Budget Friendly Skin Care Routine | Everything Under Rs 999/- | For Teenagers and Everyone |

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 496

  • @Pihu_12342
    @Pihu_12342 7 месяцев назад +38

    First like and first comment eka😊❤ ගොඩක් වටිනවා අක්කි දාන විඩීයො ❤අදත් ලස්සනයි

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Thank You So Much නංගා ... ❤️

  • @Studywithnethra
    @Studywithnethra 7 месяцев назад +4

    Beautiful video good lock..

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much ... ❤️😊

  • @chamindifernando4730
    @chamindifernando4730 7 месяцев назад +2

    when i watch your videos I feel very comfortable.

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Sending Hugs ... 🤗❤️

  • @TharushiGimhani-mv5rn
    @TharushiGimhani-mv5rn 7 месяцев назад +1

    Thank you soo mutch akkee ලෝබ නැතුව හැමදෙයක්ම කියලා දෙනවාට අක්කා හැම ආත්මෙකම ලස්සන වෙන්න ඔනී ගොඩාක් පින් අක්කේ ❤🥺

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      අනේ ... ❤️🥺

  • @nipunialoka8043
    @nipunialoka8043 7 месяцев назад +6

    Gdk hoda akka kenek oya.. hemadema kiya denawa.oya thawa thawath lassana wenna kiyla man parthana karanawa.. budu saranai akki..❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Thank You So Much නංගා ... 😊❤️

  • @NimeshaDilhari-t7k
    @NimeshaDilhari-t7k Месяц назад +1

    AKKE Auŕdù 14 kenekut glapena hod milath adu sun crem ekek kiynko plz

  • @supipilakshani2897
    @supipilakshani2897 7 месяцев назад +4

    Scl yana kale idala danna kenekugen mehema උපදෙස් labeddi කිසිම bayak nathuwa try karanna පුළුවන් ❤ thank you so much akkiyoo ❤❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      මාව අඳුරනවද ?

  • @DilumiKalpani
    @DilumiKalpani 7 месяцев назад +6

    Himalaya neem face wash & face cream is best.❤❤❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Yup ... ❤️😊

    • @Vishuu229
      @Vishuu229 7 месяцев назад +2

      ඒ ක්‍රිම් එකට කුරුලෑ එන්නැද්ද oily skin එකක්ට කමක් නැද්ද කියන්නකො 😢❤

    • @Shanubotheju471
      @Shanubotheju471 7 месяцев назад

      ​@@Vishuu229Eke oily skin ekata galapena ekk ganna dr

    • @SomathilakaSilpachcharal-hk1ft
      @SomathilakaSilpachcharal-hk1ft 7 месяцев назад

      Oil skin akakata awlak naa....❤❤

    • @zakeernalir2871
      @zakeernalir2871 4 месяца назад

      I brought himalaya neem for oily skin & it broke me out. Please don’t buy it

  • @Amaya-y5y5r
    @Amaya-y5y5r 7 месяцев назад +7

    Affordable sunscreen ganath video ekak krnnko

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +3

      අනිවාර්යයෙන්ම කරන්නම්. මේ දවස් වල ඒ ගැන හොයන ගමන් ඉන්නේ ... 😊❤️

  • @gayanisandunika217
    @gayanisandunika217 7 месяцев назад +32

    Forever eke Face wash and creamsuth budget skin care routine ekakata godak match venava nanga. Though your contents also are useful and thanks for the informations ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +5

      Thanks for the information akki. මම Forever face wash try කරලා නැහැ ... ❤️😊

    • @rashmijayakodi
      @rashmijayakodi 7 месяцев назад +2

      Ooooo mmth use krnne forever products...

    • @gayanisandunika217
      @gayanisandunika217 7 месяцев назад +2

      Used for years and always have the trust on their equal quality through years nanga❤

  • @NimeshaDilhari-t7k
    @NimeshaDilhari-t7k Месяц назад +1

    Ake oy toner eka awurudu 14 kenekut hodid

  • @user_29584
    @user_29584 7 месяцев назад +6

    ඔයාලට හොඳ hair oil එකක් හොයනව නම් අැත්තටම Shello vit.E hair treatment oil එක ගොඩක් හොඳයි. මට මාසයක් විතර යද්දි result ලැබුනා. ඒවගේම Emami 7 oils in one එකත් low budget වගේම හොඳ results මට දුන්න hair oils.මට හිස්සොරිවලට හරි ගියපු එකම shampo එක තමයි Herbal Blooms එකේ shampo එකයි conditioner එකයි. මට මේ අක්කි කියපු ඒව අැත්තටම හරි ගියේ නැහැ. කවුරුහරි මම වගේ තවත් කෙනෙක්ට damge hair එකක් හරි ගස්සගන්න මම හිතනව මේක උදව් වෙයි කියල. කොහොම වුනත් Thank you අක්කේ. මේ video එක මග හැරිල තිබුනෙ. ❤❤❤❤❤❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      ❤️❤️

