Dera Sepal...Your explanation is excellent because many had RUclips shows with lawyers and experts. But only a decision by the judiciary is the best option
This time not easy to Ranil, because most of Citizens know the Sri Lankan Constitution better than dirty politicians. We are waiting each moment carefully.
😢😢😢😢.සුමනා ජයතිලක මෑණියන්ට නිවන් සැප ලැබේවා ...! මාළිමාවෙ නියත ජයග්‍රහණය වැලැක්විය නොහැක .❤❤
තවමත් මතකයි ඒ. ආදරණීය. හඳමාමා වැඩසටහන...... එතුමියට අමා මහ නිවන් සුව. ලෑබේවා...🙏
සත්‍යය ජයගන්නා තුරු සුභවාදීව බලා සිටිමු.සියලු බාධක මැද මාලිමාව ජයගන්නවා ඇත.
මාලිමාවට ජයම වේවා.
හද මාමා අපිටත් මතකයි. හරිම ආස වැඩසටහනක්.❤❤❤ සුමනා ජයතිලක මහත්මියට නිවන් සැප ලැබේවා!
කඹේ බුරුල් කරන්න එපා බොලව් ඇදපු එක ඉවරක් වෙන්නම අදිමු ❤ මාලිමාවට ජය වේවා ❤
Excellent Excellent Excellent Excellent Excellent සහෝදරය
හරියටම හරි පුතේ.නාකි අපිත් ලෑස්තියි.
❤❤❤❤❤❤
එතුමියට නිවන් සුව !
ලේ පරිත්‍යාගශිලින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළ ලැම්බට් පෙම්මාවඩු මහතා ගැන දැනගන්න කැමතියි ඒ හඬත් කිසිදාක අමතක නොවේ..
අනිවාර්යෙන්ම මේ පාර අතහරින්නේ නෑ..මාලිමාවට ජයග්‍රහණය අරන් දෙනවාමයි...
🧭❤️ එකතු වෙන්න දැනුවත් කරමූ සහෝදරයා මාලිමාව මෙපාර බලයට ගෙනෙමු ❤️🧭
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
සේපාල්, අපිට තිබෙන්නේ සාධාරණ තීන්දු දෙන උසාවියක් නෙමෙයි. මේ රනිල්ගේ තවත් ගැටයක්. ඔය ලේනාට මෙය මතක් වුනේ අවුරැදු 9 කට පසුවද?
මේ විදිහටම සිරිසේනත් උසාවියෙන් වමසුවා. බතීන්දුව අවුරැදු පහයි.
මුන් නීතිපතිවයි, අගවිනුසුරැවයි බොහෝවිට පත් කරන්නේ ගොට්ටන්වම තමයි.
ඔය ලේනා මහත්මයෙක් නෙමෙයි. සටිටැඹියෙක්. මේවා ටිකක් සැරට වදින්න කියන්න ඕන දෙවල්.
ලැබෙයි ලැබෙයි සාධාරණ තීරණයක් 🤣🤣 NPP එකට සුදත්තයයි සේපාලයයි අරිනවා ඇරිල්ලක් ඇඟට පතට නොදැනී.. මුං දෙන්නගේ ගේම් වලට අනුර කුමාරයා අහු වෙනවා නම් ඉන්දියාවේ ගැට වලට අහු නොවී ඉඳීවිද? 😂😂
සහෝදරයා ! මෛතිුපාල සිරිසේනට මේ සම්බන්ධව නිර්වචනයක් ශෙුෂ්ඪාධිකරණය දැනටමත් දී හමාරයි !
"ලොව ගනදුරු දුරු කරන්න
ගුණ ණුවනට මග පෙනෙන්න
පුංචි අයට දැනුම දෙන්න
හද මාමාට සවන් දෙන්න"
සුමනා ජයතිලක නැන්දට නිවන් සුව ලැබේවා🙏🙏
සෙපාල මහත්මයා, අපි පුංචි කාලෙදි ආසාවෙන් අහපු ළමා වැඩසටහනක්. අද ඊයෙ වගේ මතකයි.
