Ex ඔයා ගැන මොනවද හිතන්නෙ.? what is your ex think about you.? 0097339400601

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 144

  • @RashmiSudeepa
    @RashmiSudeepa 2 дня назад +24

    එයා එයි එයා එයි එයා එනවාමයි 🙏...
    අනේ අවුරුදු 11 ක ආදරේ මගේ. ප්‍රර්ථනා කරන්නකෝ එයා එන්න කියලා 🙏❤

    • @wijesundaradiluka2369
      @wijesundaradiluka2369 2 дня назад +2

      @@RashmiSudeepa ඔයා ගෙ එයා අනිවාර්යෙන් ම එයි.. හදවතින්ම සුභ පැතුම් ඔයා ට ❤️

    • @nabaalhmana-fi5ko
      @nabaalhmana-fi5ko День назад +1

      Veswa matawa oyata peheta venawa eya ayat oyalagata anawa

    • @RashmiSudeepa
      @RashmiSudeepa День назад

      @nabaalhmana-fi5ko ගොඩක්‌ පින් ඔයාට

    • @RashmiSudeepa
      @RashmiSudeepa День назад

      @@wijesundaradiluka2369 ගොඩක්‌ පින් ඔයාට

  • @ImaniMadurawala-lb8bp
    @ImaniMadurawala-lb8bp 2 дня назад +5

    ඔයා හරී දක්ෂයී......100%ම හරී......Thank you very much ❤❤.....
    විශ්ව මාතාවට ස්තූතී.....අනේක වාරයක්..❤

  • @DilikiKahawatta
    @DilikiKahawatta 3 дня назад +7

    අනේ සේරම ඇත්ත ❤🥺 ස්තුතියි ඔයාට ❤❤ හදවතින්ම ස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!🧚🦋🌍🙏🙏❤💐

  • @darshikanadeeshani9784
    @darshikanadeeshani9784 Час назад

    මිස් කියපු සේරම හරි. මිස් ඇත්තටම එයයි මමයි දෙන්නම දුකින් ඒත් එයා හිතුවක්කාරයි..හොද විදිහට මේ ප්‍රශ්නේ විසදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏

  • @RenukaSamanthawjayamuni
    @RenukaSamanthawjayamuni 2 дня назад +11

    ❤නමුත් එයා ඔයාව contact කර ගනියි කියලා මිස් කියනකොට මිස්ගෙ මුනේ ලස්සන හිනාවක්❤යනවා. එතකොට නම් ex අනිවාර්යයෙන්ම කතාකරයි කියලා මට හිතුනා මිස්🥰මිස් කියපු සේරම ✔ මිස්.තෙරුවන් සරනයි මිස්ට🙏🙏🙏🙏Happy new year ❤❤❤❤

  • @d.tananda6511
    @d.tananda6511 3 дня назад +4

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mee-pi9lb
    @Mee-pi9lb 3 дня назад +2

    කියපු ඔක්කොම ඇත්ත මටම කිවුවා වගේ❤️මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤️❤️

  • @Chamodya2024
    @Chamodya2024 3 дня назад +3

    මගේ ආදරේ මට ලබා දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏 ❤❤❤❤🎉🎉 🎉

  • @Baty-x3w
    @Baty-x3w День назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි හැමදාම බලාගෙන ඉන්නව එයා කතා කරයි කියලා ❤❤❤❤

  • @mallikaindrani613
    @mallikaindrani613 День назад

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් මුලු හදවතින්ම ස්තුති ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @S_1111_D
    @S_1111_D День назад +1

    100% k hari kiyapu dewal❤ Thank you ❤

  • @suwarnamallika164
    @suwarnamallika164 День назад

    ඔයාට කොහොම ස්තුති කරන්නද කියපු දේවල් 100% ඇත්ත මුදල් ප්‍රශ්නයක් තමයිමේකට මුල් වුණේ අවුරුද්දකට පස්සෙ තමයි කතා කරේ තව තවත් ඔයාට විශ්ව ශක්තියෙන් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 2 дня назад +2