    • @Shashimadushika-zj4eh
      @Shashimadushika-zj4eh 6 месяцев назад +1

      ඇත්තටම shello eke vit E hair oil එක මං යූස් කරනවා ඒක ගොඩක් හොදය් කෝනඩෙ යන එක ගොඩක් අඩු උනා මගෙ💗

    • @user_29584
      @user_29584 6 месяцев назад +1

      @@Shashimadushika-zj4eh 🙂❤

    • @Kavee75
      @Kavee75 6 месяцев назад

      මට oil එකේ price කියන්නකො අක්කෙ

    • @user_29584
      @user_29584 6 месяцев назад +2

      Shallo vit. E - Rs.350

  • @rdcisithu5997
    @rdcisithu5997 6 месяцев назад +2

    Mn hoy hoy hitpu vidiye channel ekk thnnk you so much akki❤

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      ❤️😊

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 7 месяцев назад +4

    Akki kettu venna tips ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Video එකක් ගේන්නම් නංගා ... ❤️

    • @ParamiMaheshi-bz2hs
      @ParamiMaheshi-bz2hs 7 месяцев назад

      Ane ou ekak gennako

  • @nilanthiwarnasooriya1782
    @nilanthiwarnasooriya1782 7 месяцев назад +1

    Ponds light moisturizer ekth hodai ☺️❤️

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Ponds Brand එක මම Personally Recommend කරන්නේ නැහැ ඒවල තියෙන සමහර Ingredients නිසා ... ❤️

  • @NimeshaDilhari-t7k
    @NimeshaDilhari-t7k 4 месяца назад +1

    Akke sun silk eke conditioner eka kiyada

  • @Seuwwandii
    @Seuwwandii Месяц назад +1

    Akki oili skin ekkt hod toner ekk kiynnko😢😊

  • @Aimi77
    @Aimi77 7 месяцев назад +4

    Nature secret peppermint face wash eka godakma hondaii pimples, nalale ena bibili walata. Mt hambuna hondama face wash eka✨ 380/= gana. Mt best results thiynw 😇💗

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thanks for sharing about that product. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි ... ❤️

  • @GlossySkin
    @GlossySkin 7 месяцев назад +4

    ලොවීනා 😍😍 one of my favorite

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @DinithiParindya-h6j
    @DinithiParindya-h6j 23 дня назад

    Akki mge face ek poddk wath damaged nh. himalaya face cream ek hondaid. E cream eken mokuth haniyk wenne ne ned

  • @Vino.R.
    @Vino.R. 7 месяцев назад +3

    Himalaya neem face wash ekai
    Janet eke strawberry lip balm ekai mn dan masa dekk withr idan use krnw
    aththtm ewa godak hodai ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @RanziYasasvi
    @RanziYasasvi 7 месяцев назад +3

    I started using Vaseline's new bright body lotion and Janet's Strawberry lip balm i truly love it ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      I am too in love with both products as they give amazing results ... 😊❤️

  • @shansisheshinika2003
    @shansisheshinika2003 7 месяцев назад +10

    චන්දනාලේප එකෙ sandlewood face wash power එකත් ගොඩක් හොදයි oily skin type එකට,ඒකත් ලොකු ගානක් වෙන්නැ 500ද කොහෙද ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන් power එකක් නිසා (කාටහරි ප්‍රයෝජනවත් වෙයි නෙ කියලා හිතලා දැම්මෙ )😊❤❤

    • @Sandu2960
      @Sandu2960 7 месяцев назад

      Ou eka godak hodai

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much for Sharing Your Experience. ඇත්තටම ඒක වැදගත් වෙයි කාට හරි ... ❤️

    • @oshadhikawya541
      @oshadhikawya541 7 месяцев назад

      Eke face cream ekak thiyenne eka kohomada

    • @Sandu2960
      @Sandu2960 7 месяцев назад +2

      @@oshadhikawya541 chandanalepa herbal cream eka nam man dna aurudu 6k withara kalin use kara eka digata aurudu 3km. Pimple ekak awama eke mark eka hari ikmnt nathi wenawa. Skin ekath gold colour wenawa. Eth dan ena cream ek nam echchara effective na wage kiyl mata hithuna. Dan a cream eka oily wadi a nisa man use karana eka nathara kara.