ලැම්බට් පෙම්මාවඩු, සුමනා ජයතිලක හොඳින් මතකයි තාමත් ඇහෙනවා ඒ හඬවල්
ඇත්තටම ඒ ඒ වැඩසටහන කාගේ නිර්මාණයක්ද...
ලොව ගනඳුරු දුරු කරන්න
ගුණ නුවනට මඟ පෙනෙන්න
පුංචි අයට දැනුම දෙන්න
හඳ මාමට සවන් දෙන්න....
_තේමාගීතය ඉඳිරිපත් කිරීම අගය කරමි._
2019 මෛත්‍රී ගියානේ උසාවියෙන් අර්ථ නිරූපණයක් ගන්න එයා පත් උනේ අවුරුදු 6කට ඒකනිසා එයාට තව අවුරුද්දක් තියෙනවා කියලා.. උසාවිය ඒක අයින් කලානේ. ආයේ ආයේ යන්න දෙයක් නෑ..
ස්තූතියි සේපාල,ඔබගේ්පෙ අක්ෂකයින් දැනඅවත්කර සැකය දුරු කලාට මාලලිමාවට ජයටව්වා!!!""
රටට ආදරෙයි නම් මාලිමාවට සහය දෙන්න .....🧭❤🧭❤
ලෙනව නිද්‍රාශීලීව හිඳ, මේ ගිනියම් වෙලා තියෙන මොහොතේ අවධි වීම පුදුම සහගතයි, විනිසුරන්ට බලපෑම් ආවොත් මොනවගෙ තීන්දුවක් ලැබෙයිද,හැබැයි උපරිමාධිකරනය ගැණ ආඩම්බරයි තවමත් අභිමානයෙන් නිවැරදි නිගමන වලට එනවා 🙏
හඳමාමා මම පාසල් යන කාලය .ඉතාම ආසවෙන් සවන් දීපු වැඩ සටහනක්. සුමණා ජයතිලක මහත්මියට...අජරාමර නිවන් සුවය ලැබේවා. 🎉🎉🎉🎉
ලේනවට මේඅදහස ආව එක හොඳයි.... ඒත් එයාලගෙ පරපුර වැඩියෙන්ම කන කෑම මොනවද දන්නෙ නෑ මේ තරම් උද්යෝගය ක් ලැබෙන්න
හදමාමා අපිට හොදට මතකයි සුමනා ජයතිලක මහත්මියට නිවන් සුව ලැබේවා😢
සේපාල් මහත්තයො මම ඔබතුමාට ගොඩාක් ගෞරව කරනවා නමුත් ඔය කියන තරම් සුබවාදී වෙන්න පුලුවන්ද මහත්තයො මේ තරම් අසුබවාදි චෞරකල්ලියක ග්‍රහණයට නතු වෙච්ච රට වැසියන්ට . ඒ වගේම ඔබතුමා "මම සුබවාදියි, ආවේගශීලි නැහැ" වගේ කිව්වත් අපට මතකයි "කස්සපකයා" කියලා වචනයක් පාවිච්චි කලා, කණ් දෙකෙන් දුම් පිටවුනා, නාහෙන් ගින්දරත් ආවද කොහෙද .
සොරි , ඔබතුමාට ජයවේවා ❤
ලැබෙයි ලැබෙයි සාධාරණ තීරණයක් 🤣🤣 NPP එකට සුදත්තයයි සේපාලයයි අරිනවා ඇරිල්ලක් ඇඟට පතට නොදැනී.. මුං දෙන්නගේ ගේම් වලට අනුර කුමාරයා අහු වෙනවා නම් ඉන්දියාවේ ගැට වලට අහු නොවී ඉඳීවිද? 😂😂
එකෙක් පෙස්සමක් උස්සන් යනවා ධුර කාලය අවුරුදු හයක් කියන්න කියලා.
ජනාධිපති හැරෙන තැපෑලෙන් නිවේදනයක් දානවා “අනේඅනේ මේ., මංනං ඕවට සම්බන්ධ නෑ…” කියලා.
