API onlin haraha use parts gennana ghaddi wiswasen mother bord ,hhd wage Genna ghaddi SATA cabal,cshin ana wagema prosesar eke coler eka enawada.nathinm API wenawama ganna onida.e cable ehema
ne ehema hadanna one kiyala ne default ena widiha hari. eth api danagena inna one settings kipayak thiyanawa ewa gana mama video ekak karannan lagadima
Onboard vga කියන්නේ wenama separate vga card ekak gahanne nathuwa cpu eke thiyana vga eka use wena pc walata. Oya me vedio series eka piliwelata baluwoth loku idea ekak ganna puluwan wei. Wishehsayen cpu saha vga gana karapu deka.
හැම පියවරක්ම නිවැරදිව පැහැදිලිව විස්තර කරල තියෙනවා. ගොඩක් හොද වීඩියෝ එකක්.
You are a great skilled teacher thanks for your valuable information
චැනල් එකෙ හැම විඩියො එකක්ම වැදගත් උනා. ඔක්කොම බැලුව. Good luck 👍
Thanks 😊❤
Niyamai aiye.. man oyage videos mula idanma balupu kenek ❤️👍
Thank you very muc ❤️🥰 දිගටම චැනල් එකත් එක්ක ඉන්න..🥰❤️
@@MalithaABY අනිවා ✌️
supiri video eka brother A to Z niyamatema kiyala dhenw.. Thank you verry much brother
Thank you 😍😍
Thanks❤😊
supiri aiye okkoma ivarai niyametama kara
ඉවරයී කිව්වට ඉවරමත් නෑ...🙉🙈
@@MalithaABY ow ne itapasse software paththa
Learned lot of things thanks you❤
aiya 550w psu eke cooling fans walta ghna plug kiyak thiyenwda
eka wenas wenawa malli brand eken brand ekata
අයියේ laptop hard disk pc එකට සෙට් කරන්න පුලුවන්ද
Godak dewal igena gatta thank you
😍
aiyage gatenan supirie
ගැම්මක් ඒක
Thank you ❤️🥰
❤❤❤❤Supiri yak thama....
ඊලග වීඩියෝව ඉක්මන්ට ඕනි😁💙
🙂❤
thanks ayye
අත්‍යවශ්‍ය drivers install කරන විදිහත් ඕනෙ 🤘🤘🇱🇰🇱🇰🇱🇰👍👍
අනිවාරෙන් ❤️🥰
පට්ට ඈ😍
Thank You❤🙂
Aiye processer එකක් නැතුව pc එකක් on කරන්න හොද නැද්ද
1)Caseing එක current එකට plug කරලද අතින් අල්ලන්නේ?
2) components set කරන්නේ නැතුව Caseing එකට current එක දෙන්න පුළුවන් ද?
Ne currunt eka denna one ne athe thiyana ස්ථිති විද්‍යුත් ආරෝපන සංනායකයක් (යකඩ) ඇල්ලුවාම උදාසීන වෙනවා.
Niymi bro❤💯
Thank you 🥰❤️
API onlin haraha use parts gennana ghaddi wiswasen mother bord ,hhd wage Genna ghaddi SATA cabal,cshin ana wagema prosesar eke coler eka enawada.nathinm API wenawama ganna onida.e cable ehema
Sata cable, cooler, power cable, e hamadema wenama ganna one
අයියෙ මම දැනට පාවිච්චි කරන්නේ 4GB RAM 1×4ක් ඒකෙන් එක රැම් එකක් කැඩුනා ඒ හින්දා මන් ගාව තිබ්බ තව 1GB RAM එකක් තියේ ඒකත් මන් දැම්මොත් වැඩ කරයිද
Ayye mage pc eke key press karadhdhi calculater eka auto open wenawa tab godak eeka hadaganne කොහොමද aya windows install karanna weidha reply please
keyboard eke mokak hari button ekak ebila thiyanawa wennath puluwan
BIOS oc nathi pc wlth hdnd oneda???
