How to write a short film script (Sinhala) | කෙටි චිත්‍රපටයක තිර පිටපතක් ලියන්නේ කෙසේද?

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 148

  • @imagines7231
    @imagines7231 3 года назад +33

    අම්මෝ මාස තුන හතරක ඉදන් හොයනවා මේ වගේ එකක් අද තමයි හම්බුනේ...ශොර්ට් ෆිල්ම් එකක් හදන්න කතාවක් තිබ්බත් ලියන්න තෙරෙන්නෙ නැතිව හිටියේ..ඔයාට ගොඩක් පින්

  • @madawasangeeth4782
    @madawasangeeth4782 4 года назад +22

    ඒක සුපිරි වැඩක් දිගටම කරන්න ලංකාවෙ කවුරුත් මේක කරන්නෙ නෑ

  • @mrmathiya
    @mrmathiya 3 года назад +52

    මගෙ හීනයක් film එකක් හදන එක ❤️

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 года назад +3

    Aththatama godak sthuthi sar kisima kuhaka kamak nathi niyama helayek sar.budu saranai thawa video danna sr jayawhewa

  • @ddarz4u
    @ddarz4u 4 года назад +10

    වීඩියෝ එකට ස්තූතියි.
    ෆිල්ම් එකක අන්තර්ගතය රෙගියුලේට් කරන ආයතනය/නීති මොනවාද?
    ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය හරහා යන්න ඕන ෆිල්ම් හෝල් එකක පෙන්නනවා නම් විතර ද?

  • @milankavinda3839
    @milankavinda3839 4 года назад +14

    මාරයි මේ වැඩේ නම් ... බොහොමත්ම ස්තුතියි 😍

  • @sandu4009
    @sandu4009 4 года назад +6

    නියමයි හොයපු දෙයක්

  • @ksthero8461
    @ksthero8461 4 года назад +13

    ඉගෙනගන්න අයට ගොඩක්ම වැදගත්, දිගටම කරන්න, තෙරුවන් සරණයි

    • @Dog5lover
      @Dog5lover 3 года назад +1

      හාමුදුරුවෝනේ oba wahanseta me wage dakshatha thiyenawa nam akathu wenna apa ha.....

    • @ksthero8461
      @ksthero8461 3 года назад +1

      @@Dog5lover කොහොමද

    • @Dog5lover
      @Dog5lover 3 года назад

      0773630096 whatapps

  • @Tharu2003
    @Tharu2003 2 месяца назад

    ගොඩක් හොයපු විඩියෝ එකක් ❤ ගොඩක් ස්තුතියි ❤🌼🥰

  • @KawalamaK
    @KawalamaK 3 года назад +8

    අම්මෝ මේක නම් පට්ටම වටිනව ගොඩාක් ස්තුති ❤

  • @sandu4009
    @sandu4009 4 года назад +4

    මෙහෙමයි film එකක් ලියද්දි අපි දර්ශන අංක කොහොමද දාන්න.. ඒ කිව්වේ මුළු film eke ම දර්ශන අංක එක පාරට ලියන්න බැ නේ.. අංක කීයක් ලියලා ද ඩයලොග් ලියන්න නේ

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 года назад +7

    යකෝ මුල ටික දැනං හිටියෙ නෑනේ මං😐. සුපිරියි. දිගටම කරං යමං.

  • @Slinvisible2002
    @Slinvisible2002 11 месяцев назад +2

    Horrer / triller short film කරන මං 😊❤️ stunner studio

  • @minushagayashan7437
    @minushagayashan7437 3 года назад +3

    ගොඩක් වටින වීඩියෝ එකක් thanks

  • @sugathmarasingha2479
    @sugathmarasingha2479 3 года назад +3

    ෆිල්ම් එකක් හදන එක මගෙ ටාගට් එකක් ඒකට උදව් කරනවට ගොඩාක් පින් 🥺

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 3 года назад +2

    වටිනවා

  • @gayansanjaya
    @gayansanjaya 3 года назад +9

    අහමිබෙන් හමිබුනේ.දිගටම කරගන යන්න

  • @nadunamarasinha1996
    @nadunamarasinha1996 3 года назад +4

    ඇත්තටම වටිනවා thank you

  • @rankira8121
    @rankira8121 2 года назад +1

    නියමයි ගොඩක් දේවල් ඉගනගත්තා මගේ youtube channel එකක් තියෙනවා ඒකට අයිඩියා තියෙනවා ඒත් තිර පිටපත ලියන්න තේරෙන්නෑ කියල දෙන්න පුළුවන්ද