    • @Panjz7n
      @Panjz7n 3 месяца назад

      Ow eka hodai

  • @sandunithakshila72
    @sandunithakshila72 7 месяцев назад +2

    Keep it up girl❤ very calming and important video 🤗

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much ... ❤️😊

  • @udeshijayakody9680
    @udeshijayakody9680 6 месяцев назад

    අක්කා කන්නාඩි දාලා හිනා වෙලා හිටියා ම හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      අනේ Thank You නංගා ... ❤️

  • @sajeewaherath2520
    @sajeewaherath2520 7 месяцев назад +2

    Thank you soo much akki...❤I'm 14 years old now...🎉Then this is very important to me...😊මම ගොඩ කාලෙක ඉඳලා හොය හොය හිටිය video එකක්,අක්කි මම ඔයාගේ කලින් videosත් බැලුවා...🌸ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කි...😘ඔයාට ගොඩාක් පිං...✨️මටත් ඕනි ඔයා වගෙේ හොඳ,උගත්,ලස්සන,පිළිවෙලට ඉන්න ගැහැනු ළමයෙක් වෙන්න...🤗මමත් කවදහරි මේ විදිහට ම youtube channel එකක් කරනවාමයි...😋Good luck akki...🌹love you...😍

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much නංගා. ඔව් ඔයාට පුළුවන් ඒක කරන්න. අනිවාර්යයෙන්ම Channel එක කරන්න ... ❤️😊

  • @Thara889
    @Thara889 7 месяцев назад

    Man illapu vedio ekak low budjet skin care routin eka..Thanks dr ...♥️🙌Q & A ekakuth genna issrahata

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +2

      ඔව් ඔයා තමයි Request කරේ. අනිවාර්යයෙන්ම ගේනවා QnA එකක් ... ❤️😊

  • @anuu..9207
    @anuu..9207 7 месяцев назад +5

    අක්කි vedio එක දානකන් ආසාවෙන් බලන් හිටියෙ 😊❤ මොකද මන් පාවිච්චි කරන face crean eka wash wash eka lip balm එක තුනම මන් use කරනව අක්කි කිව්ව අනිත් ඒවටත් මන් යන්න බලනව මොකද ඇත්තටම අතේ තියන ගානට ඒව ගැලපෙන නිසා තැන්කිව් අක්කි මේ vedio එකට ආදරෙයි ගොඩක් ❤❤❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 7 месяцев назад +2

    Oya nm akki marama hodai uthsahawantha akkiyek ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @KoreanDramaHub-mo4jn
    @KoreanDramaHub-mo4jn 2 месяца назад

    Cucumber toner eka normal skin ekak thiyena ayata awulak naneda

  • @Mashi-no7ug
    @Mashi-no7ug 7 месяцев назад +2

    Thank you akke oya ge videos hrima lassanai irida wenakn inne iwasilak nathuwa blnn etharam lassanai e wage oyth godak lassani ❤😊

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much නංගා ... ❤️😊

  • @DisharaPremith
    @DisharaPremith 6 месяцев назад +1

    ලොවීනා සුපිරි කතන්දරයක් නේ😊
    මාත් දෙපාරක් කියවලා තියේ❤❤

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      ඔව් ඒක සුපිරි ... ❤️

    • @DisharaPremith
      @DisharaPremith 6 месяцев назад

      @@Devindhi 😃

  • @paramiparindya6487
    @paramiparindya6487 7 месяцев назад +1

    Sunscreen ganna oni face cream ekt passeda kalinda

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Chemical Sunscreen එකක් නම් Face Cream එකට කලින්. Physical Sunscreen එකක් නම් Face Cream එකට පස්සේ ... ❤️

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 7 месяцев назад +1

    Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @Miyasiasapuwa
    @Miyasiasapuwa 3 месяца назад

    Akki mn awurudu 4 withara ek digata vasline pawichchi kara dan pawichchi karann bani mt kasal palu danawa . Hoda body lotion ekk kiynnko

    • @Devindhi
      @Devindhi  3 месяца назад

      Velvet
      St Ives
      Nivea

  • @IshiniSandeepani
    @IshiniSandeepani 7 месяцев назад

    Cetaphil oily skin clensar eka best..mt nam godak hoda result thiynwa 💐

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @AveeshaAkarshi
    @AveeshaAkarshi Месяц назад

    Akki mata awurudu 17 oily skin ekak thiynne dr.rashel vitamin c serum eka use karata kamak nadda

  • @fineesa4405
    @fineesa4405 7 месяцев назад +1

    Akki i like you natural cute look 🥰 Thank you for the video..

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much Nanga ... ❤️

  • @hgkl89
    @hgkl89 7 месяцев назад +3

    Q & A vlog ehekuth genna nangi❤.Oyage videos harima lassanai godak adarshamath.Godak asawen api oyage channel eka balanne nangi.

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +2

      Thank You So Much Akki. අනිවාර්යයෙන්ම QnA එක ඉක්මනට ගේන්නම් ... ❤️

  • @poohIn
    @poohIn 7 месяцев назад

    Akki suncream ganne face cream ek gawata passed?

