Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුසරනයි මෙයුෂි සාමාතුමාගෙ පිහිටයි .මෙය උතුම් සංවිධානය ක් මම මෙහි වැදගත් සාමාජිකාවමි.මෙහිසාමාජිකයින්.ආධ්‍යාත්මික ව.ලස්සනයි පිරිසිදුයිහැඩයි
💐🙏🙏
බුදු සරණ යී..සියලුම දෙනාට මේයීෂූ සාමා තුමන්ගේ පිහිට දිව්‍ය මය ආලොකයලැබේවා..බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේන්න අවස්ථාවක් ලෙස සැලකිය හැකිය .මෙම දර්ශනය සත්‍ය වශයෙන්ම සත්‍යකී..අපේ අම්මාත් 🌻 සුව පත්වුනා මේම දර්ශනය හරහා..මේයීෂූ සාමා තුමනී ඔබ වහන්සේට බොහොම ස්තුතියී..
බොහොම ස්තුති 💐💚
මෙයිෂු සාමා පිහිටයි. මේක සත්‍යයක්. බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක්.
බොහොම ස්තුති 💐
මෙම විඩියෝව මගින් දක්වන කරුණු කාරණා පොදු ජනතාවට ඉතාම වැදගත් සත්‍ය වටහා දෙනු ලබන විශ්ව දහමේ ආශිර් වාදය පිළිබඳ කළ පැහැදිලි කිරීම අගය කළ යුතුව වේ. අසරණ අහිංසක දුගී දුප්පත් ජනතාවගේ ගැලවුම් කරුවාණන් වන්නේ මෙයිෂු සාමා වෙයි. ඔබ සැම තෙරුවන් සරණින් දිගුකල් දිනේවා! 1973 සැප්තැම්බර් 14 දින අනාවරණය වූ නිමල බුදු දහම මගින් පෙන්වන චක්‍ර අවධි වීමේ ධ්‍යාන භාවනා මගින් ද මෙම දර් ශනය තවදුරටත් පැහැදිලි බව ඉතා හොඳින් පෙනීයන කරුණකි. ජයසූරිය උතුමාණන් දක්වන කරුණු අතර ආලෝකයෙන් කය යටපත්වී දෙසිත් එක්වී පෙනීමට දැනීමට ඇසීමට හා වැටහීමට සීමා නොමැති වීම සහ ලෙඩ දුක් කම්කටොලු අගහිග බාධා සිතන පතන දේ ඉටුනොවීම් බැහැරව පූර් ණත්වයට පත්වීමේ අති උදාර අවස්ථාව පිළිබඳව දක්වා තිබෙන විස්ථර මගින් ජෝරේ අලෝකය ගැන පවතින විශ්වාසය තහවුරු වේ. කීමට කරුණු එමටයි. නමුත් මේ හොඳටම ප්‍රමාණවත් ය.
පැහැදිලි කිරීම ගැන සතුටයිබොහොම ස්තුති ඔබතුමාට💚💐✅
ඇත්තටම මෙ වැඩසටහන හොද දෙයක් ..මමත් සමිබන්ද උනා.හැමදෙයක්ම සාර්ථකයි
Mata me thana sambanda karaganna number ekak denawada plz
@@pramithwijesooriya5030 0777755426 - Keerthi Sirගොඩගම මධ්‍යස්ථානය
2014 මමත් සම්බන්ධ උනා.මටනම් සතියකින් ප්‍රතිඵල ලැබුන ...මෙය සත්‍යක්...බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් ගොඩක් හොදයි.මම 2014 සාමාජික උනා💚💚💚....
