Hik-Connect - All You Need To Know - Sri Lanka Sinhala Training - 1st April 2021

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 83

  • @lusitharanathunga8858
    @lusitharanathunga8858 3 года назад

    Thank you very much for doing this and please keep on doing new webinars

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 2 года назад

    DS-2CE12DF3T-F colorvu camera eke motion detection function eken mokakda karanne?
    smart light eke modes2 venasa mokakda?

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  2 года назад

      motion detection function එකෙන් වෙන්නෙ පරිසරයේ අසාමන්‍ය සෙලවීමකට කැමරාව ප්‍රතිචාර දක්වන්න සැලැස්වීම සරලවම කිව්වොත්. ඒත් මේකෙ මිනිසුන්, වාහන වෙන වෙනම හදුනාගැනීමේ හැකියාව දක්වා විවිද වර්ගයෙන් තියනව. smart light එක අපිට අවශ්‍ය ලෙස සකසා ගන්න පුලුවන්

    • @N_Media_Youtube_Digital2024
      @N_Media_Youtube_Digital2024 2 года назад

      @@HikvisionSriLanka dvr eka nathuva motion ekakta smart light eka vatenna hadanna puluwanda?

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  2 года назад

      IP Camera එකකින් මේ දේ කරන්න පුළුවන්, මොකද Analog කැමරාවකට මේ වගේ දෙයකට අනිවාර්‍යයෙන්ම DVR එකක් අවශ්‍ය නිසා

    • @N_Media_Youtube_Digital2024
      @N_Media_Youtube_Digital2024 2 года назад

      @@HikvisionSriLanka ok thanks

  • @k.k.s.tharanga.7898
    @k.k.s.tharanga.7898 2 года назад

    ස්තුතියි සර්෴

  • @extentivedj8187
    @extentivedj8187 3 года назад +1

    ඔයාල නම් මරු..💙 DVR eka setup karana hatith mula idala kiyl denna

  • @sandaruwan1145
    @sandaruwan1145 2 года назад

    Lap එකට connect කරන්නේ කොහොමද?

  • @kavishkaruwanjeewa1593
    @kavishkaruwanjeewa1593 Год назад

    මේ වැඩමුළුව මුල සිට video දාන්න පුළුවන් ද?

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  9 месяцев назад

      Hi Sir, මේ විඩියෝ එකේ මුල සිටම තියෙනවා

  • @wnpprasad8088
    @wnpprasad8088 3 года назад +2

    මේක සිංහල මාධ්‍ය වැඩසටහනක් නෙ, මොකද මේ ප්‍රශ්න අහන අය ඉංග්‍රීසියෙන් අහන්නෙ???

  • @tubeukus
    @tubeukus 3 года назад +2

    මේක ටීවී ෂෝ එකක් වගේ කරන්නේ ඇයි ? මම හිතන්නේ මීට වඩා "ෂෝ" එක අඩු කරලා අවශ්‍ය කරුණු ටික පැහැදිලිව දුන්නොත් කාලය සහ ඩේටා ඉතුරු කර ගන්නත් පුළුවන්. මතක තියාගන්නත්ලේසි.

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      ඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි. මෙම වීඩියෝ එක අපි Live කරපු Program එකක Recording එකක් බව කරුණාවෙන් සලකන්න. මෙහිදී අපිත් එක්ක Live Program එකට සම්බන්ධ වන අයගේ අවධානය රදවා ගන්න අපි සාඛච්චාවක් ආකරයෙන් මෙම වැඩසටහන මෙහෙයවනවා. මෙය නැවට RUclips චැනලය හා Upload කරන්නේ වැඩසටහන හා සම්බන්ධ වීමට නොහැකි උන අයට නරබන්න.
      ඉදිරියේදී අපි RUclips චැනලය පමණක් ඉලක්ක කරගෙන කෙටි වීඩියෝ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සමඟ දිගටම රැදී සිටින්න

    • @RanathungaMadurapperuma
      @RanathungaMadurapperuma Месяц назад

      මම ගෙදරට cctv හදල මාසයක් වෙනවා මම ඉන්නේ ඉතාලි මට උදව් කරනවද ගෙදර බලන්න හදා ගන්න ක්‍රමය ලොකු උදව් වක්

  • @extentivedj8187
    @extentivedj8187 3 года назад +2

    SLT wiber thiyenne ape gedara firewall eka gana poddak kiyl dennako

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад +1

      Normally SLT firewall eka default on karala tiyenne.
      Router model eka anuwa firewall setting wenas wenawa. Firewall eke security adu karala balanna router model eka anuwa.
      Eta passe oyata hik-connect address ekata oyage gedara tiyena compter ekakin ping karanna puluwanda balanna. Ping karanna puluwan command prompt eka open karala pahalin tiyena command eka type karala.
      ping dev.hik-connect.com
      Ping wenawa nam gataluwak natuwa Hik-Connect use karanna puluwan. Api issarahata CCTV installation tips gana training ekak karanna inne. Ape Hikvision South Asia page ekath ekka sambanda wela inna wisthara danganna

    • @extentivedj8187
      @extentivedj8187 3 года назад

      @@HikvisionSriLankaඅනිවාර්‍යෙන් 💙💙

    • @extentivedj8187
      @extentivedj8187 3 года назад

      @@HikvisionSriLanka 🙏 thank you

    • @extentivedj8187
      @extentivedj8187 3 года назад

      @@HikvisionSriLanka hik connect address eka ping karana ekai ping karanna puluwan comand promt eka open karala karanna thiyana ekai gana සරලව kiyala denna puluwanda

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад +1

      Sure. Api video ekak upload karannam.

