Yeah as you mentioned I feel Hiruni was a very innocent lady. Thanks for explaining the situation in Finland. And also happy to hear that children are safe. But even though Finland gives everything to the children when they grow up but they are very insensitive cold people in Europe. My children study in a European University. They say Finish and Norwegian students are the worst students comparing to other European students. Germans,Italians,and Portuguese students are very friendly and nice.
Good explanation I express my heartiest gratitude for you, in Sri Lanka there is no such secure for our children, we wish new leaders may be able to make such solutions those who helpless without parental. No wander about some insulting comments, most of Sri Lankans still in stone-age
I first came across Hiruni’s channel after hearing about this situation, and honestly, there’s something strange about the vibe in her videos. The kids seem uncomfortable in every clip, and it’s almost like they were pressured into being on camera. When you watch closely, you can pick up on the unsettling family dynamics-it just doesn’t seem like a healthy environment.
What a sad story. I have noticed the father of the children giving sarcastic smiles in some videos, especially in the last few videos.I wish the children stay safe !!
You are absolutely correct. Before you get married to someone . It's a must to check the background and behaviour of parents . It's very much similar and they continue the same.
Ai me prashnedi hiruni ekka sambande pawathapu a boy dihata kawruth angilla dikkaranne naththe. Hirunige Thilakge wagema A boy geth loku waraddak thiyanawa methana.eya thunweniyek widihata methanata apu nisa mechchara aparadayak una pawlakata.eya witharak smajen galawila hodin jeewath wena eka waradi.eya hirunige video walin mechchara lassana pawulak thibba bawa dana dana me wage lady kenekwa msg karala emotional level ekata aapu eka godak waradi.me wage dewal samaje wena eka adu karanna nam hari nam a boy tath yamkisi balapamak kala yuthui.naththam me wage deyak karala paduwe inna thunweniyan samaje hamadamath bihi wei.
The fact he said culture comes before family shows how messed up his principles are. As Sri Lankans living abroad, how would the parents being divorced affect the girls’ reputation? Divorce is a common thing in most countries and it is increasing even in Sri Lanka. I think Sri Lankans who live abroad try hard to maintain their culture exactly as it was (in this case 30years ago) and so do not realise Sri Lankans back home have moved on and changed quite a bit. I’m speaking from experience. Those who told Hiruni not to report the assault have blood on their hands as they had no regard for her safety. They should be ashamed of themselves and I didn’t know even Sri Lankans living abroad are so backward thinking and regard it as okay for a wife to be abused. So sad her parents didn’t just tell her to leave him. Also, after doing what he did he shouldn’t be allowed to hide his face in courts. Those kids will be secure but mentally I dread to think what they are going through. They will be provided counselling etc to help them through the trauma but obviously this will effect them for the rest of their lives 😢
Foster care is not really suitable for children from a minority in the country. Yes, they get their own room but confined to it for the rest of their lives. Foster care parents are in the system to help children, like a family benefiting from the government. They get paid and also get tax benefits. They won't be with the same parents because taking siblings is a problem for foster parents. I recommend sending them back to Sri Lanka to be under their grandparents/uncles with a lump sum of money. Otherwise, they will be dumped on the road as soon as they turn 18 years old. Talk about thinking about their children's future... the room color is only so important if they also have a future in Finland.
Thanks. So sad situation. 😢😢😢😢😢 He wanted change that situation but Is this situation good for children ? 😢😢😢😢😢 He should have think earlier this so much.without parents how can they grow. 😢😢😢 Foster care.... Grate idea. ❤ If that children getting that facilities. ...that is a big thing. It's great. Thank you Finland. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Hat's off to the country. ❤ He killed her so he can't take that funds ne. 😢 He has to pay 100000.00 Euros for children neda ? 😢
Unfortunately, many relationships in Sri Lankan society, especially between men and women, are trapped in a toxic cycle. Cultural pressures often push people to remain in relationships, even when one partner has lost interest or love. This becomes even more complicated in marriages with children, where staying “for the sake of the kids” can mean exposing them to a volatile, unhappy home environment. Sadly, society doesn’t recognize the lasting impact this has on children, and it becomes a vicious cycle. In contrast, many European and Western cultures don’t condone cheating but encourage people to go their separate ways if the relationship no longer works, allowing both partners to heal and grow. Sri Lankans often take pride in their culture, but sometimes don’t see the damage that remaining in a toxic relationship can have on everyone involved. Embracing healthier relationship choices could ultimately lead to a stronger, more balanced society.
What i have seen living abroad most South asians carry their baggage even if they live abroad. There are enough opportunities to change themselves in those countries looking at others' lives(this will only happen if you he/she dont have the arrogance/attitude problem). Some people have narcissistic behaviour and very good at blame the shift specaily to women. There's no room for peaceful conversations with this kind of people. Ultimately, these kinds of things happen. It's such a sad story. If someone can not control anger like emotions, he or she must see a doctor first. There's no shame in going to a psychotherapy but rather end up committing crimes.
ඇත්තටම මමත් හිතුවේ දරුවන්ට මොකද වෙන්නේ කියලා... බොහොම ස්තූතියි වීඩියෝ එකක් කරාට.. ඒ දරුවන් සුවපත් වේවා !! නිදුක් වේවා!!!
අනේ දෙවියනේ අනියම් සම්බන්ධයක් පවත්වන තත්වෙකට කිසිදු මිනිහෙක් හෝ ගැහැනියක් යොමු නොවේවා.ලෝක සත්වයෝ සියල්ලටම විවාහය තුලින් අවශ්‍ය ආදරය රැකවරණය විශ්වාසය ලැබේවා ❤
හරිම අවාසනාවන්ත කතාවක්.
ඇත්ත කසාද ජීවිතේ විඳ වන්නට ඕන නැහැ දෙන්නා කතා කරලා තීරණය කට ආවා nam අදත් එ අම්මා ජීවත් වෙනවා .අද මොන සැප තිබුණත් ආදරණීය අම්මා තාත්තා නැහැ .hiruni ගෙ වැඩසටහන් දකින කොට හරිම දුකක් දැනෙනවා .මතු බවයka මෙවන් ආකල් මරණය කට ගොදුරු noveva .
එකට ඉන්න බැරිනම් වෙන් වෙන එක හොදයී.. ඒත් ජීවත් වෙන අයිතිය ණැති කරන්න බෑ 🥺🥺
අනිවාර්යයෙන්ම
@@Travelpipy හිරුණි පව් කියන්න ගිහිල්ලා මට එක්කෙනෙක් ජරා විදියට comment කරල තිබුණා
The big hero couldbt stand that she was happy people marr. And seperat.nothing is everlaszing
Definitely
අපේ රටේ විවාහයට පත්වීම තමන්ට ජීවිත තම අවශ්‍යතා සපුරා ගැනීමට වහල් සේවය සදහා ගැහැණියක් ගැනීම යන මතයේ සිටින පිරිමියෙක් සමග විවාහයකින් ජීවිත යෙන් වන්දි ගෙවීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමකි.තමන්ට සාධාරණව , සිතේ සැනසීමෙන් එක්ව පවුල් දිවිමග යන්න අපහසු අයට ඉන් නිදහස් වීම පිණිස දික්කසාද නීතිය හදුන්වා තියෙනව .බොහෝ විට ආත්මාර්ථය ඇති පිරිමි දික්කසාද වීමට විරුද්ධව ගැහැණු අයට බලපෑම් කරනවා.මෙහිදී ද බිරිද තමාට නොගැලපීම මත වෙන්වීමට තීරණය ගත් නමුත් එයට ඉඩ නොදී ඇයව ඝාතනය කර තියෙනව .ඇය දික්කසාද ව වෙන්ව සිටියා නම් දරුවන්ට මවක් සිටිනවා .පියා ජීවිතාන්තය දක්වා සිරගත වීමක්ද නැහැ .මෙහිදී දෙදෙනාට එක්ව ජීවත් විමට අපහසු මත ගැටලු නිරාකරණය නොවෙයි නම් වෙන්ව ජීවත් වීම ගතයුතු මානුෂික බුද්ධිමත්ම තීරණය යි.
