Unit eka code ekak dala lock karanna puluwan ethkota disarm karanna ba. Habai unit eke remote eka nathnam pair karapu rfid tag ekak thiyenawa nam disarm karanna puluwan. A kohoma unath alarm eka triger una gaman unit ekata deela thiyena numbers walata call sms yanawa.
20:07 RFID walin mokakda kerenne
Alarm on off karnna puluwan
බල්ලෝ, පූසෝ වගේ සත්තුන්ටත් motion sensor එකෙන් alarm එක වදිනවද? නැත්නම් මිනිස්සු විතරද detect වෙන්නේ?
Motion Sensor එක සතුන්ටත් ඒ වගෙම පොඩි සෙලවීමකට උනත් trigger වෙනවා.
Kerui brand ekada honda mekada
Oya kiyana eka use karana na.meka mama awuruddak use kala.hamadema kiyala thiyena widiyata wenawa.sensor battery over 8 month wage thiyenawa.
sensors walai unit ekai athara distance eka uparima dura kochchrada
As per the manufacturer, less than or equal to 80 meters (without obstacles)
Mekara beem sensor connect karanne kohomada
Eka nam mama connect karala na
අයියෙ මම ත් ගත්තා හයි කරා.හොදයි එක ගැටලුවක් තියනවා .එ පැනල් එක ලොක් කරන්න පුලුවන් alarm eka wadina eka unit eken touch karala off karanna puluwan .unit eka lock karanna puluwan da
යුනිට් එක පින් කෝඩ් එකක් දාල ලොක් කරන්න පුලුවන්. එලාම් එක වදින වෙලාවට යුනිට් එකේ Disarm එක ටච් කලාම ඔෆ් වෙනවා..
එකට විසදමක් තියනවද.alarm එක වදිද්දි උනිට් එක ගාවට ගිහින් off කරන්න පුලුවන් නේ.මම කඩයකට ගහලා තියෙන්නෙ වපසරිය අඩුයිනේ.msj එක.එනවා dor oppo කරා කියාලා.එත් call එක එද්දි unit එකෙන් off karanna පුලුවන් .call යන time එක හදලා තියනවා
@@moviesworld4304 ලොක් කරන්න පුළුවන් පොඩි යකඩ enclosure එකක් ඇතුලට වගේ දාමු unit එක... CCTV වල DVR එක තියනවා වගේ...
Motion sensors outdoor da set kare?
How many Watts is informed on charger?
5V 1 A
meka rata idan oparate karanna barida
Puluwan, App eka haraha..
Alarm eka wadina welawata unit eka laga inna oni kenekta disarm krnna puluwanda?
Unit eka code ekak dala lock karanna puluwan ethkota disarm karanna ba. Habai unit eke remote eka nathnam pair karapu rfid tag ekak thiyenawa nam disarm karanna puluwan. A kohoma unath alarm eka triger una gaman unit ekata deela thiyena numbers walata call sms yanawa.
@@nilupullk elakiri. thanks brother!
ඕකක් අවුරැදු 5 ක විතර ඉදල පාවිච්චි කරනව . ඕකෙ socket කියන option එකට ගැලපෙන acessories මොනවද
වයර්ල්ස් ස්පෝට් කරන ප්ලග් පොයින්ට්. ඔයාට පුලුවන් සිස්ටම් එක හරහා ප්ලග් පොඉන්ට් වලට සවිකරල තියෙන ඉලෙක්ට්‍රොනික් බාන්ඩ ඔන් ඔෆ් කරන්න. ටයිමින් වලට උනත්. මන් ලග නම් එහෙම එවා නෑ.එත් ගන්න තියෙනවා (3000/= වගේ වෙන්නේ.)
@@nilupullk thank you. mata ganna puluvan match vena ekaka link ekak denna barida
@@s.wickramaratne4084 pluwan. seller gana wagakeemak ganna ba,mama adunane na, katha karala, puluwan nam gihin balala ganna - zoomtech.lk/product/smart-wifi-plug/
Reply
මේ සිස්ටම් එක කීයක් වෙනවද
Me unit eka mama gaththe 19,500/=
Motion sensor ekat battery danna puluwanda?
Ow ,AAA battery 2k
How much and where it’s available
Arround 20000-24000, zoomtech /wijithzone/ Ali express
පුතාල සවිකිරීම් කරනවද
ගාන කීයක් වේවිද
පුතා සම්බන්ද කරගෙනීමට පුලුවන්ද
කරුනාකර දන්වන්න
නෑ මම නම් මේ ක්ශෙත්‍රයේ නෙවෙයි. හැබයි මේක සවි කරන්න කිසිම කෙනෙක් ඕනෙ වෙන්නෙ නෑ.තනියම ඔනම කෙනෙක්ට මෙක සවි කරගන්න පුලුවන්.
කොහෙද ගන්න පුළුවන් නම්බර්
එක දාන්න
කොහෙන්ද ගන්න තියෙන්නේ
මම ගත්ත තැන - ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ..
Zéro
hello .. oyawa contact karaganna vidihak thiynwanm kiynna
Whats app - 728753409
Zéro zéro zéro
It works perfectly.as per my experience.