ඒ කියන්නේම පොර මේකට සම්බන්ධයි 😎
සේපල් මහත්තයෝ ඔබතුමා ඉතාම උසස් මනෝභාවයකට පත්වෙලා ඒක මමනම් දිගටම නිරීක්ෂණය කළ ඒක ඉතාම හොඳ දෙයක් ස්තුතියි!
අනේ අපේ හඳ නැන්දා 😢😢😢. Sepal සොයුර, ඔබ කාලෙකට පස්සෙ mage ලමා viyata nawatha kanda ගෙන giya.
රනිලා නඩුවත් දාලා ඔහොම ප්‍රකාශයකුත් නිකුත් කරයි කියලා හිතුනා.
ලැබෙයි ලැබෙයි සාධාරණ තීරණයක් 🤣🤣 NPP එකට සුදත්තයයි සේපාලයයි අරිනවා ඇරිල්ලක් ඇඟට පතට නොදැනී.. මුං දෙන්නගේ ගේම් වලට අනුර කුමාරයා අහු වෙනවා නම් ඉන්දියාවේ ගැට වලට අහු නොවී ඉඳීවිද? 😂😂
මමත් හදමාමා චිත්‍රපිටුවට චිත්‍රපිටුවට චිත්‍ර ඇදල යවලතියෙනව සෑහෙන වාරගනනක් ....එතුමියට නිවන්සුව ලැබේවා 😢
කොටින්ම කියනව නම් ඕක මාලිමාවට බයේ හගපු සැලසුමක් වගේ. පෙත්සම සහ මාධ්‍යය නිවේදනය 😅
නීතියේ වල්බුරු නිදහස කියන්නේ ඕක තමයි..
හඳමාමට සවන් දෙන්න කියලා අවසන්වෙන ගීතයක් තිබුනා තේමා ගීතය විදිහට❤️❤️❤️
සුමනා ජයතිලක මහත්මිය,සුමනා,නෙල්ලම්පිටිය,චිත්‍රා වාකිස්ට,දායාද අල්වි,තිලකා රනසිංහ,නොයිලින් හොන්ටර් වනි අග්‍රගන්‍ය නිවෙවිකාවන් දෙස බලපුවාම අද් ගොඩක් ගුවන්විදුලිවල ඉන්න පොල්කිච්චියන්ගෙ කිසිම ගුනත්මක භවයක් නැහැ .
බොහොමම ස්තුතියි මෙම දැනුවත් කිරිම
ජයවේවා ❤
හදමාමට සවන් දෙන්න පුංචි අයට දැනුම දෙන්න මම මගේ පාසැල් සමයට ගියා සුමනා ජයතිලක නැන්දාට අජරාමර නිවන්සුව ලැබේවා🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤
සුබවාදීව බලමු කොහොමත් අනාගතතේ සුබයි ජයවේවා !!!
💚🇱🇰🙏 ජනතා පැතුම NPP 🧭💪
සුභ වාදී ව බලන් ඉමු නඩු තීන්දුව එනකම්.
වාසි නෑ, මිනිස්සු රට දාල යන ඒක වැඩි වෙනවා, අනික මුන් තව ගේම් ගහනවා කල් අරන්.
අපි හිතුවා අන්තිමට ඔය වගේ ප්රාථමික වසල වැඩක් කරයි කියලා,,ඕවා පොයි තමා ,තොපේ මරනයත් ලඟයි,,ද්වේශයම😅 හිතේ තියාන පෙරේත ලෝකෙටම යං,,
එතුමියට නිවන් සුව ලැබෙිවා ...
ඔය විදියට සුභ වාදිව හිතලා ඉවසලා එදා විජේවිර වැඩ කළා නම් අද ඒ වටිනා මිනිස්සු රටට නැති වෙන්නෙ නෑ.
මාලිමාව උසාවියේ Fight කරන්න, උද්ඝෝෂණ කරන්න ලැහැස්ති වෙන්නෙ නැතිව. එහෙම කළොත් ඍණාත්මක අදහසක් ජනතාවට යන්නේ.