ඔබ ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක් කලා
ඇත්ත ට ම ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ කාම තණ්හාව .. කසාද ය කියන්නේ මහා බන්ධනාගාරය ගැහැණු කෙනාට ... පිරිමි කෙනාට සුර ලෝකේ .... නැන්දම්මා මර ලෝකේ .... ලේලිය වහල් සේවය පිරිමි අයට සම්පූර්ණ නිදහස් වගකීම නැතුව සුපිරි ජීවිත ගෙවන්නේ ලංකාවේ පිරිමි ... මම කියන්නේ ලංකාවේ ගැහැණු ඇත්ත ට ම අසරණ වේලා ඉන්නේ දරුවන් සමඟ ගෙවල් ඇතුළෙ වහල් ජීවිත ගෙවන්නේ ගොඩක් පවුල් වල😢 මම දන්න ගොඩක් ගැහැණු අය ඉන්නවා ලංකාවේ ඔබ තුමා හරියට හරි
ගොඩක් අය කියන එකට එකඟයි.ඒවගේම සමහර අය තමන් ගැන පමණක් හිතන බවටත් මතක තබා ගත යුතුයි. ලංකාවේ අය පමනක් නෙමෙයි දියුණු ger රටේ පවා ඔය ප්‍රශ්න තියනවා. ඔය ගොඩක් ප්‍රශ්න තියෙන්නේ විවාහ ජීවිත තුළයි මේ රටේ ගොඩක් තරුණ අය විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වන්නේ ඔය හේතු නිසා විය හැකිය කියා සිතන්නට වෙනවා. එවිට ඔය තියෙන ප්‍රශ්න සරලව විසදා ගත හැකි වෙනවා
@romosingh8103 ලෝකේ රටවල් ගැන කතා කරන්න කලින් තමන්ගේ රට ගැන කතා කරන්න ඕනෑ .... ඒකට තමා කියන්නේ අනුන්ගේ දේවල් වලට කලින් තමන්ගේ දෙයක් කරන්න ඕනෑ කියලා
@@සේපාලිකාසත්සරණි
මමත් අවුරුදු 20 ක කාළයක් ජර්මානු රටේ ජීවත් වන කෙනෙක් සේපාලිකා මහත්මිය. මම දැකපු අත්දැකීමක් ගැන විස්තර කලේ. ඔබ අපහසු තාවයට පත් වුණානම් සමාවන්න. එය comment එකක් පමණයි.
@romosingh8103 නැහැ සොයුරිය මමත් ජීවත් වෙන්නේ පිටරටක අවුරුදු 33 :::: මම අපහසු තාවයට පත් වේලා නැහැ අපි හෝ මම ලෝකේ කොහේ හිටියත් ලංකාව කියන මව්පිය දරුවන් ට උරුම ඌ අපේම දේසය ගැන තමා ගොඩක් හිතන්නේ පතන්නේ මොකද පිටරට ජීවත් වුණාට හදවතින් ම මව්පිය දරුවන් ට උරුම දේසය ට ලැදි ගොඩක් ... මම ඉන්න රටේ මොනවා වුණත් මට ඒක එහෙම හදවත ට දැනෙන්නේ නැහැ මම ඒ ගැන හිතන්නේ නැහැ හොයල බලන්නේ නැහැ මම පිටරට ඉන්නේ කියන එක නිතර නිතර සිහියේ රැදෙන එක තමා මගේ විදිය ඒකයි මම මෙහෙම ලියන්නෙ .. ස්තුති ඔයාට ok
මට නම් මේ හැමදෙනා ගැනම හරිම දුකයි..ලස්සනට ඉන්න තිබ්බ
දෙන්නෙක් එකතු වුනාට ජීවත් වෙන්න බැරිනම් වෙන්වෙන්න ඕනෙ ඒත් ජීවිතයක් නැති කරන්න කාටත් අයිතියක් නැ ස්තූතියි ඔබට ලස්සනට ඇහැදිලිකර දුන්නට ❤❤❤
NE ANIWARYEN GANIWA MARANNA ONI..
@@foundamentalistmarasinghe6752😅😅 thamuse wage hithana ekek Amma thatta marannath deparak hithanne na..kalakanni
@@foundamentalistmarasinghe6752 තමුන් ගෙ අම්මගෙ ඔහොම සම් බඳයක් ඇති වුනානම්, තාත්තට අම්මව මරන්න අවසර දෙනවද, ලමයින්ට අම්මත් නැ තත්තත් නැ, තත්ත ජිවිත කාලෙම හිරෙ, ජිවිත කාලෙම ලයිගෙන් වයිරයක් ලැබෙන්නෙ, ඉලග අත්මෙ අපායෙ, ඔක තමයි ප්‍රුතිපලය
නොදන්න de කියලා දුන්නට ස්තුතියි.අපට දරුවන් ගැන නිතරම මතක් වෙන නිසා.
ඒකනම් ඇත්ත
අම්මගෙ තාත්තගෙ අඩුව පුරවන්න බැරි බව ඇත්ත 😔
එවුනාට එ ලමයින් සමාජෙ කොන් වෙන්නැ. අන්ත අසරණ වෙන්නැ
ලංකාවෙත් කොච්චර නම් මෙවගෙ දේවල් වෙනවද එ ලමයි කොච්චර අසරණ වෙනවද සමාජෙ කෝන්කරලම දානව😢
කවද හරි දවසක අපෙ රටත් මෙ තත්වෙට දියුණු වෙන්න ඕන 🙏
#මෙවගෙ_සිද්ධි_කවදාවත්_කාටවත්_නොවියයුතුයි
ඔබේ දැනුවත් කිරීම ගැන ඔබට බොහොම පින්, අහම්බෙන් මේ සිද්ධිය දැක්කේ අපි සියලු දෙනාම විසාල කම්පනයකට පත් උනා මේ දරුවන්ට මොකද වෙන්නේ කියලා, ඉතාම වටිනා පැහැදිලි කිරීමක්, බොහොම ස්තූතියි, ඔබේ සාමාජ කිය විම ඉතාම උසස් 🙏🙏🙏
ඇත්තටම 👍👍
මිය ගිය ආදරණීය මව හිරුණිට බනින ලාංකික පත්තිනි අම්මාවරුන්ට නුවණ පහල වේවා.
