පම්පෝරි ජනක 04 | Pampori Janaka 04 | Vini Productions - විනී

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 12 тыс.

  • @viniproductionsofficial
    @viniproductionsofficial  2 года назад +2953

    With English Subtitle 👍

  • @ishu7319
    @ishu7319 2 года назад +11825

    අලුත බැදපු විනී ජෝඩුවට සුබ ප්‍රාර්ථනා කරන් යමු. ජයවේවා 🥳❤️ 🥳🎉️

    • @dilabike
      @dilabike 2 года назад +330

      සුපිරි කපල් එක...⚡🤗💕

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +116

      Hum අලුත බැදපු විනී

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +83

      සාහෝ මෙික නොදැක්ක වගෙ

    • @CR236-c1r
      @CR236-c1r 2 года назад +40

      Kamak nadda

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +37

      Hum ow Elah

  • @benten3708
    @benten3708 2 года назад +562

    අද රැට්ටත් විඩියෝ එකක් දැම්ම
    විනීත් දැම්ම පට්ට❤️❤️
    විනි තමයි කොහොමත් පට්ට😍

  • @costa3149
    @costa3149 Год назад +110

    ලොකු අයියා වඩු මඩුවෙ වගේ කතා කරන ආතල් දෙන අලුත් විඩියො එකක් ඕනෙ අනිවාරෙන්ම 💯😊❤️‍

  • @watchofficial6249
    @watchofficial6249 2 года назад +4134

    ජනක අයියගෙ පම්පෝරියෙ නම් තාම අඩුවක් නෑ 😂
    කපල් එකට ජය මංගලම් 😍

  • @tharujay3204
    @tharujay3204 2 года назад +568

    කාලෙකින් හිනා උනා😅 මාසයකට සැරයක් වත් video එකක් දාමු වීනි සෑට් එක😊

  • @Snake.studio667
    @Snake.studio667 2 года назад +385

    අලුත බැදපු දෙන්නට සුභම සුභ අනාගතයක් වේවා .ආයෙමත් නියම චරිත ටික අපිට ආයෙත් පෙන්නුවට ස්තුතිය විනි

  • @dinethchandeepa1068
    @dinethchandeepa1068 2 года назад +185

    1:07 තව්තිසා දෙව්ලොව Official Song එකට වඩා හිතට වැදුණා😂,සෙටි එකටම ජය වේවා❤️

  • @sharmiishara4002
    @sharmiishara4002 2 года назад +544

    ජනක කියන්නෙ සුපිරි චරිතයක් , එකෙන්ම සුපිරියි ❤ අලුත බැදපු කපල් එකට ජය සිරි මංගලම් 👩‍❤‍👩

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 года назад +175

    පම්පෝරි ජනක 04 😍👌
    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියො එකක් 🙈❤️
    Thanks Vini Production 🙏❤️
    යුග දිවියට පත් ඉෂාර අයියටත් සුබ මංගලම් වේවා 🤗❤️

  • @kusalmendisofficial2191
    @kusalmendisofficial2191 2 года назад +532

    වෙන වෙන චරිත ගේනවට වඩා තියන චරිත වලින් නිර්මාණ කරන එක සුපිරියක් 😍❤️

  • @nilanthakumara8654
    @nilanthakumara8654 2 года назад +57

    ජයමංගලම් සුබමංගලම් දෙන්නටම ජනක කියන්නෙ ඉතිම් සිනා සාගරයක් ඒ වචන සෙට් එක මාරයි මං ආසම චරිතයක් ආදරෙයි විනී.

