Mama hithanne ape gihi samajaya meeta wada budhdhimath wiya yuthui. Ugathun weema nowe buddimath bawayayi wedagath. Bawudhdha gihi samajaya buddimathwa hithanawa nam katayuthu karanawa nam meweni dewal ithama sulu dewal lesa behera kala hekiyi. Namuth ape gihi samajaya anda bala lesa ithama bolanda lesa katayuthu karana wita adharmaya raja wemeema pahasu katayuththaki.
Wirudda Wenna nam dahasakuth Aya innawa eth karala pennana eka himi Namak na.api kiyan na own Hari kiyala eth karala pennana oya ke gahana eka kenekutawath Bari una.ekai athha hamuduruwane
අපි අසරණ වෙලා වගේ බුදු හාමුදුරුවනේ !!!ඔබ වහන්සේ ගේ මාතෘකාවේ ප්‍රවේශය ඉතා කාලෝචිතයි ඔබ වහන්සේ වහන්සේ ගේ යහපත් පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා යහපත ම ලැබේවා ,,
ඔබ වහන්සේ පෙන්වා වදාළ කරුණු කාරණා වටිනාකමක් සහිතය. තවද ඈත
අතීතයේදී මව්වරුන් දරුවන් 10-12 බිහිකළ එය සම්පතක් ලෙස සලකනු ලැබීය. තම සැමියා තමාගේ ආභරණයක් ලෙස නොව දරුවන් ගේ පියා වශයෙන් බැලු නිසාම ආච්චි සීයා ගෙ ඇග දැක නැත කීම තුළ අපේ සංස්කෘතිය අපේ ගුණධර්ම මනාව පැහැදිලි වේ. එබැවින් එම ගුණධර්ම, ධර්ම දේශනා තුලින් සමාජ ගත කිරීම අනාගතය වෙනුවෙන් කලහැකි බුද්ධිමත් තීරණයක් නොවන් නේ ද? මෙතෙක් කල් අපි අතට අත දීම වැනි දේ පවා කළු සූද්දන් සේ ආඩම්බර ලෙස අනූකරන කලද ඒ සූද්දා අද දෑත් එක් කොට ආචාර කරන බව දකින්නට ලැබේ. ඉන් අදහස් කරන්නේ අපි ලොවට හඳුන්වා නොදෙන අපේ දියුණු සංස්කෘතියක් ඇති ගුණධර්ම ඇති බව තරුණ දු දරුවන්ට දේශනා තුලින් හෝ පැහැදිලි කිරීම ඔවූනට තමා තමාගේම ජීවිතය සාර්ථක කරගන්නට අත්වැලක් විය හැකි ය යන්නයි.
How To Stop worrying and Start living පොතෙහි කර්තෘ Dale Carnegie සදහන් කර ඇති පරිදි ගෙදරට ඇතුලූවන දොරෙහි ඇති එලිය බලන සිදුර තූලින් දෙදෙනෙකු එලිය බලන විට එක් අයකුට මලක් ද අනෙකා අසූචි ගොඩක් දකිනවා කියල. දකින්නේ තමන්ගේ ස්වභාවය අනුව නිසා අපි ලෝකයාට පෙන්වන්නේ තම තමන්ගේ ස්වභාවය බව දැන කටයුතු කරන්නෙ නම් මැනවි.
අපි
ඔබ වහන්සේ ඉතාමත්ම වටිනාඅදහස් ඉදිරිපත් කරන්නෙ.ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට අවබොධ කිරීමට ෂක්තිය ධෛර්යය වාසනාව ලැබේවා... කවුරැ මොන රැඟුම් රැඟුවත් උතුම් ඌ චතුරාර්යසත්‍යය ධර්මය මේ ලෝකයේ පවතින එක. රැකෙන එක. කාටවත්ම විනාශකරන්නට නොහැකිය.. ඔබ වහන්සේට ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් ඌ චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏
වැදගත් දේසනාවක් අපේ හාමුදුරුවනේ...තෙරුවන්සරණයි
පසග පිහිටවලා වන්දනා මාන කල හැකී ස්වාමින්වහන්සේලාත් ඉන්නවා ❤️
ඇත්ත අපේ හාමුදුරුවනේ මේ අපේ බුද්ධසාසනය විනාශ කරන්නේ ඔබ වහන්සේ පැවසූ පරිදි උම්මත්තක මෝඩ බුද්ධ චීවරය පොරවාගත් මානසික රෝගීන් දෙදෙමෙකුයි.