සතුටුයි ඔබතුමිය ගැන 💐
මෙයිෂු සාමි පිහිටයි.. ඔබ වහන්සෙට බොහොමත්ම ස්තූතියි !........... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක ගොඩාක් හොද සංවිධානයක්...හැමොටම දැනුම ලබාගැනීමට පුළුවන් ජීවිතේම සතුටින් ඉන්න පුළුවන්.....සම්බන්ධ වෙන්න..ජීවිතේ l00%ක්ම දිනන්න පුළුවන්...අවසානයට සංසාරය ම දිනන්න පුළුවන් ... eahipassiko...❤❤❤
මේක ඇත්තටම හොඳ දෙයක් මොකද කියනවනම් මම මෙ විදියට ජිවත් වෙන්නෙත් මගෙ අම්ම මෙහෙම දෙකට මුහුන දීලා තියෙන නිසා .අපෙ අම්මට ලමයි නැතුව ඉන්නකොට මෙකකට මුහුන දුන්නට පස්සෙ තමයි මව හම්බෙල තියෙන්නේ. තව කියනවනම් මගේ නන්ගි ඉපදෙන්න ඉන්නකොට hospital එකෙන් කියලා නංගිව අයින් කරන්න කියල මොකද කියනවනම් නංගිගෙ ඇග ඉනෙන් පහල පන නැතුව තිබිල තියෙන්නෙ .මේකට ටික දවසක් යොමු වෙලා hospital එකට ගියහම doctorslatath අදහා ගන්න බැරිවෙලා . දැන් නංගි හොදට ඉන්නවා ❤❤
සතුටුයි 💚💐
ස්තූති කීර්ති සර් 🙏🙏🙏
මම හොරණ මධ්‍යස්ථානයේ සාමාජිකාවක් ලෙස සංවිධානය සම්බන්ධව කටයුතුකරගෙන යනවා. ඇත්තටම මේ ආධ්‍යාත්මික ආශිර්වාදය ආලෝකය ලබාගැනීම තුලින් බෞද්ධයෙකුට හොද බෞද්ධයෙක් වෙන්න පුළුවන් ....
Budusaranai me viswa saktiyata.obatumanla siyaludenata viswye balayen satuta samadanaya samaya pirewa.devipihitai
උතුම් වූ ආගමික ශාස්තෘවරුන් මෙ ලොකයට දායාද කරපු උතුම් වූ විශ්ව ශක්තිය හෙවත් දෙවියන් වන්දනා කරන ආධ්‍යාත්මික දර්ශනයක් තමයි මෙය.මෙහි අභ්‍යන්තර ය ට පිවිස බැලියයූතුයි.පිටින් බලා විවෙචනය කිරිමට පෙර.මමත් මෙයින් සැහෙන ප්‍රාතිහාර්ය න් දැක තිබෙනවා.මෙය සත්‍යයක්.අපි අදහන ආගම කෙරෙහි භක්තිය ඇතිකරවනවා.නමුත් මෙය එක් ආගමකට කොටු කළ එකක් නොවෙයි.අවබොධයෙන් තේරුම් ගත යුතු දෙයක්.මොකද විශ්ව ශක්තිය හෙවත් දෙවියන් ලෝක ජාතිකයකු වන නිසා.
ඇත්ත මෙි කියන දේවල් මාත් අත් දැකීමෙන් කියන්නේ මට වැලිමඩ මද්‍යස්ථානයේ ඉන්න රේණුකා මිස් මාව අසනීප උන අවස්තාවල සුවපත් කරලා තියෙනවා මෙි දර්ෂණය ඉතාමත් හොදයි
Godak Hoda program ekak .Thank you so much
meishusama pihitai.🙏🏻🙏🏻🙏🏻
Japanvalin aapu SUKYO MAHIKARI ekata samanai. Australia vala branch ekata mama yanava. Same method. You tube thiyenava
සත්‍යයි..
