I salute you Sir. GREAT talkz. Very informative , straight shooting, practical solutions, with amusement too. Thank you. Wish you Good Health and Long Life in Mother Lanka.
Thank you for explanation. When children graduate from university they are compulsory to work 5yesrs in Sri Lanka before they leave the country. If someone doesn't pay that passport department should not issue a passport. Education department and passport department should join with the electronically to find the information. If the person lie about the issue passport department should give a print out to take to the what ever the place and pay back the cost to educated that person. Theruwansarani 🙏
අයේ සන්නා track එකට වැටිලා, කොලබ කතා වලින් පසුව, මාස ගනනකින් සන්නාගේ video බලන්නේ.🤗
සර් කතා කරන මාතෘකා තේරුම් ගැනීමම වහල්කමින් මිදීමක්... තේරුම් ගැනීමට උත්සහා කරන්න.. ඔබත් යතාර්ථය තේරුම් ගනීවී එවිට❤❤
Muutath Kela unama thama Theresa thiyenne, nethnam ada bandula ya wage Inna ekek thama...
Sir wasiyata ona ekak kiynwa.
මහප්ප්‍රාණ වැඩක් නෑ අවුරුදු 30 ඉගෙන ගෙන රස්සා කරල ආසාවට වාහනයක් ගන්න බෑ බයික් කට්ටක් ගන්න බෑ ජොලියක් නෑ ආතල් එකක් ගන්න නෑ රහට කෑමක් කන්න නෑ අඩුම පොඩි අඩියක් ගහන්න නෑ ජොයින්ට් පොඩ්ඩ්ක් ගහන්න නෑ මොන කරුමයක් ද මේ කාලකණ්නී රටේ තරුණයෙක් විදිහට අපි විදින්නේ. අපේ වයසේ ඉන්න උං වෙන රටවල් වල ජීවත් වෙන හැටි දැක්කහම මහා කාලකණ්නී කමක් දැනෙනවා. අඩුම රටත් කලා රටෙ සල්ලිත් තොපි කලා ඉවර වෙලා අපිට අපේ නිදහසේවත් ජීවත් වෙන්න දෙනවද මුං. මෙහෙමවත් සර්ගේ දෙයක් බලල ඔලුව පොඩ්ඩක් හෝදගන්නවා. නැත්නම් ට්‍රැක් පැනල තමයි නවතින්නේ මුංගේ පිස්සු දැකල.❤
😂 මෙහේනම් ගංජා ගහන්නේ කුඩු ගහන්නෙ රස්සාවක් නොකරන උන්මයි. උබලා අපතයෝනේ බන්. 😂
Pissek
හොඳ වැඩසටහනක් සර් සාර්ථකයි
නියම පැහැදිලි කිරීමක්.දිගින් දිගටම මෙවැනි දැනුවත් කිරීම් කරන්න.රටට ආදරය කරන අවංක හොරකම් නොකරපු නායකයෙක් බලවේගයක් සමග එක්වී රට ගොඩනගන්න සහය වන්න.ස්තුතිය සර්.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අනිවාර්යයෙන් sir paw minissu
ඇත්ත සන්නා...ආයෙම සමාජ මෙහෙවරට ඇවිත්..පට්ට වටින දේවල් මේ....අපිට දැනුම ඔනි මේ හැම දේ ගැනම...පුලුවන් තරම් රටේ දේශපාලන තත්වයට video එකක් දාන්න...හැමදාම හරි...දේශපාලනයෙන් තොර ජීවිතයක් නෑ අපිට...❤
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
@@ThusaraSadaruwan-c3ubaiyya hamathanama. 😂
@@chinthakadissanayake9794 🤣🤣🤣🤣
ඔබ ආර්ථික විශේෂඥයෙක් නොවුනත් tax, vat ගැන ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා.
ජයවේවා! 👍👍👍❤️❤️❤️
Loud and clear bro sir
Long live life
Thank you so much 😊
සර් කියන එවා අහනකොට මාර ගැම්මක් එන්නෙ ❤
ඔව්ව් මාර ගැම්මක් එනවා නේ. පවුනේ.