ne ehema hadanna one kiyala ne default ena widiha hari. eth api danagena inna one settings kipayak thiyanawa ewa gana mama video ekak karannan lagadima
DVD rom eken ena sata cable ekata hard disk eka gahanna puluvanda
Ow e dekama wada karanne ekama wdihata 😊
@@MalithaABY thanks
niyamai
🥰❤️
ddr 2 4gb ram kadawal wala ganna tiyanawada
4gb ewanan hoyaganna amaru wei eth thiyanawa
@@MalithaABY ok
අයියේ මම අලුතෙන් casing එකක් ගෙනත් pc parts ටික set කරා. Power suply එකෙන් motherboard එකේ උඩට යන වයර් එක දිග මදි .ඒකට මොකද්ද මට කරන්න පුලුවන්. Power suply එක samsung . reply එකක් ඕන
24 pin extention cable ekak ganna
@@MalithaABY 24 pin එක නෙවේ 4 pin එක . Extension cable තියෙනවද shop වල
Check karala balanna samahara than wala thiyanawa
Gaming pc akkata power supply aka 350w atida
madi wei mn hithnne
මගෙ pc එක ඇල්ලුවම කරන්ට් වදිනවනෙ ඇයි ඒ ඒක නරකද?
ඒකේ නරකක් නෑ ඒකට හේතුව ඔයාගේ pc එක හරියට earth වෙන්නේ නෑ. Pc eka eka plug karala thiyenne multiplug mukuth nathuwa biththiye thiyana plug ekata nan. Eth currunt wadinawanam gedara earth wire eke awlak eka.
මම multiplug එකක් use කරනව
Eka nathuwa biththiyata gahala balanna ethakota currunt wadinne naththam eka multiplug eke awla. Mokada multi plug walin hariyata earth wenne ne
@@MalithaABY ok thanks💙😁
@@MalithaABY බිත්තිය දුර වැඩී ඒකයි
Ane ayye ups gana ekak geannako
* games play karaddi slow wenawada wage deawal
දාන්නම්.. game play කරන එකට ups එකෙන් බලපෑමක් නෑ.
gtx 650, 560, 550ti, HD 6850 gt730 2gb. Anith card tika 1gb. Mewen hodama card ek mokkda.
GTX 560 hodai
brother oya parts wena wenama buy krddi ewa set krn ඇනත් ewath ekkama enwd
casing ekath ekkai. PSU ekath ekkai wena wenama ana hambenawa
windows දාන විදිහත් ඕනි😁✌️
ilaga sathie danawa😃
@@MalithaABY ඔව් අයියෙ දාන්න
Intel i5 6th gen ekata support karana motherboard monawada bro. Online job walata.🙏🙏
H110 / B150 / B250 wage chipset ekak thiyana ekata yanna puluwan. warranty thiyana hoda brand ekakata yanna Asus / Gigabyte / MSI
Gigabyte B250M D2V eka hodai neda
ඔව්
බලන්න කලින්💙
🥰❤️
අයියෙ onboard vga pc කියන්නෙ මොකද්ද
දාන්නෙ නැති හින්දා අහන්නෙ😊
Onboard vga කියන්නේ wenama separate vga card ekak gahanne nathuwa cpu eke thiyana vga eka use wena pc walata. Oya me vedio series eka piliwelata baluwoth loku idea ekak ganna puluwan wei. Wishehsayen cpu saha vga gana karapu deka.
@@MalithaABY හරි අයියෙ බැලුවා😊දැන් ඔයා කිවුව එක් තෙරුනා😊🥰
😊 ඔවු ඉතින් දන්නවනම් අහන්නෙ නෑනෙ නේද
Cooling sistem Radiator එකක් හයි කරන විදියට මෙන්න ට්මේ වගේ A yo Z video එකල් ගෙන්න බෑද අයියේ
try ekak dennam😊❤
Bro i7 4770 ප්‍රොසෙසර් එකට සපොට් කරන මදර් බොඩ් මොනවද pls මෙකට රිප්ලයි එකක් දන්න 🙁❤️
MSI Z97-GAMING 5 , Asus B85M-G , Asus Z97-A ඔය වගේ ගොඩක් Motherbords තියෙනවා 🥰❤ (Search in google "i7 4770 supported motherboard")
👌👍
🥰❤️
👍👍👍
❤
අපිට giveaway නැද්ද 🥺❓
ඉස්සරහට දෙන්න Plan එකක් තියනවා..😃
🧡
❤️
👍❤️❤️
❤️😊
❤
🥰❤️
ගොඩක් වටින වීඩියෝ ඔබට ජය වේවා...ඔබේ කන්ටෑක් නම්බර් එක දෙන්න පුලුවන්ද සුලු විස්තර ටිකක් දැනගන්න...ස්තුතියි
බොහොම ස්තූතී.. fb page එක හරහා එන පණිවිඩ වලට මම ඉක්මනින් පිළිතුරු දෙනවා.. 🥰
Oyage tel no eka denna puluwanda ?.
Aiya oyage number eka dennako
❤️
❤