ඹබ වහන්සේ ගෙ දැනුම ඉතාම ගැඹුරු යි ඉතාමත් වැදගත් දේශනා වක්
ඔබවහන්සේට.දිර්ඝයුෂ .ලැබෙිවා .මෙි.බුද්ධශාසනය.රැකගන්න.තෙරැවන් .සරනයි
Sadu sadu sadu katavanam atta apA ස්වාමීන් වහන්සේගේ
🙏🙏🙏👋👋👋🌸🌺🍀☘️🙏🙏👋👋👋🌏🌏
මගේ ආයුසත් අරන් චිරාත් කාලයක් ඔබ වහන්සේ බුදු සසුන තුල වැජබිවා
හරි වටින කතාවක් අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏
ධර්මයට අනුව අප ගැලපිය යුතුයි!
නිවනට අනුව අප ගැලපිය යුතුයි!
ඉතාම වටිනා උපදෙසක් හාමුදුරුවනේ.
මෙය ලෝකවාසී සියලු ජාතීන්ට පොදු න්‍යායක් බව සැවොම තේරුම් ගත්තානම්, සාමය සතුට සැනසීම සැමට උරුම වේවි!!
Oba wahanseta.....theruwan sarani
*පැහැදිළි කිරීමට සම්පූර්ණයෙන්ම එකඟයි,*
Keerthi mohuth kalaniyedi rahath wuna.
ඵ්හෙමයි අපේ හාමුදුරුවනේ .. මගේ නමස්කාර තෙරැවනට ..🙏🙏🙏
සත්‍ය හෙලිකල ඔබ වහන්සේට මාගේ නමස්කාරය
ඔබවහන්සේට තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෙිි!!
Good Video
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවන්ට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඔබ වහන්සේත් youtube වීඩියෝ මගින් නොව සාසනය බෙරා ගන්න නායකයැයි කියාගන්නා හාමූදුරුවරු දැනූවත් කරන්න . මෙට අපට වදෑරීමෙන් පලක්නොවෙ ......
Thunuruwan saranai ape pinwath hamudhuruwane 🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවනෙ ඇයි බැරි මුන්ව ශාසනෙන් නෙරපන්න?
Apita pau ne mun karana pau untama lanei ghala maranNa o e
අනේ පකෝ උඹ ඉස්සෙල්ලා සිවුරක් දාගෙන වරෙන් ඉන්න හාමුදුරුවෝ එලවන්න උඹ මොන පකෙක්ද?
great hamuduruwane
අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවන්
Budusaranai sadu sadu sadu
Oba vahanseta budu saranai atta atisatiyna pahdili kala mama kuweta
ඔබ වහන්සේට ගොඩක් පින්සිද්ද වෙනවා. මේ වීඩියෝව බලන සියලු දෙනාම සත්ත්‍ය මොකක්ද කියන එක හොදින්ම තේරුම් ගනී. ඒ තරමට හොද පැහැදිලි කිරීමක් ඔබවහන්සේ කලේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Obata budu saranai
😈 you tube ekata baninawa ekatama avith desanawa. 3 N 4 PARAK AHANNA .WATAHEVI MOHU KAWUDA KIYA.
