Boralu Para | බොරලු පාර | Episode - 07 | 2021-05-20 | Rupavahini Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 57

  • @nilmini8011
    @nilmini8011 3 года назад +3

    ස්තුතියි බුදු සරණයි

  • @kaddd5541
    @kaddd5541 3 года назад +15

    අයේස් කියන්නෙ කියන දේ අහන්නැති කලගුන අමතක කරන කෙනෙක් කවදාවත් මෙි වගෙ අය හැදෙන්නැ

  • @deepikawendakoon2555
    @deepikawendakoon2555 3 года назад +6

    මේ කතාව ලස්සනයි

  • @Sv25-s6m
    @Sv25-s6m 3 года назад +16

    සාජන් රේගන් නිකන් බැනුම් අහනවා.අයේශ් ටිකක් ගානට වැඩියි වගේ😁

  • @ireshanimali9560
    @ireshanimali9560 3 года назад +11

    සාජන් රේගන්.ආදරෙයි හොදෙ..මං ගොඩක් කමති කෙනක් .

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад +4

    ලස්සන කතාව යිස්තුයි 💞💞

  • @sanathprasannak497
    @sanathprasannak497 3 года назад +4

    පට්ටම කතාව

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 9 месяцев назад +6

    ආයෙෂ් කියන්නේ පිස්සෙක් 😊

  • @slimsheydy8850
    @slimsheydy8850 3 года назад +8

    අයේෂ්ගෙ ඩාන්ස් එක 👌 මරු 😂😂😂

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +13

    දෙමාපියන් කියන දේ අහකදාන දරුවන්ට මෙ ස්වභාව ධර්මය විදවන්න සලස්වනවා

    • @prasasu8218
      @prasasu8218 3 года назад +2

      අනෙ පලයන් යකෝ යන්න දෙමව්පියන් කිව්වොත් පට්ටි යන වහලී 😂

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 года назад +1

      @@prasasu8218 ඔයා ඉපදුනෙ අම්මෙක් ගෙන් නෙවෙයි වගේ ඉපදිලා තියෙන්නෙ බැල්ලියෙක්ගෙ බඩෙ

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 8 месяцев назад +2

      😂 ලංකාවෙ ලමයින්ගේ මානසිකත්වය. එතකොට ලමයින්ගේ ජීවිත එයාලට ඕනි විදිහට විනාස කරන දෙමව්පියොන්ට මොකද වෙන්නෙ? සර්වප්‍රකාරයෙන් සාර්තක වෙලා දිව්‍ය ලෝකෙ යනවද?😂

  • @latasaminirs4324
    @latasaminirs4324 3 месяца назад

    Ane wenda kaduwa sar harima hodai

  • @kjn241
    @kjn241 3 года назад +10

    පිස්සු මුට
    කෙල්ල පට්ට ආදරෙයි.

  • @thushanperera1111
    @thushanperera1111 3 года назад +10

    Ayesh could be a man who would have grown alone who does not respect another..
    It is also very sad how an incompatible marriage affects each other..
    This is where I believe only love does not suffice for a marriage

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 3 года назад +8

    පීරිස් තමා ඩයල් එක ☝ .. 😂

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 года назад

    Thanks

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka9691 7 месяцев назад

    ජගත් මනුවර්ණ❤❤❤❤❤❤❤

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 года назад +14

    මුදලාලි මහත්තයා ඉන්දියාවේ ගිහින් සාරි ලංකාවට ගෙනත් දියුනු වෙලා වෙන කසාදයක් බැදලා වගේ. අරෙහෙ මුදලාලි හාමිනේ හූල්ලනවා . කැත වැඩ ඕවා එසානිස් 🤨🤨🤨🤨

    • @silvadasun4800
      @silvadasun4800 3 года назад +2

      ඒකා මලා ඉන්දියාවේදී කොරෝනා හැදිලා.මේ ඒකගේ නිවුන් සහෝදරයා .🤪

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 года назад +3

      @@silvadasun4800 සුවර් තමා .එහා ගෙදර ඉන්න මිස්ට වෙන්දකඩුව එහෙනම් විරසේන ගේ බාප්පගේ පුතා වෙන්න ඕන 🤪 දෙන්නම එක වගේ නේද දසුන් . එක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ 😏

