Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමුතුම ආකාරයේ සුන්දරත්වය ලංකාවට ආවම මටත් යන්න ඕනි ඔයාගේ වීඩියෝ සුපිරි ඒ වගේම කතාවත් මරු
❤️
මේ ඇල්ල වීඩියෝ බැලුවාම මට ආසම හිතුනේ අපේ රට සිංහල අපේ ජාතිය සිංහල අපේ භාශාව සිංහල ඒ උනාට ඉංග්‍රීසි භාශාව පුලුවන් නම් වෙනත් රටක කෙනෙක් එක්ක කොච්චර හොදට අදහස් හුවමාරු කරගන්න පුලුවන් ද රසවිඳින ගමන් හිතට ගනිපු දේ තමයි දරුවන්ට හොද ඉංග්‍රීසි දැනුමක් අවබෝධයක් දෙන්න ඕනි.
ස්තුතියි ඒක ඇත්ත ❤️
මම ගාල්ලෙ ඔයාගෙ වීඩියෝ බලනවා නියමයි ඒ වගේම ඔයා හිත හොද මනුෂ්‍ය යෙක් ඔයා වගේම ඔයාගෙ ෆැමිලි එකේ නිරහංකාර ගති පැවතුම් වලට මම හරි කැමතියි ජයවේවා
❤🙏 ස්තුතියි
ආදරය,සෙනෙහස,රැකවරණය නොවඩුව ලැබෙන,යන එන හැමතැන දෙවියො රකින,ලස්සනම ලස්සන, පින්බර සුභ උදෑසනක් සහ සුභ දවසක් වෙිවා මල්ලී..ගෙවෙන හැම තප්පරේම හොදින්, සතුටින්, පරිස්සමෙන්, හිනාවෙලාම ඉන්න..දලදා සමිදු පිහිටයි ඔයාට..💕🌼💐)
❤️❤️🙏🙏🙏
නියමයි ❤❤ නොදැකපු ගොඩක් තැන් ඔයාගෙ වීඩියෝ වලින් දැක්කා ස්තුති ❤❤
ලස්සන වීඩියෝ එකක් දිගටම මේ වගේ සුන්දර තැන් අපිට පෙන්වන්න මල්ලි ජයවේවා
❤️👍
Video patta ,,එකම අවුල සද්දේ අඩුයි video වල.. මයික් එකක් uss කරානම් 👌👌👌 ජයවේවා
අදත් සුපිරි ජය වේවා දෙන්නටම👍❤❤👌
Mava dakinakota agilila anna hithanava.godak lassanai.thanks.budusaranai.
😍❤️
Super aiya❤❤❤
❤❤
Ala ala Broo.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍
සුපිරි ලහිරු අයියේ 😍😍😍
❤
ලස්සනයි කියලා කියන්නේ පට්ට බ්‍රෝ ❤️❤️👍👌😘
❤️❤️
සුපිරි bro 👏👏🍺🍺🍺🌷🌷👍🌻ජයම වේවා
Travel වලට use කරන්නේ video කරන්න GoPro camara එක මොකක්ද
Gopro 7
Nice journey!!Lahiru Aiya 😍
අයියෙ ඔයා ගෙ වීඩියෝ වලට වැඩිය මන් ආස ඔයා වීඩියෝ කරනකොට කතාවට . හරිම රසවත් ඇබ්බැහි වෙනවා කතාවට (වැඩිපුර ම කෑමක් කනකොට)❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️👍
සුන්දර මතකයන් පිරුණු ලස්සන දවසක් 🥰❤️
සුපිරි 😁❤️සුපර්👍👍💐💐💐👍😁😁😁👍
Station eka kittuwa breakfast ganna low budget hotels nadda aiye
තියෙනෙවා
මරු දපු ගමන් බැලුවා
හැම විඩියො එකක්ම බලනවා
Supiry❤❤❤❤❤❤❤ අයියා thank for sharing
👍❤️
Aiya nawathila inna hotel eke nama mokakda aiye.??? ella village inn ekada???
360
@@travelwithlahiru ahh cafe 360 ekah nee.. 😊 thanks aiya.. ✌🏼
Gemmak bosa ❤🙌
සුපිරි ❤
ජය වේවා..
නිල්දිය පොකුනට යමු 🤭 ඒකත් මරු experience එක 😁
Dear ලහිරු very nice I will try to my next vacation get this experience.bro I want your help.
Sure ❤️
Sigiri fortress rock kiyanna Hari madhi.
👍
Me vidio වලට සම්මාන දෙන්න one e taram ලස්සනයි
🧡🧡🧡🧡🧡🧡👍
බැලුවාාාා
Matat mati walin hadapu weduru kopayak danako
😍
Restaurant eka Ella 360🔥
ඔයාගේ video අතර මේ video එක පෙන්නෑ....playlist එකේ විතරයි පෙන්නන්නේ
හේතුව මොකක්ද සහෝ.............