මාලිමාව දිනන බවට තවත් සාධයක්,සහතිකයක්
ජයවේවා ....මාලිමාවට..❤️❤️❤️🙏👍
ඉතින් බැරි වේලාවත් රනිල්ට 6 ක් කිවුවොත්. එතනදි මෛත්‍රීපාලට අසාධාරණයක් වෙනවා නේද ? 2019දී මෛත්‍රී අධිකරණයට ගිය විට තීන්දුව දුන්නේ 5 යි කියලා නේද ? ඔබ තුමා කියනවාගේ සුභවාදීව හිතමු. සත්‍ය ජය ගමු. 🧭 ට ජයවේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
මාද්ය වෙිදියකුගෙන් මම පලමු වතාවටයි "පතන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබිෙවා" යන වැකිය අැසුනේ..
ඔබගේ අවබෝධයට ගරැ කරමි....
හඳ මාමා මගෙත් ප්‍රියතම වැඩ සටහන .....සුමනා නැන්දට නිවන් සුව ලැබෙිවා 😢😢😢
සේපාල් සහෝදරයා එන්න එන්නම ලස්ස්සනයි..! ලස්සනට අදිනවාත් එක්ක...
❤❤❤❤❤❤❤❤❤❤❤
මෙච්චර කාලෙකට පස්සෙද මතක් උනේ මතකනැද්ද සිරිසේන මහ්ත්තයටත් මේපිලිබදව තීරනයක් ලබාදුන්නා මටපේන්නෙ ඔබත් ඔබගේ නියම තත්ත්වය පෙන්නන්න පටන්ගත්තා වගේ කියලයි මට හිතෙන්නෙ. එකම දෙයක් ගැන උපරිමාදිකරනය දෙපාරක් තීරන දීම කරන්නෙ නෑ කලොත් අදිකරනයගැන මිනිස්සු කල්පනාකරයි ඒ ඇයි කියලා.
ලේනව කාගෙ කවුද කියලා ඉස්සරහට හෙලිවෙයි බලමුකෝ
මිල්කෝ එක මේ හදිස්සියේ විකුණන්න යනවා. තව ඉතිරි වෙලා තියෙන විදුලිය, ටෙලිකොම්, එයාර් ලයින් එක, ලංකා හොස්පිටල්, තෙල් මේ ටික විකුණගන්න තව ටිකක් කල් ඕනෙනේ. 77 ඉඳන් ඉන්නවා. රටට කරපු කිසිම හොඳක් නැහැ. නය ගන්න එකයි විකුණන එකයි විතරයි කලේ. රටේ කරුමෙට ඉපදුනු කෙනෙක්. රටට හානිමයි කලේ.
රනිල් මෙසේ කියයි.
ලේනෝ, ලේනෝ, අලුත් "දතක්" එපා
පරණ "දත ම" හොඳයි කියාපම්.
මමත් හරි ආසාවෙන් ඇහුවේ පුංචි කාලෙ හද මාමා වැඩසටහන ඉතින් සුමනා ජයතිලක මැතිණියන ඔබට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌
සුමනා ජයතිලක මෑණියනි ,ඔබට නිවන් සුව ලැබේවා.
මට මතක විදිහට " හද මාමට සවන් දෙන්න " කියල
ගීතයක් වගේ ගයන්නෙ
J. A. මිල්ටන් පෙරේරා ගායකයානෝ .
සේපාල් , ඒ වැඩ සටහන ඉදිරිපත් කරපු විදිහ, අපුරුයි. මම ඒකනෙ කිව්වෙ බුරුල් නොකර අන්තිම මොහොත වෙනකං හි කරගනම ඉන්න වෙනව කියල.
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
ලැමිිබටිි මාමයි සුමන නැන්දයි කරපු හදමාමා පොඩිකාලෙ අනිවාර්යෙන් ඇහුව ,ඒවගේ වැඩසටහන් පටිගතකරපුව ,චමුදිත ,චතුර වගේඅයට නැවත නැවත හැදෙනකන් පෙන්විය යුතුයි """ජඩ,සහ ජනතා """වෙනස පෙන්වන්න,,,,,, එවැනි වැඩසටහන් බලපු මාධ්‍ය වෙිිදියොත් ඉන්නව කියල සියතෙ ඉන්න අය දිහා බලල සතුටු වෙනව ,මෙිිදේවල් ඔබතුමාට හොදම වැඩසටහනක් කරන්න පුලුවන් නේද
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
ඒසුමනා ජයතිලක අපේ ආදරනීය කලාකාරිනිය උතුම් වු නිවනින් සුවපත් වෙත්වා.