Waradak karanam eka dakinna..waradi nokara duk vidina minissu innawa
අනියම් පෙමට හොද වැඩේ. මිනිහා ළමයි ඉද්දී වෙන මිනිස්සු එක්ක යන ගෑණු තමයි ඒවා සාදාරනිකරනය කරන්නේ
Ubada ea hora miniha ?😎
මේ ගැනිට පිස්සු...... ගෑනියකුගේ වේදනාව.අසරණ කම ගැන තෙරෙන්නේ නැතිහැටි.......?
අනියම් පෙම........?
මිනිහාහොදනම් ගැනියක් කවදවත්ම පිට සැනසිල්ල
හොයන් නෑ.........මේ මිනිහා
ඒ ගෑනීටහරියට කතා කරන්නේවත් නෑ.....
පරණ විඩියෝ බැලුවම ඒක පේනවා...........ඒමිනිහාට තියෙන්නේ හරි ඒකාධිපති පැවතුම්..........😡😡😡
@@nissansaladissanayake1182 Modayek venna epa pako
මම දන්න යාලුවෙක්ගෙ තාත්තා කෙනෙකුටත් අනියම් සම්බන්දයක් තිබ්බා, එයාගෙ අම්මා අවුරුදු ගානක් දුක් වින්දා 😢 ඩිවෝස් වෙන්නෙ නැතුව 😢 අවසානෙදි ඩිවෝස් උනා , ඒත් ගමේ මිනිස්සුයි ,පවුලෙ මිනිස්සුයි බයිනවා කැත විදියට 🥲 ඒත් ඒ නැන්දා දැන් ඇත්තටම හොඉන් ඉන්නවා , මගෙ යාලුවටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ 😢 එයාට හරිය උසස්පෙලවත් කරගන්න බැරි වෙන විදියට ඒත් දැන් එයත් සතුටින් 😊 මම කියන්නෙ කරුනාකරලා මේ වගේ ප්‍රශ්න තියෙන අය , එකට ජීවත් වෙන්න බැරිනම් වෙන් වෙන්න් ඕනෙ සමාජෙට බම්බු ගහගන්න කියලා ❤
Yeah as you mentioned I feel Hiruni was a very innocent lady. Thanks for explaining the situation in Finland. And also happy to hear that children are safe. But even though Finland gives everything to the children when they grow up but they are very insensitive cold people in Europe. My children study in a European University. They say Finish and Norwegian students are the worst students comparing to other European students. Germans,Italians,and Portuguese students are very friendly and nice.
Good explanation I express my heartiest gratitude for you, in Sri Lanka there is no such secure for our children, we wish new leaders may be able to make such solutions those who helpless without parental. No wander about some insulting comments, most of Sri Lankans still in stone-age
පොලිසියට ගියානම් මෙය වෙනස් වෙන්න තිබුණා, මෝඩ තීරණ දුන්න යාලුවන්ට සන්සාරෙදි වන්දි ගෙවන්න සිදුවේවි, හිරැණිට නිවන් සුව ලැබේවා, ඇත්තෙම යුරෝප්වල දරැවන්ට හොද තැනක් තියනවා. මමත් ඉන්නෙ සුවීඩනයෙ ඒ නිසා හොදින් දන්නවා
දරුවෝ හොඳ ට ඉන්නවා නම් එච්චරයි පින්ලන්ත රජයෙන් බලා ගන්නවා හොඳ ට ගොඩක් හොඳයි
හරිම කනගාටු දායකබදෙයක් වුනේ ඇයට නිවන් සුව පතමු..
එපා නමි යනකෙනාට යන්න දෙන එක වෙන් වෙන එක ගරැ කල යුතු කාරනාවක් එහෙම වුනා නමි ඇය තවමත් ජීවත් වෙනවා.
දෙන්නම වැරැදි ,කර්මය දැඩි වුනාම ආදරය කල බිරිඳ ව ඝාතනය කරන්න හැගිමක් එනව කියන්නේ ත්,කලක් ප්‍රිය කරපු සැමියාව එපා වෙනව කියන්නේ ත්,බැදීම් කියන්නේ විහිලුවක්,,නුවණින්ම විමසීම වැදගත්
ලන්කාවෙ එවුන් ගිය තැන ඉවරයි ලොකෙ සතුටින්ම ඉන්න රට ෆින්ලන්ඩ්.මුන් ඒවා කනවා විතරක් නෙමෙ තව හොද අයට යන්න තියන එකත් වලක්වනවා.අනිත් මිනිස්සුන්ට යන්න තියන එකත් නවත්තනවා.අපෙ රටෙ උන් ආ ගිය තැන ගදග්ගස්සනවා.
Very Very true 😢
මේවා බලද්දීවත් අනියම් සම්බන්දතා කරන ගෑණුයි, මිනිස්සුයි , එතකොට ගෑණිව ,මිනිහව මරන්න හිතන් ඉන්න එඋනුයි හැදුනොත් හොදයි.. ළමයි ගැන හිතලවත්.😢.
එහෙම කියන්න එපා . මෙහෙම කියන්නේ අපිනේ. පමනක් අය කියන්නේ එහෙම සමිබන්ධ කමි පවත්වන්න ඔිනේ කියලනේ මිනිහා ගේ ආදරය නැත්නමි . ඒක සාධාරනයි ලු.
😂
@@naili1808sadaranayi thamayi.e ganith manussayek.Thopi wage gothrika balliyo neweyi
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් මල්ලි .මමත් hiruni ගෙ vlogs රස විඳපු කෙනෙක් සහ එයා එක්ක අදහසුත් හුවමාරු කරා .....අපි ඉන්නේ france වල.....මෑත කාලයේ මමත් ගොඩාක් කම්පනය කල විපතක් තමයි මේක😢
දික්කසාදය කියන්නේ මහ ලොකු ලජ්ජාවක් කියලා හිතන සංස්කෘතියක් ලංකාවේ හැදිලා තියෙන්නේ .....හිරුනිත් සමාජ මාධ්‍යයට පෙන්නුව ඒ ලස්සන පවුල් ජීවිතය ඇතුළේ තිබිලා තියෙන්නේ මොනතරම් අමිහිරි ජීවිතයක්ද.....😒
ඇත්තටම හොඳම දේ දරුවන්ටයි කියනෙක ක්‍රියාවෙන්ම ඔප්පු කරන රටවල්❤
ඔයාට ස්තුති
සුදන්තකත් ගොඩක් වහන්න උත්සාහ කලා
ඔව්
පස්සේ සුදන්තක සියළුම ඇත්ත කිව්වා.
Thanks...!!!!!
I first came across Hiruni’s channel after hearing about this situation, and honestly, there’s something strange about the vibe in her videos. The kids seem uncomfortable in every clip, and it’s almost like they were pressured into being on camera. When you watch closely, you can pick up on the unsettling family dynamics-it just doesn’t seem like a healthy environment.
good job 👏 brother 💐🙏🏻
ඔබගේ පැහැදිලි කිරීම ආදර්ශමත්. You tube සමාජ ජාලයට ම.
What a sad story. I have noticed the father of the children giving sarcastic smiles in some videos, especially in the last few videos.I wish the children stay safe !!