    100% Accurate. Thank you so much for reading ❤❤❤

  • @AbdaAbbb
    @AbdaAbbb 3 дня назад

    බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ....ඔබ තුමියටත් ..විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @MeeshaAmandi
    @MeeshaAmandi 3 дня назад +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤❤

  • @InokaWiduranthi
    @InokaWiduranthi 3 дня назад +1

    ස්‍තුති ස්‍තුති ස්‍තුති ස්‍තුති විස්ව මාතාවට බෙහෙවින්ම ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @moviemindlanka
    @moviemindlanka 2 дня назад +2

    ඒක හරි මම මාව බ්ලොක් කරගන්න කතාව හරියටම හරි 😂

  • @ZoomKuwait-l5p
    @ZoomKuwait-l5p День назад

    ව්ස්ව මතාවට ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤

  • @Diruu-5
    @Diruu-5 3 дня назад

    අක්කේ සුබ දවසක් ආදරෙයි ඔයාට
    ඔයා කිසිම ලොකු කමක් නැති කෙනෙක් හරිම හොඳයි ❤❤❤❤

  • @DehemiSathsarani-s1f
    @DehemiSathsarani-s1f 2 дня назад +2

    විශ්ව මාතාවට ගොඩක් යිස්තූතියි

  • @sandaligimhani-l1c
    @sandaligimhani-l1c 2 дня назад

    මිස්ට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි..❤️🙏

  • @nethupriyadarshani-xd7dn
    @nethupriyadarshani-xd7dn 2 дня назад +1

    Miss kiyapu dewal hamadeyakma aththa..thank you !!!!! miss❤❤❤

  • @PiyumiHasarangi-md8jx
    @PiyumiHasarangi-md8jx 2 дня назад

    ගොඩාක් ස්තූතියි..❤විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි...🥺♥️🙏

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 2 дня назад

    ඇත්තටම ඔයා හරි...ස්තුති ඔයාට වගේම විශ්වය ටත්..❤❤❤❤

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 2 дня назад

    ඔයා ට ගොඩාක් ස්තුති යි.. හරියටම කිව්වා ඔයා..ගොඩාක් ස්තුති යි ❤️❤️❤️උතුම් විශ්වයට ත් ස්තුති යි ❤️🌟🧚‍♀️✨

  • @samanthisepalika2659
    @samanthisepalika2659 2 дня назад

    මටම දුන්න video එකක් ව්ෂ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @SachiniNimsara-z1o
    @SachiniNimsara-z1o 2 дня назад

    ආදරණීය විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි 🙏🙏❤️❤️

  • @jesicafernando8028
    @jesicafernando8028 2 дня назад

    අම්මෝ,, හරියට බලන් හිටිය වගේ කිව්වා.. ස්තුතියි ආදරණිය විශ්ව මාතාවට,,,❤

  • @UthpalaSachi
    @UthpalaSachi 2 дня назад

    මා බලාපොරොත්තු උනු මගේ ජීවිතේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @achinipavasara7516
    @achinipavasara7516 2 дня назад

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl 2 дня назад

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @Gayatri24-l8l
    @Gayatri24-l8l 2 дня назад

    ස්තුතියි විශ්ව මාතාවට හා ස්තූතියි ආක්කෙ ❤❤❤🙏🙏🙏🙏🦋💐☺️🤗

  • @SanjeewaRuwan-f6d
    @SanjeewaRuwan-f6d День назад

    විෂ්වයට ස්තුතියි

  • @Govigammanya
    @Govigammanya 2 дня назад

    ස්තුතියි ඔබතුමී කියපු හැම වචනයක්ම ඇත්ත මට නම්.❤❤❤

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 3 дня назад

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්ව මෑණියන්ට 🙏🙏🙏🙏ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මිස් ඔයාට ❤❤❤හරියටම හරි කීව ඒවා