    • @silvadasun4800
      @silvadasun4800 3 года назад

      @@Samanalee00Ann අඩේ උවුනේ. ඒක මට මතක් උනේ නෑනේ.මෑන්ස් වීරසේනග දුරින් නෑදෑ කෙනෙක් කියලා තමයි මම අහලා තිබ්බේ.😂

    • @asokaasoka9523
      @asokaasoka9523 9 месяцев назад

      E. Minihata molYak na

  • @සුජවාසුදු
    @සුජවාසුදු 3 года назад +2

    ඔන්න මමත් ආවා 😀🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏😀😀😀😀🤝🤝🤝🤝💔💔💔

  • @sirilwijesekara1815
    @sirilwijesekara1815 3 года назад

    Supar 01

  • @SunitraSunitra-z6o
    @SunitraSunitra-z6o 9 месяцев назад

    👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ❤❤😊😊😊😊🙏🙏

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 3 года назад +11

    මටනම් ප්‍රශ්නේ පින්කිගේ තාත්තට ඔච්චර සල්ලි තිබිලත් ස්කීම් එකක ගෙදරක් පින්කිට අරන් දුන්නේ ඇයි කියලා

    • @yu.min_wanigasinghe
      @yu.min_wanigasinghe 4 месяца назад

      ඔය වගේ තැනක ගෙයක් ගොඩක් ගනන්

  • @shamamangala1289
    @shamamangala1289 3 года назад +3

    Math awA

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 года назад +1

    💜💜💜💜💜👍

  • @sriyani6463
    @sriyani6463 3 года назад +11

    මේකට පිස්සු ලොකුකමනම් තියෙනවා කෙල්ලගේ එවගේ ඉන්නේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කො දෙබස් ටික සන්ගීතේ නිසා ඇහුනෙ නෑ 🙄

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 года назад

    ❤❤❤

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +5

    අයේෂ් පිස්සෙක් තමයි

  • @latha6177
    @latha6177 3 года назад +2

    Ayas banda duwa misek ohawa namai kasadayak kara gaththa kiya danin wetanna be manussayak vdihata ayalata konda kalin tiyagana paul jevthata agili nogaha ennawa nam yahapat mara netina gadara parti dannat be

  • @nimeshajayamini3790
    @nimeshajayamini3790 3 года назад

    😄😄😄

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад

    Reagan 😂😂😂

  • @janakijanaki8914
    @janakijanaki8914 3 года назад

    Mamat,adarai,ragan,,poles,tumata

  • @dimuthulakshan4158
    @dimuthulakshan4158 3 года назад +1

    M

  • @nanditabro1865
    @nanditabro1865 3 года назад +4

    වෙින්ද කඩුව හොයි

  • @channels-media8990
    @channels-media8990 3 года назад +1

    Kauda methana kumbala malu kewe 🤣🤣🤣🤣

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 3 года назад

    Koheda me location eka.

  • @amrasinhakumaratunga7025
    @amrasinhakumaratunga7025 3 года назад +4

    කතාව හොඳයි නමුත් පොලීසියට අපහාස වන විදිහට චරිත ගොඩනැගීම එතරම් සුදුසු නැහැ නේද?

    • @housemohuse8058
      @housemohuse8058 3 года назад +1

      ලොකු ආදර්ශයක් දෙන කතාවක්

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 8 месяцев назад +2

      කතාවක චරිතෙකින් එච්චර අපහාස වෙනව නම් පොලීසිය ඇත්තට කරන ඒවට කොච්චර නම්.අපාහාසයක් ද මනුස්ස සංහතියටම 😊

  • @nalinkumara3538
    @nalinkumara3538 3 года назад +4

    කවුද මල්ලී මේ අයේෂ් කියන එකා..මෙලෝ රහක් නෑ ...