In 1960, 70 and 80s, Akaash wahini was broad casting from India under Pancharamgi program on 49 SW. Nearly one hour, it was on. Although we don't understand the language we enjoyed. I was around 15 years and these songs prompted me to learn Hindi. Although I couldn't complete, my son mastered it.
අසූවෙ දශකය භාෂාව කුමක් වුනත් ගීත සාහිත්‍යයේ අති විශිෂ්ඨ ස්වර්ණමය යුගයක් .
😅😅😅😅😅❤❤❤❤❤
සදාකාලිකවම අහන්න පුළුවන් සින්දු Thankas
මෙි සිංදු ඇසෙන විට අතිතය මතක්වෙනවා හරි දුකයි
අපී.ලැජ්ජා. විය..යුතුය ..අදට..අපි.මේ..රස.උපදවා..ගන්නට..අසමත්..නිසා ❤
මාරම ලස්සන යී.සිංදු ටික අහද්දි පිල්ම් ටික මැවිලා .
අද පවතින්නේ ගීත කලාවක් ගීත සාහිත්‍යයක් නොවෙයි හුදු අනුකරණය පමණයි . හැමතැනම කුලකවලට බෙදිලා තමන්ගෙ තැන පමණක් රැකගන්න වෙරදරන යුගයක් .නිර්මාණ බිහි වෙතත් පවතින්න ඉඩක් නෑ.
90 දශකයේ ගිත හම හින්දි film එකක්ම බලල තියෙනවා ..හරිම ලස්සනයි..ඉස්සර හම ඉරිදා ටම 1ට ෆිල්ම් එකක් යනවා..වෙලසනම උයල නාලා කාලා ෆිල්ම් එකට ඉදගන්නව ..හරිම සුන්දරයි අපේ තරුන කාලේ ...❤❤❤
මෙවගෙ හඩත් සන්ගිතෙත් බාවනාවක්වගෙ
පටිට සුපිරි
ආසයි ආයෙත් අතීතයට පියාබන්න.....
පුලුවන් තරම් පැරනි මේ වාගේ හින්දි ගිත දෙන්ඩ
හරිම මිහිරි සුන්දර අත්දැකීමක් පැරණි අතීතය ආවර්ජනයක් උනා...ඉස්තුතියි ❤❤❤❤
තේරේ නාම් ආසම සින්දු තියන film එක ❤❤❤❤❤❤❤
මේ ගීත හරිම ලස්සනයි .ඊටත් වඩා මගේ හිතේ ඇදිලා තියෙන්නේ 60/70 / 80 දශකයේ ගීත .අතිශයින්ම භාවාත්මකයි .මේ ගී නිර්මාපකයන් සදා අමරනීයයි
මගේ හිත රිදුණ වෙලාවකදී මේ වගේ ගීත අහද්දී පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ❤
2005nඑහා ගීත. නරබලා තියෙනවා සේරම. ඒ අපේ තරුණ කාලේ ඇහුන ලස්සන ගීත. ❤❤
Yess
අපේ අතීතයට හිත යනාවා
හරිම ලස්සනයි ❤❤🌹🌹
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz
ruclips.net/video/o4I5dPQHOTU/видео.html
දන්නවද පුදුම දේ..මේ ගීත පහේම පද සමීර් කියන විශිෂ්ටතම පද රචකයාගෙ කියල..🤘😍 අපි අහපු බොහෝ ගීතවල අයිතිකරු ඔහු.....💪🙏🙏
හරිම සුන්දර , හරිම ගීතවත් හඬක්..! අනුරාධා පෝද්වාල්ට තියෙන්නේ.. !
ආයිත් අතීතයට යනෝ වගේ. අපේ තරුණ කාලෙ මේවට තමයි අපි ආදරේ කරේ. අදටත් එහෙමයි❤
මේවා පැරණි හින්දි සිංදු නෙමේ.
😂😂😂
🎉🎉🎉🎉 ආදරනීය තැන්පත් සුන්දර ම සුන්දර ගීත
මාරසතුටුයි
හිතට පුදුම සහනයක් තමයි..❤
Hi very nice songs.please give like this songs future also
❤❤❤ ,තාමත් ආදරය කරන ගීත
මෙිි,,,,වගේ සිංදු හරිම වටිනවා
There naam සින්දුව අහන්න බෑ ....😢😢😢😢😢😢
5.30ට කොලඹ ගොස් 9.30හේ හින්දි ශෝ බලලා ආ
මරැ නේද
❤❤❤❤ලස්සනයි මිහිරියි කංකළුයි....
සදා නොමියෙන ගීත.
Udith narayan ❤❤ The magical voice
Hrima lassanai apiwa tharuna wayasata aran giya ayet thanks
Godak lassanai den ahana getawalata wada.
හාරිමලස්සනයිචාකාලොසින්දු❤😂
80 දශකයෙ උපන් අයට❤
Butiful
සුපිරි
Dubai ennakota me sindu ehuwwa. Excellent.❤❤❤❤❤
❤❤❤අතිතයට යන්න තිබුනා නම්❤❤
Wauuuuu ලස්සනයි tnku tnku tnku ❤❤❤❤❤❤
Amazing songs. Mind blowing .💕💕💕💕
මේ. සින්දු ඇසෙන්නට මාව අතීතයට අරගෙන යනවා ගොඩාක් පින්😅❤
Mama kemathima pilm aka hriduki kathawa❤❤❤
ස්තුතියි❤️ ස්තුතියි❤️ ස්තුතියි❤️❤️ ස්තුතියි🙏🙏
Me geetha ahanna ahanna harima asai ❤️
මෙ.සිංදුව.පැරණි.නොවැ
හරිම ලස්සනයි.මිහිරියි. සුන්දරයි. අප්පා.වෙන මොනවා කියන්නද??❤❤❤❤❤❤❤❤❤❤❤
❤beautiful ❤
Veediyo ekat denna watinawa🎉🎉
very Very nice ....