මේත් අනාගතයේදී මම රහත් හෝ බුද්ධ යැයි කියන්නට වෙරදරන තවත් එක් රංගන ශිල්පියෙක් .පිංවත් ඔබට කෙටියෙන් කියන්න තියෙන්නේ පුද්ගලයන් සරන යෑමෙන් වලකින්න ඔබ තිසරනයෙහි පිහිටන පුද්ගලයකු වන්න.අතීතයේ සිට බෞද්ධ ඔබ රැවටුන,රැවටෙන ජාතියක්.ඔබවහන්සේ ප්‍රෙතමයෙන් ඔබගේ ගුරුවරය හාදාගන්න උත්සාහ කරන්න.ඔබවහන්සේගේ ගුරුවරය උන පිටිදූවේ සිරි සමන්තභද්‍ර හිමිගේ රංගපීටයේන් බිහිඋන රංගන සිල්පියෙක් තමා බොරැලලේ සිරිසුමන කියන්නේ.මේ ශාසනයේ රහත් මානිසකත්වය සමාජගත කලේ ඔබගේ ගුරුවරයා උන පිටිදූවෙ සමන්තභද්‍ර හිමි තමා..බෞද්ධ ඔබ මේ පුද්ගලයාගෙනුත් කල්පනාකාරීවියයුතුයි.අපේ රටේ කෙනෙක් තව කෙනෙකුට දොස් කියනකොට,බනිනකොට ඉක්මනටම ප්‍රෙසිද්ද වෙන්න පුලුවන් බව ඔබ අප හොදින් දන්න කරුනක් .අද වර්තමානයේ යූටියුබ් නාලිකාවලින් ගොඩාක් දුරට කෙරෙන්නෙ මේකයි.ඔබ මේ කරුනු හොදින් අවබෝධ කරගෙන පුද්ගලයන් සරන යන්නැතිව තිසරනයෙහි පිහිටන පුද්ගලයකු වන්න .....තෙරුවන් සරනයි
සුවපත්වෙත්වා .
සුවපත්වෙත්වා .
අන් අයගේ වැරදි හොයන වෙලා වෙි තමුන් අඩුපාඩු සොයා හදාගමු.
Oba wahanseta mokada ridila thiyenne hamuduruwo aththa kiyala dunnatada chiware dagena asadarna karana boruwata rahath kiyagana lokayak mula karamin inna unwa gedara yawannai thiyenne
ඔබතුමා මම දාලතියෙන කමෙන්ට් එක හොදට කියවන්න කියෙව්වට මදි කියල පොඩිහෝ බුද්ධියක් තියෙනවානම් තේරුම් ගන්න.මේ රහත් රංග පීටේ නිර්මාතෘවරයා මේ මහලොකුවට පංපෝරි ගහන හිමි මනගේ ගුරුවරයා පිටිදූවේ සමන්තභද්‍ර හිමි.ඒ සමන්තභද්‍ර හිමි සමග ලගින් ඇසුරු කරන කෙනෙක් තම බොරැලලේ සිරිසුමන කියන රහත් වෙස්ගත්ත පුද්ගලයා .ඔබ නොදන්නා දේවල් කතා නොකොට මේ පුද්ගලයා සරන යන්න.අපි කියන්නෙ මිනිසුන්ට මේ පුද්ගලයන් සරන යෑමෙන් වලකින්න තිසරනයෙහි පිහිටන කෙනෙක් වෙන්න.අමාරුවේ වැටෙන්න එපා කියලා.කොයි කවුරුත් දගලන්නේ තමන්ගෙ පැවැත්ම හදාගන්න.ඒකට සුදුසුම දේ තවකෙනෙකුට බැනවදිමින් තමන් නිවරදි පුද්ගලයෙක් ලෙස හොවා දැක්වීමයි.ඒ කියන පැවැත්ම හදාගන්න වෙරදරන පුද්ගලයෙක් තමා මේ හිමිනමත්.ඔබ ඒක හොදට මතක තියා ගතයුතුයි.තෙරුවන් සරනයි
මේකට හේතුව අපේ දහම අපිම හෑල්ලුවට ලක් කිරීමයි මුන්ට ධර්මපාලතුමා යින්න තිබුනේ සංඝ සභාව මේවාට වග කියන්න ඕනේ.
Shathika aththa ape hamuduruwane theruwan saranai🙏🙏🙏
sadu sadu sadu
Ape Hamuduruwange Desanawa Eththa
Budusaranai!!