Thank you
Aththama kathava 👍
අයියා.. මොනා දුන්නත් අම්මා තාත්තා නැතුව දරුවෙක්ට සතුටක් නැහැ අයියා.. ඒ ගොල්ලෝ මානසිකව කොයි තරම් වැටෙනවද? පහසුකම් කිසිම දේකින් අම්මා තාත්තගේ අඩුව මැකේවිද දරුවෙක්ට 😢😢😢😢
කොහෙත්ම ඒ හිඩැස වහන්න බෑ.. නමුත් දරුවන්ට වෙන නරකක් වෙන්නේ නෑ මෙහෙ..
අයියෝ ඒ තාත්තා ටිකක් ඉවසුවනම් .පව් ලමයි😢
තමන් කසාද badapu මනුස්සය ආදරයෙන් ඉන්නවා nam කිසිම ගැහැනියක් වෙන කෙනෙක් ge ආදරය hoyanne නෑ ... hiruni ge කතාවෙ hiruni ta ආදරය හම්බ වෙලා නෑ කොහොමත් .. ඒක නිසා එයා ඒ ආදරය පිටින් ලබන්න ඇති . මම nam hiruni වැරදි කියල කියන්නේ නෑ ..මොකද hiruni ජීවත් වෙලා තියෙන්නෙ මානසික ledek එක්ක .. ඒ මනුස්සය කියල තිබුණා hiruni බඩු ගේන්න වත් එළියට ගියේ නෑ කියල .. මට peenne ඒ මනුස්සය hiruni හිර කරගෙන ඉඳලා තියෙන්නෙ .. dan ඔය මනුස්සය එයාගෙ පුතා වත් ඔය වගේ මානසික ledek කරලා තියෙන්නෙ ..හොඳට හිතලා බලන්න අම්මා ga phone එක බලන්න ළමයා gen උදව් ගන්නවා කියන්නේ ඒ ළමයා ලොකු වෙලා ගෑනු ළමයෙක් ඇසුරු කරන්න ගත්තා ම ඔය තාත්තා කරපු tikama කරයි ..ඔය ළමයා වුණත් දවසක මිනී maruwek වෙන්න පුළුවන් .. ලංකාවේ පිරිමි මොන rate ජීවත් වුණත් සම්මතය සදාචාරය කරේ තියාගෙන ඉන්නේ .බොහොම අඩු කොටසක් තමයි මනුස්සකම එක්ක ජීවත් වෙන්න .. ඉතිං මම කියන්නේ ලංකාවේ ගෑනු ළමයින්ට පිරිමි ළමයා ge අම්මා තාත්තා මොන වගේ ද කියල okkotama කලින් හොඳට හොයලා බලන්න ..දෙමාපියන් ge දේවල් තමයි ළමයි lagath තියෙන්නෙ 75% k ම ..hiruni ta නැවත කිසිම ආත්මය ක මෙවැනි akal maranayak නොවේ වා කියා prarthana කරනවා ...
@rasikalakshmipadmaperuma5348 ඔබ කියන කතාව හරි. හැම විටම තමන් කසාද බදින කෙනාගේ දෙමාපියන්ගේ චරියව , පැවැත්ම , ජීවන රටව ගැන සොයා බැලිය යුතුයි . එය තමන්ට ගැලපෙනවද යන්න තීරණය කලයුතූයි .
Gon katha
අනේ ඉතිං ඔය විඩියෝ වල ඉන්නේ හොදට කපල් එක හැම තැනම යනවා. පවුලම හැමතැනම යනවා. ඒ පවුලේ ප්රශ්ණ තිබුනා කියලා කාටවත් පෙනුනේ නැහැ නේ.
You are absolutely correct. Before you get married to someone . It's a must to check the background and behaviour of parents . It's very much similar and they continue the same.
ඕන කෙනෙක්ව අඳුර ගන්න ලේසිම ක්‍රමය එයාගේ දෙමාපියන් හඳුනගැනීමයි. මේක සියයට සියයක් ම හරියන් නැති අවස්ථා එනවා. පරිසරය වෙනස් වීමත් බලපානවා.
Dan niyamayi.devorce wuna nam iwarayi.ekek hire.ganu kena maruna.lamayinta ammath ne thaththath ne.thaththa minee maruwek.lamayi jeewitha kalema manasika peedanen jeewath wenna onee.Lankawe bahutharekata anuwa maragena hari ekata jeewath wenna uthsaha kireeme logic.me rata mehema hari thiyena eka loku deyak.
Sapa vidinna purudu u daruvan " 😢
Dukak noveva♥️
Jeewite , sapawat wewa"
Me දෙන්නටම tibuna තමුන්ගෙ දරුවෝ gana ගොඩාක් හිතන්න 😢😢😢
Hari pudumai.aurudu 30k finland idapu kenek welath lankawe culture eka kohomda balapamak karagatte..culture eka issarahata dan inna minissunta ohoma tama wenne antimata
නිදහස් රටක හිටපු වහලෙක්
Man godak kamatten baluwe hirunige video.attatama dukai me gana
මොනව උනත් මහා ලොකු අපරාධයක් මේ පවුලට උනේ.මෙයාලා ලස්සනට life එක ගෙවනවා කියලයි අපිට හිතුනෙ vedio බලනකොට.ඉවසීම තිබුනනම් මෙහෙම වෙන්නෙ නෙහෙ.දරුවන් තිදෙනා අත්තටම පව්.මොනවා උනත් දරුවෙක්ට අම්මා තාත්ත ඕනෑමය්.
ඇත්ටටම අපේ රටේ මිනිස්සු හැමදාම සමාජෙ අය මොනාද කියයිද හිතලා මේ වගේ දුක් විදිනවා 😢 වෙන් වෙනවනම් වෙන් ව්‍ර්න්න ඕනෙ 😌
Hariyatama hari.Budhdhiyen adu gothrika manasawal thiyena gahanu pirimi thamayi minissunta apahasa karanne.milecha theerana ganne.Athmarakshawata ho kenekuge arakshawata arenna karana mineemarum sadaraneekara karanne me wage gothrika buddhi heena ganu minissu
Great system in Finland.misusing is in our system.
Sri Lanka wants this kind of social progress. ❤❤❤❤❤❤
මිනීමරැ තිලක් නිසා දරැ පවුලම දුක් වින්ඳා
තමන්ට තමන් ගැන තීරණ ගන්න අයිතියක්.තියෙනවා දික්කසාදය දුන්නා නම් අද හිරුණි ජීවතුන් අතර දරුවන් අනාථ වෙන්නෙත් නෑ. අකමැත්තෙන් එකට ඉදලා වැඩක්ද? 😢
Divorce එකේ දෙන්න කියල් දෙයක් නෑ. තමන්ට ඕන නම් ඕන ඕනෑම වෙලාවක divorce වෙන්න පුලුවන් . විශේශයෙන් දියුනු රටවල .