💐💐
Mama Monaragalata, koheda mata lagama center eka
siyabalanduwa
Man jorei darshane aurudu 17 thula kms alokaya ashirvada labagath samagika yek vakugadu vala mutha margaye gal thibba kennek scan report aka normal meishusama thumage alokaya prebalai bohoma isthuthie meishusama thumata mage asanipaya suva karata man prasadh chinthaka trinco madyasthanayen ohi kariya gaththe
අපේ මාමා මේ ජෝරෙයි කියන වැඩසටහන් වලට කාලයක් නොකඩවා ගියා එක සැරයක් මාවත් එක්කගෙන ගියා මමත් ඔය ජෝරෙයි කියන එකට මුහුණ දීල තියෙනව කීප සැරයක්ම. හැබැයි මට කිසි වෙනසක් දැනිල නෑ. මම මේ කාටවත් අපහස කරන්නෙ නෑ. ගරු කරනවා ඒත් මට එක්තරා ස්වාමීන් වහන්සේ නමකගෙ මාර්ගයෙන් සැබෑ බුදු දහම ඉගෙනගන්න ලැබුනට පස්සෙ මට හිතුන අපේ මිනිස්සු මොනවද මේ කරන්නෙ කියල. අවුරුදු 2500ක් තිස්සෙම මේ රටේ ඔයිට වඩා පැහැදිලිව සරලව ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන ප්‍රායෝගික දහමක් තියාගෙන වෙන දේවල් පස්සෙ යනවා. කාටවත් ඕන නෑ සැබෑ බුදු දහම ඉගෙන ගන්න. එහෙම පැහැදිලිව කියල දෙන ස්වාමීන් වහන්සේලත් දැන් නෑ.
💐💚
🙏🙏🙏🙏
Attatama godak hoda dayak mamat sambanda wela inna.
💐💐🙏
Eththa apith lagadi giye lebu prathihara hitha ganna be .budusaranai meishu sama pihitai.bohoma isthuthi.
🙏🙏🙏🙏🙏
Mesusamathumanta bohoma sthuthii
Meka sathya hoda wadasatahanak
mamath ledawela awrudu 3k beheth kara barima thana thamai mama methanta yanne me wada satahana sathyai mata vishwasai
Mn podikale mage amma me sanvidaneta badila meishu sama margen ape jivithawalata alokaya genawa e ka tibbe kuliyapitiye dan hoyagann nah amma nawathuna passe hoyagann bari una mata sambanda wenn one
Migamuwe koheda thiyenne
කුරණ කාගිල්ස් එක ඉස්සරහ තියෙන සමගි මාවතේ
Meshusama🙏🙏
🙏🙏🙏
Meisusama 🙏
❤️🙏
Mamath sambanda wela den masa 6 vithara thawama beheth peththakwath beela ne
Mata kiyanawada kalaniyata langama madyasthanaya koheda thiyenne koyala
0777755426 - Keerthi Sir
මට රත්නපුරේ දුරකථන අංකය ලබාදෙන්න.
මට මාතලේ මද්‍යස්‍තානයක් කියන්න..දබුල්ල රිදීගම මට දුර වැඩියි...
ලගම රිදීගම තමයි
🙏🙏🙏🙏🙏🌹🌺
❤
ෙර්කී බලය තමයි ෙගාඩක් ෙහාද . ෙම්ක අහන අය ෙම් වීඩිෙයා්වත් බලන්න ruclips.net/video/PUwnDoZ_Gqg/видео.html
😎😋😋
ගාල්ලේ සාකාවක් තියනවද පොන් අංකයක් දෙන්න
Ilov
පැහැදිලි නැඔබතුමා කියන්න උත්සාහ කරන්නේ මොකක්ද ?
mekata oya use karana mic ake gana kiyada anivaren comment ekak danna
oya ape thaththa
අනේ නොමිබරය දෙන්න.පිං
@@maheshiindika8529 0777755426 - Keerthi Sirගොඩගම මධ්‍යස්ථානය
@@PubuduKeerthi 💐💐
Mama polpihigama samagki
සතුටුයි 💐
😌
මානසික පිඩනයට සහනයක් ගත හැකිද.මිගමුවෙ හා ගමිපහ නෙමිබර යක් දෙන්න.
bududahamkda
තව හොයලා බලන්න
Inna mahaththurunge Kare ganu Elli Elli innawa...magul natanne..