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 года назад +387

    ජනකයාට දාලා තියෙන සින්දුව නමි සුපිරි.උබලා සෙටි එක කැඩෙන්නේ නැතුව දිගටම ඉන්න ඔින.ජයවේවා

    • @therelaxsubnow
      @therelaxsubnow 2 года назад +10

      Kadila inne parana un na dan

    • @sameerakiri
      @sameerakiri 2 года назад +5

      @@therelaxsubnow එකෙක් කැඩිලා නෑ බන්, උන් ඔක්කොම හොද යාලූවෝ, වෙනම කලා කටයුතුවල ඉන්නවා, ඒකයි

    • @mayankadesilva2576
      @mayankadesilva2576 2 года назад +2

      Ow

  • @LasithaChamod588
    @LasithaChamod588 2 года назад +634

    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම් ❤️😍. කාලෙකින් හිනා උනා සුපිරි විනී❤️✌️..

  • @chamindapushpakumara8287
    @chamindapushpakumara8287 2 года назад +165

    අද දවල් රැට්ටා(සුදූ) බැලුවා.අද හවස විනී.අද නම් ටිකක් හොද දවසක් වගේ.❤️ u vini.

  • @tehanranga3682
    @tehanranga3682 2 года назад +187

    අවුලෙන් ඉන්න වෙලාවක විනීලගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ ඉතිං හිනා සාගරයක් තමයි ❤💙

  • @gihansanath6059
    @gihansanath6059 2 года назад +303

    අලුත බැදපු ජෝඩුවට ජය!හැම දාම සතුටින් ඉන්න ශක්ති ලැබේවා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.ඒත් අමල්ගෙ අඩුව තදින්ම දැනෙනවා.ඇයි දැන් නැත්තේ?පට්ටම ආදරේ කරන චරිතයක් මම...ජය ඔක්කෝටම!!!❤❤❤❤

  • @mihiitoons
    @mihiitoons 2 года назад +129

    සුපිරියක් තමා විනී 😍🔥

  • @vinudihettiarachchi2423
    @vinudihettiarachchi2423 2 года назад +112

    කාලෙකින් හොද ආතල් වීඩියෝවක් බස්සලා තියෙන්නෙ.ජනක නං ෆන් තමයි.අළුත් ජෝඩුවට සුබ මංගලං..නයිට් රයිඩර් නැති අඩුව පේනව කොල්ලනේ.සදා ජය..

  • @Nothing-n5t7y
    @Nothing-n5t7y 9 месяцев назад +15

    ජය වේවා අලුත් බැදපු විනී ජෝඩුව 😂😂😂😂😢😢😢🎉🎉🎉😮😮😮😮😅😅😅😅😊😊😊😊😊😊❤❤❤❤

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 года назад +537

    කාලෙකින් මරු කතාවක් 😂😁❤
    කාලෙකින් හිනා උනා...මේකනම් පට්ට 😀😀😀
    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම්

    • @shamalichandika9818
      @shamalichandika9818 2 года назад +1

      කාලෙකින් මරු කතාවක් ආවා නේ

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @Kvixshort
    @Kvixshort 2 года назад +108

