Actually this programme is very successful ,and I like to listen dhamma in english thanks a lot,I supose you will bring that lot of sermons like this thanks.
Did you write the General English newspaper. I still have my copies. The paper made my English journey so successful. Back in 90s as a village-born child I had no good source for English. But General English became a real good companion. So my 'D's turned in to 'A's. Now I am a medical doctor. Thank you so much
Nawatha labana uppaththiya apayaka nowannata Saha newatha ipadeema nawathwannata me dukkitha sasarin ethera wannata kala uthu de thama budun deshana kale e sandaha uthsaha kala uthui
This particular system of instil education to the mind of people is very excellent.lot of thanks venerable thera.I decided to follow up this programme since today.both english language and knowledge of buddhism can be improved .this is a merit programme.Tripple gem bliss you
ඉතාම වටිනවා.බොහොම පිං. බුදුසරණයි!
මේ ලංකාවේ ඉන්න එකම දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයා ඔබ තුමා පමණි. සෑම පැතිකඩක්ම ආවරණය කරමින් ප්‍රායෝගික ලෙස මනාව පැහැදිලි කර දෙනවා. ගුරුතුමනි ඔබට ජයශ්‍රී
ඉතාම පින් ඇති වන දෙයක් ! ඔබ කරන්නෙ
සිංහලෙන් බණ අහන්න ආසාවක් නැති අය සදහා බුද්ධ ධර්මය ගැන.ඇල්මක් ඇතිකර ගන්න ඉතාම හොද වැඩසටහනක්. ඔබට ජය.
ධර්ම දේශනා වලින් english උගන්න්වන එක ගොඩක් වටිනවා..පිංවත් ස්වාමින්වහන්ස ලාට english වලින් ධර්ම ප්‍රචාරය කරන්න ඉගෙනගන්නත් පුළුවනි
මෙවැනි වැදගත් කරුණු සහිත ඉංග්‍රිසි ධර්ම දේශනා ඉදිරිපත් කිරීම ඉතා වටිනවා . ගැඹුරු අදහස් විවර වන තැන්හි වාක්‍ය රටා ඉංග්‍රිසියෙන් නිර්මාණය වන ආකාරය තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්නේ නම් වටී. ඔබතුමාට දිනෙන් දින ජය !
Thank you very much dear sir,
හාමුදුරුවෝ න්ට මෙය ගොඩක් වැදගත් ඔබතුමාට බොහොම ස්තූති ❤
බොහොම වැදගත් පින්වත් මහත්තයා දිගටම මෙවැනි දෙයක් ගොඩක් වටිනවා 🙏🙏🙏😇💐❤
ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! ඉතාමත්ම වැදගත් ,අගනා පැහැදිලි කිරීම ක්. අපිට අපේ ජීවිතය ගැන මනා අවබෝධයක් ලබා දෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් විග්‍රහ කර දීම ඉතා වටිනවා. හරිම අපූරුවට විග්‍රහ කරනවා. අන්‍ය ආගමිකයන්ටත් මෙම වැඩසටහන ඉතා වැදගත් වේ වියි කියලා මම හිතනවා. ඔබවහන්සේ ට පිංසිදු වෙවා. ස්තූතියි.
ඔබතුමාට ගොඩක් පිං ගුරුතුමනි.🙏🙏
🙏🏽🙏🏽🙏🏽ඇත්තටම ගොඩක් වටිනවා sir තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽හරිම අසාවෙන් අහන් ඉන්නෙ
හරිම වට්නවා සර්.බොහෝම ස්තූතියි ඔබ තුමාට...!!!
බුදුදහමත්,ඉන්ග්‍රීසි භාශාවත් එක්වර දැනුම ලබාගැනීමට කරන උතුම් සේවාවට ඔබතුමාට ගොඩක් පින්.තෙරුවන් සරනයි .
තෙරුවන් සරණයි පින්වත් මහත්මයා ...බොහොම වටිනවා ...ගොඩක් පින්
ගොඩක් පින්...ඉතා වදගත්.....
Sir your teaching method excellent 👍❤ God bless you
Apoorui obage Iganveeme Rata a.
Realy it is very good
Bohoma pin obathumata🙏🙏🙏
පූජ්‍යපාද කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට උතුම් වූ ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ වේවා.
❤🙏🙏🌻🌻 දිගටම මේ විදියට කරන්න pls
How beautiful . God bless you sir
Pl. Recording gives me.