මේ කියන කතාව ඇත්තක් ද ?වගකීමෙන් ද කියන්නේ
Mema wada satahanen leda rogada arthika athinda shakthimath we
SSS
ᴹᴹᵀ ˢᵃᵐᵃʲᵃᵏⁱʸᵉᵏ ᵐᵉ ᵈᵉ ˢᵃᵗʸᵃⁱⁱⁱ❤❤❤
Budu dahama ithama pahadili margayak owa noweyiii....
පිළිගන්නව ද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.ස්තුති 💐
Me gna egnaganne kmada
0777755426
Oba inna pradeshaye jorei maddiyastanak tiyenawada balanna
Tiyenawanam eyata sambanda wenna in pasuwa ehi sathtiya awabodha karagena ehi samagika wenna
මේක සත්‍යයක් .අද්දැකීමෙන් කියන්නේ..බුදු දහම සත්‍ය බව පෙන්වන හොදම තැන. ආලෝකයේ මහා දෙවියන් පිහිටයි!!
@@nelumnelu7541 පලහුත්ති යන්න බොරු නොකියා. මොන බුදු දහමක්ද මේකේ
Galle madyasthane yak thiyenawa
Ow thiyenawa
ඉ
පැහැදිලි නෑ කියන්න හදන දේ
බෙහෙත් පෙත්තක්වත් නොබි ලෙඩ හොදකරවන්න පුලුවන්ද👀පිලිකා වගේ තාම බෙහෙත් හොයන් නැති ලෙඩ වලට ජොරේ කරලා හොද කරන්න පුලුවන්දවිශ්ව ශක්තිය කියන්නෙ තමන්ගෙ ඇගේ තියන දෙයක් නෙදඅපේ ඇගට පිටින් ශක්තියක් ගන්නවා කියන්නෙ එතනදි හානියක් වෙන්නෙ නැද්දජාන වලින්ද අද්‍යාත්මික රැහැන් වලින්ද අපේ තොරතුරු සම්ප්‍රෙශනය වෙන්නෙමෙක ගැන තව තොරතුරු තියනවනම් එවා මට එවන්න👀
0777755426 - Keerthi Sirගොඩගම මධ්‍යස්ථානය
ඔව් පුළුවන්... අපගේ මධ්‍යස්ථානයක් වෙත පැමිණ දැනුවත් වන්න.
මෙක ඇත්තක්ද
හොයලා බලන්න තව. මේ වෙනකොට ගිහින් තියන අයගෙන් අහලා බලන්න. මේ හරහා යහපත් දේවල් තමයි පැහැදිලි කරන්නේ. ඔයා තමයි තීරණය කරන්න ඕන ඇත්තක් ද කියලා.
Ow...oyath sambanda welaa balanna dawasaka gihin, thiyena madyasthanayakata...athdakeemen kiyanne...mage pawule godak ayata ledaroga walin suwapath baawayath thiyena wenath getalu prashna walata sahanayath sathuta senasumath labuna..
@@sachinitharuka2604 ඔව් ඔයා හරී. තව කෙනෙක්ට මාර්ගය පෙන්වා දෙනවට ස්තුතියි 🙏
වැඩසටහන් කරද්දි පසුබිමින් ඇහෙන සද්දය ගැන,සැලකිලිමත් වෙන්න. මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ
Mage hadawathe hemadtama mulinna inne meyususma thamuan
වටපිටාවේ ශබ්ද පිළිබඳ අපගේ කණගාටුව. ඉදිරියේදී ඒ පිළිබඳ සලකා බලන්නම්.බොහොම ස්තුති 💐
@@sanjeewaprabath9750 💐💐
Buddhist yohuwa da
0777755426 - Keerthi Sirගොඩගම මධ්යස්ථානයවැඩි විස්තර දැනගන්න කතා කරන්න
E Hinda apita mewa epa wenawa...
😢
😂
පිළිගැනීම නොගැනීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.