ලංකාවෙ නම් මිනීමැරුමක් කරලා එයින් වාසි ගන්න දෙන්නෙ නෑ.. සරලවම විශ්‍රාම වැටුප මිනීමරුවට නොදීපු නඩු තියෙනවා.. ඒ අතින් ලංකාව හොඳයි.. 😉 අනික් දේ ලංකාවෙ දැන් දික්කසාදය ලජ්ජාවක් වගේ හණමිටි අදහස් නෑ.. එකට ඉන්න බැරි නම් ඩිවෝස් වෙන එකද ලැජ්ජාවක් වෙන්න ඕනි මිනීමරණ එකද ලැජ්ජාවක් වෙන්න ඕනි.. දැන් ඒ මිනිහා හිරේ ඒත් ඩිවෝස් වුනා නම් වෙන කෙනෙක්ව බැඳලා සතුටින් ඉන්න තිබුනා.. අලුත් ජීවිතේකට යන්න බැරි අබ්බගාතයො තමා මිනීමර මර කාලකණ්ණි වෙන්නෙ..🥴
ලැජ්ජා වෙන්න ඕන විවාහයේ විශ්වාසය කඩන උන්. හිතට එකගව අවංක ව ඉන්න බැරි නම් divorse වෙන එක නම්බුකාරයි. මේ දෙන්නම හොර හිත් තිබු අය. නිදහස් රටක ඉඳලත් නිදහස් වෙලා නැහැ. මිනීමැරීමට තරම් motivete උනේ ඒකයි.
මොනව තිබුනත් අමිම තාත්තා නැහැ නෙ
e ithin lamainge waradin neweine 😂
දෙන්නා දෙපැත්ත උනා නම් දරැවන්ට අම්මා තාත්තා දෙන්නම ඉන්නවා
මුලු පව්ලම පව්.. කොරියාවෙ පිරිමි කෙනාත් පව් මට නම්. තමන්ට වෙන්න ඕනෙ මේ වගෙ දෙයක්, එතකොට විතරයි මිනිස්සු තේරුම් ගන්නෙ අනිත් අයත් ඉදලා තියන පීඩනය. එතකන් ඉතින් බන කියන්න ,උපදෙස් අනුසාසනා දෙන්න ඕන තරම් ඉන්නවා මෙ ලංකාවෙ නම්. හිරුනි ඔබෙ ආත්මයට සැනසීම ලැබේවා.. සියලුම දෙනාට සැනසීම ලගාවේවා.
😂 ඇයි එයා පව් පවුලක් කඩන්න ගෑනු කෙනාගෙ හිතේ බලාපොරොත්තු ඇති කල නිසාද? සසර ගනුදෙනු සාධාරණීකරණය
එ මිනිහ තමයි සම්පූර්ණයෙන්ම වැරදි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත.
මහවූන්ගේ මගූල් නිසා අසරණ වෙන්නේ අහිංසක දරුවන්
මොනවා ලැබුනත් වැඩක් නෑ . එයාලගෙ වීඩියෝ වල අර චූටි දූ ශාශා අම්මට ගොඩාක් කිට්ටුවෙන් හිටියෙ 😭
habai amma chuuti duwa gana hithuwe nane, ara korean malli gana hithuwa misak😂
@@rushand8003 ඒක ලමයින්ට බලපාන්නෙ කොහොමද???
@@lakshidissanayake2017 ඔය බලපාලා තියෙන්නෙ යස අගේට 🤣අන්තිමට උන්ට අම්මත් නෑ තාත්තත් නෑ🤣
එ මනුස්සයා එක්ක phone එකේ chat karala විතර නේ, hiruni කොච්චර මානසික අසහනයෙන් ඉන්න ඇද්ද මේ වගේ අමනුස්සය එක්ක. Hiruni ගෙ පැත්තෙන් එයාට කියන්න කොච්චර දේවල් තියෙන්න ඇද්ද ? එනිසා අපිට එක පැත්තක විස්තර පමණක් අරගෙන නිගමනයකට එන්න බැහැ.
@@rushand8003අපේ පවුල් ජිවිත වලත් ප්රශ්ණ තියනවා.ඒ වුනත් දරැවන්ට අපි විශාල කැපකිරීම් කරනවා.අපි මෙි ලෝකයට අපට ඔිනෙ නිසා බිහිකරපු දරැවෝ. ඉයේ පෙරේදා දැකපු කොල්ලෙකුට වඩා තමන්ගේ දරැවෝ වටිනවා. ඒ කැප කිරිම කරන්න තිබුනා .විඩියෝ වල නමි හොදට ඉන්න පවුලක් වගේ පේනවා.
ලංකාවේ වගේනම් මේ දරුවන් අනාථ වෙනවා. ඒ අතින් ඒ දරුවන් සුරක්ෂිතයි. ඒත් මේ සිදුවීම මේ දරුවන්ට මොන තරම් බලපායිද. පොඩිම දරුවා අවුරුදු 6 ක විතර දරුවෙක්. අර පහර දීම වෙලේ නීතියට ගියානම් මේ ප්‍රශ්නය මීට වඩා හොඳින් විසඳෙන්න තිබුනා. නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බැහැ. මේ දරුවන්ට එක ගෙදරක හැදෙන්න ඉඩ තිබුනොත් හොඳයි.
අනේ මාත් හරිම දුකින් හිටියේ එ දරැ පැටවි ගැන 😢
Ai me prashnedi hiruni ekka sambande pawathapu a boy dihata kawruth angilla dikkaranne naththe. Hirunige Thilakge wagema A boy geth loku waraddak thiyanawa methana.eya thunweniyek widihata methanata apu nisa mechchara aparadayak una pawlakata.eya witharak smajen galawila hodin jeewath wena eka waradi.eya hirunige video walin mechchara lassana pawulak thibba bawa dana dana me wage lady kenekwa msg karala emotional level ekata aapu eka godak waradi.me wage dewal samaje wena eka adu karanna nam hari nam a boy tath yamkisi balapamak kala yuthui.naththam me wage deyak karala paduwe inna thunweniyan samaje hamadamath bihi wei.
සම්බන්ධයක් කියන දේ වෙනස් වෙන්න පුලුවන් කාලයක් යද්දී ඕනම කෙනෙක්ට ඒක පොදුයි මොකද ඕනම මිනිහෙක්ට අයිතියක් තියෙනවා තමන්ගෙ ජීවිතේ තීරණය කරන්න. එහෙම නැතුව වෙන්වෙන්න සූදානම් වෙලා ඉන්දැද්දි මේවගේ මිනීමැරුමක් කරන එක සාධාරණ නෑ. අනික සමාජයෙන් පීඩනයක් ලැජ්ජාවක් එල්ල වෙනවාද කියලා හිතාගන්න බෑ දියුණු යුරෝපේ රටක දික්කසාද වෙන එක ගැන මොකද යුරෝපේ ඕනතරම් දික්කසාද වෙනවා කසාද බදිනවා.ඒ නැතුව ලංකාවේ සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන කරපු මිනීමැරුම නිසා දරුවොන්ට අම්මා තාත්තා නැතිඋනා. තමන්ගේ වැරදි තීරණ නිසා අවසානෙ හැමෝටම තනිකමක් ඉතුරු උනා.ඒ තනිකම කවදාවත් නැති කරන්න බැරි වෙයි 😞😞😞😞😥😥😥.තෑන්ක්ස් මේ ප්‍රවෘත්තිය ගැන වැඩි විස්තර ගෙනාවට. ඔයා මේ ගෙනාපු විස්තරයට.
