Machan niyamai pahadiliy❤ eth hugak wela balanna one note tika kiyaddi, bar tika thiyena fret ekka kiyanna barida😴 naththan serama note gana lesson ekak karanna
Brothis song can used U U U U or U D UD UD UD strumming pattern. Follow this link for more strumming patterns brother ruclips.net/video/NBe237ViKh4/видео.html Thank you... ❤️
❤️❤️❤️❤️ දැන් ගැහුවැකි ❤️🎸 Tanks
ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙවායි පතමි නිරන්තරයෙන් බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
ගොඩක් ස්තූතියි 🙏 බුදුසරණයි අයියෙ
Tanks අයියහ්🥰. notation ටික ලියා ගත්තා.කියද්දි. ඉස්සරහටත් මේ වගේ full song එකම කියලා දෙන්න හොදේ🤟🥰. Bs Ayyah❤️
Thanks malli... ❤ Thawa lessons dannam issarahata
sinduwe mada part tikath dennako aiye
ජයවේවා
සුපිරි ❤❤❤❤❤❤
Adara priya ladune/ obata liyana me awasan lipiye punsiri denna supiri wade digatama karagena yanna
I enjoyed your lesson... very well..very good presentation...well done malli....Thanks a lot.. Good luck!!
Thank you very much.. Best of luck you too
thanks malle oya keyala dana wediyata play karanna puluwan godak prates karala alla gaththa thanks
Thank you aiya..
Patta brother
Niyamai
Machan niyamai pahadiliy❤ eth hugak wela balanna one note tika kiyaddi, bar tika thiyena fret ekka kiyanna barida😴 naththan serama note gana lesson ekak karanna
Good skill
දිගටම මේ වගේ වීඩීයෝස් කරන්න සින්දු වල sound balance ගහන විදිහෙ subscribe කරා එහෙනම්
Thanq bro.. ❤️
Maarama lassanai❤❤👍👍👍
Thanq yaluwa.. ❤️🙏
නියමයි බ්‍රෝ ගොඩක් වටිනව 💪 පුර හද ලෙස ඔබ සමකල සින්දුව එකත් කරන්න
Harii mn ekath dannam ikmantama...
මා සිත මියුරු කල්පනා song එකේ leed part එක කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් උපකාරයක්
Sihinayaki oba nihada madiyam ra song eka danna
❤❤❤❤
Suppa
Godak pin machan
Machn.. ❤️ ona deyk thibbot ahgnn yalu.. thanq...
FREAT EKAI KAMBIYAY KIYANAWANAM HODAAAAI BRO.THAWAT E WAGE SONG KARANNAKOOO, PLZ
Nice
පූ්මයේ මන්දහාසිනි සින්සුව දාපන්කො මචන්
Bro diyawanna kumariye full lesson eka dennako
Hari.. mn dennm issrhdi.. 💪❤️
Api wadiya danne na plet ekai kambiyai kiyanna
Godak aya kiyanawa ehema amarui notation denna kiyala. Issehdi krn videos wala mn e dekama kiynnm.. ❤️
අපි ඔයාගෙන් සින්දුවක් ඉල්ලනවා වේරලියද්ද මහත්තයාගේ මගෙ ජිවිතෙ පුරා
Hari dennm bro
Diyawanna kumariye first lead part eka dennako
Harii.. dannam.. ❤️
🎸🎸🎸🔥🔥🔥🔥💪💪💪💪
Ft
Thanq a....
Bro, what’s the strumming pattern? Thanks
Brothis song can used U U U U or
U D UD UD UD strumming pattern. Follow this link for more strumming patterns brother
ruclips.net/video/NBe237ViKh4/видео.html
Thank you... ❤️
මල්ලි notations එක දාන්නකො
Slow play කරන්න පුලුවන් . ඒත් ටිකක් fast play කරන්න යද්දී play කරගන්න බැරි වෙන්නේ ඇයි ? ඒක හදාගන්නේ කොහොමද
Finger exercises thiyenawa bro.. ewa poddak balanna. Oya ekama part eka tempo wedi kara kara himita purudu wenna. Mulunma slow thamai purudu wenna oni. Speed himiyta hadaganna puluwan
අනේ අයියේ මුතු මුතු වැස්සේ සින්දුවේ lead parts ඔක්කොම කම්බියේ නම්බර් එකයි රෙඩ් නම්බර් එකයි කිය කිය කියලා දෙන්නකෝ
Not tikath danna ethakota wede koliti
❤❤