  • @dtvsinhala
    @dtvsinhala 3 года назад +2

    සුපිරි

  • @surangiwithes8663
    @surangiwithes8663 3 года назад +4

    ගොඩක් පින්, තිර නාටකයේ කතා තේමාවයි, තිර නාටකයේ නම අතර වෙනස පොඩ්ඩක් කියන්න පුලුවන් ද

    • @erandacperera8479
      @erandacperera8479 3 года назад

      වෙනසක් නෙමෙයි. අන්‍යොන්‍ය සම්බන්ධක් තියෙන්නෙ

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  3 года назад +2

      බොහෝම ස්තූතී ඔබගේ ප්‍රතිචාරයට. තිර නාටකයේ නම හෝ තේමාව/සංකල්පය අතර සම්බන්ධයක් හෝ වෙනසක් නැත. සංකල්පය යනු ඔබගේ නිර්මාණයේ කොදු නාරටිය වැනිය. නම යනු එම කොදුනාරටිය සහිතව බිහිවූ ජීවියා හදුන්වන නම වැනිය. ඔබගේ තිරනාටකය තුල ඇති නැති ඕනෑම දෙයක් ඔබට එම නම සදහා භාවිතා කළ හැක.

  • @55poorna
    @55poorna 4 года назад +3

    superb 👍

  • @mgtdilhani5873
    @mgtdilhani5873 3 года назад +2

    Niyami 👍hodat theruna

  • @drukshi
    @drukshi 3 месяца назад

    වටිනව ❤♥️

  • @dilansachinthaka5620
    @dilansachinthaka5620 2 года назад +1

    නියමයි.

  • @lakshmantebuwana5192
    @lakshmantebuwana5192 4 года назад +3

    good .. this gives beginners a basic knowledge of scriptwriting. thanks, wish u all success !!!!

  • @gayanmunasinha2992
    @gayanmunasinha2992 2 года назад +1

    niyamai good video

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 3 года назад +3

    Niyayi sahodaraya...keep it up good work...😍✌️💪

  • @artisticnuwan
    @artisticnuwan 2 года назад +2

    Superb ! You have nicely explained how it works.to be honest , I am really interested in the subject that you are explaining and I am looking forward to hearing from you again .many thanks.
    Nuwan .

  • @Hangout-HQ
    @Hangout-HQ 3 года назад +2

    Worth video

  • @pinki7098
    @pinki7098 2 года назад +1

    Aiye film ekakata දර්ශන කියක් විතර ඔනෙද

  • @ZENASriLanka
    @ZENASriLanka 3 года назад +3

    Thanks video eka godak watinawa! ❤️

  • @janafilms3590
    @janafilms3590 4 года назад +5

    Nirupa ඔයා 😃

  • @Dulakshagimhan-dq9bo
    @Dulakshagimhan-dq9bo 4 месяца назад

    මරු වැඩක් 💗

  • @dhanushka1640
    @dhanushka1640 2 года назад +1

    ගොඩක් වටින විඩීයෝ එකක් දිගටම කරගෙන යන්න ❤️❤️

  • @nicolousanderson562
    @nicolousanderson562 4 года назад +2

    synopsis ekata passe story eka build karana eka gena ikmanata video ekak genna puluwanda aiye pls

  • @erandacperera8479
    @erandacperera8479 3 года назад +2

    සහෝදරයා plot එක පටලවාගන්න එපා. Plot එක කොයිම වෙලාවකවත් චරිතයක් වෙන්නෙ නෑ. සරලවම කියනවනං plot එක කියන්නනෙ කතා බීජය. ප්‍රශ්චු⁣තය කියලත් කියනවා. ඔයා මෙතන plot එක ගැන දාලා තියන විස්තරය වැරදීයි. මේ තියෙන්නෙ කතා සාරංශයක්. කතනදරය කියන්නෙ සංකල්පයක් නඩත්තු කරන වාහකයා. එයා ලව්වා තමා අපි කියන්න ඕන දේවල් කතාකරන්නෙ.