    කාලෙකින් සුපිරියක් වගේ එනකන් ඉදියේ 😚❤️🔥

  • @Ashi2009Rithisasvidu
    @Ashi2009Rithisasvidu 2 года назад +508

    ජනක අයියගේ පම්පොරිය තලනවා අලුත බැදපු ජොඩුවට සුබ පැතුම්

  • @lasanthakumara1202
    @lasanthakumara1202 2 года назад +51

    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම් 😍💖ආදරෙයි සෙට් එකටම 💖😌

  • @Yusheekumar
    @Yusheekumar 2 года назад +172

    චනුකගෙ ලව් ටෝක්ස් තමයි මරු, හර්ෂගෙ ඩාන්ස්වලට මාරම ආසයි, ඉෂාන්ගෙ වොයිස් මරු, ඉෂාර අයියට වෙනස් විදිහෙ ඇක්ටින්ස් පුලුවන් හොඳට, විරාජ් අයියගෙ හිනාව ලස්සනයි. තරිඳු, අර පොඩි මල්ලි දනුක වෙන්න ඕනෙ එයා, ඉතින් එයාලා ඇතුලු හැමෝම ගොඩක් ලස්සනයි. අමල් අයියා, ඇතුලු මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස් රඟපාන විදිහ. එයාලගෙ ඇක්ටින්ස්, වොයිස් වුනත් මාරම වෙනස්. ඒක තමයි වෙන්න ඕනෙ. තමන්ගෙ අනන්‍යතාවය එක්ක තමන් තුල ඉඳන්, තියෙන දක්ෂතා එක්ක creative වෙලා නිහතමානීව තමයි ඉන්න ඕනෙ. ඔයාලගෙ fights හොඳයි. කොන්ක්‍රීට් වැඩපලේ ඩාන්ස් එක පට්ට. හැබැයි එතන්ට හර්ෂවත් දාන්න තිබ්බෙ ☺️ හර්ෂගෙ වොයිස් එක ඇහුවත් ඇති හිනා යනවා. ඒ තරම් හැමෝටම ගොඩක් ආසයි..හැමෝටම එකම විදිහට ආසයි, ආදරෙයි. අර ලොකු අයියලා සෙට් එකකුත් ඉන්නවනෙ. එයාලත් හොඳටම වැඩ ටික කරනවා. Knight rider එකේ අම්මට හිටපු කෙනා හොඳටම රඟපානවා. මාරම තාත්විකයි. ඉතින් ඔයාලගෙ full crew එකටම ගොඩක් ආදරෙයි. හැමෝම එකට ආදරෙන් බොක්කෙන්ම හිටියොත් තමයි වැඩක් කෙරෙන්නෙ. ඒ අතින් ඔයාලා ගොඩක් ලකී. ඒ නිසා තමයි ඔයාලා අදටත් මෙහෙම ඉන්නෙ. ඉතින් ඔයාලගෙ family එකක් වගේ ඉන්න ඒ සුන්දරකම මම ලොකුවටම අගය කරනවා 💖 good luck 💚

  • @ceylon5021
    @ceylon5021 2 года назад +130

    ජනකයෝ උබ නම් පට්ට චරිතෙ .ඒ චරිතෙටයි ,විනි ඔක්කෝටමත් හදවතින්ම හැමදාමත් ආදරෙයි ❤❤❤

  • @lakshanpradeep9001
    @lakshanpradeep9001 2 года назад +116

    සුපිරි..💗💗💗 අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම්...💗💗

  • @kawiskacathuranga6110
    @kawiskacathuranga6110 2 года назад +35

    විනී කියන්නේ සුපිරියක්... ආයී වචන දෙකක් නෑ... ❤

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 2 года назад +301

    ආදරෙයි Vini Productions😍 . මහතුන්ගේ wedding එකත් එක්ක මේ දවස්වල නම් හිතුවේම නැහැ වීඩියෝ එකක් දෙයි කියලා.. ආදරෙයි 🔥😍❤️

  • @rahuleditzzcreation5178
    @rahuleditzzcreation5178 2 года назад +68

    එන්නේ කාලයකට සැරයයි.හැබැයි ඉතිං ආයේ සෑහෙන කාලයකට අමතක නොවන ආතල් එකක් තමයි විනීලා 💖😅 නියමයි තව තවත් ඉදිරියට යන්න කියලා හදවතින්ම සුබ පතනවා 🇱🇰🙏💖😍

  • @viridunalin
    @viridunalin 2 года назад +26

    මම 129595 වෙනියා 😆
    කරදර බාදක පස්සට දාලා මේ කාලේ අපිව හිනස්සනවට ස්තුතියි බොකු ටික ❤️

  • @amiladilshan8657
    @amiladilshan8657 2 года назад +81

    මේකනම් මරු හිනාවෙලා බඩත් කොර උනා 😂😂😂😂😂💪💪ගැම්මක් විනි ♥️අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම් 🌎🌼⛓️🙊

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 2 года назад +158

    හිනා කාලා මැරුනා...... අලුත් ජෝඩුවට ජය මංගලම් ❤️❤️❤️❤️❤️❤️

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 2 года назад +118

    ප්‍රශ්න දාහක් එක්ක ජීවත් වෙන අපිට vini production දෙන මේ සතුට නම් ඇත්තටම නියමයි .
    THANKS
    VINI PRODUCTION ❤️👍💕💪❤️

  • @vinushkaarundika0211
    @vinushkaarundika0211 2 года назад +1064

    ඊයෙත් මතක් කරා විනීලගෙ video එකක් ළගදි ආවෙ නෑ නේද කියල..ආදරෙයි ❤️ ජයවේවා !!!