Bohoma sthuthi sir oba tumata theruwan saranai
This is very important . I will expect another lessons. Thank you
Ape lakave namika bodunuvanta the herena sinhalen pansil tikavath uganvamu..
Nopilipadina ayata..
Ape hamuduruvane...❤🙏🏻
A very good lesson for all.thank you very much and wish you good luck.
සර් මේ විදිහට උගන්වන lesson නම් ගොඩක් වටිනවා
ඉ0ග්‍රිසි ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි මේක
Good lesson sir.thank you so much.keep going sir.
Godakma ස්තුතියි ..අලුත්ම vdiyakin iganaganna asahiyena විදියට ..කියාදීම ගැන
Sir, you are very good teacher thank you sir
Excellent sir. Thanks .. 🙏👍
Thanks a million it's great,
Woow its what a nice teaching method sir. actually I admire .about this teaching systems keep on continue .
Thank you so much sir. We can improve our knowledge this way. 🙏
Sadu sadu sadu
Realy good channel...❤️❤️❤️
If you can teach such English lesson it is valuable every watchers so thank you for very much blessings lord Buddha
Good. Lesson Thanks 😊
Very good sir❤
Grade work
Actually this programme is very successful ,and I like to listen dhamma in english thanks a lot,I supose you will bring that lot of sermons like this thanks.
Did you write the General English newspaper. I still have my copies. The paper made my English journey so successful. Back in 90s as a village-born child I had no good source for English. But General English became a real good companion. So my 'D's turned in to 'A's. Now I am a medical doctor.
Thank you so much
ඉංග්‍රීසි ඉගැන්වීම තුලින් අපට බුදුදහම පිළිබදව ලබාදෙන නිවැරදි අවබෝධය ගැන කෘතවේදී නමස්කාරය වේවා !!!
පින්වත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !!!
තවදුරටත් අපට ධර්ම අවබෝධයත් ඉංග්‍රීසි දැනුමත් ලබාදීමට ඔබතුමාට ශක්තිය ලැබේවා !!!
මේ ස්වාමීන් වහන්සේගේ ධර්මය සිංහල භාෂා පරිවර්තනය වැඩි වැඩියෙන් සමාජගතකල හැකිනම් නිවැරදි ධර්මය සොයා යන අප වැන්නන්ට ඉතාමත් ප්‍රයෝජනවත් .ඔබතුමාටත් බොහෝම පින්.
Nawatha labana uppaththiya apayaka nowannata Saha newatha ipadeema nawathwannata me dukkitha sasarin ethera wannata kala uthu de thama budun deshana kale e sandaha uthsaha kala uthui
හොඳ වැඩක්
Thanks sri
🙏🙏🙏
Sir we want international popular english song explanation, like this👍🏽👍🏽👍🏽❤️❤️❤️❤️❤️❤️
Thank you very much for your help
You are welcome
Great Work 🙏🙏🙏
This particular system of instil education to the mind of people is very excellent.lot of thanks venerable thera.I decided to follow up this programme since today.both english language and knowledge of buddhism can be improved .this is a merit programme.Tripple gem bliss you
excellent sir
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏
Good 🎉 Thank you so much sir
Thank you sir
Good job sir.
🎉🎉🎉🎉🎉🎉🎉
Thank you so much sir
❤
සර් භාවනාව සම්බන්දවත් .පෝය දිනයන්වල වටිනාකමත් මේ ආකාරයට විස්තර කරන්නකෝ.සර් ට තෙරුවන් සරණයි
බුදුහාමුදුරුවො දේශණා නිවන් දකින්නද පරයින්ව ලෙවකන්නද හා ..මදුරු..වනේ ..අපොයි අවිහිංසක බුදු බණ ට ගිය කල ...නොදකින් ..
ඉංගුුිසි තුලින් ධර්මය උගනිමු
මට එක ප්‍රශ්නයක් තියෙනවා අප් හාමුදුරුවනේ එතකොට පොඩි ලමයෙක් මැරෙන්න කොහොමද ?එයාගේ බොඩි එක නරකි නොව් ඇයි ඉවත් වෙන්නේ .
Appudi gasima nam darmadesanawakta, kisima galapimak nee..sudusu nee.
Please erase the laughing noise during the preaching
🙏🙏🙏
Thanks so much sir
Thank you so much sir 🙏🙏🙏
Good job sir
🙏🙏🙏
🙏