  • @chandichandi360
    @chandichandi360 2 дня назад

    මගේ.ආදරනිය. විශ්ව. මාතාවට.ස්තුතිති මිස්ටත්.ස්තුතිති ❤❤❤❤❤

  • @ThanujaUdayanganee
    @ThanujaUdayanganee 3 дня назад

    මගේ ආදරය නැවත මා වෙත ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏

  • @nilu913
    @nilu913 3 дня назад

    ස්තුති ...විශේෂ යෙන්ම,ඔයා ගේ උපදෙස් වලට ❤

  • @chithrakumari1395
    @chithrakumari1395 2 дня назад

    ඇත්ත mis කීවේ ❤❤❤ ගොඩක් estutiyi

  • @natashanawanjana
    @natashanawanjana 2 дня назад

    ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි❤

  • @SurakaSabamali
    @SurakaSabamali 2 дня назад

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SurakaSabamali
    @SurakaSabamali 2 дня назад

    අම්මෝ මැණිකේ සේරම ඇත්ත කෝමද ඕම කියන්නෙ ආදරෙයි මැණිකේ බුදුසරනයී

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 дня назад

    මගේ ආදරේ ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 2 дня назад

    බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 2 дня назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! අනේ අක්කෙ හිතට ලොකු සැනසීමක් ආවා

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 3 дня назад

    ඔයා හරියටම හරි අක්කෙ❤🥺

  • @Udari-y1f
    @Udari-y1f 21 час назад

    Hariyatama Hari miss ❤

  • @RenukaSamanthawjayamuni
    @RenukaSamanthawjayamuni 2 дня назад

    ❤මට මගේ ආදරය සතුට සැනසීම මා වෙත ලබාදී මගේ ජීවිතය සාර්ථකව සතුටින් ගත කිරිමට ආශිර්වාදය ලබාදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි🙏

  • @dasuniwijayabandara761
    @dasuniwijayabandara761 2 дня назад

    ඇත්තටම අක්කා කිව්ව ඒව හරියට හරි❤

  • @kaveeshadewinda8795
    @kaveeshadewinda8795 День назад

    Thank you mother universe 😌❤️🙏

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 2 дня назад +1

    Akki oyata godak thanks. Oya kiyapu dewal hariyatama hari akki magen una weraddak nisa eya mawa block karala enna. Eth mn dannawa eya adatath mata godak adare. Eya mn gena horen hoyala balanawa. Oya kiuwa wage eyage family eka Sally kara family ekak ekath apita balapewa. Oyata bohoma sthuthi ❤❤❤mage adaraniya vishwa mathawata aneka warayak sthuthi ❤❤❤

  • @_sheztharu_
    @_sheztharu_ День назад

    🥺❤️ ane mage hara giya mge adare nawathath ikmanatama hambenna kiyala prarthana karanna meka balana aye please ❤️‍🩹❤️‍🩹

  • @Viharani
    @Viharani День назад

    100% True.. Resonates ❤

  • @kaveeshagamage842
    @kaveeshagamage842 3 дня назад

    ඔක්කොම ඇත්ත අක්කි 🥺♥️

  • @AmithaGunasekar
    @AmithaGunasekar День назад

    aththa eya katha karanna kamathi eth mama kamathi na❤❤❤

  • @TharukaShewan-ck3ms
    @TharukaShewan-ck3ms 3 дня назад

    ඔයා කියපු දේවල් හරියටම හරි

  • @priyankajayasuriya3119
    @priyankajayasuriya3119 2 дня назад

    Eththa serama thanks ❤

  • @indikaperera178
    @indikaperera178 3 дня назад

    ස්තුති ඔයට අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @pramudinirasha8332
    @pramudinirasha8332 2 дня назад

    අනෙ ඇත්තම ඇත්ත එයා මාරම ආත්මාර්තකාමි ගතිය පෙන්නුව ඒකයි මං එ සම්බන්ධෙ නැවැත්තුවෙ ඕනවටවඩා දෙන්න ගිය කතාවත් ඇත්ත මං මුදල් අතින් සෑහෙන්න උදව් කලා හැබැයි මං ගැන වචනෙකින් වත් හොයල් බැලුවෙ නැ මං දන්න්ව මගෙ වචන නිසා එයාට රිදුන කියල මොකද මට රිදුනම මගෙ වචන සැර වැඩි කියල මං දන්න්ව හැබැයි මං හරි ආදරෙයි එයාට ඒත් මට එයා එක්ක් ඉන්න අමාරුයි මං දන්නවා😢 මට වෙන කෙනෙක් ගැන හිතන්න පවා අමාරුයි දැන් මෙ හැමදේම ඇත්ත