ඔයත් උත්සාහ කරල බලන්න මෙක ඇත්තක් 😊
❤❤❤❤❤❤❤
බුදුසරනයි මෙයුෂි සාමාතුමාගෙ පිහිටයි .මෙය උතුම් සංවිධානය ක් මම මෙහි වැදගත් සාමාජිකාවමි.මෙහිසාමාජිකයින්.ආධ්‍යාත්මික ව.ලස්සනයි පිරිසිදුයිහැඩයි
💐🙏🙏
බුදු සරණ යී..සියලුම දෙනාට මේයීෂූ සාමා තුමන්ගේ පිහිට දිව්‍ය මය ආලොකයලැබේවා..බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේන්න අවස්ථාවක් ලෙස සැලකිය හැකිය .මෙම දර්ශනය සත්‍ය වශයෙන්ම සත්‍යකී..අපේ අම්මාත් 🌻 සුව පත්වුනා මේම දර්ශනය හරහා..මේයීෂූ සාමා තුමනී ඔබ වහන්සේට බොහොම ස්තුතියී..
බොහොම ස්තුති 💐💚
මෙයිෂු සාමා පිහිටයි. මේක සත්‍යයක්. බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක්.
බොහොම ස්තුති 💐
මෙම විඩියෝව මගින් දක්වන කරුණු කාරණා පොදු ජනතාවට ඉතාම වැදගත් සත්‍ය වටහා දෙනු ලබන විශ්ව දහමේ ආශිර් වාදය පිළිබඳ කළ පැහැදිලි කිරීම අගය කළ යුතුව වේ. අසරණ අහිංසක දුගී දුප්පත් ජනතාවගේ ගැලවුම් කරුවාණන් වන්නේ මෙයිෂු සාමා වෙයි. ඔබ සැම තෙරුවන් සරණින් දිගුකල් දිනේවා!
1973 සැප්තැම්බර් 14 දින අනාවරණය වූ නිමල බුදු දහම මගින් පෙන්වන චක්‍ර අවධි වීමේ ධ්‍යාන භාවනා මගින් ද මෙම දර් ශනය තවදුරටත් පැහැදිලි බව ඉතා හොඳින් පෙනීයන කරුණකි.
ජයසූරිය උතුමාණන් දක්වන කරුණු අතර ආලෝකයෙන් කය යටපත්වී දෙසිත් එක්වී පෙනීමට දැනීමට ඇසීමට හා වැටහීමට සීමා නොමැති වීම සහ ලෙඩ දුක් කම්කටොලු අගහිග බාධා සිතන පතන දේ ඉටුනොවීම් බැහැරව පූර් ණත්වයට පත්වීමේ අති උදාර අවස්ථාව පිළිබඳව දක්වා තිබෙන විස්ථර මගින් ජෝරේ අලෝකය ගැන පවතින විශ්වාසය තහවුරු වේ. කීමට කරුණු එමටයි. නමුත් මේ හොඳටම ප්‍රමාණවත් ය.
පැහැදිලි කිරීම ගැන සතුටයි
බොහොම ස්තුති ඔබතුමාට
💚💐✅
ඇත්තටම මෙ වැඩසටහන හොද දෙයක් ..මමත් සමිබන්ද උනා.හැමදෙයක්ම සාර්ථකයි
Mata me thana sambanda karaganna number ekak denawada plz
බොහොම ස්තුති 💐
@@pramithwijesooriya5030 0777755426 - Keerthi Sir
ගොඩගම මධ්‍යස්ථානය
2014 මමත් සම්බන්ධ උනා.මටනම් සතියකින් ප්‍රතිඵල ලැබුන ...මෙය සත්‍යක්...බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් ගොඩක් හොදයි.මම 2014 සාමාජික උනා💚💚💚....
