Bolzano Ep 03 🇮🇹 ගමටම ඉන්නේ ලංකාවේ දෙන්නයී මෙහේ ජොබ් කරන්න කවුරුත් කැමැති නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 26

  • @nabiajulia5678
    @nabiajulia5678 7 часов назад

    Voice naturally hithuna widiyata kiyonawa ඒක මරැ ආ🎉🎉🎉

    • @TravelwithCnk
      @TravelwithCnk  7 часов назад +1

      හදවතින්ම ස්තුතියි ඔයාට සහෝ
      ❤🇮🇹 😊

    • @nabiajulia5678
      @nabiajulia5678 7 часов назад

      මම අක්කෙක් මල්ලියෝ.​@@TravelwithCnk

    • @TravelwithCnk
      @TravelwithCnk  7 часов назад +2

      @nabiajulia5678 🤩 ස්තූතියී අක්කේ

  • @amanjaleemunasinghe4957
    @amanjaleemunasinghe4957 Час назад +1

    ඔයාගේ හැම video එකක්ම හැමදාම බලනවා video එකක් upload කරපු ගමන් වගේ බලනවා මොකද හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ හරිම සරල විදියට ඔයා video කරන්නේ ඒවගේම present කරන විදියත් හරිම ශෝක් ජිවිතේ සතුටින් හරිම සරල විදියට ගෙවන කෙනෙක් අපිත් ආස හිතෙනවා ඔයා videos කරන විදියට දිගටම video ගේන්න මේ වගේ ඉක්මනින්ම 100k ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා
    Good Luck
    බුදු සරණයි ☸️
    ජේසු පිහිටයි ✝️

    • @TravelwithCnk
      @TravelwithCnk  47 минут назад

      ස්තුතියි මෑනික ආදරේයී ❤

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 15 минут назад

    Harima lassanai .duka hituna ara putha pabmai kawe kiwwama.api inne verona mama amma kenek puthala dennek duwek inna ai oyala hariyata kamak natuwa duk widinne oya padiyata .pukuwan kamak tibunanam kama hadala ewanawa oyalata eth godak durane oyala inne.

  • @Ceyloncnkfarm
    @Ceyloncnkfarm 2 часа назад +1

    ඔයා කතා කරන විදියට තමා video බලන්න ආසා හිතෙන්නේ හිතට වදින voice එකක් හරිම Natural
    Good Luck
    තවත් මේ වගේ videos කරන්න❤❤❤

    • @TravelwithCnk
      @TravelwithCnk  47 минут назад

      හදවතින්ම ස්තුතියි 🤗🇮🇹🇱🇰

  • @thanidalaya
    @thanidalaya 3 часа назад +2

    හොඳ වීඩියො එකක්....තවත් මේ වගේ වීඩියො කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🎉🎉🎉🎉....
    අයියෙ හොඳ Views ගන්න විදියක් කියන්නම්..
    පුලුවන් නම් ඔයා ඔය වගේ තව ගම් වලට තැන් වලට ගිහින් ඒ තැන්වල තියන Job opportunities පෙන්නල දෙන්න හොයල අපිට කියන්න..
    එතකොට ගොඩක් අය බලනව..
    මොකද තැනක් අදාල නෑ ඕනි තැනක ජොබ් කරන්න බලන් ඉන්න අය ඉන්නව.🎉

    • @TravelwithCnk
      @TravelwithCnk  52 минуты назад +1

      අනිවාර්යයෙන්ම සහෝ එක තමා මේ කරන්නේ මේ පැති වල ජොබ් තියෙනවා ඉන්න සෙනග නෑ 🇮🇹❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 26 минут назад

    Lassana gamak ❤

  • @sldasunbroo
    @sldasunbroo 8 часов назад

    Niyami bro 🇱🇰🇱🇰

    • @TravelwithCnk
      @TravelwithCnk  8 часов назад

      හදවතින්ම ස්තූතියී ❤🥺🇮🇹

  • @IdunilMunasingha-mi7bo
    @IdunilMunasingha-mi7bo 8 часов назад

    🥰🥰🥰🥰niymai aiya

    • @TravelwithCnk
      @TravelwithCnk  8 часов назад

      ස්තූතියී සහෝදරයා ❤🇮🇹
      පළමු කමේන්ට් එක ❤

  • @CALLOFDINO-v9c
    @CALLOFDINO-v9c 3 часа назад +1

    Ado mama fiera di premiero inne lankawe ekek neha

    • @TravelwithCnk
      @TravelwithCnk  53 минуты назад +2

      ඔය පැත්තේ ජොබ් අඩුද
      කොහේද ඔය මම අදමයී ඇහුවේ
      ලගම නගරය මොකද්ද සහෝ 🇮🇹❤

    • @CALLOFDINO-v9c
      @CALLOFDINO-v9c 50 минут назад +1

      @@TravelwithCnk job thiyenawa google eke balanna. San Martino kittuwa.

    • @TravelwithCnk
      @TravelwithCnk  44 минуты назад +1

      @@CALLOFDINO-v9c එල සහෝදරයා ❤ ඔය පැත්තේ එන්න බලන්නම් අපිත් හොදේ 😊❤ ස්තුතියි 🤗🇮🇹🇱🇰

    • @CALLOFDINO-v9c
      @CALLOFDINO-v9c 30 минут назад

      @TravelwithCnk aniwaryen inna puluwan enawa number ekak danawa

    • @CALLOFDINO-v9c
      @CALLOFDINO-v9c Минуту назад

      @@TravelwithCnk thanks bro. Your welcome

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 часа назад +1

    👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪

    • @TravelwithCnk
      @TravelwithCnk  4 часа назад

      ස්තුතියි සහෝදරයා ❤ 🇮🇹😊

  • @AliceFernando-f4o
    @AliceFernando-f4o 6 часов назад +2

    ඇයි අකමැති රස්සාවක් කරන්න. බොල්සානෝ වල

    • @TravelwithCnk
      @TravelwithCnk  6 часов назад +2

      පහසුකම් මදී මේ කන්දේ ගමේ