  • @ChamilaWr
    @ChamilaWr 2 дня назад

    Hariyatama Hari oyatath vishwa maathawatath aneeka waradak isthuthi❤

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 2 дня назад

    Thank you so much mother universe ❤❤❤❤

  • @SamanKumara-qd8yk
    @SamanKumara-qd8yk 2 дня назад

    Thank you univeres...❤🙏🙏🙏

  • @sureshatissa
    @sureshatissa 2 дня назад

    Kiyapu hama dema hari .Thank you💖 mother universe

  • @hemamaliewijerathna290
    @hemamaliewijerathna290 День назад

    Very true..... I don't know my Dear
    Did a lot but everything went with a gush of sudden water....

  • @dilrukshidissanayaka1129
    @dilrukshidissanayaka1129 День назад

    Thank you mother universe

  • @TharuRathnayake-c2q
    @TharuRathnayake-c2q 3 дня назад

    Ane sthuthi wishawa mathawani😊❤...ane oy kiwa hemadem etta akke🥺... oyge hemadem sarthka wenna one

  • @KrishanthaKrishantha-pz8wp
    @KrishanthaKrishantha-pz8wp 2 дня назад

    Oyage katawanam supiri❤

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 3 дня назад

    මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි

  • @SSPRAJAKARUNARajakaruna
    @SSPRAJAKARUNARajakaruna 2 дня назад

    Patta aththa🥰🥰🥰

  • @HashaniHashani
    @HashaniHashani 2 дня назад

    ඇත්ත ❤

  • @tharangadissanayake8873
    @tharangadissanayake8873 2 дня назад

    Thank you mother universe.....❤ true 100%

  • @sampathkumara1522
    @sampathkumara1522 2 дня назад

    අනේ මිස් මගෙ දිහා බලාගෙන ඉදලා මේක කිව්වද කියලා මට හිතෙනව ඒ තරමටම කිව්ව හැමදේම 100% හරි ❤

  • @anushalasanthi1597
    @anushalasanthi1597 2 дня назад

    ❤❤❤❤🙏🙏🙏 sthuthi miss

  • @harsharupananda9491
    @harsharupananda9491 2 дня назад

    Kiyapu serama aththa. ❤❤❤🎉🎉🎉sthuthi.

  • @NilminiWijerathna-vt2mr
    @NilminiWijerathna-vt2mr 3 дня назад

    හරියටම හරි

  • @Nadeesha5678
    @Nadeesha5678 3 дня назад

    tnx universe ❤

  • @Gzgamerszone
    @Gzgamerszone 2 дня назад

    මට නම් මේක 95% හරි ❤❤❤❤

  • @chinthaniamarasinghe2882
    @chinthaniamarasinghe2882 3 дня назад

    Thank you❤️❤️❤️

  • @tharushirasangi
    @tharushirasangi 2 дня назад

    Thank you universe ❤

  • @IsaiaSanmarco
    @IsaiaSanmarco 2 дня назад +2

    80% ඇකියුරෙට් . Tnx

  • @sandu2893
    @sandu2893 2 дня назад

    මගෙ හිතෙ කිසිම සතුටක් නෑ මට කිසි දේකින් වැඩක් නෑ කියලා හිතෙනවා .එයා ආය එන්නෙ නැති වෙයි මං ලගට ........මං එයගෙ හිත රිදෙන කතා කිව්වා මං ඒක දන්නවා ඒත් මට මගෙ හැගීම් ගැන කිය්න්න තේරෙන්නෙ නැ එයා ආපහු ආදරෙ කරන එකක් නැ මට මං ගොඩක් දුකින් ඉන්නෙ එයාගෙ පැත්තෙන් එයාගෙ වැරදි තියන්වා ගොඩක් 😔 මං ඒත් ආදරෙ නිසා එයා එක්ක හිටියා මට කන කෑම එකක්වත් හරියට නෑ වැඩක් කරගන්න නැ මං කොහොමද මේකට මූන දෙන්නෙ කියල තෙරෙන්නෙ නැ 😔😔