සතුටුයි ඔබතුමිය ගැන 💐
මෙයිෂු සාමි පිහිටයි.. ඔබ වහන්සෙට බොහොමත්ම ස්තූතියි !........... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක ගොඩාක් හොද සංවිධානයක්...හැමොටම දැනුම ලබාගැනීමට පුළුවන් ජීවිතේම සතුටින් ඉන්න පුළුවන්.....සම්බන්ධ වෙන්න..ජීවිතේ l00%ක්ම දිනන්න පුළුවන්...අවසානයට සංසාරය ම දිනන්න පුළුවන් ... eahipassiko...❤❤❤
මේක ඇත්තටම හොඳ දෙයක් මොකද කියනවනම් මම මෙ විදියට ජිවත් වෙන්නෙත් මගෙ අම්ම මෙහෙම දෙකට මුහුන දීලා තියෙන නිසා .අපෙ අම්මට ලමයි නැතුව ඉන්නකොට මෙකකට මුහුන දුන්නට පස්සෙ තමයි මව හම්බෙල තියෙන්නේ. තව කියනවනම් මගේ නන්ගි ඉපදෙන්න ඉන්නකොට hospital එකෙන් කියලා නංගිව අයින් කරන්න කියල මොකද කියනවනම් නංගිගෙ ඇග ඉනෙන් පහල පන නැතුව තිබිල තියෙන්නෙ .මේකට ටික දවසක් යොමු වෙලා hospital එකට ගියහම doctorslatath අදහා ගන්න බැරිවෙලා . දැන් නංගි හොදට ඉන්නවා ❤❤
සතුටුයි 💚💐
ස්තූති කීර්ති සර් 🙏🙏🙏
මම හොරණ මධ්‍යස්ථානයේ සාමාජිකාවක් ලෙස සංවිධානය සම්බන්ධව කටයුතුකරගෙන යනවා. ඇත්තටම මේ ආධ්‍යාත්මික ආශිර්වාදය ආලෝකය ලබාගැනීම තුලින් බෞද්ධයෙකුට හොද බෞද්ධයෙක් වෙන්න පුළුවන් ....
Budusaranai me viswa saktiyata.obatumanla siyaludenata viswye balayen satuta samadanaya samaya pirewa.devipihitai
උතුම් වූ ආගමික ශාස්තෘවරුන් මෙ ලොකයට දායාද කරපු උතුම් වූ විශ්ව ශක්තිය හෙවත් දෙවියන් වන්දනා කරන ආධ්‍යාත්මික දර්ශනයක් තමයි මෙය.මෙහි අභ්‍යන්තර ය ට පිවිස බැලියයූතුයි.පිටින් බලා විවෙචනය කිරිමට පෙර.මමත් මෙයින් සැහෙන ප්‍රාතිහාර්ය න් දැක තිබෙනවා.මෙය සත්‍යයක්.අපි අදහන ආගම කෙරෙහි
භක්තිය ඇතිකරවනවා.නමුත් මෙය එක් ආගමකට කොටු කළ එකක් නොවෙයි.අවබොධයෙන් තේරුම් ගත යුතු දෙයක්.මොකද විශ්ව ශක්තිය හෙවත් දෙවියන් ලෝක ජාතිකයකු වන නිසා.
ඇත්ත මෙි කියන දේවල් මාත් අත් දැකීමෙන් කියන්නේ මට වැලිමඩ මද්‍යස්ථානයේ ඉන්න රේණුකා මිස් මාව අසනීප උන අවස්තාවල සුවපත් කරලා තියෙනවා මෙි දර්ෂණය ඉතාමත් හොදයි
බොහොම ස්තුති 💐
Godak Hoda program ekak .Thank you so much
බොහොම ස්තුති 💐
meishusama pihitai.🙏🏻🙏🏻🙏🏻
Japanvalin aapu SUKYO MAHIKARI ekata samanai. Australia vala branch ekata mama yanava. Same method. You tube thiyenava
සත්‍යයි..