මේ තාත්තට පැහැදිලිව තියෙන්න ඇත්තේ කේන්තිය. මේ වගේ රටක පුරවැසිභාවය ලබාගන්න පහසු නැහැ. එයා තමා හිරුනිව විවාහ කරගෙන ගෙනාවේ. ඒකෙන් හිරුනිට ලැබුනා. දැන් හිරුනි වෙන්වෙලා වෙන ලංකාවේ තරුණ පිරිමි ලමයෙක් බැඳලා ගෙනෙයි කියන එකේ කේන්තිය. එයා අමාරුවෙන් ගොඩ නඟා ගත් ජීවිතයේ ප්‍රතිලාභ කොහෙහරි ඉන්න කොල්ලෙක්ට යන එකට තරහ වෙන්න ඇති. ඔය පිරිමි ලමයත් මේ ලමයි 3 දෙනෙක් ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙන්නේ මේ රටකට එන්න වෙන්න පුළුවන්.
Anith eka me channel eka karana mahathmayath hiruni gana hodatama dannava vage eya karapu vade sadaraneeyakaranava
Mini yak maranna tharam e manussayava e thathveta path kareth ahinsakai kiyana hirunima thamai
මොනවා ලැබුණා උනත් කවුරු හිටියා උනත් අම්මාගෙ අඩුව මකන්න බැහැ 😪
මේ මිනිසා මහ තිරිසනෙක් .ඒ දරුවන්ගේ අම්මානේ. එයාට හිරිහැර කරන්නේ නැතිව,මරන්නේ නැතිව සෙපරේට් වෙන්න තිබුනා.🥲
එහෙම වුනානම් දරුවන්ට දෙමාපියන්ගේ ආදරය,රැකවරණය ලැබෙනවානේ.
ඒ අතින් අතුල අධිකාරි මොන තරම් උතුම් මනුෂ්‍යත්වය තියෙන කෙනෙක්ද 👏
ලංකාවෙ අද ගොඩක් වුන්ගෙ කල්චර් එක හොරකම, මිනිමැරුම. එහෙක නොකරන එකා ඒවාට සයිඩ් සපෝට් එකක් දීලා හරි කීයක් හරි ගරාගන හොද එකා වගෙ ලෝකෙ පෙන්නනවා. කකාකරාම නම් ලංකාවෙ උන් බොබ් මාලෙ , චේ ගෙ ලේ නෑයො වගෙ රගපාන්නෙ. කඩයක් ගිනිගත්තොත් ඒකෙ ඒවා හොරෙන් ගන්නෙ ලංකාවෙ වුන්. හොද මිනිස්සුත් සුලුතරයක් ඉන්නවා.
Cathy glass poth kiyavanna plz
The fact he said culture comes before family shows how messed up his principles are.
As Sri Lankans living abroad, how would the parents being divorced affect the girls’ reputation? Divorce is a common thing in most countries and it is increasing even in Sri Lanka. I think Sri Lankans who live abroad try hard to maintain their culture exactly as it was (in this case 30years ago) and so do not realise Sri Lankans back home have moved on and changed quite a bit. I’m speaking from experience.
Those who told Hiruni not to report the assault have blood on their hands as they had no regard for her safety. They should be ashamed of themselves and I didn’t know even Sri Lankans living abroad are so backward thinking and regard it as okay for a wife to be abused. So sad her parents didn’t just tell her to leave him.
Also, after doing what he did he shouldn’t be allowed to hide his face in courts.
Those kids will be secure but mentally I dread to think what they are going through. They will be provided counselling etc to help them through the trauma but obviously this will effect them for the rest of their lives 😢
Adarshemath Vidio 1 k. Katewath Madak Naha. Ahan Inne Ase Pahadili Kirimak. Hode Ratak Nisa Daruwate Pihite Labene Nisa Hodai.Nathinam Daruwan Paw.
මොනව උනත් දරැවො පවි.අහිංසකයි දරැවො.
Budu දහමට අනුව sasara ගනුදෙනුවක් mai
Foster care is not really suitable for children from a minority in the country. Yes, they get their own room but confined to it for the rest of their lives. Foster care parents are in the system to help children, like a family benefiting from the government. They get paid and also get tax benefits. They won't be with the same parents because taking siblings is a problem for foster parents. I recommend sending them back to Sri Lanka to be under their grandparents/uncles with a lump sum of money. Otherwise, they will be dumped on the road as soon as they turn 18 years old.
Talk about thinking about their children's future... the room color is only so important if they also have a future in Finland.
ඔබ කීවාසේම අවාසනාවන්ත තත්වයක් ! ඇය තරුණ නිසා ඇගේ සැමියා ඇයට නීති පද්දතියක් දාන්න ඇති ! ඇය දරුවන් සමග අයින්වුනු එකේ ඇයට දික්කසාදවෙන්න තිබුනා !
දැන් මොකද වුනේ! ගැහැනුලමයිට අවනම්බුයි කියලා ඇයව එක්කගන ඇවිත් මොන අපරාදයක්ද කරගත්තේ ! ඇය සැමියගෙන් වෙන තාඩන පීඩන සඟවාගන තමයි බොහෝ ප්‍රීතියෙන් ඉන්න බවක් අවට ලෝකෙට පෙන්නුවේ !
ලංකාවෙත් එහෙමයි ! බොහෝ ගෙවල්වල සැමියන්ගෙන් තාඩන පීඩන ලබන ගෙදර දැඩි වේදනාවෙන් පසුවන කාන්තාවන් පිටතදී ඉතාම සතුටින් ඉන්න බව පෙන්වන්න බොහෝ දොඩමලු වෙලා අනිත් අයවත් සතුටින් තියන්න බලනවා සියලු දුක් සඟවාගන !
හොඳම දේ දික්කසාදය වුනත් බොහෝවිට කාන්තාව රැකියාවක් නොකරනවානම් ආදායම් මර්ගයක් නැති කමින් අසරණවෙනවා!රැකියාවක නියුතු වුනත් දරුවන් නිසා කියා නොවිඳිනා දුක් විඳිමින් ඉවසගන ඉන්නවා ජීවිතයම නරකාදියක් කරගන! දෙමව්පියන් විසින් ඔවුනට අවනම්බුයි කියමින් ඉවසගන ඉන්න කියනවා! දෙමාපියන් ට නෑදෑහිතවතුන්ට දරුවන්ට කැලලක් වෙයි කියලා ඉවසාදරාගන ඉන්නවා! සමහරක් අය තමන්ව තේරුම් ගත් ලෙන්ගතුව කටයුතු කල පිරිමි අය එක්ක සම්බන්ධයක් ඇතිකරගන්නවා !
බොහෝවිට මහා ඛේදවාචකයකින් කෙලවරවෙනවා! එදාට කාන්තාවටම දොස් නගන ගරහන සමාජය නිහඬයි!
මොනතරම් ආත්මාර්ථකාමී නූගත් පහත් මානසිකත්වයක් ඇති වැඩිහරියක් ඉන්න සමාජයකද අපි ඉන්නේ !
මේ හැමදෙයින්ම අසරණවන අවාසනාවන්ත ගැහැනිය (සමාජයේ තමන්ගේ අඩුපාඩුකම් එමට තිබියදී අනිත් අයගේ දේවල් හොයමින් ගරහන්නම උපන් නින්දා කරන්නම උපන් අයගෙන්) දෝශ දර්ශනයට ලක්වෙනවා !