සන්නගෙ අගේ තෙරෙන්නෙ සන්න නැති දවසට ❤ ආදරෙයි සර් 🙏
Excellent explanation sir i don’t know why they didn’t use like this library….god bless you sir
මේ කතාව රනිල් ප්රමුඛ පාර්ලිමේන්තුවේ ඉන්න අමන රැලට අහන්න දුන්නානම් වටිනාකම අති විශිෂ්ඨයි සර්,❤❤❤
උන්ට නෙවෙයි මචන් මේවා අහන්න දෙන්න ඕන. උන්ගෙ රෙදි හෝදන උගත් තක්කඩියොන්ටයි, මෝඩයොන්ටයි තමයි මේවා අස්සවන්න ඕන.
Unta namai...Moda gon vahal chanda dayakayontai kiyanna oni...😢😢😢
උන් කරන්නෙ බදු ගහලා බඩු ගහන එක ...
සහතික ඇත්ත..
බදු අයකිරීමේ මුලධර්ම: 1. යුක්තිසහගත බවේ මුලධර්මය 2.සරල භාවයේ මුලධර්මය, 3.සානුබල මුලධර්මය.. මේවලංකාවෙ බදු ප්‍රතිපත්තියේ තියෙනවද?.
නරින්ට, මයිනන්ට , බලයට එන්න agenda හදපු මිනිස්සු ඉන්න රටක් 😊
කාලයට උපරිම වටිනාකමක්.ස්තූතියි සර්❤
නියම පැහැදිලි කිරීම සන්නස්ගල සර් ❤ ස්තුතියි
රටට ගොඩක් වටින පුද්ගලයෙක් .ආදරෙයි සන්නා .❤
අද මාතෘකාව නියමයි සර් හොද පැහැදිලි කිරීමක් කරා❤
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
@@ThusaraSadaruwan-c3umenna baiyyek awilla. 😂
@@ThusaraSadaruwan-c3uඅර තියෙන්නෙ කියල හද පෙන්නුවාම කෝ නෑනෙ කියල ඇගිල්ල දිහා බලල කියන උබ වගෙ එකෙක් දැක්කම මට උබෙ අම්මට හුකන්න හිතෙනව බන්🙂👍
@@ISURUKUMARA-ev1fp බෞද්ධ රටක අනිවාර්යයෙන්ම තිබිය යුතුම හොඳ ගුණාංගයක්, උඹේ අම්මට උඹ එහෙම කරන්න ඇති අනිවාර්යයෙන්ම.
@@ISURUKUMARA-ev1fp බෞද්ධ රටේ අනිවාර්යයෙන්ම එහෙම තමයි, අපායෙත් හඳ බලල දූෂිත බල්ලන් සිල් රකිනවා.
You are Spot On with Big Data - Very intellectual speech. Must listen by everyone
Good analysis of tax structure better than most of the experts.
මේ කතාව අහලවත් අපේ උන්ගේ ඇස් ඇරේවා..... අනේ දෙයියනේ....
VAT එක ගැන explanation එකේ වැරැද්දක් තියෙනව සන්නා… අර හාල් කිලෝ එකේ අන්තිම price එකේ අර අතර මැදියෝ එකතු කරපු අගය මත අය කරපු සම්පූර්න බද්දම end customer ta pass වෙනව.. ඒක හරි..
හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතිය් බෙහෙවින් ම
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි.
Great Sir...🙏🙏🙏 Highly appreciate your speech thank you very much Sir❤ Proud of you🙏🙏🙏.
කේලින් කාතා කරලා අන්ඩුවට සේකන්ඩ් නොවන්නේ ඔබතුමා විතරයි ❤❤❤❤
😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂
Mu horunta kade yanawa oya ragapanawa.