💐💐
Mama Monaragalata, koheda mata lagama center eka
siyabalanduwa
Man jorei darshane aurudu 17 thula kms alokaya ashirvada labagath samagika yek vakugadu vala mutha margaye gal thibba kennek scan report aka normal meishusama thumage alokaya prebalai bohoma isthuthie meishusama thumata mage asanipaya suva karata man prasadh chinthaka trinco madyasthanayen ohi kariya gaththe
අපේ මාමා මේ ජෝරෙයි කියන වැඩසටහන් වලට කාලයක් නොකඩවා ගියා එක සැරයක් මාවත් එක්කගෙන ගියා මමත් ඔය ජෝරෙයි කියන එකට මුහුණ දීල තියෙනව කීප සැරයක්ම. හැබැයි මට කිසි වෙනසක් දැනිල නෑ. මම මේ කාටවත් අපහස කරන්නෙ නෑ. ගරු කරනවා ඒත් මට එක්තරා ස්වාමීන් වහන්සේ නමකගෙ මාර්ගයෙන් සැබෑ බුදු දහම ඉගෙනගන්න ලැබුනට පස්සෙ මට හිතුන අපේ මිනිස්සු මොනවද මේ කරන්නෙ කියල. අවුරුදු 2500ක් තිස්සෙම මේ රටේ ඔයිට වඩා පැහැදිලිව සරලව ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන ප්‍රායෝගික දහමක් තියාගෙන වෙන දේවල් පස්සෙ යනවා. කාටවත් ඕන නෑ සැබෑ බුදු දහම ඉගෙන ගන්න. එහෙම පැහැදිලිව කියල දෙන ස්වාමීන් වහන්සේලත් දැන් නෑ.
💐💚
🙏🙏🙏🙏
Attatama godak hoda dayak mamat sambanda wela inna.
💐💐🙏
Eththa apith lagadi giye lebu prathihara hitha ganna be .budusaranai meishu sama pihitai.bohoma isthuthi.
සතුටුයි 💚💐
🙏🙏🙏🙏🙏
💐💐
Mesusamathumanta bohoma sthuthii
💐💐
Meka sathya hoda wadasatahanak
බොහොම ස්තුති 💐
mamath ledawela awrudu 3k beheth kara barima thana thamai mama methanta yanne me wada satahana sathyai mata vishwasai
💐💐
Mn podikale mage amma me sanvidaneta badila meishu sama margen ape jivithawalata alokaya genawa e ka tibbe kuliyapitiye dan hoyagann nah amma nawathuna passe hoyagann bari una mata sambanda wenn one
Migamuwe koheda thiyenne
කුරණ කාගිල්ස් එක ඉස්සරහ තියෙන සමගි මාවතේ
Meshusama🙏🙏
🙏🙏🙏
Meisusama 🙏
💐💐
❤️🙏
💐💐
Mamath sambanda wela den masa 6 vithara thawama beheth peththakwath beela ne
Mata kiyanawada kalaniyata langama madyasthanaya koheda thiyenne koyala
0777755426 - Keerthi Sir
මට රත්නපුරේ දුරකථන අංකය ලබාදෙන්න.
මට මාතලේ මද්‍යස්‍තානයක් කියන්න..දබුල්ල රිදීගම මට දුර වැඩියි...
ලගම රිදීගම තමයි
🙏🙏🙏🙏🙏🌹🌺
💐💐
❤
💐💐
ෙර්කී බලය තමයි ෙගාඩක් ෙහාද . ෙම්ක අහන අය ෙම් වීඩිෙයා්වත් බලන්න ruclips.net/video/PUwnDoZ_Gqg/видео.html
😎😋😋
💐💐
ගාල්ලේ සාකාවක් තියනවද පොන් අංකයක් දෙන්න
0777755426 - Keerthi Sir
Ilov
පැහැදිලි නැ
ඔබතුමා කියන්න උත්සාහ කරන්නේ මොකක්ද ?
mekata oya use karana mic ake gana kiyada anivaren comment ekak danna
oya ape thaththa
අනේ නොමිබරය දෙන්න.පිං
@@maheshiindika8529 0777755426 - Keerthi Sir
ගොඩගම මධ්‍යස්ථානය
@@PubuduKeerthi 💐💐
Mama polpihigama samagki
සතුටුයි 💐
😌
💐💐
මානසික පිඩනයට සහනයක් ගත හැකිද.
මිගමුවෙ හා ගමිපහ නෙමිබර යක් දෙන්න.