    • @shenalihiruni6871
      @shenalihiruni6871 2 года назад +8

      ow

    • @mrgihan7022
      @mrgihan7022 2 года назад +24

      අනෙ බොරු කියන්නෙ නැතුව හිටපන් 😂

    • @මහාසෝනා-ව7ඥ
      @මහාසෝනා-ව7ඥ 2 года назад +11

      අඩෝ මමත් බන්🤭😁අයියගෙනුත් ඇහුව ඌ කිව්ව මුන් රට ගිහින් කියල😤

    • @kanishkadilshan-tamizhan
      @kanishkadilshan-tamizhan 2 года назад +14

      @@mrgihan7022 අඩෝ උ පව් බං එහෙම කියන්න එපා 😂🤝🏻

    • @මහාසෝනා-ව7ඥ
      @මහාසෝනා-ව7ඥ 2 года назад +6

      ​@@shenalihiruni6871 ආ සුදු ඔයත් විනි බලන්න ආවද🤭♥

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад +21

    ලස්සන ම ලස්සනයි මල්ලි Video එක..සුබ පැතුම් ..ඔයාලට

  • @cpworldtechnology
    @cpworldtechnology 2 года назад +56

    සුපිරී.
    වාසනාත් හිටියනම් තවත් පට්ට.
    හැමදාම වගේ නිසල් මල්ලිගෙ කැමරා ඇන්ගල් ටිකත් 🔥
    අලුත් ජෝඩුවට සුබපැතුම්.

  • @sanjiwapriyadarshana9081
    @sanjiwapriyadarshana9081 2 года назад +692

    විනී නම් ඉතින් හිනා සාගරයක්.අලුත් මනාල ජෝඩුවට ශ්‍රී සුභ මංගලම් වේවා...!

    • @Lk-dw3ti
      @Lk-dw3ti 2 года назад +5

      එල

    • @Lk-dw3ti
      @Lk-dw3ti 2 года назад +5

      මරා

    • @vidurasanka2566
      @vidurasanka2566 2 года назад +1

      Beheth

    • @Shamo-b1j
      @Shamo-b1j 2 года назад +2

      @Mom's Diary hina giye naa oyata hina giyanam ledak beheth ganna

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @sirilmeepage5806
    @sirilmeepage5806 2 года назад +348

    පුතේ මේ පාරනම් සුපිරියක් හිනා කලා මැරෙන්න සුබ පැතුම් 😂❤

  • @v.p.d.s.l..2356
    @v.p.d.s.l..2356 2 года назад +15

    අලුත බැදපු ජෝඩුවට සුබ මංගලම් සතුටින් ඉන්න හැමදාම ❤

  • @bro-gg2sh
    @bro-gg2sh 2 года назад +224

    හැමදාම ආදරෙයි විනී 😍 කලෙකින් හිනා වුනා ❤️

    • @Binuu_xx
      @Binuu_xx 2 года назад +2

      😌❤️

  • @newshub7553
    @newshub7553 2 года назад +279

    විනීලට ජයවේවා 🇱🇰👍👍👍👍👍👍❤️ ඉස්සරහටත් මරුවටම කර ගන යන් 🙂අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාල 😂සුබ පැතුම්

  • @ccpowerteach
    @ccpowerteach 2 года назад +106

    අලුතින් බැන්ද වීනි අයියලා ජෝඩුවට සුබ මංගලම්......අපිව හිනස්සන්න ගන්න උත්සහයට ගොඩක්ම ස්තූතියි කස්ටිය..ආදරෙයි ආදරෙයි මැරුනත් පැයක් ❤️❤️❤️❤️

  • @Lihini_bbh28
    @Lihini_bbh28 11 месяцев назад +10

    Vini කියන්නේ ඉතින් athal තමයි...
    ආදරෙයි Vini...