@@ThusaraSadaruwan-c3umenna niyama baiyyek. 😂
@@ThusaraSadaruwan-c3u සිංහල බෞද්ධ රටින් පලයන් වේසිගේ පුතෝ. 😂 මොකටද මේකේ හැමතැනම විලාප දෙන්නෙ. අපිට ඕන විදියට තමයි අපේ රට. මැජික් ජේසුට පුකේ ඇරලා අමුඩ ගහලා ඇන ගැහුවෙත් ඇපිම තමයි 😂 අපි එහෙම තමයි
සමන්තබද්‍ර,සන්න කියන්නෙ තර්කවලින් පොහොසත් තක්කඩි දෙන්නෙක්
පුරවැසියන් බිහිකිරීමට දරන සාර්ථක උත්සාහය ❤️🙏 කීදෙනෙක් මෙය තේරුම් ගනීද
කතාව සම්පූර්න ඇත්ත… IRD එක ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන පුදුම නාස්තියක් කරන්නෙ…. මීට දවස් කීපයකට පෙර SVAT registration එකට tea factories ලියාපදිංචි කරන්න නටපු නැටිල්ලම ඇති…. තව online tax pay කරන අපිට ආයෙ ආයෙම tax paying slip එක තැපෑලෙනුත් එනව…. වැඩේ කියන්නෙ ඒ tax paying slip එකෙන් කරන වැඩේම online කරන reminder and DIN number එකත් email එකෙන් එවනව.. විහිලු සහගතයි නේද ?? Data base එකේ විස්තරේ තියෙද්දිත් ඒවා use කරන්නෙ නෑ මේ මිනිස්සු … මේවට වැරදි කාරයෝ නිලධාරීන් මිසක politicians ල නෙමෙයි … පොල් බූරැ සෙට් එකක් පුටු වල ලැගල ඉන්නෙ
Ethumage knowledge ekananam so wonderful mewage asupirupudgalayo dan viralai hama vidio ekakmabalala yamak egnagannawa kuwait walasita
ස්තුතියි සර්,,බොහෝ දෙයක් ඉගෙන ගත්තා,,,ඇවිදින පුස්තකාලය,අපේ සන්නාසර්
දැක්ක ගමන් දුවගන ආවේ සර්.මොකද කියන්නේ බලන්න.....
බොහොම ස්තුතියි සර්.
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා මාලිමාව දිනවමු ජයවේවා.
එදා වගේම අදත් ආදරෙයි ගුරුතුමනි ❤️
Very good sir 💯💯💯💯💯💯💯💯
උගත් දේශපාලනයට මගක් ඔයා හරි උගත් සේපාල මහත්මා ...ජය වේවා
ඇත්ත මුන්ගේ බිජ්ජ කපනකල් මේ කාලකන්නි මිනිස්සුන්ට වධ දෙන එක නවත්තන්නේ නෑ , මුන් මේක තේරුම් ගන්නත් නෑ
මේ රටේ ආණ්ඩුවක් නෑ.
මාර වටින කතාව සර්...👍👍
Well said, hats off to you.
💯💯✔️ කථාව, වටින විග්‍රහයක්.
සන්නා, @ 2:28, නිවැරදි භාවිතය “ ට්‍රාන්ස්පේරන්ට්“ (විශේෂණ පදය) විය යුතුයි.
“ ට්‍රාන්ස්පේරන්සි“ යනු නාම පදයයි.
Hats off man....good one 👍👍
🤭🤣🤣
ඔබගේ ඉදිරිපත් කිරීම... 😅❤
පිටරටවලට දැන් id නොම්බරේ තමා බැංකු account නොම්බරේ ඒ වගේම driving licence එකත් ඒ id නොඹරේම තමා.
හොඳ පැහැදිලි කීරීමක්. සාමාන්‍ය මිනිහට තේරෙන විදිහටම කරලා තියෙනවා ❤
දැනුම ගබඩාවක්. Janai priyai ගේ මේ කතාවට හරියන video එකක් තියෙනවා
ජෙප්පන්ට වටෙන් ගිහින් ගහන්නෙ.. ජේප්පොත් එකක්ක තියෙන පරන ඇරියස් කවර් කරන්නෙ..
