Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Great sir 💞
❤❤❤
Good
Sir ,grade 6 class ekata join wenne kohomada
@@SitharaBaddewatthaSinghage 🪜🪜 ඉංග්‍රීසි බැරි හින්ද ඔයාගෙ දරුවටත් දවසක හිර වෙන්න දෙන්න එපා.. 🪜🪜ජීවිතේ දිනන්න තියන හොදම මාර්ගය තමයි අධ්‍යාපන කියන්නෙ.. 📚📚📚මේ තරගකාරී අධ්‍යාපන ලෝකයේ ඉංග්‍රීසි භාෂාවට තියන වටිනාකම කොච්චරද කියල අපි හැමෝම දන්නව?විශ්වවිද්‍යාලයටත් තේරිලා ඉංග්‍රීසි නැති හින්ද හිර වුන ළමයි දාස් ගාණක් අපේ ජීවීතේ අපිට මුණ ගැහිල තියනව.. 🤕 ඉංග්‍රීසි නැති හින්ද යාලුවො අතරෙ කොන් වෙලා මානසිකව වැටුන ළමය් සිය ගාණක් අපිට හම්බෙලා තියනව..😟 ඔයාගෙ දරුවට ඒක වෙන්න දෙන්න එපා.. අපේ පන්තියෙ,👇👇👇👉 රජයේ විශය නිර්දේශය ක්‍රමානුකූලව ආවරණය කරනව වගේම Grammar සහ Spoken ආවරණය කරන්න වෙනම වැඩ පිළිවෙළක් අපි සකස් කරල තියනව..👉ළමයට නීරස නොවෙන්න Cartoon, කතන්දර , කවි , සින්දු වගේ විනෝදාත්මක දේවල් භාවිතා කරල එයාලට ඉංග්‍රීසි භාෂාවට ආසාව ඇති කරනව..👉දරුවන්ව විතරක් නෙවෙයි දෙමාපියන්වත් අපි ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න පුහුණු කරනව..👉සති පතා පන්තියෙ ඔක්කොම ළමයි එකතු කරගෙන ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරවන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනව..👉 කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සියලු ළමයින්ව පන්තිය වෙලාවෙදි monitor කරනව.. එයාල note ලියනවද, අහගෙන ඉන්නවද, වෙන වැඩ කරනවද කියන එක තනි තනිව අධ්‍යනය වෙනව..👉ඉස්කෝලේ අච්චු පොත ඉවර කරන්න කලින් අපි ඒක ඉවරකරල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරල විභාගෙටත් අපි එයාලව පුහුණු කරවනව..👉 දෙමව්පියෝ ඉස්සරහම එයාලව ඉංග්‍රීසියෙන් කතා කරවනව..එන්න අපි අපේ දරුවන්ට ලෝකය දිනන්න පාර පෙන්නමු.👩🎓👨🎓🧑🎓දරුවන්ට උපරිමයෙන් අධ්‍යාපන දෙන්න.. දවසක එයාල ඒකෙන් මේ ලෝකය දිනාවි. 💪💪💪නව පන්ති සදහා ලියාපදිංචි වීමට දරුවාගේ නම සහ ලිපිනය 0760420972 අංකයට WhatsApp කෙටි පණිවිඩයක් ඔස්සේ යොමු කරන්න.
Great sir 💞
❤❤❤
Good
Sir ,grade 6 class ekata join wenne kohomada
@@SitharaBaddewatthaSinghage 🪜🪜 ඉංග්‍රීසි බැරි හින්ද ඔයාගෙ දරුවටත් දවසක හිර වෙන්න දෙන්න එපා.. 🪜🪜
ජීවිතේ දිනන්න තියන හොදම මාර්ගය තමයි අධ්‍යාපන කියන්නෙ.. 📚📚📚
මේ තරගකාරී අධ්‍යාපන ලෝකයේ ඉංග්‍රීසි භාෂාවට තියන වටිනාකම කොච්චරද කියල අපි හැමෝම දන්නව?
විශ්වවිද්‍යාලයටත් තේරිලා ඉංග්‍රීසි නැති හින්ද හිර වුන ළමයි දාස් ගාණක් අපේ ජීවීතේ අපිට මුණ ගැහිල තියනව.. 🤕 ඉංග්‍රීසි නැති හින්ද යාලුවො අතරෙ කොන් වෙලා මානසිකව වැටුන ළමය් සිය ගාණක් අපිට හම්බෙලා තියනව..😟 ඔයාගෙ දරුවට ඒක වෙන්න දෙන්න එපා..
අපේ පන්තියෙ,
👇👇👇
👉 රජයේ විශය නිර්දේශය ක්‍රමානුකූලව ආවරණය කරනව වගේම
Grammar සහ Spoken ආවරණය කරන්න වෙනම වැඩ පිළිවෙළක් අපි සකස් කරල තියනව..
👉ළමයට නීරස නොවෙන්න Cartoon, කතන්දර , කවි , සින්දු වගේ විනෝදාත්මක දේවල් භාවිතා කරල එයාලට ඉංග්‍රීසි භාෂාවට ආසාව ඇති කරනව..
👉දරුවන්ව විතරක් නෙවෙයි දෙමාපියන්වත් අපි ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න පුහුණු කරනව..
👉සති පතා පන්තියෙ ඔක්කොම ළමයි එකතු කරගෙන ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරවන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනව..
👉 කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සියලු ළමයින්ව පන්තිය වෙලාවෙදි monitor කරනව.. එයාල note ලියනවද, අහගෙන ඉන්නවද, වෙන වැඩ කරනවද කියන එක තනි තනිව අධ්‍යනය වෙනව..
👉ඉස්කෝලේ අච්චු පොත ඉවර කරන්න කලින් අපි ඒක ඉවරකරල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරල විභාගෙටත් අපි එයාලව පුහුණු කරවනව..
👉 දෙමව්පියෝ ඉස්සරහම එයාලව ඉංග්‍රීසියෙන් කතා කරවනව..
එන්න අපි අපේ දරුවන්ට ලෝකය දිනන්න පාර පෙන්නමු.👩🎓👨🎓🧑🎓
දරුවන්ට උපරිමයෙන් අධ්‍යාපන දෙන්න.. දවසක එයාල ඒකෙන් මේ ලෝකය දිනාවි. 💪💪💪
නව පන්ති සදහා ලියාපදිංචි වීමට දරුවාගේ නම සහ ලිපිනය 0760420972 අංකයට WhatsApp කෙටි පණිවිඩයක් ඔස්සේ යොමු කරන්න.