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku6562 2 года назад +79

    ජයෙන් ජය සෙට් එකට. අලුත් කපල් එකට ජය සිරි මංගලම්. ❤❤❤

  • @Shehan_sn
    @Shehan_sn 2 года назад +54

    කාලෙකිම් සුපිරියක් තමයි ❤️ ආතල්නම් vini❤️❤️

  • @udarachathuranga6671
    @udarachathuranga6671 2 года назад +69

    ඒනනම් සුපිරියක්....❤❤ අලුත බැඳපු ජෝඩුවටත් සුබ පැතුම් ❤🥰

  • @kulebro4176
    @kulebro4176 2 года назад +23

    බොක්කෙම්ම ආදරෙයි විනී.... දළදා සමිදු පිහිටයි ... මහතුන් සුබ මංගල්‍යයක් වේවා ...❤❤❤❤🙏

  • @noobff6253
    @noobff6253 2 года назад +91

    අලුත බැදපු ජෝඩුවට සුබ පැතුම්💯❤️💫🎉

  • @asinthasandaruwan7441
    @asinthasandaruwan7441 2 года назад +139

    ආතල් නම් විනී තමා ❤️❤️❤️❤️ ඔයාලගේ වැඩ වලට සුභ පැතුම්.... ඒ වගේම නව යුවති පති දෙපලත් සාර්ථක විවාහ ජීවතයකට හද පිරි සුභ පැතුම් ....විනී❤️❤️❤️❤️❤️❤️විනී අපේ පන වගේ

  • @kalinduv111
    @kalinduv111 2 года назад +90

    කාලෙකින් ආයෙත් විනීලා හින්දා ගොඩක් හිනා උනා.. 🌝🧡 thank you vini✌️❤️ පුංචි අහිංසක ඉල්ලීමක්..🥲පම්පෝරි ජනකගේ එකක් දුන්න වගේම රම්බොගෙ එකකුත් දෙන්නකෝ..❤️💥💝

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 2 года назад +12

    විනී නම් අංක එක තමයි....නියමයි ආදරෙයි කොල්ලනේ...❤️

  • @dileeparathnayaka3723
    @dileeparathnayaka3723 2 года назад +75

    මරු මචංලා සතුටක් නැති කාලෙක පැය බාගයකට හරි අපිව සතුටු කරාට විනී සෙට්‍ එ්කටම ගොඩක් පින්.❤❤❤❤❤

  • @smokiorap734
    @smokiorap734 2 года назад +861

    හැමදාම අපිව හිනස්සන විනී සියලු දෙනාටම තෙරුවණ් සරණයි ජය වේවා..❤️🥺

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +2

      Hum

    • @slyakaboy
      @slyakaboy 2 года назад +2

      අනෙ යලුවනෙ ම සබ්ක්‍රයිබ් කරනනකො

    • @chutidu2008
      @chutidu2008 2 года назад +2

      වික

    • @chutidu2008
      @chutidu2008 2 года назад +1

      විත්මි

    • @smokiorap734
      @smokiorap734 2 года назад +1

      @@dilabike හා

  • @agrilab3614
    @agrilab3614 2 года назад +212

    ජය වේවා !!! අලුත බැදපු ජෝඩුවට සුභ පැතුම්...