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  3 года назад +1

      ඔබතුමාට බොහෝම ස්තූතී අදහස් දැක්වීම පිලිබද. කථා වස්තුව පුද්ගල චරිතයක් ලෙස මා හැදින්වූවා නොවෙයි. පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු වටා ගෙතුණු දෙයක් ලෙසයි මා එය හැදින්වූවේ. එයට උදාහරණයක් මා විසින් විස්තරාත්මකව පෙන්වා දී ඇති. කථා වස්තුව යම් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් වටා ගෙතෙන අවස්ථා ඉතා සුලබයි. එහෙම නොවෙන අවස්ථා ඇත්තේ වෘතාන්තමය නොවෙන වාර්තාමය හෝ ඒ අතරමැද ඇති(සම්සාරා වැනි) සිනමා කෘති වලයි. ලාංකික නවකතා රචකයන් බොහෝවිට තම ග්‍රන්ථයේ සංකල්පය හදුන්වන්නෙ කථා වස්තුව ලෙසයි. නමුත් සිනමාවේ කථා වස්තුව යනු කතාවේ ආරම්භකය හෝ සම්පූර්ණ කථාව ලෙස හැදින්විය හැක. ඔබට හැකියි මෙය අන්තර්ජාලයේ සරල ලෙස සොයා බැලීමට. තවද මෙම කොටස නවක කෙටි චිත්‍රපට කරුවන් උදෙසා සරලව කළ තිර රචනයේ මූලික හැදින්වීමක් පමණයි. මූලික පියවර 10කින් යුතු සම්පූර්ණ තිර රචන පාථමාලාවක් ඉදිරියේදී ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා.
      තවද සිනමා කථා වස්තුවෙහි යම් විස්තරාත්මක අර්ථකතනයක් ඔබතුමාගෙන් මා බලාපොරොත්තු වෙනවා. 🙂

  • @Omethaieshanafernando
    @Omethaieshanafernando 3 года назад +8

    හෙළවුඩ් ජාත්‍යන්තරයට ගෙන යන්න Netflix වගේ parth එකක් හදලා වෙන Languages වල Subtitle දාලා films හදන්න පුළුවන්

  • @nethmisithara21
    @nethmisithara21 3 года назад +3

    English scripts wala transitions: cut to black/ fade out/ fade in wage ewa sinhalin kohomada liyanne?

  • @ruwanratnayake233
    @ruwanratnayake233 2 года назад +1

    හරිම වටිනා දේවල්...

  • @fffire4523
    @fffire4523 3 года назад +3

    Script ekak ලියන්න වෙනම apps තියනවද ?
    නැත්තනම් word eke wage ලියන්න පුලුවන් ද ?

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  3 года назад

      ඔව්. දැනට මම ඇතුලු ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරන්නේ Ms word. තිර රචන මෘදුකාංග පිලිබද වීඩියෝවකින් කතා කරමු.

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 3 года назад +2

    දිගටම ඔනේ මේ වගේ වීඩීයෝ....

  • @nihalrajapaksha66
    @nihalrajapaksha66 3 года назад +1

    හොදට තේරුනා.සුපිරි.

  • @UNIVERS7777
    @UNIVERS7777 Год назад +1

    Mage hinaya directer kenek Vena eka ❤️

  • @warunavitharana3230
    @warunavitharana3230 3 года назад +2

    Valuable video thank you

  • @nethmipramodya1160
    @nethmipramodya1160 3 года назад +2

    Most valuable speech👍

  • @whatappstatus275
    @whatappstatus275 2 года назад +1

    මට ලස්සන අදහස් ගොඩක් තියෙනවා මේ වෙනකොට කතා තුනක් ලියලා තියෙන්නෙ මට තාම අවුරුදු 17 යි. මට පුලුවන්නම් කියලා දෙන්න ඒ කතා වලට කරන්න පුලුවන් දෙයක් සල්ලි හම්බකරන්න පුලුවන් විදිහක්🙏

  • @apehadin3124
    @apehadin3124 3 года назад +1

    Suprii thanks

  • @playmotionstudio
    @playmotionstudio 4 года назад +2

    Great job bro

  • @lakiproduction7753
    @lakiproduction7753 9 месяцев назад

    Great work brother .❤️❤️

  • @navee8114
    @navee8114 Год назад +1

    ෆිල්ම් එකක් හදන එක මගෙ හිනේ

  • @malithmadushanka136
    @malithmadushanka136 4 года назад +2

    Thank you

  • @නිවුනුසිත8888
    @නිවුනුසිත8888 5 месяцев назад

    ස්තුති

  • @maduwanthiudayakumari4959
    @maduwanthiudayakumari4959 Год назад +1

    flim එකක,ගත වෙන,කාළ පරාසය බලපාන,නිසා,අයියෙ,දර්ශන කීයක් විතර,ලියාගන්න,වෙයිද?

