@@nadunlahiru5756 Avdivka walath Kramankulawa pasubasinna puluwan kama thibba Army Commanders la denna maru una nisa Ekekta kamathi un Satan kara anith ekata kamathi un tika diwwa. Mepara kramanukulawa pasubasinna puluwan War wala Eka Concept ekak fullback kiyanne api hamoma issarahata yana widia witharane katha karanne Kursk wala oya wage 10 gunayak allagaththath Ukraine walata kisima wasiyak naa
Yako dunbass neveyi, donbass. Ukrani a n language ekdnuth, russian bhashavenuth donbass. Hariyata nam kiyapuya. English maadhyata ahunkam deepiya. Boru kiyanenethiwa reul kota.
අයියෙ ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩාක් වටිනව මම ඔයාගෙ විඩීයෝ හැමදාම බලනව 🙂❤
@@surajheshanjayarathna-oj8ee ස්තූතියි! ජය වේවා!
මන් උබේ ඒවා හැමදාම බලනවා bro❤
මෙයාගෙ චැනල් එක හරි පිලිවලයි .චාමර හරි බුද්දිමත් හොද දැනිමක් තියෙනවා .
ජයවේවා!
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ රැලියකදී ලගදී වෙච්ච සීන් එකමොකද්ද
@@ChamaraSumanapala
චාමර තමයි ලන්කාවේ එකම එක ජෙනුයින් විදෙස් විශ්ල්ලේශකයා සුපිරි අහන් ඉන්න ආසයි ❤❤...ර්ල්ක්
@@b.g.n.k6525 ජය වේවා!
සෙලෙන්ස්කිගේ සැලැස්ම ඌටම පාරා වලල්ලක් වෙලා
ඒකත් ඇත්ත
සාම සාකච්චා වලට යන්න වෙනව ඒකයි කුරුක්ස් වලට ගැහුවේ 2025 වෙනකම් යුක්‍රේනයට අල්ලන් ඉන්න බෑ කියල යුක්‍රේන් දන්නවා.
Ruseyawata jayawewa 🎉🎉🎉❤❤❤❤
Aiye oya pennana maps oya widiyata nathuwa image ekak video eke pena widiyata damma nam hoda nadda? Ethakota hoda ideo ekak enawane.
සෙලෙන්ස්කි බලාපොරොත්තු උනේ රුසියාව අනිත් පැති ගැන තියන අවදානේ නැති කරන්න කුරුක්ස් වලට ගහලා ඒත් ඒක වෙන්න රුසියාව ඉඩ දුන් නැ
ඕවා විශාල භූමි ප්‍රදේශ. ඕවා අල්ලගෙන ඉන්නෙ යුක්‍රේනෙටත් ලොකු හමුදාවක් ඕන.
කෝ මේ පුක්කි පැටව්. සෙලා පුකේ ඇරලද 😊
😂😂😂
ඔන්න ඔය නිසා තමා අපි කියන්නේ පුටින් වැඩ්ඩෙක් කියලා...... රට , හමුදාව , යුද උපකරන විතරක් නෙවේ රටේ ජනතාවගේ මනසත් හදල තියෙන්නේ........
@@nirmalsusan28 ඊටත් වඩා මිනිස්සුන්ව තේරුම්ගැනීම තියෙන්නෙ
@@ChamaraSumanapala .........එකගයි........ බුඳ්දිමත් පාලකයන්ගේ ආදර්ශය ........
Great 🎉🎉
ප්‍රශ්නය තමයි චාමර මහත්මයා, ඒ අයගෙ බුද්ධි මට්ටම සහා මනෝභාවය.
I watch your programs, keep the good work up
Thank you
දැන් එතකොට රුසියාවෙ target එක donekst සහ donbas කලාප අල්ලලා යුද්දෙ නතර කරන එකද
නෑනෙ කලාප 05 ක් රුසියාවට එකතුකර ගත්ත නෙ
යුක්‍රේනයේ මධ්‍යස්ථභාවය පිළිබඳ තහවුරුවක් ලබාගැනීම. නට්සිවාදීන් යයි රුසියාව හඳුන්වන අයගේ ක්‍රියාකාරකම් නතර කිරීම (නට්සි හරණය).
Chamara . Owa ganangannepa. Oya malli wenama podi smart TV 1,2 use karala sketches oenuwanum oya u tube channel ekata hodayi😊
පොඩි ප්‍රාග්ධනයක් යොදවන්න ඕන ඉතින්... හැබැයි මං අඳින්න ආසයි.