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      නංගා Chemical Sunscreen එකක් නම් Face Cream වලට කලින් ගාන්න ඕනී. Physical Sunscreen නම් Face Cream එකට පස්සේ ගාන්න ඕනී ... ❤️

    • @poohIn
      @poohIn 7 месяцев назад

      @@Devindhi thanku akki ❤️

  • @CutekittenvideosRS
    @CutekittenvideosRS 7 месяцев назад +2

    Thank you akki. මාත් himalaya face wash use karanne ඒක ගොඩක් හොදයි . 👍♥️අනෙ මගේ කොන්ඩේ හොඳටම යනවා අක්කි hair care genath hoda video ekk genna please ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +2

      නංගා දැනටමත් මම Hair Care ගැන වීඩියෝ කිහිපයක්ම දාලා තියනවා. ඒවා ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ... 😊❤️

    • @Dilini-t8s
      @Dilini-t8s 7 месяцев назад

      Himalaya eka kohenda gnne kiynnko

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi 6 месяцев назад

    Akki prevence brand eke products gna video ekk gennko

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      Sure නංගා ...

  • @sakithmaperera2423
    @sakithmaperera2423 7 месяцев назад +3

    අක්කී බෙල්ල අදුරුපැහැ වෙනවට කරන්න පුළුවන් homemade treatments මොනවද ????

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +4

      Scrub කරන්න නංගා බෙල්ල.
      කඩල පිටි කස්තුරි කහ එළකිරි මිශ්‍ර කරලා පැක් දාන්න.
      අර්තාපල් යුෂ ගාන්න.
      මුල්තානි මිට්ටි අර්තාපල් යුෂ මිශ්‍ර කරලා ගාන්න.
      මූණට ගාන හැම දේම බෙල්ලටත් ගාන්න.

  • @SachiniNisansala-u3i
    @SachiniNisansala-u3i 2 месяца назад

    Akki Himalaya eke day cream eka combination skin ekkt hodid awuwat giyam thel padenne ndd sun cream ekk use krnn one d

    • @SachiniNisansala-u3i
      @SachiniNisansala-u3i 2 месяца назад

      Dn Himalaya day cream eke price kiyd

    • @Devindhi
      @Devindhi  Месяц назад

      Combination Skin එකට හොඳයි. Sunscreen අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනී නංගා මොන ක්‍රීම් එක ගෑවත් ... ❤️

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 7 месяцев назад +1

    Akkida nangida dnne na..godak watinawa oyage videos❤🥰

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Thank You So Much. මට වයස 24 යි ... ❤️😊

    • @diwyanjalirathnayaka
      @diwyanjalirathnayaka 7 месяцев назад +1

      ​@@DevindhiAneee...matath 24😁ehenam dvindi kiyalama kiynnmko🥰

  • @Senali-Vidumini
    @Senali-Vidumini 7 месяцев назад

    Ane mee video aka ahamben hambuneh mulima skin care routine akak ptn gnna gatte mn akka mee video ake kiyna facewash aka mn use kla first time ma loku wenasak theruna. Ane thnk u godaak❤ Thawath mee wage videos krnna.💜️

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      අනිවාර්යයෙන්ම තව වීඩියෝ කරන්නම් ... ❤️😊

  • @mycreations1648
    @mycreations1648 6 месяцев назад +1

    Akki mata vayasa 15 mage konde godak yanwa.. and konde ikamanin vavaganna puluwan hoda hair care products nathnm use kranna pulwn natural dewal gana kiyanako... Reply onee❤

    • @Devindhi
      @Devindhi  6 месяцев назад +1

      ruclips.net/video/SVpx14aUAnU/видео.html නංගා මේ වීඩියෝ එකේ තියෙන දේවල් කරන්න. අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා ...

  • @chathu43
    @chathu43 7 месяцев назад

    Adath niyamai akki❤ Akki dry skin ekta hoda moisturizing bodycream ekk kiynnko

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Thank You So Much නංගා. St Ives Avocado | Nivea Original | Palmers Fade Milk | Vaseline Intensive Repair

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 2 месяца назад +1

    Akke help me plz..
    මගෙ කට දෙපැත්තෙ කම්මුල් හරියෙ පොඩ්ඩක් dry. නිදාගෙන නැගිට්ටම නහය උඩ පොඩ්ඩක් තෙල් ගතියක් තියෙනවා. ඒ කියන්නෙ මට තියෙන්නෙ combination skin type එකක්ද..
    මං himalaya face cream eka use krnna asawen inne. Eka mage skin ekata match weida akki..

    • @Devindhi
      @Devindhi  Месяц назад +1

      ඔව් නංගා Combination Type තමයි. Himalaya හොඳයි ...