ඔබ වහන්සේ නිවරදියි ....(..සත්‍යවාදී යාගෙන් )
Sadu sadu sadu
Magen palamu cement aeka ape hamuduruwannta demu like aekak me pettata. Dewdathge golayo ape hamuduruwane
👍
බුදු සණයි
සමන්ත බද්‍ර හාමුදුරුවෝ තමයි සාසනය විනාස කරන්නෙ දැන්
100% attha hamuduruwane
තෙරුවන් සරණයි .ස්තුති දේශනා කර අපිව දැනුවත් කළාට
නහි වෙරෙන වෙරානි....
Apai hamuduwani oba wahansaeta dirgau parattana karami taruwan saranai🙏🌻🙏
Aththa ape hamuduruwane....
Theruwan saranai.🙏
Obawahanseta mage namaskarays wewa 🙏🙏🙏
Theruwan sarani siyaludena suwapathwewaaa....
Ape Hamuduruwane karunakara me Siuru porawagena inna nari rala elawa damanna. Mudalata kedarawela Budu sasuna winasha karanawa.Oba thumanla me gon ralata ida dunna wadi. Munwa elawa damanna dan kalaya awith. Sri lankawe inna moda minissu me nari ralata ekathu wela, Sri lankawe BUDU SASUNA rakaganna siyalu denama ekathu wenna.Obathumata THERUWAN SARANAI,
Harima kamayhi obawahansege bana ahanta
Taruwansaranayi oba wahansata
Oba wahanseta budu saranai
මා සිතන ආකාරයට සියලු සංඝරත්නය එකමුතු විය යුතුයි .... ඇයි මෙ මහා නායක කියා සීටින හිමි වරු නිහඬ .මහා නායක හිමිවරු මෙයට වගකිව යුතුයි ... මෙච්චර කාලයක් ගිහිල්ලා ත් නිකායන් බෙදිලා ඉන්නෙ..භික්ෂූන් වහන්සෙලා අතර ඇයු බෙදිමක්... ආදර්ශයක් විදියට නිකායන් එකට එකතු වි සංඝරත්නය පලමු ව සමගි විය යුතු බවයි මගෙ මතය... අපට ඇත්තෙ කලකිරිකි මෙම නිකායන් බෙදිම නිසා... මෙලෙස භික්ෂූන් වහන්සෙලා නිකායන් බෙදිලා ඉන්න විට භික්ෂූන් වහන්සෙලා නොමග ගොස් මිත්‍යා දුශ්ටියට වැටිම අහන්නත් දෙයක් ද ... සමාවෙන්න සියලු සංඝරත්නය එකමුතු වෙවා... මිත්‍යා දුශ්ටික චීවරධාරීන් දුරු වෙවා...
*කුළ වලට බෙදිලා,මේක සුද්දා ගහපු ගැටයක්,සංඝයා භේද-භින්න කරන්න,භාග්‍යවතුන් වහන්සේගේ සාසනයේ වර්ග භේද නෑ,කුළදරැවෙක් සසුන්ගත වේනම් ඔහු බුද්ධ පුත්‍රයෙක් පමණයි,ඒකට අද......ගොඩක් අය සිවුරැ පොරවගත්තු හොරැ,ගැමි වහරේ ඕකට කියන්නේ....ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ කියලා,*
Esema wewa
හැබැයි මම එක දෙයක් සිතනවා.. අපි කොච්චර නිගා කලත් මෙ සාසනය රකින්නෙ.. මහා නායක හිමි වරු හො ආරණ්‍ය වාසි හිමිවරු නොවෙ රැලි යමින්, රන්ඩු වෙමින්, නඩු දමමින් මාධ්‍ය ඔස්සෙ රැඩිකල් ලෙස සිටින වීර භික්ෂූන් වහන්සෙලා ...දෙශපාලුවන් භික්ෂූන් වහන්සෙලා ගෙ ඔවදන් උපදෙස් නොගන්නා විට, රට සාසනය වනසන විට අපෙ අතිත වීර භික්ෂූන් වහන්සෙලා සිල් රැකමින් සිටියෙ.. නැ ... මෙ රට සාසනය විනාශ උනොත් ධර්මය , ධර්මය ග්‍රන්ථ විනාශ කලොත් එදා ට අපිට සිල් රකින්න රටකුත් නැති වෙවි... අසන්න ධර්මයකුත් නැති වෙවි. මොකො අද ධර්මය මතක යෙ දරා සිටින භික්ෂූන් වහන්සෙලා අල්පය නැති තරම් ය ... රට රැකුණොත් බුද්ධ සාසනය රැකෙ යන සත්‍ය එදා සිටි භික්ෂූන් වහන්සෙලා සිතු නිසා අපට අද රටත් ධර්මය ත් දෙකම තිබෙ....