නියමයි පැහැදිලි කිරීම සර්
බොහොම ස්තුතියි සර් ❤
Thank you for Voice and Informations about VAT.
Sir sampuhrna athtaha.Hats off to you.Muhng Baduhu arragenna unge security walata gewanna wahha.Harrima duhkahai.Harith Gunasekara,Germsny
I salute you Sir. GREAT talkz. Very informative , straight shooting, practical solutions, with amusement too. Thank you. Wish you Good Health and Long Life in Mother Lanka.
ඔයා රනිල්ව කොච්චර දන්නවා උනත් තේරුම් අරන් නෑ , ලංකාවේ හැමෝටම ආදායම බදු ගෙවන්න තරම් ආදායමුත් දැනුමත් නෑ . අනික හැමෝටම බදු file ඇරියොත් දේශපාලනිකව අවාසි ඒගොල්ලන්ට.ඒත් IMF එකේ කොන්දේසියක් තියෙනවා බදු file තියෙන්න ඕනී ප්‍රමාණයක් . රනිල් කරන්නේ panic එකක් හදලා බදු file open කරවා ගන්න ඇත්තම අරමුණ ඔක්කොටම බදු file නෙමේ IMF ඉලක්ක archive කර ගන්න එක
ඇත්ත
හොද පැහැදිලි කිරිමක් sir
Good work man ❤
සහතික තිත්ත ඇත්ත sir😂
සෑහෙන දෙයක් දැනගත්ත ..ස්තුති සන්නා ..
නියමයි... ජය වේවා... දැනුවත් කිරීම පිලිබදව...🎉🎉👍👍
සුපිරි පැහැදිලි කිරිමක් සර්...
well done, excellent
Brilliant Sanna.
කරුණාකර මේ අදහස ප්‍රචලිත කරන්න බලන්න.
සියළුම ජනතාවට උපතේදීම IDN දෙන්න.
ඊට අනුරෑපව ක්‍රෙඩිට් කාඩ් එකක් නිර්මාණය කරල එයින් සියලුම ගෙවීම් කරන්න බැංකුවට සම්බන්ධ කරන්න.
මුදල් පරිහරණය නෝට්ටු හා කාසි නතර කරන්න.
සෑම ගෙවීමකට අදාලව රුපියල් 1 ක බද්දක් අයකරන්න.
බැංකුවෙන් ඒ ඒ පුද්ගලයාගෙන් වියදමට අදාලව බද්ද බදු දෙපාර්තමේන්තුවට ගියේදැයි විගණනය කරන්න.
අයථා ගනුදෙනු සියල්ල නවතිනවා.
චන්දයට මිනිස්සුන්ට සල්ලි හෝ වෙනත් යමක් දෙන්න බැහැ.
ගෙවීමේදි ඊට අදාල බද්ද වැදිලා.
දේපල වැඩිවීම මාස තුනකට සැරයක් ග්‍රාමසේවක හරහා ගන්න පුළුවන්.
විනිවිද භාවය තියෙනවා
Niyamai Mr snna very interesting 😍😍😍😍😍
සුපිරි ....
Niyamai..pehedili karata tnx
Great explaining sir God bless you
Thank You for the knowledge given. Extra Ordinary 👍
Thank you for explanation.
When children graduate from university they are compulsory to work 5yesrs in Sri Lanka before they leave the country. If someone doesn't pay that passport department should not issue a passport. Education department and passport department should join with the electronically to find the information. If the person lie about the issue passport department should give a print out to take to the what ever the place and pay back the cost to educated that person.
Theruwansarani 🙏
බොහොම වටින දේශණයක් Sir ♥️✨️💐.
ඔයිට සම්බන්ධ කළ හැකි තව කතාවක් කියන්නම්...