    • @yameeshaerandi7153
      @yameeshaerandi7153 Месяц назад +1

      @@Devindhi thnkss akke💕

  • @HashanKhawinda
    @HashanKhawinda 6 месяцев назад

    Akki face wash pavichchi karanewanan. Saban mune gane Ake hodaide

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      සබන් මූණට පාවිච්චි කරන්න් එපා. Medicated Soap එකක් නම් කමක් නෑ. නැතිව සාමාන්‍ය සබන් මූණ සෝදන්න පාවිච්චි කරන්න එපා ...

  • @piumihansika2642
    @piumihansika2642 7 месяцев назад +1

    Oya us karanne indin ekada himalaya eke dr

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      නෑ මේක නම් Sri Lankan එකක් ... ❤️

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 7 месяцев назад +4

    Himalaya issara use kra mn aththtma hodai muna clear thibba e kale 🥺🥰

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ඔව් මාත් Range එකම use කරා ... ❤️

    • @Shanubotheju471
      @Shanubotheju471 7 месяцев назад

      Eka kalayk nathuwth thibba neda 😢

    • @Nuki0803
      @Nuki0803 7 месяцев назад

      Mth use kara a kale face eka clear thibuna,itapasse himalaya eka hoyagann thibune nane

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      @@Nuki0803 ඔව් කාලයක් හොයා ගන්න තිබුණෙම නෑ ... ❤️

  • @n.qwertyy_
    @n.qwertyy_ 7 месяцев назад +1

    Akke ice kata dapu wathuren muna heduwath pimples ena eka adu wenawada?

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Ice Cube වලට නම් Pores වල Size එක Minimize වෙනවා. ඒකෙන් පිම්පල්ස් එන එක අඩු වෙන්න බලනවා ...

    • @n.qwertyy_
      @n.qwertyy_ 7 месяцев назад

      @@Devindhi Thank you akke
      එතකොට අක්කෙ ඒක කරන්න ඕනෙ order එක මොකද්ද? ඒ කියන්නේ අපි face wash, toner කරන්න පස්සෙ ද? ඒක කරාට පස්සෙ මොනවද කරන්න ඕනෙ ?

  • @Milariperera1111
    @Milariperera1111 7 месяцев назад +1

    Low bajat ekata ganna puluwan sun cream kiyanna ko

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      මට තවම හොඳ එකක් සෙට් උනේ නෑ Low Budget එකට සෙට් වෙන. ඒ ගැන හොයන ගමන් ඉන්නේ. ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම් ...

    • @Milariperera1111
      @Milariperera1111 7 месяцев назад

      Thank you akki

    • @nawodikawshalya6862
      @nawodikawshalya6862 7 месяцев назад

      Herbline eke sun cream eka hodai

  • @AveeshaAkarshi
    @AveeshaAkarshi Месяц назад

    Akke mata wayasa 17 jovees eke cucumber toner eka use karata kamak nadda

    • @Devindhi
      @Devindhi  Месяц назад +1

      කමක් නෑ නංගා ... ❤️

    • @AveeshaAkarshi
      @AveeshaAkarshi Месяц назад

      @@Devindhi Ekata face eka dark wenne na neda 🥺

  • @Muslimah-m3h
    @Muslimah-m3h 3 месяца назад

    Low budget all skin type face moisturizer kokadhe hondhai 😊 ???

    • @Devindhi
      @Devindhi  3 месяца назад +1

      Himalaya
      Vivya

  • @Sharindi_Colombage
    @Sharindi_Colombage 6 месяцев назад

    Akki threading kalama mune ena gedi adu karaganna mokuth nedda

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      නංගා Threading කරපු ගමන් අයිස් කියුබ් තියන්න. ඊට පස්සේ ටෝනර් එකක් ඇප්ලයි කරන්න. Aloe Gel එකක් ඊළඟට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි ...

  • @oshi3306
    @oshi3306 7 месяцев назад +1

    Shampoo wlt nm sunsilk wlt wda bellose ek hodk hodai...Cream tikai lip balm ekai wenuwt soothing grl ekk pawichchi krnw nm thwth slli ithuru krgann puluwn

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Bellose Products මම Try කරලා නැහැ. Thanks for the information ...

    • @Kavee75
      @Kavee75 6 месяцев назад

      Soothing gel කියන්නෙ මොනාද

  • @snowXcloudy
    @snowXcloudy 6 месяцев назад

    Akke vasline valatj sunscreen thiyeyida

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      ඔව් නංගා තියනවා ...

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 6 месяцев назад

    ගොඩක් වැදගත් අක්කා . thank you 😊

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      ❤️😊

  • @ayishu_vlogss
    @ayishu_vlogss 3 месяца назад

    Akki toner eka use karata passe directly sunscreen eka use karoth kamak nadha??