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @asankasanjiva4270
    @asankasanjiva4270 2 года назад +37

    දස්සා ,වනියා ,චාමී .ක්‍රිකට් කියන්නේ ආගමක් තමා.🏏😙ඒවගේම තමා මේ විනී අම්මෝ බන් උබලනම් එකෙන්ම නියමයි ඈ 😙😙

    • @Sameera-Dharmaraja-Kandy
      @Sameera-Dharmaraja-Kandy 5 месяцев назад

      අනේ කැරියෝ අම්ම යවපන් මුන්ට හුකන්ඩ්. ලොන්ටයින්ටපුක දෙනවනම් අම්මවත් දීපන් උන්ට හුකන්ඩ්

  • @Prabathchathuwa
    @Prabathchathuwa 2 года назад +118

    Yo Yo ..හුග දවසකින් ❤😻 මනමාල ජෝඩුවට උණුසුම් සුභ පැතුම් ❤💖💍💌

  • @Lankaweapi-inrumania8547
    @Lankaweapi-inrumania8547 2 года назад +187

    අඩ්ඩෙ විනී ආවා 😍😍😍😍😍😍😍😍

  • @hiruwagamingsl
    @hiruwagamingsl 2 года назад +115

    විනී නම් ඉතින් සුපිරියක් තමා ❤️🔥

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube Год назад +16

    අඩ්ඩෙ ජනක අයියා‌ දැන් දෙරණෙත් ඉන්නවා‌ නේ ❤❤

  • @dilshanmadusanka593
    @dilshanmadusanka593 2 года назад +87

    සුපිරි අදත් කෝ වාසනා නෑ නේ අමලුත් හිටියනම් සුපිරි තමයි ❤️

    • @chamara7331
      @chamara7331 2 года назад

      amal ayyata monava velada dannena

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 года назад +1

      Ow ne

    • @Anjana1762
      @Anjana1762 2 года назад

      Oone bn amal nne mkkwth

    • @cpworldtechnology
      @cpworldtechnology 2 года назад +3

      @@chamara7331 මම හිතන්නෙ අමල් අයිය ගමේනෑ. එයාගෙ ශොප් එකත් දාගෙන කොළඹ පැත්තෙ වගේ ඉන්නෙ. වෙන අයත් එක්ක වෙන චැනල් එකක වීඩියෝ වලට ඉදල තිබුන.

    • @chamara7331
      @chamara7331 2 года назад +1

      @@cpworldtechnology a owmai eya ara new link kiyala chanal ekaka innava

  • @slfreedom4712
    @slfreedom4712 2 года назад +907

    වීනි කියන්නෙ ඉතින් ආතල් තමයි.අලුත බැදපු ජෝඩුවට සුභ පැතුම්

  • @travelwithlahiru
    @travelwithlahiru 2 года назад +52

    සුපිරිම සුපිරි විනි ජයවේවා යමු ඉදිරියටම🧡🧡😍😍

  • @anil.aberathna
    @anil.aberathna Год назад +5

    Vini thama vaddo. Janakage pamporiya thama adu na ❤❤❤❤❤❤❤❤👍good job👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @_achini_7
    @_achini_7 2 года назад +57

    ආදරෙයි හැමදාමත් විනීලට❤️අලුත බැඳපු ජෝඩුවටත් සුභ පැතුම් 💙💙ජයවේවා 😘😘

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa

  • @SLGear
    @SLGear 2 года назад +65

    සුබ මංගලම් මහතුන් මාමා🤗❤
    මාසයකට සැරයක් වත් video එකක් ඕන ඉතින්....

  • @yomayt1059
    @yomayt1059 2 года назад +31

    සුපිරියක් තමා vini😊 වාසනා 2 එකක් පුලුවන් නම් හදන්නකෝ

  • @singha4758
    @singha4758 Год назад +104

    කුණු කතා නැතිව මුදුනට ගියපු විනී . තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @vidurapethum3138
    @vidurapethum3138 2 года назад +27

    දෙපාරක්ම බැලුවා ❤️ සුපිරියක් තමා .අලුත බැදපු ජෝඩුවට ජය මoගල 😍.