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 года назад +3

    පරිකල්පන මනස දැන්නම් හොදටම හැදිලා තියෙන්නෙ 😇😘

  • @amilashashima7344
    @amilashashima7344 3 года назад +1

    Thank you so much

  • @EducationwithCN
    @EducationwithCN 2 года назад +1

    my goal ♥️

  • @sugathmarasingha2479
    @sugathmarasingha2479 3 года назад +2

    Thank you.🙂👍thawa me wage videos oni😀

  • @1xbetwinner111
    @1xbetwinner111 4 года назад +2

    Thnks bro

  • @vprwhp3043
    @vprwhp3043 4 года назад +2

    thankyou

  • @Laiya
    @Laiya 2 года назад

    *watina video ekak*

  • @Naddatec
    @Naddatec 4 года назад +2

    මිනිස් ඝාතන ඇතුලත්,මිනීමැරණ කේස් තියෙන එකක් හැදුවොත් ඒ වගේ films වලට නීතියෙන් කිසිම භාදාවක් නැති වෙයිද?
    ඒ වගේම තමයි අපි film එක හෙදුවට පස්සෙ කොහොමද ඒක තිරගත කරන්නෙ, kaatada dhenne..me gena video ekak genne

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  4 года назад +3

      ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම අප මේ පිලිබදව ඉදිරියේදී වැඩි දුරටත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සියලුම විස්තර ඉක්මනින් ලබාගැනීමට අවැසිනම් අංක. 224, බෞද්ධාලෝක, කොළඹ 07 යන ලිපිනයෙහි පිහිටි ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත ගොස් මාර්ගෝපදේශක මාලාවක් ලබාගත හැකියි. චිත්‍රපටයක්තුල අඩංගු විය යුතු අන්තර්ගතයන් පිළිබද සියලුම නීති රීති එහි අඩංගු වේ. තවද චිත්‍රපටයක් නිර්මාණයෙන් පසු ප්‍රකාශන මාධ්‍ය පිළිබද දීර්ග විග්‍රහයක් නුදුරේම අප විසින් ඔබට ලබා දෙනු ඇත.

    • @Naddatec
      @Naddatec 4 года назад

      thanks

    • @Naddatec
      @Naddatec 4 года назад

      චිත්‍රපටයක්තුල අඩංගු විය යුතු අන්තර්ගතයන් පිළිබද internet eken balanna vidihak nedda..ikmanatama video ekak genna

  • @sarathchandra3891
    @sarathchandra3891 2 года назад

    honda pehedili kirimak, sthuthi mewan deyak pilibandawa denuwath kirima gena.

  • @buddikashan4234
    @buddikashan4234 4 года назад +2

    Nawaththanne nane bro

  • @KaveeshaLakshani-jj3fp
    @KaveeshaLakshani-jj3fp Год назад

    මේ subject එක තවත් හොදට ඉගෙන ගන්න තැනක් කවුරු හරි කියන්නකො

  • @navee8114
    @navee8114 Год назад +2

    මන් ෆිල්ම් ස්ක්‍රිප්ට් තුනක් ලියා තිබෙ බාගෙට අවසන් කර ගන්න බැරුව මට වයස 16 යි කැමැති කෙනෙක් සිටිද උදව් කරන්න මන් යටියන්තොට

    • @lakiproduction7753
      @lakiproduction7753 9 месяцев назад

      Puluwan .math danata script ekak liyala tiyenawa .malpokura kiyala eke nama dala tiyenne.wadak karamu api.❤😊

    • @HasiAcademy
      @HasiAcademy 9 месяцев назад

      HOW CAN I CONTACT YOU

  • @BakalProduction
    @BakalProduction 3 года назад +1

    thankyou very much

  • @lakiya2066
    @lakiya2066 2 года назад +1

    සුපිරියි

  • @VindanaPrasadkumara
    @VindanaPrasadkumara 7 месяцев назад

    Thanks ayye niyama video ekak ❤️🫶

  • @kgrwasanthika2236
    @kgrwasanthika2236 3 года назад +2

    Thank you so much !!!