    • @Devindhi
      @Devindhi  3 месяца назад

      කමක් නෑ නංගා ... ❤️

  • @udaradananjani2798
    @udaradananjani2798 6 месяцев назад

    Akke himalaya eke tan removal orange face wash ek hodaida kiynnkoo...please

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      හොඳයි නංගා ...

  • @ajithsamarananda320
    @ajithsamarananda320 7 месяцев назад +3

    Akki mamath janet eke strawberry lip balm eka use karanawa eka best❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @sandhu3484
    @sandhu3484 7 месяцев назад +2

    Ane nago dark spots walata hoda products dennako low budget ekata❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Sure අක්කා ... ❤️😊

  • @Zainab_Raheem.
    @Zainab_Raheem. 7 месяцев назад

    Akke API ekama skin care products apita hoda prathipala denawanm eka digata pawichchi karata awlak naneda

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      නෑ ඒක ප්‍රශ්නයක් නැහැ ... ❤️

  • @bimansawijenayake7596
    @bimansawijenayake7596 7 месяцев назад +1

    Viana face wash hodaid akke

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      හොඳයි නංගා ...

  • @VidumiLochana
    @VidumiLochana Месяц назад

    අක්කි මගෙ skin එක oil skin එකක් මට මූනට කිසිම cream එකක් ගාන්න බෑ allergic මන් ගොඩක්ම සුදු නෑ මට skin එක ටිකක් සුදු කර ගන්න ඕන මට පාවිච්චි කරන්න පුළුවන් product මොනවද

  • @dhanushikajayawardhana7419
    @dhanushikajayawardhana7419 7 месяцев назад +1

    Lovina 😍 harima lassanayi

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ඔව් ... ❤️😊

  • @janithamaduwanthi7350
    @janithamaduwanthi7350 7 месяцев назад

    Thanks a lot akkiii ❤ oyage contents apita godak watinawa ❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @lakshanidarshani902
    @lakshanidarshani902 6 месяцев назад

    akke oy koheda dambulle

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      මම කණ්ඩලම පාරේ නංගා ...

  • @UpamalJayarathna
    @UpamalJayarathna 7 месяцев назад

    Himalaya cream eka 14. Wage lamykuta use krana pulwanda

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +2

      ඔව් පුළුවන් ... ❤️😊

  • @SahanaPradeepkumar
    @SahanaPradeepkumar 7 месяцев назад

    Sissy sanoda products hondai da???

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      හොඳයි ... ❤️😊

  • @milfarfarha354
    @milfarfarha354 7 месяцев назад

    Step by step hadhissi nethuwa oyaa plan karala lassanata u tube eka 🎉arang yanawa sia.❤ All the best..

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much ... ❤️😊

  • @BinadiBavanya
    @BinadiBavanya 6 месяцев назад

    Akke janat eke face cream ekak kiyannako hoda nomal skin ekakata

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      Janet Fair and Natural ...❤️

  • @Shalinifernando2397
    @Shalinifernando2397 3 месяца назад

    Akke dry skin ekakata hoda body wash ekak kiynnako

    • @Devindhi
      @Devindhi  3 месяца назад

      Velvet
      Nature Secrets Aloe Vera
      Lux

  • @hashinihashini6761
    @hashinihashini6761 7 месяцев назад +3

    Ane akki shampoo brush ekak ganna oni ape paththe ne na😢😢

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      නංගා Daraz එකෙන් ගන්න පුළුවන් ...

    • @hashinihashini6761
      @hashinihashini6761 7 месяцев назад +1

      @@Devindhi ane akki e app eka ne na

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 4 месяца назад +2

    අක්කේ මගේ ෆේස් එක පොඩ්ඩක් ඔයිලි ගතියක් තියෙනවා.පැහැයත් අදුරු ගතිය තියෙන්නෙ.පිම්පල් පොඩ්ඩක් තියෙනව.මට මූන පැහැපත් කරගන්න ඕන චුටි චුටි ගෙඩි තියෙනවා ඒවාට හොද ප්‍රඩක්ස් කියන්නකො.මන් දැනට නම් රෑට ඇලො ජෙල් ගාලා dr rashel vitamin c සීරම් එක ගානවා.ඩේ ක්‍රිම් එකක් විදිහට dr rashel vitamin c day cream eka use karanawa.sathiyak wage thamai..මගේ මූනෙ පැහැය පොඩ්ඩක් වැඩි කරගන්න හොද මොනාද අක්කේ.