  • @upullasantha3399
    @upullasantha3399 3 года назад +1

    මේක සවිකරන නියෝජිතයටත් බලන්න පුලුවන්ද, අපිට හොරෙන්

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад +1

      ඔබගේ උපකරණ වලට ප්‍රතමයෙන් සම්බන්ද කල හැක්කේ එක email ගිණුමක් පමණි. එය තවත් කෙනෙකුට බැලීමට අවශ්‍ය නම් ප්‍රතමයෙන් සාදන ලද ගිනුමෙන් අන් අය සදහා අවසර ලබාදිය යුතුය.
      www.hik-connect.com/views/login/index.html?returnUrl=www.hik-connect.com/devices/page&r=769737044789799754&host=www.hik-connect.com&from=c17392dc2e6c405a931b#/
      ඉහත සදහන් ලිපිනය වෙත පිවිසීමෙන් ඔබට මේ පිලිබදව පරීක්ශා කිරීමට හැකිය.
      වැඩි දුර තොරතුරු සදහා මෙම වීඩියෝව නරඹන්න.
      ruclips.net/video/uDJor5viE8I/видео.html

    • @jagathjagath2842
      @jagathjagath2842 2 года назад

      Mekn 4n eke save wenavada videoo

  • @user-eg7dd4dn5y
    @user-eg7dd4dn5y 8 месяцев назад

    Hik connect eka live video eka poddak prakku wela video wenne ekata hetuwa mkdda

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  8 месяцев назад

      upload speed adu vima hari, ehema naththam computer HDD use karamath ehema wenwa

  • @jagathjagath2842
    @jagathjagath2842 2 года назад

    Me kramayenn 4n eke save karaganna puluvanda video

  • @ShakilaHarshana
    @ShakilaHarshana 2 месяца назад

    Recording on karanne kohomada

  • @surangaindika8178
    @surangaindika8178 Год назад

    ඩයලොග් S10රවුටර් එක කනෙක්ට් කරහම ipඑක වෙනස් වෙන්නෙ නැ dhcp kik karala rebot karahama

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  Год назад +1

      මේක බලන්න, විස්තර තියනව මේ වීඩියෝ එකේ : ruclips.net/video/z8698ueJINs/видео.html

  • @chamikawijesinghe4477
    @chamikawijesinghe4477 3 года назад +1

    can you give me the zoom link ??

  • @jagathjagath2842
    @jagathjagath2842 2 года назад

    Me divaise ekenn.4n eke save wenavada cctv videoo

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  2 года назад

      වීඩියෝ සේව් කරගන්න පුලුවන් අවශ්‍ය නම්

  • @Sajith_prasad
    @Sajith_prasad Год назад

    Job ekak vidiyata patan ganna puluwanda oyalage hik vision cctv aragena mata hai karanna puluwan widiyata

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  Год назад

      පුලුවන් මහත්මයා. ඔබගේ නගරයේ නියෝජිතයාගෙන් ලබා ගන්න පුලුවන්

  • @prasadkp8953
    @prasadkp8953 2 года назад

    Meke phone ekata connect karanakota wifi nathuwa data walin barida kohomada eka hada ganne

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  2 года назад

      Puluwan. QR code eka scan karala app ekata add karaganna.

  • @mahindadesilva3185
    @mahindadesilva3185 Год назад

    Mobile phone එකට hikconnect verification code eka sms or e mail මඟින් එන්නේ නෑ. කොහොමද හදා ගන්නේ

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  9 месяцев назад

      support [at] hikvision.lk එකට මේල් එකක් එවලා අපේ සහය ලබාගන්න පුළුවන්

  • @manojsubhasinghe
    @manojsubhasinghe 6 месяцев назад

    Programs walata sambanda wenne komada

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  Месяц назад

      Hi sir, you can register for country office workshops using the following links.
      Colombo Workshops
      Western province CCTV workshop registration form - bit.ly/hikvision-WS-THD
      Western province Access Control workshop registration form - bit.ly/hikvision-WS-AC

  • @multimediadotlk5457
    @multimediadotlk5457 3 года назад +2

    මේකට රව්ටර් අත්‍යවෂ්‍යද

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      Device එක Internet එකට ඕනම විදියකින් සම්බන්ධ කරොත් වැඩ කරනවා

  • @funnyworld5670
    @funnyworld5670 3 года назад

    hikvision dvr eken data cloud service ekt upload krnne kohomd

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      කුමන ආකාරයේ cloud service එකකටද ?

