කැලැන්ඩරේ රහසක්🤫| The secret of calendar |Chinthaka Ranmini | චින්තක රන්මිණි
HTML-код
- Опубликовано: 2 ноя 2024
- දරුවො ආසම online ගණිත පන්තිය 👲👩⚖️🕵️
ඔබේ දරුවාගේත් ප්‍රියතම විෂය ගණිතය කරන්නට
ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
ඔබ කළ යුතු වන්නේ...
දරුවාගේ නම , 2021 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 02 02 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
සෑම ඉරිදාම සවස 3.30 - 5.30
4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
සෑම ඉරිදාම සවස 5.30 -7.00
*ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
*ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
*මනෝ විද්‍යාත්මක දේශන.
*සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
#maths,#chinthaka,#ranmini,#iq,#seminar,#live,#scholourship,zoom,#