    • @poornimanethmini3992
      @poornimanethmini3992 25 дней назад

      Oily gathiya nathi krgnna nature secret brand eke cucumber face wash eka use krla blnna..mgeth issr muna mra oily mn e face wash eka au.2k wge use kla o/l kle idn A/l wenkl dn oily ne mge muna

  • @justnow5717
    @justnow5717 7 месяцев назад

    Very useful video ❤ Thank you

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ❤️😊

  • @FashionHouse-gu7mo
    @FashionHouse-gu7mo 7 месяцев назад +2

    Akke, ada vedeo eka godak lassanai ♥. Elaga vedeo eka mokadda akke ? 🥰ada idan balan innawa elaga vedeo eka enakam 😊

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Next Video එක Few Days in My Life + Body Care Routine Vlog එකක් වෙයි නංගා ... ❤️

  • @sashanikashehani2540
    @sashanikashehani2540 7 месяцев назад

    Akki oy oriflame eke coconut oil ek gnne kohend ane details kynnko

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      එයාලගේ website එකෙන් ගත්තේ නංගා ...

    • @sashanikashehani2540
      @sashanikashehani2540 7 месяцев назад

      ​@@Devindhithnk you akki

  • @DilkiShihara-ct5ic
    @DilkiShihara-ct5ic 6 месяцев назад

    අක්කි උදේට, දවල්ට,හවසට,රෑට ඩේලි සමට, body එකට කරන්න හොද සත්කාර ටිකක් කියන්නකො

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තර මගේ වීඩියෝ වලින්ම හොයා ගන්න පුළුවන් නංගා. ඒ දේවල් ගැන මම වෙන වෙනම වීඩියෝ කරලා තියනවා ... ❤️

  • @madusenarath699
    @madusenarath699 7 месяцев назад +1

    Pigmentation pimple marks walata hoda product ekak kiynnko nangi.the ordinary nathuwa

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      අක්කි Tretin A use කරන්න පුළුවන් ...

    • @fathimarihana9568
      @fathimarihana9568 7 месяцев назад

      Ai dr the ordinary epa kiuway..eka hoda nadda?

  • @butterflygaming5648
    @butterflygaming5648 7 месяцев назад

    Akki .. janet eke lip balm eka gala mage lips poddak kalu unaa. Vena honda lip balm ekak nadda akki????

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Vaseline
      Himalaya
      Try කරන්න නංගා ... ❤️

  • @Angel-lc4jb
    @Angel-lc4jb 7 месяцев назад

    Akki bumpy skin ekk tyena kenkta mondha hoda products cetaphil nathuwa

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      CeraVe Sa Lotion And Cleanser
      Cosrx Products
      Neutrogena Salicylic Acid Cleanser
      Neutrogena Stubborn Texture Cleanser
      Vitamin C තියෙන Serum හොඳයි Bumpy Skin එකට.

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 месяцев назад

    Akkage videos lassanai wagema godak wadagath❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much නංගා ... ❤️

  • @Shalinifernando2397
    @Shalinifernando2397 3 месяца назад

    Akke teenager kenekta janet eka eye serum eka hodai da

    • @Devindhi
      @Devindhi  3 месяца назад

      හොඳයි නංගා ... ❤️

  • @janakasudarshanacosta4836
    @janakasudarshanacosta4836 7 месяцев назад +1

    Akke nature' s secret eke carrot face wash eka hodaida ?

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      ඔව් නංගා ...

  • @IshiniUththara-f9m
    @IshiniUththara-f9m 6 месяцев назад

    Thanks akki ❤ akki mt podi prshnk thiynw ekm product eke cream , body wash ehm ganna onid ndd kiyn ek mokd mt thm wayasa awurudu 15i mn danata face wash ekk use krnw nature secrets carrot ek mg mune thel wedi mt mekatath answer ekk denn ko akki

    • @Devindhi
      @Devindhi  6 месяцев назад +1

      එකම Brand එකෙන්ම ගන්න ඕනී කියලා නෑ නංගා. අපිට ගැලපෙන ඒවයි ගන්න ඕනී. ඒ වගේම ඔයාට තාම අවුරුදු 15 යි නිසා ලොකු ලොකු ප්‍රඩක්ට්ස් දැම්ම පාවිච්චි කරන්න යන්න එපා. කැරට් ෆේස් වොෂ් එක ඔයාට හොඳ නම් ඒකම ගාන්න. මූණෙ තෙල් ගතිය Control කරන්න මුල්තානි මිට්ටි පැක් එකක් එහෙම දාන්න. ඒවා අහිතකර නෑ. මූණ සතියකට දවස් තුනක් වගේ Steam කරන්න ( හුමාලය අල්ලන්න ) හැබැයි උණුවතුර එක්ක ගණුදෙනු පරිස්සමෙන් කරන්න.