පෙන්නනව අවුලක් නෑ
much love ❤️
Super 😚😚😚😚😚😚
කැම ටික නම් ෆට්ට😋👌අයියා
ඔය පහලින් යන කුණු කාණුවෙ ගඳ එන් නැද්ද dinner එක enjoy කරන කොට?
නෑ 😜
@@travelwithlahiru දැන් නම් අඩු නැති ව තියනවා 😁
Super 🤩🤩🤩
Nice ❤️❤️👌👌
අයියේ.ඔතන උඩටම බයික් වල යන්න පුළුවන් ද.❤❤❤❤ පුළුවන් නම් කියන්න කෝ ලොකු උදව්වක්
බෑ බෑ පයින් යන්න ඕනා
❤❤ විඩියෝ එක බලන ගමන් මේ❤️❤️.වාහන වලින් ගිහිල්ලා නවත්තන්න පුළුවන් තැන් තියනවා ද❤
Price kohomada couple ekakata
Description එකෙ නම්බර් එක තියෙනෙවා
@@travelwithlahiru thanks brother
ආයුබෝවන් අයියා onna මමත් ආවා ඇල්ලේ..කොත්තුවක් කන්න
😍👍❤️
Aiyage job eka mokakda
රස්තියාදු ගහන එක😍
Budu saranai !!
🙏❤️
❤️🔥❤️🔥❤️🔥
නියමයි 13000 ට දින කීපයක්ද පැකේජ් එක කෑම බීම සහිතවද
ow Sir full package akak. Uda tiyenwa Phone number eka apita call akak denna
Description එකෙ තියෙනෙවා කෝල් එකක් දෙන්න
අපේ ගම මත්තල
Supiri
Elama
Adaraiiiiiii
මහියන්ගන ත් එන්න
👍👍❤️
Great
කුඹල්වෙල
අද කෑව වීස් කොත්තු😊
අයියා vlog එක video කරන cam එක මොකක්ද අයියේ...gopro එකක්ද?
ඔව් ඔව්
@@travelwithlahiru මොනවා වුනත් cam එක පට්ට stable....අයියාට ඉදිරියටත් මේ වගේ සුපිරි travelling vlogs කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....😍😍
❤️❤️❤️❤️👍
👍👍👍
💖💖💖💖💖💖
ළහිරු බ්‍රෝ රැවුල පොඩ්ඩක් වවමුද?අවුට්ලුක් එක සෙට් නෑ බන්.
Nuwara maru neda
මේක පරනය්නේ දැන් මේබස්සෙකත් නෑ
ela
💪💪💪
❤️❤️❤️
කතරගම නුවර බස් එකේ රෑ යද්දි දැක්කට අද තමයි පලවෙනි පාරට ඇල්ලෙ රෑ ලස්සන හොදටම දැක්කෙ❤️
අඩේ බදුල්ලේ වරෙන් කෝ
😋😋👍👍💐💐
ලයිරැ ඔය මල්ලිගෙ නමිබර් එක දාන්නන
Description එකෙ තියෙනෙවා 👍
Full package with luxury tour ella
👊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👊
උඩ ඉද්දි සුද්දො දෙන්න සෙට් නෑ වගේ..I am a you tuber 😛
🙃
Great 👍
තනමල්විල ගියා නම් මල් ටිකක් ගෙන්නකො🙈
අමුතුම ආකාරයේ සුන්දරත්වය ලංකාවට ආවම මටත් යන්න ඕනි ඔයාගේ වීඩියෝ සුපිරි ඒ වගේම කතාවත් මරු
❤️
මේ ඇල්ල වීඩියෝ බැලුවාම මට ආසම හිතුනේ අපේ රට සිංහල අපේ ජාතිය සිංහල අපේ භාශාව සිංහල ඒ උනාට ඉංග්‍රීසි භාශාව පුලුවන් නම් වෙනත් රටක කෙනෙක් එක්ක කොච්චර හොදට අදහස් හුවමාරු කරගන්න පුලුවන් ද රසවිඳින ගමන් හිතට ගනිපු දේ තමයි දරුවන්ට හොද ඉංග්‍රීසි දැනුමක් අවබෝධයක් දෙන්න ඕනි.
