅඩුව කැපිලා පේනවා

  • @sujeewagamage14
    @sujeewagamage14 Год назад +1

    Nedum gamuwe eta taramatama wasanata wasanawa lebuna eka hody

  • @n.karunarathna6831
    @n.karunarathna6831 2 года назад +2

    අනෙ අපිට ඇත් ගාලට යන්න දුන්නෙ නැ

  • @asankasanjeewa686
    @asankasanjeewa686 2 года назад +3

    Nadum athi hoda tahanaka ipadila 🙏🙏🙏

  • @pamilapamila7253
    @pamilapamila7253 2 года назад +1

    Nedum tmma hitiyot mara lssni perhera...

  • @JeewaThathu
    @JeewaThathu 2 года назад +2

    නූවර 🔥🌱

  • @praveensakuntha
    @praveensakuntha 2 года назад +1

    Me oya inna athinniynta me inna aththu ekath karanna baida heele karapu aththu

  • @madhurupasingha1898
    @madhurupasingha1898 2 года назад +4

    මගෙ රටේ අභිමානය

  • @anushrashmadu4873
    @anushrashmadu4873 Год назад +1

    Kotte raja ape nedun මැණික wagemayi

  • @traveling-g6b
    @traveling-g6b 2 года назад +1

    Anee ape wira 🤗🤗

  • @kingepisode605
    @kingepisode605 2 года назад +1

    ඇත් ගාලෙදි පහර දෙයි කියලා බය උනු අලියාගෙ නම කියන් යන්නකො 🙄

  • @kygjayarathna7415
    @kygjayarathna7415 2 года назад +1

    Papuwa piccila yanawa mathak wenakotha nadum gomuwe athraja

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 года назад +1

    Mada ගොඩේ ඉන්නේ

  • @DILAGAMING12345
    @DILAGAMING12345 2 года назад

    නැදුම් නැත්තම් වැඩක් අ

  • @BlackTiger-gi6gz
    @BlackTiger-gi6gz Год назад +2

  • @Lumi6324-t9w
    @Lumi6324-t9w 2 года назад +1

    🙏🙏

    • @kwtkwt6749
      @kwtkwt6749 2 года назад +1

      සියලු ඇත් රජුන් ට තෙරුවන් සරන යි ඒත් නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ කොහෙද ඉන්නෙ නැවතත් වඩිනු මැනවි

  • @chitragunawardana5906
    @chitragunawardana5906 2 года назад +1

    ❤❤❤❤❤❤❤

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 2 года назад +1

    ❤❤❤❤❤❤❤