@@hansa2001 oba kiyande aththa .namuth me biksuwa samithata mada pahara english kali minisunta awaman kireema yoda nogathauthui kathawedi.mohu eka paratama eliyata wadinawa kumak ho kunu godak adan.apitath dukai swaminwahansela mewa vivechanaya karanakotawath hadeine.
🙏🙏🙏 සාදු සාදු සාදු
එහෙයි හාමුදුරුවනේ 😔😔,😔😔,😔😔,දේවදත්තයන් බොහෝය
මෙම ස්වාමීන්වහන්සේ ත් දේවදත්ත තෙරුන් වහන්සේට, ස්වාමීන්වහන්සේ කියාලේ ආමන්ත්‍රණය කරේ. ඒ මොකද දේවදත්ත තෙරුන් වහන්සේ ශාරිපුත්ත මහා රහතන් වහන්සේටත් වඩා පෙරුම් පිරු උතුමෙක්, පසේ බුද්ධත්වය සදහා. සහ දේවදත්ත තෙරුන් වහන්සේ ආශ්ට සමාපත්ති, පංච අබින්න සහ රූප අරූ ඍධි තිබුණු ඉතා සිල්වත් භික්ෂුවක්. බුදුන් වහන්සේට කරපු පාප කර්ම වලට අපායට යන්න කලින් සමාව ඉල්ලගත්තා. එම නිසා පසේ බුදස්ත්වය ලබන බව, බුදුන් වහන්සේ විවරණ කරා. එතරම් ශ්‍රේෂ්ඨ උතුමෙකුට දැන් ඉන්න දුශ්ශීල භික්ෂූන් කිට්ටු කරන්නවත් බැහැ. තථාගතයන් වහන්සේට කොහොම සමාන කරන්නද???
ලංකාවෙ ඉන්න පලවෙනි හොරුන් නඩේ පාර්ලිමේන්තුවේ දෙවෙනි හොර නඩේ පන්සලේ ඔය දෙගොල්ලො එකට එකතු වෙලා ජනතාව රවට්ටනවා
Budu Saranae wewa Skthiya Akarsanaya karaganima Sadaha A pita pdukirmata Hakeda Suwamin wahansa
💯
Budusaranai hamuduruwane i am catholic
Ape hamuduruwanta magea namaskaraya wawaa
එදෙවල්කරනඛල්ලන්ටහොයල
සවූදිදෙනදඩූවම්දියයූතුයි
♥️👌🙏
Sahathika aththa
සාධු` සාධු` සාධු`
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
අපේ ආගම දහමේ තමයි මේ විකාරකරන්නේ වෙනත් ආගම්වල මේ විකාර නැහ සමහර නාලිකාවලින් අපේ පිරිසිදු දහමටයි ගරහන්නෙ නීතියෙන් දැඩිතීරන ගන්න ඔනී
Niyama saththiya bana
Anaapahamuduruwana...oba..wahansaga
Hahama.wadasatahanakma..man..balanawa..
.maya.samjata.awaboda..kalayutta....ugat
.manasak..atidarmayadanna....ayaa..budusaranai..darma..vinaya..nodanna..darma..yanodanna...aya...suwrak..parawa..gatataswoma..sangaratnaya..nawa..kagama..hamuduruwo
එහෙමයි..අපේ..හාමුදුරැවනේ..ඔබ.වහන්සේ..මෙි.දේසනා.කරන..දේ..අැත්තටම..සත්තයි..අපේ..බුදු.දහමට..නිගා.කර..කර.විනාස.කරන්ඩ..තමයි..එවා..කරේ..එ්ත්..බුදුරජාණ්වහන්සේ..දේසනාකරපු..පිරිසිදු.දහම..කවදාාවත්..නැතිකරන්ඩ...බැ.අපේ..හාමුදුරැවනෙ.පිං.සිද්ද.වෙිවා...මෙි.වෙනුවෙන්..මෙි..දේසනා..කරනවට...නිදුක්.විෙවා...නිරොගිල.වෙිවා..දිර්ගියු.ලැබෙිවා..සාදු.සාදු.සාදු..🙏🙏🙏🙏
ඇයි මුලු භික්ෂුන් වහන්සේලාට මේවාට විරුද්ද වෙන්න බැරි
I know Im pretty off topic but does anybody know a good website to watch newly released tv shows online ?