මේ දවස්වල මුද්‍රිත ජල බිල්පත් එන්නෙ නැහැ. ඒක බාගෙට ඩිජිටල් කරල... මනු කියවන්නො ඇවිල්ල මනුව කියවලා යනව... බිල SMS එකක් විදිහට එවනව. ඒ නිසාම ජංගම දුරකථන භාවිතා කිරීමට නොහැකි සහ ඇමතුමක් ගැනීමට පමණක් දැනුම ඇති බොහෝ පිරිසක් (විශේෂයෙන් වයවෘද්ධ පිරිස) අසරණ වෙලා ඉන්නෙ. සමහර මිනිස්සුන්ගෙ ජල සැපයුමත් කපල දාල තියෙනව මේ හේතුවෙන් බිල් නොගෙවීම නිසා. දියුණු වෙන්න ඕනෙ හැබැයි කිසිම ප්‍රායෝගික කමක් නැහැ.
ගෝඨාභය vat එක 8 ගෙනල්ලා ආදායම් අහිමි කරලා රට බංකොලොත් කළා .......රනිල් හරි අමාරු වුණත් vat ටික කලකට 18 කරන්න වෙනවා
ඉතාමත් හොද වැඩ සටහනක්.
You are absolutely correct 👍
Well explained.... Thank you....
Mama oya tika kiyaganna widiyak nethuwa hitiye ubala ape badu salli walin igena gatte kiyana unta, thanks.
සුපිරි sir❤
Aniwa kathawa eththa
සුපිරි sir oyal anna ona ratwal hadana
Niyamai Sir🎉❤🎉❤
ආදරෙයි ❤ අඩියෙන්ම .
Useful, thank u sir ❤
ඉතා හොද පැහැදිලි කිරීමක් සර්
Well explained sir. .
Great ❤
Great Thumbnail!
රස්සාව ක් දෙන කොට tax file ඒක open, ඔස්ට්‍රේලියාව metaed, පඩිය දෙනකොට ම tax ඒක කෑපෙනව, ඒක අනිවාර්යයී, රස්සාව ක් නැති කෙනෙක් tax ගෙවන්නේ නැහැ,
කට ට හෙන ගැහුනත් බොක්කේ හක්කේ නැතුව වමාරන කොන්දක් ඇති පොරක් .. සබුද්ධික ව විමසත්වා...❤🙏
Very nice lesson sir, I hope this video will go viral
ස්තූතියි සර්.හොද පැහැදිලි කිරීමක්.❤
Niyamai Sir❤
රනිල්ගේ බඩ්ඩ නිසා වේසියෝ අනාථයි කියලා මන් මේක දැක්කේ හලෝ 😂😂😂😂 අම්මපා
මමත් ඵහෙමයි දැක්කෙ අනේ ඔයාගෙ කොමන්ට් එක බලල ආයෙත් බැලුවම වැසියො කියල දැක්කෙ හරියටම
අතිවිශිෂ්ඨයි සර්
අපි A/L කරද්දි සර් සිංහල විෂයට අමතරව දැනුම දුන්නා.
සර්ගෙ අදහස් හැමදාම රැඩිකල්.
සියල්ල අැත්ත.දේශපාලකයො එලවලා මිනිස්සුන් බොහොමයකගෙ මොළ ටිකත් හෝදන්න වෙනවා.අපි හැමදාම අාදරෙයි සර්ට 🙏🙏🙏🙏🙏
Great 👍
Super ...😍😍😍😍😍
Maru kathawak ahapu 👌
කාලෝචිත හරවත් විග්‍රහයක්.. මෙච්චර සරල පැහැදිලි කිරීමක්වත් තේරුම් ගැනීමට නොහැකි පාදඩයින් පාර්ලිමේන්තුවේ සිටින තාක්කල් මේ තත්ත්වයෙන් අර්ථිකය ගොඩ ගැනීම හීනයක්. 😢
විග්රහයට ❤🔥👍.
Good One 👍👍
Bohoma sthuthi