ස්තුතියි ඒක ඇත්ත ❤️
මම ගාල්ලෙ ඔයාගෙ වීඩියෝ බලනවා නියමයි ඒ වගේම ඔයා හිත හොද මනුෂ්‍ය යෙක් ඔයා වගේම ඔයාගෙ ෆැමිලි එකේ නිරහංකාර ගති පැවතුම් වලට මම හරි කැමතියි ජයවේවා
❤🙏 ස්තුතියි
ආදරය,සෙනෙහස,රැකවරණය නොවඩුව ලැබෙන,යන එන හැමතැන දෙවියො රකින,ලස්සනම ලස්සන, පින්බර සුභ උදෑසනක් සහ සුභ දවසක් වෙිවා මල්ලී..ගෙවෙන හැම තප්පරේම හොදින්, සතුටින්, පරිස්සමෙන්, හිනාවෙලාම ඉන්න..දලදා සමිදු පිහිටයි ඔයාට..💕🌼💐)
❤️❤️🙏🙏🙏
නියමයි ❤❤ නොදැකපු ගොඩක් තැන්
ඔයාගෙ වීඩියෝ වලින් දැක්කා ස්තුති ❤❤
❤️
ලස්සන වීඩියෝ එකක් දිගටම මේ වගේ සුන්දර තැන් අපිට පෙන්වන්න මල්ලි ජයවේවා
❤️👍
Video patta ,,එකම අවුල සද්දේ අඩුයි video වල.. මයික් එකක් uss කරානම් 👌👌👌 ජයවේවා
අදත් සුපිරි ජය වේවා දෙන්නටම👍❤❤👌
❤️
Mava dakinakota agilila anna hithanava.godak lassanai.thanks.budusaranai.
😍❤️
Super aiya❤❤❤
❤❤
Ala ala Broo.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍
❤️👍
සුපිරි ලහිරු අයියේ 😍😍😍
❤
ලස්සනයි කියලා කියන්නේ පට්ට බ්‍රෝ ❤️❤️👍👌😘
❤️❤️
සුපිරි bro 👏👏🍺🍺🍺🌷🌷👍🌻ජයම වේවා
❤️👍
Travel වලට use කරන්නේ video කරන්න GoPro camara එක මොකක්ද
Gopro 7
Nice journey!!Lahiru Aiya 😍
❤️
අයියෙ ඔයා ගෙ වීඩියෝ වලට වැඩිය මන් ආස ඔයා වීඩියෝ කරනකොට කතාවට .
හරිම රසවත් ඇබ්බැහි වෙනවා කතාවට (වැඩිපුර ම කෑමක් කනකොට)❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️👍
සුන්දර මතකයන් පිරුණු ලස්සන දවසක් 🥰❤️
❤️❤️
සුපිරි 😁❤️සුපර්👍👍💐💐💐
👍😁😁😁👍
❤️
Station eka kittuwa breakfast ganna low budget hotels nadda aiye
තියෙනෙවා
මරු දපු ගමන් බැලුවා
❤️
හැම විඩියො එකක්ම බලනවා
❤️
Supiry❤❤❤❤❤❤❤ අයියා thank for sharing
👍❤️
Aiya nawathila inna hotel eke nama mokakda aiye.??? ella village inn ekada???
360
@@travelwithlahiru ahh cafe 360 ekah nee.. 😊 thanks aiya.. ✌🏼
Gemmak bosa ❤🙌
❤️
සුපිරි ❤
❤️
ජය වේවා..
❤️
නිල්දිය පොකුනට යමු 🤭 ඒකත් මරු experience එක 😁
👍❤️
Dear ලහිරු very nice I will try to my next vacation get this experience.bro I want your help.
Sure ❤️
Sigiri fortress rock kiyanna Hari madhi.
👍
Me vidio වලට සම්මාන දෙන්න one e taram ලස්සනයි
🧡🧡🧡🧡🧡🧡👍
බැලුවාාාා
❤️
Matat mati walin hadapu weduru kopayak danako
😍
Restaurant eka Ella 360🔥
👍
ඔයාගේ video අතර මේ video එක පෙන්නෑ....playlist එකේ විතරයි පෙන්නන්නේ
හේතුව මොකක්ද සහෝ.............
පෙන්නනව අවුලක් නෑ
much love ❤️
❤️
Super 😚😚😚😚😚😚
❤️
කැම ටික නම් ෆට්ට😋👌අයියා
😍
ඔය පහලින් යන කුණු කාණුවෙ ගඳ එන් නැද්ද dinner එක enjoy කරන කොට?
නෑ 😜
@@travelwithlahiru දැන් නම් අඩු නැති ව තියනවා 😁
Super 🤩🤩🤩
❤️
Nice ❤️❤️👌👌
❤️
අයියේ.ඔතන උඩටම බයික් වල යන්න පුළුවන් ද.❤❤❤❤ පුළුවන් නම් කියන්න කෝ ලොකු උදව්වක්
බෑ බෑ පයින් යන්න ඕනා
❤❤ විඩියෝ එක බලන ගමන් මේ❤️❤️.වාහන වලින් ගිහිල්ලා නවත්තන්න පුළුවන් තැන් තියනවා ද❤
Price kohomada couple ekakata
Description එකෙ නම්බර් එක තියෙනෙවා
@@travelwithlahiru thanks brother
ආයුබෝවන් අයියා onna මමත් ආවා
ඇල්ලේ..
කොත්තුවක් කන්න