@@ChamaraSumanapala I do understand. Ohoma tikak yumu. Kohomath me elections ewarawenakan invest karanepa
ක්‍රයිමියාව වගෙ ඩොන්බාස් පැත්තත් රුසියාවට ඈදා ගනීවි. මුලු යුක්‍රේනයම යටත් කර ගන්න අවශ්‍යතාවක් රුසියාවට නැහැ. නේටෝ සිහිනය වෙනුවෙන් සෙලන්ස්කියා ලස්සන රටක් කෑවා. පොරට වෙන්නෙ අන්තිම කාලෙ ඇමරිකාවෙ දේශපාලන සරණාගතයෙක් විදියට ඉන්න
👍👍👍👍
රුසියාව ප්‍රහාර එල්ල කරන්නේ මන්දගාමීව ඊට වඩා උපායශීලිව ක්‍රම අනුගමනය කරනව කර්ස් මෙහෙයුම ත් උපායක් වෙන්න පුලුවන්
💪💪🙏
ක්ලාක් මහත්තයා දන්නෙ නැහැ රුසියානුවන් තම රට ට තියෙන ආදරය. දේශප්‍රේමීත්වය. මම කියන්නෙ වැඩි කල් නොගොස් සෙලෙන්ස්කි උන්නැහැ ට හිට්ලර් ට වූ දේ වෙනවා .
@@rohanamahaliyanaarachchi2724 ඔය මිනිස්සුන්ට රුස්සොන්ව තේරෙන්නෙ නෑ සර්
@@ChamaraSumanapala ❤️
2025 වෙනකම් නම් යුක්‍රේනයට අල්ලන් ඉන්න බෑ
මං හිතන්නෙ පුළුවන් වේවි කියලා
@@ChamaraSumanapala Trump Dinnamath ?
@@ramithrathnayaka8551 ට්‍රම්ප් දින්නත් ජනාධිපති වෙන්නෙ 2025 ජනවාරි 20. අනික එයා දින්නාම කරන දේවල් ගැන අනාවැකි කියන්න බෑ. ඒ එයාගෙ හැටි
@@ramithrathnayaka8551එයා දිනින්නේ නෑ
@@ChamaraSumanapala Man kiwe 2025 kiyala 2025 he mewage kalyak wenakam 2025 Summer
❤
මයිකල් ක්ලාක් මම ආසම ඩයල් එකක්. අර මුලින්ම රුසියාවේ ආයුද ඉවර වෙනවා කිව්ව ඩයල් එකනේ.
ඔව් ඔව්. ක්‍රිකට් ගහන එකා වගෙම තමා. :)
@@ChamaraSumanapalaCricket ගහන එකා වැඩ්ඩ නේ අපිටම ගැහුවා ගොඩක් ❤
@@ramithrathnayaka8551 ඒ වුණාට LPL එක සිරා ලීග් එකක් ය කීවෙ 😂😂
@@ChamaraSumanapala LPL ලුත් බලනවාද 🤣🤣ඊයා
ඕයි ඕයි චාමර අයියෙ..😂😂@@ChamaraSumanapala
19th century British empire ekata abiyogq karanna pulawan une Russia walata witharayi. Adath ehemamayi
❤❤❤❤❤❤❤❤
Russia was build as an empire...is an empire..and all ways will be an empire😂...that's the reality😂
ජෙප්පොන්ට ඇත්තට මූන ෆ්හෙන්නෙ බෑනෙ බන් 😂😂 ඔව ගනන් ගන්න එපා ලපය වරායෙ ගල් තියනව කිව්වත් ජෙප්පො 😂⬇️
ඔව් ඔව් ඔව් ඔව් අම්මප ඇත්ට
Uk wala mokada wenne dan? Sivil war eka stable da?
UK වල සිවිල් යුද්ධයක් ආවෙ නෑනෙ. කලකෝලාහල කියන්නෙ සිවිල් යුද්ධයක් නෙවෙයිනෙ. ඒ කෝලාහල නම් ඉවරයි
පලවෙනි ලෝක යුද්දෙ ඉවරයි ද
නෑ නෑ. ඒක කරන්නෝන. ඊයෙත් මතක් කළා කරන්න. විවේකයක් වුණේ නෑ. එක සැරේ දහයක් විතර රෙකෝර්ඩ් කරගන්නෝන
යුක්ක්‍රෙනෙට අන්තිමට වෙන්නෙ පය ගහපු අත්තයි පය තිබ්බ අත්තයි දෙකම නැති උනා වගෙ සින් එකක් රුසියාවටත් දැන් ඔනි යුක්කෙන ආමි එක kurus වල තියාගෙන ඉන්න
Vulhelder chasive yar උස් බිම් ඒක අල්ලගත්තම එතනින් පල්ලැහැ තැනිතලා බූමි ,ඒනිසා රුසියාවට වැඩි වාසියක් වෙනවා
පක්‍රොස් ඇල්ලුවට පස්සේ ඕවට යන්න ලේසියි නේද
කවුරුහරි බටහිරටත් කඩේ යන්න එපැයි චාමර.. උයා වගේ හැමෝම පුටින්ට විතරක් කඩේ යන්න කැමති නෑනෙ..
මේ ඇස් දෙකෙන් අපිට සුන්දර ඔඩේසාව රුසියාව අල්ලගන්නවා දකින්න
බලන්න මේ අවුරුද්දේ බැරිවෙයිද ඔබතුමා හිතන විදියට ?