  • @kanthiperera1234
    @kanthiperera1234 2 дня назад

    Miss oyaa kina dewal marama
    Athamyi❤❤

  • @kavindirashmika8056
    @kavindirashmika8056 2 дня назад

    True ❤

  • @hemamaliewijerathna290
    @hemamaliewijerathna290 День назад

    Yes sure i was cheated..
    Money problem is correct... I spent on him much.
    Yes he will come. Because no one is there to help him... He is selfish. He did nothing for me...

  • @manushasandalika4937
    @manushasandalika4937 3 дня назад

    Godaaak sthuthi ...

  • @DeviDevica
    @DeviDevica 2 дня назад

    Hariyata balanHiteya waga kizwa
    Stuthi oubatu badu sarunai
    Viswa matawata stuthi stuthi stuthi adurai ❤❤❤
    Om namHa siwaya 👏 ♥️ ❤️
    Mama pile gannawa mamam tamai waradda gahta

  • @vinodyarajaguru412
    @vinodyarajaguru412 День назад

    Hamadem atta 100%k🥺🤍

  • @shanimanu7675
    @shanimanu7675 3 дня назад

    Thank you so much
    Mage ex enne ne aye mokada nokiyama merry kala aurudu 6 kathawak eya lassanata nima kala hebi mama baninne auruddakata 2 serayak eya peya 24ma baninawa

  • @NilupaBeligala
    @NilupaBeligala 22 часа назад

    Kiwwa hari.

  • @NiroshaLakmali-q8d
    @NiroshaLakmali-q8d 3 дня назад

    English chanls vala Hama Dana no contract love gana kiyanava .oyath ehema karana nisa ♥️

  • @sadaruwanabewikrama
    @sadaruwanabewikrama 2 дня назад

    Serama hari akke mata weradune oya kiyapu hemadema mama kara

  • @shashinilakshani6528
    @shashinilakshani6528 2 дня назад

    Mn miswa vishwasa karanawa❤

  • @shanifernando4090
    @shanifernando4090 2 дня назад

    අනේ හැමදේම ඇත්ත

  • @DayanaDayana-ub2ly
    @DayanaDayana-ub2ly 2 дня назад

    Sthuthi vishvamathavata

  • @shanimanu7675
    @shanimanu7675 3 дня назад

    Awankawama ex giya nisa mata mawa ayeth lebuna kiyala denenawa mama den lassanata innawa 😊

  • @NadeekaHemali-x8n
    @NadeekaHemali-x8n 2 дня назад

    Hamdam atta🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShriyaniShriyaniGamage
    @ShriyaniShriyaniGamage 2 дня назад

    Oyata isthiti isthuti isthuti

  • @pushpakumari7985
    @pushpakumari7985 2 дня назад

    Ane oya kiyapu hamadema aththa aththama aththa

  • @xtratelecom1035
    @xtratelecom1035 11 часов назад

    මිස් ඔයානම් හරිම පුදුමයි කියපුවා ඔක්කොම හරි එකක්වත් වැරදි දෙයක් කීවේ නෑ ඔක්කොම හරි අපි දෙන්නට දෙන්නා පුදුම විදිහට ආදරේ කරේ ඒත් එයාගේ හිත එකතැනක. නෑ ඒක නිසා තමයි අපේ සම්බන්ධය නැති උනේ ඒත් මට හොදටම විශ්වාසයි එයා මට තාමත් ඉස්සර වගේම ආදරෙයි කියලා ඒත් දැන් එයා ගොඩාක් පරක්කුයි

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 2 дня назад

    එයා මාව බ්ලොක් කරලා 😢
    අනේ ඔව් මට තාම හිත හදාගන්න බෑ.
    😭
    ඔව් මං financially stable නෑලු.
    ඔව් එයා මේ කියන දේ මේ වෙනස් කරනවා.
    ඔව් එයාගෙ මතය විතරමයි.