Okkma balala tiyenwa ❤❤❤
Very sweeties songs
❤❤❤verynice
I thought that the most popular and beautiful songs that i heard today❤
පැරනිසින්දුදෙන්න.දොස්ති
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz
ruclips.net/video/o4I5dPQHOTU/видео.html
හරිම මිහිරි ගීත මගෙ පසල් කලෙ මතක්වෙනව ඒකාලෙට ආපසු යන්න අත්නම්
Athtatama api e kale me sinduwalata puduma widihata adare kala e kale adare mathak wenawa
👌👌🙏❤️🥰💯
Thank you so much
ලස්සනයි 🎈🎉️🎈🎉️🎉️🎉️🎉️🎉️🎈🎈🎉️
මමකැමතිඅප්පා
මං නම් 2001 ඉපදුනේ ඒත් අම්මා නිසා මේ සිනමාව ජීවිතයේ කොටසක් වෙලා ආසම සිංදු පුදුම ආදරනීය චිත්‍රපට වෙනම ලෝකයක් වෙනම දශකයක් මේ මදුරි අයිශ් දිව්‍ය sRK ප්‍රීති ❤❤❤ ජුහී ශ්‍රී දේවී ඒ කාලේ හිටියා වගේ ආදරනීය චිත්‍රපට
THANKS SO MUCH FOR SENDING VERY NICE OLD HINDI SONGS TO US. WENT MY MIND PAST . TRIPLE GEM BLESS YOU ALL 🙏
In 1960, 70 and 80s, Akaash wahini was broad casting from India under Pancharamgi program on 49 SW. Nearly one hour, it was on. Although we don't understand the language we enjoyed. I was around 15 years and these songs prompted me to learn Hindi. Although I couldn't complete, my son mastered it.
👍were nice songs
Dil hai thumhara hemadama balanawa
දෙවිපිහිටයි
Excellent Thanks lot ❤❤❤❤🎉🎉🎉
Verynice❤❤❤ 17:43
Excellent , Thanks lot ❤❤❤❤❤❤❤
නොමියෙන සිංදු..❤❤❤❤
මා චිත්‍රපට යේ මෙරේමා ගි්තයත් එක්කරන්න සැම කලටම රසවත්❤
මටදෙන්න සී්නංහලෙන් 🌸🌼🌼👌👌👌👌verynis
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz
ruclips.net/video/o4I5dPQHOTU/видео.html
හරිම ලස්සනයි 💕💕💕💕💗💗💗💗💗💗👍👍👍
Hema.dama.Asana.Sindu....Thnkyou😭❤❤❤❤❤💐
ලස්සනයි ❤❤❤
හරිම ලස්සනයි
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz
ruclips.net/video/o4I5dPQHOTU/видео.html
ඉතාමත්ම ලස්සනයි ඉදිරියටත් මෙවැනි ගීත ලබාදෙන්න.
No..1
දෝස්ති --ඵ්ක් පුල් දෝමාලි-ආරාධනා පරන ෂෝ වල සින්දු නියමයි
මාර ලස්සනයි. ජාති ජාතින් පින් සිද්ධ වෙනවා.
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz
ruclips.net/video/o4I5dPQHOTU/видео.html
Wow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ ඔක්කොම බලලා තියෙනවා තාමත් ඩීවීඩී මා ලඟ තියෙනවා ඒත් ඒවා බලන්න බැහැ
❤❤❤
එලහ්❤
Sgbej❤🎉
Ìf u can give the song with the film we.can enjoy the spirit , hope so ,Thanks lot.
❤5i
නියමයි
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz
ruclips.net/video/o4I5dPQHOTU/видео.html
Harima lasanai ❤❤❤ thanks
Veri cute song beautiful❤❤🎼🎼🎵🎵🎵🎶🎶🎶🎶🎙🎙
Thank s nice musik hindi i kan remember my childhod when I lisen this musik aersha siging never forget good videor keep it up God bless Sweden
17:43 17:43
II love these songs. Saajan Film.
ඇයි අපි Hindi ගිත යළි පණගන්වන් නැත්තේ?
Super❤
17:43
මේ ගීත ශ්‍රවණය කරන කොට ගීතය විතරක්ම නොවෙයි එදා රටේ ජනතාවට තිබූණ නිදහස ,මිනුසුන් අතර තිබුණ සුන්දර බව රාජ්‍ය සේවක යන්ගේ ලග තිබුන සුහදශීලී බව ඒවගේම බස් රථයක වාඞිවී නිදහසේ ගමනක් ගිය හැටි රිය දුරන් ගේ විනීතබව මේ හැම එකක්ම එකට එකක් සම්බන්ධ දමිවැලක පුරුක්. වගේය කියා මට හිතෙනවා
❤❤❤❤❤❤❤❤❤❤
eka wenamama feling ekk❤❤
Harema. Lassani
Waaaw love it❤️❤️❤️
සාජන්
හර් දිල් ජෝ පෙයාර් කරේගා
දිල් හේ තුමාරා
තේරේ නාම්
තේරේ නාම්
මේ කමෙන්ට් එක දාන්න මට පැය බාගයක් ගියා.මොකද සින්දු පහම ඇහුවා.ෆිල්ම් හතරම බලලා තියනවා.මේ වගේ ෆිල්ම් ,සින්දු ආයේ බිහි වෙන්න ඕන.මෑතකදි ඒ වගේ ෆිල්ම් ,සින්දු ඇහුවෙත් නෑ බලලත් නෑ.😢