රුසියාවට Odesa ඕනි නෑ ඇයි ඒක අල්ලනේ
Odesa අල්ලගහ්ත කියමු එතකොට තුර්කියත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා රුසියාවට
Odesa අල්ලා ගත්තොත් යුක්රේනයේ උන්ට වාරයක් නැති වෙනවා දන්න විදියට 🤔@@ramithrathnayaka8551
2022 දි යුද්ධෙ ඉස්සරහට යද්දි ඔඩෙස්සා අල්ලගන්න ටාර්ගට් කරනව කියල හිතුනා. ඒත් මට හිතෙන්නෙ එහෙම එකක් ගැන දැනට ලොකු අදහසක් නෑ. ඉදිරියට යද්දි දේවල් වෙනස් වෙන විදිය ශුවර් නැහැ. ඒත් මෑතකදි නම් ද්නීපර් ගඟෙන එහාපැත්තට ලොකු ඇටෑක් එකක් වෙන එකක් නැහැ වගේ.
@@ChamaraSumanapala 2022 Kherson මයිකලාවෝ අල්ලන එක Traget උනේ බටහිර Media තමා කීවේ ඔඩෙසා Traget කරනවා කියලා
Oya wenama theoretical knowledge channel ekkuth patanganna.
Kiyawanna liyanna pukuwan hoda widihata hithanna bari hoda athdakeen adu karuma set ekak ne lankaawe inee wasihariyak😂
ඉතින් මං තියරිකාරයෙක් නෙවේනෙ. මං ප්‍රැක්ටිකල් එක්කෙනෙක්. මේවා සේරම අපි බලන්නෙ එහෙමයිනෙ. කොහොමත් අපේ core ඕඩියන්ස් එකට අවබෝධය තියෙනව අපි කතා කරන දේවල් ගැන. ඒ මදැයි.
ලැජ්ජාව වහගෙන ඔය 20000 ගත්තනම් හරි. රුසියාවත් ඕක කරා මුලින් වැඩේ කියන්නේ යුක්‍රේන් වලට වැරැද්ද පිලිගන්න බෑ
dan khohed gannada aphu harila duwanna wenne duwana untah shot aka set vei avdiuka walata una wagee
@@nadunlahiru5756 Avdivka walath Kramankulawa pasubasinna puluwan kama thibba Army Commanders la denna maru una nisa Ekekta kamathi un Satan kara anith ekata kamathi un tika diwwa. Mepara kramanukulawa pasubasinna puluwan War wala Eka Concept ekak fullback kiyanne api hamoma issarahata yana widia witharane katha karanne Kursk wala oya wage 10 gunayak allagaththath Ukraine walata kisima wasiyak naa
@@ramithrathnayaka8551 habei rusian army aka pasu basinna dena akak na pasu basoth anith pathe satan walata danna ida thiyenawa aka russiawata awasi
3:39 රැසියාවේ මිනිස්සුන්ගේ මාරම දේශප්‍රේමීත්වයක් සහ පවුල මුලික කරගත්ත සංස්කෘතියක් නේ තියෙන්නේ...
යුක්රේන පිරිමි නම් දැන් සමරිසි විවාහත් පටන් අරන්😂
රුසියාවෙ තියෙන්නෙ අවුරුදු දාහක සංස්කෘතියක්. ඒකෙ වටිනාකම් විනාශ කරන ප්‍රොජෙක්ට්ස්වලට ආණ්ඩුව ඉඩ දෙන්නෙ නැහැ. එච්චරයි.
@@ChamaraSumanapala පුටින් ❤️🇷🇺
@@ChamaraSumanapala 🇷🇺🫡
Yako dunbass neveyi, donbass. Ukrani a n language ekdnuth, russian bhashavenuth donbass. Hariyata nam kiyapuya. English maadhyata ahunkam deepiya. Boru kiyanenethiwa reul kota.
@@revelmedry නොදන්න *ත්තවල් කියවන්නෙ නැතුව හිටපිය
@@ChamaraSumanapala Keri pakaya.
@@revelmedry ඔයාද?
😂😂😂දන් බාස් නෙවේ බං දොන් බාස්
@@WifiConnected-q3k දන්බාස්
ඔයා කාටද මැටිගොඩවල් කියල අාමන්තුුනය කලේ
මෙ චැනල් එක ඩෙටා කපාන් බලන අයටද
මොලයක් තියන කෙනෙක් තව කෙනකුට මැට්ට මොඩය කියල කියන්නෙ නැ
අනිවාර්යෙනම මෙකට උත්තරයක් දෙන්න
මොකද මෙවා බලන අපිත් මැටිගොඩවල්ද දන්නෙනැ
කියන දේ තේරුන් ගන්න බැරි උන්ට තමයි මැටි ගොඩවල් කිව්වෙ. අයෙ අහක යට තොප්පි දාගන්න උන්ට
😂😂😂 කියන දේ තේරුම් ගන්න බැරි උන්ට කිව්වෙ 😂😂😂
තොප්පිය හරි නම් දාගත්තාට කමක් නෑ... අනික දැන් අමුතුවෙන් ඩේටා කපාගන්න දෙයක් නෑ. මන්ත්ලි පැකේජ් තියෙනව. ඒක දන්නෙත් නෑ කියන්නෙ ඉතින්... තොප්පිය හරි වගේ
😂😂😂@@ChamaraSumanapala
@@ChamaraSumanapalaතොප්පිය ඌ දාගෙන
❤❤❤