  • @thilinakothalawala661
    @thilinakothalawala661 2 года назад +124

    අලුත බැදපු ජොඩුවට සුබ පැතුම් 😁😚 ආදරෙයි විනි ❤️

  • @s_a_h_a_n
    @s_a_h_a_n 2 года назад +307

    ඉශාරගේ love story එක පෙන්නලා තියනවා සුපිරියට ❤️😂

  • @bluenestaqua6610
    @bluenestaqua6610 2 года назад +45

    ජනක වගේ ගෝතයො හැම ගමකම ඉන්නවා..😂😂😂🤪
    මරු වීඩියෝ එක..❤️

  • @vidushikaravihansi7850
    @vidushikaravihansi7850 2 года назад +42

    තවත් ලස්සන නිර්මාණයක්.වාසනායි,අමල් නැති අඩුවනම් දැනුනා එ මොනවා උනත් ඔයාලගේ ඉදිරි වැඩවලට හදවතින්ම සුබ පතනවා 👍👍 මහතුන්ටයි මල්ලිකාටයි සුබ මංගලම් ❤️❤️❤️❤️

  • @msnisala3956
    @msnisala3956 2 года назад +71

    අම්බෝ ජනකයා තමා හොඳට ම කරන්නේ ♥️♥️ ආදරෙයි වීනී සේට් එකටම ♥️♥️

  • @Weapons123
    @Weapons123 2 года назад +94

    අළුත ඹැදපු දෙන්නට සුභපැතුම් විනීලනං ඉතිම් ආගමක් ❤

    • @roshiabeywickrama9895
      @roshiabeywickrama9895 2 года назад +3

      MonawA. Unath. Hitha. Ganna. Beri. Vidiye. Asawanayak. Thibune. Suba. Petum. Oyalata....

  • @erangadezilva4141
    @erangadezilva4141 Год назад +31

    වෙලාවට ඒ පරම්පරාවත් එතනින් ඉවරයි 😌

  • @NIPUNi25
    @NIPUNi25 2 года назад +16

    පම්පොරී ජනක තව කොටස් එන්න තියෙනවද ඉස්සරහට 😁
    Congratulations ❤️😁 wedding එකට 😍

  • @MaduToons
    @MaduToons 2 года назад +315

    විනී කියන්නෙ ආතල් විමානයක් 👌👌👌

    • @sldiy1734
      @sldiy1734 2 года назад +4

      මදූ ටූන්

    • @hiruka6946
      @hiruka6946 2 года назад +4

      😍💔

    • @piniduthikshana2371
      @piniduthikshana2371 2 года назад +1

      මදු ටූන් ♥️♥️♥️♥️💞💞💞💞💕 අලූත් කතාවක් ඕන ♥️💞💞💞

    • @roshanlaksire4286
      @roshanlaksire4286 2 года назад

      Olda best

  • @ovidunirmal7714
    @ovidunirmal7714 2 года назад +61

    මේ පාරත් සුපිරියක් තමා vini ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lochanadeneth1811
    @lochanadeneth1811 Год назад +26