  • @priya-zz8ok
    @priya-zz8ok 2 года назад +1

    ගොඩක් ස්තූතියි .

  • @erangarashmika928
    @erangarashmika928 4 года назад +1

    film gena sinhalen igena ganna cose thiyenavada

  • @navee8114
    @navee8114 Год назад +1

    මගේ ලොකුම හිනේ මෙක මන් කැමති ම වැඩෙ මගෙ ජිවිතේ

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад

    HODA WADAK

  • @achinthamalith5631
    @achinthamalith5631 8 месяцев назад

    Thank you Aiye ❤️

  • @Monkey1-k5w
    @Monkey1-k5w Год назад +1

    මම දැනටමත් ලියන්න හිතලා තියෙන්නෙ . පොඩි ලමයිගෙ කතාවක් හදන්න බෑද .🤔

  • @KawalamaK
    @KawalamaK 3 года назад +1

    මට පුළුවන් නම් ලියපු ස්ක්‍රිප්ට් එකක් දෙන්න පුළුවන් ද (බලාගෙන අයිඩියා එකක් ගන්න විතරයි )

  • @Amila-wm7sd
    @Amila-wm7sd 6 месяцев назад

    ❤❤❤

  • @tattoogalleria9378
    @tattoogalleria9378 Год назад

    Nice😍

  • @kdgimhank
    @kdgimhank 6 месяцев назад

    වැඩක් කරන්න කැමති අය කමේන්ට් එකක් දාන්න.

    • @jilmart409
      @jilmart409 3 месяца назад

      මම ලැහැස්තියි

  • @madushanperera5126
    @madushanperera5126 3 года назад +1

    ගොඩක් වටිනවා....contact කරගන්න විදියක් දෙන්න පුලුවන්ද....

    • @ceylonfilmacademy5448
      @ceylonfilmacademy5448  3 года назад

      ceylonfilmacademy@gmail.com
      ඉහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවුඩයක් එවීම මගින් අප හා සම්බන්ධ විය හැකියි.

  • @nimnakavinda4954
    @nimnakavinda4954 4 года назад +1

    Thank you❤️

  • @sandunidilanjalee271
    @sandunidilanjalee271 3 месяца назад

    Thanks malli

  • @kkmm7738
    @kkmm7738 2 года назад +1

    මටත් ලොකු ආසාවක් තියෙනව film එකක් කරන්න.

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 Год назад

    Thank Thank you so much . Great job 🙏🖤

  • @WishwaChakraya.
    @WishwaChakraya. 2 года назад +2

    🔥💪🏻🤩🤩🎬📽️🎞️🎥

  • @creativeeye3102
    @creativeeye3102 3 года назад +2

    Super💟💟

  • @ChampaUdawela
    @ChampaUdawela Год назад

    Thank you. Very helpful ♥

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 Год назад

  • @traveldrops9242
    @traveldrops9242 3 года назад +2

    Supper 🖤❤️😊

  • @dgmharshana9182
    @dgmharshana9182 11 дней назад

    🎬🤝📚

  • @JayaminiChamodya
    @JayaminiChamodya 3 месяца назад

    අපිට පොන් එකකින් කරන්න් බෑද ශූට් එක?

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 года назад +1

    ❤️👌👍

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 года назад +2

    Math liyanda patan gaththa😎

  • @VimukthiDilshara
    @VimukthiDilshara 7 месяцев назад

    PDF eka download karanna ba ne 🤔

  • @vinkaleproductions
    @vinkaleproductions 3 года назад +3

    ❤👍

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 5 месяцев назад

    හොය හොය හිටියෙ

  • @sldumi6399
    @sldumi6399 3 года назад +2

    👍👍

  • @gamingab5946
    @gamingab5946 4 года назад +4

    Length film එකකට script එකක් හරියටම ලියන විදිහෙ video එකක් ඕනෙමයි please

  • @wickramasinghe1998
    @wickramasinghe1998 2 года назад

    Script akak liyana help akak dana puluwan da aiya