@Thiago Joshua lately I have been using Flixzone. You can find it on google :)
Apata Anunge Rahath Bawa Ho Budu Bawa Wedagath Ne, Apata Wedagath Sitha Niwa Genemai
Teruwan saranai ape hamuduruwne...
Budusarni
මෙන්න ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰❤️
අද youtube hit කර ගන්න මිනිසුන් පහත් තැනට වැට්ලා හාමුදුරුවනේ
Budu saranai ape hamuduwane 🙏
Budusarani. ..
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
walimada saddaseela hamuduruwo waradi kiyala na , sakshi athuwai ehema kathawak kiwwe mama wagakeemen kiyanne. e hamuduruwange darmadeshana godak ahuwama therenawa eeeka.
Viswa karrma kiyala denna ane meyata desana karanna ona bana.anunge pawul jeevitha walata agiligahanne nathiwa. Oyalage chanal eke namath rahath karai mowun.
වහාම සිවුරු ගලවා ගෙදර යවන්න ඔනෙ .....මහා නායක නාහිමියන් වහාම පියවර ගන්න ..නැත්නම් බුදු දහමට ලොකු හානියක් වෙන්න ...මුන් NGO කාරයෝ .
Aniwa munta gal ghnna pirimi ekthu wenna ona
මහා නායක හාමුදුරුවෝ සියල්ල කාලයටයි අනාගතයටයි බාරදීලා බාලා සිටියි, වහා වහා ක්‍රියාත්මක විය යුතුයි , මේ හදන්නේ බෞද්ධයා විහාරස්ථානයෙන් ඇත් කර මේ රට අනාගමික, සංස්කෘතියක් සබ්‍යත්වයක්, විනයක් , නීතීයක් නැති රටක් කරන්න.,මේවා ngo කාරයින්ගේ හා එවාට මව පියා ගෑනූ දරුවෝ පවා විකිණීමට සූදානම් අයගේ පහත් වැඩ..
ඔබ වහන්සේට බොහෝ පින් මෙසේ හො මැදිහත් වෙනවාට මේ වෙනුවෙන්...☸️☯️🙏
@@yasasediriweera8281 ow ow...මහා නායක හිමියන් වහාම අදාල පියවර ගන්න ඔනෙ ...අවශ්‍ය නීති සකසන්න ඕනේ ...මෙවැනි දේවල් කරන්නේ NGO බල්ලන්ගේ උවමනාට....
අපිට කියල වැඩක් නෑ හාමූදූරුවනෙ ඹය ගොල්ලො තමයි ඹකට පියවර ගන්න ඹනා
අපේ හාමුදුරුවන්නෙ බුදු දහම ආරක්ෂා කරන්න සියලූ දෙනාම දැන් වත් කන්න
Sattya matuwamin pawati🙏🙏🙏
Mama hithanne ape gihi samajaya meeta wada budhdhimath wiya yuthui. Ugathun weema nowe buddimath bawayayi wedagath. Bawudhdha gihi samajaya buddimathwa hithanawa nam katayuthu karanawa nam meweni dewal ithama sulu dewal lesa behera kala hekiyi. Namuth ape gihi samajaya anda bala lesa ithama bolanda lesa katayuthu karana wita adharmaya raja wemeema pahasu katayuththaki.
අවසරයි..අපෙ.හාමුදුරැවනෙ.අැයිලඅපේ..නායක.මහාසංගරත්නය...මෙිවට...කතානොකර..ඉන්නෙ..මෙිකෙන්.කිදෙනෙක්...අකුසල්.මිටි.රැස්කරගන්නවද.බුද්ධසාසන...අැමතිලාල..මොනවට...ද..ඉන්නෙ..මෙිවා..ඉක්මනින්ම..කතාකරලා...හාමුදුරැවනෙ...විසදන්ඩ..ඔිනි...නේද.