පිරිමියා කෙතරම් අසාධාරන වුනත් කුරිරු වුනත් අඩත්තේට්ටම් කලත් අපේ අති පාරිශුද්ධ ඇත්තන් හා ඇත්තියන් අසරණවුනු කාන්තාව දෝශදර්ශනයට ගැරහීමට වැරදි කාරිය විදිහට හංවඩු ගහමින් ධීන සතුටක් ලබනවා!
මෙතනදී ඇය ගැන හරිම දුකක් ඇතිවෙනවා!
දරුවන්ට ඒ අම්මා නැතිවීම ඒ වගේම තාත්තා අම්මා මැරුව මිනීමරුවෙක් වීම කෙතරම් අභාග්‍යයද ! හරිම පව් !
ඔබට ස්තූතී 🙏
ඒ දරුවන්ට තෙරුවන් සරණයි 🙏💐🙏
හරියටම හරි.
@milindasenaratna1334
🙏💐🙏
Thanks. So sad situation. 😢😢😢😢😢 He wanted change that situation but
Is this situation good for children ?
😢😢😢😢😢
He should have think earlier this so much.without parents how can they grow. 😢😢😢 Foster care.... Grate idea. ❤
If that children getting that facilities. ...that is a big thing. It's great.
Thank you Finland. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Hat's off to the country. ❤
He killed her so he can't take that funds ne. 😢
He has to pay 100000.00 Euros for children neda ? 😢
Yes, has to pay more than 80K euros..
Kalin viedo eke dakka sanskruthika wadagena inna comment. Kanagatui owun gana. Elesa thiyenathuru ihatha siddiya gana kawadawath pahadili wenne naha. Dikkasada weema kalalak wenne kumana arthayak anuwada?
මගේ පදිංචිය ප්‍රංශයේ. ආරාබි ජාතිකයින් කොහොමත් දරැවො ගොඩක් හදනවා තමයි, නමුත් බොහෝ අරාබි ජාත්කයින් (සමහර කළු ජාතිකයිනුත්) දරැවො ගොඩක් හදනවා මොකද පවුලක
දරැවන් ගනන වැඩි වෙන තරමට ගවර්මන්ට් එකෙන් ලැබෙන බෙනෆිට්ස් වැඩි වෙන නිසා.
අපි ළමයි එකක් දෙකක් හදාගෙන ඉන්නවා, අපිට ලැබෙන අල ගෙඩියක් නෑ. 😂
තවත් සමහර විජාතිකයින් (දන්න සිංහල අයත් ඉන්නවා) හස්බන්ඩ් & වයිෆ් සෙපරේට් වෙලා එයාලා තනි තනියෙන් දෙන්නම ගන්න තියෙන බෙනෆිට්ස් ගන්නවා ගවර්මන්ට් එකෙන්. (පවුලක් විදියට උනොත් පවුලට එකයිනෙ). ඒත් සැබෑවටම උන් එකට පවුල් කනවා. 😅
මේ වගේ දීර්ඝ කාලීනව බෙනෆිට්ස් මිස්යූස් කරපු නිසා මිනිස්සු බොහෝ දේවල් කන්ට්‍රොල් කරලා තියෙන්නෙ රජයෙන්…. ඒවයෙත් එෆෙක්ට් එක පැත්තක ඉන්න අපිටත් ඇවිත් තියෙන්නෙ.
Dumka ne😂
U are correct
Aney Hiruni paw Thilak tath paw daruwo harima dukai kisima kenekuta mewan vipathak novewa 😢
Ekata inna bari nm hodama de dikkasadaya thama. Godak jeewitha ahimi wenne madipunchi kam kiya kiya hari thirana noganima. Galapen naththan ganu pirimi ayin wenna ikman divors ekata nithi sampadanaya karanna lankawe.
මේ අකලන්චියක් අස්සෙ ලෝකෙටම හොදට ඉන්නව වගෙ නෝන විඩියො දානව 😢
My karate master. Hiruni's father.
මේකේ තියෙන සමහර comments කියවපුවාම හිතෙන්නේ ලන්කාවේ මිනිස්සුන්ට කවදාවත් developed country එකක මිනිස්සු හිතන විදියකට ලන් වෙන්ට වත් බෑ.... මේ story එක vedio එකක් කලා කියත් බනිනවා, එයා ඒ vedio එකෙන් කියන්ට උත්සහය කරන්නේ මොකක්ද කියන එක තේරැම් ගන්ට මොලයක් නෑ...
අනිත් කාරනේ ලන්කාවේ මිනිස්ස්‍සු දරැවන්ගේන් තොර ලෝකයක් දකින්නේ නෑ, දරැවො සහ බිරිද හෝ ස්වාමිපුරුෂයා කියන්නේ ජීවිතේ කොටසක් මිසක් මුලු ජීවිතේම නෙවෙයි කියලා අවබෝද කර ගත්තු දවසක් ආවෝත් ලන්කාවේ මින්ස්සුත් සතුටින් ඉදී..
Ane හරි dukai මල්ලි e දරුවෝ thundena.eyawa nomara inna තිබුණා .dan e manussaya jiwithe kalema widawanawa.e නංගී danna කවුද කියලා .eth harima dukai
ඉතා හොද පැහැදිලි කිරිමක්.... ඒවගේම කියන්න ඕන ලංකාවේ තාමත් ඉන්නවා සංස්කෘතික කරුනුමත්තෙම හිරවෙලා තම ජීවිතය අපායක් කරගත්තු බොහෝ කාන්තාවන් ... තමුන්ට එකට ජීවත් වෙන්න බැරි නම් වෙන්වෙන එක තමා හොද .කාවවත් බලෙන් ලග තියා ගන්න උත්සාහ කලාට කාටවත් හොදක් වෙන්නෑ. .. කරුණු කාරනා සසඳා බැලීමේදී හිරුණිගෙ වැරැද්ද ක් නෑ.... ඇයට මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.....
සමාජ මාධ්‍ය බාව්තා කරද්දි අපි අපේ පව්ල් ජීව්තේ රැක ගෙන යන්න ඕන අනවශ්‍ය යෝජනා කොච්චර එනවද අපේ ඉලක්කය මොකක්ද එය කරගෙන හිටියම ඇති
Hirunige funeral eka kohomada oya rate widihata sidu une kiyala wistharayak karanna pulwannm watinawa .
හාමුදුරුවෝ වැඩම කරලා බෞද්ධ ආගමික වතාවත් කරමින් අවසන් කටයුතු කලේ..
Well explained thank you
කැනඩාවත් හරි පින්ලන්ඩ් හරි ඊලග පිහි පාර කොහේද
ලංකාවෙ කියලා කියන්නත් ලජ්ජයි .
දරුවන් තුන් දෙනාගේ අනාගතය සුරක්ෂිත නම් ඒක ලොකු දෙයක්.
Unfortunately, many relationships in Sri Lankan society, especially between men and women, are trapped in a toxic cycle. Cultural pressures often push people to remain in relationships, even when one partner has lost interest or love. This becomes even more complicated in marriages with children, where staying “for the sake of the kids” can mean exposing them to a volatile, unhappy home environment. Sadly, society doesn’t recognize the lasting impact this has on children, and it becomes a vicious cycle.