සුමනා ජයතිලක මහත්මිය ට නිවන් සුව පතමු
අපේ කුඩා කල ආසාවෙන් ඇසුව හඳමාමා වැඩසටහන. ලගන්නාසුළු කට හඬ්න් ඇය අපිව ඇඳ බැඳ තබාගත්තා. ඇගේ ගුරුහරුකම් ලැබූවන් බොහොමයක් අද යහපත් මාධ්‍යකරණයේ නියැලී සිටිනවා. සුමනා ජයතිලක මැතිණියට නිවන්සුව
පතමු!!!
සුමනා ජයතිලක මහත්මියට සද්ධර්මයෙ පිහිටි ලැබේවා 🙏🙏🙏☸️☸️☸️
පුංචි බණ්ඩා ලේනව( PB ලේනව)කියල හොදම ජනතා දේසපාලනය කරපු අයෙක් අනුරාදපුර හුරැළුවැව පැත්තෙ හිටිය එයාගෙ සමිිබන්දයක් තියෙනව නමිි ඒ මහත්තය ,හිටියනමිි දිවඇදගෙන මැරෙනව මේ් ලේනව ගැන හිතල
සුබවාදීව කටයුතු කරමින් මාලිමාවෙ ජයග්‍රහණයට කටයුතු කරමු.
දිල්ලි චලෝ කියල කොලබ යන්න වෙයිද?
සුමනා ජයතිලක මහත්මියට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
දේශපාලන තත්වය මෙහෙම වනවිට පාලන පක්ෂය අතුගැවිලාම යාවි තියෙන පුසාදයත් පාවි පාවි යනවාමයි.
අපේ ලමා කාලය රසවත් කලා හඳමාමා වැඩ සටහන.ලැම්බට් පෙම්මාවඩු සමඟ සුමනා ජයතිලක නැන්දා. එතුමියට උතුම් නිවන් සුව.😢
මටත් තාම මතකයි.හඳමාමා වෑඩසටහන ..එතුමියට නිවන් සැප ලැබේවා ...!!!
ඇත්තටම මම මෙි පෙත්සම ඉදිරිපත් කරපු මනුස්සයා ගැන පුදුම තරහකින් හිටියෙ ඔබතුමා පැහැදිලි කරලා කිවිවට පස්සෙ හිතෙනව එක අතකින් ඒ මනුස්සයා මහජනතාව අතර තියන කුකුස නැතිකරක්න කරලා තියෙන්නේ සේවයක් කියලා
අර්ථකථනයක් දිලා නේද තියෙන්නේ ..තවත් මොනවාද අහන්නේ ...මේ දේශපාලන බල ලෝභය...
ඔය වගේ ඒවා දිස්ත්‍රික්කයේ මූලික උසාවිය ක ට දාලා තීරණය ක් ගන්න ඉඩක් තියෙන්න ඕනේ.. Supreme court එකේ කාලය නාස්ති නොකර..
පොඩි උසාවිය ට බැරි නම් මහ උසාවිය ට යොමු කරන්න පුළුවන්..
ස්තූතියි සේපාල් සර්... 👍👍🙏
ඉතාම උසස් මට්ටමේ පැහැදැලි කිරීමක්..
මටත් හොඳටම මතකයි .හරි ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hari widiyata wenas karamu ❤. Sumana jaystilake great personality. 🙏. May her soul rest in peace 🙏.
NPP is the genuine political movement. Congratulations NPP and AKD.
_" හඳමාමට සවන් දෙන්න.." එහි තේමාගීතය ගැයුවේ දිවංගත ජේ ඒ මිල්ටන් පෙරේරා මැතිඳුන්._
සුමනා ජයතිලක මහත්මියට නිවන් සුව ලැබේවා.
