Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතා අනගි වැඩක් ස්තුතියි දැනුවත් කිරීමට.
ඉතාම වටිනව...ස්තුතියි🎉🎉🎉🎉
ගොඩක් ප්‍රයෝජනවත් video එකක්.මම සොයමින් සිටිය දෙයක් මේ. ගොඩක් ස්තුතියි ❤
Ithama hoda pahadili kireemak... Godak sthuthi oba thumata..
මහත්මයා බී ලූණු සිටවන විදිය සහ රාබු සිටවන විදිය වීඩියෝවක් දෙන්න.
Very good video. Thanks
නියමයි සහෝ
Good work ..❤
සර් කොහෙද ඉන්නේ පුහුණු වැඩසටහනට මටත් එන්න ඔනේ
Mahathmaya mata kiyanna me pohora kilo ekak keeyak wenawada,sthuthi
100/=
Vermi compst 1kg keeyada
❤🎉❤
බෝංචි ත් මෙහෙම දැම්මට කමක් නැද්ද
කිසිම ප්‍රශ්නයක් නැහැ
වගාවට සුදුසු දින තියෙනවා කියන එක අදහසක් දෙන්න
විශ්වාස නොකරමි
කර දහයියා කියන්නෙ මොනවද ,සමාන්‍යය දහයියාමද?
සාමාන්‍ය දහයියා බාගෙට පිච්චුනාම කරදහයියා
❤❤👍💁🙏🏼
වර්මි කොම්පෝස්ට් කියන්නෙ මොනවද දන්නෙ නැති නිසා ඇහුවෙ