0777755426 - Keerthi Sir
bududahamkda
තව හොයලා බලන්න
Inna mahaththurunge Kare ganu Elli Elli innawa...magul natanne..
මේ කියන කතාව ඇත්තක් ද ?
වගකීමෙන් ද කියන්නේ
Mema wada satahanen leda rogada arthika athinda shakthimath we
💐💐
SSS
ᴹᴹᵀ ˢᵃᵐᵃʲᵃᵏⁱʸᵉᵏ ᵐᵉ ᵈᵉ ˢᵃᵗʸᵃⁱⁱⁱ❤❤❤
Budu dahama ithama pahadili margayak owa noweyiii....
පිළිගන්නව ද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.
ස්තුති 💐
Me gna egnaganne kmada
0777755426
Oba inna pradeshaye jorei maddiyastanak tiyenawada balanna
Tiyenawanam eyata sambanda wenna in pasuwa ehi sathtiya awabodha karagena ehi samagika wenna
මේක සත්‍යයක් .අද්දැකීමෙන් කියන්නේ..බුදු දහම සත්‍ය බව පෙන්වන හොදම තැන. ආලෝකයේ මහා දෙවියන් පිහිටයි!!
@@nelumnelu7541 පලහුත්ති යන්න බොරු නොකියා. මොන බුදු දහමක්ද මේකේ
Galle madyasthane yak thiyenawa
💐💚
Ow thiyenawa
ඉ
පැහැදිලි නෑ කියන්න හදන දේ
බෙහෙත් පෙත්තක්වත් නොබි ලෙඩ හොදකරවන්න පුලුවන්ද👀
පිලිකා වගේ තාම බෙහෙත් හොයන් නැති ලෙඩ වලට ජොරේ කරලා හොද කරන්න පුලුවන්ද
විශ්ව ශක්තිය කියන්නෙ තමන්ගෙ ඇගේ තියන දෙයක් නෙද
අපේ ඇගට පිටින් ශක්තියක් ගන්නවා කියන්නෙ එතනදි හානියක් වෙන්නෙ නැද්ද
ජාන වලින්ද අද්‍යාත්මික රැහැන් වලින්ද අපේ තොරතුරු සම්ප්‍රෙශනය වෙන්නෙ
මෙක ගැන තව තොරතුරු තියනවනම් එවා මට එවන්න👀
0777755426 - Keerthi Sir
ගොඩගම මධ්‍යස්ථානය
ඔව් පුළුවන්... අපගේ මධ්‍යස්ථානයක් වෙත පැමිණ දැනුවත් වන්න.
මෙක ඇත්තක්ද
හොයලා බලන්න තව. මේ වෙනකොට ගිහින් තියන අයගෙන් අහලා බලන්න. මේ හරහා යහපත් දේවල් තමයි පැහැදිලි කරන්නේ. ඔයා තමයි තීරණය කරන්න ඕන ඇත්තක් ද කියලා.
Ow...oyath sambanda welaa balanna dawasaka gihin, thiyena madyasthanayakata...athdakeemen kiyanne...mage pawule godak ayata ledaroga walin suwapath baawayath thiyena wenath getalu prashna walata sahanayath sathuta senasumath labuna..
@@sachinitharuka2604 ඔව් ඔයා හරී. තව කෙනෙක්ට මාර්ගය පෙන්වා දෙනවට ස්තුතියි 🙏
වැඩසටහන් කරද්දි පසුබිමින් ඇහෙන සද්දය ගැන,සැලකිලිමත් වෙන්න. මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ
Mage hadawathe hemadtama mulinna inne meyususma thamuan
වටපිටාවේ ශබ්ද පිළිබඳ අපගේ කණගාටුව. ඉදිරියේදී ඒ පිළිබඳ සලකා බලන්නම්.
බොහොම ස්තුති 💐
@@sanjeewaprabath9750 💐💐
Buddhist yohuwa da
0777755426 - Keerthi Sir
ගොඩගම මධ්‍යස්ථානය
වැඩි විස්තර දැනගන්න කතා කරන්න