    විනී සුපිරි ❤️❤️❤️

  • @lndshan9888
    @lndshan9888 2 года назад +161

    අලුත් ජෝඩුවට සුභ පැතුම්❤🎉

  • @dularimadushani1287
    @dularimadushani1287 2 года назад +21

    අලුත් බැදපු ජෝඩුවට ජය ඔයාලනම් සුපිරි 💪

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 2 года назад +41

    ආදරෙයි Vini Production 💖🔥

  • @rusirubatuwatta8731
    @rusirubatuwatta8731 2 года назад +8

    මේපාර ස්ක්‍රිරිප්ට් එක සුපිරී 😍❤️ පරණ වීඩියෝ වල ආතල් එක ආයෙ දැනුනා 😍

  • @akiladhananjaya2639
    @akiladhananjaya2639 2 года назад +84

    සුපිරියක්.❤️මහතුං,මල්ලිකා දෙන්නටත් සුභ මංගලම් 💗

  • @chamiduudayanga1826
    @chamiduudayanga1826 2 года назад +55

    සුපිරියක් ❤ මේ වගේ ආතල් නම් විනී තමා ඉතින් 🎉😂.අලුත බැදපු ජෝඩුවට සුභ මංගලම්..💕❤️🥰

  • @sangeethmadu511
    @sangeethmadu511 2 года назад +115

    පිස්සු කෙල්ල. ඔයා පාස් 😁 ජයමංගලම් වේවා. . . ❤️😊😍

  • @hasithamadush822
    @hasithamadush822 2 года назад +11

    නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ ඇත..ජය වේවා සහෝ..!!! 😋👌♥️

  • @k.kavindya7710
    @k.kavindya7710 2 года назад +69

    Happy Wedded life Mahathun & Mallika 💖

  • @Mayaz232
    @Mayaz232 2 года назад +106

    ආතල් නම් ඉතින් උබලා තමයි ......... අලුත බැද පු යුවලටත් සුබ පැතුම් ........❤️

  • @gagulneranjana7853
    @gagulneranjana7853 2 года назад +36

    ජනක කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්. ආසම එකා.❤️🙏 ඉශාර අයියටත් සුබපැතුම්😍😘

    • @Gittzu771ff
      @Gittzu771ff Месяц назад

      :\___________________/
      __/__/_________\__\__
      /⭕⭕\_______/⭕⭕\
      |______🅶🆃🆁______|
      \⚫⚫__||___||__⚫⚫/

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 года назад +7

    විනී කියන්නෙ එකෙන්ම සුපිරියක් ❤️‍🔥

  • @malshashalindi191
    @malshashalindi191 2 года назад +29

    විනි නම් ගැම්මක් තමයි සුපිරි❤️🤗🤗 අලුත බැදපු ජෝඩුවට සුබ මංගලම් හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️

  • @mayuraromesh2654
    @mayuraromesh2654 2 года назад +160

    අමල් අයියත් හිටියනම් සුපිරියක් තමා ඉතිම්...😻🖤🌸

  • @kavindasudeshsdaruwan2727
    @kavindasudeshsdaruwan2727 2 года назад +43

    ඒකත් පට්ට ආ අලුත් ජෝඩුවට සුභ අනාගතයක් ❤️ ජනකයනම් වෙනස්ම නෑ 🤣

  • @madukumara2422
    @madukumara2422 2 года назад +9

    අලුත බැදපු vini ජෝඩුවට සුබ පැතුම්

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 2 года назад +59

    අනේ හරිම ලස්සනයි අයියලා...
    ගොඩාක් දවසකින් හයියෙන් හිනා උනා.
    😄😄😄😄
    හප්පට ජනකේ.... 🤣🤣🤣🤣
    මගෙ පස්සයි ඔය මූණයි හරි අවදානම් 🤭😆😆😂😂🤣🤣😭😭

  • @wasanahettiarachchi2114
    @wasanahettiarachchi2114 2 года назад +20

    අගය කල යුතු දෙය අගය කල යුතුයි.සුපිරි හැකියාවක් හැමෝටම තියනව.තෙරුවන් සරණයි vini production❤❤❤❤

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 года назад +356

    කාලෙකින් මරු කතාවක් 😂😁❤
    ජනක අයියගෙ පම්පෝරියෙ නම් තාම අඩුවක් නෑ 😂
    අලුත බැදපු ජෝඩුවට ජය මංගලම් 😍

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 2 года назад +78

    එපිසෝඩ් 4 වෙනකොට ඇක්ටින් පැත්තෙන් ගත්තොත් "ජනක අයියා" සෑහෙන්න ඉම්පෘ වෙලා තියෙනවා 😅❤❤
    සෙට් එකටම ජයවේවා

    • @sigi2367
      @sigi2367 2 года назад

      Subscribe karanna ko mawa