    • @IshiniUththara-f9m
      @IshiniUththara-f9m 6 месяцев назад

      @@Devindhi thanks akki ❤️🥺

  • @SambodhaEdirisinghe-id1rg
    @SambodhaEdirisinghe-id1rg 7 месяцев назад

    Akki issara mata thibbe soft dry skin type ekak eth dan mage skin type eka oily.skin eke oily gathiya nathi karaganna monawada karanna ona kiyala kiyanna puluwnda akki

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Oil Control Face Wash එකක් හරි Cleanser එකක් හරි පාවිච්චි කරන්න නංගා. මූණ සතියකට තුන් පාරක් වගේ Steam කරන්න. මුල්තානි මිට්ටි පැක් දාන්න ... ❤️

  • @alawattaNayanajith
    @alawattaNayanajith 6 месяцев назад

    Cetphile eke face wash ekak nadd

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      Cleansers එන්නේ ...

  • @rashupabasara4594
    @rashupabasara4594 7 месяцев назад

    Akki mm use krnn lagadi gththa himalaya eke kesar face cream eka.eka made in singapore eka hodaida akki originalda eka

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Himalaya Company එකක් Singapore වලත් තියනවා නංගා. ඒ නිසා බය වෙන්න එපා ...

  • @DeshaniCosta
    @DeshaniCosta 7 месяцев назад

    Akki e athata gaththa cetaphil cleanser eka gentle cleanser ekada , oily skin cleanser ekada

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Gentle Skin Cleanser for Dry Skin නංගා ...

    • @DeshaniCosta
      @DeshaniCosta 7 месяцев назад

      @@Devindhi akki ethakota eke thiyeda gentle skin for oily skin cleanser ekak

  • @wasanapreethi1338
    @wasanapreethi1338 6 месяцев назад

    Akki himalaya face cream eka hodayi da kiyanna puluwanda. Ekata skin eka glow wenawada

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      ඔව් නංගා ඒක මට නම් හොඳයි ...

    • @wasanapreethi1338
      @wasanapreethi1338 6 месяцев назад

      @@Devindhi thank you so much akki kiwwata . Oyage nam lokukama na ..harima hoda akka kenek. Samahara yt channel karana aya comment ekak dammata balanne wath na anii 🤗🤗🤗💗💗

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      @@wasanapreethi1338 ❤️😊

  • @NethmimaleeshaAlagiyawanna
    @NethmimaleeshaAlagiyawanna 7 месяцев назад

    Akkiyo oya gaana suns cream eke price kohomad

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Aroma Magic Sunblock Lotion එක 100ml - 2750/- ක් වගේ වෙන්නේ නංගා ... ❤️

  • @sanduniwasana7011
    @sanduniwasana7011 7 месяцев назад

    Nangi oyge videos mm balanwa..Kisima deyak hanganne netiwa oy hemdema kiyla denawa..❤❤
    Mm use krnne naive herbs eke Lotus face wash eka..mt dena ganna oni ekath ekk himalaya eke oy kiw face cream eka use klata kmk nedd kiyala..pls reply

    • @Devindhi
      @Devindhi  7 месяцев назад +1

      Thank You So Much නංගා. ඔව් ඒ දෙක පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ ...

  • @Chamodiabisheka88
    @Chamodiabisheka88 7 месяцев назад

    Asawen baln idiye video eka danakm ❤️ adath lassany vlog eks

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much ... ❤️😊

  • @kumarkumara917
    @kumarkumara917 7 месяцев назад

    Sister can't we use a face moisturizer instead of face cream

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Of cause you can ... ❤️

    • @kumarkumara917
      @kumarkumara917 7 месяцев назад

      Thank you 😊😊

  • @dinushadinu7683
    @dinushadinu7683 7 месяцев назад +2

    Suba aluth awruddak wewaa nangiyoo. .ane soo sorry msg daanna beri unata..10 wenida ape bawwa neti una. Eya api ekka awrudu 8k hitiya .eya watten eliyata gihin ballek hepuwa.ethin me para e dukata api awrudu semaruwe ne.mokuthma kle ne..oyage vlog eka beluwe ada thamai😢

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      එසේම වේවා අක්කි ! අනේ පව්. එහෙම කෙනෙක් ගියාම ගොඩක් දුකයි තමා. එයා හොඳ නැතක ඉපදෙයි. එයා වෙනුවෙන් පිං කරන්න ... ❤️

    • @dinushadinu7683
      @dinushadinu7683 7 месяцев назад

      @@Devindhi aniwarenma nangiyoo 😢. ...thankss reply ekata

  • @SithmiVihanga-e2u
    @SithmiVihanga-e2u 7 месяцев назад

    Akki..
    Evon product wala oil skin akata match wena face wash eka mokakda?

    • @Devindhi
      @Devindhi  6 месяцев назад

      Evon Cucumber

  • @kaviiiterin
    @kaviiiterin 7 месяцев назад

    Superb video nanga ❤❤

    • @Devindhi
      @Devindhi  7 месяцев назад

      Thank You So Much Akki ...❤️😊