බුදු.සරණයි..
Sathya watahadima gena sathutui godak pin
බිරිඳ සැමියාගේ ඇග දැක්කෙ නෑ යනුවෙන් දේශනා කිරීමේ ලොකු අර්ථයක් තිබේ. එය මෙහි විස්තර කිරීමට අපහසුයි. සරල අදහස නම් දරුවන් බිහි කිරීමට අඹු සැමියන් හැසිරීමේ දී ගෞරවයක් ඇතුව එම කටයුතු ඒ කාලෙදී ඔවුන් කල බවයි.
👍👍👍👍👏👏👏👏Niyamai swamin wahansa... Niyama kathawa... 🙏
මට හිතා ගන්න අමාරු අර කොටලු හිනාව කොහෙන්ද එන්නේ කියලයි - ඔබවහන්සේට බුදුසරණය් !!!
Etharamata andakarayen welila sadu sadu sadu
අනුන් විවෙචනය නොකර මහණවෙල බවුන් වඩන්.මේවා කියයුතුවන්නේ ගිහියන් පමණි.ඔබගේ උත්සාහය මෙය නොවිය යුතුය.හිත නිදහස් කරගන්න.විචිකිච්ඡාව හා ක්‍රොධය හා අනුන් විවේචනය නොකර ඉන්න.කසාවත දරාගෙන පව්පුරවා ගන්න එපා.
Pitiduwey siridammaya tamai day hinauney eka tamai oya rahath pissuwa tiyenney oya minihawa easement nerepanna Oney mewane palaney Karen's boruwetamai anek ekkena oya set eka saseneyen nerepanna Oney obawahansete pin
Mohuth you tube karayo kiya kiya you tube eke hewan pathana thawa rahathek
බොහෝ දේට එකඟ වියහැකියි. නමුත් බුදුන්ගේ දේශයනම් ඉන්දියාව නොවේ එය අන්‍යාගමික මෙරටඅභිමානයට එරෙහි පරදේශින් කෘතිමව පිහිටුවීමක්. ඒක එහි පිහිටවපු පරදේශින්ගේ උපායමාර්ගයක් හෝ වැරදීමක්. බුදුන්ගේ දේශය නම් මේ රටම තමයි. පසක්කරගන්නට රටපුරා තිබෙන නටබුන් පුරාවස්තු සෙල්ලිපි අධ්‍යයනය කරන්න සහ මේ රටේ දී සිංහල භාෂාවෙන් ලියැවුනු ත්‍රිපිටකයේ විස්තරවලට ගලපා තහවුරුවන හැටි අධ්‍යයනය කරන්න.
Ane, ane, ane,
Kasa kantakala bihi velada??api banala paw puro ganna one ne.
Wirudda Wenna nam dahasakuth Aya innawa eth karala pennana eka himi Namak na.api kiyan na own Hari kiyala eth karala pennana oya ke gahana eka kenekutawath Bari una.ekai athha hamuduruwane
Tittai mewa dakinakota. Desapalane wagema kulalkanawa. Ko apita ahanna banak? Adahanna dahamak? Apita ko saranak? Epa wenawa . Dukai siyalu bauddayan gena
Ohara sasaneta Adare nam.ohara darma denuma thiyenawa nam gihin abiyoga karanna.mada gahala wedak na hamuduruwane.thaman ge adupadu Kam hada ganna.anun kiyana de weradi nam thaman kiyana de Hari kiyala karala pennana.puduma aprasadayak athi wenne me wachana ahaddi .polawatath nayai pelayak hitawala Nathan.oba wahanseta anuwa Kala bila ohe nikan Inna Aya thamai hari.gahak kolak hitawala ipaduna polawatath Naya Nathi minisu modayo wela.niwa nath target wela.ekai oba wahanseta waradina thena
ඇත්ත කතාවක් අපේ හාමුදුරුවනේ 🌼🌼🌼🌺🌺🌻🌻🌸🌸