Good presentation, I appreciate that you have been a freelancer in the past today's change need of the hour, thanks.
නිවන් සුව ලැබේවා
'සුමනා ජයතිලක මෑණියන්ට නිවන් සැප ලැබේවා '
Dera Sepal...Your explanation is excellent because many had RUclips shows with lawyers and experts. But only a decision by the judiciary is the best option
අනේ ඔය සූත්තර පුන්චාගේ උප්පරවැට්ටි😂😂😂
එතුමියට නිවන් සැප ලැබේවා
ඔබ තුමා කරන සේවය විශිෂ්ඨයි
යන්නේ නැහැ. එලවන්න ඕන
This time not easy to Ranil, because most of Citizens know the Sri Lankan Constitution better than dirty politicians. We are waiting each moment carefully.
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
සූත්තර පොනිල්ගේ අබ්බ ගොබ්බ මුට්ටි දැම්මට දැන් හරියන්නෑ ..අනිවාර්යයෙන් ඕකුන්ට යන්නම වෙනව ...
❤❤❤❤ මාලිමාව සමග මුලු රටම එක්වමු ...රනිල් රාජපක්ෂලා ගේ දේශපාලන කුමන්ත්‍රණ පරදවමු ...මාලිමාවට ජය වේවා
Very good jayawawa bro jayawawa npp ❤❤❤❤❤❤❤❤
නිවන්සුව අත්වෙවා
Niwan suwa....
මට නම් මේක සුභවාදී නිවුස් එකක් වුණා. . මේකේ දූරකාලේ අවුරුදු පහම තමා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට කලිනුත් අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. නියමිත දිනට ඡන්දය තියෙනවා. .
සුමනා ජයතිලක මහත්මිය ට නිවන් සුව ලෙබේවා !
Smart talk Intrusion Your personal beliefs that’s Srilanka style smart ass god bless Srilanka
හඳ මාමා අපි පොඩිකාලෙ හරිම ආසාවෙන් ඇහුවෙ. එහි තේමා ගීත ඛණ්ඩය "හඳ මාමට සවන් දෙන්න" කියල ගායනා කලේ ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතා. අනේ ඒක තාමත් ඇහෙනව වාගෙයි.
Hada mama program eke mamath sindu kiwwa ❤❤ ethumiyata niwan suwa labewa 💐💐
මමත් මේ රට යහමගට හරවන්න මගබලන් ඉන්න කෙනෙක් විදියට මේ පෙත්සම ගැන වැරදි අවබෝධයෙන් හිටියෙ. ඔබගේ මේ පැහැදිලි කිරීමෙන් එය නිවැරදි යැයි සිතමි.
Aniwa,,, Npp jayawewa....❤️💜️👌❤️💜️👌❤️💜️👌❤️💜️
හිටං හුටං තමා මේ 6/5 සෙල්ලම දාපු කෙනා.පස්සේ මෑන්ටම අවබෝධයක් නැතිව අයේමත් මේ 6 ද 5 ද කියලා අර්ථ කතනයක් ලබා ගත්තා.
ඊට පස්සේ ගොටා ආවා .එතකොර මේ ගොතයගේ මූලික අයිතිවාසිකම් කියන ඉත්තෑවා දිව්වේ නැද්ද.
නැත්තන් ඒ කාලේ මු කොමා තත්වෙ හිටපු එකෙක්ද..😂
කියලා වැඩක් නෑ ..ලංකාවේ දේසපාලුවො තමා දේසපාලුවො කාලකන්නි හැතිකරේ මකබෑවෙනවා සත්තයි 👍👍👍👍
Ethumiyata uthum u nirwana suwaya ikmanin laga kara ganeemata haki wewai pathami. Suba gaman mahathmiya!!!!😢
ගරුකරනව ඔබතුමාගේ අදහස් වලට...විවේක බුද්ධිය තැන්පත් බව අනෙකාගේ අදහස් වලට ගරුකිරීම අපි පුරුදු පුහුණු විය යුතුයි..
We have to be positive 👉🙌👌💪❤️
Nice explanation about optimistic and pessimistic. All Sri Lankans need to be optimistic now.