In contrast, many European and Western cultures don’t condone cheating but encourage people to go their separate ways if the relationship no longer works, allowing both partners to heal and grow. Sri Lankans often take pride in their culture, but sometimes don’t see the damage that remaining in a toxic relationship can have on everyone involved. Embracing healthier relationship choices could ultimately lead to a stronger, more balanced society.
Can you please tell me about the doctor's salary? i am hoping to work there
Range 4K to 11K euros per month. This varies in different municipalities..
Doctors La ganan ganne ne mehe. Gp practice kiyala podi kada wage shopping centres wala innawa. Leddu ena ganata thama gewanne
ඇත්තටම සමහර ගෑනූගැන පුදුමයි.........මේ කාන්තාවෝම නේ ඒ කරදර හොදයි කියලා සද්ද නැතිව ඉවසගෙන ඉන්නේ......
So what you are saying is children are in an orphanage until they go into foster care?
What i have seen living abroad most South asians carry their baggage even if they live abroad. There are enough opportunities to change themselves in those countries looking at others' lives(this will only happen if you he/she dont have the arrogance/attitude problem). Some people have narcissistic behaviour and very good at blame the shift specaily to women. There's no room for peaceful conversations with this kind of people. Ultimately, these kinds of things happen. It's such a sad story. If someone can not control anger like emotions, he or she must see a doctor first. There's no shame in going to a psychotherapy but rather end up committing crimes.
දරුවන්ට තාත්තව බලන්න පුලුවන්ද?දරුවන් හැමෝම ඉන්නේ එකම තැනක ද?
දරුවන්ට තාත්තව බලන්න පුළුවන්.. ඉන්න තැන ගැන නිශ්චිතව දැනගන්න අපිට අවශ්‍ය නෑනේ.. මේ වගේ අවස්ථාවල්වල දරුවන්ගේ අවශ්‍යතාවයට මුල් තැන දීලා තමයි ඒ දේවල් තීරණය වෙන්නේ..
Sthuthi godak,me aththa thora thuru laba denawata.. .godak dukai me siduvima...me dewal dakala hari dewal kirimai parama yuthu kama.. visesayen Daruwo gana ithalawath...mini maranne nathiwa ....😔😔..🇱🇰🙏🇮🇹..yali kisidu bawayaka mewan vipathak nowewa Hiruni oyata..🙏🙏💐
මෙම මිණිමැරීම කළ තිරිසනා. දැරැවන්ගැන හිතුවද ??? .
❤❤
Kawadawath muna nogasunu phone eken pamanak sabadatha pawathwanawata maranna onida.jeevitha keeyak dan nasthe unada
Ane deviyane monawa labunath ammay thaththay nathiveema kohoma darà ganeeda mewa demaupiyo thaman ganam hithala vinasha karala damme ahinsaka lamy 3n denekuge jeevithe😢😢
Maranne natuwa wen unavailable ewarae dan daruwanta kawuruth ne
Ara holman gedara innawata wada mehema wechcha eka hodai lamainge anagatheta aththatama, eyalata kaleth ekka haadema amathaka wela alut jiwithayak patan ganiy.
Jeewithe manasa sathuten sahalluwen thiyenna oone pirimiya dadi neethi daanawanam waradiy manussayekuta ehema inna baha widawamin
Mama inna germeny mahat oya kiwa sistam. Tamai tiyanna, lanakawa waga baraganda kanak natuwa natnam samahara nadayangan adattatan walata lak wanna natuwa, 18,adunam damaupiyan natnam ,samahar damaupan daruwanwa hariyata balaganna natnam ,a daruwan ataraman wanna natuwa hodin jiwat wanda puluwan parisarayak ma diunu ratawal wala hadala tiyanawa ,aka pattakin aka daruwanta loku rakawaranayak,habai itin tamanga damaupiyan sahodarayo akka satutin gatakala jivita ahama pitinma a daruwanta ahimi wanawa ,tiyana akama hodaya daruwo nannattara wanna naha,harima dukai ma paulata wacha daya gana.daruwanta deviyanga sakthiya dahiriya labewa kiyala prartana koranawa sakthimatwa jaya idiriyata yanda
ඔන්න අයියා , ඔයා කියනෝ නේ සතුටින්ම ඉන්න ඕනෙ නම් ෆින්ලන්ඩ් එන්න් කියලා. පේනවනේ , ලෝකේ කොහේ හිටියත් , සතුට පවතින්නේ තමන් මතම පමණයි අයියා... ඒක තීරණය වෙන්නේ අපේ බුද්ධිමත්බව මතයි...
මගෙ වීඩියෝ වල හැම පැත්තම පෙන්නලා තියෙන්නේ.. සතුට තියෙන්නේ තමන් ගාව, රටකට අදාළ නෑ..
සතුටින් සිටින්න රජය පැත්තෙන් උදව් කරනව නේද,ඉතුරු ටික තමාගෙ වගකීම
නැහැ, මං කියන්නේ යථාර්ථය .. සමහර වෙලාවට පොඩිම තැනක පහසුකම් අඩුව ඉන්න අය, මීට වඩා මානසික නිදහසකින් ඉන්නවා ඇති.. ඉන්න රට , හෝ පොහොසත්කම සැපපහසුකම් නොවෙයි සතුට...ඒවට යම් සතුටක් දුන්නත් , තමන් තුලයි ඕනිම දෙයක් සතුටක්, දුකක් කරගැනීමේ වගකීම තියෙන්නේ.. මෙතන මේ දරුවන්ගෙත් ජිවිත දුකක් කලා දෙමාපියන් .. දෙදෙනාටම මිටවඩා හිතන්න තිබුනා.. සමහර තැනකකියවුනා ඇයට නිදහසක් තිබුනේ නැහැ කියා..නමුත් ඇය රැකියාවක් කරලා තියනවා. ඇය හෙදියක්.. මං එක විඩියෝවක දැක්කා, ඔහු ඇයගේ පිගානට ඔහුගේ පිගානෙන් අරන් මොනාද දානවා.. තමන්ගේ ආදරේ අන්කෙනෙකුගේ වීම බොහෝ පිරිසක් උන්මත්තකයින් කරනවා. ඔහුන්ගේ විවාහය යෝජිත එකක් කියාත් මා දුටුවා.. කවුරු හරි උනත් වැරදි උනත්, දැන් කෙනෙක් මෙලොව නැහැ.. තව කෙනෙක් ජිවිතය පුරා සිරමැදුරක, ආවර්ජනාපුර්කව විදවනවා..
කිසිම වරදක් නොකල අහිංසක දරුවෝ තුන්දෙනෙක්, මව්පිය සෙනෙහස අහිමිව ලොකේ තනිවෙනවා. ඒ අඩුව කාටවත්ම කොයි දේන්වත් පුරවන්න බැහැ. දෙදෙනාටම හිතන්න තිබුනා....
මොන තරම් හොඳ රටක්ද කොහොම උනත් දරුවන්ට යහපතක් වෙනවා නම් කොච්චර හොඳයිද 🙏