    • @funnyworld5670
      @funnyworld5670 3 года назад

      @@HikvisionSriLanka dvr eka haraha recoded video upload karanna

  • @wipulwipul4466
    @wipulwipul4466 2 года назад

    Ok

    • @wipulwipul4466
      @wipulwipul4466 2 года назад

      මගෙ ඇප් එක phone එකෙන් අයින් උනා එය නැවතත් ලබා ගන්න බැ ඇයි එහෙම වෙන්නේ මම රට ඉදලා තමයි ගෙදර බැලුවේ ගෙදර DVR එක වැඩ

  • @multimediadotlk5457
    @multimediadotlk5457 3 года назад +2

    රව්ටර් අත්‍යවෂ්යද
    හොට්ස් පෝට් වලින් බැරිද

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      නෙට්වර්ක් පෝට් එකක් (RJ45 ) තියනව නම්, ඒ හරහා අන්තර්ජාලයට පිවිසෙන්න හැකියාවක් තියනව නම් පුලුවන්.

  • @mrvs8656
    @mrvs8656 2 года назад

    Master account ekek details amathakanm mokakda karanne

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  2 года назад

      apita serial no eka ewanna, api oyage account ekata adala email 1 ho mobile number eka ewannam. e haraha reset karaganna puluwan obathumata. >> support@hikvision.lk

  • @ravinathprabashitha461
    @ravinathprabashitha461 3 года назад

    අනේ මහත්තයෝ මට date table eka recoad wenna dana vidiya kiya denna

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      Hi Ravinath, ඔබේ ගැටළුව තව පැහැදිලි කල හැකිද?

    • @ravinathprabashitha461
      @ravinathprabashitha461 3 года назад

      @@HikvisionSriLanka කොහොමද මාසකට රෙකෝඩ් වෙන්න දාන්නෙ ..setting හදාගන්න ඕනේ

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      Hi Sir, DVR එකේ හෝ NVR එකේ Hard Disk Capacity වැඩි කරලා හෝ Recording Resolution එක අඩු කරලා මේක කරගන්න පුලුවන්.
      වැඩි විස්තර සදහා දිවයින් පුරා විසිර සිටින අපගේ බලයලත් අලෙවි නියෝජිත මහතෙක් සම්බන්ධ කරගන්න.

  • @mahindadesilva3185
    @mahindadesilva3185 Год назад

    මට ඔබලා ට කතා කර උපදෙසක් ගන්න පුලුවන්ද

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  9 месяцев назад

      support [at] hikvision.lk එකට ගැටළුව එවන්න සර්. අපිට ඊට පස්සේ ඔබතුමාව ඊමේල් මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්

  • @senithulakdin1831
    @senithulakdin1831 3 года назад

    verfy code watenne ai

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      Ho Senithu, Apita obe gataluwa thawath pahadili karanna puluwanda?

  • @kalumdananjaya6327
    @kalumdananjaya6327 Год назад

    මට ඔයාල කන්ටැක් කරගන්න පුලුවන්ද

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  Год назад

      පුලුවන්, support@hikvision.lk එකට email එකක් දාන්න ඔබතුමාගෙ උවමනාව කියල.

  • @clk6484
    @clk6484 3 года назад

    Meke zoom eke link email kare nadda giya sare wage

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      Meka old training ekak. March wala karapu

    • @clk6484
      @clk6484 3 года назад

      Hare.... 1st session ekata join una zoom walin. Thanks. Pahadiliwa ugannanawa

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад +1

      @@clk6484 Bohoma sthuthi. Digatama ape training ekka join wenna.

    • @clk6484
      @clk6484 3 года назад

      Aniwa

  • @rohanasenevirathna1913
    @rohanasenevirathna1913 3 года назад

    Hikvision 8 ch.. කියක් වෙනවාද කොළඹ කොහෙන්ද ගන්න තියෙන්නේ

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      දිවයින පුරා අපගේ අලවි නියෝජිත මහතුන්ගෙන් ඔබට ලබාගන්න පුලුවන්. වැඩි විස්තර සදහා ඔබගේ තොරතුරු support@hik-portal.lk වෙත එවන්න.

    • @Prem-hb2ps
      @Prem-hb2ps Год назад

      ​@@HikvisionSriLanka 22:12

  • @chanduroshan9738
    @chanduroshan9738 3 года назад

    ඔයලගෙ නම්බර් එකත් දැම්මනම් තවත් වැදගත් ❤️

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  3 года назад

      ඔබට අපව support@hik-portal.lk ඊමේල් ලිපිනය මගින් සම්බන්දකරගත හැකිය.

    • @shancreation8716
      @shancreation8716 Год назад

      Cloud upload thiyena dvr monawada model.

    • @attacheslembbrasilia5223
      @attacheslembbrasilia5223 Год назад

      මෙම ඊ මේල් ලිපිනය වැඩ කරන්නේ නැහැ @@HikvisionSriLanka

  • @rajapakshan9950
    @rajapakshan9950 Год назад +1

    පෙන් නැ......

    • @HikvisionSriLanka
      @HikvisionSriLanka  9 месяцев назад

      මහත්මයාණෙනි, ඔබගේ ගැටළුව අපිට පැහැදිලි මදි. කරුණාකර නැවත පැහැදිලිව සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමු